Bakannila _by Gune Aiya - 05 - අද මාතෘකාව හොරකම,තහනම් වචනය දේශපාලනය

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 24

  • @pskm90
    @pskm90 5 месяцев назад +2

    තඩියා ගෙ හිනාව contagious
    පට්ට ආතල්

  • @PrabhathDarshana
    @PrabhathDarshana 5 месяцев назад +3

    මීශා පුටුව උස්සං ගියේ ඒක තමා එහෙනං.. ඇඟ හොරකමට 😂😂😂

  • @chinthakachathuranga5067
    @chinthakachathuranga5067 6 месяцев назад +1

    Good job .....keep going 👍👍

  • @deshangeeganage9999
    @deshangeeganage9999 5 месяцев назад +1

    මරු

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 месяцев назад +1

    දිගටම කරන්න ඔබලා විශිෂ්ටයි... 😅😅

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 Месяц назад

    Hamme bn.. Maru gune aiye..😂

  • @micropowerenginfo
    @micropowerenginfo 6 месяцев назад +1

    අපි ඉස්සර සීසන් ඔක්කොම එක මිටියට, 10 ක් විතර හොරෙන්, නවතින්නෙ film hole එකේ.

  • @Rmd289
    @Rmd289 6 месяцев назад +2

    සිනාසී තරවෙමු..😂😂❤❤

  • @nadunmax9055
    @nadunmax9055 6 месяцев назад +2

    Digtama video Danna brothers ❤
    Puluwan nm hmotama Ripley karanna ❤ wenasma rasak thiyenwa me Katha athule 😊

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 месяцев назад +1

    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා හෙන මොරාල් පොරක්.දවසක් හොරෙක් ඒ පොරගේ ගෙට පැනලා අහුවෙන්න ගිහින් පැනලා දුවලා.දැන් අර මොරාල් පොර සෑහෙන දුරක් අරූව පන්නලා.අන්තිමට මල පැනලා හොරාව අල්ලන එක අමතක වෙලා හොරාව පහුකරන් දුවලා.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 6 месяцев назад

    👍

  • @maheshjanaka6121
    @maheshjanaka6121 6 месяцев назад

    Cups and balls game eka adatath France Eiffel tower eka laga karanawa..ekath scam ekaka..ethanath pocket gahanawa.🤣😂🤣😂

  • @oshannirad
    @oshannirad 4 месяца назад +1

    මතක විදියට බෙංගාලි ද කොහෙද

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 месяцев назад +1

    ඔබයි චින්තන ධර්මදාසයි එකතු වුණොත් සෑහෙන වැඩක් කරන්න පුළුවන්. හදන්න අලුත් චැනල් එකක්

  • @micropowerenginfo
    @micropowerenginfo 6 месяцев назад

    මහත්මා ගාන්දිගෙන් , කෙනෙක් ඇහුවලු, සතුටින් ඉන්න විදිය, කීවලු, පරිබෝජනය කරන දේවල අඩු කරන්න කීවලු( අල්පේජ්ජ තාවය)

  • @ceylonnomad42
    @ceylonnomad42 6 месяцев назад

    මලයාලම්ද කේරලද? දෙකම එකයි

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 месяцев назад

    ඔබ වැරදියි ලංකාවේ වෙන්නේ හොරාව පහු කරලා පොලිසිය දුවනවා. ඊට පස්සේ අපිට පේන්නේ හොරා පොලිසිය පස්සේ දුවනවා වගේ

  • @micropowerenginfo
    @micropowerenginfo 6 месяцев назад

    ලන්කාවෙ කොන්ත්‍රාත්කරුවෙක්ට high way එකේ ටෙන්ඩරයක් දැම්මොත්, ඒකට බිඩ් බොන්ඩ් එක දෙන්න බෑ. ඒව හදන්නෙත් චීනට සෙට් වෙන්න, ඉතින් දනපති පන්තියක් නෑ, හොරු ඉන්නෙ පාර කපන්න ටයි කට්ටිය ඉන්නව. එහෙම ගිහිල්ල , හොරු පැටව්, එතකොට තාප්ප , ටිකිරි, දනවාදය

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 месяцев назад +1

    ඇත්තටම ලංකාවේ ගෙවල් වැටේට තාප්ප ගැහීම නිසා ලංකාව හරිම අවලස්සන වෙලා. එංගලන්තෙ කිසිම ගෙයක් වටේට තාප්ප ගහන්නේ නෑ. තාප්ප නොගහ මල් වවලා චූටි වැටකින් වට වෙච්ච ගෙයක් කොච්චර ලස්සනද.❤

  • @thilinamobile8874
    @thilinamobile8874 5 месяцев назад

    @RaviRoyster ඇවිල්ලා ඉන්නේ 😄

  • @micropowerenginfo
    @micropowerenginfo 6 месяцев назад

    මේ පසු ගාමී දනේස්වරය, දනපිති හදල නෑ, යැපෙන ජනතාවක් ඒ නිසා, ඔය කියන සියල්ල මේ පසුගාමී ක්‍රමයේම දිගුවක්.ඒක තමා වෙනස් වෙන්න පටන් අරන්තියෙන්නෙ

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 6 месяцев назад

    අනෙ බම් මෙ අනිත් පිස්සා සෙට් නෑ. චරිත නැත්නම් එපිසෝඩ් නොදා ඉන්න. මෙ යකා හිනාව විතරයි

  • @Avdilshan
    @Avdilshan 6 месяцев назад

    උදාරයගෙ ඇක්ටින් අවුල් කියලා කියන උන්ගෙන් බහුතරයක්ම "කූබියො" බලපු සහ එකේ ඌ කරපු පොඩි role එක විතරක් කියවගත්තු,වෙන ආට් පීස් ඇතුලෙ උගෙ ටැලන්ට් එක නොදැක්ක උං කියලයි මට හිතන්නේ.... එහෙම බැලුවොත් ඒක උත්තම ඇත්තක්. කූබියෝ එකේ උදාර‍යා අංශු මාත්‍රයක්වත් රගපාන්නෙ නෑ.... උබලා හරි මොකද ඌ ඒකෙ ෆෆෝම් කරන්නෙ උගෙ real කැරක්ට එක😹😹 ආයෙ ඒකට අමුතුවෙන් රගපාන්න දෙයක් නෑ උට😹 කූබියෝ එකේ ඉන්න දාර කම්මැලියම තමා උගෙ රියල් ලයිෆ් එකෙත් ඉන්නේ.😹😹 (කූබියෝ කාස්ට් එකේ ලකා උට රගපාන්න චරිතයක් දීලා නෙමේ ඒ.. ඌ ගෙදර ඉදං කරන ඩේලි රූටින් එක කැමරාවකින් වීඩියෝ කරලයි ඒ තියෙන්නේ 😹). උබලා හිතනවනම් උදාරගෙ ඇක්ටින් අවුල් කියල පොඩ්ඩක් උගෙ වැඩ රී සර්ච් පාරක් දාල බලහල්ලා. එහෙම බලං යද්දි උබලට "උදාර අබේසුන්දර කියන producer වත් හම්බෙයි❤

    • @Bakannila_lol
      @Bakannila_lol  6 месяцев назад +1

      මේකට ❤❤❤ කියලා උදාරයා කිවුවා... උට එක ගහන්නත් කම්මැලි ලු. 🤣