රටක් නගන්නට උරදෙන මිනිසුන් - SRI LANKAN PRIME MOVER DRIVER'S LIFE

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 317

  • @MSMA1982
    @MSMA1982 5 лет назад +24

    මම ඩුබායි සිට අක්කා කෙනෙක්
    මල්ලී යේ සෑමදේටම සිත සිත ඇත්නමි පත් කුඩාද කීමකී
    ,,,,,,උත්සහවන්තයා ජය ගනියි,,,
    තෙරුවන් සරණයි

  • @senaka1372
    @senaka1372 6 лет назад +128

    අපි වෙනුවෙන් කතා කරට බොහොම පින් මචන් එල කිරි මචන්

  • @traveltectours6561
    @traveltectours6561 5 лет назад +39

    මමත් නිතරම කාර් එකෙන් රට වටේම යනවා.මගේ අත්දැකීම් අනුව 90% ක්ම කන්ටේනර් රියදුරන්ගේ ඉතාම හොඳ විනයක් තියෙනවා.හරවන ඉස්සර කරන සෑම විටකම සිග්නල් ලයිට් අනිවාර්යයෙන්ම දානවා.එතකොට මම නං කවදාකවත්ම හෝන් කරල සෙල්ලං දාල රිංගන්න හදන්නේ නෑ.කන්ටේනර් එකක් පදවන්න තියෙන අපහසුව හොදින්ම මටත් තේරෙනවා.රියදුරු දෑතට බුදු සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 ජය වේවා 👍👍👍💕❤❤💐💐💐💐

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 года назад +7

    පැත්ත ගියත් ඇත්ත කතාව පැහැදිලියි සරලයි. ජය වේවා ...

  • @dhushanprasanna4020
    @dhushanprasanna4020 5 лет назад +49

    නියම ලෙක්චර් එක යාලුවා....අපේ අමාරුකම් පොලිස් මහත්වරුන්ට තේරුම් ගන්න අමාරුයි යාලුවා ...

  • @dilshandissanayake1385
    @dilshandissanayake1385 2 года назад +20

    මට වයස 18. මමත් මාස 4 හමාරක් prime mower එහෙක ගොලයට වැඩ කරා. හරියට නිදා ගන්න නැ. සමහර වෙලාවට ගත්තු කැම එක කන්න වෙලාවක් නැ. නාන්න ටොයිලට් යන්න හම්බ වෙන තැන් ගොඩක් අපිරිසිදුයි. ගෙදර යන්න ඕන වුනහම යන්න ඕන වෙලාවට යන්න දෙන්නෙ නැ.ඩ්‍රයිවර් නිවාඩු ගියහම මම වාහනේ බලාගෙන ඉන්න ඕනෙ දවස් දෙක තුන. මම වැඩ කරපු මාස 4 හමාරටම දවස් 9 යි නිවාඩු හම්බ වුනෙ දෙපාරකට. කොච්චර අමාරැ වුනත් පුරැදු වෙනවා කියලා හිතාගෙන ආසාවෙන් වැඩ කරා. අපෙ වාහනේ හිටපු ඩ්‍රයිවර් මාමත් හොඳයි මොනවත්ම බොන්නෙ නම් නැ. හැමදාම ලෝඩ් එක බාලා අපි පාකින් එකට එනකොටම මම වාහනේ ලිද ගාවට දම්මගන්නවා ඒ මාමාට කියලා. එයා කඩේ ගිහිල්ලා කාලා නාලා එයාගෙ වැඩ කරගෙන එනකන් මම වාහනේ ඇතුල අස්කරලා මැෂින් එකත් හෝදනවා. ගොඩක් ආසාවෙන් හොදලා වාහනේ අපි හැමදාම පාක් කරන තැනට මම තනියෙම දානවා. අපෙ ඩ්‍රයිවර් මාමා මගෙන් ඇහුවා කවුද වාහනෙ මෙහාට ගත්තේ කියලා. මම කිව්වා මම කියලා. පලවෙනි දවසෙ මුකුත් කිව්වෙ නැ. හැමදාම ලොඩ් එක බාලා පාකින් එකට එනකොටම ලිද ගාවට දාගන්නවා ඒක හෝදන්න. මම ආපු දවස්වල විතරයි දවස් දෙකක් වාහනේ හෝදන්න ආවෙ.ඊට පස්සේ ඒ මාමා වතුර බාල්දියක්වත් ඇදලා දෙන්න ආවෙ නැ කවදාවත්. මම එයා වාහනේ හෝදන්න දාලා ගිය ගමන් සේරම කරලා තනියෙම පාකින් එකට ගන්නවා. ඒකට මට බනින්න ගත්තා. මම ඒකෙ වැඩට යනකොට පොඩි වාහන පදින්න පුලුවන් සැහැල්ලු වාහන ලයිසන් දාලා තිබුනෙ එතකොට. අපෙ ගෙදරත් වෑන් එකක් තිබුන නිසා මට හොදට වාහන පදින්න පුලුවන්. Prime mower වලට තිබුනු ආසාවට මට ඒකත් ලේසියෙන්ම පදින්න පුලුවන් වුනා රිවස් කරන්නත් පුලුවන් හොදට M T තියෙද්දි පදිනකොට දැනෙන්නෙවත් නැ පිටිපස්සෙන් ටේලරයක් තියෙනවා කියලා. ඒ මාමා දන්නවා මට පාරෙ වාහනේ අරන් යන්න දුන්නොත් අනිවාර්යයෙන් හොදට පදින්න පුරැදු වෙනවා කියලා. මම ඉල්ලුවට කවදාවත් දුන්නෙ නැ බයිනවා කුනුහරැපෙන් අපි හැමදාම හයිවේගෙ යන නිසා මම ඉල්ලුවේ පදින්න දෙන්න කියලා පොලිසියෙනුත් නැති නිසා. Prime mower වල වැඩ කරන මාමලා අයියලා ගොඩක් මහන්සි වෙනවා. පරන වාහන වල වැඩ කරන ගෝලයො තමයි ඩ්‍රයිවර්ලටත් වඩා මහන්සි වෙන්නේ ඩ්‍රයිවර්ට තියෙන්නේ එලවන එක විතරයි. ගෝලයො වාහනේ අස් කරන්නත් ඕනෙ, හෝදන්නත් ඕනෙ, පැච් ගියහම හැමදේම කරන්න ඕනෙ ඩ්‍රයිවර් එන්නෙ ඇන ටික ගලවන්න විතරයි. කොච්චර වැඩ තිබුනත් කමක් නැ වාහනේ හොදට පදින්න පුලුවන් කොල්ලොන්ට වාහනේ දෙනවා නම් එහෙනම් හැමදාම වුනත් වැඩ කරන්න පුලුවන් ආසයි සමහර අයියලා මාමලා නම් පුරැදු වෙන්න දෙනවා සමහරැ පුරැදු වෙනවට ඊර්ෂ්‍යයි. ලොකු වාහන වල වැඩ කරන අය ගොඩක් මහන්සි වෙනවා ඒ අයට පොඩි වාහන වල යන අය බයිනවා ඉඩ දෙන්නෙ නැ කියලා. එහෙම කරන්න එපා. ඒ අය ගොඩක් ⁣මහන්සියෙක් වැඩ කරන්නේ video එකේ ඉන්න අයියා කිව්වා විනෝදෙට වාහන පදින අයට තේරෙන්නෙ නැ ඒක. තව ගොඩක් දේවල් තියෙනවා කියන්න නම්. මගෙ පොඩි කාලෙ ඉඳලා තිබුන හීනයක් එයින් එහෙක නැගලා යන එක. මම ගිහිල්ලා වැඩත් කරලා බැනුං අහ අහ හරි මම වාහනේ ඇති වෙන්න පැද්දා පාකින් එක ඇතුලෙ මට ඒ ඇති. අපෙ වාහනේ හිටපු ඩ්‍රයිවර් මට වැඩ කරන එක එපා කෙරෙව්වා. ඒකට කමක් නැ මගෙ ආසාව මම ඉෂ්ට කර ගත්තා. Prime mower driVEr මාමලා අයියලට කියන්න තියෙන්නෙ ගෝලයන්ට හොදට සලකන්න කියලා. ගොඩක් දුර පලාත්වල කොල්ලො එනවා වැඩ කරන්න ඒ අයට එපා කරවන්න එපා. බුදු සරණයි.🤗

    • @sanjayajayaweera2324
      @sanjayajayaweera2324 2 года назад +2

      ඔයාගේ මහන්සිය ,කැපවීම අගය කරනවා මල්ලී..හීනය, ආසාව අත් හැර ගන්න එපා.. අවංක උත්සහවන්තයට හරි යන එක අනිවාර්‍යයයී.....

    • @නිමාෂකාවින්ද
      @නිමාෂකාවින්ද 2 года назад

      Oya vada karana kompaniya mokadda

    • @captainnemo3958
      @captainnemo3958 2 года назад

      🥺🥺🥺ඔයා දැන් මොකද කරන්නේ 🧐. තවත් වැඩ කරනවද🧐🧐 මමත් ආසයි ප්‍රයිම් මුවර් එකක් පදින්න ❤️❤️🥰🥰

    • @MalithShaminda-k6i
      @MalithShaminda-k6i 2 месяца назад

      මමත් යන්න ඉන්නෙ

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 лет назад +33

    Respect job එකක් මචන් මමත් ඩුබායි රියදුරු දෑතට බුදු සරණයි 🙏🙏🙏

    • @sadunnatkalum4319
      @sadunnatkalum4319 3 года назад

      Golayo gana nada aa

    • @alagiyawannapremasiri4882
      @alagiyawannapremasiri4882 2 года назад

      තෙරුවන් සරණයි මල්ලී ඔයා බොහොම නිහතමානීව කරුණු කරනා පැහැදිලි කරා මමත් කන්ටේනර් රථ රියදුරෙක් හැටියට ඔබ ගැන හරිම ආඩම්බරයි මල්ලී ඔබ‍ට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි. මම මැදපෙරදිග සිට

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 6 лет назад +29

    නියමයි රෝයි.. පැහැදිලි විස්තරයක් කරාට...👍👍👍💐💐💐💐

    • @gaya3vitha564
      @gaya3vitha564 4 года назад +1

      Nalin Thusitha Baddekumbura Godak aadarei Roy!! 😘😘

  • @kavindumaduwantha9440
    @kavindumaduwantha9440 2 года назад +3

    හිතට වදින්න කියන ටික කිව්ව්වා.. ආඩම්බරයි 💓

  • @lakshithnayantha6423
    @lakshithnayantha6423 4 года назад +16

    කතාව නමි සුපිරි...ජය නියතයි අයියා..බුදු සරණයි.

  • @32diren22
    @32diren22 3 года назад +19

    අනේ මගේ එකම හීනෙ ඕකක් එලවන්න 😊😊😊🙏🏼🙏🏼🙏🏼

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 года назад +3

    ඔය දෑතට බුදුසරණයි අයියෙ ❤🙏

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 6 лет назад +15

    කරනවා අපි එ මනුස්සයත් නියම කොල්ලෙක් ජයවේවා කියලා ප්‍රර්තා කරනවා රොයි නියමයි බන් උබ අයියේ දුකත් හිතෙනවා හිතනකොට

  • @thesuwisal
    @thesuwisal 4 года назад +9

    A true professional, very impressive, especially the defensive driving, great!

  • @sline439
    @sline439 6 лет назад +22

    එල එල ජය වේවා ...
    මමත් 2002 ලංකාවේ ටේලර් දිව්වා... දැන් නම් රට ඉන්නේ

  • @savan9623
    @savan9623 6 лет назад +15

    පට්ට වැඩක්..... දිගටම Epi එක කරන් යන්න.... ජය වේවා.....

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 6 лет назад +10

    වෘත්තීමය... හොදම රැකියාවක් මේක...

    • @aselhettiarachchi1354
      @aselhettiarachchi1354 3 года назад

      මේ බන් උබලා ඔය Tiper ගන්න dream මවාගන්න එපා බන්. උබලට දියුණු වෙන්න හිතෙන්නෙ නැද්ද .දැන් උබලා පොඩි කාලෙ ඉදන් Tiper ගන්න plan කරන්නෙ නතුව හොඳට ඉගෙනගෙන ගෙන හොඳ vehicles ගන්න බලපන්. උබලගෙ අම්මා තාත්ත උබලට උගන්නන්නෙ උබලට Tiper පද්දවන්න නෙවෙයි උබලා හොඳට උගන්නල හොඳ තැනකට යවන්න. උබල Tiper ගන්න තියන dream අතඇරලා හොඳ goal එකක් තියගනින් .ඔය Tiper පදින්න වෙන්නේ ඉගෙනගත්තෙ නැති උනාම. ඔය වගෙ Sri Lanka වෙ උබලා වගෙ Tiper ගන්න දගලන එවුන් හින්ද තමෛ Sri Lanka ව Develop වෙන්නෙ නැත්තේ .ඒක නිසා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට පලයන්.

    • @aselhettiarachchi1354
      @aselhettiarachchi1354 3 года назад

      Oka kohomada wurthiyama hodha rakiyawak wenne

    • @thilinabandara365
      @thilinabandara365 Год назад

      @@aselhettiarachchi1354 ගොන් කතා කියන් නැතුව හිටපන් මේ මිනිස්සු තමන්ගේ රස්සාව කරන් නැතුව එක සතියක් හිටියනම් රටම වැටේනවා අනික පිටරටක උනත් මේ මිනිස්සුන්ගෙ රැකියාවට ගරු කරනවා අනික පඩිය කියද කියලා හොයලා බලපන් හරකෙක් වගේ කියවන්නේ නැතුව

  • @bimalpasindu7361
    @bimalpasindu7361 2 года назад +5

    ආසයි රෝයි අයියේ වටයක් යන්න ♥️

  • @sithumherath7538
    @sithumherath7538 5 лет назад +5

    හිතට වදින කතාවක්

  • @dilankark6851
    @dilankark6851 5 лет назад +7

    හොඳ වැඩක් ජය වෙවා

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 6 лет назад +58

    එලකිරි මමත් ෆ්‍රයිමුවර් තමා වැඩ කරන්නෙ කුවේට් වල බුදුසරණයි රෝයි දවසක හමුවෙමු

  • @tharangairesh5712
    @tharangairesh5712 4 года назад +1

    Ammooooo roiya ela ela bn supiri waddek tamai itin.

  • @janithudara1867
    @janithudara1867 6 лет назад +6

    සුපිරි අයියා මේ වගේ එවා තව ඔනේ

  • @manukalpapriyasanka5425
    @manukalpapriyasanka5425 5 лет назад +14

    සුපිරි කොල්ලෙක් පට්ට ❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 лет назад +9

    අනිත් හැම වාහනයක් සදහා ඒ වගෙ උපදෙස් දෙනවා නම් ලංකාවේ අනතුරු අඩු කරන්න පුලුවන්

  • @miusicboy4569
    @miusicboy4569 3 года назад +5

    අපෙත් කන්ටේනර් දෙකක් තියේ දෙකම නවත්තන්නෙ අලව්වෙ☺️❤️

  • @bm-tr1oz
    @bm-tr1oz 6 лет назад +4

    niyamai.. 100% roy .kiuwa daywal godak watinawa..jaya waywa...

  • @RumeshsasankaRumesh
    @RumeshsasankaRumesh 5 лет назад +2

    Ela ela.ayiye.budu sarani

  • @fitnessfitq1554
    @fitnessfitq1554 5 лет назад +3

    supiri aiye video eka ewagema primemuver aiya ubath patta bn aiye

  • @yashendra_thejana
    @yashendra_thejana 4 года назад +3

    මාත් කරන්න ආසම ජොබ් එකක්...ආස කරන වාහනයක්...

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 лет назад +3

    නියමයි බන් මාත් බස් එකක් වැඩ කරන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි සුබ ගමන්

  • @බොඳමීදුම්
    @බොඳමීදුම් 5 лет назад +8

    එල කොල්ලා මමත් ෆඉමුවර් තමා weda lankawe neme saudi arabia දුක තමා කොල්ලා

  • @akilanuwan5961
    @akilanuwan5961 5 лет назад

    Saudi අරාබියේ mamat praimor weda කරන්නේ podi wahana එළවන draiwarlata terenne ne me whana elawana draiwarla බොහොම amaruwen meka aran yanne kiyana eka thenk you yaluwa ratata rate janatawata දැනුවත් kalata

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 5 лет назад +8

    කැකිරාවේ කොල්ලෙක් තමා ..එල එල❤️❤️❤️

    • @cryptolktutorials1014
      @cryptolktutorials1014 5 лет назад

      ruclips.net/video/BaF6fe5nPD8/видео.html
      මෙන්න කොල්ලො trip යනවනම්, සුපිරි place එක.. ❤️❤️❤️

  • @yasasfernando8195
    @yasasfernando8195 3 года назад +2

    සුපිරි පොරක්.....👍👍👍👍

  • @sanabro8442
    @sanabro8442 5 лет назад +5

    mage urthiyath mekama thama thanks bro

  • @chamodaydilshara6513
    @chamodaydilshara6513 4 года назад

    Mamt thawama school yanawa e unata prime mover walata godak adarei.loku heenawayk tiyanwa prime mover ekakak purudu wenna.prime mover driverla okkotama budu sarani.

  • @kasunrajapaksha6270
    @kasunrajapaksha6270 5 лет назад +5

    ජයවේවා හැමෝටම 🙏

  • @dilshanjayamanne1818
    @dilshanjayamanne1818 4 года назад +1

    Podi kale vitharak namai adatath asai .ekama hine okak padina eka thama 😍❤️

  • @ruwanhesh9973
    @ruwanhesh9973 4 года назад +6

    salute you brother..🚛⛟🚛⛟🚛⛟

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 года назад +4

    බුදු සරණයි ❤❤❤

    • @surangasadaruwan8674
      @surangasadaruwan8674 3 года назад

      😍😍😍😍😆😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😆😆😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😆

  • @pasindudilshan8281
    @pasindudilshan8281 4 года назад +4

    හීනයක් බ්‍රෝ ♥️

    • @aselhettiarachchi1354
      @aselhettiarachchi1354 3 года назад

      මේ බන් උබලා ඔය Tiper ගන්න dream මවාගන්න එපා බන්. උබලට දියුණු වෙන්න හිතෙන්නෙ නැද්ද .දැන් උබලා පොඩි කාලෙ ඉදන් Tiper ගන්න plan කරන්නෙ නතුව හොඳට ඉගෙනගෙන ගෙන හොඳ vehicles ගන්න බලපන්. උබලගෙ අම්මා තාත්ත උබලට උගන්නන්නෙ උබලට Tiper පද්දවන්න නෙවෙයි උබලා හොඳට උගන්නල හොඳ තැනකට යවන්න. උබල Tiper ගන්න තියන dream අතඇරලා හොඳ goal එකක් තියගනින් .ඔය Tiper පදින්න වෙන්නේ ඉගෙනගත්තෙ නැති උනාම. ඔය වගෙ Sri Lanka වෙ උබලා වගෙ Tiper ගන්න දගලන එවුන් හින්ද තමෛ Sri Lanka ව Develop වෙන්නෙ නැත්තේ .ඒක නිසා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට පලයන්.

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 6 лет назад +5

    නියමයි ... හොද වැඩක්...

  • @Diluna850
    @Diluna850 4 года назад +1

    Jaya wewa

  • @nethushasandesh5455
    @nethushasandesh5455 2 года назад +1

    supiri wahanayak machan

  • @tharakasamith8538
    @tharakasamith8538 6 лет назад +7

    ආඩම්බරයි ඔබගේ වෘත්තීය ගැන.

  • @AkilaPathum-f2f
    @AkilaPathum-f2f 27 дней назад

    Elma kathawa ❤

  • @ridernirmal7882
    @ridernirmal7882 3 года назад

    drivers la gena katha kalata tnx

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 4 года назад +1

    Math godaaaakma adare karana job ekak ❤️❤️❤️❤️❤️. Mage mamath mata katha kara golayata enna kiyala. Wena job ekakata awa nisa mata eka miss una😢.

  • @kamaljanakantha6167
    @kamaljanakantha6167 5 лет назад +2

    තෙරුවන් සරණයි අයියා

  • @sachinthamadawaththa3960
    @sachinthamadawaththa3960 Год назад

    Oka maget loku hinayak ❤️❤️❤️❤️❤️❤️💪💪

  • @hashair7819
    @hashair7819 5 лет назад +1

    බුදුසරණයි

  • @usharamax4584
    @usharamax4584 6 лет назад +4

    Patta ... බුදු සරණයි

  • @gayanlakshan9554
    @gayanlakshan9554 2 года назад

    සුපිරි අයියා

  • @namalsenadeera9532
    @namalsenadeera9532 3 года назад +2

    රටට ලොකු සේවයක් කරනව

  • @kjshhemantha2458
    @kjshhemantha2458 3 года назад

    Kiwa uthu de bohomai math kamathi riyadurek hatiyata sanwadayakata ek wenna. Good luck.

  • @රවින්දප්රසන්න

    වැඩපලක බැකෝ වැඩ කරන කෙනෙක් ගැනත් කරන්න...
    එයාලා ගැනත් දැන ගන්න ඈසයි🙂

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 8 месяцев назад

    Prime Movers ආසම ඒකක්..💙👊 දවසක මගෙත් Target එකක්..

  • @countryfirst3235
    @countryfirst3235 5 лет назад +16

    Machan me brother wa Jude rogens wage penune mata vitharada?

  • @priyanthakumara3282
    @priyanthakumara3282 4 года назад +1

    Very good and very nice bro

  • @thavishaatapattu1224
    @thavishaatapattu1224 5 лет назад +4

    ප්‍රයිම්මූවර් 😍😍

  • @sasankamadumal1624
    @sasankamadumal1624 5 лет назад +2

    Jaya wewaa aiya...

  • @dilandias7134
    @dilandias7134 6 лет назад +6

    Respect bro good luck 💪💪

  • @rashmikasandaruwan3887
    @rashmikasandaruwan3887 3 года назад +1

    මටත් මාර ආසයි අයියේ..💗

  • @amarasiriamarasiri7529
    @amarasiriamarasiri7529 5 лет назад +2

    Roy machen ela ela

  • @sasikasadhamal9044
    @sasikasadhamal9044 4 года назад +1

    Maru bn

  • @susilwedagedara
    @susilwedagedara 10 месяцев назад

    Dan padiya balu

  • @chinthakasajith8449
    @chinthakasajith8449 6 лет назад +1

    Samaje kathabahata laknowuna paththak gena kathakale godak hondai. Muwunta mita wada thathwayak wagema pahasukam rajaya wisin labadiya yuthui

  • @countryfirst3235
    @countryfirst3235 5 лет назад +2

    Superb brooo

  • @realfightingtips
    @realfightingtips 3 года назад

    Niyamai jaya vewa

  • @maheshkumara6667
    @maheshkumara6667 3 года назад +1

    Roy ge wachana tika nam maarama වැදගත්

  • @pdwicky
    @pdwicky 3 года назад +1

    Good Luck bro

  • @rahulamahiyangana9859
    @rahulamahiyangana9859 6 лет назад +3

    ජය වේවා!!!

  • @adhikarichathura2983
    @adhikarichathura2983 6 лет назад +3

    ala ala roi keyanna onama tekak tamai kewwa budu saranai obata

  • @harsharuwan2293
    @harsharuwan2293 5 лет назад +1

    බුදු සරණයි

  • @anilwasantha4791
    @anilwasantha4791 3 года назад +2

    මම තෙල් පුවාහන කරන පුයිමුවර් රතයක රියදුරෙක් මෙතෙක් රජයේන් කිසිම දෙයක් අපට ලැබීලා නැ

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 6 лет назад +5

    Patta supiri ❤

  • @trucks_clip
    @trucks_clip 4 года назад +1

    එල අයියා

  • @aukanaconstruction7122
    @aukanaconstruction7122 4 года назад +1

    Motor grador oparator kenekvath gennako

  • @avishkamadushanka6963
    @avishkamadushanka6963 3 года назад +2

    රෝයි අයියා❤️❤️❤️

  • @gayanlakshan6069
    @gayanlakshan6069 3 года назад

    බුදු සරණයි අයියා

  • @dushiharangajendranathan33
    @dushiharangajendranathan33 6 лет назад +5

    If it's English it's a very good video
    Pls put in English I subscribed
    Bicouse I am going to drive prime moving soon

  • @dkavi
    @dkavi 5 лет назад +8

    කිසිම වෙලාවක අඩි 40ක් අරන් යන රියදුරෙක්ට බනින්න එපා.. ඒ මනුස්සයා පුදුම අමාරුවකින් එහෙම යන්නෙ.. අරහෙන් මෙහෙන් රිංගන බයිසිකල් ත්‍රී වීල් පවා බේරගෙන හරි අමාරුවෙන් වාහනේ එලවන්න ඕනේ.. ලොකු ලොඔඩ් එකක් එක්ක යනකොට පොඩි වාහන වගේ හරවන්න් එකපාර බ්‍රේක් ගහන්න එහෙම අමාරුයි.. මමත් වරායෙ ඉන්න කෙනෙක් නිසා දන්නවා මේ පුද්ගලයින්ගෙ අමාරුකම්... රෝයි ඇත්තටම වාසනාවන්තයි ඩැෆ් එකක් එලවන නිසා.. වොල්වෝ..රෙනෝල්ට් ඔය ඔක්කොම හොදයි.. ලේලන්ඩ් ටාටා එලවන අයට නම් මීටත් වඩා අමාරුයි... කොහොම උනත් ප්‍රයිම් මුවර් රියදුරන් බහුතරයක් ඉතාම විනයක් ඇතුව අනිත් අය ගැනත් හිතලා පාරෙ යන අය..

    • @TheTone99
      @TheTone99 4 года назад

      ඇත්ත කතාව දැක්ක තැනක හරී වචනිකින් හරි සප් එකක් දෙනවා

  • @maheshikadisanayaka-lw9ri
    @maheshikadisanayaka-lw9ri Год назад

    Niyama riyaduru mahathek

  • @Kavishkaisara
    @Kavishkaisara 5 месяцев назад +1

    අයියේ මාසේකට පඩි කීයක් විතර තියනවාද

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 5 лет назад +1

    Thanxxx❤️🚛❤️

  • @thulashdilshan5212
    @thulashdilshan5212 4 года назад +6

    ඔටෝ ඊ සෝන් - කුරණ , මීගමුව ❤️.

  • @memorie411
    @memorie411 4 года назад

    බුදුසරණයි අයියේ..අපිත් අනුරාධපුර

  • @susaanranasingha2245
    @susaanranasingha2245 6 лет назад +5

    නියමයි

  • @ashannilusha5928
    @ashannilusha5928 4 года назад

    Ela machan math Waraye fimor duwanne.ITT

  • @sujithkumara7526
    @sujithkumara7526 6 лет назад +2

    ජයවේවා

  • @sumedhasumedha1184
    @sumedhasumedha1184 6 лет назад +1

    Hadawatinma oyata Jaya wowa budusarana oyata

  • @nalakaprasad2062
    @nalakaprasad2062 3 года назад

    Supiri dro

  • @upeshdilan1653
    @upeshdilan1653 Год назад

    අපේ කොල්ලෙක්❤

  • @thisaramaduwantha7144
    @thisaramaduwantha7144 4 года назад

    Niyamai aiyaa

  • @ravindumadushan495
    @ravindumadushan495 6 лет назад +4

    patta

  • @tharakasandaruwan1900
    @tharakasandaruwan1900 3 года назад

    Kamal mage class mate mama Nanayakkara mahaththayage gedarath idala thiyanawa

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 7 месяцев назад +1

    පයලට් නැව් පදවන්නා එවත් එක්තරා ආකාරයක රියදුරු ජොබ් ඇයි ඇයි ඒ රස්සාවල් වලට ඉහලම තැන් ඇයි ප්‍රයිම් මුවර් රියදුරු අනිත් රියදුරු ජොබ් වලට තැන නැත්තේ අපේ රටේ ම්නිසුන්ගේ මානසිකත්වය

  • @marishaharindu5649
    @marishaharindu5649 6 лет назад +2

    Machan patta concept eka
    Good luck

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 2 года назад

    Neiymai