How to change the oil on single needle machine

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024
  • НаукаНаука

Комментарии • 52

  • @epicboysanitha2068
    @epicboysanitha2068 Год назад +1

    ඇත්තෙන්ම වැදගත් වීඩියෝ එකක්

  • @Dinu_kids37
    @Dinu_kids37 Год назад

    මට තියෙන්නෙ Jack කියන බ්‍රෑන්ඩ් එකේ මැෂින් එකක්.මගේ ඔයිල් තියෙන කොටසේ කලු පාටට තට්ටුවක් වගේ තියෙනවා.ඒක සුද්ද කරන්නේ කොහොමද
    ෆිල්ටර් එකත් කලු වෙලා වගේ.

  • @DilshanRandeepa-en5ti
    @DilshanRandeepa-en5ti 11 месяцев назад

    Normal machine eke motareathule lee pathuru kallak wage thiyenne eka mahadddi kadi kadi motare assen watenawa ai ee... eka hadaganna mokadda karanne kiyala denna puluwan da

  • @dilsududilrukshi3114
    @dilsududilrukshi3114 Год назад

    Mageth ehemai ane belt eka karakunata bobin eka ethenna bobin eka othan eka karakennaaa ai kiyanna puluwanda

  • @sunethradarshani1386
    @sunethradarshani1386 2 месяца назад

    Mahaddi redda rali watena eka hasa ganne kohomada

  • @anushikamaduwanthi6250
    @anushikamaduwanthi6250 Год назад +2

    මැෂින් එක වැඩිය පාවිච්චි කරන්නෙ නැත්තන් ඔයිල් හයි ලෙවල් එකේම තියෙනවා නම් මාස 6න් ඔයිල් මාරූ කරන්න ඔනිද.??

    • @technologyworldinnovations8467
      @technologyworldinnovations8467  Год назад

      Onna.

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 13 дней назад

      මන් අලුතෙන් මැෂින් එකක් ගත්තා soje zj8500G - ps එකක් තමයි ගත්තෙ මුලින්ම oil දාද්දි 750ml දා ගත්තම ම හරි ද pls comment කරන්න

  • @SanduniDilshani-w8p
    @SanduniDilshani-w8p 6 месяцев назад

    Ain karapu oil tika machine eken eliyata ganne komada

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 месяца назад

    අයින් කරන ඔයිල් වලට මොකද කරන්නේ . විසි කරනවද?

  • @Akfsabrin
    @Akfsabrin Год назад +1

    Lassanata kiyala dunna thanks

  • @r.harshani5429
    @r.harshani5429 2 года назад

    මගෙ මැශින් එක අනිත් පැත්තට මැහෙන්නෙ. රෙද්ද විරුද්ධව දුවන්නෙ. මෝටරේ ස්විච් එක වෙනස් කලත් හරියන්නෙ නෑ. මොකද කරන්නෙ

  • @lankakumari1837
    @lankakumari1837 13 дней назад

    Thank 🎉

  • @as_ras8354
    @as_ras8354 Год назад +1

    ❤️❤️❤️❤️ very good explanation

  • @PereraPerera-f2b
    @PereraPerera-f2b 9 месяцев назад

    Mesime thibunu oil newatha mesimata danna hoda nedda

  • @susimanilmini2267
    @susimanilmini2267 Месяц назад

    Thanks

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 года назад

    Aiye zoje ekata ena original condenser eka eka mokakda

  • @indikamanjula186
    @indikamanjula186 Год назад

    Machine eka on wenna oil madi nisada

  • @anushikapriyadarshani4278
    @anushikapriyadarshani4278 6 месяцев назад

    Oil ganna teyanne kheda.

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 2 года назад

    Thank you so much

  • @nivardanaenara5334
    @nivardanaenara5334 7 месяцев назад

    Masa kiyakata parakda oil maru karanna one

  • @sdeepthika3916
    @sdeepthika3916 2 года назад

    මැෂින් එකේ බෙල්ට් එක ගොඩක් තද නෑ ඒත් රෝදෙ කරකවන්න ගොඩක් අමාරුයි ඒ ඇයි

  • @wasanachathurangani3308
    @wasanachathurangani3308 3 года назад +2

    Nula kedena eka hadaganna vidiya kiyala dennako

  • @fation-yx8nf
    @fation-yx8nf Месяц назад

    Oil tik kha pt wel.ytt duburu wel ewa ywnnt be.hetuwa mokkd

  • @subhashaninawarathna
    @subhashaninawarathna 3 года назад

    Thanks aiye

  • @nadeekamalkanthi1413
    @nadeekamalkanthi1413 3 года назад

    Oil wada karanne naha.mahanawa mama eth.hadaganne komada

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 2 года назад

    මැෂිමේ බෙල්ට්ටෙක ගලවන් නැද්ද ඔයිල් දානකෙට( හෙඩ් එක උත්සනකොට)

    • @supluproduction5919
      @supluproduction5919 2 года назад

      හෙඩ් එක උස්සනකොට එහෙම ගලවන්න අවශ්‍ය නෑ

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 13 дней назад

      Head එක ussanne khmd nikanma udata ussanna puluwan da head eka

  • @wasanachathurangani3308
    @wasanachathurangani3308 3 года назад +2

    Nula burul wena eka hadaganna heti kiyala dennako

  • @disnasisna2582
    @disnasisna2582 2 года назад

    Thanku

  • @newsfastsrilanka
    @newsfastsrilanka 3 года назад +1

    2 ලයික් මගෙන් මගේ පැත්තට ඇව්ල්ල යන්න

  • @මධූ-ඛ1ළ
    @මධූ-ඛ1ළ 2 года назад

    වැඩිය මැෂින් එක පාවිච්චි කරන්නෙ නැත්නම් ඔයිල් සව්ත්තු වෙලාත් නැත්නම් අනිවාර්යයෙන් මාස 6කින් මාරු කරන්න ඔනෙද

    • @anushikamaduwanthi6250
      @anushikamaduwanthi6250 Год назад

      ඔයාට උත්තරයක් දුන්නද dr. මටත් එ ගැන දැනගන්න ඕනි ??

  • @nadeekamalkanthi1413
    @nadeekamalkanthi1413 3 года назад

    Filter eka sudda karala penwanna sair

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 Год назад

    මගේ මැෂින් එක ටිකක් මහද්දින් නතර වෙනවා එ ඇයි කියන්න පුලුවන්ද

  • @Sarakadewmin1
    @Sarakadewmin1 3 года назад

    nul 5 oil maru karana vidiyath kiyala dennako.loku udawwak.

  • @SamuleSheferaw
    @SamuleSheferaw 9 месяцев назад

    It brings oil through the needle

  • @චමින්දනිරෝෂන්

    Masimata dana oil kalupata wenne ai tika kalayak yaddi

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 года назад +1

    Oil eka ain wena vidiya pennuwe naane,

  • @algewattagalasantha2944
    @algewattagalasantha2944 Год назад

    ඔයිල් පිල්ටර් එක සුද්ධ කරගන්න කොහොමද

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 2 года назад

    මගේ මැෂින් එක හිරවෙලා.කැරකෙන්නෙ නැ.හුග කාලකින් ඔයිල් මාරු කලේ නැ.ඒ නිසාද හිරව්ව්න්නෙ කියලා දානගන්න ඕන

  • @NilminiKeerthilatha
    @NilminiKeerthilatha 7 месяцев назад

    Thank you

  • @rgsadunisaduni4463
    @rgsadunisaduni4463 2 года назад

    Thank you..👍

  • @පූජාප්රොඩක්ෂන්

    Thank you

  • @melaniangela1775
    @melaniangela1775 2 года назад

    Thank you

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 Год назад

    Thanks

  • @shanithirimamuni9270
    @shanithirimamuni9270 3 года назад

    Thank you....