දිය රැල්ලෙ හැපි හැපි මේ - සුහද සොහොයුරෝ 1963

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 34

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 21 день назад

    ⚘🎶🎶🎶Lasanai Eda⚘🎶🎵🎵
    ⚘Bohoma Sthuti Munasighe Matitumata⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @OnlineRRR
    @OnlineRRR 9 месяцев назад +1

    බලන්න එදා නිලියන්ගෙ ඇගවල් හරිම නම්‍යශීලීයි සුලන් රැල්ලක් වාගෙයි ❤

  • @jagathupananda5039
    @jagathupananda5039 Год назад +9

    මෙවන් ගීත රූප රාමු ඉදිරිපත් කරන නිහාල් මුනසිංහ මහතාට පිං රංගනය ප්‍රෙඩී සිල්වා එල් එම් පෙරේරා විජිත මල්ලිකා මුනසිංහ ගායනා ප්‍රෙඩී සිල්වා පුශ්පරානි ආරියරත්න නිහාල් අයියේ මාඔබෙන් එදත් ඉල්ලා සිටියා අදත් ඉල්ලා සිටිනවා ඒ නිල්ල සොයා චිත්‍රපටයේ ඇන්ජලින් ගුනතිලක මහත්මිය ගායනා කරන මානෙල් වානගුරු ගාමිණි පොන්සේකා ෆරීනා ලායි රංගනය සිටු මැදුරේ හෝ පුංච් පැලේ හෝ ගීතය තාමත් ඒ ඉල්ලීම ඉටුවුනේ නැහැ

  • @gananda8106
    @gananda8106 2 месяца назад

    Thank you ❤

  • @SumithRajapakse
    @SumithRajapakse 2 месяца назад +1

    1963 විලාසිතා ! ප්‍රෙඩීගේ ඩාන්ස් එකේ steps කොහොමද

  • @indumathisilva6645
    @indumathisilva6645 Год назад

    Hari ma.ලස්සනයි .obata pin

  • @wndperera3751
    @wndperera3751 Год назад +1

    දෙපිල බෙදෙන ලෝකෙ අපි එකට ඉන්න ඕනෙ… විවාහ ගැටලු සලකා දෙන හොදම උපදේශය තරණයින්ට නැවුම් චමත්කාරජනක අයුරින් ඉදිරිපත්කළ කරු අයියාට පිං සිදු වේවා!

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 Год назад +1

    kohoma lassanata thibunu ratakda me kalakanni winasha kare

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Год назад

    Very nice era

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 Год назад

    Very good.as children we entertained this song

  • @vijegunawardana5204
    @vijegunawardana5204 Год назад +1

    සැනසිල්ල ළඟම පෙනි පෙනිඇයි තවම ශෝක වන්නේ.

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Год назад

    ස්තූතියි .

  • @chandrasiriranatungaarachc5918

    Thank you very much

  • @vipulajayantha2782
    @vipulajayantha2782 Год назад

    Menna sindu dan tiyana sindu ahagana inna puluwanda dan tiyenne maralatoni denawane pass patten sadde pitawrnakan

  • @jeewaka59
    @jeewaka59 Год назад

    ❤️❤️❤️

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 Год назад +1

    මෙි නළුවන් කිපදෙනෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය අචස්තාවක මහනුවර වෙිල්ස් සිනමාහලට ආචා මතකයි

    • @ranjithamaranathamaranath4962
      @ranjithamaranathamaranath4962 Год назад +1

      විජිත මල්ලිකා කියන්නේ මං දැක්ක ලස්සනම නිළියක්.

    • @judeprasanna2011
      @judeprasanna2011 Год назад +1

      ඇය මුල් කාලීනව විකට රංගනයේ යෙදුණා..පසුව සහාය නිළි චරිතය කළා.ෆ්ලෝරිඩා ජයලත් ගේ ස්වීප් ටිකට් එවැනි චිත්‍රපටයක්.. එහි එන ආවා පෙම්වතා ඕ යන්නේ..ගීතය ඇගේ චිත්‍රපට ගී අතලොස්ස අතරින් ඉතා ආකර්ෂණීය රංගනයක් තිබූ ගීයක්...පසුව ඈ ඩබ්ලිව් ඒ සිල්වාගේ නව කතාවක් ඇසුරින් නිපදවූ කිංස්ලි රාජපක්ෂ හා හර්බට් එම් සෙනෙවිරත්නගේ හඳපාන චිත්‍රපටියේ ප්‍රධාන නිළි භූමිකාව අති විශිෂ්ඨ අන්දමින් කළා...එ එක්කම ගාමිණී ෆොන්සේකා සමඟින් ප්‍රධාන චරිතය රඟ පෑ ධර්ම ශ්‍රී කල්දේරා ගේ රෑන ගිරවු ද ඈගේ සුවිශේෂී රංගනයක් ඇතුලත් වූ චිත්‍රපටය ක්... 1957 දී සූරයා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගේ අවසාන රංගනය වූයේ 1980දී තිරගත වූ හොඳින් ඉන්න ච්ත්‍රපටයයි

    • @sirilalkatugampola5430
      @sirilalkatugampola5430 Год назад

      ​@@ranjithamaranathamaranath4962o

    • @OnlineRRR
      @OnlineRRR 9 месяцев назад

      ඇය ජීවතුන් අතර ඉන්නවද ?

  • @Janathrasaga
    @Janathrasaga 5 дней назад

    2024/10/29 adatath aghno

  • @rasikajayawardana3407
    @rasikajayawardana3407 3 месяца назад

    me film eka nadda

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Год назад

    ❤😉😉💞👍👍😀

  • @billymona416
    @billymona416 Год назад

    Vijitha mallika den lankave innava da 🤔🤔🤔

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад

    මේ නළු නිළි දෙපොළ කවුද මහත්තයා ..?

    • @surath7420
      @surath7420 Год назад +1

      නිළිය විජිත මල්ලිකා. නළුවන් දෙදෙනෙක් මෙහි ඉන්නවා: එල් එම පෙරේරා සහ ෆ්‍රෙඩී සිල්වා (ඔහුගේ ප්‍රථම සිනමා රංගනය)

    • @shadiraamani2466
      @shadiraamani2466 Год назад

      @@surath7420 ඔයාට ස්තුති 🙏

    • @pmwijeratne1896
      @pmwijeratne1896 Год назад

      ​@@surath7420 ප්‍රෙඩී මේ තරම් පරන නළුවෙක් බව මම දැනගත්තේ අදයි. ලස්සන සිංදුවක්.විජිත මල්ලිකා ඒ කාලෙ කොතරම් ලස්සන ද