අයිස් කුඩු කොකේන් මැද බුදු මග ගිය අරුම පුදුම යාලුවෝ | Meth bosevana Thiththagalla

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 967

  • @sahasnidew3503
    @sahasnidew3503 3 года назад +32

    මේ කතාව ඇහුවාම පුදුම සතුටක් දැනෙන්නේ.. ඉක්මනින් මට ද උතුම් පැවිද්ද ලැබේවා 🙏🙏🙏

  • @nima23725
    @nima23725 3 года назад +250

    හිටපු විදිහ නෙමෙයි වැදගත්👍දැන් ඉන්න විදිහයි වැදගත්

  • @kumarikanchana708
    @kumarikanchana708 3 года назад +16

    නිවන් දකින්නට සසරේ එකට පාරමී පුරණ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙක්, අපගේ ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි ජීවිතය ලැබූ ඔබ වහන්සේලා දෙනමට සසර දුකින් අත මිදී උතුම් උ නිර්වාණ සුවයෙන් සැනැසීම ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kpthennakoon7113
    @kpthennakoon7113 3 года назад +179

    ගිරග්ග සමජ්ජය බලලා උපතිස්ස කෝලිත මිතුරන් දෙදෙනා මට මතක් උනා බුදු දහමේ අසිරිමත් සැනසීම ඔබ වහන්සේලාට උදාවේවා

  • @erangabandara6405
    @erangabandara6405 3 года назад +142

    සුපිරි අයියා තරුණ ඔලු අලුත් චින්තනයෙන් පුරවනවාට. තෙරුවන් සරණයී. අපේ සීවලී හාමුදුරුවන්ට ඇතුලුව අනෙක් හාමුදුරුවන්ටත් නිර්වාණය අවබෝධ වෙන්න කියලා සුබ පතනවා.
    මමත් පුලුවන් ඉක්මනින්ම යනවා ඇත්ත හොයාගෙන.

  • @tharaquotes11
    @tharaquotes11 3 года назад +58

    ආශ්වාදය,ආදීනව දැක විදර්ෂනාවෙන් නිවන්මග සොයන ඔබ වහන්සේලාට උතුම් නිවන අවබෝධ වේවා

  • @mwnarayana3054
    @mwnarayana3054 3 года назад +352

    ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තුවෙන සැනසීම නියත වශයෙන්ම ලැබේවා.. ❤🙏🙏🙏❤

    • @ashramaya
      @ashramaya 3 года назад +1

      එහෙමද?

    • @mwnarayana3054
      @mwnarayana3054 3 года назад +2

      @@ashramaya ඇයි අවුල්ද?

    • @ashramaya
      @ashramaya 3 года назад

      Madusha Wickramanarayana
      > ඇයි අවුල්ද?
      අවුල් නැද්ද?
      "බුදුන් වහන්සේ සර්වඥ බව තිත්තගල්ලේ ආනන්දසිරි නොදනියි"
      www.trekmentor.com/si/content/book/1449

    • @mwnarayana3054
      @mwnarayana3054 3 года назад +2

      @@ashramaya තිත්තගල්ලෙ ස්වාමීන් වහන්සේ දන්න නොදන්න දේවල් ඔබ දන්නේ කොහොමද 😁 ඔබ තිත්තගල්ලෙ ස්වාමීන් වහන්සේ නෙවෙයිනේ.. 😐

    • @ashramaya
      @ashramaya 3 года назад

      Madusha Wickramanarayana
      > තිත්තගල්ලෙ ස්වාමීන් වහන්සේ දන්න නොදන්න දේවල් ඔබ දන්නේ කොහොමද 😁 ඔබ තිත්තගල්ලෙ ස්වාමීන් වහන්සේ නෙවෙයිනේ.. 😐
      ගොනෝ, තෝ පිටිදුවේ පකිස් බූරුවාගේ අනුගාමික හැලපෙයෙක් කියලා මම දැනගන්න මම තෝම වෙන්ඩ ඕනැද?

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 года назад +40

    සම්පත් හඹා යන මිනිස් සමාජයට හොඳ පාඩමක් කියාදෙන වටින චරිත දෙකක් .නිවී සැනසීම ලබන්නට ඉක්මනින් පාරමී පිරේවා!!! බුදුසරණයි

  • @dammikearuna1511
    @dammikearuna1511 3 года назад +20

    තුන් ලෝකාග්‍ර අමා මැණි බුදු පියාණන් වහන්සේගේ පනිව්ඩය ඇසුණු ඔබ වහන්සේලා දෙදෙනාටම දුක්කිත සසර ගමන ඉක්මනින් කෙලවර කරගැනීමට හේතු වේවා

  • @joer2996
    @joer2996 3 года назад +48

    I’m a Tamil Christian living in USA. I have listen to Dharma talk given by Ven. Thithagalle Anandasiri Thero. They have helped me too and what he says leads you to liberate your mind from suffering. You both have taken the right decision and may it help you to liberate your mind and end suffering.

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 года назад +88

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...!!!

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +66

    ඔය දෙන්නම මාර ස්වාමීන් වහන්සේලා දෙනමක් තමයි, මටම සැහෙන්න උපදෙස් දුන්නා, 🙏

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 года назад

      ආ මදූ අයියා

    • @lokuaiya9178
      @lokuaiya9178 3 года назад

      හමුදුරැවන්ගේ බණ පදයක් නැද්ද....link ek දෙන්න

  • @sujeewajayasinghe470
    @sujeewajayasinghe470 3 года назад +4

    Ane වාසනාවකි ....ඔබ වහන්සේලා ta උතුම් නිවන් අවබෝධ වේවා ...දීර්ඝායුෂ ලැබේවා ....බුදු සරණයි ....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +2

    බොහොමයක් වටිනා අත්දැකීම් තුළින් ජීවිතයට යන්න හොඳ පාර කියලා දෙන ඔබ වහන්සේලා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 года назад +126

    අන්තිමේදී ලොව්තුරා බුදු සරණ පමණයි පිහිට.🙏🙏🙏🙏🙏

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 3 года назад

      ආ, මේ ශ්‍රියානි නේ!

    • @sriyanisriyani770
      @sriyanisriyani770 3 года назад

      @@nirasathungiyamagaosse හ්ම්ම්ම්

    • @ashramaya
      @ashramaya 3 года назад

      Keshan Perera
      ආ, මේ පකිස් නේ!

  • @chamindapremarathna781
    @chamindapremarathna781 3 года назад +22

    ගිහි ජීවිතය කොහොම ගෙවුවත් ඒ අතීතය වැඩක්නෑ දැන් ඉන්න විදියයි අදාල ගරැ ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...!

  • @renukakumarasinghe9789
    @renukakumarasinghe9789 3 года назад +3

    🙏🙏🙏ඔබ වහන්සේලා දෙන මගේ සාකච්ඡාව හරිම අනර්ඝයි ! සීවලී ස්වාමීන් වහන්සේටත් ,සති මන්ත ස්වාමීන් වහන්සේටත් ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +9

    කෝනාර අයියේ ඔබත් අබිදර්මය දෙශනා කොටස් 50 අහන්න,
    මාත් ඇහුවා අහලා තමයි තිත්තගල්ලෙ පන්සලට ඇවිත් කාලයක් මට පුලුවන් දේ කරලා මන් සතුටක් ලැබුවා, ජිව්තෙට අවශ්‍ය ගොඩක් දෙ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්ම ලබාගත්තා,
    මට බන හැඋවට පස්සේ හිතුනෙ ලොකු ස්වාමීන් වහන්සේට දානෙ වෙලක් දෙන්න,
    ඒ ආසාව නොහිතුව විදිහට සැබෑ උනා, මටත් පැවිදි වෙන්න කිඋවා මන් කිඋවා මන් ඒ ගැන තව ටිකක් හිතන්න ඔනි කියලා,
    ඉදිරියේදී සිද්දවෙන දෙ මන් දන් නෑ, නමුත් ලොකු අත්දැකීමක් ගත්තා ජිවිතෙට,
    🙏🙏🙏

    • @ashramaya
      @ashramaya 3 года назад

      Keshan Perera
      > දවසක ඔබවත් මුන ගැසේවි කියල හිතනවා..
      පකිස් බූරුවෙක් වද?

  • @hopes322
    @hopes322 3 года назад +19

    කෝනාර ඔබට බොහොම ස්තූතියි 🙏 තරුන සිත් වෙනස් කරන්නට දරන වෑයමට

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 года назад +2

    ආශ්වාද යේ ආදීනව දැක අවභෝද යෙන් පැවදිවූ ඔබ වහන්සේලාට උතුම් නිර්වාණය අවභෝද වේවා! (මට උපතිස්ස-කෝලිත යහළුවන් දෙපල මතක් උණා.)

  • @ishani6495
    @ishani6495 3 года назад +6

    මල්ලී ඔයා ගේ වැඩ සටහන් හරි ම වැදගත් ජයවේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushandananjaya1457
    @dushandananjaya1457 3 года назад +2

    නිවන් ශාන්තිය ශාක්ෂාත් කර ගැනිමට ඔබ වහන්සේලාට හේතු වාසනා වේවා...⏳ බුදු සරණයි...

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 года назад +85

    ඔබ වහන්සේලා දෙනමටම දලදා සමිදු පිහිටයි.

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 года назад +1

    ගොඩක් සතුටුයි ඔබ වහන්සේලාගේ සියලු පැතුම් ඉටු වේවා අගසව් දෙනමට වගේ ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 3 года назад +7

    හරිම සතුටුයි යාළුවො දෙන්නා ගැන, ආඩම්බරයි, තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад

    ජීවිතය nati නොකර ගෙන මහණ වුණාට ගොඩාක් pin. ඔබ වහන්සේ lata නිදුක් නිරෝගී dirgau ලැබේවා .

  • @namilaperera3528
    @namilaperera3528 3 года назад +3

    මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් බවමයි .ඔබ වහන්සේලාට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...

  • @niwansuwa.
    @niwansuwa. 3 года назад +69

    කොණාර මල්ලි ඉදිරියට මාසේට බෞද්ධ වැඩසටහන් දෙකක් කරමු හොදේ

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 года назад +11

    ඔබවහන්සේලා දෙපලට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @slsport7062
    @slsport7062 3 года назад

    ඔබ වහන්සේලා දෙනමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේලා දෙපල සමාජයට ආදර්ශයක් තෙරුවන් සරණයි සාදු සාදු !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @anilabeywickrama1083
    @anilabeywickrama1083 3 года назад +121

    තිස්ස චාමර යාලුකම දිගටම තියේවා🙏🙏🙏🙏🙏

    • @nihaldecarm6178
      @nihaldecarm6178 3 года назад +1

      කල්‍යාන මිත්‍රයන් දෙදෙනෙක් තිස්ස චාමර කියන්නේ.

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 года назад +2

    ඔබ වහන්සේලාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා... තෙරුවන් සරණයි..
    🙏🙏🙏

  • @nalindesilva881
    @nalindesilva881 3 года назад +4

    ආශ්වාදය, ආදිනවය, නිස්සරනය සැක හැර ප්‍රත්‍ය වි ඇත. නිවන ද නිවිම එයම විය. ☀️🙏🙏🙏

  • @shehanharsha4804
    @shehanharsha4804 3 года назад +8

    ගොඩ දවසකින් අහපු රසවත්ම සාකච්චාවක් ❤️ බුදුසරණයි 🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 года назад +2

    සසරේ පින
    ඒ වගේම කල්‍යාණ මිත්‍රය්න්
    ඔබ වහන්සේලාට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!
    සාදු!සාදු!සාදු!

  • @inokakumari9812
    @inokakumari9812 3 года назад +48

    බුදු සරණයි සාදු සාදු සාදු අපේ හාුදුරුවනේ

    • @kuwaitkuwait2793
      @kuwaitkuwait2793 3 года назад +3

      කෝනාර.පුතේ හුගක්.පින්.

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад

    Atta atta බැඳීම kadenakota දැනෙන දුක atta hamudruwane. Atta kuwata ගොඩාක් pin. Niuna hati kuwata taruna පරම්පරාවට ගොඩාක් වැදගත් me සාකච්ඡාව. Addayatmaya sitivili පාලනය අනේ අමාරුවෙන් හරි kara gattot නිවන් පුරයේ වැඩි ataka නොවේ. Mat යනවා කවදා හරි. Sadu sadu sadu. සැමටම නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 3 года назад +46

    බුදු දහම අනුව පැවීදි කමේ ඉන්න අතර ඔය වගේ ජිවීත විනාෂ වන තරුණ අයව යොමු කරන්න සාදු සාදු සාදු

  • @imalsisadadewni6197
    @imalsisadadewni6197 3 года назад

    ඔබ වහන්සේලාදෙනමගේ මිතුදම නිවන් දක්නා සංසාරය තෙක්ම ගෙන යාමට හැකි වෙත්වා කියා ප්‍රාර්ථනය කරනවා🙏

  • @danih.6707
    @danih.6707 3 года назад +38

    මේ හමුදුරැවන්ගේ බණ ක් අහන්න ආසයි

  • @ireshairesha4869
    @ireshairesha4869 3 года назад +2

    උපතිස්ස කෝලිත යහලුවන් දෙදෙනාත් සැරියුත් මුගලන් ලෙස පැවිදි වී නිර්වානය ලැබුවා සේ ඔබ වහන්සේලා ටත් නිර්වානය අවබෝධය වේවා...

  • @niwansuwa.
    @niwansuwa. 3 года назад +19

    මමත් බොහොම ආදරය කරන ස්වාමීන් වහන්සේ නමක් සියලු දෙනාට තෙරුවන් සරණයි

    • @niraapekshathwayemaga
      @niraapekshathwayemaga 3 года назад

      Niwan Suwa නිවන් සුව පරම සුවයයි.
      > ආදරය
      '"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්'
      www.trekmentor.com/si/content/book/1002

    • @ashramaya
      @ashramaya 3 года назад

      Keshan Perera
      > පකිස්
      "ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය"
      www.trekmentor.com/si/content/book/1372

  • @annoluneefernando3367
    @annoluneefernando3367 3 года назад

    නිවන් මග අවබෝද වේවා. බුදුසරණයි සියළුම ස්වාමින්වහන්සේලට.
    හොද වැඩ සටහන්

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 года назад +42

    ජිවිතය ගැන අන්තිම මොහොතට යථාර්ථය හදුනාගෙන මෙවන් තිරනයක් අරගෙන මහණදමි පුරන්ට ලැබිම ලොකු පිනක් සසරින් එතරවන්නට මාර්ගපල ලැබෙිවා හිමිදෙනමට සාදු සාදු සාදු
    කෝනාර මල්ලි විඩියෝ එකට ස්තුතියි කනගාටුවෙන් කියනව ටිකක් චිවරයට ගරැ කරලා ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග හරිහරියට අසුන් ගෙන සිටිම ටිකක් හර මදි නේද ස්තුතියි

    • @sisirakumaragalkissa306
      @sisirakumaragalkissa306 3 года назад +4

      Math vedio aka balana kotama dekka de . awagema suwamin wahanselata gaurawaya hariyata karamu. obe pitupasa thawath nawaka RUclipsrs ta adarshayak wemu ,

    • @janakathushra9497
      @janakathushra9497 3 года назад +1

      ඔක ගොඩක් දෙනෙක් වරද්දා ගන්න තෙනක්

    • @adahampahana
      @adahampahana 3 года назад

      Malani Gunasekara, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් මේ රට ජයග්‍රහණය කරා මෙහෙයවමු! ඔබ ලෑස්තිද?

  • @sadathraka9472
    @sadathraka9472 3 года назад +1

    බුදුසමයේ"සිට එන කලන මිතුරන් ඉතාම වටිනා කාතාවක් උන්වහාන්සේලා"දෙනම පැවසුවා ඔබවහාසේලා'දෙනමට සසර ගමන කෙටිවේවා" උතුම්"බුදුදාහාම"තුලින්ම නිර්වනය අවබෝධ වේවා සාදු සදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tatuwapranks
    @tatuwapranks 3 года назад +12

    තෙරුවන් සරණයි ❤

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 3 года назад

    අමා මෑනී බුදු පියාණන් වහන්සේ සරණ ගිය,,ඒ මග යන බුද්ධපුත්‍ත්‍රයානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +22

    අවියට නොසැලෙන....
    සවියට නොනැමෙන....
    විනයට නොදැමෙන....
    සමහර සිත්
    එක් සොඳුරු වදනකට
    අවනත වේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2067
    @chandra2067 3 года назад +1

    ඔබවහන්සේට දෙදෙනම ගත්ත තීරනය ලෝකයම හොදම තීර්නය

  • @a.a.godzila
    @a.a.godzila 3 года назад +79

    Mee ස්වාමීන් වහන්සේලා 2 පැවිදි වෙච්චි ලොකු හාමුදුරුවන්ගේ නම අපිටත් කියන්න ... උන්වහන්සේ ge දේශනා අපිටත් අහන්න ආසයි ..

    • @ashenmenuka6281
      @ashenmenuka6281 3 года назад +14

      තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ කියල යූ ටියුබ් සර්ච් කරන්න.

    • @preethidahanayaka9083
      @preethidahanayaka9083 3 года назад +3

      Thiththagalle anandasiri thero , abidarma deshana ahanna deshana 50k thiyanawa , jeewithee loku wenasak wei , Theruwan saranai

    • @trekmentor
      @trekmentor 3 года назад

      anupa perera
      > උන්වහන්සේ ge දේශනා අපිටත් අහන්න ආසයි ..
      තිත්තගල්ලේ ආනන්දසිරිගේ දේශනා එකතුවක්
      www.trekmentor.org/si/content/savaka/8033

    • @wsomadewa6270
      @wsomadewa6270 3 года назад +4

      @@trekmentor ඔහුගේ දේශනා ඇහුවොත් ඔබ බුදු දහමට වයිර කරාවි. එහෙම නැත්නම් මේ වගේ සසුන් ගතවේවි. මගේ විශ්වාසය නම් ඔහු සහ පිටිදූවේ සිරිධම්ම කියන කාළකන්නි මිථ්‍යාදෘෂ්ටික අවජාතකයන් දෙදෙනා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති නාස්ති කරන දෙපලක් බව සඳහන් කළ යුතුමයි

    • @අනෝමාවිරසිංහඅනෝමා
      @අනෝමාවිරසිංහඅනෝමා 3 года назад

      මටත් ඔ, නි

  • @prasannakumara5219
    @prasannakumara5219 3 года назад +1

    ඔය කියන කතා සියල්ලම හරියටම හරි.මම මෙ ස්වමින් වහන්සේලා දෙනම මහන වෙන්න පෙර ඉදන් දන්නව.ඔබ වහන්සේලාලට බුදුසරණයි.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 года назад +9

    බුදුන් කාලෙ වූ දේ ආපහු රිපීට් බ්‍රෝ අකාලිකයි කියන්නෙ ඒකයි.....අපි මේව හොදින් දන්නවා.....සිතක මරනය මේ දෙදෙනාටම වෙලා ඉවරයි ...මේ ලෝකෙ බොරුව මායාව සොයාගෙන ඒකෙන් ගැලවීම.... වචනයක් තුල සැගවෙලා....ඒක අහපු ගමං ඒ කෙනා සුනුවිසුනු වෙලා සැබෑ දෙ ජීවමාන වෙලා.....මේව වචනයෙන් කියන්න පුලුවන් දෙයක් නොවේ ...එව බලව වගේ තමා ම එක්ස්පීරියන්ස් කරන්න ඕනෑ දෙයක් ....අපි ගතකරන මේ මනුස්ස ජීවිතය අබ ඇටයක් තරම් වත් විශාල නෑ.....නමුත් ඒකට ඉහලින් තියෙනවා එහා ලෝකය මහා සාගරයක් වගේ විශාලයි .......

  • @chamarasampath5447
    @chamarasampath5447 3 года назад +1

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේලා දෙනමට නිවන් අවබෝධ කර ගැනිමට හේතු වසනා වෙිවා

  • @faithwithlight7784
    @faithwithlight7784 3 года назад +7

    හරියටම හරි.සියල්ල ලන්කරගෙන වින්ද කෙනෙක්ට තමා හරියටම දහම තේරැම් යන්නෙ..🙏🙏🙏❤

  • @slsong1443
    @slsong1443 3 года назад

    ඔබ වහන්සේලාට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @ayeshindra5745
    @ayeshindra5745 3 года назад +3

    ඒ දුක ගැන දන්නෙ අපි විතරයි හාමුදුරුවනේ..අපි අපේ ඉරණම වෙනස් කරගත්තා. ඒකයි ඇත්ත.නිවන් අවබෝධ වේවා!!🙏🌹

  • @maheshbandara5815
    @maheshbandara5815 6 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤🙏🙏

  • @blackemage
    @blackemage 3 года назад +19

    අනේ උන්වහන්සේ ලාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි 😔

  • @maduchanu6361
    @maduchanu6361 3 года назад +1

    මම කතෝලික එත් මම විස්වාස කරන එකම ආගම තමයි බොද්ධ ආගම මටත් ආසයි මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්න 🙏🙏🙏

    • @AnuWickramasingha
      @AnuWickramasingha 2 года назад +1

      ගොඩක් වටිනවා පුළුවන් නම් 🙏

  • @sachindanaveen1263
    @sachindanaveen1263 3 года назад +7

    නිමක් නැති ආශාවන් සොයා යන ගමනේ , වගකීම සමුදායක් හිස මත පටවා ගෙන ආශ්වාදයේ උපරිමයට ගිය පසු එහි තාවකාලික බාවය දැක ආදීනව විද සහ විදගත්, නිස්සරන මාර්ගයේ ගමන් ගන්නා යථාකාලයේ උපතිස්ස කෝලිත යතිවරයෝ 🖤🖤🖤

  • @dilkitharushika4241
    @dilkitharushika4241 3 года назад +18

    තෙරැවන් සරණයි....
    අපේ හාමුදුරුවනේ .....
    😍😍😍😍

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 года назад +58

    මේ පැවිදි හිමිවරුන් ඇත්තටම පැවිදි උතුමන්.. ගරු කරන්න ලෝබ වෙන්න එපා..

  • @supunsandika5455
    @supunsandika5455 2 года назад +1

    නමස්කාර වේවා උතුම් සංඝරත්නයට !

  • @manjukanchana6730
    @manjukanchana6730 3 года назад +51

    හොඳ මාර්ගය තෝරා ගැනීම හොඳ දෙයක් සාධු` සාධු` සාධු`

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад

    හරිම වටිනා වැඩසටහනක්. පින්

  • @AndrewWithana
    @AndrewWithana 3 года назад +7

    I'm not a Buddhist, But I can relate to what the monk is saying. Great interview!

    • @lakshikandy9671
      @lakshikandy9671 3 года назад

      @Smile not a philosophy A true path to liberation

  • @nihaldecarm6178
    @nihaldecarm6178 3 года назад

    සුපිරිම යාලුවෝ දෙන්නෙක් මේ දෙන්නා.තිස්ස චාමර පට්ට යාලුවෝ දෙන්නෙක්. තිස්ස ජීවිතය තේරුම ගත්ත හොද යාලුවෙක්. චාමර ගිය මග පුදුමයි. අද ඔබවහන්සේලා දෙදෙනා මගේ මිතුරන් දෙදෙනෙකු වීම සතුටුයි./ තෙරුවන් සරණ ලැබේවා!

  • @CoverUpMusix
    @CoverUpMusix 3 года назад +18

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 года назад +5

    ඔබ වහන්සේලාට නිවන් මග පෑදේවා 🙏🙏🙏. කෝනාර ස්වාමීන් වහන්සේලා සමග සම ආසනවල වාඩි වෙන්න එපා .ඒක පව් වැඩක් .අහලවත් නැද්ද .ඒ වගේම ඔය වගේ වැඩ සටහනක් කරනකොට යන්නෙ කොතනටද එතනට සුදුසු ඇදුමක් අදින්න හුරු වෙන්න.🙏🙏🙏

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 3 года назад

    ඔබවහන්සේලාට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 года назад +17

    කුඩු සමාජය ඇතුළේ ලස්සන ජීවිත 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @felizeeee6623
    @felizeeee6623 3 года назад +1

    හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යන්වා අපේ බුදුහාමුදුරුවෝත් එහෙමයි...බුදුසරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +8

    නිවෙදකතුමා පහලින් ඇදී ගත්තනම් තමා සංවාදය තවත් අර්ථවත් වෙන්නේ.
    හොද වැඩසටහනක් 😩

    • @Flyinggirl893
      @Flyinggirl893 3 года назад +1

      ඒමනුස්සයා ප්‍රේක්ෂකයෝ කියන දේවල් ගනන් ගන්න නැහැ.... 😞 එහෙමයි හාමුදුරුවනේ කියලවත් කියන්නැහැ අනේ මන්දා මොනවා හිතේ තියාගෙන ඉන්නවද මේ commentswath balala හැදුනොත් හොදයි

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 3 года назад +1

      ඒක නම aeththa

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 года назад

    ජීවිතයේ ලැබිය හැකි යැයි කියන උපරිම සැප සම්පත් විඳ,ඒ තුළ ඇති හිස් බව අවබෝධ වීමෙන් ගත් උතුම් තීරණයක්..සැප ‍යැයි කියන දේ නොවිඳ අත් හැරීමට වඩා,සියලු දේ විඳ අවසානයේ එහි ඇති දෙයක් නැතැයි තේරුම්ගෙන පැවිදි ජීවිතයට පත්වීම ඉතා අගනේ යැයි සිතේ..බුදුරදුන් අපට දැනවූයේත් එයමය..සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 උතුම් වූ නිර්වාණය බොහෝ දුර නොවේවා පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේලාට..නමස්කාර වේවා...තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @නිකලැල්පුදසුන
    @නිකලැල්පුදසුන 3 года назад +125

    බැදිම් වලින් තොර වු කල මේලොව අත් නොහැරිය දෙයක් නැත.

  • @nelimanikumari9590
    @nelimanikumari9590 3 года назад +1

    ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @thilinahayesha9930
    @thilinahayesha9930 3 года назад +13

    ඒ හිනාවේ පුදුම සතුටක් පුදුම නිදහස් බවක් පේනවා.... 🙏❤

  • @rushanitharushasalgado5498
    @rushanitharushasalgado5498 3 года назад

    Aiye ස්වාමීන් වහන්සේ එක්ක සම අසුනෙ ඉදගන්න එපා අයෙම.....ලොකු පවක්...program aka nan godak hodaiiiii....බුදු සරණයි..🌸🌸🌸🌸🌸

  • @kaviya2532
    @kaviya2532 3 года назад +41

    කල්‍යාණ මිතුරන්
    පිනට හම්බවෙන 👍

  • @mayurikanchana4539
    @mayurikanchana4539 3 года назад

    Sansareth mehema wenna athi...... sadu sadu uthum u chathurarya saththaya darmaya awaboda wewa!🙏🙏🙏🙏

  • @sajathsajath3751
    @sajathsajath3751 3 года назад +27

    ගොඩ ක් හොද තිරනයක් ඔබ වහන්සේලා අරගෙනත තියෙන්නේ

  • @manuelferando1203
    @manuelferando1203 3 года назад +2

    මම කතෝලිකයෙක් , අපේ ආගමේ හැටියට අපිව දැනුවත් කරල තියෙනවා අපේ පව් පාපොච්චාරණය කලාම ඒ පාපවලට සමාව ලැබෙනවා කියල. මම එය පිලිගන්නේ නැහැ . මම කවදාවත් පාපොච්චාරණය කරන්නේ නැහැ . කෙටියෙන් සදහන් කලේ. යම් දේශනා වලට සවන් දීමෙන් තමන් කල හෝ කරමින් සිටින වැරදි තේරුම් අරගෙන හොඳ ජීවිතයක් ගතකරන එක වෙන දෙයක්.

  • @BeatyOfLife
    @BeatyOfLife 3 года назад +36

    Ekko jeewithe ambanekata විඳින්න ඕනේ නැත්නම් /nathiwennama විඳවන්න ඕනේ එතකොට ලේසියෙන් ඇත්ත තේරෙනවා,😔💗🌷🌺

    • @NS-qq4vk
      @NS-qq4vk 3 года назад +2

      අනිවාර්‍යෙන් 👊👊

    • @xhamsteryt3686
      @xhamsteryt3686 3 года назад +1

      අනිවා bn❤️

  • @hashinichandima5948
    @hashinichandima5948 3 года назад

    Mahamewnawa gena thawath hithata gawrawayak Danuna.budusaranai obawahansela denamatama.

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 года назад +25

    අදික සැප හොයන්න එපා අදික ලෙස දුකට පත්වෙලා ඉන්නත් එපා.......ලැබෙන දේන් කොටසක් හරි දන් දෙන්න මැදුම් පිළිවෙත අනුගමනය කරන්න සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි 🙏☸🇱🇰

  • @sirlinka7657
    @sirlinka7657 3 года назад

    ඔබ වහන්සේලාට බුදු සරණයි

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 года назад +3

    මේ තමා ශාසනය වනසන්න දාන ඊලග ඉත්තෝ.එන්.ජි.ඕ. කාරයෝ තවම දන්නැ බුද්ධ බලය.අපි හොදට හදුනනවා ශාසනය සහ රැකවරණය.

  • @nilukshadhananjaya5956
    @nilukshadhananjaya5956 3 года назад +1

    උන් වහන්සේ ගැන අපි හොදට දන්නවා...❤️❤️දීර්ගායූශ වේවා පින්වත් ස්වාමින්වහන්සේලා දෙනටම....

  • @apiwenuwenapi3382
    @apiwenuwenapi3382 3 года назад +5

    Konaragw voice ekata asa mam witharada😋 budu saranai hamuduruwane

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 3 года назад +2

    මල්ලියෝ බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිය කාලෙත් ඒ වගේම යාළුවෝ දෙන්නෙක් හිටියා ඒ තමයි උපතිස්ස සහ කෝලිත ඒ දෙන්නත් මේ වගේ වගේ ම පිස්සු කෙල කෙල ඉදල අන්තිමට ධර්මය සොයා ගෙන ඇවිත් බුදු සසුනේ පැවදි වෙලා අග්‍ර ශාවක දෙනමක් වුණා

    • @pradeepathukorala5279
      @pradeepathukorala5279 3 года назад +1

      මේවා අතීතයේත් වුණා වර්තමානය වෙනවා මේ දෙදෙනාට බුදු සරණයි දෙවි පිහිටයි බුදු සසුන බැබළේවා

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 года назад +3

    2දේසනාවට හිත ගියා මිසක් අසුන් ගැන මතක් වුනේ නැනේ අපේ වුන්ට වැරැදිමයි මුලින්ම පෙනෙන්නේ අසුන් වලින් වැඩක් නැ දේසනාවෙ වටිනාකම තේරුම් ගන්න.

  • @trl1185
    @trl1185 3 года назад

    සාදු! සාදු !සාදු !බුදු සසුන බැබලේවා .....!!!!

  • @malithwiduranga4146
    @malithwiduranga4146 3 года назад +70

    ජීවිතේ තේරුම් අරන් මහන වෙන්නෙ මේ වගේ අය.
    නැතුව පොඩි කාලෙන් මහනවෙන අය නෙමෙයි

    • @sadunmalinga3447
      @sadunmalinga3447 3 года назад +2

      Podi kale mahana vena aya thamai bro. Thamath vadihiti bahuthara swamin vahansela. Uba kiyana eka 50% k piliganna puluvan.

    • @niluthushi5913
      @niluthushi5913 Год назад

      Podi kalema mahana wenne perum purana pin wantha aya natnm gedr dala ewida kenk🙁

  • @hewagewijith8085
    @hewagewijith8085 3 года назад

    ඇත්තටම සතුටුයි හාමුදුරුවනෙ .. මෙ කතාව අහන කොට කාගෙ උනත් සිතක් වෙනස් වෙනවාමයි.. 🙏🙏🙏 ඔබ වහන්සෙලා දැන් වැඩ වසන්නෙ කොහෙද ... බුදුහාමුදුරුවො අපිත් දකින් ඇති..බණත් අහන් ඇති ඒ කාලෙ.. නිවන් දකින්නට පිං මදි වෙන් ඇති ඒකයි තවමත් සංසාරේ ...///

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 года назад +4

    සසරේ පුරුදු මේ
    ඉක්මනින් සසර ගමන කෙටි කරගන්න
    ලැබේවා🙏🙏🙏

  • @chamoddushshyantha1742
    @chamoddushshyantha1742 3 года назад +28

    සිවුරට පහලින් ඉදගත්තා නම් වැඩේ නියමයි

    • @3dulimited952
      @3dulimited952 3 года назад

      ඒ‌කනම් ඇ‌ත්තයි බලන කට්ටියට අපහසුයි

    • @pristleyweerasinghe826
      @pristleyweerasinghe826 3 года назад +1

      කමෙන්ට් දැක්කම හිතෙනවා ලංකාවේ එවුන් මොනතරම් නිවටද කියලා.

  • @shyamindahimasha1993
    @shyamindahimasha1993 3 года назад +3

    හිතේ තියන ලොකූ ආසාවක් ❤

  • @w.t.sperera4355
    @w.t.sperera4355 2 года назад +2

    මේ ස්වාමින්වහන්සේලා දෙනමගේ ගුරු ස්වාමින්වහන්සේ වැඩ ඉන්න තැන දැනගන්න පුලුවන්ද?🙏🏼

  • @mayavilakku
    @mayavilakku 3 года назад +6

    Good LUCK kONARA
    හොඳ මාර්ගය තෝරා ගැනීම හොඳ දෙයක්