Yureni, this is the best program I have ever seen from you. You handled it very decently. you showed high capacity within you, specially thanks for inviting a very good combination
It was so pleasant to watch this program and it's my first time watching happy hour. Yureni conducted this program gracefully and the way the two great artists complimented and respected each other was beautiful to watch.
look at they’re personalities & respect for each other. today program very nice & watching & listening today program was very interesting. Yureni handles program very well & giving them time without disturbing!
Yureni, this is the best program I have ever seen from you. You handled it very decently. you showed high capacity within you, specially thanks for inviting a very good combination
යුරේනි නොෂිකා ජේෂ්ඨ රංගවේදීන්ට දක්වන ගෞරවය විශිෂ්ඨයි. ❤❤
රන්දෙණිය කලාකරුවානෙනි ඔබතුමාට උනුසුම් සුබ පැතුම් පනස් වසරක සිනමා ජිව්තියට ඔබට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤
අති විෂිශ්ට නලුවො දෙදෙනෙක්❤
චිරං ජයතූ! කලකරුවණෙනී🙏
ඔබ වැන්නගේ කතා බහ මෙහෙම අහන්න ලැබීමත් වාසනවක් 😍
Great actors no replacement
It was so pleasant to watch this program and it's my first time watching happy hour. Yureni conducted this program gracefully and the way the two great artists complimented and respected each other was beautiful to watch.
ඇඟ වැහෙන තරමට තමයි ලස්සන පේන්නේ ඉස්සරහ ඉන්න අයගේ ගෞරවය වත් ආරක්ෂා කරන්න වයස ගැන හිතන්න
ලස්සන programme එකක්.යුරෙනි ලස්සනට වැඩේ කළා..
දීර්ගායුශ ලැබේවා ඔබ දෙපලට 🙏🌹
රවීන්ද්‍ර රන්දෙණිය ලංකාවේ සිනමාවේ සුපිරිම චරිතයක්....
දැන්නම් වයස ටිකක් විතර පේනවා ....
දිර්ගායුෂ පතනවා
Beautifully done. Thank you so much ❤
ගොඩක් අය බනිනවා නේ යුරේනි ඔහේ කියවනවා, කට වැඩියි කියවනවා වැඩියි කියලා
එයා වැඩිය කතා කරන්නේ නැති අය ගාව කියවලා program එක fun කරන්නයි
කතා කරන කෙනාට කතා කරන්න ඉඩ දෙන්නයි
ගරුත්වය දෙන්න ඕන තැන දෙන්නයි හොඳට දන්නවා.
ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවිණයෝ ඇයට සලකන විදිහෙ න් ම තේරුම් ගන්න පුළුවන් ඇය ක්ෂේත්‍රය තුළ ඉඳලා තියෙන විදිය.
මේ program එකට ආපු වැඩිහිටි කලාකරුවෝ ඔක්කොම ගොඩක් program වලට වඩා හොඳට open වෙලා කතා කරා බොහොම සැහැල්ලුවෙන්. යුරේනි ගෙ ඇඳුම ගැන නොහිතා talent එකත් ඇයගේ කැපවීම
Consistency ඔක්කොම බැලුවාම හරිම ආඩම්බරයි.
ඇත්තටම ලංකාවේ artist ලා අතුරින් බොහොම ටික දෙනෙක් විතරයි Hollywood bollywood වගේ තමන්ව maintain කරන් ඉන්නේ. ඒ හැම දෙයක්ම එක්ක talents හදාගෙන හැමෝම එක්ක සුහදව ඉන්න විදිය හරිම ප්‍රශංසනීයයි❤
look at they’re personalities & respect for each other. today program very nice & watching & listening today program was very interesting. Yureni handles program very well & giving them time without disturbing!
Both of them never criticize other people or pass hints, that's the quality, if some artists come they will talk about others not about them
Ravindra Randeniya, gentleman like no other. Hats off to you sir.
බුදුසරණයි. නිරෝගි සම්පන්න සහ දීර්ඝායුෂ ලැබේවා !!
Wow great program with precious actors in srilankan cinema ❤
Dirgayusa..labewa ❤❤ oba thumata...R❤R..budu saranae..🙏🙏🙏🙏🙏🙏🙏
Interesting programme.
God bless you all. 🙏😊
Yureni this was the best program in your happy hour program
Appreciate keep it up
Great actors. Love you both.
Oba dedenatama thiyena adare kiyanna wachana na adarei hamadama❤❤❤🎉
හොඳම අය වේදිකාව මතින්ම ආපු අය තමා❤❤❤❤🎉🎉🎉ඔය රවී අයියගේ තියෙන ප්‍රභාව සමෙන් විතරක්ම ලැබෙන එකක් නෙවේ යුරේනි.ඒ වගේ අයගේ ඒක එන්නේ ආධ්‍යාත්මයෙන්මයි.ඕරා එකෙන්මයි,සංසාර පුරුද්දෙන්මයි.පිරිසක් මැදට ගියාම හයිලයිට් වෙන්නේ ඒකයි.ඕකට ධර්මයේ කියන්නේ 'මහේශාඛ්‍යබව' කියලා.
අම්මෝඕඕඕඔ අද යුරේනිගෙ තැන්පත් කම
මෙතුමා ශ්‍රේෂ්ඨ අවංක පුද්ගලයෙක්.අනුන් වෙනුවෙන් පුදුම කැපකිරීම් කරලා තියෙන්නේ.දීර්ඝායුෂ ලැබේවා💖💖💖💖💖💖💎💎💎💎🙏🙏👍
Nirogimath, subaupandinayakwewa
Legends ❤
Our Legend Ravindra Randeniya❤
Yes You are completely correct mr Ravindra
යකෝ Ureni blouse eke උඩ බොත්තම දාගනින්කො.😮
😂
Hats off Dear great actor.
Great actors ❤️❤️❤️ 🎉
Best program,
Good program
එකදිගට පැය දෙකක් බැලුවා යුරේනි,හොද ද.
Deergayu labeva obe depelete yurenite thanks me dennave genavate❤❤❤❤❤❤😂
Mage aasama sinama naluva eka gamini ponseka ilagata aasama naluva ravindra randeniya. Adatath mama ravi aiyata garu karanava ohuge anarga thaksathavayan gana. Ravi aiye mama oyage rasikaviyak.
LAOVE YOU SO MUCH RAVINDRA RANDENIYA.
Oba tumata to suba patanawa maga Asama altar asai oba tumata. Obawa dakina asai adari oba tumata❤❤❤
මම ගවූරව කරන දෙපලක් සහ මම ඇත්තටම ආදරෙයි
❤
🙏🙏🙏❤️❤️
අති දක්ෂ නළුවන් එදා.
අද මෙහෙම aya නෑ
Oba thumata nirogi suwa wagema 50 wasarata subapathum b saranai
❤❤❤
යූරෙනි බාගෙට හෙලුවෙන්නෙද
👍❤️🌹
යුරේනි blouse එකේ බොත්තම දාගන්න 🤪
සුදා ඔයත් එන්න ආස හිතෙයි 😂😂
Aadarema maluwo dennek.
පව් හැබැයි සබීතාට තරු පෙන්නපු එකනම්,මාලනී නම් ගැලවුනා.
ඒ පුද්ගලික ජීවිතේ නෙ.අපි අගයන්නෙ සිනමා ජීවිතේ හා රඟපෑම් විතර යි.ප්‍රසිද්ධ අයගෙ පුද්ගලික ජීවිතේ සමාජගත වෙන එකයි ඒක ට හේතුව .සාමාන්‍ය මිනිස්සු එහෙම දේවල් නොකරනවා කියලා ද 😂😂😂
සත්වෙනි දවසෙ අබ්බඩාගෙ චරිතයට රවීන්ද්‍ර ඇරෙන්න හිටියා නම් ඒ ජෝ මහත්තයා විතරයි , උනත් සිංදු කඩේ රලහාමිට සුදුසු ඕනි තරම් නලුවො ඒ කාලයේ හිටියා !
U
Irreplaceable actor Ravindra Randeniya
මාලනී නැති thena එහෙම කියන එක හොඳ නෑ නේද Wije ටත් madak ගහනවා මොකද දෙන්නටම වඩා Wije උඩ නිසා ☺️
Gobba comment 🙃
විජය ඉහලින් ඉන්නෙ ජනප්‍රියත්වය හා මානුෂිකත්වය අතින්.සාපේක්ෂව මේ දෙදෙනා වඩා දක්ෂ රංගධරයින්
❤
❤❤❤❤❤❤❤❤