DILMIN - Milton Perera Medley with Sarith Surith and The News (Live on Youth on Red)

Поделиться
HTML-код

Комментарии • 332

  • @Avinduramishka
    @Avinduramishka Год назад +13

    කොමළ ලියා- නිහඩ චරිතේ legend ක්ලැරන්ස් විජේවර්ධන ❤ .මේ සින්දුවේ නිර්මාතෘ❤❤❤

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Год назад +10

    කී පාරක් ඇහුවාද මන්දා❤❤❤❤ ඒ තරම් ලස්සනයි දිල්මින් මල්ලී ❤❤❤

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 2 года назад +26

    සීයගෙ ගායනය වගේම ලස්සන අම්මගෙ රුව හා රංගන හැකියාව ත් පිහිටලා තියෙනවා දිල්මින් ට..නියමය් ...❤❤

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 3 года назад +77

    සීයගෙ කට හඩ උපතින්ම පිහිටල. දිගු ගමනකට ආසිරි❤️❤️❤️

    • @rukshanrukshan221
      @rukshanrukshan221 Год назад

      seeyage paka pihitala thiyenawa. kan ehenne nathi ponnayek da umba? seeyage voice eka koheda pako me wage ponna voice ekak wenne

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC Год назад +1

      @@rukshanrukshan221 අනුන්ගෙ රෙද්දවල් හොයන්න කලින් තොගෙ නම හරියට ලියා ගන්න ඉගෙන ගනින්.

    • @rukshanrukshan221
      @rukshanrukshan221 Год назад

      @@buddhikachamaraBC umbe amma thamai mage nama liyanna purudu kale. moda ponnaya

    • @chamikacooray827
      @chamikacooray827 6 месяцев назад

      @@rukshanrukshan221තොට පුලුවන්ද පකො එහෙමවත් කියන්න😂

    • @rukshanrukshan221
      @rukshanrukshan221 6 месяцев назад

      @@chamikacooray827 umbe ammagen ahapan man kohomada kiwwe kiyala

  • @nilanthi7117
    @nilanthi7117 Год назад +19

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ හඬ ❤️සීයාගේ ඒවගේම තාත්තගේ හඬ ♥️අම්මගේ රුව හරිම ලස්සනයි දිල්මින් ♥️

  • @nilanthi7117
    @nilanthi7117 Год назад +9

    ඒ වගේම බෑන්ඩ් එකත් ආසම එකක් 🎼🎶❤ වාදනය සුපිරි ♥️

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад +61

    Dilmin මල්ලි යෝ ලස්සන voice eka ..ඔයාගේ සියගේ songs අපේ තාත්තලා රසවින්දා .ඉටපස්සේ .ඔයාගේ තාත්තා ගේ හඩින් අපි පොඩිකාලේ රස වින්දා දැන් ඔයාගේ හඩින් ඒ කිසිදා මැකි නොයන songs දැන් ඔයගෙන්....👍👍👍❤❤❤from hongkong

  • @umangaudaya
    @umangaudaya 2 года назад +3

    මල්ලියෝ.. මගේ තාත්තාගේ ආසම ගායකයෙක් තමා මිල්ටන් පෙරේරා. කැසට් තමා අහන්නේ, පොඩි කාලේ ඉදලා අපිට ඇහුණා අදටත් අහනවා. හොදම සිංදු ටිකක් තෝරගෙන ඔයාගෙ හඬින් කරන්න අලුත් තාලයකට.

  • @thattaya123
    @thattaya123 3 года назад +11

    You are blessed with grand father's voice, ඒ ගමන්ම ඔයාගෙම හැඩයක් හදාගන්න, ජය වේවා...

  • @Mdes7777
    @Mdes7777 10 месяцев назад +1

    O wowowowow, wot an awesome voice... supper brilliant 👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @bhagyamuthukumarana3068
    @bhagyamuthukumarana3068 2 года назад +9

    පට්ට ....වොයිස් ..රිතික් රෝශන් වගේ❤️😘

  • @NirmaleeRanasinghe
    @NirmaleeRanasinghe Месяц назад +1

    Dilmin🎉harima lassanai putha❤

  • @mashi6048
    @mashi6048 3 года назад +21

    සරිත් සුරිත් සුපිරිම වැඩ්ඩෝ love you boys.😘😘😘😘

  • @shanakadilshan8610
    @shanakadilshan8610 3 года назад +84

    අපේ කාලයේ මිල්ටන් ❤❤😍😍 අපි වාසනාවන්තයි 💕😍😍😍

  • @nethuli001
    @nethuli001 Год назад +10

    සීයල දෙන තරමක් දීල තියෙන්නේ මුණුබුරාලට
    දිල්මින්, පවන්,නදීමාල්

    • @dun638
      @dun638 5 месяцев назад

      A

  • @dhehansenanayake5422
    @dhehansenanayake5422 3 года назад +7

    Wow, Superb singing Dilmin. Like grand father like grand son....same voice. Really enjoyed. Thank you

  • @prasannafonseka7251
    @prasannafonseka7251 3 года назад +17

    සුපිරි වෙනසක් මේ කොල්ලො කරන්නෙ.අර ටකරන් සබ්ද වගේ නෙමේ 😀😀😀

  • @jetakota
    @jetakota 2 года назад +7

    අම්මෝ මේක නං පිස්සුවක්...singing and backing is so good

  • @chathudissanayake6119
    @chathudissanayake6119 Год назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි ❤️✨

  • @aselaatalugama9609
    @aselaatalugama9609 2 года назад +1

    This plays in Tampa, Florida at least few times a month! Dilmin is da man! S&S make it fantastic! Love it, guys!

  • @yehanmanelka2717
    @yehanmanelka2717 3 года назад +9

    Congratulations 👏 Handsome Youngster 😍

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 2 года назад +30

    ඔය හැමොම කැලැරන්ස් විජෙවර්දනයන්ට ස්තුති කරන්න ඔනේ ඔය වගෙ නිර්මාණ කරාට

  • @amedia9071
    @amedia9071 3 года назад +6

    Wow! This is the best I’ve heard anyone singing these songs.

  • @deepanidayanee280
    @deepanidayanee280 3 года назад +2

    harima lassanai puthe katahada milton pererama thamai

  • @manoriperera4158
    @manoriperera4158 3 года назад +6

    Dilmin your voice is superb.....good luck broooo...God bless you...❤❤❤

  • @npmblog8800
    @npmblog8800 3 года назад +5

    ඒකනම් සුපිරියක් අයියා

  • @Sarith906
    @Sarith906 4 месяца назад

    Sikuruliya..❤❤.love this.

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 года назад +28

    උබ නම් ඔරිජනල් සීයා කොලූ තාත්තලා බාප්පලා කෑලේ ❤🙏

  • @pradeepniranjana
    @pradeepniranjana Год назад +1

    තනිකරම සීyamai😮😮

  • @virangaatukorala3558
    @virangaatukorala3558 3 года назад +14

    Superb. You Choose some awesome songs from Seeya.... Simply beautiful. 👍🏼

  • @isurinavodya4984
    @isurinavodya4984 Год назад +4

    මාරම ලස්සනයි 🥺❤💫

  • @shithijlakchan1125
    @shithijlakchan1125 3 года назад +11

    This voice + this band is another art.

  • @LakminiUdawatta
    @LakminiUdawatta 3 года назад +4

    Great Performance......👏👏👏

  • @lahirudananjaya2441
    @lahirudananjaya2441 2 года назад +4

    භාවනාවක් මහත්තයෝ...❤️😍🤩

  • @priyanthirenuka124
    @priyanthirenuka124 Год назад

    හරිම ලස්සනයි පුතා ,ඔයාට තෙරුවන් සරණයි

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 11 месяцев назад

    sarith surith news nam pissuvak thama..... best music playersla..... Dilmin best voice.....

  • @upulnishshanka1528
    @upulnishshanka1528 3 года назад +6

    හරිම ලස්සනයි පුතා 😍😍

  • @pasinduthilakshana5750
    @pasinduthilakshana5750 3 года назад +2

    Miltan pererage covers tikak onee😍😍😍❤️❤️❤️❤️

  • @kapila23
    @kapila23 3 года назад +7

    ආසම සින්දු අලුත් sounds එක්ක අහන්න ලැබුණ එක පට්ට

  • @tharinduprasad5667
    @tharinduprasad5667 3 года назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥺😘❤️

  • @nilanthi7117
    @nilanthi7117 Год назад +2

    මගෙ ආසම ආදරණීය කටහඩක්‌ ❤❤❤❤❤❤

  • @ahwshaperera3316
    @ahwshaperera3316 3 месяца назад

    නියමයි නියමයි පුතා ❤

  • @PrAnulasiri-pt4pc
    @PrAnulasiri-pt4pc Год назад

    නියමයි. හරිම නිහතමානී චරිතයක්. All the best

  • @lasanthikathebuwanage1629
    @lasanthikathebuwanage1629 3 года назад +4

    What a voice and what an arrangement.. goosebumps 😭👏👏👏👏💖💖💖💖💖

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 года назад +2

    Super Talented Dilmin and Sarith Surith Killed with and Awesome Backing..!!

  • @pramodihettiarachchi1786
    @pramodihettiarachchi1786 3 года назад +4

    Superb...♥️😍😍 I most like these songs. 😍😍

  • @anjellenikz6301
    @anjellenikz6301 2 года назад +19

    සීයලාගෙන් පස්සෙ හොදම voices ටික තියෙන්නෙ මුණුපුරන්ට. නදීමාල්,දිල්මින්,පවන් මල්ලවආරච්චි ඔක්කොම ඒ වගේ...

    • @umayanjanakumara2353
      @umayanjanakumara2353 Год назад

      අහල නැතුව ඇති ඔයා,Chalaka, priyankara dennagena katahade mona wenasakda.. Thawath ලගින් තියේනේ.....
      Miton mallwaarachchige puthageth laginma තියේ මුණුපුරාට වඩා

    • @anjellenikz6301
      @anjellenikz6301 Год назад

      @@umayanjanakumara2353 මං අහල නැත්තෙ නෑ.රනිල්ගෙ කටහඩට වඩා පවන්ගෙ කටහඩ ගොඩාක් සමීපයි මිල්ටන්ගෙ කටහඩට. රනිල්ගෙ කටහඩ girlish.ඒ හඬ මිල්ටන්ගෙ හඬ තරම් rough නෑ.හොඳට අහල බලන්න. පවන්ගෙ කටහඩ ඊටවඩා ගොඩාක් බරයි. පවන්ට මිනිස්සු කියන්නෙ යලි උපන් මිල්ටන් කියලයි. ඒ තරම් ඒ හඬ සීයගෙ හඬට ළඟයි. අනික එයා තව පොඩියි, තාත්තගෙ වයසට එනකොට එයාගෙ හඬ සීයගෙ හඬට හොඳටම සමාන වෙයි.
      ප්‍රියංකරයි චලකයි ගත්තම ඒ දෙන්නගෙනුත් චලකගෙ හඬ තමා ප්‍රියන්කරට වඩා හොඳ. චලකගෙ හඬ තමා මිල්ටන් පෙරේරට සමාන.

  • @nelangasugithnelanga720
    @nelangasugithnelanga720 Год назад

    D.n.aටෙස්ට් ඕනේ නැ කියන්නේ මේවට ❤️❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley 3 года назад +5

    Wow superb Dilmin brother, music arrangements also superb

  • @nalinifonseka8397
    @nalinifonseka8397 Год назад

    සීයාගේ ලස්සන හඩමයි . Good luck putha . ❤

  • @hashMadu
    @hashMadu 3 года назад +20

    Me podi euntika dena backing eka kiyala wadak na.adambarai😘😘😘

  • @priyangaprathibha6724
    @priyangaprathibha6724 3 года назад +3

    He has improved a lot. vey entertaining and talented .

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Год назад +1

    අම්මෝ මේ කොල්ලෝනම් වාසනාවක් ❤❤

  • @soorigedayarathna9304
    @soorigedayarathna9304 3 года назад +2

    හට්ටිකේ රිතික් රෝෂන් නේත මේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sameeraperera7001
    @sameeraperera7001 3 года назад +3

    සිරිත් මල්ලි 💐💐💐💐💐👌👌👌👌👌

  • @kavindunethsara8194
    @kavindunethsara8194 3 года назад +1

    හෆ්ෆා ඇබ්බැහියක් තවත් තව ඕනා

  • @King-hg5lv
    @King-hg5lv 3 года назад +5

    Unpredictable arrangements always. Brilliant boys !!! RAD !!!

  • @dilhaniekanayake3882
    @dilhaniekanayake3882 3 года назад +35

    I’m happy for you ❤️❤️❤️❤️❤️

  • @antaneymax9981
    @antaneymax9981 3 года назад +2

    Meka පිස්සුවක් Dilmin ❣️

  • @IroshanaGedaragoda
    @IroshanaGedaragoda Год назад

    adarei bro,,,,, voice Nam voice❤️❤️❤️❤️❤️❤️

  • @kavi.630
    @kavi.630 Год назад

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසින් දුක් වින්දා...💔🥀

  • @madurangadilshan8846
    @madurangadilshan8846 3 года назад +6

    ඇබ්බැහි වෙනවා ඈ ♥️♥️♥️😘😘

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 года назад +2

    Wooooow.....very adorable fantastic...keep it up....go ahead👍🔥🔥💕

  • @synergylifelessons1109
    @synergylifelessons1109 3 года назад +5

    Love it..genetically gifted..

  • @eventlankanew
    @eventlankanew 2 года назад

    අලුතෙන් දැන් සිංදු එනවිදියට සිංදු ගහන්න ලංකාවෙ ඕන තරම් උන් ඉන්නවා.. අනේ මේ වගේ පරණ සිංදු අරං ලස්සන දේවල් කරපං...හිතට වදින,වෙනම තැනකට අරං යනවා.. අලුත් සිංදු ගැහුවෙ නැති උනාට කමක් නෑ... මේ ගීත තාම ඔය අලුත් විදියට අහද්දිත්,,ඒක මාරයි....ලස්සනයි...❤ අනිත් මං දැකපු විශේශම දේ තමයි..ඔයාගෙ කටහඬ සීයගෙ කටහඩ නෙවෙයි නෝමලි තියෙන්නෙ.... ඒත් ඔයා සීයගේ කටහඬ අවශ්‍ය වෙන තැන් වලදී ඒක ගන්න විදිය කියන්න වචන නෑ..දක්ෂතාවය.. ප්‍රියංකර පෙරෙරා මහත්මයට වඩා ඔබට මිල්ටන් පෙරේරා මහත්මයගේ කටහඬ පිහිටලා තියෙනවා..හෝ ඔබ පුහුනු කරලා තියෙනවා..ඔබට ජය..

  • @lionman1761
    @lionman1761 2 года назад

    One of the best performances and he gave a different colour to these old songs .. kind of value added

  • @thilinamadushan6546
    @thilinamadushan6546 3 года назад +1

    සුපිරීරීරීරී අම්මා....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @paramidewmini5591
    @paramidewmini5591 2 года назад +1

    ගොඩක් ලස්සනයි .😍

  • @darshanajeewananda
    @darshanajeewananda 3 года назад +1

    Miss you Milton Perera sir 🥺☸✝🙏

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 года назад +2

    ගොඩක් ලස්සනයි ගොඩක්ම

  • @virajinimeshika
    @virajinimeshika 3 года назад +4

    Excellent dilmin aiya 🥰❤️ keep it up 💛

  • @disnibotheju9320
    @disnibotheju9320 2 месяца назад

    Awesome 🔥

  • @hansaniprabhashwari2425
    @hansaniprabhashwari2425 3 года назад +8

    After long time I heard superb medley. Thank you so much aiya

  • @skgomes
    @skgomes 3 года назад +1

    Milton is back.. ❤️

  • @nipunkaushalya2845
    @nipunkaushalya2845 3 года назад

    gammac thama ithin bro,,,.......

  • @shehanmalaka214
    @shehanmalaka214 2 года назад

    සුපිරි දිල්මින් අයියේ 🤟❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 года назад +1

    සුපිරියි 🤟

  • @SashrikaWaidyarathna
    @SashrikaWaidyarathna 3 года назад +2

    Really enjoyed. Wow

  • @sandunliyanage3299
    @sandunliyanage3299 3 года назад +2

    Great passion and talent throughout. You convey emotions well...!
    Good luck & All the Best...!

  • @maheshiperera5174
    @maheshiperera5174 3 года назад +2

    Milton Perera = Dilmin Perera, No comments

  • @neharanethmini8254
    @neharanethmini8254 3 года назад +6

    Your singing makes me feel there is music in the air ❤❤

  • @rashmikadamruwan6711
    @rashmikadamruwan6711 3 года назад +1

    A voise ekanam bawanak wage❤❤❤

  • @Shavinofficial
    @Shavinofficial 3 года назад +1

    athalllllllllllllllll 💖💖💖💖💖🎧

  • @shanagunawardana3180
    @shanagunawardana3180 Год назад

    Dilmin Soul Music of Father and Grand Father🔥❤️

  • @shiromaliyanage2105
    @shiromaliyanage2105 2 года назад

    Lassanaiii godak digu gamanakata suba pathum 💖💖💖💖💖💖

  • @nilukasandamali4067
    @nilukasandamali4067 Год назад

    Lassanai ..

  • @H_u_g_g_y
    @H_u_g_g_y 2 года назад +3

    Omg this 🔥 is a meditation ♥️♥️♥️ Good Luck on your future 💪💪

  • @sangeethgunawardhana9293
    @sangeethgunawardhana9293 2 года назад +1

    Arrangement, voice ammooo patta

  • @surekapriyadarshni4662
    @surekapriyadarshni4662 3 года назад

    wenama lokekata aran yanawa. nice voice

  • @kasunchamaraofficial
    @kasunchamaraofficial 3 года назад +1

    Dilmin malli ❤️❤️

  • @dinushaperera8184
    @dinushaperera8184 3 года назад +2

    pattaaaa .You have a good future

  • @yoganeeweerakoon4662
    @yoganeeweerakoon4662 3 года назад +1

    Wow♥️Wish you all the Best Putha👍

  • @southkorea63
    @southkorea63 3 года назад +1

    Niyamai

  • @chathurangawitharana
    @chathurangawitharana 2 года назад

    අපේ office එකේ talent show එකේ sing කරන්න මන් select කලෙත් මේ track එක. ඒ තරම් මං මේකට ආසයි. 😍

    • @chathurangawitharana
      @chathurangawitharana 2 года назад

      "ඔබේ මුහුණ දකින වරේ හදේ අඳුර තුරන් කෙරේ..." ආසම ටික

  • @isuriweerasinghe8249
    @isuriweerasinghe8249 2 года назад

    Wow malli what a voice. No need dna test. All the best

  • @sithu_balasooriya
    @sithu_balasooriya 3 года назад +1

    Wow.. superb 🥳

  • @lakshikathenuwara50
    @lakshikathenuwara50 Год назад

    woow maruu

  • @surankasu3839
    @surankasu3839 3 года назад +1

    i like it. very nice

  • @senuriravisha7167
    @senuriravisha7167 3 года назад +1

    Awesome performance

  • @bujik709
    @bujik709 10 месяцев назад +1

    Ai hama vedio ekakama madu saden thawath supem sadak kiyana songa eka cut krl tynne