Strong girl malee 🤗💖 Don't worry about anything. As I see you, you’re a very mature girl. We have seen the way you have been very patient without giving orders to anyone. It can be said that you are a very educated girl. 🫵🏻🥰
ekgaiii.. 🫡 oy kwdwth e wge yluwo aye oyg life ekta involve krgnn ep male nnga.. instgem ek hashirb kiyn homie food e akki kiyla thiynw yluwo gana … check krl blnn ❤️
hmm .. eyg marrage e scene ek unth hadala athe api wage norml kenk wenn ba.. ek kiyna kena hmwelwm ek note krl dla tiynwa koi thram kathdaa … eken penne meyw sauththu krnn hdnne .. api monwd dnne meylg personl dewl 🤦♀️.. malee lassni , hod bf inw , family ek hodi famous wadiii , gdk event wel join krgtt itn smhra ayta ew bln inn bhnee mn dakin widiya creatorsl athrin eyt hoda place ekk labuna jelous ekt mehem krnw aththe… hbi mn nm meya wg iwsnne na 🥴 action ekk gnnw eth api karapu waradi api pasupasa enw ne dear Let’s see !!! ❤️
Akki kiwwa heart of rose perfume eka gaththe kohenda kiyannako
අක්කා video එකක් දාපු ගමන් හැමදාම එකක්වත් අතාරින්නැතුව බලනවා මං🥹❤️ලස්සන Angel කෙනෙක් ඔයා🥺🧚♀️..ශක්තිමත් හිතක් තියෙන නිහතමානී අනිත් අයගේ හොඳ ගතිගුණ, අනිත් අයගේ ලස්සන දකින හොඳ girl කෙනෙක්..එහෙම අයට හැමෝම ආදරෙයි❤කෙනෙක්ගේ දෙයක් දැක්කහම අගය කරන්න පුළුවන් හොඳ හිත් තියෙන්නේ අක්කා වගේ මිනිස්සුන්ට විතරයි..අක්කා හැම video එකකම මේ දෙන motivation එක ගොඩක් වටිනවා😊හැමදාමත් වගේ හිනා වෙලා Strong and beautiful angel කෙනෙක් වගේ ඉන්න...Lysm darling 🥺❤️🧚♀️
මම හරි ආසයි අක්කේ ඔයා හිතන විදියට, ඔයා ගොඩක් දක්ෂ නිහතමානී තරුවක්... Colour food chalenge එක කරමුකෝ ඉක්මනට.... ❤️❤️
Akki use karana hair serum eka kohenda gaththe kiyanna puluwanda 😊❤
Oya nam best akke❤ oya hemdma wena kenkge lassna dekkhma kisima kuhukakamak natuwa lassnai kynwa eka hri lassnai akke oya dwsin dwasa lassna wenne oya e karan dewal walata oyta godak adarei ❤ mn hri asai oya katha karan wdyta kgewth hith ridnne natuwa 😢
අක්කේ ඔයා journal ලියන විදිය ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ ❤❤,, මන් අක්කට ගොඩක් ආසයි මට වයස 20යි එත් මන් ඔයාගෙයි ශනු අක්කාගෙයි වීඩියෝ බලලා මගේ life එකට මොන වගේ හොද දේවල්ද add කරගන්න ඕන කියලා හිතනවා වීඩියෝ එකක් බලලා අදත් එහෙමයි මන් මේ දවස්වල ටිකක් වැටිලා ඉන්නේ එත් අක්කගේ වචන අහලා මටත් මෝටිවේට් එකක් ආවා තව දෙයක් මන් එහෙම comments දාන කෙනෙක් නෙමෙයි අද දාන්න හිතුනා ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හොද හදවතක් තියෙන ලස්සන සුන්දර ආදරණිය කෙල්ලෙක් මන් ඔයාට ගොඩක් කැමති ඒ වගේම ඔයා ගොඩක් ලස්සන වාසනාවන්ත කෙනෙක් ඔයා හරිම නිර්ලෝබිව තව කෙනෙක් අගයනවා,, ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි ආදරෙයි💝💐
❤️🥹 adarei
Ou akkai..aran ennko e gena video akke❤❤❤
Aran enna❤
malee akkinm harima shok...harima awanka hinawak eyata tyenne❤
Ane mage balla hoynn ne ane eyw ikmnt hoygnn eya api lagata aye enn kiyl prarthana krnnko pls 🥺🙏🙏🙏🙏🙏
@@Queenrisana-t4q 🙏🙏
දාපු ගමන් Vlogs එක බැලුවා
❤️🥰
ගොඩක් ලස්සන වෙලා අක්කෙ ඔයා ❤
Akka use krna sun cream eka kiynko
අක්කිගේ මුල් වීඩියෝ එකේ ඉදන් අද වෙනකම් අක්කිගේ වීඩියෝ බලනව මම❤
🥹❤️
ඔයා ගෙවන ලස්සන ජීවිතයට දිල්කි ගොඩක් ඉරිසියායි වගේ.මම personally අකමැති කෙනෙක් තමා දිල්කි.ඒ වෙන මොනවත් නෙවෙයි එයා කියන වචනයක් ගානෙම තියෙන්නෙ බොරුව,එයාට වාසි වෙන දෙයක්.ආත්මාර්තකාමි කෙල්ලෙක් දිල්කි.එයාගෙන් වෙන් වුනු එකමයි හොද ඔයා.
🫣💯💯💯
@@thilinipiumali1864 මෙ හොල්මනට වඩානම් දිල්කී අක්කා හොදයි 😂
Oya kohomada kiyanne kapati kiyala balnkotha oya wage kapati dilkiwa oya ashre karala na ne deshana denna oya kawada methana diliki akkita monawath kiwwothne thamuse 😢 moda gani gon haraki
Meyata wada dilki akki koshshara lassanada 😂
🎉akkinm mara shakthimath knk mn oya wage shakthimath wennawa akki api wenuwen welawak wen karagena vlog walin ape jewetheta gann puluwan dewal genawata mage akkita gdk pin ❤
නංගා the ordinary niacinamide serum එක හොදයි ද pimple marks මැකෙන්න
Mth akki wge kohe hri ynn giyoth parakku wela thm ynne welawata ynn be hriyt 🥰❤️
Akki වෙනදාට th wada ලස්සන wela dan nam mama akkata hari කැමැති
Room tour ekakuy skin care ganay oni❤❤❤❤❤❤
Ane oyage lipstick brand and number eki kiynnko
අක්කි ඔයා පාවිච්චි කරන bella cream eka hodaida plzzz reply
Next video එකේ කියන්නම් ❤️
Thank you akki ❤️
Notification apu gaman awa.. 1st Comment Akkiyo🥺❤
❤️🥰
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
අක්කගෙ weight එක කීයද කියන්නකො plz
Akki.akkige wash day ekata kes gas keeyak withra fall out wenwd
Dilkiw pennann ba mtnm .akki shoi oya❤
Akke please reply krnnko sudu oyge mune pimples wlt monwd kre
Akki.. aiyth ekka vlogs oneee ❤❤🎉🎉🎉
You tub canal akak panganna kanakta kiyannko nangi kohomada vidiyo adith karanne chanal aka haddanne kohomada visata tikak vidiyo akak karannako❤
අාදරෙයි❤ හැමදාමත් අක්කියෝ❤😍
ඔයා හරි හොදයි අක්කේ..හරි නිහතමානී..කිසිම අහන්කාරකමක් නෑ...හැමෝටම හරි ආදරෙන් සලකනවා..මටත් ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනන් කියලා හිතෙනවා ❤
අක්කේ මටත් ආසයි ඔයා වගේ ඉන්න 🥰❤️😍
Mn tham 1 like .1 veniyatama beluyve. And frist comment❤😊
Love❤️🥰
Pluswhitening eka tma.usekrnwda hodaid kiynkoo
Next video එකේ කියන්නම් ❤️
Ikmanata video ekk dnna e ganaa plss
Godak lassna genu lmyek ❤️🧚
Akke atha yata kalu wenawatabehethak kiyannako vlog ekakin 🙂
ඔයා ෂොයි අක්කි ❤️❤️
❤️
Math akka wage me dawas wala duken inne ithin oya akke me wage ara motivation video eka ikmnt oni akke🥺❤️
Strong girl malee 🤗💖 Don't worry about anything. As I see you, you’re a very mature girl. We have seen the way you have been very patient without giving orders to anyone. It can be said that you are a very educated girl. 🫵🏻🥰
❤️🥰
Akki pasi aiyai nijith aiyai vlogs walata ekathukrgnnako 😁😍🌼💫💜️
Ow ane
Mokakda sun cream eka
Kisima ankarakamak nathi lassana malee akka ❤🥰
ආදරෙයි අක්කි මැණික😘❤️❤️❤️❤️
Akke oy kisim negative comment ekkt reply krnn epa ❤
අමා අක්කා කො
ලස්සන කෙල්ල🥰😍
Hey akkiii.....❤oyath lassnyi vlog ekth lssnyi.......❤🥰
Adarei❤️
❤😊😊 akki onna notification awilla thibba gaman awe 😊
❤️🥰
First like😊first comment❤ lassani video aka lassani😊❤
❤️
Akkita adarei ❤
Ama akkai pasi aiyai ko
Ekathamai
Lv u Akka 😚💞✨
Room tour eka ko 😒❤️
අනෙ නංගි ඒ අක්කා graduation එකට අරන් තියන green color saree එක කොහෙන්ද අරන් තියෙන්නෙ ..මගෙත් graduation eka next month..math hoyane e wage saree eka..plz reply mee
India walin gennagaththu ekak😊
@@subhashisankalpani9156 ඔයා ඒ අක්කා ද 🤩😍🤩😘😘 thanku reply kalata
@@Ahp831ow ❤️
Beauty 😍❤love u
❤️🥰
Room tour eka gennkooo
ලස්සන room tour එකක් ගේන්නම් 🥰❤️
Anee man oyage video harima asaven balanava nangii.mt puluvn nam oya use karana lip bam eka kiyannkooo❤😊
අනිවාරෙන්ම කියන්නම්🥰
Thank you nango❤
Akki❤❤❤
Akki gewa lipstik eka mokdda mona vargeda anke mokdda
Akki✨😘 adarei💜😘
Adarei ❤️🥰
Malee Akki very beautiful long today.
❤️🥰
Princess❤❤❤
❤️🥰
😍💗💐
❤️
Hi malee akkiyo 😘
Oy lassani akki ❤❤
💗
Man godakma asa oyage vlogs balanna ❤❤
🥹❤️
❤❤❤❤❤
☺️💐🧚♂️
❤️🥰
❤❤❤
❤️
😂
❤
❤️
Akki oyata thiyana degree eka mokkd ❤
Hy akki 💗 adth lssni oy 🌝
Love❤️
@@Maleevlogs😚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✨️✊
අක්කි❤️🥺
❤️🥰
❤️
❤️
🖤😚
❤️🥰
💗😍🍭💯
❤️🥰
අක්කි ඔයත් කොලජන් එක ගන්නවද.
Na darling ❤️
අක්කි කියන්න කො
Thankz akkiyo.riply ek demmt@@Maleevlogs
@@piyumilakshani5808ඔයාට වයස කීයද ? 😊 කොලැජන් සාමාන්‍යයෙන් අපිට අවු.30 න් පස්සෙ තමයි අඩු වෙන්නෙ.ඊට කලින් doctor කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න යන්න එපා.විශේෂයෙන් දැන් සුදු වෙන්න කෙට්ටු වෙන්න මහත් වෙන්න කියලා කොලැජන් එනවා.😢ඒවා සමහරක් glutathione තියෙන්නෙ.ලෝකේ කොහේවත් සුදු වෙන්න ඒවා පාවිච්චි කරන්නෙ නෑ.ඉතිං දෙයක් ඇඟ ඇතුලට දාගන්න කලින් ගොඩක් දැනුවත් වෙන්න.wrinkels ,එනවනම් කොණ්ඩේ යනවනම් multi vitamin එකක් ගන්න. සමහර අයට මොනවා බීවත් අවුලක් නෑ.ඒත් ඔයාගේ ඇඟේ තියෙද්දී බීලා ඔයාට allergy එකක් එන්න පුළුවන්
Love you akki Oo...❤
..
❤❤
❤️
අමා අක්ක කෝ අනේ
ඉන්නවා❤️
Katavth oyge character ek vinasa krla dann denn epa. Mtnm e you tuberv penna bah..pudumai ohom iwsn inn eka
ekgaiii.. 🫡
oy kwdwth e wge yluwo aye oyg life ekta involve krgnn ep male nnga.. instgem ek hashirb kiyn homie food e akki kiyla thiynw yluwo gana … check krl blnn ❤️
@@thilinipiumali1864 ow anh , meyt ek ek ktha kiyn girl eyge vediovl comment vlt reply krl thiyenne malee e waradi serm baragen .e hemadem aththa wge...mtnm hrima appiriyai e vge minissu 💔
hmm .. eyg marrage e scene ek unth hadala athe api wage norml kenk wenn ba.. ek kiyna kena hmwelwm ek note krl dla tiynwa koi thram kathdaa …
eken penne meyw sauththu krnn hdnne ..
api monwd dnne meylg personl dewl 🤦♀️.. malee lassni , hod bf inw , family ek hodi famous wadiii , gdk event wel join krgtt itn smhra ayta ew bln inn bhnee
mn dakin widiya creatorsl athrin eyt hoda place ekk labuna jelous ekt mehem krnw aththe…
hbi mn nm meya wg iwsnne na 🥴 action ekk gnnw
eth api karapu waradi api pasupasa enw ne dear Let’s see !!! ❤️
@@thilinipiumali1864 ow anh hrima appiriyai ehm jra minissunm.
මොකක්ද වෙලා තියෙන්නේ😐 පොඩ්ඩක් කියන්නක්ක්
Princess ❤❤
❤
❤️
❤
❤😊
❤❤
❤❤
❤❤❤❤
❤️
@@Maleevlogs thawa videos oni 🤗
❤
❤