Not at all. Money is needed but it doesn't happen on money itself. Don't make judgments about the whole based on personal experience. It's not always the right thing🙃
If you need to love you need lot of money. These days love depends on the money i meant especially girl. I don’t say that is wrong but that is the true. So have a think lot of money you you can get all girls. Don’t be offend with me I said the truth of the generation. 😂
ඒ program එක මාව අවුරුදු හතලිහක් අතීතයට ගෙනගියා. අවුරුදු විසි තුනක ලමයි දෙන්නෙක් අවුරුදු පණහ පැනපු විදියේ පරිණත විදියට විශිෂ්ඨ අදහස් ඉදිරිපත් කිරීමක්. මේ අදහස් නූතන පරපුර තේරුම් ගන්නව නම් සමාජය කොයි තරම් ලස්සනද?
Respect you both.❤
Thank You!
😂😂
❤❤❤
❤
Video games ගැන ඔනෙ මොකද ලංකාවේ video game literacy එක පල්ලෙහා මට්ටමෙ තියෙන්නෙ හොද දන්න developer කෙනෙක් ගෙන්නලා කරන එකක් try කරලා බලන්න❤❤❤ මෙ මාතෘකාවත් අපිට එක 2000න් පස්සෙ අයට මැනෙන එක සාධකයක්
Collaboration Pod එකක් ඉස්සරහට ගේන්නම් ❤
නිසලිව හොඳට දැකලා පුරුදුයි ටිකක්..❤ වැඩේ මරු...
😍
මේ ගැන ලොකු කැමැත්තක් නැති වුනත්, ඔයාලා ගේ ප්‍රසන්ටේෂන් වල වැදගත්කම නිසා බැලුවා..🎉🎉
ගොඩක් වැදගත් ඔයාලාගේ අදහස් මාරයි 🎉🎉... ඇත්තටම මාර සතුටුයි.. keep it up
Relationship ගැන මාරම දේවල ගොඩක් ඉගන ගත්තා. මම දැනට ඉන්න relationship එක ගැන හොද අවබෝධයක් ආවා . ❤ sasidu and nisali good luck ❤
❤
Overthinking & Love Relationship ගැන Pod Cast එකක් කරන්න, එක දැන් සමාජෙ ගොඩක් අයට වැදගත් ♥️
මේකෙ ලව් ගැන තමා වැඩිපුර කතා කලේ. ඉස්සරහට අපි ඒ ගැන තවත් කතා කරමු!
Thanks 🙌 Much appreciated
❤
Relationship ekata ynna kalin egana godk dewal igena gttha thank you somuch oylata
❤
දැන් school එකේ ඉන්න crush (අනේ මන්දා එක)එකත් නිසලි අක්කා වගේ.කතාව හා අදහස් සේරම .😊
18ක් වෙලත් අවශ්‍යතාව ය අනුව msg එකක් දාන අය විතරයි.නැත්නම් whatsapp එකත් හිස්.❤❤❤
😁
මං හොයන Partner නම් Simple කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ ම නිදහස නම් උපරිම තියෙනවා එත් එයා දැනගන්න ඕන Limit එක තියාගන්න. ඒ වගේ ම දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
Understanding is the most important thing we guess!! ❤
Ane kochara shokda me waga podcast ekak. Keep it going guys!
❤
දැන් ඉන්න මිනිස්සු නිසා ඇත්තටම මටනම් මාර බයයි love relationship එක්කට යන්න.
දැන් කාලෙ ගොඩක් වෙලාවට ඇත්තටම දෙන්නගෙන් එක්කෙනෙක් හරි toxic .😔💔
Yah!! ඒත් ඒම නැති තමන්ගෙ circle එකට ගැලපෙන කෙනෙක් හොයාගන්න පුළුවන් නම් That is the bless machan!!
Matath thibba kenekge mama hoyana bahira lakshana tikak... Eth mata feel una kenage e lakshana na dakapu gaman ok... She is the one kiyala hithuna 😪💗
ඉස්කෝලේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ type ගැන podcast එකක් කරන්නකෝ
කරන්නම්!
Gen z ආදරෙයි❤❤
අපිත් ආදරෙයි ❤
මමනම් කැනති නිසලිට තමා ❤😁
සමහර relationship අදමයී ඇහුවේ කියහන්කෝ 😂
තවත් තියෙනවා සෑහෙන්න
මට වයස 17, කවදාවත් love relationship එකක් කරලා නෑ..මම බයයි ඒවගේම මම බයයි යාළුවෝ ආශය කරන්න මොකද මම ගොඩක් වෙලාවට මම ආශ්‍රය කරන අනුව ඉක්මණින් වෙනස්වෙනවා...😢ඒක මහ වදයක්...මට මම වෙන්න අමාරුයි, පුලුවන් නම් friendship gana podcast ekak karanna...🥺❤️
අපි 'මචන්' කියල යාලුවො ගැන පොඩ්කාස්ට් එකක් කලා. චැනල් එකේ බලන්න!
@@Gen_Z_Pods හරි..❤️
I had a girl like that once, she was the definition of toxic 💀.
Watch Marvel Moon night
21 paninakal relation ekkata yanna epa...mage adahasa witharai..oyt on nm ita kalin try krl blnna.
@@Subh-j7t 😆.. ජිවිතය කියන්නේ..ට්රයි කරකර බලන්න පුලුවන් එකක් උනාට...ඒක ලොකු අවදානමක් මොකද ගරුත්වය රැකගන්න ඔනේ..25හෙන් පස්සේ ට්‍රයි කරන්නම්
That's highlight scene n music f**ed me hard. It was drive me here.
🥹 Brohh
මොලෙන් දෙන chemical ආතල් එකක්😂
😂😂 එහෙමත් කියන්න පුළුවන් හැබැයි 😂
Love and Caring එක්ක හොද Understanding එකක් තිබ්බොත් love relationship එකක පැවැත්ම වැඩී නේද. 😌
ඔව් අනිවාරෙන්
@@Thaka-x1c මේ මතේට එකග වෙන්න බෑ සහෝ.. ඕනම කෙනෙක් එයාට එයා ඉන්න තැන comfortable නැත්තං එතනින් අයින් වෙනවා. අපිට නව කතා වල ටෙලි ඩ්‍රාමා වල තියෙන Story's රියැලිටි එකේ බලපොරොත්තු වෙන්න බෑ 🫤
Oyala denna super ❤
❤
මේ සියවසේ වෙන්න පුළුවන් නරකම දේ තමයි පාසලේ දී හෝ වෙනයම් තැනක දී නිසි පිළිගැනීමක් නොතිබූ අයකුට පොඩ්කාස්ට් මයික් එකක් හමුවීම...!👍
😂😂 lol. එතකොට ඒම මනුස්සයෙක්ට තමන්ගෙ ජීවිත කාලෙම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි විය යුතුයි ද? අම්මෝ ඔයා මාරම වෙනස් විදිහට හිතන කෙනෙක් නෙ?? 😂😂😂
මං දන්නෑ ඇයි ඔයා එහෙම කියන්නෙ කියලා. මම ඕනි තරම් දැකලා තියනවා වෙන රටවල English වලින් මේ වගේ තරුන අය තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඉස්සර අයට එහෙම අවස්තාවක් තිබුනෙ නෑ .තමන්ගේ හිතේ තියන අදහස් හිරකරගෙන ඉදලා මැරිලා යනවා. ඉතින් ලංකාවෙත් කවුරුහරි මෙහෙම දෙයක් කරන එක ගැන සතුටු වෙනවා වෙන ගොං හෑලි කවි ලියලිය ඉන්නවාට වඩා. මට වයස 21. තරුණ කෙනෙක් විදිහට මට නම් මේක නියමයි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
Platonic, Situation වගේ සම්බන්ධතා ඒ කියන්නේ romance වලට ලොකු සම්බන්ධයක් නැති යාළුකම පැත්තට ගොඩක් බර සම්බන්ධතා එක පාර කීපයක් තිබුණට කමක් නැද්ද?
ඔව් එහෙම ගොඩක් තියෙන්න පුලුවන්.. වැදගත්ම දේ ඕනම relationship එකකදි trust and communication තමා මට අනුව වැදගත්ම... ඒක තියනවා නම් මට අනුව එච්චරයි ❤
තව අවු.2කින් එන්නම්🙂🔥
❤ comment එකක් දාන්න ❤🥹
ඔක්කොම සල්ලි වලට යටයි නේ බන්... Especially girls main priority is money...
Not at all. Money is needed but it doesn't happen on money itself.
Don't make judgments about the whole based on personal experience. It's not always the right thing🙃
මුන් දෙන්නා බඳී වගේ 😂❤
ජීවිතේට සිද්ධ නොවෙන දෙයක්
@@Gen_Z_Pods😂
අද එක මරැ😊
Thank You!
Oita wada hodai kanna bonna beri lamaita mokak hri dunnanam
Mmmm Godak enoo dewal kiyanna but .........
Ekkenkt withrk soulmate widiyt kenekw dnunam ?
එහෙම වෙන්න පුලුවන්!. සාපෙක්ෂයිනේ..
Relationship no no no ❌
Adopet a puppy ✅
😂😂😂 lol
❤❤
❤
12:22..
I just have to say Your VLOGS are amazing "Short & Sweet"
@@heshansilva-ij8fk 😁😃🎉 thank you...
that childhood trauma thing is a highly important thing, so can you do it in another podcast?🙄
Sure!! we'll do it ❤
If you need to love you need lot of money. These days love depends on the money i meant especially girl. I don’t say that is wrong but that is the true. So have a think lot of money you you can get all girls. Don’t be offend with me I said the truth of the generation. 😂
Don't make judgments about the whole based on personal experience. It's not always the right thing🙃
@@Gen_Z_Pods ♥️
@@Thaka-x1c eka tama kiynne bn me 2024 ganu=sllli=love
Hlo
Mu dakunu rate ekek neda
Nicerrr ✌️🫶
Thank you!
Nisaligen ahanna ko awrudu 30 ka kenek unata kamak nadda kiyala 🥺
mona huttak ban me 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆🤣
athal denna epa ithin serious ganin bn poddak😆
අයියට වයස කීයද 🤔
22 years Old
Akke ayye oyala whatsapp channel ekak hadannako plz❤🤗
mawa podcast ahanna yomu kala dennek. @youtubetrendings107
Thank You!
❤
Thank You!
🧡
❤❤
Thank you!
❤