නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත | People's Bank | Latest FD Rates | 2024 Dec | Biz info tv

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 131

  • @pradeeppradeep1796
    @pradeeppradeep1796 Месяц назад +23

    නොදකින් මේ බැංකු අධිපති වරයා හිටියොත් ජේෂ්ඪ පුරවැසියන්ට දෙයියන්ගෙම පිහිටයි

    • @jayanthijaya1136
      @jayanthijaya1136 Месяц назад +2

      ඇත්තටම මිනිස්සු අසරන වෙලා

    • @hemaranawaka90
      @hemaranawaka90 Месяц назад +2

      Mun Pahugiya Kale Padi Wedi Kara Gaththa Kalakanniya
      Ape Salli Thampathu Nisa Thamayi Munge Banku Run Wenne Para Balla

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Месяц назад +16

    ජේෂ්ඨ පුරවැසියන් සදහා 15%ලබා දෙන්න

  • @ChristopherSepion
    @ChristopherSepion Месяц назад +24

    ජෙ‍යෂ්ඨ පුරවැසියා සදා අනාතේ .පොලිය වැඩි කරයි කියලයි චන්දේ දුන්නේ 😘😘😘😘😘😘😘😘

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад +6

      👍👍 15% ක පොලී අනුපාතය සඳහා රජයට පෙළඹවීම් කළ යුතුයි.

    • @jayanthijaya1136
      @jayanthijaya1136 Месяц назад +1

      අනේ මේක නම් පුදුම අසාධාරණයක්

  • @nihalperera8451
    @nihalperera8451 Месяц назад +11

    60 වැඩි ජ්‍යෙෂ්ඪ පුරවැසියන්ට 15% ලබාදෙන්න.වසර ගනනාවක් රට වෙනුවෙන් සේවය කර,ඇති ඔවුන්ව අවසාන කාලයේ හිගමනට පත්කරන්න එපා.

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව විශේෂයෙන්ම සිතිය යුතුය

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 Месяц назад +32

    තනිඉලක්කමට ගන්න ,මහ බැංකුවෙි අයගේත් වැඩි කරගත්ත ⁣පඩියත් අඩුකරන්න එපායැ , අපිට හිගා කන්නද කියන්නේ ,

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      මහ බැංකු තීරණය සම්බන්ධව අපගේ වීඩියෝව නරඹන්න.
      ruclips.net/video/jp1JzspJiaw/видео.html

  • @ddhammi7349
    @ddhammi7349 Месяц назад +14

    වැඩිහිටි අයට මෙහෙම කරන්න එපා.15%වත් දෙන්න .තවම 5%කපනව.අපි හිතුවෙ අපි ගැන හිතාවි කියල චන්දෙ දුන්නා.බලමු අය-වැයෙන් පස්සෙවත් වෙනසක් වේවිද කියල.අපට රජයෙන් නිකන් එපා .රජයට වත් දරුවන්ට වත් අතපාන්න කැමති නෑ.

    • @Zaha-x5h
      @Zaha-x5h Месяц назад

      Mehema katha karala wedak ne hemoma ekathu wela liyumak danna janadipathita

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 Месяц назад +15

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අබ සරණයි! බෙහෙත් වලටවත් ප්‍රමාණවත්ද?

    • @SamithDilshan-b4q
      @SamithDilshan-b4q Месяц назад +1

      චන්දේ දුන්ද මේගැන කතා කලේ සජිත් වීතරයී දැන් සැපද

  • @indudanthanarayana2121
    @indudanthanarayana2121 Месяц назад +12

    නෙදකින් විතරක්.හැමදාම එකම මගුලක් තමා කියන්නෙ.මිනිස්සු කොහොම ජීවත් වෙන්නද.
    නිකන් ඉදලා අස්වැසුම ගන්න උන් අපට වැඩිය මුදලක් ගන්නවා.

  • @leslieperera5589
    @leslieperera5589 Месяц назад +6

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කල පරිදි budget ඉවර වු විගස ජේෂ්ඨ පුරවැසියන්ට 15% ලැබීමට නියමිතයි.

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 Месяц назад +7

    මේ යකා කියන විදියට අවධමනයක් වෙන්නේ කොහොමද. බඩුමිල අඩු වෙලාද. මහබැංකුවෙ උන්ටයි, දේශපාලුවන්ටයි නම් අවධමනය වෙලා ඇති. ජේෂ්ඨ පුරවැසියන් වන අපිට නම් හැම පැත්තෙන්ම උද්දමනය තමයි.

  • @ChanakaPushpakumara-c7x
    @ChanakaPushpakumara-c7x Месяц назад +3

    මු ඉදියොත් අබ සරනයි දෙයියන් ගෙම පිහිටයි මුව පන්නන්න ඔනා ඔක්කොටම කලින් 😢😢

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      ආර්ථිකය ප්‍රමාණාත්මක අන්දමින් සංවර්ධනය වන විට පොලී අනුපාත පහළ යාම සාමාන්‍ය දෙයක්

    • @sunilBalasooriya-i8i
      @sunilBalasooriya-i8i Месяц назад

      Moowa pannala danna okata weda beha

  • @bipadmini3809
    @bipadmini3809 Месяц назад +4

    Ammoo 😢 api iwaraiiii

  • @SunilWeerashantha
    @SunilWeerashantha Месяц назад +6

    Fd කරුවන්ට අබසරනයි

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 Месяц назад +3

    මුන්ගෙ පඩි වැඩි කර ගත්ත දුප්පත් අය තැන්පත් කරපු මුදලෙන් උපරිම ප්‍රරයෝජන ගන්නෙත් බැන්කුව පොලිය අඩුකරල ජනතාව අසරණ වෙලා බෙහෙත් ටිකවත් ගන්න බැරි තත්ත්වය ක් තියෙන්නෙ නවරජය පත් වෙන්න පෙර නම් උදම් ඇනුවා ජනතාවට මහා බලාපොරොත්තු ගොඩාක් ඇති කලා ඒවා වචන විතරයි

  • @nihalperera8451
    @nihalperera8451 Месяц назад +3

    නන්දලාල් මහබැංකුවෙ අය ගැන හිතුව වගේම දුප්පත්,අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැනත් හිතන්න ඕන.මහ බැංකුවෙ අයට සියලු වරප්‍රසාද දීලත් අමාරුනම් පොලියෙන් ජීවත්වන අපට කොච්චර අමාරුද.

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v Месяц назад +2

    අස්වැසුම ගනින කලකනි නිකන් ඉදලා පිනට කනවා අපි දුක්විදලා රටරටවල්වල වලන්හෝදලා පෝලියේන් ජිවත් වෙින්න අවා අපිට මිටවඩ හෝදයි අපිව මරලා දපල්ලා

  • @RenukaPadmamala
    @RenukaPadmamala Месяц назад +1

    සජිත් ගැන තමයි මම ත් බලාපොරොත්තුවක් තිබුණේ

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 Месяц назад +6

    ජෙේෂ්ඨ පුරවැසියන්ට වහ කුප්පිය ගනනෙ දෙන්න..එතකොට එ්කත් ඉවරයි.

  • @ConfusedDeer-vd3fn
    @ConfusedDeer-vd3fn Месяц назад +11

    අපිට එප😢 මේ ආන්ඩුව සජිත් ප්‍රේමදාස මහතා එන්න

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q Месяц назад +13

    සජිත් විතරයි 15 % දේනවා කිව්වේ එකයි එතුමට ඡන්දෙ දුන් නෙ මන් මෙ රජය ඒ ගැන කතාවක් නැ

    • @Zaha-x5h
      @Zaha-x5h Месяц назад

      Yes janadipathita liyumak danna

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 Месяц назад +3

    ණය ගන්න ඉන්න උන්ට ගත්තු උන්ට මොකද වෙන්නේ කියලා කියහං බං ! 😢 තැන්පත් කරන්ට එවුං නෑ බං වැඩිපුර ඉන්නෙ ණය කාරයෝ😅😅😅

  • @KamalaPallawala
    @KamalaPallawala Месяц назад +3

    ගරැ ජනාධිපති තුමනි අවුරැදු 60 ට වැඩි අපි ගැනත් සොයාබලන්න අපිජිවත් වන්නේ කොහොමද අපට නැවතත්රැකියාවක් කලනොහැක අපට අවශ්‍ය සමහර බෙහෙත් රජයේ රෝහලේනැත එම බෙහෙත් ගැනිටම විශාල මුදලක් අවශ්‍ය ය

  • @shanthapeiris1559
    @shanthapeiris1559 Месяц назад +8

    "අවධමනය" ආදී තාක්ෂණික වචන යොදා ගෙන මිනිස්සුන් මුලා කිරීමෙන් වළකින්න. අවධමනයක් තිබේ නම් වෙළඳපොල භාණ්ඩ සහ සේවාවල මිල පහළ යාමක් තිබීය යුතු ය. එහෙත් එවැන්නක් සිදු වී නැත. ?

  • @asafernando6290
    @asafernando6290 Месяц назад +1

    අස්වැසුම් කෙහෙල් මල් නවත්තලා බඩු මිලවත් කාටවත් පොදුවේ අඩුකරනවා නම්.

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      රජයට පාලනය කළ හැකි මිල අඩු කිරීම් කළ යුතුමයි.

  • @amilagayan5287
    @amilagayan5287 13 дней назад

    මම නං හිතන්නේ මේක ව්‍යාපාරිකයන්ගෙන් විතරක් අය කරගත්තනම් හොඳයි ව්‍යාපාරිකයන් නොවන මිනිස්සු මේ සල්ලි එකතු කරන්නේ ගෙයක් හදන්න බිස්නස් එකක් පටන් ගන්න වාහනයක් ගන්න ළමයින්ට උගන්වන්න නැතුව ආසාවට බැංකුවේ ගොඩ ගොඩගහන්නේ නෑ

  • @RucklanthiAbeykoon
    @RucklanthiAbeykoon Месяц назад +1

    Senior citizens need 15% interest not enough money to survive

  • @Zaha-x5h
    @Zaha-x5h Месяц назад +1

    Hemoma ekathuwela salli okkoma gannawa kiyala liyumak danna janadipathita

  • @RsbEkanayake
    @RsbEkanayake Месяц назад +1

    ජීවිත කාලයේ උපයන ලද මුදලක් ස්ථාවර තන්පතුවක තැන්පත් කරලා මේ සොච්චම් පොළියෙන් ජීවිතය ගෙන යා හැකිද එ් මදිවට තවම 5%ක රදවා ගැනීමේ බද්දක් එ් සොච්චම් පොළී මුදලින් අය කරනවා

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

  • @amilkasunmusic
    @amilkasunmusic Месяц назад +1

    Mewa maha thirisana wada

  • @jayasenard8185
    @jayasenard8185 Месяц назад +4

    මෙවර නන්දලාල් තමය් රජය වට්ටන්නෙ

  • @somamampitiya4877
    @somamampitiya4877 Месяц назад +1

    මේ.අධිපතියා තව.හිටියොත් ජනාධිපති ගෙදර යවයි.රනිල් ට වගේ

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      මේක මහ බැංකු අධිපතිවරයාගේ තිබෙන ගැටලුවක් යැයි සිතීම මිත්‍යාවක්.

  • @Thusitha_Rest_Life
    @Thusitha_Rest_Life Месяц назад +2

    Central bank eke veda karana ayata vedi kala mudalath adu karanna kiyala janathava kiyanava ekata dena pilithuru monavada

  • @xxxxc860
    @xxxxc860 Месяц назад +1

    වර්තමානයේදි මිනිස්සුන්ට ඔය ආකර්ෂණීය පොලිය ලබා ගන්න ස්ථාවර තැන්පත් දමන්න සල්ලි හොයාගන්න
    ට වෙන්නෙත් ගිණි පොලියට සල්ලි අරගෙන තමයි!

  • @DsGamage-j2x
    @DsGamage-j2x Месяц назад +1

    Ammo Ape iwaray.

  • @winfridfernando7827
    @winfridfernando7827 Месяц назад +1

    Kattiya kalabala wenna epa. Mewa hemadatama thiyana ekak now.
    Rata goda yanakota newatha sakachcha magin
    Wenasu keraganna puluwan
    Minisunta ehum kan Dena anduwak thiyanne .

  • @manelperera7798
    @manelperera7798 Месяц назад +2

    Ahannath appiriyai 😡😡😡😡😡😡😡

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      😃 දැනුවත් වීම තමයි වැදගත්

  • @indranieanthony3342
    @indranieanthony3342 Месяц назад +1

    Monaeada me duppath FD rates. Minissu kohomada heewsth Deanne.

  • @malinigunathilaka3848
    @malinigunathilaka3848 Месяц назад +2

    Vesram watupki wath nate jastra purawaseyan sadaha sahanayk salsadena.

  • @traveltour4960
    @traveltour4960 Месяц назад +4

    ණග ගන්න පොලිය වෙනස් වෙනවාද

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад +1

      ඔව්.අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා.

  • @rohanamendis998
    @rohanamendis998 Месяц назад +1

    මේ ගන්න කරන විදිය කියලා දෙන්න ,
    6/100*100000=6000
    100000*4=400000
    Toal interest =24000/=
    You have mention only one month 6%

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      මාසික පොලිය බලන්න නැවත 12න් බෙදිය යුතුයි.

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      දක්වා ඇත්තේ මසක් සඳහා ලැබෙන වාර්ෂික පොලියයි..

  • @traveltour4960
    @traveltour4960 Месяц назад +3

    කියන්නකො ලොකු උදවුවක්

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q Месяц назад +4

    පර්ලිමන්ට් එකේ කථා කරේ සජිත් විතරයී

  • @sunilBalasooriya-i8i
    @sunilBalasooriya-i8i Месяц назад +1

    Dooshanaya
    Nastiya adu karanna oyalage padi vedi karala apita kelala wedak neha

  • @Zaha-x5h
    @Zaha-x5h Месяц назад +1

    Mehema katha karala wedak ne hemoma ekathu wela liyumak danna janadipathita

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 Месяц назад +2

    😮😮😮

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Месяц назад +2

    Thava monavada adu karanne ygko. Thopi minissunge salli aragena sapa gannei. Hitapu paraya RW minissun higannan kara. CB eke vaeda karana aya hondata padi vaedi kardgaththa.

  • @MallikaJarasinhe
    @MallikaJarasinhe Месяц назад +1

    Ha

  • @Wildlife-wonde
    @Wildlife-wonde Месяц назад +1

    😮😮

  • @W.A.Jayasiri
    @W.A.Jayasiri Месяц назад +1

    😊

  • @tonypwjp7514
    @tonypwjp7514 Месяц назад +2

    Mun senior citizens gana hitannema naa. Next election ekedi muntath demu wadak

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      එළඹෙන වසරේ අයවැයෙන් සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවට ආරංචි පැතිර යමින් තිබේ.ඒ පිළිබඳව වීඩියෝවක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

  • @MallikaMallika-pq8ld
    @MallikaMallika-pq8ld Месяц назад +1

    Mamath dunne සජිත් ට සජිත් නම් දෙනවා කීව නේ.

  • @kasunrathnayake9962
    @kasunrathnayake9962 Месяц назад +2

    minissu marunata kamakna balayata path vena homa. kenekutama. apivage adyam adu aurudu 30 vada paugalika ayothana vala vada karapu. horakam nokarapu anathai. SamadanayeSathapennath Nivan dakinnath atha langai

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m Месяц назад +1

    Zenior cutizen ta denawa kiyala boru kiwa😊

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj Месяц назад +2

    Munta henagahanna one

  • @jayasenard8185
    @jayasenard8185 Месяц назад +2

    හොදය් ඉස්සරහට තවත් ජන්ද තියෙනවානෙ

    • @SilvaDESH
      @SilvaDESH Месяц назад +1

      කාටද දෙන්නේ ,,,,,,ආපහු පට්ට හොරුන්ටද,,,,,😂😂😂😂

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 Месяц назад +2

    Manthree Lage Nandalal ge watupa ADU karanna in hena Gahana watupak aragannawa majarayooo

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      තැන්පතු මුදල් සඳහා ගෙවන පොලිය සහ ඔබ පවසන කාරණය එකිනෙකට ඍජුව සම්බන්ධ කාරණා නොවේ. කෙසේ වෙතත් ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

  • @SampaEdiri
    @SampaEdiri Месяц назад +1

    Thopita hena gahanawa

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m Месяц назад +2

    Chande gannakon boru kiwa

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h Месяц назад +3

    Henama gahapan.unge padinam lokui

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi Месяц назад +2

    POLEYA ANIVARAYN VADEKALA UTHUE

  • @AnnoyedHardHat-dy5yy
    @AnnoyedHardHat-dy5yy Месяц назад +1

    Avadsmayaya yanu. Kumakda

  • @JanakaSB4314
    @JanakaSB4314 Месяц назад +1

    😢

  • @udayaweerarathna5307
    @udayaweerarathna5307 Месяц назад +1

    Mun boru kiyala ape chande gaththa.15% denawa kiyala.serama horu malli

    • @Zaha-x5h
      @Zaha-x5h Месяц назад

      Yes mewata ikmanin wisadumak Ganna

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 Месяц назад +1

    Oya mudala manthreela oya minisunge eeri Mansha kana Nandalal tath oya gane padiyak Ganna kiyanna.janadipathi thumani api chande Dunne okatada

    • @BizinfoTv126
      @BizinfoTv126  Месяц назад

      ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.මේ පිළිබඳව ළඟඳීම අලුත් වීඩියෝවකින් කතා කරමු.

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi Месяц назад +1

    NATHINUM JAYSTAPURAVASRUNTA USVASUMA LABADAYNNA

  • @SampaEdiri
    @SampaEdiri Месяц назад +1

    Thopita hena gahanawa