මෙච්චර දෙයක් වෙලත් ඔයාට මගෙන් අහන්න මොකුත්ම නැද්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 11

  • @arigath
    @arigath 4 месяца назад +30

    හිත නොසන්සුන් උන වෙලාවක හැසිරීම අසේනි හරි ලස්සනට පෙන්නනවා😢

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 4 месяца назад +26

    ඇත්තටම මේ වගේ දේවල් ඕනි තරම් වෙනවා.. මේ කතාවට බැන්නට මේක ගොඩක් හොඳ කතාවක්..

  • @duminda8079
    @duminda8079 4 месяца назад +44

    ජරා මිනිස්සු ඔහොම තමයි.වටේ ගෑනු එක්ක නටලා අන්තිමට ගෙදර ගෑනිට හොද වෙන්න දගලනවා

  • @SDN89503
    @SDN89503 4 месяца назад +23

    අද කාලේ හුගාක් ගෑනු න්ගෙ ඇතුලාන්තය😢😢😢

  • @thashilathashila7217
    @thashilathashila7217 4 месяца назад +6

    මගෙ කාලකන්නි මිනිහත් ඔහොම තමයි හැසිරුනේ😢

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 4 месяца назад +11

    රංගනය නම් සුපිරි

  • @champikaherath5017
    @champikaherath5017 4 месяца назад +2

    නියම රංගනශිල්පියෝ

  • @Widath-e3x
    @Widath-e3x 4 месяца назад +13

    ෆේක් බුක් ජීවිතේ විදින උං මේකට හෑලි ලිව්වා නේ.😂 ඇයි බං ඒ. 😂

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 4 месяца назад +5

    suptri ragapam

  • @kevinnilesh6239
    @kevinnilesh6239 4 месяца назад +5

    🥺❤