Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රෑට නිදා ගද්දි මේක අහගෙන නිදා ගනිල්ලනකො මරු බන් හොදට නින්දත් යනව හිනත් යනව😂❤
තඩියව මුලින්ම දකින්නේ 'කූබියෝ' teledrama එකේ ❤
උබලගේ කතා ආතල් උනාට ඒවයින් ජීවිත වලට ගන්න පාඩම් එහෙමත් තියෙනවා.. ආදරෙයි දෙන්නටම..❤
හොල්මන් කතා , ඔය වගේ සීන් වලින් episode එකක් ඕනේ ❤😊
Yes
මට තාම මතක් වෙන්නෙ කොන්ඩ මල්ලි කූඹියෝ එකේ ජෙහාන් ගෙ වැඩේ කරන්න පුටු මේස පවං ගියපු හැටි.....
දෙන්නම ඇ ගෙන්ම වැඩේ කරනවා. නියමයි !කතාව කියද්දී අපිට වඩා මුන් දෙන්නට හිනා යනවා.!! 😀😀😀හැබැයි ලස්සනට කරනවා කවි තොර ගැනීම සහ ගුනේ අය්යගේ ඉදිරිපත් කිරීමත් මරු. බඩා ත් හොදයි.එහෙම, හරි combination එකක් නැතිව වැඩේ හරියට දුවන්නේ නෑ.මේක මරු ජය වේවා!!
මැරෙයි යකෝ හිනා වෙලා 😂😂
පට්ට ආතල් මේක බලන්න මලක් ගහන්න පුරුදු උනා 😂😂❤❤❤
ගඨ..රොබින්ගේ දුන්නට..බාහුබලිගේ කඩුවට..තෝර්ගේ මිටියට..පොඩිවිඡේගේ ගිනිබටේට.. පපුව දෙනවා බංදෙකක් දාපුවම එන ගඨටගේ ලගට යනකොටඋලුඅස්ස පේනකොටමගේ ගඨ හැමදාම යටවෙනවා බං ගෑනිගේ වස මකර කටට..ගුනේ අයියාට කවියක්..😂
පට්ට ආතල් එක්ක දෙන්නේ 🤍.......... ආදරෙයි දෙන්නටම
ගුනේ අයියේ මම ගමෙන් කොලබ ඇවිත් දැන් australia වල ඒකෙත් Darwin වල හද්ද ඩොටේ ඉන්න එකෙක්. උබල කරන,කියන, දරන අදහස් පට්ට modern. මට පට්ට relate වෙනව. දිගටම කරපල්ල. ආදරෙයි. ❤❤
සිම් එක හමු වුනේ කදවුරේ තල් ගසක් යටහොරෙන් ඇමතුවේ නංගිට ගෙදර සිටනොකියෙමි කිවු දේ වැරදි මිතුරන් කතා කලසිම් එක දෙමි දිනක ආපසු නංගි කතා කලමතකයි පොඩි පෝන් එකනොකියා ටෝන් එක……
Oya denna nam සුපිරි 🫂👌❤
සුපිරියක් බකන්නිලා...😎💪🔥❤️
ගුනෙ අය්යා කියන්නෙ මාර සුන්දර මනුස්සයෙක් ❤
මේක අහන්න වයස් සීමාවක් නෑ කියලයි මම හිතන්නෙ. හිත නිදහස් කරගෙන සතුටින් ඉන්න හොද එකක්. මමත් වයසින් වැඩි (69) කෙනෙක්. ඒවගේම තෝරා ගන්නා කවි ඉතා හොද සමාජකාරණා පිළිබඳව විග්‍රහයන්. දෙදෙනාගේම හැකියාවක් අගය කරනවා.
ගුනේ අය්යාගේ බකන්නිලා නිර්ධන සහ ධනපති පන්ති දෙකම බලනවා. ජය වේවා
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා කතාවක් තියෙනවනේ... ඔය පේනවා නේ... 👆
අද episode එක poddak feeling touch කරපු එක පට්ටම හොඳයි...මමත් කවියක් නෙමෙයි සින්දුවක් එවන්න හිතුවා.. මෙක australia ඉන්න මගේ ඇත්ත කතාව... පිස්සුද බං උබලට ඉපදුන රටවල් දාලා යන්න පිස්සුද බං අම්මට උදේට වදින්නේ නැතිව ඉන්න පිස්සුද බං pol සම්බෝල දාලා යන්න පිස්සුද බං බෙලි හුල් ඔයේ nan නැතිව ඉන්න සමහර තිරණ ගත්තා තමයි අපි කෙළ වෙලාම යන්න අම්මලා තාත්තලා අතහැරියa අපි මේ මඟුලට එන්න පට්ටම අතාල් මාර සිරා fb status ටික ගන්න පුදුම kunak kawa මචං අපි Australia යන්න Cleanerk ගහලා ගෙව්වා මචං අපි ඉස්කොලේ කාසි PR එක wadunama හිතුවේ ගොඩේ godama යාවි Old reserve change වුන බං whisky වලට මල්ලී Cilyender 6 8 bassuwa ban අපි katath padiri නොවී Thathage පෙට්ටිය මල් ශාලාවේ අපි එනකොට මල්ලීහත් දවසට කලින් මාරු වුණා හිඟ හින්දා සල්ලි අරන් දෙන්න බැරි වුණා thathe marutiyak වත් susukiහන්දියේ bar එකට deposit දැම්මා eka හින්දා මල්ලී කසාදයක් කර ගත්තා ban අපි යාන්තං ලාකාවෙන් ගෙයක් දොරක් goda ද ගත්තා loan ගොඩක් මැද්දෙන් Ganige side eka ගන්න වුන බං ඉඳලා හිටලා samenහිතකින් නෙමේ හිටියේ හිටියේ osi වල දෙකක් කාල welen
වීඩියෝ එකක් දැක්ක ගමන් බලනවා, මාර ආතල් දිගටම තව හොදට කරගන යමු.
දැන් තමයි හිනා වෙන්න ඕනේ ඔය දේ නිසා මානසිකව මුල් දවස් වල කඩා වැටුනාත් ඔයාටම පුලුවන් ජිවිතේ ඔයාට මිස් උන ලස්සන දේවල් මතක් කරලා හිනා වෙන්න. ඉස්සරාහට වෙන දේවල් අපිට වෙනස් කරන්න බැරි උනාට අපිට මේ ගෙවෙන වේලාව අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්. ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා 🤗 හිනා වෙලා ඉන්න අපේ මහින්ද මහත්තයා වගේ 😋
පාන්දර 4ට වැඩට යන ගමන් මේක අහන් යන්නෙ. මේක අහල හිනා වෙලා වැඩ පටන් ගත්තම දවසම ෆුල් ලල් එකේ යනව 😂 මේ ආතල් එක නවත්තන්න නන් එපා
කවිය නම් wow ❤❤😢
අම්මෝහ්.. අරින නයි.. 😂😂😂😂.. සොමි හොඳේ...❤
ආතල් අප්පා.... 😂
මචං ගුණය...ඔය හිනාකටා අන්තිමට උඹ කියපු කවිය අහල nice කිව්වා නේද .ඌට ඒ ගැන කිසිම තේරුමක් වැටහීමක් නැතිව nice කිව්වා කියල ඇත්තටම උඹට තේරුම් යන්න ඇති.ඒත් අපි ඌට ආදරෙයි මචං...❤
kawi kiyana eka mru 5weni prekshaka illima
අදනම් සුපිරී ඈ... 🩷 තඩියට දුවන්න දුන්නෙ ගුනෙ අයියා 🤣🤣😁
එල එල, ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක වෙනවා , ජයවෙිවා ❤❤
🎉🎉🎉🎉🎉
ඇත්ත ගුණෙ අයියා.. කාටවත් කිව්වත් වැඩක් නැති.. කිසිම විසදුමක් නැති ප්‍රශ්න අපි කාගෙත් ජිවිතවල තියෙනවා.. පිටින් බලන අයට පේන්නෙ අපි හරි සතුටින් ඉන්නවා කියලා ඒත් එහෙමම නෑ.. අපිටත් හරි ප්‍රශ්ණ..
Dakunu paththe putuwa paw appa,cricket channel ekath baluwama thawa duka hithuna 😂😂
Super niyamai
ගුණේ අයියා මෙහෙට වැස්ස. මම ටවුමට ගිහින් මේක අහ අහා ගෙදරට දුවන ගමන් හිටියෙ. හෙන කන්දක යන්න ඕනි ගෙදරට. වතුරෙ ගිලෙන එකාගෙ කතාව යන වෙලේ කන්දෙ දුවලා හෙන හති. හිනාවෙච්ච පාර පපුව හිරවෙලා පාරෙ ඉඳගත්තා. තව පොඩ්ඩෙන් මැරෙනවා මම
පෝයට පන්සල්වලයි හත් දවස් තුන් මාස බණගෙවල්වලයි කියන බණවලට වඩා ජීවීත අවබෝධයක් උඹල දෙන්න දෙනව..තැන්ක් යූ මචන්ල.ආදරෙයි❤️
8:16 Ado bokka ekata nam duka hithuna apewa hinasanna ubala wage un inna oni aiya❤😂
අඩෝ උබලා අර "බොනකොට" වැඩේ බැලුවද
Ayye kaviyanam maru❤
සුන්දර අව්‍යාජ මිනිස්සු😊😊
දවස gaane video denawata mage ummmmaa ekak❤
අම්මෝ අදත් අනූනවයෙන් බේරුනේ ලගදිම පිටුවහල් කරයි 😂😂
මේ චැනල් එක පට්ට
උබලගේ වැඩේ අවුට්පුට් එක මගේ ස්ට්‍රෙස් එක රින ගානටම ගෙනල්ලා🖤
අද නම් මරු. මැරෙන්න හිනයි යකූ😂😂😂😂😂😂
Jaya weewa 🎉
ඔරුවෙ කතාව චිත්‍රපටියක් වගේ හිතෙ මැවුනා බං
කොමෙන්ට් ගාන බලන් ඉන්නෙ නැතුව හැමදාම කවියක් කියපිය.
අද ආතල් වැඩී😂
තඩියෝ.. ගෑස්ට්‍රයිටීස්ස් නැති කරන්න පුලුවන්.. ඔයා වතුර බොන්න 10මින් වලින් වගේ පුලුවන් හැම වෙලේම.. පොඩ්ඩ පොඩ්ඩ.. ඔතන වැඩේ යනකොටත් පොඩ්ඩ පොඩ්ඩ බිබී ඉන්න.. නිකන්ම අඩු වෙනවා
Premire කියලා පරණ එකක් එහෙම දානවා නෙමෙයි 😂😂😂
Mona magulakata mewa mama balanawada manda😂
නාන සීන් එක අහගෙන ඉන්නකොට බකස් ගාලා හිනා ගියා හිටියේ සැලුන් එකේ වටේ හිටිය සුද්දො ටික බැලුවෙ නිකන් මූ මොකෙක්ද වගේ සීන් එකෙන් 😂
කවිය අමුතුම රසයක් ගේනව...program ekata..☁
ගුණේ අයියේ පුලුවන්නම් කවි විචාරය කරන්නම චැනල් එකක් හදන්නකෝ..කියවනවට වඩා ආතල් ඔයා ඒකට mix කරන රහ❤
මොඩ ආතල්.
❤
කවියක් දිගටම ඕනා... කවි ඉල්ලන 5 වන කමෙන්ට් එක😜😜
වැඩේ ආතල් 😂😂😂ගුනේ අයියගේ idiology එකෙන් මටත් වැඩක් ගන්න inspire වෙලා තියෙන්නෙ අවන්කෙන්ම කවි ලියමු අපි ගැන ගායනා කරමු ජීවත් වෙන්න. ආදරෙයි ❤️🌱
මේකේ සබ් වැඩි වෙද්දී උබලට වැඩිය අපිට සතුටුයි යකො🎉😂❤
ගන්ඩෝ.......😂😂
Gune aiya liyapu Kavi tikath kiyamu ❤
Kavi kiyanna. Api asai
ගුනේ මාමයි... උදාර අයියයි එක්ක අඩියක් ගහන්න ආසයි🙂❤️
අම්මෝ බන් ගෑනිගෙන් ගුටි කාපු නැති එක විතරයි.හිනා වෙලා.
Timawe gennako 🙏🏾
බිත්තරේ ගිලිනකොට ටිංගාන සීන් එකමට හිතෙන්නෙ, ඔය නයි ගේම් එක ගොඩක්ම තිබුණෙ NOKIA 1110 phone ake, ඒ කියන්නෙ 2007, 2008 කාලෙ, යුද්දෙ උපරිම කාලෙ, ඒ කියන්නෙ අපිට දෙමල එක්ක මතක් කරන්න වෙන්නෙ අමිහිරිම කාලයක් ගැන. නයා බිත්තර ගිලපු කාලයක් ගැන.
පාරෙදි අහුවෙන්න එපා දෙනවා හොම්බට😏
ජීවිතය මේ මොහොත විතරයි දුවේ.බලාපොරොත්තු අතැහැර ගන්න එපා ඉක්මණින් සුවපත් වේවා!
බෘක් ගන්නො , බෘක් ගන්නො බෘක් ගන්නො කීප සැරයක් බැලුවා රිවයින් කරලා.හම්මෝ ඒක 😂😂😂❤❤
මාත් එක්ක 5යි....😁 හැමදාම කවියක් කියන්න.....😁
සීරුවෙන් උඹල එනකන් 😂
කවියක් හැමදාම ඕනි (01)4ත වැඩිය දාපන්
මේ කියන කතා වලට හිනා වෙන හැටියට ජීවිතේ දිග ගැන නම් හිතන්නවත් බැරි තැනකට එනවා...
Adth athal bn ubla kiyanna wage ayye ❤
මාසෙකින් විතර නාන්න හේතුවක් හොයාගන්න ගෑනිට කියලා කොන්ඩේ කපාගන්න ගමන් මේ වීඩියෝ එක බලන මම
අර සෙල්ෆි ගත්ත කෙනෙක් මේක බලනවා නම් ලින්ක් එකක් පෝස්ට් කරන්න..
දවසක.උඹලා.ගොඩයනවා.මල්ලි
ගුණේ අයියාගේ බෝතලේ කව්යක් කියන්න.....
ඔයාලට මරු කතාවක් හරිද මේක උනේ අපිට අවුරුදු විස්ස විතර කාලෙදි අපේ ගමේ ඉදපු අපේ සෙට් එකත් එක්ක රෑ දොලහත් පහු වෙලා අපි සෙට් එකම ගමේ ප්‍රදාන පාරෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදලා එනකොට අපිට පිටිපස්සෙන් ඇහෙනව චටස් චටස් ගාලා සද්දයක් බැලින්නම් අපේ එකෙක් උගේ සරම ගලවලා (ඌ අමු හෙලුවෙන් 😅) ගසනවා අපි ඔක්කොටම බක බක ගාලා හිනා...😅
Gune aiye oya badage kukku dekala thiyenawada oya😂man 3 weni paratath koobiyo baluwa,ethakota muge kukku dakke man😅kiridena wessiyek ge wage bn😜aadarei hodee❤
ආදරෙයි ගුණේටයි තඩියටයි දෙන්නටම ඈ ❤ කඳුලු පැන්නම තොපි දෙන්නව පේන්නෙ නෑ යකුනේ!!😂
තැන්ක්ස් අපේ comment කියවනවා කියවනවා නෙහ්..😁😁
කවිය හෙන ආතල් ගුනෙ අය්යෙ ❤
ela
උබලා දෙන්නගෙ ඒවා නම් ආයෙ බලන්නේ නෝනයි බබාලා දෙන්නයි නැති තැනක විතරයි.අපිට 11pm වෙලාව. වීඩියෝව දාලා පැයයි.නින්දට ගිහින් බලන්න ගත්තෙ. ඔහොම ආතල් දෙන්න එපා බං. නෝනගෙන් බැනුම් අහල විනාඩි පහෙන් off කලා. හිනාව නිසා.හෙට නිවාඩුයි. හෙට මුලින්ම බලන්නෙ බකන්නිලා. අද රෑ ඉතිං මටත් බකන්නිලා ඉන්න උනේ. 😂. මගේ නෝනා ජපන්. බබාලා දෙන්නට නොතේරුනාට ඔයාලා දෙන්න හිනා වෙන ගානටම එයාලත් හිනා වෙනවා. නියමයි. ආදරෙයි....❤❤❤
Adarei gune
මම අද කියනවා..කොල්ලෙක් ඉන්නවානම්..මස් මාළු කන්නැති..අරක්කු සිගරට් බොන්නැති..මේක බලපල්ලා..Subscribe කරපල්ලා..😂එච්චරයි .
බොහොම ස්තුතියි අපේ මනසට ලොකු රිලැක්ස් එකක්.🙏🙏🙏🙏
උදාර අය්යා කියන්නෙ මාර හඩ්ඩෙක් ❤
මගේ යාලුවෙකුත් ඉන්නවා උදාර වගේම හිනා වෙන. ඒකා හිනාවෙන්න පටන් ගද්දිම අපිට හිනා යනවා 😂
වයරය සමග ටැලිපෝනය අපි එකතු කලා ... වයරය ගලවා කැමරාව එකතු කලා මනුස්ස්කම් විනාස කලා
මැද බලුපය ටිකක් අමාරුයි 💚👽❤️ එක ඔනමද???? 🙄
ජිවිතයේ grantee එක ගැන කියවෙන හොද සින්දුවක් තියනවා ගුණේ .මේකත් මතක් කරන්න - Savin' Me - song by Nickelback
Parents Meeting ගියාම Teacher කියනවා ,දැක්කම පොඩි එකා ගේ Paperai ටින් ටින් ගානව මගේ හදවත 😂
Wada karana gaman balanne , wada karana thana un hithanne mata pissu thaniyama hina wenawa kiyala , from England, jaya 😂
අඩේ..අර වැවේ සිද්දිය කියද්දි අරගලේ දවසෙ බේරෙ වැවේ දාගෙන ගහපු හැටි මතක් උනා යකූ...😂😂මේ මේ කවියක් අනිවා කියන්න මිස්ටර් ගුනේ..
හෙට ගුණෙ අයියයි උදාර අයියයි දෙන්න පාර්ලිමේන්තු ගියත් අපි ගන්න ගන්නෑ උබලව 😂😂
ජිවිතය තන අහ රැදි පිනිබිදුවකි
Wow today is the best❤ thank you all soo much
පුලුවන් නම් දවසක ඔය Duo එක අස්සට Guest Artist කෙනෙක් ගේන්න....හසාව ගේන්න එකපාරක් ...
මේක පටන් ගත්ත දවසේ ඉදන් බලන මන්
රෑට නිදා ගද්දි මේක අහගෙන නිදා ගනිල්ලනකො මරු බන් හොදට නින්දත් යනව හිනත් යනව😂❤
තඩියව මුලින්ම දකින්නේ 'කූබියෝ' teledrama එකේ ❤
උබලගේ කතා ආතල් උනාට ඒවයින් ජීවිත වලට ගන්න පාඩම් එහෙමත් තියෙනවා.. ආදරෙයි දෙන්නටම..❤
හොල්මන් කතා , ඔය වගේ සීන් වලින් episode එකක් ඕනේ ❤😊
Yes
මට තාම මතක් වෙන්නෙ කොන්ඩ මල්ලි කූඹියෝ එකේ ජෙහාන් ගෙ වැඩේ කරන්න පුටු මේස පවං ගියපු හැටි.....
දෙන්නම ඇ ගෙන්ම වැඩේ කරනවා. නියමයි !
කතාව කියද්දී අපිට වඩා මුන් දෙන්නට හිනා යනවා.!! 😀😀😀
හැබැයි ලස්සනට කරනවා
කවි තොර ගැනීම සහ ගුනේ අය්යගේ ඉදිරිපත් කිරීමත් මරු. බඩා ත් හොදයි.
එහෙම, හරි combination එකක් නැතිව වැඩේ හරියට දුවන්නේ නෑ.
මේක මරු ජය වේවා!!
මැරෙයි යකෝ හිනා වෙලා 😂😂
පට්ට ආතල් මේක බලන්න මලක් ගහන්න පුරුදු උනා 😂😂❤❤❤
ගඨ..
රොබින්ගේ දුන්නට..
බාහුබලිගේ කඩුවට..
තෝර්ගේ මිටියට..
පොඩිවිඡේගේ ගිනිබටේට..
පපුව දෙනවා බං
දෙකක් දාපුවම එන ගඨට
ගේ ලගට යනකොට
උලුඅස්ස පේනකොට
මගේ ගඨ හැමදාම යටවෙනවා බං
ගෑනිගේ වස මකර කටට..
ගුනේ අයියාට කවියක්..😂
පට්ට ආතල් එක්ක දෙන්නේ 🤍.......... ආදරෙයි දෙන්නටම
ගුනේ අයියේ මම ගමෙන් කොලබ ඇවිත් දැන් australia වල ඒකෙත් Darwin වල හද්ද ඩොටේ ඉන්න එකෙක්. උබල කරන,කියන, දරන අදහස් පට්ට modern. මට පට්ට relate වෙනව. දිගටම කරපල්ල. ආදරෙයි. ❤❤
සිම් එක හමු වුනේ කදවුරේ තල් ගසක් යට
හොරෙන් ඇමතුවේ නංගිට ගෙදර සිට
නොකියෙමි කිවු දේ වැරදි මිතුරන් කතා කල
සිම් එක දෙමි දිනක ආපසු නංගි කතා කල
මතකයි පොඩි පෝන් එක
නොකියා ටෝන් එක……
Oya denna nam සුපිරි 🫂👌❤
සුපිරියක් බකන්නිලා...😎💪🔥❤️
ගුනෙ අය්යා කියන්නෙ මාර සුන්දර මනුස්සයෙක් ❤
මේක අහන්න වයස් සීමාවක් නෑ කියලයි මම හිතන්නෙ. හිත නිදහස් කරගෙන සතුටින් ඉන්න හොද එකක්. මමත් වයසින් වැඩි (69) කෙනෙක්. ඒවගේම තෝරා ගන්නා කවි ඉතා හොද සමාජකාරණා පිළිබඳව විග්‍රහයන්. දෙදෙනාගේම හැකියාවක් අගය කරනවා.
ගුනේ අය්යාගේ බකන්නිලා නිර්ධන සහ ධනපති පන්ති දෙකම බලනවා. ජය වේවා
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා කතාවක් තියෙනවනේ... ඔය පේනවා නේ... 👆
අද episode එක poddak feeling touch කරපු එක පට්ටම හොඳයි...මමත් කවියක් නෙමෙයි සින්දුවක් එවන්න හිතුවා.. මෙක australia ඉන්න මගේ ඇත්ත කතාව...
පිස්සුද බං උබලට ඉපදුන රටවල් දාලා යන්න
පිස්සුද බං අම්මට උදේට වදින්නේ නැතිව ඉන්න
පිස්සුද බං pol සම්බෝල දාලා යන්න
පිස්සුද බං බෙලි හුල් ඔයේ nan නැතිව ඉන්න
සමහර තිරණ ගත්තා තමයි අපි කෙළ වෙලාම යන්න
අම්මලා තාත්තලා අතහැරියa අපි මේ මඟුලට එන්න
පට්ටම අතාල් මාර සිරා fb status ටික ගන්න
පුදුම kunak kawa මචං අපි Australia යන්න
Cleanerk ගහලා ගෙව්වා මචං අපි ඉස්කොලේ කාසි
PR එක wadunama හිතුවේ ගොඩේ godama යාවි
Old reserve change වුන බං whisky වලට මල්ලී
Cilyender 6 8 bassuwa ban අපි katath padiri නොවී
Thathage පෙට්ටිය මල් ශාලාවේ අපි එනකොට මල්ලී
හත් දවසට කලින් මාරු වුණා හිඟ හින්දා සල්ලි
අරන් දෙන්න බැරි වුණා thathe marutiyak වත් susuki
හන්දියේ bar එකට deposit දැම්මා eka හින්දා මල්ලී
කසාදයක් කර ගත්තා ban අපි යාන්තං ලාකාවෙන්
ගෙයක් දොරක් goda ද ගත්තා loan ගොඩක් මැද්දෙන්
Ganige side eka ගන්න වුන බං ඉඳලා හිටලා samen
හිතකින් නෙමේ හිටියේ හිටියේ osi වල දෙකක් කාල welen
වීඩියෝ එකක් දැක්ක ගමන් බලනවා, මාර ආතල් දිගටම තව හොදට කරගන යමු.
දැන් තමයි හිනා වෙන්න ඕනේ ඔය දේ නිසා මානසිකව මුල් දවස් වල කඩා වැටුනාත් ඔයාටම පුලුවන් ජිවිතේ ඔයාට මිස් උන ලස්සන දේවල් මතක් කරලා හිනා වෙන්න. ඉස්සරාහට වෙන දේවල් අපිට වෙනස් කරන්න බැරි උනාට අපිට මේ ගෙවෙන වේලාව අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්. ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා 🤗 හිනා වෙලා ඉන්න අපේ මහින්ද මහත්තයා වගේ 😋
පාන්දර 4ට වැඩට යන ගමන් මේක අහන් යන්නෙ. මේක අහල හිනා වෙලා වැඩ පටන් ගත්තම දවසම ෆුල් ලල් එකේ යනව 😂 මේ ආතල් එක නවත්තන්න නන් එපා
කවිය නම් wow ❤❤😢
අම්මෝහ්.. අරින නයි.. 😂😂😂😂.. සොමි හොඳේ...❤
ආතල් අප්පා.... 😂
මචං ගුණය...ඔය හිනාකටා අන්තිමට උඹ කියපු කවිය අහල nice කිව්වා නේද .ඌට ඒ ගැන කිසිම තේරුමක් වැටහීමක් නැතිව nice කිව්වා කියල ඇත්තටම උඹට තේරුම් යන්න ඇති.ඒත් අපි ඌට ආදරෙයි මචං...❤
kawi kiyana eka mru 5weni prekshaka illima
අදනම් සුපිරී ඈ... 🩷 තඩියට දුවන්න දුන්නෙ ගුනෙ අයියා 🤣🤣😁
එල එල, ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක වෙනවා , ජයවෙිවා ❤❤
🎉🎉🎉🎉🎉
ඇත්ත ගුණෙ අයියා.. කාටවත් කිව්වත් වැඩක් නැති.. කිසිම විසදුමක් නැති ප්‍රශ්න අපි කාගෙත් ජිවිතවල තියෙනවා.. පිටින් බලන අයට පේන්නෙ අපි හරි සතුටින් ඉන්නවා කියලා ඒත් එහෙමම නෑ.. අපිටත් හරි ප්‍රශ්ණ..
Dakunu paththe putuwa paw appa,cricket channel ekath baluwama thawa duka hithuna 😂😂
Super niyamai
ගුණේ අයියා මෙහෙට වැස්ස. මම ටවුමට ගිහින් මේක අහ අහා ගෙදරට දුවන ගමන් හිටියෙ. හෙන කන්දක යන්න ඕනි ගෙදරට. වතුරෙ ගිලෙන එකාගෙ කතාව යන වෙලේ කන්දෙ දුවලා හෙන හති. හිනාවෙච්ච පාර පපුව හිරවෙලා පාරෙ ඉඳගත්තා. තව පොඩ්ඩෙන් මැරෙනවා මම
පෝයට පන්සල්වලයි හත් දවස් තුන් මාස බණගෙවල්වලයි කියන බණවලට වඩා ජීවීත අවබෝධයක් උඹල දෙන්න දෙනව..තැන්ක් යූ මචන්ල.ආදරෙයි❤️
8:16 Ado bokka ekata nam duka hithuna apewa hinasanna ubala wage un inna oni aiya❤😂
අඩෝ උබලා අර "බොනකොට" වැඩේ බැලුවද
Ayye kaviyanam maru❤
සුන්දර අව්‍යාජ මිනිස්සු😊😊
දවස gaane video denawata mage ummmmaa ekak❤
අම්මෝ අදත් අනූනවයෙන් බේරුනේ ලගදිම පිටුවහල් කරයි 😂😂
මේ චැනල් එක පට්ට
උබලගේ වැඩේ අවුට්පුට් එක මගේ ස්ට්‍රෙස් එක රින ගානටම ගෙනල්ලා🖤
අද නම් මරු. මැරෙන්න හිනයි යකූ😂😂😂😂😂😂
Jaya weewa 🎉
ඔරුවෙ කතාව චිත්‍රපටියක් වගේ හිතෙ මැවුනා බං
කොමෙන්ට් ගාන බලන් ඉන්නෙ නැතුව හැමදාම කවියක් කියපිය.
අද ආතල් වැඩී😂
තඩියෝ.. ගෑස්ට්‍රයිටීස්ස් නැති කරන්න පුලුවන්.. ඔයා වතුර බොන්න 10මින් වලින් වගේ පුලුවන් හැම වෙලේම.. පොඩ්ඩ පොඩ්ඩ.. ඔතන වැඩේ යනකොටත් පොඩ්ඩ පොඩ්ඩ බිබී ඉන්න.. නිකන්ම අඩු වෙනවා
Premire කියලා පරණ එකක් එහෙම දානවා නෙමෙයි 😂😂😂
Mona magulakata mewa mama balanawada manda😂
නාන සීන් එක අහගෙන ඉන්නකොට බකස් ගාලා හිනා ගියා හිටියේ සැලුන් එකේ වටේ හිටිය සුද්දො ටික බැලුවෙ නිකන් මූ මොකෙක්ද වගේ සීන් එකෙන් 😂
කවිය අමුතුම රසයක් ගේනව...program ekata..☁
ගුණේ අයියේ පුලුවන්නම් කවි විචාරය කරන්නම චැනල් එකක් හදන්නකෝ..
කියවනවට වඩා ආතල් ඔයා ඒකට mix කරන රහ❤
මොඩ ආතල්.
❤
කවියක් දිගටම ඕනා... කවි ඉල්ලන 5 වන කමෙන්ට් එක😜😜
වැඩේ ආතල් 😂😂😂ගුනේ අයියගේ idiology එකෙන් මටත් වැඩක් ගන්න inspire වෙලා තියෙන්නෙ අවන්කෙන්ම කවි ලියමු අපි ගැන ගායනා කරමු ජීවත් වෙන්න. ආදරෙයි ❤️🌱
මේකේ සබ් වැඩි වෙද්දී උබලට වැඩිය අපිට සතුටුයි යකො🎉😂❤
ගන්ඩෝ.......😂😂
Gune aiya liyapu Kavi tikath kiyamu ❤
Kavi kiyanna. Api asai
ගුනේ මාමයි... උදාර අයියයි එක්ක අඩියක් ගහන්න ආසයි🙂❤️
අම්මෝ බන් ගෑනිගෙන් ගුටි කාපු නැති එක විතරයි.හිනා වෙලා.
Timawe gennako 🙏🏾
බිත්තරේ ගිලිනකොට ටිංගාන සීන් එක
මට හිතෙන්නෙ, ඔය නයි ගේම් එක ගොඩක්ම තිබුණෙ NOKIA 1110 phone ake, ඒ කියන්නෙ 2007, 2008 කාලෙ, යුද්දෙ උපරිම කාලෙ, ඒ කියන්නෙ අපිට දෙමල එක්ක මතක් කරන්න වෙන්නෙ අමිහිරිම කාලයක් ගැන. නයා බිත්තර ගිලපු කාලයක් ගැන.
පාරෙදි අහුවෙන්න එපා දෙනවා හොම්බට😏
ජීවිතය මේ මොහොත විතරයි දුවේ.බලාපොරොත්තු අතැහැර ගන්න එපා ඉක්මණින් සුවපත් වේවා!
බෘක් ගන්නො , බෘක් ගන්නො බෘක් ගන්නො කීප සැරයක් බැලුවා රිවයින් කරලා.හම්මෝ ඒක 😂😂😂❤❤
මාත් එක්ක 5යි....😁 හැමදාම කවියක් කියන්න.....😁
සීරුවෙන් උඹල එනකන් 😂
කවියක් හැමදාම ඕනි (01)
4ත වැඩිය දාපන්
මේ කියන කතා වලට හිනා වෙන හැටියට ජීවිතේ දිග ගැන නම් හිතන්නවත් බැරි තැනකට එනවා...
Adth athal bn ubla kiyanna wage ayye ❤
මාසෙකින් විතර නාන්න හේතුවක් හොයාගන්න ගෑනිට කියලා කොන්ඩේ කපාගන්න ගමන් මේ වීඩියෝ එක බලන මම
අර සෙල්ෆි ගත්ත කෙනෙක් මේක බලනවා නම් ලින්ක් එකක් පෝස්ට් කරන්න..
දවසක.උඹලා.ගොඩයනවා.මල්ලි
ගුණේ අයියාගේ බෝතලේ කව්යක් කියන්න.....
ඔයාලට මරු කතාවක් හරිද මේක උනේ අපිට අවුරුදු විස්ස විතර කාලෙදි අපේ ගමේ ඉදපු අපේ සෙට් එකත් එක්ක රෑ දොලහත් පහු වෙලා අපි සෙට් එකම ගමේ ප්‍රදාන පාරෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදලා එනකොට අපිට පිටිපස්සෙන් ඇහෙනව චටස් චටස් ගාලා සද්දයක් බැලින්නම් අපේ එකෙක් උගේ සරම ගලවලා (ඌ අමු හෙලුවෙන් 😅) ගසනවා අපි ඔක්කොටම බක බක ගාලා හිනා...😅
Gune aiye oya badage kukku dekala thiyenawada oya😂man 3 weni paratath koobiyo baluwa,ethakota muge kukku dakke man😅kiridena wessiyek ge wage bn😜aadarei hodee❤
ආදරෙයි ගුණේටයි තඩියටයි දෙන්නටම ඈ ❤ කඳුලු පැන්නම තොපි දෙන්නව පේන්නෙ නෑ යකුනේ!!😂
තැන්ක්ස් අපේ comment කියවනවා කියවනවා නෙහ්..😁😁
කවිය හෙන ආතල් ගුනෙ අය්යෙ ❤
ela
උබලා දෙන්නගෙ ඒවා නම් ආයෙ බලන්නේ නෝනයි බබාලා දෙන්නයි නැති තැනක විතරයි.අපිට 11pm වෙලාව. වීඩියෝව දාලා පැයයි.නින්දට ගිහින් බලන්න ගත්තෙ. ඔහොම ආතල් දෙන්න එපා බං. නෝනගෙන් බැනුම් අහල විනාඩි පහෙන් off කලා. හිනාව නිසා.හෙට නිවාඩුයි. හෙට මුලින්ම බලන්නෙ බකන්නිලා. අද රෑ ඉතිං මටත් බකන්නිලා ඉන්න උනේ. 😂. මගේ නෝනා ජපන්. බබාලා දෙන්නට නොතේරුනාට ඔයාලා දෙන්න හිනා වෙන ගානටම එයාලත් හිනා වෙනවා. නියමයි. ආදරෙයි....❤❤❤
Adarei gune
මම අද කියනවා..
කොල්ලෙක් ඉන්නවානම්..මස් මාළු කන්නැති..
අරක්කු සිගරට් බොන්නැති..
මේක බලපල්ලා..
Subscribe කරපල්ලා..😂
එච්චරයි .
බොහොම ස්තුතියි අපේ මනසට ලොකු රිලැක්ස් එකක්.🙏🙏🙏🙏
උදාර අය්යා කියන්නෙ මාර හඩ්ඩෙක් ❤
මගේ යාලුවෙකුත් ඉන්නවා උදාර වගේම හිනා වෙන. ඒකා හිනාවෙන්න පටන් ගද්දිම අපිට හිනා යනවා 😂
වයරය සමග ටැලිපෝනය අපි එකතු කලා ... වයරය ගලවා කැමරාව එකතු කලා මනුස්ස්කම් විනාස කලා
මැද බලුපය ටිකක් අමාරුයි 💚👽❤️ එක ඔනමද???? 🙄
ජිවිතයේ grantee එක ගැන කියවෙන හොද සින්දුවක් තියනවා ගුණේ .මේකත් මතක් කරන්න - Savin' Me - song by Nickelback
Parents Meeting ගියාම Teacher කියනවා ,
දැක්කම පොඩි එකා ගේ Paperai
ටින් ටින් ගානව මගේ හදවත 😂