නොහඩමි මා 40

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 244

  • @RS_Creation-pg1id
    @RS_Creation-pg1id Месяц назад +93

    මාව හොස්පිටල් දාන්න අයියො අද කොටසක් නොඉල්ලම අක්කා දිලා සැහෙන්න බොන්න ඔනෙ ප්‍රශ්නයක් 😢

    • @SaumyaKumari-zt3zw
      @SaumyaKumari-zt3zw Месяц назад +5

      Me comment kiyawala..akka hina kala marenawa athi..😂😅

    • @anushadharshi
      @anushadharshi Месяц назад

      Angodin penapu un kiyala hitanawa ati​@@SaumyaKumari-zt3zw

    • @nimalles2228
      @nimalles2228 Месяц назад

      anith kathawa na ayyo😢

    • @AMMOOOTHARU
      @AMMOOOTHARU Месяц назад

      අද ඡන්ද පුතිඵල බලන්න කටිටිය නැගිටලා ඉන්න නිසා පවි කියලා රිතූ කොටස් තුනක් දීලා තියෙන්නේ.

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl Месяц назад +42

    අනේ ඉතින් නෑ නෑ කියලා යකා වර්ශන් උනාට ඔය තියෙන්නේ ආදරේ තමා ඉතින් .අපේ රිතූ මැණිකේ අද කතා දෙනවා හිටු කියලා .ප්‍රතිඵල ආවෙත් නෑ චන්දේ .ඒත් කතාවේ ප්‍රතිඵල සුපිරි එකෙනුත් සුපිරි.ආදරෙයි පැලෙන්නම

  • @WWSen
    @WWSen Месяц назад +29

    අනේ පිං රිතූ... ... හිතුවෙ නෑ තුන්වෙනි කොටසක් ලැබෙයි කියල... ඒත් ඔයා දුන්න... ❤❤❤❤ගොඩාක් සතුටුයි.... ❤❤

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y Месяц назад +55

    අද දිගටම දෙන්න බැයිද රිතු චන්ද ප්‍රතිඵල බලන ගමන් කතාව බලන්න අපිට

    • @RosheliChenaya
      @RosheliChenaya Месяц назад +4

      දවසේ කමෙන්ටුව 😊😊 එහෙම හිතක් රිතූ අක්කිට පහල වේවා එස්වාහ් පුහ්... 🙏🙏🙏

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y Месяц назад +1

      මාත් ස්ථීර කරනව ඒ යෝජනාව ..ඇත්තටම බැරිද රිතූ අක්කෙ එහෙම කරන්න

    • @Paramiishara12
      @Paramiishara12 Месяц назад

      ඔව් අක්කි එහෙම බෑද...☺️

    • @nimalles2228
      @nimalles2228 Месяц назад +1

      😂😂😂😂😂

    • @nimalles2228
      @nimalles2228 Месяц назад +2

      ඔය පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් යකුනේ. ඒකිට ඉන්න දියල්ලා ❤

  • @MalkanthiDissanayake-w7p
    @MalkanthiDissanayake-w7p Месяц назад +13

    38 , 39 දෙකම බලල කමෙන්ට් එකක් දාන්න හදනකොට දැක්කෙ මෙන්න අපේ රිතූ අද කොටස් 3 ක් ම දීලා.අම්මෝ ඉතින් ආදරෙයි ඈ අහස තරම් ❤❤❤❤❤❤❤

  • @Kumudhu1234
    @Kumudhu1234 Месяц назад +4

    ඊයේ හැමෝම තව කොටසක් ඉල්ලුවම දුන්නේ නෑ
    අද ඉල්ලන්නේ නැතුවම දීලා
    රිතු thanks a lot ❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 Месяц назад +12

    රිතූ මයෙ මැණික. උම්මා... ආදරෙයි මහා ගොඩාරියාක්.. ❤❤❤😘😘😘

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Месяц назад +5

    කෙවින් ලං වෙයි නේද අපුට,ලස්සනයි කථාව ❤❤❤❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 Месяц назад +9

    ⁣කෙවින්ගේ ආදරේ. රිතූ ඔයා අපිව පිස්සු වට්ටනවා ඒ තරමට මේ කතා ඇතුළෙ ජීවත් වෙන්න පුලුවන්.

  • @gayanisakunthala1698
    @gayanisakunthala1698 Месяц назад +47

    ජන්ද ප්‍රතිඵල ඕන නෑ අක්කෝ ඔයාගේ නවල් එක දාන්න අප්පා ..අපි එලිවෙනකම් හරි ඉන්නම් ❤😊

    • @ChandanaSilva-r5q
      @ChandanaSilva-r5q Месяц назад

      ❤❤❤❤ thank you 💕

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf Месяц назад

      අමිමෝ ඒක ඇත්ත ❤❤❤❤😅😅😅😅😅😅😅

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm Месяц назад +5

    යකෝ අද කොටස් තුනක්ම දීලනේ😘 කෙවින් යකා වගේ ඉන්න හැදුවට ආදරේ එලියට එනවා❤❤❤❤❤

  • @thilanjaperera1482
    @thilanjaperera1482 Месяц назад +4

    අම්මෝ ඔව් චන්දෙ නිසා වෙන්න ඇති. එකෙන්ම මාර සතුටුයි.. ඒ කියලා හෙට නොදී ඉන්න එපා හොදේ ..💚💚💚💚

  • @HansikaMadhushani-xf5tn
    @HansikaMadhushani-xf5tn Месяц назад +4

    ඉස්සෙල්ලාම කොටස් තුනක් දුන්නට ස්තූති.❤❤ කෙවින් මාර ආදරෙයි අපූට. මම කියප අනාවැකි දෙකක් හරි.බොරු කේන්දරෙයි කුඩම්මගෙ දුව අපූගෙ අක්කා කියන එකයි.❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j Месяц назад +2

    අනේ මැණික සෝ සුව්ට් ඔයා වගෙම ඔයගේ කතාත් මාරම ලස්සනයි නංගී තෑන්කිව් අද කොටස් 3ක් දුන්නට ❤❤❤❤

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm Месяц назад +1

    ඔකනේ ආදරේ දෙවියනේ මාර ආදරයක් ඒකනම් හරිම ලස්සනයි..... දැන් තරහත් එක්ක ගාලාගෙන යද්දි මරු...❤❤❤❤❤

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU Месяц назад +2

    අද කොටස් තුනක්ම දුන්නට ස්තුතියි රිතූවෝ. කාලය ගෙවී යද්දී දරැ පැටියා එක්ක බැදීමි වැඩි වෙනකොට ඒ පවුලේ ආදරය උතුරාවි. කෙවින් බොරැවට පිප්පුවට ආදරය නැතුවමත් නෙමෙයි. දෙන්නාම ගනිපු තීරණ ඒ හිටපු මානසික මටිටමත් එක්ක නිවැරදි ඇති. දෙන්නාම නිවෙන්නේ නැහැනේ. දෙන්නා ටික ටික ළං වෙද්දී ආපසු ආදරය ඇති වෙිවි. ඊළඟ කොටසින් අපූර්වා ගිහිපු දවසේ ඉදලා කෙවින් ජීවිතය ගෙවපු හැටි කියන්න රිතූවෝ. නදුවට පුළුවන් ගමෙි විස්තර කියන්න. මට හිතෙන හැටි මම කිවිවෙි.ආදරෙයි බුදු සරණයි රිතූවෝ.
    ❤❤❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t Месяц назад +9

    හී හී මේ රිතුවෝ ඔන්න අපුවට චාන්ස් එක දෙමු ඊලග එපියෙන් චන්දේ හින්දා ඒකත් දෙමු නේ ඔන්න ඔහෙ ❤❤

  • @ashenifernando3502
    @ashenifernando3502 Месяц назад +40

    Adeeee hinayakda මේ ඔබෙන් ලද සෙනෙ කිව්වලු 😂

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz Месяц назад +2

    අම්මො දෙන්නව කොහොම හරි ආයෙත් ලන් කරන්න මැණික 💕 අද ඉල්ලන්නත් කලින්ම කොටසක් දාල.❤❤❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි මැණික 💕💕💕

  • @gauraweepriyamanthi3753
    @gauraweepriyamanthi3753 Месяц назад +17

    අනෙ වස්තු ගොඩාආආආආආආආආආක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @GunarthnaNilakshi
    @GunarthnaNilakshi Месяц назад +5

    චන්ද ප්‍රතිඵල වලට වඩා කතාව දුන්නනම් මරු❤❤❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 Месяц назад +1

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤
    කතාවේ කොටස් දෙකම කියවලා අනිත් කතාව දාලද බලන්න ආවාම මෙන්න කොටස් තුනක්...ආදරෙයි රිතූ❤

  • @ajithPriyankara-n9m
    @ajithPriyankara-n9m Месяц назад

    ❤❤❤❤❤ කතාව ලස්සනයි ,නන්ගිගෙ හිතත් ලස්සනයි thanks මැනික❤❤❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 Месяц назад +1

    Tv එක ලග ඉදන් චන්දෙ අහන ගමන් රිතු නංගිගෙ කතා බලද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 Месяц назад

    Ane හරිම හරිම ලස්සනයි ea dennava adaren thiyanna

  • @Madu-N-2007
    @Madu-N-2007 Месяц назад +2

    චන්දෙ නම් පැරදුනත් කමක් නෑ ඔයා හැමදාම කොටස් තුනක් දෙනවනම් 🥰🥰

  • @Dewmihasinika
    @Dewmihasinika Месяц назад +2

    අනේ අදනම් මාරම සතුටුයි අක්කි කොටස් 3ක් දුන්නා අනේ ආදරෙයි..❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 Месяц назад

    හරිම හරි ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @Sugandi_555
    @Sugandi_555 Месяц назад

    චන්ද ප්‍රතිඵල බලන ගමන් තව කොටසක් දෙන්න බැරිද සුදු .🙏🙏🙏🙏♥️♥️♥️😘😘😘😘

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n Месяц назад

    අාදරෙයි.මැණික🎉🎉🎉🎉

  • @FathimaRimasha-c3q
    @FathimaRimasha-c3q Месяц назад +1

    තෑන්ක්ස් අක්කා තව කොටසක් දුන්නාට කෙවීන් ඉතින් කොච්චර නපුරු උනත් ඒ ආදරේ එළියට පනිනවානේ ඉතින් 😂❤️

    • @Dewmihasinika
      @Dewmihasinika Месяц назад

      අනේද කියන්නේ..🤭

  • @sajithshanaka8817
    @sajithshanaka8817 Месяц назад +1

    අම්මෝ අම්මෝ තවත් ඡන්ද පතිපලයක් දෙයිද අපේ රිතූ කෙල්ල 😂😂😂..මෙහෙමත් බෝනස් මරේ මරු මැණික.ආදරෙයි පැලෙන්න ❤❤❤❤...

  • @NishanthiKumari-js5jq
    @NishanthiKumari-js5jq Месяц назад

    ගොඩක් ලස්සනයි . ❤❤❤❤❤❤❤

  • @SitharaSupun-ci8dm
    @SitharaSupun-ci8dm Месяц назад +1

    අනේ උම්ම්ම්ම්ම්ම්ම්මා ඔයාට රිතුවෝ ❤❤❤❤❤❤❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi Месяц назад

    අදනමි ඔයා ගොඩක් හොදයි මැනිකේ ❤❤

  • @anushagunapala135
    @anushagunapala135 Месяц назад

    Ammata siri...ada prathipala enawa hogala...danena sathuta kiyanna wachana ne Rithu manika.... thankyou raththaran ❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e Месяц назад

    ගොඩක් ස්තුතියි පන ආදරෙයි ඔයාට ගොඩක් බුදු සරණයි උමිමා

  • @SuduAraliya-b2i
    @SuduAraliya-b2i Месяц назад +1

    thankiu thankiu thankiu rithuwo lassanai menika kathaww

  • @SumithraBisomanike
    @SumithraBisomanike Месяц назад

    මෙන්න තවත් චන්ද ප්‍රතිඵල යක්. රිතු නංගියා කොටස් තුනක්ම දලා ආදරෙයි රිතූ🎉🎉🎉🎉🎉

  • @GayanSadakumara
    @GayanSadakumara Месяц назад

    අම්මෝ.... කෙවින් එහෙමවත් ලං වුනු එක ඇති....❤

  • @ThisariSanchila
    @ThisariSanchila Месяц назад

    අනේ ශෝයි පැටියා.❤❤❤❤කොටස් 3ක්ම දුන්නට ආදරෙයි ❤❤❤

  • @darshikamanori1396
    @darshikamanori1396 Месяц назад

    අනේ තෑන්ක්ස් මැනිකෙ කොටස් තුනක් දුන්නට 🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @gayanisakunthala1698
    @gayanisakunthala1698 Месяц назад +8

    උම්ම්මා කැටේ ....❤

  • @madhushyamika
    @madhushyamika Месяц назад

    මෙන්න තවත් ප්‍රථිඵලයක්..😊අපේ රිතුවා මැතිවරණ කොමසාරිස්වරයා වෙලා.බොහොම ස්තූතියි කතාව දුන්නට .හරිම ලස්සනයි කතාව.❤❤❤❤❤

  • @sewmini91
    @sewmini91 Месяц назад

    Thans manika kollath paw neda lassani godddak❤❤❤❤❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z Месяц назад +4

    අද ස්පෙශල් මොකො.මේ ඔයා තව කොටසක් දනවනම් අක්කි මන් ඔයාගේ කොටස් බලන්න ඇහැරන් ඉන්නවා ඡන්දේ නොබලම හොදේ.කොල්ලා කොච්චර උනත් කෙල්ලට ආදරේයි ❤❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Месяц назад

    ටැන්කීයූ රිතුමැණීක ❤❤❤බුදු සරණයි 🙏🏼💕💕💕💕💕💕

  • @SudarshaniAthapaththu
    @SudarshaniAthapaththu Месяц назад

    ලස්සනයි ❤❤❤❤

  • @lakmigivanthi
    @lakmigivanthi Месяц назад

    Amme oyanam dewiyek nemei dewalayak
    Adarei hode.thank you.😊❤

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg Месяц назад

    අම්මෝ රිතු ඔයා අද කොටස් තුනක්ම දීලා. ස්තූතියි.
    ❤❤❤❤❤❤

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani Месяц назад

    අනේ ද කියන්නේ අද මේ දෙන කොටස් ටිකට අපෙන් උම්ම්ම්ම්මමාමා මිටි මිටි ගනන් හොදේ❤❤❤❤ ආදරේයි ❤❤❤❤❤❤ ගොඩක් පින් වගේම ස්තුතියි හොදේ 😊😊😊😊

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Месяц назад

    කතාව හරි ලස්සනයි අනේ දෙන්නව ආදරයෙන් සතුටින් ඉක්මනට එකතු කරන්න

  • @uhanirankothge6339
    @uhanirankothge6339 Месяц назад

    දැන්නම් කෙවින්ගෙ ආදරය දැනෙනවා . අපිටත් හිතන්න දෙයක් තියෙනවා ආදරය දැනුනෙ නැතුවුනත් එ අය ගොඩක් ආදරෙයි අපිට.

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j Месяц назад

    ලස්සනයි කතාව ස්තූතියි ❤❤❤❤❤

  • @SuduAraliya-b2i
    @SuduAraliya-b2i Месяц назад

    thawa dunnath thawa balanawa kathawa api e tharam lassanai kathawa

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge Месяц назад

    Menna wadak .... chanda prathipalada

  • @KaneshaMadumali
    @KaneshaMadumali Месяц назад

    අනේ තැන්ක් යූ රිතුවෝ හරිම ලස්සනයි අනේ. කොච්චර උනත් ක්‍ර්වි ආදරෙයි නේද

  • @RosheliChenaya
    @RosheliChenaya Месяц назад

    අනේ ..... කෙවින්ගේ ආදරේ....❤❤ 😊

  • @dumindakumara8865
    @dumindakumara8865 Месяц назад +1

    මේ තුන් දෙනාවම ආදරේ න් එකතු කරනවද අපිටත් සතුටු යි ❤❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 Месяц назад

    තෑන්ක්ස් රිතූ. ඊයේ ඉල්ලුවා කට්ටිය. ඒකට අද දීලා තව කොටසක්.

  • @maheshchathuranga-xu9rx
    @maheshchathuranga-xu9rx Месяц назад

    Thank you rithu ආදරෙයි ❤ගොඩක්

  • @SanjeewaniSanju-gt7ps
    @SanjeewaniSanju-gt7ps Месяц назад

    අනේ ඔයා ෂෝයි රිතු පැටියා

  • @DameshikaSammani
    @DameshikaSammani Месяц назад +9

    Thank you rituwo❤

  • @RuwiniImesha
    @RuwiniImesha Месяц назад

    තෑස් රීතු අක්කීයෝ ☺️ ආදරෙයි ❤️❤️❤️

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @SapnAVihari
    @SapnAVihari Месяц назад

    ❤❤තැන්කු මැණික.

  • @ThiliniAsanshika
    @ThiliniAsanshika Месяц назад

    Lassani akki oyage kathatikanam hode ❤❤❤❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 Месяц назад

    ආදරෙයිනෙ කෙවින් කෙල්ලට .❤❤❤

  • @nimandasubodani9388
    @nimandasubodani9388 Месяц назад

    අනේ thankyou රිතූ....❤

  • @rashicooray5998
    @rashicooray5998 Месяц назад +2

    දැන් දැන්නම් පොඩි පැහැදිමක් එනො මේ කෙවින් ගැන ඒත් ගොඩක් නැ... දැම්ම ඉවර කරන්නෙ නැ නේද අක්කියො කතාව🥺🥺

  • @IDUSHANITHUM
    @IDUSHANITHUM Месяц назад

    අනේ අද අපි ඇහැරලා අපිට දිගටම දෙන්නකෝ කතාව❤❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr Месяц назад

    Thank you.sudu.mage adare hamadama oyata.maneka.

  • @thamalimanjula4258
    @thamalimanjula4258 Месяц назад +1

    රිතු.ජන්දේ කාටද දැමිමෙි ආාාාාා.සතුටට නේද එක දිගට දැමිමේ කොටස් 3 .අමිමෙි.මෙිහෙම සතුටක්

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx Месяц назад

    Ammo rithuwoooo aththamai husma tikath nawathuna appa.lassanai kathawa.thank you sooo much ada kotas thunakma dunnata.ane anith kathaweth kitasak dennako ada plz ❤❤❤

  • @nethumisanjana4404
    @nethumisanjana4404 Месяц назад

    අනේ තව කොටසක් දෙන්නකො අක්කා.

  • @sriyalathahewage
    @sriyalathahewage Месяц назад

    Ane ape oyage katha walata puduma vidiyata asawen kiyawanawa. adaryii ❤❤❤❤❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v Месяц назад

    Adarei rithuwoooo ada ude venakl innava oya bonas denavanmmm❤❤❤❤

  • @niroshinikumari180
    @niroshinikumari180 Месяц назад

    Ammo tikak hitha kul una.mata presar hadenawa mehema giyoth.❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Месяц назад

    Harima lassanaii katawa

  • @DinushaSandamali-y1g
    @DinushaSandamali-y1g Месяц назад

    අදනම්.වැටේන්න බොන්න.හිතෙනවා😂😂😂😂

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka Месяц назад

    Ammo thanks rithu man pasta adarei oyata

  • @DushaniMadhubhashani
    @DushaniMadhubhashani Месяц назад +1

    අනේ රිතුවෝ ඔයාට උම්මා එකක් දෙන්න හිතෙනො අප්පා 😁කතා කතා චන්ද ප්‍රතිපල වලට වඩා ඉක්මන් අනේ ඔයා ❤❤❤❤❤❤❤❤❤❤

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari Месяц назад

    Aneee jande baluwata wada sathutu aththamaiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤ thawa kotasak dunnanam pin oyaata 😉👀

  • @chandimadilhani5625
    @chandimadilhani5625 Месяц назад

    Thanks rithu manike ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf Месяц назад

    ❤❤❤❤ලස්සනයි❤❤❤කතාව

  • @kamalsirimewan5913
    @kamalsirimewan5913 Месяц назад

    අනේ උමිමිමිමිමිමා කැටෙිිි තව කොටසක් දෙන්ඩෝ🎉🎉🎉🎉🎉

  • @ShanikaSandamali-b7e
    @ShanikaSandamali-b7e Месяц назад +1

    Den lebunu unusum prathipalayak rithu akka ada kotas 3 k dila ♥️♥️♥️

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 Месяц назад +1

    චන්ද ප්‍රතිපල වගේද මෙව්වා😁❤️‍🔥

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj Месяц назад

    Sudu menika umma adarei godak ada kotas thunakma dilane

  • @BjGjz-vr6oe
    @BjGjz-vr6oe Месяц назад

    Ammo ❤❤❤❤❤❤❤❤❤

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 Месяц назад +1

    මගෙ වස්තු කැටේ.රං කොටේ.මැණික් කැටේ...ආදරෙයි සුදු මැණිකේ .කතාව ගොඩාක් ලස්සනයි .ආසාවෙන් බලන්නෙ .එයාල ඉක්මනින් එකතු කරන්න .ආ.....කොල්ල කවුරු වගේද මැණික .කෙවීන් වගේද...අපු වගේද?

  • @dewminiisurika1760
    @dewminiisurika1760 Месяц назад

    අනේ අක්කි ගොඩක් ආදරෙයි❤

  • @InokaNilmine
    @InokaNilmine Месяц назад

    අනේ ඔයා sweet❤️ ❤❤❤❤

  • @nimnapeiris7353
    @nimnapeiris7353 Месяц назад +1

    Tnq tnq tnq akke 😘😘😘😘
    Kevin attatm pau eyge duka neh ey tarahak widiht me eliyt denne🥺❤️
    Attatm godk aye krnne hite tyen duka trahk widiht pita krn ek tma ek nm attam atta..
    Oyge kta athule attatm jiwat wenw wge dnenaw😊❤️

  • @UmeshaMadushani-r6p
    @UmeshaMadushani-r6p Месяц назад

    Thank you so much රිතූ අද නම් හිතම පිරුනා😊😊

  • @niharichandhima1808
    @niharichandhima1808 Месяц назад +1

    චන්දේ දිනුවා වගෙ සතුට ක් කොටස් තුනක් අනිත් කතා වත් ලස්සනයි එක හිනා යනවා එත් කමක් නැ මේ ප්‍රශ්න ටික විසදගන්න එපැයි 😅

  • @renukanishanthi9063
    @renukanishanthi9063 Месяц назад

    Kolla adarei.kellata ath mulin.aththa.kiyala thibunanam.dukak nane❤❤❤❤❤

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc Месяц назад

    අම්මො සුපිරි ඇ .සතුට ට තනියම හිනා වෙලා .ගෙදර උන් අහනවා අංගොඩ යන්න ආසයි ද කියලා .

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b Месяц назад

    Aneee oya nam hodama hodaiiiii.....jandeta wediya novel tika watinawa...aka digital kiwaddi comment dannath amathaka wenawa❤❤❤❤❤thank you 😊

  • @ShanikaDilrukshi-z9b
    @ShanikaDilrukshi-z9b Месяц назад

    Ane,thanks Rithu.....