Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මේ කෙවින් මගුල් කරන්න එපා .ඔය දරුවට අම්මා ගෙ උනුසුමෙ ඉන්න දෙන්න .ඔයා ඔය දේවල් කලින් කියලා තිබුනානම් මෙහෙම දුක් වෙන්න ඕන නා.තවත් කොටසක් දෙන්න ආදරේ යි .දරුවා අම්මා ලගම තියන්න
ඔය තරම් නපුරු වෙන්න එපා කෙවින් .ඔයත් නොහිතා හරි අපුට වැරැද්දක් කළා .
දැන් තමා හොදම කොටස් ටික යන්නේ අප්පා.....❤️❤️❤️ තව කොටසක් ඕනී
කෙවින් හරිම නපුරුයිඑයා වෙන ගෑනු එක්ක අපූට බැන්න නිසනේ අපූ ගියේයා
අනේ මාරම ලස්සනයි මැණික.ඒ උනාට කෙවින් කරපූ දේවලුත් එක්ක ඔය විදිහට කෙල්ලට විදවන්න දෙන්න එපා😢😢😢😢
කෙල්ල ට තවත් දුක් දෙන්න එපා. දැක්ක ,ඇහුණු දේ එක්කනේ එහෙම කලේ
කරන හොර වැඩක් කෙල්ලටත් නොකියා කරලා කෙල්ල දමලා ගහලා ගියට පස්සේ මූ පුප්පන පිප්පිල්ල......පව් කෙල්ල....
Eka thamay math hithuwe. kewinge loku kama.💞💞💞💞
කෙවින්ගේත් වැරැද්දක් තියෙද්දී අපූට විතරක් දඬුවම් ඇයි😢😢
ඇයි කව්රුත් අපූගෙ පැත්තෙන් කතාව අහන්නෙ නැත්තේ????
බුදු අම්මෝ කෙවින්ගෙ ආදරය දැනුන් නැති වුනාට තරහනම් හොදටම දැනෙනවා.
අපුර්වාට අර බුක් ශොප් එකේ අයියාව සෙට් කරමු...😊😪..මං මේ කතාවට කැමතියි ඒත් කෙවින් නම් මට පේන්න බෑ 🙂 .
මමත් කැමති නෑ කෙවින්ට
තව කොටසක් දෙන්නකෝoooooooo....❤
අම්මෝ කොල්ලට හොදටම කේන්ති ගිහින් නේද.ඇත්ත කොල්ල විදවන්න ඇති ලස්සන කලයක් නැති උනේ.කමක් නෙ කොච්චර පනිශ් කරත් මහ ගොඩක් ආදරේයි කෙවින් කෙල්ලට.එයාට අපු බබා නැතුව බැ.ලස්සනයි කතාව ඉක්මනින් දෙන්නව මුනගැස්සුව එකට සතුටුයි....❤❤❤❤❤❤
තවත් චන්ද ප්‍රතිපලයක් දෙනවා නේද රිතුවෝ බලාගෙන ඉන්නවා හොදේ ❤❤❤❤❤❤❤❤
අද අනිත් කතාව එපා රිතූ... මේකෙ තමයි පිස්සු හැදෙන කුතුහලයක් තියෙන්නේ... මේකෙන්ම තව කොටස් දෙකක් දෙන්නකෝ..🙏🙏🙏 චන්දෙ ගැනවත් හිතල.... ?
අපට අනිත් එක ඕනි
කෙවින් දැන් ලොකුකමි දැම්මට කනට ඇහෙන විට වෙන එකියක් එක්ක හුරතල් වෙනවා අපු කරපු ටික හොද වැඩි බොරැවට හරි එහෙම කරපු එක කෙවින් වැරදි වෙන ගැහැනියක් නම් මරා ගන්නවා ඉතිං කෙවින්ගෙ ලොකුකම බස්සන්න
පව් කෙල්ල,,,කෙවින් වගේම කෙල්ලත් විදවලානේ ඉන්නේ 😖😖😖💔💔💔
කෙවින් හරියට කතා කරන්නෙ අපූ වැරදියි වගේනෙ මට ඔය කෙවින් පෙන්නන්න බැහැ
හරිම හරිම ලස්සනයි
අම්මෝ මේ කෙවින් එච්චර නපුරුද පව් කෙල්ල පැටියත් එයා අයිති කරගෙන අනේ ඒ දෙන්නා ඉක්මනට යාළු කරන්න නංගා
අනිත් කතාව ඕනි ඒක මාර ලස්සනයි
ආදරෙ වැඩි වුනාම ඔහොම තමයි 😂 දෙන්නගෙ හිත්වල තියෙන්නෙ අනවනෝදය.හැමදේම හරියයි❤❤
අාසයි.ගොඩක්😢😢😢😢
Kella pau.thawath duk denna apa.❤❤
අම්මෝ කෙවින්ගෙ තියෙන නපුරුකම. අපූට දෙන්නෙ guest room එක. අනේ දෙවියනේ.... හැබැයි ඉතින් අපූ එහෙම වෙන්න කෙවින් හේතුවක් නේද ? ඉතින් ඇත්ත දැනගත්තම හරියයි නේද ?
හොද වැඩේ අපුට
ධීර් කොල්ලා මතක් වුණා 😂❤ එක අතකට හොද වැඩේ පණ්ඩිතකම් කරන්න ගියාට ඕක ටික දවසයිනෙ
❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤
Ane rituwoo රහස් k kiynada thawa කොටසක් denko ආදරෙයි ❤❤❤❤
අනේ දැන් නමි හිතට දැනෙන සතුටු ඔයා නමි මාරයි ලස්සනයි ❤❤❤
අනේ තව කොටසක් දාන්නකෝ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz
තව කොටසක් දෙන්න මැනික
Apu harima pau ikmanata aputa sanasimak danna
Hari ne amaruwa 😢 kevinge adare danenne naa kiiwa ayata dan danei ne rithuwo kevinge napurukama 😢
දැන්නම් අතරමන් වෙලාවගේ තව කොටසක් දෙන්නකෝ❤❤❤❤
Thawa epiyak❤❤❤❤❤🎉🎉🎉🎉🎉plase
අප්පටසිරි කෙවින්ට එච්චර තරහා යනවනේ.. තව ටික දවසකින් හරියෛ😅
තව කොටසක් දෙන්න කෝ මැණික ලස්සනයි කතාව ❤❤❤❤❤
තව කොටසක් දෙන්නකෝ
අපූට පෙන්නන්නෙ කෙවින්ගේ දුක නේද, එයා අපූ නැති උනාම ගොඩාක් විදවන්න ඇති ඒ තරහ දැන් ඔය අපූගෙන් පිට කරන්නේ, කෙවින් වැරදී කරපු දේ අපූට කීව නම් වරදවා වටහා ගන්නේ නෑ කෙල්ල, ඒත් මොකක් හරි හේතුවක් නිසා තනියම කෙවින් ඒක විසදන්න හැදුවා, අපූත් වැරදී කෙවින්ගෙ වරදක් දැක්කා එයාට තිබුනා ඒ ගැන කෙවින් එක්ක කතා කරන්න, තව ටිකක් විශ්වාස කරන්න තිබුනා එයාගෙ මහත්තයාව, පවුල් ප්‍රශ්න කතා කරන් විසදගන්න තිබුනා, මුරණ්ඩුකමට ඔක්කොම දේපළ කෙවින්ට ලියලා තනි උනා කෙල්ල, දෙන්නම වැරදියි, ඒත් ගැහැණියක් විදිහට ඉවසීමක් නැතිව ඉක්මනින් ඒ වගේ තීරණයක් ගත්ත එකෙන් දෙන්නම විදෙව්වා, පසුතැවීමක් ඇති වෙයි අපූ කෙල්ලට
දරුවෙක් බඩට ආව දා ඉදලා අම්මා තමා ගිනි උහුලන්නේ......තාත්තා කෙනෙක් ඒ දුක දරාගත ජීවත් වෙනවා...මම නම් කාටවත් බනින්නේ නෑ ....මොකද අපූටත් තිබුනා තව ටිකක් කොල්ලව හදවතින්ම අදහන්න...ආදරෙයි පැටියෝ ලස්සනට ආදරේ අරන් එනවට❤❤❤❤❤
Kathawa lassanai thawakotasak dennek pls❤❤❤❤❤❤❤❤❤
Ane kevin oyage gon weda hindane kella giye kellata hanganne nethuwa aththa kiuwanam iwarai den kellata puppanna epa lamaya ammagen wen karanne nethuwa kellata denna
යකු මු මාර පොරක් නෙ අතෙ තිවිලද දරුව දුන්නෙ අක්කෙ දැංවත් ඔකගෙ තට්ටෙ පලමු 😤
Ane thawa kotasak denna patiyoo ❤❤
Ane apu paw.mehema ayata dukdenna epa.harema lassanai katawa tawa kotasak dennakooo.plzzzz❤❤❤❤❤
කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ අනෙ❤❤❤
Kellath duk vinda...❤❤❤
හරිනෙ දැන් ඔය කොරගෙන තියෙන්නේ .දැන් අපූට සැපද දන්නේ නැ නේද .මොනා උනත් එයාලා හොදින් ඉන්නවා නේ.දැන් තියෙන ලොකුම පුරස්නේ කොල්ලව යාලු කරගන්න එක හැබැයි පුතෝ කෙල්ලට මේ ගේම ගොඩ දාගන්නනම් කලින්ට වඩා කට්ටක් කන්න වෙනවා.
Aneee thwa kotasak denko adareiii lasanaii oyge nowala hmdama coment karna wene na godak busy nisa eth puluwan hama welema oyta coment karnwa rithuu athatma oya nisa ape manasa relax wenwa thankyou ❤❤❤❤
ලස්සනයි
දැන් නම් අනිවාර්යයෙන් ඒ දෙන්නා එකතු වෙනව
තව කොටසක් දෙනවද අක්කේ
කෙවින් හදන්නේ කෙල්ලට දරුවත් නැති කරන්නද අනෙ තව කොටසක් ඔනි 🙏🙏🙏🙏
Ikmanata thwa kotask one akki❤
Ammmo apu kellt krn napurukm ❤eeth e napurukam athule adare uthuranawa❤
අනේ දෙන්නව ඈත්කරන්න එපා දෙන්නව ආදරයෙන් එකතු කරන්න ආපහු ඉක්මනට
කෙවින් අපුව ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ තරහා නිවුනාම යාලුවෙයි 🤭🤭🤭💕💕💕💕💕
Ane akki ada ep 3k dennko..
Dapatthame weradi daruwo me dewal kathakarelame thamaeiWesedanne one
Thawa ekk dennko akke ❤❤
අක්කෙ අද අනිත් කතාව එපා මෙකෙන් එපියක් දෙනවද 🥹🥹🥹🥹🥹
අම්මෝ කෙවින්ගේ සැර
Akke thawa kotasak dennakoooo
dan sanipada apurwata dan duk vidanna ma vai....
යකෝ මූ එහෙම ද එතකොට.අපුගෙන් අහපන් උනේ මොකද්ද කියලා🤔❤
Ammooo kohomada ekaa bonas nathdooooo❤❤❤❤❤
Ane manika thawa kotasak dennako
❤❤❤❤
Yako kevinaya giya udak paw api uwa seka kala wedida manda haloooo
හ්....... හුස්මත් හිර වුණා වගේ.. මූ යකෝ.... තරහ වුනත් අම්මෙක්ට එහෙම කරනවද... කිව්වා ට කමක් නෑ... කරන්න නම් එපාකෙවීන්..
❤❤❤❤❤❤
සෑහෙන්න අඩන්න වෙයි වගේ 😢😢😢😢❤❤❤❤❤❤❤❤
අම්මෝ කෙවීන් ගෙ තරහ😮😮😮
Ane akke thawa kotasak one plz 😊❤
Ambooo pissu wage dannam 😢Meka balanakan
Habayi Aputa hambena punishment gana nam hitha gannath be...adu nathuwa labeyi....e tharam awissila inne Kotiya...
❤❤❤❤❤🙏
නියමයි
Thawa kotasak dennako manika.. ada api nidi naha....❤❤❤❤❤❤
Kewin waraddakarala dan kellata.baninawa lamayath.balen ganna hadanawa
Math ipadunne navaloke 😂 Me danuth thama ethana matath sanipa na rithu akki ge kathavalin thama tikak hari sanipa venne 😢Ane apu gei Kevin gei adare❤
රිතුවෝ....😮😢😮😢
අම්මෝ අක්කේ 😢❤ මොකක්ද අනේ ඒ උනේහ් ❤😢
❤❤❤😢😢
🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහ් එකියන්නෙ කෙවින් කොල්ලාට අපු බබා ගේස්ටි කෙනෙක් හරි අපි බලමුකෝ නේද 😂😂😂😂😂
Ammo ikmanata dennakoo
Aiyoo tawa kotasak dendooo😢
Ane bonus dennako rithu......
Akki thv kotsk dennkooo😊❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මේ කෙවින් හොඳට පලි ගයි වගේ
😢❤
Ai apu kevinta kiyanne naththe dekapu dewal . 😢
කෙවින් ඔකනේ පෙන්න බැරි මට එදාත් කෙල්ල රිදෙව්වා දැනුත් කරන්නේ එකමයි
Kewinta kiyanna eyage daruwa eyata lagats ganna puluwan uneth appugehithe haiya nissa kiyala kewinntath dabalcharitha act karanne nathuwakalin mee assaranita kiyala thibunanam a kella achera duk widinne naane kewinta ekkath therum karawannarithu
අම්මෝ කෙවින්ට ගිහින් තියෙන කේන්තිය. හැබැයි ඒක ඒක පැත්තකින් සාධාරණයි නේද? ලොකි දෙයක් අපූව ආයෙත් කෙවින්ට මුණ ගස්සපු එක නම්
Counting nIsa phone thahanam heta thama kiyawanna wenne ithuru tika😢❤❤❤❤
අනේ මේ කෙවින් මගුල් කරන්න එපා .ඔය දරුවට අම්මා ගෙ උනුසුමෙ ඉන්න දෙන්න .ඔයා ඔය දේවල් කලින් කියලා තිබුනානම් මෙහෙම දුක් වෙන්න ඕන නා.තවත් කොටසක් දෙන්න ආදරේ යි .දරුවා අම්මා ලගම තියන්න
ඔය තරම් නපුරු වෙන්න එපා කෙවින් .ඔයත් නොහිතා හරි අපුට වැරැද්දක් කළා .
දැන් තමා හොදම කොටස් ටික යන්නේ අප්පා.....❤️❤️❤️ තව කොටසක් ඕනී
කෙවින් හරිම නපුරුයි
එයා වෙන ගෑනු එක්ක අපූට බැන්න නිසනේ අපූ ගියේ
යා
අනේ මාරම ලස්සනයි මැණික.ඒ උනාට කෙවින් කරපූ දේවලුත් එක්ක ඔය විදිහට කෙල්ලට විදවන්න දෙන්න එපා😢😢😢😢
කෙල්ල ට තවත් දුක් දෙන්න එපා. දැක්ක ,ඇහුණු දේ එක්කනේ එහෙම කලේ
කරන හොර වැඩක් කෙල්ලටත් නොකියා කරලා කෙල්ල දමලා ගහලා ගියට පස්සේ මූ පුප්පන පිප්පිල්ල......පව් කෙල්ල....
Eka thamay math hithuwe. kewinge loku kama.💞💞💞💞
කෙවින්ගේත් වැරැද්දක් තියෙද්දී අපූට විතරක් දඬුවම් ඇයි😢😢
ඇයි කව්රුත් අපූගෙ පැත්තෙන් කතාව අහන්නෙ නැත්තේ????
බුදු අම්මෝ කෙවින්ගෙ ආදරය දැනුන් නැති වුනාට තරහනම් හොදටම දැනෙනවා.
අපුර්වාට අර බුක් ශොප් එකේ අයියාව සෙට් කරමු...😊😪..මං මේ කතාවට කැමතියි ඒත් කෙවින් නම් මට පේන්න බෑ 🙂 .
මමත් කැමති නෑ කෙවින්ට
තව කොටසක් දෙන්නකෝoooooooo....❤
අම්මෝ කොල්ලට හොදටම කේන්ති ගිහින් නේද.ඇත්ත කොල්ල විදවන්න ඇති ලස්සන කලයක් නැති උනේ.කමක් නෙ කොච්චර පනිශ් කරත් මහ ගොඩක් ආදරේයි කෙවින් කෙල්ලට.එයාට අපු බබා නැතුව බැ.ලස්සනයි කතාව ඉක්මනින් දෙන්නව මුනගැස්සුව එකට සතුටුයි....❤❤❤❤❤❤
තවත් චන්ද ප්‍රතිපලයක් දෙනවා නේද රිතුවෝ බලාගෙන ඉන්නවා හොදේ ❤❤❤❤❤❤❤❤
අද අනිත් කතාව එපා රිතූ... මේකෙ තමයි පිස්සු හැදෙන කුතුහලයක් තියෙන්නේ... මේකෙන්ම තව කොටස් දෙකක් දෙන්නකෝ..🙏🙏🙏 චන්දෙ ගැනවත් හිතල.... ?
අපට අනිත් එක ඕනි
කෙවින් දැන් ලොකුකමි දැම්මට කනට ඇහෙන විට වෙන එකියක් එක්ක හුරතල් වෙනවා අපු කරපු ටික හොද වැඩි බොරැවට හරි එහෙම කරපු එක කෙවින් වැරදි වෙන ගැහැනියක් නම් මරා ගන්නවා ඉතිං කෙවින්ගෙ ලොකුකම බස්සන්න
පව් කෙල්ල,,,කෙවින් වගේම කෙල්ලත් විදවලානේ ඉන්නේ 😖😖😖💔💔💔
කෙවින් හරියට කතා කරන්නෙ අපූ වැරදියි වගේනෙ මට ඔය කෙවින් පෙන්නන්න බැහැ
හරිම හරිම ලස්සනයි
අම්මෝ මේ කෙවින් එච්චර නපුරුද පව් කෙල්ල පැටියත් එයා අයිති කරගෙන අනේ ඒ දෙන්නා ඉක්මනට යාළු කරන්න නංගා
අනිත් කතාව ඕනි ඒක මාර ලස්සනයි
ආදරෙ වැඩි වුනාම ඔහොම තමයි 😂 දෙන්නගෙ හිත්වල තියෙන්නෙ අනවනෝදය.හැමදේම හරියයි❤❤
අාසයි.ගොඩක්😢😢😢😢
Kella pau.thawath duk denna apa.❤❤
අම්මෝ කෙවින්ගෙ තියෙන නපුරුකම. අපූට දෙන්නෙ guest room එක. අනේ දෙවියනේ.... හැබැයි ඉතින් අපූ එහෙම වෙන්න කෙවින් හේතුවක් නේද ? ඉතින් ඇත්ත දැනගත්තම හරියයි නේද ?
හොද වැඩේ අපුට
ධීර් කොල්ලා මතක් වුණා 😂❤ එක අතකට හොද වැඩේ පණ්ඩිතකම් කරන්න ගියාට ඕක ටික දවසයිනෙ
❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤
Ane rituwoo රහස් k kiynada thawa කොටසක් denko ආදරෙයි ❤❤❤❤
අනේ දැන් නමි හිතට දැනෙන සතුටු ඔයා නමි මාරයි ලස්සනයි ❤❤❤
අනේ තව කොටසක් දාන්නකෝ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz
තව කොටසක් දෙන්න මැනික
Apu harima pau ikmanata aputa sanasimak danna
Hari ne amaruwa 😢 kevinge adare danenne naa kiiwa ayata dan danei ne rithuwo kevinge napurukama 😢
දැන්නම් අතරමන් වෙලාවගේ තව කොටසක් දෙන්නකෝ❤❤❤❤
Thawa epiyak❤❤❤❤❤🎉🎉🎉🎉🎉plase
අප්පටසිරි කෙවින්ට එච්චර තරහා යනවනේ.. තව ටික දවසකින් හරියෛ😅
තව කොටසක් දෙන්න කෝ මැණික ලස්සනයි කතාව ❤❤❤❤❤
තව කොටසක් දෙන්නකෝ
අපූට පෙන්නන්නෙ කෙවින්ගේ දුක නේද, එයා අපූ නැති උනාම ගොඩාක් විදවන්න ඇති ඒ තරහ දැන් ඔය අපූගෙන් පිට කරන්නේ, කෙවින් වැරදී කරපු දේ අපූට කීව නම් වරදවා වටහා ගන්නේ නෑ කෙල්ල, ඒත් මොකක් හරි හේතුවක් නිසා තනියම කෙවින් ඒක විසදන්න හැදුවා, අපූත් වැරදී කෙවින්ගෙ වරදක් දැක්කා එයාට තිබුනා ඒ ගැන කෙවින් එක්ක කතා කරන්න, තව ටිකක් විශ්වාස කරන්න තිබුනා එයාගෙ මහත්තයාව, පවුල් ප්‍රශ්න කතා කරන් විසදගන්න තිබුනා, මුරණ්ඩුකමට ඔක්කොම දේපළ කෙවින්ට ලියලා තනි උනා කෙල්ල, දෙන්නම වැරදියි, ඒත් ගැහැණියක් විදිහට ඉවසීමක් නැතිව ඉක්මනින් ඒ වගේ තීරණයක් ගත්ත එකෙන් දෙන්නම විදෙව්වා, පසුතැවීමක් ඇති වෙයි අපූ කෙල්ලට
දරුවෙක් බඩට ආව දා ඉදලා අම්මා තමා ගිනි උහුලන්නේ......තාත්තා කෙනෙක් ඒ දුක දරාගත ජීවත් වෙනවා...මම නම් කාටවත් බනින්නේ නෑ ....මොකද අපූටත් තිබුනා තව ටිකක් කොල්ලව හදවතින්ම අදහන්න...ආදරෙයි පැටියෝ ලස්සනට ආදරේ අරන් එනවට❤❤❤❤❤
Kathawa lassanai thawakotasak dennek pls❤❤❤❤❤❤❤❤❤
Ane kevin oyage gon weda hindane kella giye kellata hanganne nethuwa aththa kiuwanam iwarai den kellata puppanna epa lamaya ammagen wen karanne nethuwa kellata denna
යකු මු මාර පොරක් නෙ අතෙ තිවිලද දරුව දුන්නෙ අක්කෙ දැංවත් ඔකගෙ තට්ටෙ පලමු 😤
Ane thawa kotasak denna patiyoo ❤❤
Ane apu paw.mehema ayata dukdenna epa.harema lassanai katawa tawa kotasak dennakooo.plzzzz❤❤❤❤❤
කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ අනෙ❤❤❤
Kellath duk vinda...❤❤❤
හරිනෙ දැන් ඔය කොරගෙන තියෙන්නේ .දැන් අපූට සැපද දන්නේ නැ නේද .මොනා උනත් එයාලා හොදින් ඉන්නවා නේ.දැන් තියෙන ලොකුම පුරස්නේ කොල්ලව යාලු කරගන්න එක හැබැයි පුතෝ කෙල්ලට මේ ගේම ගොඩ දාගන්නනම් කලින්ට වඩා කට්ටක් කන්න වෙනවා.
Aneee thwa kotasak denko adareiii lasanaii oyge nowala hmdama coment karna wene na godak busy nisa eth puluwan hama welema oyta coment karnwa rithuu athatma oya nisa ape manasa relax wenwa thankyou ❤❤❤❤
ලස්සනයි
දැන් නම් අනිවාර්යයෙන් ඒ දෙන්නා එකතු වෙනව
තව කොටසක් දෙනවද අක්කේ
කෙවින් හදන්නේ කෙල්ලට දරුවත් නැති කරන්නද අනෙ තව කොටසක් ඔනි 🙏🙏🙏🙏
Ikmanata thwa kotask one akki❤
Ammmo apu kellt krn napurukm ❤eeth e napurukam athule adare uthuranawa❤
අනේ දෙන්නව ඈත්කරන්න එපා දෙන්නව ආදරයෙන් එකතු කරන්න ආපහු ඉක්මනට
කෙවින් අපුව ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ තරහා නිවුනාම යාලුවෙයි 🤭🤭🤭💕💕💕💕💕
Ane akki ada ep 3k dennko..
Dapatthame weradi daruwo me dewal kathakarelame thamaei
Wesedanne one
Thawa ekk dennko akke ❤❤
අක්කෙ අද අනිත් කතාව එපා මෙකෙන් එපියක් දෙනවද 🥹🥹🥹🥹🥹
අම්මෝ කෙවින්ගේ සැර
Akke thawa kotasak dennakoooo
dan sanipada apurwata dan duk vidanna ma vai....
යකෝ මූ එහෙම ද එතකොට.අපුගෙන් අහපන් උනේ මොකද්ද කියලා🤔❤
Ammooo kohomada ekaa bonas nathdooooo❤❤❤❤❤
Ane manika thawa kotasak dennako
❤❤❤❤
Yako kevinaya giya udak paw api uwa seka kala wedida manda haloooo
හ්....... හුස්මත් හිර වුණා වගේ.. මූ යකෝ.... තරහ වුනත් අම්මෙක්ට එහෙම කරනවද... කිව්වා ට කමක් නෑ... කරන්න නම් එපාකෙවීන්..
❤❤❤❤❤❤
සෑහෙන්න අඩන්න වෙයි වගේ 😢😢😢😢❤❤❤❤❤❤❤❤
අම්මෝ කෙවීන් ගෙ තරහ😮😮😮
Ane akke thawa kotasak one plz 😊❤
Ambooo pissu wage dannam 😢
Meka balanakan
Habayi Aputa hambena punishment gana nam hitha gannath be...adu nathuwa labeyi....e tharam awissila inne Kotiya...
❤❤❤❤❤🙏
නියමයි
Thawa kotasak dennako manika.. ada api nidi naha....❤❤❤❤❤❤
Kewin waraddakarala dan kellata.baninawa lamayath.balen ganna hadanawa
Math ipadunne navaloke 😂
Me danuth thama ethana matath sanipa na rithu akki ge kathavalin thama tikak hari sanipa venne 😢
Ane apu gei Kevin gei adare❤