Ow sahoo eka aththa, eka eka pakaala salli hambakaranna kohewath yana chiiwaradaariyo ekka interview karanawa. Ewun karanna ona keli okkoma karala budu dahamata wiruddawa yanawa. Meka balan inna be ban. Me wage video rajaye medihathwiimen nathara karanna ona.
E konara ubat mahanaweyan oya siwrak dagatta paliyata mama tamai niyama hamuduruwo kiyana kena laga.ubat nikan pawourawa gannawa wadakata ati vidio ekak karapan.ube samahara vidio ela .habai oya pansale karana hama vidio ekakma harima gon
Konara malli den Ajutai ban uba isshara hoda videos demma ewa hoda vidiyata kara den monawada me hamuduru laginma idagena kisima garu saruwak natuwa . isshara wage nihatamani wenna .bs
Hih. Budu dahamath posh unanmda hari? 😂 Tharahata nemei. Nikn ahuwe. Math mahana wela minisu dena salli walin sepe inwa. Mm dakina tharamin oka nemei budu dahama. Ane mnda itn.
Two days before, I completed watching all 40 videos of the monk, and read the Vem R Chandawimala thero's relevant books in conjunction, the videos are almost correct , but what he say here in this video is wrong, Many monks start correctly but end up in wrong place. We need to learn good from everyone and leave bad, and should be wise enough to identify good and bad
ruclips.net/user/VenThiththagalleAnandasiriThero. හාමුදුරුවන්ගේ youtube link එක තමා මේ තියෙන්නේ වෙනසක් තේරුනානම් ගිහින් බලන්න❤️
රිපෝට් එකක් ගහන්න හිතෙන්නෙ වීඩියෝ එක බැලුවම බං. හාමුදුරුවොන්ට බනින්න තරං අපි පොරවල් නෙවෙයි ඒ උනාට චීවරේ දාගතපු පරයොන්ට අනේ මන්ද කියන්න දෙයක් නෑ.
Hamuduro you tube hamba krnwa ne thiyna Salli Madi velada
@@kalanaprabash2063 උබ ආර්ය උපවාද කරගන්න එපා එ හාමුදුරුවෝ කර ගන්න අකුසලයක් එ හාමුදුරුවෝන්ට අපි මොකට මැද්දෙන් පැනලා බැනලා සතර අපා ගත වෙන්නේ
Ane manda kona
@Sanuja Methmal උබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත එ උනාට කාගෙවත් උපාදානස්කන්ධය කට අපි කිපෙන්නෙ මොකටද ණෙ
සම්මා සමිබුදුුරජාණන් වහන්සේ සතර අපායක් ගැනත් දේශණා කර අැති බව සිහියට ගත්තොත් කාටත් හොදයි,
මම එනවා ape hamudruwane ඔබ වහන්සේ wa bahadakinna. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා . කෝනාර thanks you .
පුතේ සංග රත්නයට ගරැ කරලා කතා කරන්න එකට හිදගෙන කතා කරන එක හරි මදියි නෙද විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා බුදු සරනයි
I don't think a guy with a pool is a monk
මේ වගේ සංඝ රත්නය සැප කියන දේ මුල් කරගෙන මිනිස්සුන්ගේ සතුවිලි මුලා කර ධර්මය අධර්මය කර සිවුරු පොරවා ගෙන සිටින කොසොල් රජුගේ සිහින සැබැ කරන සමාජයක් ගොඩනගන සංඝ සමාජයක මූලාරම්භය පුරුක්.ඒනිසා ලග වාඩ්වුනාට අවුලක් නැ
Nawaparpure gon nambbek mu.kalakirenawa ahana dewal
Ana anoma Palayan BN Yanna.
Mu siwrak dagena inna horek e nisa ohoma wadi unata awlk na
තෙරුවන් සරන් යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම සංවාදයේදි තේරුම් යනවා ඇත්තටම මල්ලි ඔයා ව්සේසයෙන්ම තේරුම ගත යුතුයි තමන් සංවාදයේ යෙදී සිට්නේ කවුරු සමග ද කියලා ස්වාම්න් වහන්සේ ගෙන් ඔයා අහන දේට තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන පිලිරුදෙන ආකාරය අපිට තේරුම් යනවා ඒත් ඔයා දිගින් දිගටම අදාල නැති දේවාල් නේ ව්මසන්නේ කෝහොම වුවත් සිවුරක් දරාගෙන මොනතරම් දේසාම්න් වහන්සේ අවබොද කර ගෙන සිට්නවා ද මෙවන් සංවාද යක යෙදී මට පෙර සිතා බලන්න කියල මම ඔයාටකි කියනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ටත් මල්ලි ඔයාටත් සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹
බුද්ධ ශාසනය පිරිහීමේ පෙර නිමිති
😢😢
rerukane hamuduruwange poth wala nm tinneh buddha jayanthi kale lu mee 2 warat bududahame pibideemalu....... pirihimada pibideemad danne naa eth prgnawa athi aya adui neh kastya banina yannepa haloo thath akusal kusal sampadanaya krla prgchawa upadw gamu sihiyen imuuuu
කියන්නා කෙසේ කීවත් අසන්නා එය සිහි බුද්ධියකින් ඇසිය යුතුය.🙂
මේ සංඝයා වහන්සේගේ මතය මට වැඩක් නෑ... චීවරයට ගරු කරලා කෝණාර උඹ කතාකරපං...රස්තියාදු භාෂාවෙන් ප්‍රශ්න අහන්නේ... උඹ මෝඩයෙක්
uba mokekda ? uba mi harakek
මිරිඟුවක් මයි උබ මොඩයා....
කථාව ඇත්ත.... හාමුදුරුවෝ එක්ක එකට වාඩි වෙලා කථා කරන විලාශය ගැන හරිම අප්‍රසන්නයි මචන්... ධර්මය කියන්නේ මේකද...???
පිස්සුද.....චීවර කියන්නෙ රෙදිනේ... රෙදිවලට ගරු කරන්නේ අහවල් කෙන්ගෙඩියටද.. ඒ සිවුර රෙද්දක්. ඒක විලි වහගන්න අඳින කෙනා තමයි වැඳුම් ලැබිය යුත්තා. මනුස්ස ශරීර වැරදි නෑ, ඇඳන් ඉන්න රෙදි වැරදි නෑ. . හරිත් නෑ . වැරදි හෝ හරි වෙන්නේ ඒ රෙදි ඇඳන් ඉන්න මිනිස්සුන්ගේ හිත්. වැරදි හෝ හරි හිත් වලට react කරන එකතමයි පෘතක්ජන කම. ඒ reaction එක නිසා මේ ලෝකෙ මේ විධියට පවතිනවා. reaction නැවතුන දාට පැවැත්මත් ඉවරයි. ඒ කියන්නේ අරහත්.......
😂😂😂maru sirawatama.uba thama miniha 😂ahanna thiyana ekath ahanawa niyameta 😂ane bududahamata nigarukarana mewage aya😕pau.sadu sadu sadu🙏🙏🙏
මේ ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් කියලයි මට හිතෙන්නෙ 🙏
ruclips.net/video/QQg4kU4dJOc/видео.html
ruclips.net/video/Vqam5qKI7J4/видео.html
Ow sahoo eka aththa, eka eka pakaala salli hambakaranna kohewath yana chiiwaradaariyo ekka interview karanawa. Ewun karanna ona keli okkoma karala budu dahamata wiruddawa yanawa. Meka balan inna be ban. Me wage video rajaye medihathwiimen nathara karanna ona.
Oya kiyn kthwaa atta thma, konara ge turning point eka salli nisa wardi paraka ynwa yluwa paresmn🤘🏾❤️ ashen tath une Oya tiki anthimta.
Aniwaren bn...Moda unta eka therenne na...methana awilla Gon comment ekak dala Yana eka thama godak in karanne....
තෘෂ්ණාව නැති තැන ඉරිසියා කොහෙද ? වහාම සංඝායනාවක් අවශ්‍යයි.
ඔවි
ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු සැප සම්පත් ඇතැරලා නිර්මල දහමක් හොයා ගත්තා.එ දහම විකුනලා සමහරැ සැප විදිනවා......
ඒක එත්ත මොකද මාත් අවුරුද්දක් හෙවුවා මට ඉන්න ආරාමයක් .එක තෙනක් වත් නේ හරියට .හෙමතෙනම ලොකු අය pd පිරිස මත් යේපීමක් වෙන්නේ .පිටතින් පේන සුන්දර එතුලේ නේ.දුකයි අවසානයේ ගිහි ජිවිතෙ ත් නේ හිතේ සෙනසුමත් නෙ
බුදු හාමුදුරුවෝ හිටපු චේතවනාරාමය කොච්චර වටිනවද කියල දන්නවද 😂😂😂😂
ගත යුත්ත ගෙන ඉවතලිය යුත්ත ඉවතලන්න..වාද එපා..✌️
"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ ...
සැපයක් යැයි කකුළුව දිය කෙලියේ ....
එපමන තොප සිතතොත් නොහැකිලියේ ...
සැපයක්නම් නැත කම් රසකෙලියේ...."
🙏🥰
දැං ,ජාතියත් ,දහමත් , මනුස්සකමත් ලංකාවත් ඉවරටම ඉවරයි මාරම දුකයි
ruclips.net/video/QQg4kU4dJOc/видео.html
ආනන්තරික පාපකර්මය පිරීම මහා පාපයකි...
ඔබට මෛත්‍රිය කරමි...
මොනවද ආනන්තරීය පාපකර්ම.
ammawa thattawa marima
Maha sangaya bedha kirima
budunge le selaweema
Konara උබ දන්න බුදු දහමක් නැ බං.නිකන් පවු පුරව ගන්නේ නැතුව දන්න දෙයක් ගැන කතා කරපං
හාමුදුරුවන්ගෙත් වැරැද්දක් තීනවා එ වුනාට චීවරදාරියෙක්ට අපහස කරලා උබ ලොකු පවක් කරගන්නවා
@@dbkingsl2586 චිවරදාරියාත් ඔක දැන ගන්න ඔනේ නේ බං මේකේන බුදුන් ගේ දහම විකුර්ති කරනවා
මෙවැනි පව් පුරවන සංඝයා ....සහ සිවුරටවත් ගරුකරන්න නොදන්න පාදඩ නිවේදකයන් යලිත් නම් දනින්න නොලැබේවා ..
හාමුදුරු කෙනෙක්ට බනින්න කලින් දෙපාරක් හිතන්න.අපි හිතන්නේ නැති හාමුදුරුවරුම තමා රහතන් වහන්සේලා වෙන්නෙ.🙏🙏🙏🙏
😂😂😂😂 සිවුරක් දාගත්තට හාමුදුරුවෝ කෙනෙක් වෙන්නෑ😌😂😂😂
රහතන් වහන්සේ නමකට ඊරිසියාව ,ක්‍රෝධය ඇති වෙන්නෑ🙏🙏
දුක නිවන තැන සැප ගන්න තමා පංසල කියන්නේ ඒ හාමුදුරුවෝ කියන විදියට..ඉස්සර හාමුදුරුවෝ සාසනේ රැක්කට දැන් හාමුදුරුවෝ රකින්නේ නෑ..හාමුදුරුවෝ උනත් කතා කරන්න පිලිවෙලක් තියෙන්න ඕනි..බුද්ද සාසනේ අවසාන කාලය ගෙවීගෙන යනවා කියලා මට හිතෙනවා..අවිශ්ක අයියා උබ මරු හැම දෙයක්ම කරලා ලෝකෙට ලංවට වටින පනිවිඩ සහ අවශ දේ පමනක් ලබා දෙනවා...ආදරෙයි අවිශ්කයා..❤️❤️
Yep
කිසිම ගරුත්වයක් නැහැ .ප්‍රස්න අහන්නෙ බුරුවෙක් වගේ..🐄
Ithin hamudurawan uththara denneth a wage ne
Me wage hamuduruwanta mona garuthwayakda.
මටත් ඒක හිතුනා. හැබැයි කෝනාර අයිය කතා කරන විදිහ හරි. මේ වගේ කෙනෙක්ට ගරුත්වයකින් කතා කරන්න පුලුවන් කමක් නෑ
Konara Malli oyage me volg eka hodai Eth oya Katha karana wilasaya Hama welawema eka widiyata karanna EPA.. eka puthgalaya anuwa wenas karanna oyata hoda gamanak thiyenawa.. Jaya wewa..
ඉවර වෙනකන්ම බලපු එක් වීඩියෝ එකක් සහෝදරයා,, ජය ශ්‍රී ! සුබ අනාගතයක් ....තෙරුවන් සරණයි !
උන් වහන්සේගේ අභිධර්ම දේශනා ඇසුවෙමි දුටුවෙමි.. මෙම වීඩියෝව මගින් උන්වහන්සේ දේශනා කළ ධර්මයම කනපිට... අහෝ විශ්වීය බුදු දහම....
කොසොල් රජු දුටු සිහින සැබෑවෙනවා. මේවගේ සංගයෝ ගැන ප්‍රසිද්දකරන්න හොදනෑ. බලන මනුස්සයෝ කොමන්ට්ස් දාල පව් පුරෝගන්නවා. මොකද මේවගේ අයත් උතුම් සිවුර ඇදගන ඉන්න හින්දා 😭😭😭😭
Eka nam aththa
Sattakinma
ගාල්ලේ කොහේද අනේ මේ පන්සල .අපිටත් දැන ගන්න පුලුවන් ද .ලස්සන පලාතක්.
මචං කෝනා එල වීඩියෝ එක ..ඒත් කතා කරපු විදිහ හරි නෑ බං ආන්න එතන පොඩ්ඩක් හදාගනින් මචං..
👍👍👍👍
Mu hamadama ohomai
Sirawata...
me wage ayata kohomada wena kathakaranne???
උන්වහන්සේ අවබෝධයට පත් වුණ උතුමෙක්.. ඔබවහන්සේට මාගේ නමස්කාරය සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
Ane
Oyatath.pissu
උබත් ආර්‍යන් වහන්සේ ගාවට පලයම් සැපක් ගන්න, හොද සැපක් දෙයි🤣
හමුදුරුවවෝ ත් එක්ක එකට වඩි වෙලා ඔහොම ගැලපෙන්නෙ නෑ නෙද.... උබත් එක්ක තරහටවත් කියන කතාවක් නෙවේ.. පොඩ්ඩක් ඒ ගැන හිතන්න.... හාමුදුරුවෝ න්ට ගරුත්වයක් දෙන්න. එක අසුනේ එකට සිටීමෙන් වල කින්න...බුදුසරණයි..
Aniwa, (vinayo naama sasanassa aayu)
Owu weradi wedak
bus eke yaddi oya aggeta ekata wedi wela yanne athakota paw nedda.. gon tharka..
ඒකනම් ඇත්ත කෝනාර අයියේ .ඒක හදාගන්න.කැතයි
@@hirangunawardana7285 hiran pakoo... thota bas eka witharada mathaketa awe.gon haraka
හොදට හිටපු හාමුදුරැවොන්ගෙ ඔලුවත් කාල පිටිදූවේ සිරිධම්ම🙁
aniwaaa.
Lol
මේ වගේ දෙවුදත් පරපුරේ උන් ලගට යන්න එපා..පවුකාරයෝ
Aniwa
Eka waraddakwath nokarapu kenek enawanam palaweni gala gahanna
E konara ubat mahanaweyan oya siwrak dagatta paliyata mama tamai niyama hamuduruwo kiyana kena laga.ubat nikan pawourawa gannawa wadakata ati vidio ekak karapan.ube samahara vidio ela .habai oya pansale karana hama vidio ekakma harima gon
අඩුම විනාඩි 7ක් වත් නොබලා බනින්න යන්න එපා..ඇත්තටම මේ කියන කතා ඇතුලේ යම්කිසි දෙයක් සැගවිලා තියෙනවා🙏🙏🙏
හිතෙන් අල්ලගත්ත දේවල් තුලින් ඇති වෙන දුක තේරුම් ගන්න උත්සහ කරන බලමු
rahathan wahanseta hegim ethiwenawa kiyana ekada ?
බුද්ධාගමේ කිසිම දෙයක් නිතී නෑ අන්‍යාගම්වල වගේ...ඒක තමයි ආගමේ විශේෂත්වය...බුදුසරණයි!..ජිවිතේ විදින්න නම් ලෝකෙ එකම ආගම බුද්ධාගම.නැටුම් ගැයුම්,මත්පැන්,ජාතිවාදය,අසභ්‍ය වචන භාවිතය අපේ සංස්කෘතියේ අංගයක් වුණේ මෙහෙමයි...නැවතත් බුදුසරණයි
මේ ජරාව මොකක්ද කියන එක අද අපි තේරුම් ගත්තට ...ඉදිරි අනාගතේ ලෝකයට එන පැටව් මේ දේවල් දන්නේ නෑ...මේවා දැක්ක ගමන් උන් හිතන්නේ මේ විදියට..කෝනාර අයියා ඔයාට ගෞරව කලා අපි...ඒ වගේම ඔයා ඉදිරි අනාගතයට එන දරුවන්ටත් එක්ක ආදර්ශමත් දේවල් කරන්න..එහෙම නැත්නම් ඉන්න කාලේ සැප විදලා යන්න වෙන්නේ සතර අපායට..ඔයා ඔය කතා කරන වචනයක් ගානේ ඒ වෙලාවේ හිතන සිතුවිල්ලක් ගානේ ඔයා පව් පුරවන් ඉවරයි...මේ කතාබහෙදි කියනවා රාග සිතුවිලි පාලනය කරන්න කාටවත් බෑ කියලා..ඒක බොරුවක්..උතුම් බඹසර සීලය රකින අපි වගේ ගිහි අයත් මේ රටේ ඉන්නවා ..ඒ වගේම හැම මොහොතෙම රාග සිතුවිලි පාලනය කරමින් අපි ගෙවන්නේ මේ කටුක සමාජෙක...ඒත් භික්ෂුන් වහන්සේලා ගෙවන ජිවිතේ එක්ක ඒක මදක් හෝ පහසුයි...🙂 නමුත් මේ ඇසෙන වචනයක් ගානේ ලෝක සත්‍ය මනසේ මැවෙනවා...භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයා දුන් සත්‍ය පිලි නොගන්න ඔබ වැනි චීවරය පොරවන්නන් රටටම වගේ මේ මුලු මහත් සමාජයටම පිලිකුලක්..😐
pilikula kiyanneh dweshaye akarayak dwesha krannepa aththtm rhth wela nm oyat loku pawk oyt kalpa gnkt arya margya wahila ynw madahath sithin balanna antha 2n ma ain wenna blann kstya okkotm kalim
එකගයි...
රාග"සිතුවිලි පාලනය කරන්බ බැරි කුපාඩි එවුන්ට
Budurjanan wahanse kosol raja thumage sihina 16y pehedili kala akaraya mathak wenawa me eyin eka abuddassa kayak?
මේ හැම කෙනෙක් ගෙන්ම දෙයක් ඉගෙන ගන්න , තමා ගේ ගමන ඉක්මන් කරගන්න . අනුන්ගේ නිවන අපි ට වැඩක් නෑ .
Mn kiyne oya sali waline me rate asharna minisunta udu karnna puluwnm me loke kochra lashna karnna puluwnda
දුකයි, හැබැයි මෙ වගේ අය බුද්ධ කාලෙත් හිටියා.
අනෙහ් මන්දා බන් මොකද්ද මේ බුදු සසුනට උනේ...😓😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
මම දකින දේ නම් මේ තමා නියම බවුද්ද දර්ශනය කනගාටුවට කරුණ නම් බහුතරයක් මිනිස්සු අතර මේවා තේරුම් ගන්න තරම් බුද්දියක් නොතිබීමයි,
sirawata
Aniwarenma
matath hithenw aththa wage kiyl sure naa krlm blnn onii budurajunuth kre samanya sammthyata anith paththa apa ama maha maniyan wahanset ekl godk aya akamathi unalu ekni india we budddah darshnaya ptn gaththath dan natte prgchawanthyao adui
@@shavindakeshanrajapaksha7164 aniwaren
Aththa
Me thama bududahame pirihima budu dahama winasa karanna aena ajasathathla wage aya rewatenna apa oya siwuru porawa gaththu බුදුහාමුදරුවන්ගේ darashanaya vikurathi karana ayata
මාත් දැක්ක ගමන් හාමුදුරුවෝ කියන කථා වලට හිතින් බැන්නා පහු වෙද්දී ටිකක් ඇත්ත තමයි කියන්නේ කියලා තේරුණා මොනවා උනත් කෝනාර ටිකක් හරි ගරු කරන්න පූරුදු වෙන්න ඒක සමාජයට ආදර්ශයක් වෙයි මොනවා උනත් බුදු දහම ට ගරු කරනවා අපි
මං දැං සැහෙන්න කාලේකට ඉදන් මේ හාමුදුරුවෝ ගේ විඩියෝ බලලා තිනවා..
තවත් කාසාය කන්ඨක කෙනෙක් 😂 බුදු දහම නොදත් මිනිස්සුන්ට පට්ට ආතල් 🙏
කහනලක් බැනදල නෑ, ඒ හාමුදුරුවෝ සිවුරක් ඇදන් ඉන්නෙ ඇස් පරිකෂා කරපන්,ඇස් ලෙඩක් උඔට
කහ නුලක් ,ඒ හාමුදුරුවෝ බැඳල නෑ, සිවුරක් පොරවල ඉන්නෙ ඇස් ඇරල බලපන්, උඔ දන්න බුදු දහම comment එකෙන් පෙනෙවා, කාසාව කන්ඨක කියන්නෙ කහ නුලක් බැන්දලා භික්ෂුවක් කියනව නම්, උඔ මොනවයි දන්නෙ,
සිරාවටම බන් ශික්
Sirawatama uba hari bn kasawa kantaka pakayek mee
@@seelavimala620 සිවුරක් පොරවන් කරන හා කියන ඒවගෙන් ඔහු පෙන්නුම් කරන්නේ ඒ බවයි 🙏 අත් හැරීම එක්ක බැදුනු බුදු දහම ආගමක් කරගත් පිරිස මේ වන විට ඒක බිස්නස් එකක් කරන සිටී 😢 උප්පැන්නයට බෞද්ධ වූ පමණින් ඔහු බෞද්ධ නොවන බව අවසානයේදී ලියා තබන්නේ කණගාටුවෙන් 🙏
Thada thada bro😀😀😀😀😀🙏 supiri kollek
ස්වාමීන්වහන්සේ එක්ක තව වැඩසටහන් ටිකක් කරන්න මල්ලි. ❤
කුශාන් අයියේ අනිවා කරනවා
ruclips.net/video/iZ2g43E1RZA/видео.html මගේ විඩියෝත් බලන්න ❤️😂
Kushan,srimal 💓💓දැන් ආයෙත් එළි බහින්න කාලේ හරී 💪💪
@@KONARAVLOG krpn api report krnnm
Mea පන්සල කොහෙද
Shikeee mewa dakinda,, Ahanda, labeemama, apeth Pera karumyak. Aho budunwhansege Nirmala dahama kelasana nara panuwo umbalanam kalpa gaanak apaye windonawa. Ekanam niyatai.
ඇත්තටම බලද්දී අපේ රටේ මිනිස්සු පුදුම හිරවීමක ඉන්නේ, යුරෝපීය රටවල මිනිස්සු පුදුම නිදහසක් බුක්ති විදිනවා, ඔවුන් බොහො වෙලාවට ඉන්නේ එලි මහනේ, අපි කරන්නේ ජීවිත කාලෙම දේපල පරිස්සම් කරනවා,මැරෙනකම්ම..ජීවිත ය විදලා නෙවෙයි විදවලා..👍☸️✝️🤝
සිරා කතාව
Budu dhama kiynne mokdda kiyla wath danne nathi me wage puddalaynta labuna sara uthryk. Hamadema pitathin withrk balana ayta gdk ridenwa kiyla therenwa commnts walin. Eka athkta hodai mehema ewa krna eka. Buddimath miniheknta me kiyna dewal athi budu dhama therum ganna.Ape hamduruwanta tawa tawath sith sathna suwapath krnna hakiwewaaa... Budusarayi
මෙයත් රහත් ලු දැන් 😂😂
Report parak dapn me wage video danwata
Konara malli den Ajutai ban uba isshara hoda videos demma ewa hoda vidiyata kara den monawada me hamuduru laginma idagena kisima garu saruwak natuwa . isshara wage nihatamani wenna .bs
අයියේ මේ වගේ අය හිටියට කමක් නෑ ...අපිට කරන්න දෙයක් නෑ...ඒත් මේ වගේ දේවල් සමාජෙට දෙන්න එපා...මේවා බලන අපේ පොඩි හාමුදුරුවරු වැරදි ආදර්ශ ගන්න පුළුවන් ...ඒ වගේම බුදු දහම අනිත් ආගම් ඉස්සරහ ලැජ්ජාවට පත් වෙනවා...මිනිස්සු හාමුදුරුවරු ගැන තියෙන ආදරේ,ගෞරවය නැති වෙනවා.... අයියේ නිකම් හොදට ලැබුන ජීවිතය පව් පුරවගන්න එපා...හොද සිල්වන්ත හාමුදුරුවරු අපේ රටේ තාමත් ඉන්නවා..පුළුවන් නම් ඒ හාමුදුරුවරු සමාජෙට දෙන්න...මේ කරන දෙයින් සමහරුන්ට අපේ බුදු දහම ගැන කළකිරෙයි...
Ow. Appiriyai. Me budubana neme wedibana. Mewa samaja gata karanna epa. Nodakin.
Rahath uththamain wahansela majik balenlu ahasin wediye.athakota budurajananwahanse Yama Maha pelahara paweth majik balenda Dan na mewa ahala api pau purogannawa.kochchara pinwath swaminwahansela weda ennawada.balangoda rada swaminwahanse rajagiriye ariya gnana swaminwahansela niyama Budda puthrayanan wahansela
හත්දෙය්යනේ මොනාද මේ අච්චාරු භෞතික වාදයයි බුදු දහමයි පටලවගෙන.....
අනිවාර්‍යෙන් කියන කතාව ඇත්ත , සියල්ල දැකිය යුත්තේ මධ්‍යස්ථ සිතකින් ❤
දුක නිවෙන තැන සතුට සතුට හදුන ගත්තැන නිර්වාණය එයින් ඇති වෙන්නෙ නිරාමිස සුවයක් ලෝකය තුළ සතුට සොයාගෙන පත්වෙන්නෙ දුකට භව වටහා ගෙන මාර්ග අවබෝධය ලබාගන්නට වෑයම් කරන්න.බුදු පියාණන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? පසේ බුදු පියාණන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? මහරහතන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? එසේනම් උන්වහන්සේලාට ලෝකය දුකක් බව වැටහුණු නිසයි ලෝකය අතහැරියේ.බුදු දහම විජ්ජා පෙන්වන එකක් නොවේ.නුවණින් අවබෝධ කරගන්න එකක් හේතු ඵලය ගැන නොදැනයි රහතන්වහන්සේලා උඩින් යන්නට පුලුවන්ද?කියා මොට්ට කමට ප්‍රශ්නයක් නගන්නෙ.මාංශ අනුභවය එදා රහතන් වහන්සේලා පිංඩ පාතය කිරීමේදී මිනිසුන් විසින් පූජා කරතිබෙනවා.ඒක නිවනට බාධාවක් නෙවෙයි.හැබැයි යම් අකුසලයක් තිබෙනවා.ප්‍රාණ ගාතයක් නොකලත් සතෙකුගේ මාංශ භව නොදන්නවා කියන්නට බැහැනෙ.නමුත් නිවනට බාධා නැහැ.හැබැයි කයට එන විපාක කොටසක් ගෙවීමට සිදුවෙනවා.හේතුවට අනුව ඵලය .හේතුං පටිච්ච සම්බූතං හෙතු භංගා නිරුජ්ජති හේතු නැති කිරීමෙන් ඵල නිරුද්දයි.ඒකයි නියාය දර්මය.සිවුරු පොටක්වත් නොදාපු උත්තමයන් අරිහත් ඵලයට පත්ව තිබෙනවා.මේ බුද්ධ ශාසනය තුලදී දාරුචිරිය මහරහතන් වහන්සේ එවැනි උත්තමයෙක්.හැබැයි අරිහත් ඵලයට පත්වු පසු ගිහිවතෙ සිටීමට හේතු නැතිව යනවා.දර්මය නිතරම තර්ක වාදය තුළින් නොබලා නුවණින් මෙනෙහි කර බලන්න පුරුදු වෙන්න.කාල සිටු පුත්‍රයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා.වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා කියා.එසේනම් වචන හරබයට නොයා අදහසින්ම දහම තෝරා ගැනීමට වීරිය වඩන්න.ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බසංඛාර සමතෝ සබ්බූපදිපටි නිශ්ෂග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝදෝ නිබ්බානංතී .දර්මය යතාභූත නුවණින්ම දකීවා.ලෝක අනාතයි නිවනම නාතයි.සාදු සාදු සාදු
කොසොල් රජුගේ සිහින මේ සැබෑවෙන කාලයයි....මේවා බැලීමත් අපේ පවක්😢
මහා හරක් වචන යකෝ අරහත් ධජයට ගරු කරපන්
kiyala wadak na apith nikan paupurawagannawa 😊
පිටිදූවෙගෙ අනිත් එක. මේව දාල like අරගත්තට යන්න වෙන්නෙ අවීචි මහ නරකාදියට. මේව බලල නොමග යන මිනුස්සුත් ඉන්නව. සිවුරක් දැක්කත් වදින මිනිස්සු ඉන්න ලන්කාවෙ
"කරන කලට පව් මිහිරිය මීසේ ...
විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ...
එදින එපව් දුරලන උපදේසේ ....
නොදුන මැනවි තුන් දොර අවකාසේ ..."
Aniwaren🙏🥰
තෙරුවන් සරණයි
සුවපත් වේවා 🙏🙏🙏
ඇත්තටම යථාර්ථවාදී 🙏🙏 කාලීනයි . දුක නම් වටහා ගනු බැරි පිරිස වැඩි වීමයි.
patangaththagaman maru kathawak ahuwe aiye uba patta.me wage un ekka ohoma idan thama kathakarannona 😂😂😂
මේ හමුදුරුවො ගැන හොයලා බලන්න..හමුදුරුවො කතා කරන වචනයක් ගානේ මොඩ මිනිසුන්ටනොතෙරෙන අර්තයක් සැගවිලා තියනවා..හමුදුරුවන්ගේ දේශනා 10ක් වත් අහලා බලන්න..එක වචනයක් අල්ලගෙන තමන් ඉපදුන දවසේ ඉදලා ලොකෙන් ඉගෙනගත්ත දත්ත වලටම වහල් වෙලා ලෝකය දකින්න එපා..තෙරුම් ගන්න බැරිව ගොන්නු වගේ කොමෙන්ට් දාන්න එපා...දෙයක් ලග තිබුනත් හිතින් අල්ල ගන් නැතිව ඉන්නවා කියන එකේ තෙරුම හැමොටම තේරුම්ගන්න බෑ..ලොකු ලොකු මහා ඒජන්තවරුත් ප්‍රස්න වල ගිලුනාම බල්ලෙක්වත් නැතිව දුක් විදිනවා..ලොකයේ ඇත්ත හැමොටම පෙන්නේ නෑ..වෙනස් දෙවල් අහෙනකොට මොඩයන්ට රිදෙනවා..එ මොකද උන් බලාපොරොත්තු වෙන දෙවල් විතරයි අහන්න ආස...එ දුර්වල කම තෙරුම් ගන්න...
Hih. Budu dahamath posh unanmda hari? 😂
Tharahata nemei. Nikn ahuwe. Math mahana wela minisu dena salli walin sepe inwa. Mm dakina tharamin oka nemei budu dahama. Ane mnda itn.
Two days before, I completed watching all 40 videos of the monk, and read the Vem R Chandawimala thero's relevant books in conjunction, the videos are almost correct , but what he say here in this video is wrong, Many monks start correctly but end up in wrong place. We need to learn good from everyone and leave bad, and should be wise enough to identify good and bad
Curate garukaranna puruduvanna malli baauddayakda
කිසිම හරයක් නැති...මහම මහ පව්කාර සන්වාදයක්....
"මහණෙනි මාගේ මේ සම්බුද්ධ සාසනය විනාස කරන අසත්පුරුෂයන් ශාසනය තුලින්මයි බිහි වෙන්නෙ"
(බුදුරජාණන් වහන්සේ )
රහතන් වහන්සේලාට රාගසිත් ඇතිවෙනවා කියන මේ හිමිනම බුදුරජාණන් වහන්සේට,සම්බුද්ධ ධර්මයටයි මේ නිගා කරන්නෙ....
මේ හේතුවෙන් මේ හිමිනම "නිරය ඒකාන්ත කොට" වාසය කරන බව නම් සත්‍යක්මයි ...
මේ ජීවිතය පමණයි ඔහොම සැපසේ ඉන්න වෙන්නෙ මරනින් මත්තෙ ගිනි ගුලි ගිලින්න තමයි වෙන්නෙ අනේ ස්වාමීනි මම ඔබට අනුකම්පා කරනවා ඔබවහන්සේට ඉක්මනින් සත්‍ය වැටහේවා...!!! මේ මගේ කාරුණික පැතුමයි....
Supiri හාමුදුරුවෝ namak...kathawe loku therumak thiyenawa...💎🙏❤❤️🤩🙏🙏🙏
මේ බොරුවට අහු වෙන්න එපා මේ සිවුරක් පොරවං ඉන්න NGO කුක්කෙක්
කෝනාර වගේ යු ටියුබ් කාරයෝ සල්ලි වෙනුවෙන් මේ වගේ බුදු දහම විනාශ කරන උන්ව උලුප්පලා පෙන්නනවා කාලකන්නියා🤬
සුපිරිම කොල්ලෙක් අවශ්‍ය දේ කෙලිම්ම අහනවා ❤
අැත්තෙම් ❤❤
poddak garu karanna oyage chenal eka beluwe palaweni wathawata gru karanna oya katha karanne yaluwek ekka newei wacana hasuraddi hithanna balanna kalin epa una anika hed line eka balanna uthum cewarayata garu karanna .
මම දන්නෙ නෑ කෝණාර හරි ද වැර දි ද කියලා.. ඒ වගේම හාමුදුරුවෝ වැරදි ද හරි ද මම දන්නෙ නෑ.. කෝණාර උබත් මරු ප්‍රශ්න අසන්නෙක්. ඒ වගේම හාමුදුරුවෝ සුපිරිම මොලයක් තියන කෙනෙක්. වචන වලින් තේරේනවා.. ❤️💫 මං දන්නෙ නෑ කවුද හරි වැරදි කියලා.. මොකද හාමුදුරුවෝ කිව්වා වගේ හැම දේකම හරි දෙයක් වැරදි දෙයක් තියෙනවා ඒ වගේම හැමෝම එක වගේ නෙවෙයි ඒකට විද්‍යාත්මක හේතුව තමයි මං දන්න තරමින් එකිනෙකාගෙ ජාන වෙනස්. එකිනෙකාගෙ පවුල් පසුබිම වෙනස්. මන් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. තාම හැමදේම ඉගෙනගන්න හැමදේම පරිශීලනය කරන කෙනෙක්. මේක මගේ මතයක් පමණි. වරදක් තියෙනවා නම් මට සමාවෙන්න. ❤️
Nakiwela siura dagaththa un ohoma thamai
ruclips.net/video/iZ2g43E1RZA/видео.html මගේ විඩියෝත් බලන්න ❤️😁
sakala athal සබ් කරා. මාවත් කරපම් ඉතිම්.😏
Gathanugathika raamuwen midila athulen athhareema kiyanne maha gaburu terumak athi Deyak... Eka madum piliwethin dekeema kiyanneth aththa... Kaalayak yaddi eka therei... Baahiren nowa Athulen athhareema karana Manushshaya mang dakina widiyata Aththatama nidahas... Minissu oya mona baile gahuwath Monade karannath Aththatama Athulen nidahas wenna...thank you konara.. 🙏🙏🙏🙏🙏🙏💎💎💎🏵🌹🌼🌷🌻🌺
හවුලේ පවු පුරවාගන්නා අනුවණයන් දෙදෙනෙකු දිටිමි...මේ භවයෙන් පසු කුමන අයුරින් උපත ලබයිදැයි සිතීම පවා සිතට පිලිකුලක් ගෙනදේ..
අපි හරි අසරණ වෙලා බුදු පියාණනේ..නිදුකානනේ යලි වඩින්න....මේ අහිංසකයන් ගැන හිතලා..!!
අසත්පුරුෂයොන්ට අසත්පුරුෂයෝ ම හමුවෙනවා. 👆 .
Oya pansala thiyena thana kiyanna puluwanda 4n nambarayak hari
මේ මනුස්සයා පව්පුරවගන්නවා.වචන වල අසන්වරකම. අහෝ දෙව්දත් නොදුටු මෝක්පුර
Konara aiye mata hamuduruwo sambanda karaganna awasthawak hadala denna 🙏 loku pinak
හාමුදුරුවෝ න්ට ගරුත්වයක් දෙන්න. එක අසුනේ එකට සිටීමෙන් වල කින්න...බුදුසරණයි..
Do you think this guy is a monk ?
Yes
මම මේ හාමුදුරුවන්ගෙන් අභිධර්මය ඉගෙන ගෙන තියෙනවා. එහෙම නරක කෙනෙක් නම් නෙවේ. පස්සෙ කාලෙක සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක එකතු වුනා. RUclips එකේ අපිට කරපු පාඩම් තියෙනවා. අභිධර්මය - තිත්තගල්ලේ ආනන්දසිරි හිමි කියලා එවා බලන්න පුළුවන්. පස්සෙ පස්සෙ ෆේස්බුක් එකේ නරක වචනෙන් පවා කමෙන්ට් කරලා තිබ්බා. ඒ කමෙන්ටස් ලිව්වෙ හාමුදුරුවෝමද කියලා කියන්න මං දන්නෙ නෑ. කොහොම උනත් මුල්කාලෙ කිව්ව ධර්ම කරැණු නම් හුගාක් තේරැණා
"Kanthawan dakkama ashawa enawa" kyala video thumbnail eke dammata hamuduruwo ehema kyanne na ne. Hagim awata ekata bandenne na kyala qwe ne?
බගවත් දවසක බුදුන් 🤍කාලයේ ආනගතය දෙස දැක බුදුසසුන ආරම්භයද සංඝයා අතින් ආරම්භ වනාහි එහි අවසානයද ඒසේම සංඝයා අතින් වීනාශබංග වී අලුවී යයි . අප මේ ගෙවන්නෙ එහි අපර කාලයයි . එහි පූර්ව සලකුනු මේ අකාරයෙන් අප හමුවට පැමිනෙයි එ නිසා සමසිතින් බවුන් වඩන්න මරනය මේ මොහොතේදීද සිදුවිය හැකිය. ජීවතය පුරාවට කුමන අපාකරමයක යෙදී සිටියත් මරනාසන්න මොහොතේ ක්‍රියාත්මක වෙන සිතුවිල්ල මත තම බවය තීරණය වේ (වැරදි ආකාරයෙන් නොගන්න )
අප මහා බුදුරජාණන් වහන්සේ අද වැඩ සිටියානම් , කෝනාර මචං උඹ බුදුහාමුදුරුවන් ගෙනුත් ප්‍රශ්න අහයි ! ඔයා බුදු වුනේ කොහොමද ? බුදු වුණා කියලා ඔප්පු කරල පෙන්නන්න ? ඔයා ඇත්තටම බුදු වෙලාද ? අක්කර ගණන් මී අඹ වන , සිටුවරු රජවරු හදපු මහා දැවැන්ත ආවාස ගෙවල් , මේ හැමදේම තියාගෙන කොහොමද අනිත්‍ය දේශනා කරන්නේ ? විහිළුවක් වෙන්න එපා බං ,හිතලා අලුත් දෙයක් කරපන් ,අනුවණ කමින් පව් සිදුකරගන්න එපා , ගෝත්‍රික බමුණු ගතිය අතහැරපන් මචං , බුදු සරණයි
Salli nethnm jewathwenna.polkadanna. aka paw nopirana hoda job akk
Buruwo chiwarayata hari garukarala kata karanna purudu wenawa.amma tatta kiyala dila nadda.
හාමුදුරුවෝ එක්ක තව කතාබහක් කරන්න. මේ හාමුදුරුවෝ කියන දේවල් මිනිස්සු අතරට යන්න ඕනේ. ඔයාලා වගේ youtubers ලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම තව වීඩියෝ සීරියස් එකක් ඕනේ.
රහතෙකුට පෙනෙන්නේ රූප කලාප ආකරයෙන්.රහතන් වහන්සේ යනු ස්වභාවදර්මයේ හැඩයේ මුල හොයා ගත් අයෙකි.මේ ජීවිතය ජාලයක් අනුව ගලා යන බව පෙනෙන උත්තමයෙකි.ස්වභාවදර්මයේ blocks හදුනා ගත් විට ඒ blocks වෙනස් කිරීමේ හැකියාවක් රහතන් වහන්සේ කෙනෙක් සතුව ඇත.හොදින් විමසා බලන්න.ඔබ වහන්සේට සත්‍ය වැටහේවා 🙏
යකෝ මේ හාමුදුරුවොන්ගෙ ඔලුව මොකක් උනත් සුපිරි මොලයක් රහත්ද නැද්ද කියල මන් දන්නෑ ඒත් මෙතන මොකක් හරි වරදක් තියෙනව ලොකු අවුලක් තියෙනව කොහෙ හරි හිතාගන්න බෑ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනව බුදු හාමුදුරුවනේ 😭😭😭
ruclips.net/video/Vqam5qKI7J4/видео.html
ඔබ හරි සහොදරයා මේක හමෝටම තෙරෙන්නෙ නැහැ
Anna ekata bana ahala balamu machoo😊😋😘
Kollo uba bawddayak da hamuduruwo nta garu karapan
අයියෝ ඇයි මෙහෙම බුදු දහම විනාස කරන්නෙ. අනේ මිනිසුනේ ඇස් කන් ඇරල බලන්න. රැවටෙන්න එපා මේවට.
ඒක තේරුම් ගැනීම ඔබ ඔබව සතුයි.විශ්ලේෂනාත්මක විමයි කල යුත්තේ.
Bauthika deewal dihaa balanna epaa. Hamuduruwo kiyn dewal balanna.
ruclips.net/video/QQg4kU4dJOc/видео.html
පරෙස්සමිම් පරෙස්සමින් තන්හාව අතරපු තැන ගිහි ජිවිතේ සැප හොයන්නෙ නැ.🙂 මනසින් හිතන්න හිතන්න.
මූගෙ ඔලුව වැඩි හැමොටම කතා කරන්නෙ එකම විදියට
Ehenan balanna epa bn
Hamuduruvange message eka muta theren ne vage
Medennama a kisima hediyawak ne. Hamuduruwoth sinhala jathiya rawatanawa.
Siraavatama
Hamuduruwonge wadasatahana hodai kiyala hithenawa. Gaburin kiyana kathawak thiyenne. Pansala koheda tiyenne. Gihinma balanna one kiyala therenawa.
Thiththagalle. Habaraduwa dikkumbura road eke. Metana Mahal nawayaka loku chaithyakut hadanawa.
Thanks
මේ හාමුදුරුවන්ට නොදැන බනින්න එපා පොඩ්ඩක් හොයලා බලන්න🙏💐
Ape minissu E kiyana dewal WALA haraya nemei balanne .mulinma kiyana wachana tika.ape minissu balaporuththuwen hamuduruwo Budda kale
Wat hitiye nathuwa arhi.amuthuma akalpa tiyena jaarhiyaak.
කකුල හොල්ල හොල්ල එකට ඉඳගෙන කතා කරන ලස්සන!
වජ්ජිපුත්තක හාමුදුරුවරු වගේ කොටසක්..කෝනාර වැරදි දේ සමාජගත කරන්න එපා.නිර්මල බුදුදහම ගැන කලකිරීමක් මේ තුලින් ගොඩණැගෙන්න පුලුවන්.....
කාසාව කන්ටක ව ජ්ජෙය
සාසනය නොකා ඔය රෙද්ද තියලා මකබාපන්
Oba mahanaune sepa gsnnada?
ගාල්ලෙ කොහෙද පන්සල බුදුසරණයි
හබරාදුව,තිත්තගල්ල
තනි හොරු මුන්
Anagathe buddha dharmaya rakinnan gana pahadiliy dan.... thnks konara... me wage aya thama me rate innawa kiyala hoyala denawata.... chiwara dariyekma pamanai... kisidu darmanukula gathiyak nomatha... kathawenma therenawa eka...
කොහොමද බන් සම ආසන වල ඉඳගන්නෙ
ඉරිසියාව තරහ රාගය මේව රහතන් වහන්සේට ඇති වෙනවලු... 07 වෙනි විනාඩියෙදි බලන්න 🙁😮😮😮