Lassana Samanalayo (Vilasitha) @ Tone Poem with Chandani Hettiarachchi

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 137

  • @janaka900
    @janaka900 3 года назад +35

    අම්මෝ ඒ හඬ එදා වගේම අදත් අපිව වශී කරනව..මෙයත් මගෙ ආසම ගායිකාවක් පොඩිකාලෙ ඉඳලම...

  • @stereocatmotovlogs4249
    @stereocatmotovlogs4249 4 года назад +43

    I did not understand the language☹️ but the tune and way she sang that song.. I couldn't stop my tears... Made my day thank you so much ❤🖤❤

    • @gayansmatter1566
      @gayansmatter1566 3 года назад +2

      Sri lankan song

    • @damithadesilva3432
      @damithadesilva3432 2 года назад +1

      මෙ සින්දුවෙ මැන්ඩලින් පාට් එකට අදාල සින්දුව මොකක්ද

    • @extremebp8891
      @extremebp8891 11 месяцев назад

      Sri Lakan music is so underrated!

  • @deepikand5722
    @deepikand5722 4 года назад +7

    chandani hettiarchchi mahathmiya api adrekarana eda wagema adatath e jawaya hada niyamai

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic 6 лет назад +63

    චාන්දනී ගේ කටහඬ එදා වගේමයි. මේ සින්දුවෙත් මුල් සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ - King of Pop in Sri Lanka

  • @kalumranasingha7
    @kalumranasingha7 3 года назад +9

    චන්දනි හෙට්ටිආරච්චි කියන්නේ brand එකක්

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 Месяц назад

    චාන්දනී හෙට්ටිආරච්චි මහත්මිය මුල සිට අද දක්වාම සුපිරියි දිගටම ඔබ තුමියට අවශ්‍ය සක්තිය ලැබේවා 🎉🎉🎉❤

  • @sameemmubarak
    @sameemmubarak 6 лет назад +103

    චාන්දනී හෙට්ටිඅරච්චිගේ හඬේ ඇති තරුණ ජවය තාමත් එදා වගේමයි ..මතකයි ඉස්සර චාන්දනී හෙට්ටිආරච්චි සමග සියැක් වාදක මඩුල්ල ප්‍රසංගවලදී චාන්දනී තරුණ අවදියේ හරිම ලස්සනයි ඒ කාලයේ අපි පුංචි එවුන් අපි චන්දනිගේ රුවට වගේම හඬටත් හරියට ආදරේ කළා

    • @nilangafernando4754
      @nilangafernando4754 4 года назад +4

      Sorry l got to know you chandini' s duwa few weeks back we respect your mother and great singer. all the best and God bless. you have good future duwa keep up and fly like a bird. Take our music for next step. 👍

    • @workingmiracles966
      @workingmiracles966 4 года назад +2

      Hu

    • @mika111mika8
      @mika111mika8 4 года назад +2

      Aniwarayen'ahenam'oyath'mage'wayase'neda'api'a'dawaswala'ahapuwa'adatath'kisima'wenasak'ne'neda'malli'oyata'jayen'jayamawewa'

    • @deepikand5722
      @deepikand5722 4 года назад +3

      aniwaryen marama lassana hadak adath e widiyamai kavidyage hadath harima lassanai

  • @SachiraBhanu
    @SachiraBhanu 3 года назад +6

    mewwa thama ithin sindu kiyanne.😍😍😍

  • @gihansajeewa1814
    @gihansajeewa1814 6 лет назад +103

    දැන් Mic එක අල්ලන් ඉද්දි වෙව්ලුවත්, කටහඬ නම් වෙව්ලන්නේ නැහැ, තවමත් තරුණයි, ශක්තිමත්, අමරණීයයි. නිදුක් නීරෝගී සුවය පතනවා. ජය වේවා

  • @poornachamathrodrigo628
    @poornachamathrodrigo628 5 лет назад +21

    පොඩි කාලේ ඉදන්ම ආසම ගීතයක් ! විලාසිතා විලාසිතා !! මේ වාගෙ ගීත දැන් නෑ!! මේ වාගේ ගායිකාවන් දැන් නෑ!! 😍😍😍😍😍

  • @banduladezoysa2038
    @banduladezoysa2038 10 месяцев назад +1

    Well done Chandanie ❤.

  • @roville1111
    @roville1111 5 лет назад +26

    සුපිරි, දිනේෂ්, සුපිරි සංගීත සංකලනය, ඒ වගේම ඇයි චාන්දනී අක්ක තව බයිලා ගීත දාන්නේ නැත්තේ, චාන්දනී අක්කට තියන්නේ බයිලා වලට සුපිරිම හඬක්. - බටහිර ගීත වලට වඩා සිංහල බයිලා සුපිරි, - අනික ඕනෑම සන්ගීතයකදී වුනත් මුළු stage එකම පිස්සු නටවන කෙනෙක් නේ.

  • @lassanadewal2459
    @lassanadewal2459 2 года назад +6

    චාන්දනී හෙට්ටිආරච්චි මහත්මියගෙ හඬ එදා වගෙම අදත් ලස්සනයි

  • @Carrera997100
    @Carrera997100 4 года назад +7

    chandani akka oya ada wagema lassanai....wenasak na katahada god bless u....

  • @Carrera997100
    @Carrera997100 4 года назад +7

    tone poem group aka supiriiiiiiiiiii,.............thanks RUAPAWAHINI.....

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 Год назад +3

    Wow you sang this song on our wedding day back in 09.02.1998. You still have an amazing voice after 25 years! 👏🏼👏🏼

  • @priyan455
    @priyan455 4 года назад +7

    Dominating punching voice. So damn unique. Love your voice Chandani akka. Same as gold old dayz

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 6 лет назад +36

    Comment එකක් දාන්නම ඕනේ voice එකේ strength එක තාම හොඳටම තියෙනව..හරිම punchful.. ❤️❤️❤️..pitch එක පයින්නෙම නැහැ.. unique artistla කියන්නෙ මේඅයට තමයි

  • @naveenprabhath1280
    @naveenprabhath1280 6 лет назад +9

    Malata pethi vage galapana vilasitha💚patta great voice ChandanI Hettiarachhi.KavindyA Adikari U are the SuperB

  • @keithudesh
    @keithudesh Месяц назад

    තව අවුරුදු 50ක් ගියත් නිදහසේ අහන්න පුලුවන් සින්දු.

  • @wheretogoinsrilanka873
    @wheretogoinsrilanka873 2 года назад +3

    Chandani හෙට්ටිආරච්චි cannot forget your voice n this song

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 11 месяцев назад +2

    අපේ පොඩිකාලේ මේ සිංදුවලින් ලස්සනවු එක ගැන ආඩම්බරයි

  • @pazi5577
    @pazi5577 4 года назад +11

    නියමට බැක් කරනවා ❤️❤️❤️

    • @amalhettiarachchi8488
      @amalhettiarachchi8488 4 года назад

      🤽💪👍❤️💓❤️💓💝💞💌💟❣️🛍️👜⛑️💄💍💎🦄💒🎠⏲️

  • @samsilva5333
    @samsilva5333 6 лет назад +11

    We first heard and danced to your music at Mount Lavinia Hotel in 1998. Your melodious voice has not changed since.

  • @nicknick2675
    @nicknick2675 4 года назад +11

    දිනේෂ් සුබසිංහ අධිකාරිගේ දුවට පොඩි සිග්නල් එකක් දෙනව සිංදුව කියන්න ඕනෙ වෙලාව හරිම ලස්සනයි තත්පර 04:20

  • @vishalr4551
    @vishalr4551 2 месяца назад

    no words to express the beauty of these three girls and the song

  • @srimaldamith3429
    @srimaldamith3429 6 лет назад +8

    දිනේශ්. අයියෙ සුපිරි😍😍😍😍නින්ද යන්නෙත් නෑ සින්දු සෙට් එකට
    පට්ට😘😘😘😍😍😍

  • @merilkurera530
    @merilkurera530 6 лет назад +9

    තාමත් අපි අහනවා.great

  • @emesnature
    @emesnature 2 года назад +2

    unique ,unmatched voice❤❤❤❤❤

  • @sampathtokwith4585
    @sampathtokwith4585 3 года назад +4

    Lassni 💙💙💙💙

  • @madhusajith8803
    @madhusajith8803 4 года назад +5

    Superb

  • @SDN89503
    @SDN89503 5 лет назад +9

    Mage youn kale ඉඳලම චාන්දනී mage කැමැතිම ගායිකාව .දුවත් amma වගේමයි .චාන්දනී e dawas wala කොච්චර ලස්සනයි da

  • @eessa1727
    @eessa1727 4 года назад +7

    Wow..amazing

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 2 года назад +3

    speaker eka wahenna voice eka. patta

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 8 месяцев назад +1

    Ammo ft❤❤❤❤❤❤😊😊😊😊

  • @MyShermila
    @MyShermila 4 года назад +6

    Superb !

  • @heshanseneviratne823
    @heshanseneviratne823 4 года назад +7

    voice woah

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya4783 6 лет назад +14

    චාන්දනී හෙට්ටිආරච්චි ගෙ දුවගෙ හඩත් පව්ව powerfull

  • @vinodjayashan4167
    @vinodjayashan4167 6 лет назад +12

    ඒ හඩ අපිව පිස්සු වට්ටනව

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 5 лет назад +11

    Mesmerizing ❤️

  • @isurusanjaya236
    @isurusanjaya236 8 месяцев назад +1

    අද කාලේ එක ගායිකාවක් නැ මේ වගේ energy එක තියන

  • @EishaJayamini-nr7sw
    @EishaJayamini-nr7sw Год назад +1

    ලස්සන සිංදු

  • @milanmadushanlankeshwara2962
    @milanmadushanlankeshwara2962 4 года назад +5

    E voice 😍😍

  • @samantharajapaksha8391
    @samantharajapaksha8391 6 лет назад +6

    We love your supiri voice☺☺☺☺

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Год назад +1

    ❤❤❤Beautiful

  • @bandulafdo6431
    @bandulafdo6431 2 года назад +2

    Thnks to clara wije

  • @sumudhusewwandhi4412
    @sumudhusewwandhi4412 5 лет назад +3

    Kawindyat game eka ariye na...niyameta dunna nago....lassanai

  • @prasadikasuraweera20
    @prasadikasuraweera20 2 года назад +1

    A kata hadata hamdam asai.adari.

  • @bawva
    @bawva 5 лет назад +11

    The lady in blue ruined the entire song I should say. Up until that point, I was enjoying the song like crazy. Kudos for the great mom-daughter duo!

  • @damithadesilva3432
    @damithadesilva3432 2 года назад +4

    මෙකෙ මැන්ඩලින් පාට් එකට අදාල සින්දුව මොකක්ද

    • @arunashamal
      @arunashamal 11 месяцев назад

      mini gawma or the original Battle Hymn of the Republic

  • @newnow205
    @newnow205 6 лет назад +8

    patta voice ake

  • @kentetho731
    @kentetho731 5 лет назад +5

    Very nice චාන්දනී .voice still hasan't change .

  • @anuradhirathugama8905
    @anuradhirathugama8905 3 года назад +2

    ❤️

  • @nethmiperera2394
    @nethmiperera2394 5 лет назад +7

    ❤️❤️❤️👌

  • @nethu2307
    @nethu2307 4 месяца назад

    Lassanata kiyanawa woow

  • @djdumee3227
    @djdumee3227 2 года назад +1

    Crazy music

  • @hansalaperera7747
    @hansalaperera7747 6 лет назад +10

    wooow

  • @nicknick2675
    @nicknick2675 4 года назад +12

    Derana del studio එකට වඩා සිය ගණනක් මේක හොඳයි දෙරණ සමහර සින්දු කනවා විනාශ කරනවා

  • @Test-xz3ec
    @Test-xz3ec 5 лет назад +6

    Classics ❤️

  • @lecky_Dinesh
    @lecky_Dinesh 6 лет назад +9

    Wt a beauty love u ❤️💞

  • @sinhaadawiya671
    @sinhaadawiya671 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithapriyankara6909
    @thusithapriyankara6909 3 года назад +3

    me sinduwe karaoke denawada

  • @chamilakarunarathne7200
    @chamilakarunarathne7200 6 лет назад +5

    How nice song

  • @dilananushka1063
    @dilananushka1063 Год назад

    ❤❤

  • @ajithdesilva4750
    @ajithdesilva4750 5 лет назад +3

    Good

  • @rajeevherath807
    @rajeevherath807 8 месяцев назад

    😍👍

  • @widana66
    @widana66 6 лет назад +6

    Nice

  • @annemadhushani2264
    @annemadhushani2264 Год назад +1

    K😀🥰🌹🤗🤣😂🎤🎧🎸🎸🎸🎻🎻🎺🎺🪕🪕🪕

  • @SenakaUdapitiya1
    @SenakaUdapitiya1 6 лет назад +4

    great

  • @gayanchandika304
    @gayanchandika304 5 лет назад +107

    මට බලන්න ආසයි මේවට un like දාන උන් අහන සිංදු මොනාද කියල බං

  • @ntcsilva9993
    @ntcsilva9993 6 лет назад +9

    wow

  • @chaminda1341
    @chaminda1341 Год назад

    3:38

  • @arkhitekton5599
    @arkhitekton5599 7 месяцев назад

    0:05 - 0:38

  • @parkmnsu8209
    @parkmnsu8209 6 лет назад +6

    Grt voive

  • @surangaweerathunga4337
    @surangaweerathunga4337 5 лет назад +5

    Aththatama ape hada monada me aya ekka baladdi adarei e hada wenasak na thawa

  • @extremebp8891
    @extremebp8891 11 месяцев назад +1

    දැන් ඉන්න මෙලෝ රහක් නැති සඳුං පෙරෙරගෙ, ඩීමංකයගෙ මෙලෝ රහක් නැති හොටු සිංදු අහන උන් පව්.
    මෙන්න සිංදු. මියුසික් කියන්නෙ විඳින්න ඕන දෙයක් මිසක් හොටු පෙර පෙර විඳවන්න ඕන දෙයක් නෙවේ

  • @manushauthpala7843
    @manushauthpala7843 2 года назад +1

    මේ වැඩ සටහනේ මැන්ඩලින් ගහන එක ඔනේවට වඩා වැඩි...හැම සින්දුකම 1min withara තියෙනවා ඒ හින්දා බලන්න එපා වෙනවා

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 6 лет назад +8

    menna gayikawo

  • @SarathSwarnapali
    @SarathSwarnapali 5 месяцев назад

    me getha puduma wedeyata janappiya unu getha.api adatath me getha pana men ahabawa.parana gayaka gaikawo yam asadaranayak nesa.presanga wedekawen ewath wela hotel wala singdu jayanna patan gaththa.akata hethuwa cd apu nesa.meyala wedekawe keyana getha cd karayo auwa wenama makaten akak

  • @induindu3679
    @induindu3679 3 года назад

    ok

  • @ayanthikaushalya1506
    @ayanthikaushalya1506 Год назад

    Dinesh play karaddi, dawasama unath ahan inna puluwan. A wagema me sinduth kawadawath minissunta epaa wenne naa.

  • @easylifediaryNo123
    @easylifediaryNo123 6 лет назад +3

    Not live act 😏 anyway nice song

  • @prasadchinthaka9242
    @prasadchinthaka9242 3 года назад +1

    I thought the girl next to her was her daughter any way this band should not be played.

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 года назад +1

    Music kanna epa ayyo

  • @khti1097
    @khti1097 5 лет назад +1

    Video and the track is not in sync

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 года назад

    Music remix karana ahanna epa wenwa

  • @chuutiteacher3237
    @chuutiteacher3237 5 лет назад +5

    Nice