මේනකා කට වරද්ද ගත්තාවත්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 36

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 5 месяцев назад +62

    රඟපෑම්. ඇත්තටම පට්ට විදියට චරිතෙට අවේෂ වෙලා දිනක්ෂි. සාරංගට වඩා හොදට කරනව මෙච්චර කල්
    චරිත නොදුන්නට නංගිලට වඩා අක්ක පට්ට.

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 5 месяцев назад +55

    ඇත්තටම දිනක්ෂි හොදටම රගපානවා.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 5 месяцев назад +5

      සාරංගගෙ නෝනාද මේනකාගෙ චරිතයට ඉන්නෙ

  • @UdayasiriHerath
    @UdayasiriHerath 5 месяцев назад +32

    දිනක්ෂි කටු කාලා ඉන්න ඒකයි රගපෑම සුපිරි

  • @na-ra8701
    @na-ra8701 2 месяца назад

    Dinakshi ge acting maru ❤

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 5 месяцев назад +23

    ටේක් කෙයා, ටටා, බායි
    තමයි කෙල උනේ....😁😁

  • @mishtinethmi7958
    @mishtinethmi7958 5 месяцев назад +119

    මේකට වාසල සර්ගේ වයිෆ් විදියට ගන්න තිබ්බේ උමාලි.එහෙනම් තවත් මේක තාත්විකයි

    • @dilshanadikari21
      @dilshanadikari21 5 месяцев назад +4

      ආපෝ..

    • @mhsjayantha
      @mhsjayantha 5 месяцев назад

      Nathuwa nathuwa

    • @madhavipraneethi9872
      @madhavipraneethi9872 5 месяцев назад +15

      මටත් ඕකම හිතුනා ...ඒත් මේකෙ උන් ටිපර් වෙන නිසා පාඩුවෙ හිටියා කමෙන්ට් නොකර...😂😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 5 месяцев назад

      @@madhavipraneethi9872 ඉතිං මොකටද හුමාලි මේකට ගන්නේ.🤣

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      හම්මෝ😂

  • @SLKSHADOW2
    @SLKSHADOW2 5 месяцев назад +15

    Ade 😂 ඇත්තටම saranga alla ගත්තේත් ohomane කියලා mathak weddi 😂😂

  • @nishadi4869
    @nishadi4869 5 месяцев назад +14

    මේනකා හිතලාම ඒ ටික අන්තිමට කිව්වා කියලායි මට නම් හිතෙන්නෙ

  • @chamilapushpika8003
    @chamilapushpika8003 5 месяцев назад +5

    දිනක්ෂි වැලිමඩලු අනෙ වැලිමඩ කොහෙද මත් වැලිමඩ ❤️❤️

  • @Priyantha314
    @Priyantha314 5 месяцев назад +12

    ගාමන්ට් වල ගැණු ළමයි ඇත්තටම මේ ආතල් ගන්නවද? 😊

  • @sw489
    @sw489 5 месяцев назад +11

    කෙස් ගහක් කඩා ගත්තද මැඩම්😮

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi 5 месяцев назад

    හිතලමයි කිව්වේ. ඉන්න තැනත් එක්කම....

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 5 месяцев назад +9

    Chuingam ekanm bada dagalanawa dinakshi

  • @funworld2002
    @funworld2002 5 месяцев назад +5

    අඩෝ අපිත් වැලිමඩ😂

  • @MaduLiyanage-cn1ys
    @MaduLiyanage-cn1ys 5 месяцев назад +1

    👍👍👍

  • @Kmviweka
    @Kmviweka 5 месяцев назад

    අපිත් වැලිමඩ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 месяцев назад +4

    වැරදුනා 😅

  • @azmiekamil6784
    @azmiekamil6784 4 месяца назад

    ACTING PATTA