මොකද්ද මේ වසුන් දැමීම - තිලක් කන්දේගම / Let's grow vegetables without chemical - Thilak Kandegama

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 34

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 года назад +8

    අපේ රටේ ඉන්න කාලකන්නි බලදාරීන්ට තවමත් මෙතුමාගෙන් වැඩක් ගන්න හිතෙන්නේ නැත්තේ අපේ රටේ අවාසනාව ඔබ තුමාට නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා

  • @dsnindika
    @dsnindika 3 года назад +7

    නිසරැ බිමක් සරැ බිමක් කරවන සරල ක්‍රම කියාදුන් ඔබතුමාට ජාතියේ ප්‍රණාමය..

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 3 года назад +4

    ඔබතුමා රටට ම ආදර්ශයක් !!!

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +8

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад

    අනේ දෙවියන්⁣ගේ මේ වැඩ පිලිවෙලට හැමෝම යොමු වේවා කන්දේගම මහත්තයාට නිදුක් නිරෝගී සුවයෙන් දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏

  • @ajithrathnayaka8331
    @ajithrathnayaka8331 3 года назад +4

    ඔබ තුමාට දීර්ඝායුෂ 🙏🙏 රටේම යහපතට මෙවර මාස් කන්නයේ වී වැපිරීමට සුභ දවස් හා වේලාවන් ගැන අපව දැනුවත් කරන්න.

  • @lalanithotapitiye1157
    @lalanithotapitiye1157 3 года назад +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!අවශ්‍යම ක්‍රියාවක් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි

  • @syedjaan3165
    @syedjaan3165 3 года назад +1

    ඔබතුමාට .නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් සරනයි ..

  • @Realeye66
    @Realeye66 2 года назад

    මෙතුමාගේ මේ ගෙවතු වගාව බලන වාරයක් වාරයක් පාසා මගේ හිත කියන්නේ අද පලයන් දැන් පලයන් ලංකාවට කියලා ඕකයි ඇත්ත

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 2 года назад

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි .

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 года назад

    තෙරුවන් සරණයි ! බොහොම පින් ඔබ තුමාට ජනතාව දැනුවත් කිරිම සම්බන්ධව 🙏❤️👍

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 года назад +1

    Oba thumata bohoma pin yoda bala yoda sakthiya leabawa wishwayea balaya shakthiya leabawa theruwan saranai

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +1

    තෙරැවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ🌹🌷❤❤️

  • @vijayafernando1
    @vijayafernando1 3 года назад +1

    What a wonderful woman to give all that land for people to cultivate

  • @ashansuchiranga1090
    @ashansuchiranga1090 3 года назад

    බොහොම වැදගත් දේයක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @psindupahan6645
    @psindupahan6645 3 года назад +1

    obathumat godak pin.budusaranai!!

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 3 года назад +1

    Mr Thilak need to be appointed as secretary of agriculture ministery

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 3 года назад +2

    Sir,please start training programmes. We are waiting to participate.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 года назад

    Obathumata derigau lebewa bs

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад

    අපේ රටේ ගොවි රජානෝ ..
    මහා ඉසිවරයාණෝ ..🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺
    ඔබතුමාට නිදුක් නිරෝගි සුවය වේවා ..
    කෘෂිකර්ම ඇමැති කියලා එකෙක් ඉන්නවා ඌ ලියද්දක හතර මුල්ල දන්නේ නෑ ..ගිනිසීරියා ගහ අදුරන්නේ නෑ..ඔය ඇමති කම දීපන් මෙතුමට..
    මේ තමයි සිව්හෙළේ වටිනා ඥාණ සම්භාරයක් හිමි ගොවි රජු..

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 3 года назад +2

    ගිනිසීරියා වැට වෙනුවට මුරුංගා වැටක් හොද නැද්ද?

  • @shamishamali8308
    @shamishamali8308 3 года назад +2

    පැල සිටවිමෙිදි යොදා ගන්නා කරනය යෙදෙන අාකාරය පිලිබද අපව දැනුවත් කරන්න.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 года назад

    Godak wadagath hamadema

  • @maheshdilushan710
    @maheshdilushan710 3 года назад +4

    ❤️⚖️✔

  • @wijemuniasanka1253
    @wijemuniasanka1253 3 года назад +2

    💐💐💐

  • @dhammikawijesinghe3100
    @dhammikawijesinghe3100 2 года назад

    ඊළඟ පුහුණුවීම් පන්ති කවදාද?

  • @diamilarexe8460
    @diamilarexe8460 3 года назад +1

    👍👍🙏🙏🙏🙏🙏🙏

  • @travellerSS1733
    @travellerSS1733 2 года назад

    කන්දේගම මහත්තයා , අපේ පැත්තේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඌරු මීයන්ගෙන් , කිසිම දෙයක් හිටවන්න බැහැ , පෝච්චි වල /Basket වල හිටවලත් බැලුවා , කිසිම විදිහකට හිටවන්න බැහැ .. ඔක්කොම ඊලග දවසේ උදේ වෙද්දී හාරල බිම දාල විනාස කරලා තියෙනවා ... පුලුවන්නම් විසදුමක් දෙන්න ඊලග video එකෙන් .

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 года назад

    මෙම වසුන් දැමීම තෙත් කලාපයට සුදුසුද.?

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 года назад

    Super👍. Good luck.🌻🌻🌻🌻 🙏 Aruna aloevera RUclips.

  • @kravidusansarga670
    @kravidusansarga670 3 года назад +1

    Thilake soil

  • @hiddenguest7920
    @hiddenguest7920 3 года назад

    රසායනික පෝර වෙනුවෙන් කෑ ගහන උන්ට

  • @dkulatunga1148
    @dkulatunga1148 3 года назад +1

    👍👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱