Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විනාඩි 5 කට ක්ලින් නංගි හදපු නත්තල් ගහේ light දාලා දීලා සද බොද වෙන්න ගහලා බකන්නිලා බලන්න ආපු බෞද්ධ මම 😌
බෙත්ලෙහෙම් ,ජෙරුසෙලම් ඉඳල තියනව නත්තල් දවසෙ රෑ දේව මෙහෙය වෙලාවෙ.සුබ නත්තලක් වේවා .
5:31 mahinda mahaththaya hitiye 1000 kole
සුබ නත්තල් සමයක් වේවා! මිත්‍රවරුනි. 🎄🎅
ඔබ දෙදෙනාගේම දැන ගැනීම පිණිස. කතා කරපු සභා දෙක ම කතෝලික නොවන වගද ඔවුන්ගේ පරම අරමුණ සියලුම මිනිසුන් මුලා කර මුදල් ඉපයීම බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. සුභ නත්තලක් වේවා.
Happy Christmas and a happy new year. ❤
22:22 Movie name - TRANCE ( Malayalam) බලන්න පුළුවන් නම් බලන්න වෙලාවක් අරන්..
මචං උඹලා දෙන්නා වරෙන් නත්තලට අපේ ගෙදර අඩියක් ගහන්න 😍😍
Thanks bro... happy Xmas
😊තාක්ෂණේ දැන් ඔයාලා ගොඩක් යූස් කරන එක නෙක්ස්ට් ලෙවල් ඒත්..මට දැනෙන දේ නම් ඔයාලා දෙන්නම එක කැමරා ෆ්‍රෙම් එක්කට ආවනම් අපිට බෝරින් ගතියකුත් නැ..දෙන්නම නැචුරල් වගේ දැනෙනවා ..කලින් වගේ දෙන්නම එක ලග ඉදන් දෙන්නම පේන්න එක කැම් එකක් දැම්මනම්..මරුවට දැනෙනවා මගෙ අදහසක් විතරයි පොඩ්ඩක් හිතලා බලන්න අයියලා...
බකන්නිලා ❤️🔥😎
එල
අද යාන් කෑලි අඩු හින්දා මම කියන්නම්කො මටම වෙච්ච දෙයක්. මම එතකොට ඒ ලෙවල් අපි ඉස්කෝලෙ යන බස් එකේ කොන්වන්ට් එකට යන ලස්සන චූටි නංගි බබෙකුත් ගියා. කෙල්ල පට්ට ඩීසන්. ඒ හින්ද මම යාළුවෙකුත් ළඟ තියාගෙන වැදගත් මාතෘකා ඔස්සේ වැඩේට බැස්ස. ඔහොම චැට් එක ගහගෙන එනකොට මම ඇහුවා නංගි කතෝලිකයි ක්‍රිස්තියානි දෙකේ වෙනස මොකක්ද කියලා. මෙයා ඒක ටිකක් විස්තර කරලා එක තැනකදි කිව්වා, ඒ fathers ලා කසාද බඳිනවා අපේ fathers ල කසාද බඳින්නේ නෑ කියල (කතෝලිකද ක්‍රිස්තියානි ද කියලා හරියටම මතක නැහැ) අර මගෙත් එක්ක හිටපු ගල් මූසල, පාහර, අවලං යාළුවා ඒ එක්කම මෙයාගෙන් ඇහුවා "එහෙනම් නංගි උප්පැන්නෙ හදාගන්න හරි අමාරු වෙන්න ඇති නේද කියලා" එදා ගස්සල අහක බලා ගත්ත පාර මගේ මූණ බලල යන්තම් හරි හිනා වුනේ ඊට අවුරුදු දහයකට විතර පස්සේ අහම්බෙන් හම්බවෙච්ච වෙලාවක. වැඩක් නෑ, එතකොට පෙරහැර ගොඩාක් දුර ගිහින්, මම ඉන්න හිටපු තැන හිටියේ හිටියේ වෙනත් වාසනාවන්තයෙක්. Moral of the story: කෙල්ලක් සෙට් කරගන්න යන ගමන් වලට යාළුවො එක්ක යන්න එපා. හැමෝටම සුභ නත්තලක් වේවා!
මහින්ද මහත්තයා හිටියේ 1000 කොලේ. 1998 නිදහස් සැමරුමට 200 කොලේ ආවේ. පොලිතින් කොලේ.
👍👍👍👍❤❤❤❤❤❤💐💐💐
Gune aiye podi niweradikirimak,, samawenna ona.!! Me dapu video eke inne Roman Catholic priest kenak neme mama hithanne , meka wena seen ekak 🙏🏻👍
❤❤❤❤❤❤
😂😂👍😊
අයිත් ලවු යූ ❤
❤
1000 කොලේ
Yesus Nam Buddha Srawakayano by Collet Senanayaka | Narada Karunathilaka
මාර්කටින් නිසා තමයි ආගමික උත්සව ලස්සන වුණේ. මම නම් කැමතියි හැමදේම මාර්කට් වෙනව නම්. මම නම් කියන්නේ වෙසක් දවසේ පවා බාර් ඇරලා තියන්න ඕන කැමති කෙනෙක්ට විනෝද වෙන්න. බුදු උපන් සතුටට මිනිස්සුන්ට බොන්න පුළුවන් වගේම බුදුන් පිරිනිවන් දුකටත් බොන්න පුළුවන්. බුදු දහම කියන්නේ අතිශය නිදහස ආගමක්. විඳීම තුළින්මයි නිවන අවබෝධ වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට අඩුම දේ සතුට
වෙසක් ගැන බෞද්ධයො බලා ගනි කිත්තො කලබල වෙන්න ඔනෙ නෑ 😂
ජෙසු අරක්කු බිව්වට බුදුහමුදුරුවො ඒව ප්‍රතික්ෂේප කලා
@AkashInduwara-yj6wb බුදුදහම යනු මිනිස්සුන්ට අසීමිත නිදහස ලබාදීම සහ එම නිදහස අත්විඳීම තුළින් එයා අනිත්‍ය බව දැන නිවන් අවබෝධ කර ගැනීමයි
@AkashInduwara-yj6wb ekata newe yko ඕනෑම දෙකින් මත් වෙන්න එපා කියලා.😂😂😂😂😂😂😂
yans kiyanne monad kiyannako plz
ඔඹ කිතුදහම ගැන නොදන යමක් කිම සුදුසු නැත.
අර සල්ලි කොළ ගැන කතාකරන්නේ රෝමානු කතෝලික පල්ලියක නෙවෙයි..
මට පේනවා ඔබලා බුදුදහම ගෙන බයෙන් කතා කරනවා. කවුරුහරි බුදුදහම ගැන කතා කරද්දි වචන ගැන බය හිතෙන විදිහට නීති සකස් කර තිබේ නම් එතන බුදු දහම නෑ. බුදු දහම විවේචනය කරන්න හිනාවෙන්න සතුටු වෙන්න ඕන නම් ඒ මාර්ගය යන්න අසීමිත නිදහසක් බුදුදහමෙන් අත්විය යුතුයි. බුදු දහම යනු සසල මනුෂ්‍යයාට අසීමිත නිදහස ලැබීම සහ එම නිදහසෙන් ලැබෙන තෘප්තිය අනිත්‍ය බව දැන සසර මාර්ගයෙන් එතෙරවීම යි.
වෙසක් කූඩුවකින් බුදු හාමුදුරුවෝ පේන්නෙත් නෑ.නත්තල් ගහකින් ජේසුස් වහන්සේ පේන්නෙත් නෑ..මේක ඒ කාලෙට එන ඩෙකරේශන් කල්චර් එකක්.විශේෂයෙන්ම නත්තල් ගහ ඒක ගහක් නේ.ඒක ඕනම ගෙදරක තියල සරසන්න පුළුවන් එකක් ..ගහක් කියන්නේ දෙවියන් වහන්සේට වඩා නේචර් එකට ලගයි.ලෝකෙටම පොදුයි.මේ සංකේතය පලවෙනියටම හදුන්වලා දීපු කෙනා තමයි වැඩ්ඩා.
200 plastic material eka CBK print kale
අපෝ ඔය වැඩසටහන හරි නෑ තනියම කරොත් තමා හොඳ
Katholika newe gone ayye😂😂😂😂 boruwak atogana minissu rawatala jesuwa wikunan kana kalakanni un
විනාඩි 5 කට ක්ලින් නංගි හදපු නත්තල් ගහේ light දාලා දීලා සද බොද වෙන්න ගහලා බකන්නිලා බලන්න ආපු බෞද්ධ මම 😌
බෙත්ලෙහෙම් ,ජෙරුසෙලම් ඉඳල තියනව නත්තල් දවසෙ රෑ දේව මෙහෙය වෙලාවෙ.සුබ නත්තලක් වේවා .
5:31 mahinda mahaththaya hitiye 1000 kole
සුබ නත්තල් සමයක් වේවා! මිත්‍රවරුනි. 🎄🎅
ඔබ දෙදෙනාගේම දැන ගැනීම පිණිස. කතා කරපු සභා දෙක ම කතෝලික නොවන වගද ඔවුන්ගේ පරම අරමුණ සියලුම මිනිසුන් මුලා කර මුදල් ඉපයීම බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. සුභ නත්තලක් වේවා.
Happy Christmas and a happy new year. ❤
22:22
Movie name - TRANCE ( Malayalam)
බලන්න පුළුවන් නම් බලන්න වෙලාවක් අරන්..
මචං උඹලා දෙන්නා වරෙන් නත්තලට අපේ ගෙදර අඩියක් ගහන්න 😍😍
Thanks bro... happy Xmas
😊තාක්ෂණේ දැන් ඔයාලා ගොඩක් යූස් කරන එක නෙක්ස්ට් ලෙවල් ඒත්..මට දැනෙන දේ නම් ඔයාලා දෙන්නම එක කැමරා ෆ්‍රෙම් එක්කට ආවනම් අපිට බෝරින් ගතියකුත් නැ..දෙන්නම නැචුරල් වගේ දැනෙනවා ..කලින් වගේ දෙන්නම එක ලග ඉදන් දෙන්නම පේන්න එක කැම් එකක් දැම්මනම්..මරුවට දැනෙනවා මගෙ අදහසක් විතරයි පොඩ්ඩක් හිතලා බලන්න අයියලා...
බකන්නිලා ❤️🔥😎
එල
අද යාන් කෑලි අඩු හින්දා මම කියන්නම්කො මටම වෙච්ච දෙයක්. මම එතකොට ඒ ලෙවල් අපි ඉස්කෝලෙ යන බස් එකේ කොන්වන්ට් එකට යන ලස්සන චූටි නංගි බබෙකුත් ගියා. කෙල්ල පට්ට ඩීසන්. ඒ හින්ද මම යාළුවෙකුත් ළඟ තියාගෙන වැදගත් මාතෘකා ඔස්සේ වැඩේට බැස්ස. ඔහොම චැට් එක ගහගෙන එනකොට මම ඇහුවා නංගි කතෝලිකයි ක්‍රිස්තියානි දෙකේ වෙනස මොකක්ද කියලා. මෙයා ඒක ටිකක් විස්තර කරලා එක තැනකදි කිව්වා, ඒ fathers ලා කසාද බඳිනවා අපේ fathers ල කසාද බඳින්නේ නෑ කියල (කතෝලිකද ක්‍රිස්තියානි ද කියලා හරියටම මතක නැහැ) අර මගෙත් එක්ක හිටපු ගල් මූසල, පාහර, අවලං යාළුවා ඒ එක්කම මෙයාගෙන් ඇහුවා "එහෙනම් නංගි උප්පැන්නෙ හදාගන්න හරි අමාරු වෙන්න ඇති නේද කියලා" එදා ගස්සල අහක බලා ගත්ත පාර මගේ මූණ බලල යන්තම් හරි හිනා වුනේ ඊට අවුරුදු දහයකට විතර පස්සේ අහම්බෙන් හම්බවෙච්ච වෙලාවක. වැඩක් නෑ, එතකොට පෙරහැර ගොඩාක් දුර ගිහින්, මම ඉන්න හිටපු තැන හිටියේ හිටියේ වෙනත් වාසනාවන්තයෙක්. Moral of the story: කෙල්ලක් සෙට් කරගන්න යන ගමන් වලට යාළුවො එක්ක යන්න එපා. හැමෝටම සුභ නත්තලක් වේවා!
මහින්ද මහත්තයා හිටියේ 1000 කොලේ. 1998 නිදහස් සැමරුමට 200 කොලේ ආවේ. පොලිතින් කොලේ.
👍👍👍👍❤❤❤❤❤❤💐💐💐
Gune aiye podi niweradikirimak,, samawenna ona.!! Me dapu video eke inne Roman Catholic priest kenak neme mama hithanne , meka wena seen ekak 🙏🏻👍
❤❤❤❤❤❤
😂😂👍😊
අයිත් ලවු යූ ❤
❤
1000 කොලේ
Yesus Nam Buddha Srawakayano by Collet Senanayaka | Narada Karunathilaka
මාර්කටින් නිසා තමයි ආගමික උත්සව ලස්සන වුණේ. මම නම් කැමතියි හැමදේම මාර්කට් වෙනව නම්. මම නම් කියන්නේ වෙසක් දවසේ පවා බාර් ඇරලා තියන්න ඕන කැමති කෙනෙක්ට විනෝද වෙන්න. බුදු උපන් සතුටට මිනිස්සුන්ට බොන්න පුළුවන් වගේම බුදුන් පිරිනිවන් දුකටත් බොන්න පුළුවන්. බුදු දහම කියන්නේ අතිශය නිදහස ආගමක්. විඳීම තුළින්මයි නිවන අවබෝධ වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට අඩුම දේ සතුට
වෙසක් ගැන බෞද්ධයො බලා ගනි
කිත්තො කලබල වෙන්න ඔනෙ නෑ 😂
ජෙසු අරක්කු බිව්වට බුදුහමුදුරුවො ඒව ප්‍රතික්ෂේප කලා
@AkashInduwara-yj6wb බුදුදහම යනු මිනිස්සුන්ට අසීමිත නිදහස ලබාදීම සහ එම නිදහස අත්විඳීම තුළින් එයා අනිත්‍ය බව දැන නිවන් අවබෝධ කර ගැනීමයි
@AkashInduwara-yj6wb ekata newe yko ඕනෑම දෙකින් මත් වෙන්න එපා කියලා.😂😂😂😂😂😂😂
yans kiyanne monad kiyannako plz
ඔඹ කිතුදහම ගැන නොදන යමක් කිම සුදුසු නැත.
අර සල්ලි කොළ ගැන කතාකරන්නේ රෝමානු කතෝලික පල්ලියක නෙවෙයි..
මට පේනවා ඔබලා බුදුදහම ගෙන බයෙන් කතා කරනවා. කවුරුහරි බුදුදහම ගැන කතා කරද්දි වචන ගැන බය හිතෙන විදිහට නීති සකස් කර තිබේ නම් එතන බුදු දහම නෑ. බුදු දහම විවේචනය කරන්න හිනාවෙන්න සතුටු වෙන්න ඕන නම් ඒ මාර්ගය යන්න අසීමිත නිදහසක් බුදුදහමෙන් අත්විය යුතුයි. බුදු දහම යනු සසල මනුෂ්‍යයාට අසීමිත නිදහස ලැබීම සහ එම නිදහසෙන් ලැබෙන තෘප්තිය අනිත්‍ය බව දැන සසර මාර්ගයෙන් එතෙරවීම යි.
වෙසක් කූඩුවකින් බුදු හාමුදුරුවෝ පේන්නෙත් නෑ.නත්තල් ගහකින් ජේසුස් වහන්සේ පේන්නෙත් නෑ..මේක ඒ කාලෙට එන ඩෙකරේශන් කල්චර් එකක්.විශේෂයෙන්ම නත්තල් ගහ ඒක ගහක් නේ.ඒක ඕනම ගෙදරක තියල සරසන්න පුළුවන් එකක් ..ගහක් කියන්නේ දෙවියන් වහන්සේට වඩා නේචර් එකට ලගයි.ලෝකෙටම පොදුයි.මේ සංකේතය පලවෙනියටම හදුන්වලා දීපු කෙනා තමයි වැඩ්ඩා.
200 plastic material eka CBK print kale
අපෝ ඔය වැඩසටහන හරි නෑ
තනියම කරොත් තමා හොඳ