Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටට සම්පතක් KDK, ධර්මවර්ධන මහතා ❤❤ එතුමන් වගේ අය අපිට අහිමි වීම ගැන ගොඩාක් ම කනගාටුයි...❤❤
අදටත් ජීවත් වෙන්න ඕන මිනිස්සු .❤❤
1967 තමයි මගේ තාත්තත් ගුවන් විදුලියේ වැඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට තාත්තට වයස අවුරැදු 19 යි. අවුරැදු 34 ක් වැඩ කලා. දැන් තාත්තට වයස 76ක්. තාත්තට අමතක කරන්න බැරි තැන ගුවන් විදුලිය. පොඩි කාලේ මාවත් එක්කගෙන යනවා. ලමා වැඩසටහන් වලට. තාත්තා කියනවා. කේ.ඩි.කේ ධර්මවර්ධන මහතා හරිම නිහතමානි මනුස්සයෙක් කියලා ඒ වගේම හරි දක්ෂ කෙනෙක් කියලා.
ඉතාම වටිනා මහත්මයෙක් ,ඒ ගැඹුරැ හඩ, හොදට මතකයිඅදටත් ලොවක් රස විදින මේ මියුරැ ගිත ගයන අය, ආදරයෙන් ගීපද රචකයාව, සදහන් කරන්න, එය ඔහුට කරන ගෞරවයක්May his Beautiful Soul Rest In Peace 🙏🙏🌺🇱🇰
කේ.ඩී.කේ. ධර්මවර්ධන ශූරීන් ගැන එතුමාගේම පින්බර දෙටු දියණිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාව හරිම වටිනවා.තුෂාරී හෙට්ටිආරච්චි දියණියටත් ශෂී ධර්මවර්ධනටත් බොහොම පින්.
මෙතුමා ගේ ගීත රචනාවන් ගැන නම් මතක්වෙද්දිත් මිහිරියි.එවන් මිනිසුන් අද ජීවත් වෙනවා නම්.....❤❤❤💐💐💐💐🙏🙏🙏
Thanks for this interview. We all loved KDK's songs and his deep voice. Ridee Nimnaya is one of my favourites.
ආදරෙයි ❤️ 💗 න්ම ආදරෙයි ආදරෙයි 💗
ඔහුගේ අපුරුතම ගීතය කුමරියක පා සලඹ සැලුනා ගීතය වෙන්න ඕන.
K D K ❤ ❤ ❤
ඉතා සුන්දර ම්නිසා
Mema niwedikawaithamasanyamayakin mewadasatahana idiripath karanawa.KDK ,Prem we respect both .Good program with a good presenter.
Thank you so much ❤🙏❤
Great product of dharmaraja college kandy
කේ ඩී කේ මහත්මයාගේ ගීතවල අමුතු ලස්සනක් තියෙනවා. ඒ වචන වල බොහෝ කියවූ කෙනෙක්ගේ ලක්ෂණ පේනවා.
මගේ ප්‍රියතම ගීත රචකයන් ගෙන් කෙනෙක් ❤
Kdk ❤
K d.k dharmawardhana's home is infront of Wembley theatre kandy.
අනේ කේ ඩී කේ ඉස්සර මම හරිම ආස නිවේදකයෙක්.අන්තිමට හරියට කලකිරිලා හිටියා කියලා දැනගන්න ලැබුනා.ඒවගේම හරිම හැන්සම්.ලස්සන සින්දු ලිව්වා. දුවව දැකීමත් සතුටක්.❤
♥
හරිම දක්ශයි උගත්.හොද දැනුමක් තිබුනා. කටහඩ හරිම ආක්ර්ශනීයයි. දැන් ඉන්න මාද්‍ය වේදින් කවුද කියලා හිතෙනවා.❤
රටක් වටින මිනිසෙක් කුහක මිනිස්සු නෙවෙයි තිරිසනුන් ඒ මිනිසා අකාලයේ නැති කලා
❤❤❤❤
💐💐💐💐❤❤❤❤
KDK.... a legend...
ශශී, රශී ඒගොල්ලන්ගෙ අම්මා ඇත්තටම ගොඩාක් හොද අය. ඒ තාත්තත් එහෙම ඇති. හොඳ අයට තමයි වරදින්නෙ 😢
❤️❤️❤️
Obathumiya kdk ta ardareinam oya kd ta geethayk karanna orney aniwaaryen puluwan puluwan puluwan puluwan puluwan pl uthsaha ganna oyata lokuwata hithanna deyak nehe oyath ekka laginma k d k innawamai
Obathumiyata puluwanne den karunarathna diulganeta geya padayak karanna obathumiyata puluwan ekaserayak uthsaha karannako please please please obathumiyata niduk suwa
Kdk ❤ mama hoda rasikayek
In Wikipedia, it says KDK was married to Samadara Kottage who was also a radio announcer. This must be corrected perhaps.
තිලක මුද්‍රණාලය මහනුවර එ තමයි කේ.ඩි.කේ මහත්තයාගේ පියාගේ මුද්‍රණාලය..මම හිතන්නෙ එතනින් එතුමාට ගොඩක් කියවිම පුරුදු වෙන්න ඇති.
Yes true infront of kandy wembly theater Mr Adman Dharmawardane
One of the greatest artists contributed deep and rich, most valuable, yet simple , poetical songs to the nation.🎉🎉🎉🎉🎉Hudson S....is bastered...knew no value of people at all...only goal is to thrive to gain position.
Dayasili Madum K D K ge nangi api adare karapu botny Madum oyage munuwara tibuna eyatath
sabama wu minissu vatinama minissu
Sihinen oba mata3 penenawam awadi novi innam
රටට සම්පතක් KDK, ධර්මවර්ධන මහතා ❤❤ එතුමන් වගේ අය අපිට අහිමි වීම ගැන ගොඩාක් ම කනගාටුයි...❤❤
අදටත් ජීවත් වෙන්න ඕන මිනිස්සු .❤❤
1967 තමයි මගේ තාත්තත් ගුවන් විදුලියේ වැඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට තාත්තට වයස අවුරැදු 19 යි. අවුරැදු 34 ක් වැඩ කලා. දැන් තාත්තට වයස 76ක්. තාත්තට අමතක කරන්න බැරි තැන ගුවන් විදුලිය. පොඩි කාලේ මාවත් එක්කගෙන යනවා. ලමා වැඩසටහන් වලට. තාත්තා කියනවා. කේ.ඩි.කේ ධර්මවර්ධන මහතා හරිම නිහතමානි මනුස්සයෙක් කියලා ඒ වගේම හරි දක්ෂ කෙනෙක් කියලා.
ඉතාම වටිනා මහත්මයෙක් ,ඒ ගැඹුරැ හඩ, හොදට මතකයි
අදටත් ලොවක් රස විදින මේ මියුරැ ගිත ගයන අය, ආදරයෙන් ගීපද රචකයාව, සදහන් කරන්න, එය ඔහුට කරන ගෞරවයක්
May his Beautiful Soul Rest In Peace 🙏🙏🌺🇱🇰
කේ.ඩී.කේ. ධර්මවර්ධන ශූරීන් ගැන එතුමාගේම පින්බර දෙටු දියණිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාව හරිම වටිනවා.
තුෂාරී හෙට්ටිආරච්චි දියණියටත් ශෂී ධර්මවර්ධනටත් බොහොම පින්.
මෙතුමා ගේ ගීත රචනාවන් ගැන නම් මතක්වෙද්දිත් මිහිරියි.එවන් මිනිසුන් අද ජීවත් වෙනවා නම්.....❤❤❤💐💐💐💐🙏🙏🙏
Thanks for this interview. We all loved KDK's songs and his deep voice. Ridee Nimnaya is one of my favourites.
ආදරෙයි
❤️
💗 න්ම
ආදරෙයි
ආදරෙයි 💗
ඔහුගේ අපුරුතම ගීතය කුමරියක පා සලඹ සැලුනා ගීතය වෙන්න ඕන.
K D K ❤ ❤ ❤
ඉතා සුන්දර ම්නිසා
Mema niwedikawa
ithama
sanyamayakin me
wadasatahana idiripath karanawa.
KDK ,Prem we respect both .
Good program with a good presenter.
Thank you so much ❤🙏❤
Great product of dharmaraja college kandy
කේ ඩී කේ මහත්මයාගේ ගීතවල අමුතු ලස්සනක් තියෙනවා. ඒ වචන වල බොහෝ කියවූ කෙනෙක්ගේ ලක්ෂණ පේනවා.
මගේ ප්‍රියතම ගීත රචකයන් ගෙන් කෙනෙක් ❤
Kdk ❤
K d.k dharmawardhana's home is infront of Wembley theatre kandy.
අනේ කේ ඩී කේ ඉස්සර මම හරිම ආස නිවේදකයෙක්.අන්තිමට හරියට කලකිරිලා හිටියා කියලා දැනගන්න ලැබුනා.ඒවගේම හරිම හැන්සම්.ලස්සන සින්දු ලිව්වා. දුවව දැකීමත් සතුටක්.❤
♥
හරිම දක්ශයි උගත්.හොද දැනුමක් තිබුනා. කටහඩ හරිම ආක්ර්ශනීයයි. දැන් ඉන්න මාද්‍ය වේදින් කවුද කියලා හිතෙනවා.❤
රටක් වටින මිනිසෙක් කුහක මිනිස්සු නෙවෙයි තිරිසනුන් ඒ මිනිසා අකාලයේ නැති කලා
❤❤❤❤
💐💐💐💐❤❤❤❤
KDK.... a legend...
ශශී, රශී ඒගොල්ලන්ගෙ අම්මා ඇත්තටම ගොඩාක් හොද අය. ඒ තාත්තත් එහෙම ඇති. හොඳ අයට තමයි වරදින්නෙ 😢
❤️❤️❤️
Obathumiya kdk ta ardareinam oya kd ta geethayk karanna orney aniwaaryen puluwan puluwan puluwan puluwan puluwan pl uthsaha ganna oyata lokuwata hithanna deyak nehe oyath ekka laginma k d k innawamai
Obathumiyata puluwanne den karunarathna diulganeta geya padayak karanna obathumiyata puluwan ekaserayak uthsaha karannako please please please obathumiyata niduk suwa
Kdk ❤ mama hoda rasikayek
In Wikipedia, it says KDK was married to Samadara Kottage who was also a radio announcer. This must be corrected perhaps.
තිලක මුද්‍රණාලය මහනුවර එ තමයි කේ.ඩි.කේ මහත්තයාගේ පියාගේ මුද්‍රණාලය..මම හිතන්නෙ එතනින් එතුමාට ගොඩක් කියවිම පුරුදු වෙන්න ඇති.
Yes true infront of kandy wembly theater Mr Adman Dharmawardane
❤️❤️❤️
One of the greatest artists contributed deep and rich, most valuable, yet simple , poetical songs to the nation.🎉🎉🎉🎉🎉
Hudson S....is bastered...knew no value of people at all...only goal is to thrive to gain position.