Very interesting interview with our dear Sanath the famous fantastic actor, you were a legend inthe cinema in70 s 80 s 90 s, we miss you a lot, Thanks Kelum
Thank you so much Please do share this and ask your friends also to subscribe. It’s not easy to get people attracted to these kind of quality productions as most of the viewers prefer to watch gossip and cheap stuff. I will assure you that I only do good stuff. Once again many thanks for your support in advance
Thank you so much for your kind words 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐 If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.
If you ask me what I like about Sanath I would say …Sanath is intelligent and handsome. Actually, he and Vijaya are among the few who got that real handsome and beautiful looks. He is undoubtedly one of the best actors in our Cinema. I love the way he talks. He is very amusing. That is very rare in celebrities. What I don’t like is the way he destroyed his image in political scene.
Thank you very much 🌷💐 If you like please share this video in your what’s app chat groups. It’s really difficult to reach people woth good quality productions as most of our guys get attracted to gossip and third grade stuff only. Appreciate very much your support.
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
අම්මෝ වයසට ගියාට තවම ලස්සනයි...🥰 ආදරෙයි අපේ ලස්සන දක්ෂ කලාකරුවා ට... ❤️
මගේ ප්‍රියතම සිනමා නරැව ..ඔබට දීර්ඝායුෂ ලැබෙිවා !!
මං ඉස්සර හරිම ආශාවෙන් බැලුවා සනත් සබීතා රගපාන චිත්‍රපට සනත් අයියා ඔයාගේ හැම චිත්‍රපට යක්ම හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි 🌹🙏♥️
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
දෙවෙනි ගමන අපිට අමතක නොවන චරිත සනත් සබීතා ලස්සනයි කැලුම් ස්තූතියි ජෙසුපිහිටයි
බොහොම ස්තුතියි 🌷💐💐💐
Dorakada marrawa. Wags fillmes harima lassani
🙏🙏🙏💖💖💖💖💖
මම අවංකවම කමල්! විජය කුමාරතුංග! සනත් ගුණතිලක මහත්වරුන්ට
ඉතාමත්ම ආදරෙයි! රූපයට සේම මානුෂීය ගුණයෙන් අනූන යි! විජයගේ මනුෂ්‍යය ගුණය ට මිණුම් දඩු නෑ!!!!!
බොහොම ස්තුතියි 💐💐💐💐
කැලුම් මහතා ඔබ ඉතාමත් වගකීමෙන් මේ වැඩේ කරන බව පේනවා.. ඔබතුමා මෙය ඉදිරිපත්කරන විදිහ හරිම ප්‍රසන්නයි.. ඔබට ජය! 🙏
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ලස්සන වැඩසටහනක්. ගොඩාක් ආසාවෙන් බැලුවේ අද තමා.මගේ ප්‍රියතම නලුවා.ගොඩාක් ආදරෙයි.ඔය දෙන්නාටම බුදු සරණයි! නීරෝගී වේවා!❤️❤️💖💖
බොහොම ස්තුතියි 💐💐💐🌷👍
බොහොම ස්තුති , කලාතුරකින් මාධ්‍යයේ පෙනිසිටින අපට සිටින දක්ශ රංග දරයෙක් සුන්දර ලෙස මුනගැස්සෙවුවාට 🙏❣️
බොහොම ස්තුතියි 🌷💐🌷💐
එදත් අදත් ඔබෙි හඩ හරිම ලෙන්ගතු යි කැළුම් මල්ලි .සුබ පතනවා හදවතින්ම .සනත් අය්යා ගොඩක් දක්ෂ නළුවෙක් .ඔබටත් සුබ පතනවා .
බොහොම ස්තුතියි ඔබතුමියගේ කාරුණික අගයීමට 💐💐💐
දිගටම බලන්නකො...
සනත්,සබීතා අනේ ඒ යුගය කොයිතරම් ලස්සනයිද...අපි හිතුවෙම ඔවුන් දෙදෙනා විවාහ වෙයි කියලා..ජීවන් කුමාරතුංග ,ගීතා කුමාරසිංහවත් ගේන්න කැලුම් අයියේ..❤️
බොහොම ස්තුතියි 🌷
දිගටම බලන්නකො...
මම උත්සාහ කරන්නම්
නළුවෙකු නම් ඉතින් සනත් තමයි ...❤.. නිවෙිදකයකු නම් ඉතින් කැලුම් තමයි ❤
අයියෝ කැළුම් අයියා සනත් ගුණතිලක හරි කපටියි. ඔයා අහන ප්‍රශ්න හරි ලස්සනට මගාරිනවනෙ.
😂😂😂😂👌👌👌🌷🌷🌷🌷
ස්තුතියි අයියේ සනත් ගුණතිලක මහත්මයා එක්ක වැඩසටහනක් කලාට.මම ආසම නළුවා.👍👍👍❤️❤️❤️
බොහොම ස්තුතියි
ඔහු සමග මම heart to heart වැඩසටහනක් කළා..ඒකත් බලන්නකො...
@@kalumwijesooriya අනිවාරෙන්ම..ස්තුතියි ගොඩක් ඒ ගැන කිවුවට.මං අද තමයි අයියගේ චැනල් එක ගැන දැනගත්තේ.ඔයා මං ගරු කරන හරිම අනතිමානී චරිතයක්..සුභ පතනවා.
සනත් ගුණතිලක මහත්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
හරිම අවංකයි සනත් අයියා 😍
ස්තුතියි කැලුම් අයියා 💐
💐🌺💐🌷
සෑම වෙලාවකම සිනාවකින් මුව පුරවාගත් ටිකක් ආඩම්බර සිනමා තරැවක් තමයි.සනත් අයියා....👌👍❤️💜️💜️
බොහොම ස්තුතියි 💐💐💐
@@kalumwijesooriya NBvvBbbbvmbBbnbvvbbvbvvbvvbvvbbvvvvvvvbvvvBvbvbbvvbvvvvvbbbvvbvvbbvvbvbbvvbbbvbvmbbbbbbbvvvvvbbvvcbvvvbbvbbbbbvvbvvcvvbvbbbvvvbbbvvvvbvvvvvvbvbv
Cbvcv
ප්‍රවීන රංගදරයා❤️❤️❤️❤️තෙරුවන් සරනයි සනත් මහත්මයා ❤️ස්තුතියි කැලුම් මහත්මයා
බොහොම ස්තුතියි 💐🌷💐
කැලුම් අදත් ඔබගේ වැඩසටහන හරිම ලස්සනයි ❤️, ඉදිරියටත් වැදගත් පුද්ගලයෙක් අපට මුණගස්සන්න 💖. ස්තූතියි ඔයාට
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐
සනත් අයියා... අන්තිම ප්‍රෂ්නෙට උත්තරය නම් සුපිරි👏👏 හිනාවෙලා හති🤣🤣
😂😂😂😂😂👍👍💐
As a virtuoso in the Sri Lankan Cinama screen.....Sanath Gunathilka gave a honest and entertaining interviw. Well done to the host. 👍
Thank you so much.glad to note that you liked the interview. Please do keep watching. More intresting stuff are on line.Once gain many thanks.
ඇත්තටම නම්බුයි.මෙවෙනි කලා කරුවෝ.මමනම් හරිම කැමතියි මේ .තුමාට.දිර්ග අයු ලැබෙවා.❤
💐💐💐💐👌
අනේ මම ගොඩක් ආසම කෙනෙක් තමයි සනත් ගුණතිලක මහතා ...
දෙවෙනි ගමන
අරලිය මල්
බඹසර බිසව්
තව ගොඩක් තියෙනවා ..
සනත් /සබීතා
අපි පණ වගේ ආදරය කලා...
ආත්මා
සුජාතා
මම ලගදිත් බැලුවා ...
ඒ චිත්‍රපට කොච්චර බැලුවත් මදි...
සනත් ගුණතිලක මහතා ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ...
ගොඩක් ආදරෙයි .♥️♥️
👌👍💐💐👍👌💐👍
මල්ලි මට නමි ගොඩාක් වටිනා වැඩ ක්.skip නොකර හරිම ආසාවෙන් බලනවා..කෙමෙන් අපෙන් දුරට යන අපේ ආදරණියන් අපි ලගට ගෙනවාට ඔයාට ගොඩාක් thanks.😍
බොහොම ස්තුතියි 🌷💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ what’s app chat groups මගින් ශෙයාර් කරන්න
විරාගය "අරවින්ද" මම ආසම චරිතයක්. අතීතයේ වල දැමු සුන්දර මතකයන් අවදි වුවා.
ස්තූති කැලුම්. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷💐
I think this is the most honest interview so far. Really appreciate how Mr . Sanath replied to all the questions.
Many thanks for your kind words 💐
සනත් අයියා එදා ඉදලාම ගොඩාක් ආදරය කරන ,ගරු කරන අතිවිශිෂ්ට රංගන ශිල්පියෙක් ,ගොඩාක් නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,ආදරෙයි ගොඩාක් ,බුදු සරණයි !ජය වෙිවා !❤️❤️
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐
හරිම විවෘර්ත සාකච්ඡාවක්. හොඳටම රස වින්දා 😍❤️
බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐💐🙏
Thank you so much කැලුම් අයියා
ප්‍රියතම නලුවන්ගෙන් කෙනෙක්
හරිම නිහතමානී නලුවෙක්
සනත් සබීතා යුගයට මම කැමති
බොහොම ස්තුතියි
මේ මිනිස්සු ටික නැති වෙච්ච කාලෙක සිනමාවට මොන කලක් යයිද මංදා. කැමතිම නළුවෙක් ❤️
මම ආදරේම චරිතෙ. හෙමදාමත් එකවගේම ආදරෙයි සනත් මහත්තයො. ඒ වගේම කැලුම් මහත්තය ඔබතුමාටත් ඒ වගේමයි. සුබපැතුම් ඔබ දෙපලගේ අනාගත ජීවිතේට
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@@kalumwijesooriya අනිවාර්යයෙන්ම මට පුලුවන් ඕනම හොද දේකට උදවු කරනව. ඒක මගේ යුතුකම
Very interesting interview with our dear Sanath the famous fantastic actor, you were a legend inthe cinema in70 s 80 s 90 s, we miss you a lot, Thanks Kelum
Thank you so much for your kind words 💐💐💐
සනත් මහත්මය කෙලින් කතා කරන කෙනෙක්.. ලස්සනයි වැඩසටහන ...❤❤❤❤❤
බොහොම ස්තුතියි
Man podi kaleth අදත් asama naluwa සනත් අයියා බුදු saranin හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
සම්පූර්ණයෙන්ම බැලුවා ඇත්තටම සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා.
🙏💐💐💐
බොහොම ස්තුතියි කැලුම් මහත්මයා සනත් ගුනතිලක මම කැමතිම චරිතයක් ❤
බොහොම ස්තුතියි 💐🌷
ඔබට පුලුවන් නම් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර මුහුනු පොත හෝ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න ..
මේ වගේ ගුණාත්මක බවින් යුත් වැඩසටහන් සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙලේ වැඩසටහන් විතරමයි ..
ඉතාම දක්ෂ , ප්‍රිය කරන කෙනෙක්....විරාගයේ අරවින්ද ....පාලම යට වලහා....තව බොහෝ චරිත මතකයි....අපුරු , රසවත් කතා බහක් ...ආසාවෙන් බැලුවා ......❤❤❤
👍💐👍🌺
කැලුම් මහත්තායා ඇත්තටම ඔබගේ විඩියෝ ගොඩක් ලස්සනට හොදට කරනවා අනිවාර්යයෙන් බලනවා බුදුසරණයි
බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ කාරුණික අගයීමට 🙏🙏🙏
සනත් ගුණතිලක විරාගය චිත්‍රපටය නිසා නිතරම මතක් වෙනවා. එහෙම වෙන්න හේතු තියෙනවා
ඔබ හරි 👍💐
සනත් ගුණතිලක මහතා, විජය කුමාරතුංග මහතා ,සමග සංසන්දනාත්මක , ගොඩාක් කිට්ටුවට දක්ෂතා පෙන්නන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි👈 පමණමයි👍ඒ තරමට ඔහු දක්ෂ නිහතමානී කලාකරුවෙක් ❤️❤️❤️❤️
සනත් අයියා නියම,නලූව,ළුත්, කතාවට, හරිම, දක්ෂයි*
ඔබ හරියටම හරි
🌷💐🌷💐
මං කැමතිම නලුවා. පෞරුෂය , කඩවසම් බව, හැකියාව මේ හැමදේම සමඟින් 👍👍👍👍👍👍
ආයේ ඒවගේ තරු පායන්නේ නෑ . බොහොම ස්තුතියි කැලුම් ඔබට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐
කැලුමි.සනත්.
ඔබතුමන්ලා.දෙදෙනාටමබොහොමත්මස්තුතියි
හරිමආසාවෙන්බැලුවා.
මමකුවෙටි.
බොහොම ස්තුතියි 💐💐
සුන්දර❤️ ඡනප්‍රිය නලුවා අදත් ඒ ක එහෙමමයි නියමයි,!වැඩ සටහන මරේ මරැ පට්ටයි👍👍👍👍👍🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 💐💐
ලස්සන නිදහස් තනිකඩයො දෙන්නෙක් නියම වැඩසටහනක් 😍😍😍👍
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@@kalumwijesooriya❤❤
අපේ ආදරය දිනා ගත් ආදර නීයම නලුවා ..
දෙවෙනි ගමන
බඹසර බිසව්
ආත්මා
සුජාතා
අරලිය මල් 🌸🌸🌸🌸🌸
මම ගොඩක් ආසම චිත්‍රපටි.
ඒවා මම දහස් වාර යක් බලලා තියෙනවා ..
දෙවෙනි ගමන මාරම චිත්‍රපටියක්..
මම හිතුවෙ සනත් සබීතා බදියි කියලා ..
ඒ දෙන්නා මගේ පණ ,වගේ මම ගොඩක් ආදරෙයි ..ආදර නීය සනත් ගුනතිලක මහතාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ..
කැලුම් අයියේ ඔයාට ගොඩක් 🙏 🙏 🙏 🙏 ස්තුතියි
🙏💐💐💐💐
ආසම කරන ර0ගන ශිල්පීන්ගෙන් කෙනෙක් සනත් අයියා .ගොඩක් කාලෙකින් දැක්කෙ .සනත් අයියා දැක්කම දෙවෙනි ගමන චිත්‍රපටිය මතක් වෙන්නෙ .රූපවාහිනියෙන් කීපසැරයක් බැලුවා සබීතා අක්කා බයිසිකලේ තියාගෙන යනකොට ඇහෙන සින්දුව චාමර මල් සැලුනා,නීලා මහත්මිය ගයන කොයිතරම් ලස්සනයි ද හරිම ලස්සනයි තාමත් හිතේ ඇදිල තියෙනවා .කැලුම් අයියෙ ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි නංගී
🙏
Enjoyed so much,Mr .Sanath Gunathilaka’s answers are hilarious,great actor.Beautiful program love for both of you.
Thank you so much
සිනමාවේ යුග පුරුශයෙක්...
දීර්ඝායුශ පතනවා ඔබ තුමාට...
💐💐💐
බොහොමත් ස්තුතී මේ වගේ වැඩසටහන් කරනවට මේ තමයි නළුවන්
බොහොම ස්තුතියි 💐🌷💐🌷
ලංකාවේ ලස්සනම නළුව ආදරෙයි 🥰🥰🥰
බොහොම ස්තුතියි
අයියේ, ඔයා වයසට යන්නෙම නැද්ද .....අපිනම් හරිම කැමතියි ඔයාට කැලුම් අයියේ.සනත් මහත්මයාටත් ඔයාටත් සුබ පැතුම් .....
බොහොම ස්තුතියි 💐💐💐
එයා හරි කඩවසම් තරුණ කාලේ හරි ලස්සනයි 🤭මන් වැඩිය fim බලලත් නෑ ඒ උනාට මන් කැමති නලුවෙක් 🙂❤️
👌💐👌
ජිවන් කුමරතුංග ගෙන්න එ වගෙම මලනි සබිත සංගිතා සනත්ගුනතිලක යන මහත්ම මහත්මියන් මම අසම අදරේන් ගරැකරන අය ජිවන් කුමරතුන්ග ඇතුලු සියලු දෙනටම දළදා සමිදු පිහිටයි
ආදරෙයි.සනත්.සර්.හරිම.ලස්සනයි.ආදරනිය.නළුව.රන්ජන්.සර්ටත්.ආදරෙයි.හරිම.සූන්දරයි.කැළුම්.අයියටත්.සූන්දරයි.ජයවෙවා.
බොහොම ස්තුතියි 💐🌷
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .
යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .
ඇයි ?
අපේ බොහෝ දෙනා කැමතිම ඕපාදූප සහ බාල දේ බලන්නම විතරයිනෙ
විරාගයේ අරවින්දට තවමත් ආදරෙයි♥
Good job Mr.Kalum♥
Thank you so much
Please do share this and ask your friends also to subscribe. It’s not easy to get people attracted to these kind of quality productions as most of the viewers prefer to watch gossip and cheap stuff. I will assure you that I only do good stuff. Once again many thanks for your support in advance
Super program . Thank you Kelum for bringing him in.
My pleasure 💐
සිනමාවට පෑයූ තාරකාවක්.. දීර්ඝායු වේවා..! ඔබතුමන් ට.
👍👍💐💐💐💐
Ane... He is such a lovely character. Kelum Aiyya... you look younger day by day . Love your show and all the best ❤️
Thank you so much for your kind words 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐
If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.
අනේ මන් පොඩිකාලේ ආසම නලුවා..සන්ත් සබීතා ඉන්න film බඇලුවේ පිස්සුවෙන් වගේ..(සුජාතා )...මන් බලපු ලස්සනම film එක..අනේ ඔය දෙන්නා එක් වුනා නම් ...😔😔😞මන් තාම ආදරෙයි ඔය දෙන්නට..ඒ කාලේට ආයේ යන්න පුලුවන් නම් ඔය දෙන්නා ගේ වැරැදි හදාගෙන එක් වෙයි නේද...🙂😇
බොහොම ස්තුතියි 💐💐💐
sanath aiya mama oya rapa hama shoekakma baluwa ape kale janappriyama naluwa ai oya sabithawa nobande lakawe hamoma oba depalage ekvima balan unna.
එදාත් අදත් ආසම නලුවා තවමත් හරීම ලස්සනයි තෙරුවන් සරණයි සනත් අයියෙ
Very good program , very interested..Sanath is very smart still..All the best..Kalum..❤
Thank you so much for your kind words
Great show with a great actor and a presenter. My respect to both Sanath and Kalum.
Thank you sk much.
Please do share these clips with your contacts as much as possible 💐💐
If you ask me what I like about Sanath I would say …Sanath is intelligent and handsome. Actually, he and Vijaya are among the few who got that real handsome and beautiful looks. He is undoubtedly one of the best actors in our Cinema. I love the way he talks. He is very amusing. That is very rare in celebrities.
What I don’t like is the way he destroyed his image in political scene.
Many thanks for your kind words
💐🌷💐🌷💐🌷🌷
හරිම අපූරුයි වෙනදා වගේම කැළුම් අයියා...මොන තරම් යූ ටියුබ් චැනල් තිබ්බත් යූ ටියුබර්ස් ලා හිටියත් ඉන්ටර්විව් තිබ්බත් ඔයාගෙ වගේ ලස්සනට ආසාවෙන් රස විදින්න බෑ ..මේ ඉන්ටර්විව් පුදුම රසාස්වාදයක් වින්දනයක් ගේන්නේ..සුභ පතනව ඔයාටත් චැනල් එකටත් දවසින් දවස අපට රටට හරවත් සමාජීය මෙහෙවරක් කරන්න ලැබේවා කියලා....
බොහොම ස්තුතියි බුද්දික ඔබේ ඉතා වට්නා මේ කාරුණික අගයීමට ..💐💐💐
මේ වචන මට සම්මාන කෝටියකට වඩා වට්නවා ...
මම මට පුලුවන් උපරිමයෙන් සදාචාරාත්මක වැඩසටහන් කරන්න පොරොන්දු වෙනවා..
මට subscribers ලා නම් ගොඩක් නැතිවෙයි.. ඒකට කමක් නැහැ ..
මගේ ගමන මම හෙමින් යනවා
මාත් එක්ක ඉදිරියටත් මේ වගේම ඉන්න 🙏🙏🙏💐💐💐
Attha kathawa program supiriyatama karanawa genuine
@@trishthathsara1126 Bohoma isthuthi mallo 🌷🌷💐💐💐
Mama onn oyawa sub kala ayya,oya lassanata karanawa,ohoma yan,gd luck
super interview Santh Gunathilka true legend in sinhalise cinama
Thank you so much
කැළුම් අයියේ ඔයාගෙ voice එක ලස්සනයි. වැඩසටහන් සියල්ල මත් ලස්සනයි All the best 👍
බොහොම ස්තුතියි මල්ලො
💐💐💐
දිගටම බලන්නකො...
පුලුවන් නම් යාලුවන්ට බලන්න share කරන්න 🙏
requests for next episodes-
Mrs.Dilhani Ekanayake,
Mrs.Nadeeka Gunasekara,
Mrs.Vasanthi Chathurani
Mrs.Damitha Aberathne
Please Mr.Kalum🙏♥
Well noted. Please do keep watching 💐💐💐
කැලුම් අයියෙ, විජේ අයියගෙන් පස්සෙ ඒ තැන අරන් ගියේ සනත් අයියා..අපට නම සනත් අයියා වීරයෙක්...එදත් අදත් කවදත්..අද ඉන්න අලුත් නලුවන්ට එතුමාගෙන් ඉගෙන ගන්න කොච්චර නම් දේවල් තියනව ද..! එතුමාගේ පුද්ගලික දේවල් අපට වැඩක් නෑ..වැදගත් විදිහට ලස්සනට මේ program එක කරන කැලුම් අයියාට සහ සනත් අයියාට ජය පතනව..!
බොහොම ස්තුතියි 💐💐💐💐
harima lassana wadasatahanak - sanath gunathilaka , gamini fonsekata pasuwa ape sinamawe inna arthanwithawa lassanata katha karanna puluwan sundara minisa good job kalum ..
Bohemia isthuthi🌷🌷🌷
Don't change the format , great programme ! ! ! Hope to see more such interviews with Stars ❤️
Sure. Will don’t change
Msny thanks
Keep watching. More to come 💐
හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක් ❤🙏
බොහොම ස්තුතියි
WOW...so sweet interview ...❤....Waiting for Kamal Addaraarachchi.....❤..
Keep it up Mr. Kalum Wejasuriya ❤
Thank you so much dear gayani..Yes will do soon..Keep watching..
ඔබ ලස්සන locations තෝර ගන්නවා. ඊටම ගැලපෙන්න ඔබත් interview කරන එක්කෙනත් ඉන්නවා
බොහොම ස්තුතියි මේ අගයීමට
අපි ඉස්සෙල්ලා ගොඩාක් ආසයි සීනමාවට
👌👍💐🌷
සාරංගත් කරයි හොද රාජ්‍ය සේවයක් 😂😂😂 A really interesting program Great 🤟👍
Ha ha many thanks 👍💐
If possible PleSe share this video in your what’s app chat groups 🙏
asahaya naluwek. mm asa karana naluwek. kalum aiye oyage me programe eka lassanata karanawa. thawa thawath shakthiya dharya labewa!!!!!!!!
Bohemia isthuthi obathumata
මට කදුළු වැටෙනවා මෙතුමා කැලුම් මල්ලී සමඟ සංමුක සාකච්ඡාවට සාභාගී වෙනවිට අපේ නිරහංකාර රෑසපුව හුරතල් විජය කුමාරතුංගයන් මතක්වුනා ඒ ගැන හිතද්දීත් පපුව දාලා යනවා,,
සිතේ දුක සුනු විසුණූ උනා අන්තීම ප්‍රශ්නයට😁😁😁
😂😂😂😂🙏💐
අන්තිම ප්‍රශ්නෙට මං හිනා උනා කියන්න වචන නෑ කැලුම් 🤣🤣🤣❤❤❤❤❤
😂😂😂😂😂😂
බොහොම ස්තුතියි ජීවන්ති
Always nice to see Mr Gunathilaka, nice interview Kelum
Many thanks. 💐💐💐💐
නො, 17 විජය සනත් ජීවන් නියම සුසංයෝගය
බොහොම ස්තුතියි 💐💐
මමත් ආසාවෙන් පොඩ් කාලයේ balapu එකක් supper
Ane damith asanka aiya ekka wadasatahanak karannako... 😊
විනෝදාත්මක වැඩ සටහනක් වගෙ රසවත්..සනත් මහත්මයාටත් සුන්දර කාල වේලාවක් වගෙ දැනෙන්න ඇති..කැලුම් අයියගෙ දක්ශකම තමයි
බොහොම පිං මේ ඇගයීමට 🙏💐
Lovely presentation
Kalum aiya
Thank you so much
Ane mage adaraniyama naluwa. Oyage poursathwsyata mama harima adare. Lobai❤❤❤❤
💐💐
සුවපත්වෙත්වා සනත් සහෝදරයානනි .
කැලුම් සැමදා ඔබගේ ආදරනීය හඬ සමස්ත ප්‍රජාවට ආදරනීයව මෙසේ
වැයකරන්නට වෙත්වා .
අමාශාන්ති 🙏 .🗝️
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐
මම කැමතිම නළුවන්වන්ගෙන් එක්කෙනෙක් .🙏🙏🙏
නිවේදනය,සිනමාව එක් වු සුන්දර මොහොතක් 🙏🙏🙏🌹❤❤
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐🌷👍
You’re doing an amazing job, keep it up. Interesting.👌
Thank you! Will do!
Mama asama naluwa,romantic actin,,ekatama gelapena voice eka, hemotama pihitanni ne,,kelum aiyatai sanath aiyatai budu saranai,,💐💐💐💐
18:15 දී අම්මෝ කැලුම් අයියා ඔයානම්..... අද බැලුවේ අයියා ලස්සනට කරලා තියෙනවා, හරිම රසවත් දිගටම අපි ඉන්නවා ජයවේවා 👉🙏🦋💙❤💜️😍😍😍
බොහොම ස්තුතියි මල්ලො 👍🌷💐👍🌷💐
Dear brother sanath i recspect and love you you have done a great job to attract so much i love you❤❤❤
Wow.very Interesting .
May God Bless you more
Have a wonderful day &stay safe 😊
Thank you so much 💐
Wish you the same.
Edath adath kadawasam lassana katahada...adaraniya sanath....oba dedenatama budu saranai
Thank you very much 🌷💐
If you like please share this video in your what’s app chat groups. It’s really difficult to reach people woth good quality productions as most of our guys get attracted to gossip and third grade stuff only. Appreciate very much your support.
මමත් කැමතිම actor සනත් ගුණතිලක.
💐💐
Very interesting personality apart from being a charismatic Actor. Crispy honesty is admirable....🌞
Thank you so much 🌷🌷🌷
That's super interesting... Enjoyed a lot. 👍👏
Thank you so much. Please do keep watching.
හැමදාමත් ආදරෙයි සනත්
මම ආස කරන අය අතරින් කෙනෙක් ඔයත් 💖
💐💐💐👍🌷
Beautiful interview and nice dialogue and like the flow of questions
Thank you so much 💐
Please do keep watching. More to tome
කැළුම් mahaththaya vada satahana harima lassanai👍 sanath ගුණතිලක athi daksha නලුවෙකු b s
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
Ok කැළුම් mahaththaya
දනුක නොදා එතනට කලනව දැම්මනම් මරු