I'm working in srilankan government hospital as an ambulance driver. I have 15 years experience as an ambulance driver. Now I'm 39 yrs old. Let me know more information please
I am george lawton 52 year old i have 15 years experience galf qatar and sudi aribia as a Truck driver now i like come canada truck drivar job please help me
awith work karanna puluwanda english fluently nathi kenekta.truck driver widiyata 20 years experience thiyena .10 years europe & 2 years in middle east.8 years in sri lanka.
ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි. හිතා ගන්නාත් අමාරුයි. ඔබ ඇතුලු සියලුදෙනාටම සුබ පතනව හදවතින්ම. මම ද උස්සහා කරන්නේත් ඔය රියදුරු ජොබ් එකක් සොයාගන්න කැනඩා වලින්. තොරතුරු ගොඩාක් ලැබුන ඔබෙන් thanks
Im in US , working as a trucker since 2019, its good to see many Sri Lankans are involving with trucking, 👍
Bro How to apply as a trucker from Sri Lanka
හලෝ බ්‍රෝ how can apply canada
Hello frind.
Japan license thiyenawa visit awith Maru karagena company ekak sambanda karaganna puluwanda
සෑහෙන්න කල් හොයපු වීඩියෝ එකක් අයියෙ බොහොම ස්තූතියි අයියෙ ජයවේවා ❤
සංතෝසයි ලාංකිකයෙක් විදිහට මෙවැනි රැකියවක් කරල දෙන සහ යෝගය වටිනව හොද වුපදේසක වරියක් ජයවේවා
🎉🎉🎉 මමත් ඕමාන් වල km 1200 ක් තියනවා යන්න විතරක් යන්න එන්න 2400 ක් තියනවා මමත් මාස හයක් විතර වැඩකලා 🎉🎉🎉 😊😊
බොහොම ආඩම් බරයි ලංකාවේ කාන්තාවන් ගැන..
මගේ හීනයක්🥺❤️... හැබෑ කරගන්න උදව් බලාපොරොත්තු වෙනවා 🥺❤️
බල බලා හිටපු වීඩියෝ එකක් ❤
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් .❤
Hoyapu video ekak thamai budusaranai
ස්තූතියි..ඉතාම වැදගත් දෙයක් ඉදිරිපත් කලේ
ගොඩක් කල් ඉදලා ආසාවෙන් බලාගෙන හිටියේ මේ අවස්තාව එනකල් ගොඩාක් ස්තුතියි
GoodDay Mr Dons & Madam,Chandika .
It's a great pleasure to say a very useful video. Thank you very much.
Glad it was helpful!
❤ මම කැමතියි බර වාහන රියදුරු වශයෙන් කැනඩාවට දෙන්නට දැනට සෞදි අරාබියේ බර වාහන රියදුරකු වශයෙන් සේවය කරනවා අවුරුදු තිහක පළපුරුද්දක් ඇති නිසා එන්න පුලුවන්ද please පිළිතුරක් බලාපොරොත්තු වෙමි
Thanks for the information
Mama saudi 10 wenawa.... Mata Enna ona ekata udauw karannako madam...lankaweth bus licen...Qtar licen thiyenwa..mama ragama
සතුටුයි..
ජයවේවා ❤️
කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ
මට බරවාහන ලයිසන් තියනවා...
Good to hear, but im from Vancouver...
I'm also a truck driver in Canada and it's not an easy job but it has good money in this industry. I driver only to US.
In which city are you living?
hey brother i have heavy vehicle license with 2 yr experience . Can i apply for the canada Or need trailer license .
Brother .......me sammabandawa mata 16th yars experience ekak thiyanaw hawy vehicle walata mokadda man ganna ona 1st tep eka .
Thanks for the information shared Don.
You are very welcome
කැනඩාවේන ලයිසන් එක ගද්දි කීයක් වෙයිද ?@@DonsAutoCanada
Dan karanneth truck driving .canadawata truck driving enna wayasa kohomada.kopamana mudalak yanawada.
Boma ස්තුති mama danata kuwait truck driving kanawa mata kanadawalata yannaoni ❤❤
Prime mover license lankawe thiyenw. Light vehicle 4 years old. Direct prime mover job visa nedd. Kochchr mudalak ynwd enn.
මේ සම්බන්දව ව්ස්තර දැනගන්න අවශ්‍ය යි......
ඒ කියන්නේ truck driving කෝස් එකක් කරලා විතරක් truck driving job එකකට එන්න බැයිද?
Good luck ❤❤❤
ලාංකිකයන් ඉතාමත් දක්ශයි බටහිර ජාතිකයන්ට වඩා.ඉතින් ලාංකිකයන් විදියට අපි අපේ ශක්තිය පෙන්වන්න ඕනේ ලෝකයට.ඉන්දියානුවන් වගේ. ලන්කාවේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනකම් ඉන්නේ නොමැතිව ලොකයට යමු.
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
හැබැයි පට්ට කුහකයි
Hmm aniwarenma
කව්ද කුහක
😂😂😂 අනේ මෝඩ කතා කීයන්න එපා. නොදන්න ලබ්බවල් නොකියා හිටපන් බන්. ලෝකේ වෙනස් කලේ එක එක දේවල් හොයාගත්ත කීයෙන් කී දෙනාද යකෝ
ලංකාවේ ඉන්නෙ. බයිල ගහන්න එපා මෝඩ කතා කියල. 😂. එහෙනම් අපිත් ඇමරිකාවට එයි ද
ගොඩක් ස්තුතියි ..මමත් poland ඉඳලා europe වල truck driver කෙනෙක් විදියට දැනට වැඩ කරන්නේ ..සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද ...
මට ඔයාලව සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන් ද ...
Bro , oya khomada truck driving walata Europe giye mata, details tikak danaganna puluwanda
Me miss ge driving school eka gena details tikak denawada?
මගෙ ලයිසන් එක බරවාහන තියෙන්නෙ අනේ මටත් කැනඩාවට එන්න උදවු කරන්නකො. ලයිසන් එක අවුටුදු 5කට වැඩියෙ පරනයි
මමත් යන්න ආසයි ලන්කාවේ අවුරුදු 13 driving canda වෙ කෙනෙක් උදව් කරන වනමි ලොකුම දෙයක්
ක්වදාවත් උදව් ලැබෙන් නෑ බලා ඉන්න එපා. උත්සාහ කරපන්.
මමත් Canada වලට එන්න බලගෙන ඉන්න කෙනෙක් විස්තර ටිකක් දැන ගන්න මට Whatsup number එකක් දෙන්න පුලුවන්ද?
Kohomada enne කැනඩාවට kiyak yanawada
මමත් ලංකාවේ flatbed trucks එකක් වැඩ කරන්නේ ......උදව් කරන්න බැරිද canada එන්න
ආඩම්බරයි 🇱🇰❤️❤️❤️
Aiye forcklift scavetor opereter gana karannako s
ගල්ෆ් ලයිසන් තියෙනවා ලන්කාවෙ ලයිසන් තියෙනවා ට්‍රෙලර් අවුරුදු 15 එලවාලා තියෙනවා කොහොමද එන්නෙ
Excellent ...
I Have good enough experience. how to come over there as a Truck driver
මේ vedio එක හොදයි. Trucking field එක ගැන විස්තර ටික වටිනව. උදව් කරනව කියන්නෙ නම් බොරුවක්. Work permit එකක් තියෙනවනම් අනිත් ව මොනවද.
Ane mata poddak kiyannako mge patten wenna one dawal mn karnnam
Wow 🤩
Japan heavy license eka test ekak nathuwa Maru karanawada
වැදගත් වීඩියෝවක්
Me intitiute eke email adras eka dwnna puluwanda ?
Useful
I'm working in srilankan government hospital as an ambulance driver. I have 15 years experience as an ambulance driver. Now I'm 39 yrs old. Let me know more information please
👍💪
Wadipura job gana danna... Thanks
වාහන ටිකනම් 👍👍👍👍🔥🔥🔥
Aiye Cyprus idan man enna try karanawa,Indian kenek thamai wede karanne,visit evilla work permite1 hadaganna puluwanda
i am also truck driver in saudi 18 eyers how can apply canada?
මම දැනට qatar public transport වැඩ කරන්නෙ දැන් අවුරුදු 4ක් වෙනව. මම ගොඩක්ම කැමතියි europ රටක truck driver කෙනෙක් විදියට වැඩ කරන්න. ඒකට බාදාවකට තියෙන්නෙ ILTS. එකතමයි. කොහොමද ඒක කරගන්නෙ පුලුවන්නම් විස්තර දාන්න thank you .
8:59 8:59 9:02
Me miss sambanda karaganne kohomada
Me mahthmeyawa gen wisthara danaganna ona mama danata government sevise ekaka wada karanawa.i like have driving
Canda CDL සහ ලංකාවේ CE kiyana දෙක වෙනස මොකක්ද
Mata primover license eka thinawa kohomada ithuru weda tika karaganne kiyala kiyanna loku udawwak
Aiye Pilot Program eken job ekk gnna support ekk dennko puluwnnm... plzzz...
Brother padi kohomada
බැරිද ජොබ් එකක් ගන්න mata driver licence thiyenawa lankawe nemehi
වසර 30 කට අඨික ට්රක්රථ පුරුද්දක් ලංකාවේ සහ කුවේට් රටෙහිත් ඉරාකයේත් තියෙනවා , කැනඩායන්න වයස බලන්නේ කීයක්ද?
Very good video
OWP ena kenekta commercial license ekakata apply karanna puluwan da ?
Thanks for your Video
Mata අවුරුදු 8 bara වාහන පළපුරුද්ද Tiyanawa eth රට යන්න haduwath gulf licence aka ellanawa etin khomada canadawa යන්නේ ලොකු සල්ලි one එච්චර සල්ලි nahanee😂😂😂✈✈✈
Truck driving වලට apply කරන්නපlink එකක් නැද්ද
It's my dream.. 💜💪🙏
I am george lawton 52 year old i have 15 years experience galf qatar and sudi aribia as a Truck driver now i like come canada truck drivar job please help me
Eyawa mata sambanda karala denna puluwanda
අයියා skill Worker category එක යටතේ Automobile Technician අයට vacancy කොහෙද තියෙන්නේ .. Online Apply කරන්න පුලුවන් Company තියනව නම් විස්තර දැනගන්න පුලුවන් ද..
I also long haul truck driver in saudi almarai company .. can you help me..?
Visit visa ආව ගමන් truck driving course එක කරන්න පුලුවන්ද? මොනවද ලංකාවෙන් එනකොට විශේෂයෙන් කරගෙන එන්න ඕනේ.
අපි කොහෙද, enawidiyak kiuannako
ඔයාගේ වීඩියෝ එක මම බැලුවා ඒකෙ විස්තර ටික පැහැදිලිව කියලා තියෙනවා ඒකට ඔයාට ගොඩක් පින් ඒ මිස්ටත් ගොඩක් ස්තුතියි අයියේ මම දැනට සෞදි අරාබියේ අවුරුදු 11 ක් ටේලර් driver කෙනෙක් විදියට වැඩ කරනවා පුළුවන්ද උදව්වක් කරන්න කැනඩාවට එන්න
පුලුවන් උදවු කරන්න
@@chamaraya2003 Monada karanna one Truck driver kenek widihata enna?
ආඩම්බරයි
thanks 💖
❤
Isit visa ekakin awoth truck driver job ekak karanna puluwanda
You should speak about salary brother .. anyway good job
Mata bahrain lite vehicles license eka thiyenawa awurudu 7 kata wadi lankawe heavy vehicles license eka thiyenawa puliwanda apply karanna
I have 5 years expirience in saudi arabia truck driver ( trailer)
Pls give the detail for the apply ,
Canadawe lankawe mis tama innawada please tell me
👍👍👍👍
Man awrudu 15 primmover drive karanawa canadawa yanna amarui apita yanna awasthawak thiyanawanam 1 nma yanawa
awith work karanna puluwanda english fluently nathi kenekta.truck driver widiyata 20 years experience thiyena .10 years europe & 2 years in middle east.8 years in sri lanka.
Truck school walin student visa denawada?
How much age limited
ගුඩ් ලක් ඔබ තුමා කරන සේවයට මම කැගල්ල කෙනෙක් මම ලංකාවේ ඩරයිවීන් කරනව වසර 17 මට ඉගන ගන්න දූවල 3ක් ඉන්නව මම කැනඩාවට ඒන්න කැමති මට උදවි කරන්න පුළුවන් වන්ද මහත්මය
රිප්ලයි එකක් ආවාද...ඔබට
Mata qatar laisan aka tiyanawa canada enna one udau karanna puluwanda
Are there no opportunities for medium trucks or buses?
Canada wada komada anne aiiye
Aiye mta thiyenne light vehicle licence, mama weda krnne Singapore PSA eke,prime mover driver kenec widiyta.. mta apply krnn puluwn da?
චන්ද්‍රිකා ප්‍රනාන්දු මහත්මිය ව සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේද?
ඇයගේ email ලිපිනය ලබා ගත හැකිද?
👍👍👍👍🙏🙏🙏🙏❤
අක්කේ මගේ ලග සවුදි කුවෙට් ලංකාවේ බර වාහන ලයිසන් තියනවා අනේ මට උදවු කරන්න කෝ මගේ ඩිටෙල් ඕක්කොම දාන්න වට්සාප නොම්බරයක් දේන්න කෝ
mata lankawe awrudu 18 years truck drivning karanawa canada job karann puluwan weida?
Canada jobs gena apply karana widiha dannako
How much cost for this license?
Age limit thiyenwada?,
New Brunswick wla pilot program eka aiye...
කොහොමද kanadawata me wage job akakta enne
මම දැනට දෝහා කටාර් සැහැල්ලු වාහන බලපත්‍රයක් තිබේ... අවුරුදු 12 ක පලපුරුද්දක් තිබේ...ඔබ තුමාට කැමති නම් උදව් කරන්න