Kushan Goonawardena
Kushan Goonawardena
  • Видео 6
  • Просмотров 248 644

Видео

ඇයි අපි ඉන්දියාවට Dollars ගෙවන්නේ ? | එක්ව ජයගමු | TV Derana | Nalin Welgama - Chairman Ideal Group
Просмотров 5113 года назад
ඇයි අපි ඉන්දියාවට Dollars ගෙවන්නේ ? | එක්ව ජයගමු | TV Derana | Nalin Welgama - Chairman Ideal Group
අපේ ජිවිත මේ මහා සාගරේ - ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අදුරු පැතිකඩ -Episode 02
Просмотров 10 тыс.6 лет назад
රටක් නගන්නට උරදෙන මිනිසුන් - ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අදුරු පැතිකඩ ජිවිතයේ නොයෙකුත් කරදර බාදක මැදින් , සමජයෙන් අනෙක විද නින්දාවට ලක්වෙමින් රටට ඉමහත් සේවයක් කරන මිනිස්සුන් සමග කෙරෙන කතා බහක්.. සුනිල් මහතා & නිහාල් මහතා දික්වැල්ල ධීවර වාරාය බහු දින ධීවර කර්මාන්තය( more than 30 days )
රටක් නගන්නට උරදෙන මිනිසුන් - SRI LANKAN PRIME MOVER DRIVER'S LIFE
Просмотров 235 тыс.6 лет назад
රටක් නගන්නට උරදෙන මිනිසුන්- Episod 01 ජිවිතයේ නොයෙකුත් කරදර බාදක මැදින් , සමජයෙන් අනෙක විද නින්දාවට ලක්වෙමින් රටට ඉමහත් සේවයක් කරන මිනිස්සුන් සමග කෙරෙන කතා බහක්.. රෝහිත වර්ණකුලසූරිය කැකිරාව DAF - XF PRIME MOVER ට්‍රක්රථයක් සිමෙන්ති ප්‍රවාහනය Trincomalee - Colombo ( දිවයින පුරා ) 600 KM PER DAY MAX Speed- 60 KMPH
ඇලි 7 - දැරණියගල ( 7 Waterfalls Hike ) - Part 01
Просмотров 2,4 тыс.6 лет назад
Seven Waterfalls Hike @ Daraniyagala
Olu (ඔලු) Ella - යටියන්තොට |Travel With Kush 86
Просмотров 2756 лет назад
Olu Ella - This is a waterfall located closer to Yatiyanthota in Kegalle district. The source of the waterfall is Wee Oya, which is a branch of the Kelani River. The waterfall has a height of 200M

Комментарии

  • @AkilaPathum-f2f
    @AkilaPathum-f2f 27 дней назад

    Elma kathawa ❤

  • @Kavishkaisara
    @Kavishkaisara 5 месяцев назад

    අයියේ මාසේකට පඩි කීයක් විතර තියනවාද

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 7 месяцев назад

    පයලට් නැව් පදවන්නා එවත් එක්තරා ආකාරයක රියදුරු ජොබ් ඇයි ඇයි ඒ රස්සාවල් වලට ඉහලම තැන් ඇයි ප්‍රයිම් මුවර් රියදුරු අනිත් රියදුරු ජොබ් වලට තැන නැත්තේ අපේ රටේ ම්නිසුන්ගේ මානසිකත්වය

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 8 месяцев назад

    Prime Movers ආසම ඒකක්..💙👊 දවසක මගෙත් Target එකක්..

  • @susilwedagedara
    @susilwedagedara 10 месяцев назад

    Dan padiya balu

  • @SanjeewaDanushka-rq4zo
    @SanjeewaDanushka-rq4zo Год назад

    ලයිසන් තියනවා ට්‍රේනින් වෙන්න හොදතැනක් කියන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @maheshikadisanayaka-lw9ri
    @maheshikadisanayaka-lw9ri Год назад

    Niyama riyaduru mahathek

  • @tharindusadamal2603
    @tharindusadamal2603 Год назад

    Meyage no danna

  • @kbgisurumadhushan9910
    @kbgisurumadhushan9910 Год назад

    Mge hine oka Eka gena hariytama denagena gamank ynna puluwan aiya kenek ROI aiya mt aiyage nombare dennako

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RavinduHarshana-ku2gn
    @RavinduHarshana-ku2gn Год назад

    Aiye mata me aiyage number eka dennako

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Год назад

    ස්තුති

  • @nadunkumara5544
    @nadunkumara5544 Год назад

    Mewage riya sahayakata කරන්නේ තියෙන්නෙ monwda kiyala danna කෙනෙක් kiyannko

  • @Kumarsinghe
    @Kumarsinghe Год назад

    Aththatana math oya job ekata kemathi, matath kawada hari othanata enna puluwan wunoth hodai

  • @chathurangamadhusanka3619
    @chathurangamadhusanka3619 Год назад

    ඔවගෙ ගොලයො ගන්නෙ කොහෙද

  • @sachinthamadawaththa3960
    @sachinthamadawaththa3960 Год назад

    Oka maget loku hinayak ❤️❤️❤️❤️❤️❤️💪💪

  • @upeshdilan1653
    @upeshdilan1653 Год назад

    අපේ කොල්ලෙක්❤

  • @kasunchamara2431
    @kasunchamara2431 Год назад

    Oi gamma hamotama ganna ba ayye...

  • @d.r.p.ganuruddha6696
    @d.r.p.ganuruddha6696 Год назад

    නම්බර් එකක් දාන්න පුලුවන්ද?

  • @kpubudunikavindaya4937
    @kpubudunikavindaya4937 Год назад

    Mena ahanawanam katha.

  • @gayanlakshan9554
    @gayanlakshan9554 2 года назад

    සුපිරි අයියා

  • @nethushasandesh5455
    @nethushasandesh5455 2 года назад

    supiri wahanayak machan

  • @nadeepbuddika9149
    @nadeepbuddika9149 2 года назад

    Jaya wewa aiye ♥

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 года назад

    ඔය දෑතට බුදුසරණයි අයියෙ ❤🙏

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 2 года назад

    👍👍👍👌👌👌🚛🚛🚚🚚🇱🇰

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 2 года назад

    Neiymai

  • @shashikaprasad3486
    @shashikaprasad3486 2 года назад

    Golayek ganna akak nadda

  • @maheshsumudu2594
    @maheshsumudu2594 2 года назад

    Matath asai puruduwenna plz..

  • @afs629
    @afs629 2 года назад

    High cubic 40 container ekak kochara husada? Ape pare enna puluwanda kiyala mena ganna?

  • @kavindumaduwantha9440
    @kavindumaduwantha9440 2 года назад

    හිතට වදින්න කියන ටික කිව්ව්වා.. ආඩම්බරයි 💓

  • @bimalpasindu7361
    @bimalpasindu7361 2 года назад

    ආසයි රෝයි අයියේ වටයක් යන්න ♥️

  • @9xbuddyofficial
    @9xbuddyofficial 2 года назад

    මට දැනගන්න පුලුවන්ද අපි කොහොමද මේ වගේ prime mover ekak aragena eka company ekata daane kohomada kiyla?

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 года назад

    පැත්ත ගියත් ඇත්ත කතාව පැහැදිලියි සරලයි. ජය වේවා ...

  • @dilshandissanayake1385
    @dilshandissanayake1385 2 года назад

    මට වයස 18. මමත් මාස 4 හමාරක් prime mower එහෙක ගොලයට වැඩ කරා. හරියට නිදා ගන්න නැ. සමහර වෙලාවට ගත්තු කැම එක කන්න වෙලාවක් නැ. නාන්න ටොයිලට් යන්න හම්බ වෙන තැන් ගොඩක් අපිරිසිදුයි. ගෙදර යන්න ඕන වුනහම යන්න ඕන වෙලාවට යන්න දෙන්නෙ නැ.ඩ්‍රයිවර් නිවාඩු ගියහම මම වාහනේ බලාගෙන ඉන්න ඕනෙ දවස් දෙක තුන. මම වැඩ කරපු මාස 4 හමාරටම දවස් 9 යි නිවාඩු හම්බ වුනෙ දෙපාරකට. කොච්චර අමාරැ වුනත් පුරැදු වෙනවා කියලා හිතාගෙන ආසාවෙන් වැඩ කරා. අපෙ වාහනේ හිටපු ඩ්‍රයිවර් මාමත් හොඳයි මොනවත්ම බොන්නෙ නම් නැ. හැමදාම ලෝඩ් එක බාලා අපි පාකින් එකට එනකොටම මම වාහනේ ලිද ගාවට දම්මගන්නවා ඒ මාමාට කියලා. එයා කඩේ ගිහිල්ලා කාලා නාලා එයාගෙ වැඩ කරගෙන එනකන් මම වාහනේ ඇතුල අස්කරලා මැෂින් එකත් හෝදනවා. ගොඩක් ආසාවෙන් හොදලා වාහනේ අපි හැමදාම පාක් කරන තැනට මම තනියෙම දානවා. අපෙ ඩ්‍රයිවර් මාමා මගෙන් ඇහුවා කවුද වාහනෙ මෙහාට ගත්තේ කියලා. මම කිව්වා මම කියලා. පලවෙනි දවසෙ මුකුත් කිව්වෙ නැ. හැමදාම ලොඩ් එක බාලා පාකින් එකට එනකොටම ලිද ගාවට දාගන්නවා ඒක හෝදන්න. මම ආපු දවස්වල විතරයි දවස් දෙකක් වාහනේ හෝදන්න ආවෙ.ඊට පස්සේ ඒ මාමා වතුර බාල්දියක්වත් ඇදලා දෙන්න ආවෙ නැ කවදාවත්. මම එයා වාහනේ හෝදන්න දාලා ගිය ගමන් සේරම කරලා තනියෙම පාකින් එකට ගන්නවා. ඒකට මට බනින්න ගත්තා. මම ඒකෙ වැඩට යනකොට පොඩි වාහන පදින්න පුලුවන් සැහැල්ලු වාහන ලයිසන් දාලා තිබුනෙ එතකොට. අපෙ ගෙදරත් වෑන් එකක් තිබුන නිසා මට හොදට වාහන පදින්න පුලුවන්. Prime mower වලට තිබුනු ආසාවට මට ඒකත් ලේසියෙන්ම පදින්න පුලුවන් වුනා රිවස් කරන්නත් පුලුවන් හොදට M T තියෙද්දි පදිනකොට දැනෙන්නෙවත් නැ පිටිපස්සෙන් ටේලරයක් තියෙනවා කියලා. ඒ මාමා දන්නවා මට පාරෙ වාහනේ අරන් යන්න දුන්නොත් අනිවාර්යයෙන් හොදට පදින්න පුරැදු වෙනවා කියලා. මම ඉල්ලුවට කවදාවත් දුන්නෙ නැ බයිනවා කුනුහරැපෙන් අපි හැමදාම හයිවේගෙ යන නිසා මම ඉල්ලුවේ පදින්න දෙන්න කියලා පොලිසියෙනුත් නැති නිසා. Prime mower වල වැඩ කරන මාමලා අයියලා ගොඩක් මහන්සි වෙනවා. පරන වාහන වල වැඩ කරන ගෝලයො තමයි ඩ්‍රයිවර්ලටත් වඩා මහන්සි වෙන්නේ ඩ්‍රයිවර්ට තියෙන්නේ එලවන එක විතරයි. ගෝලයො වාහනේ අස් කරන්නත් ඕනෙ, හෝදන්නත් ඕනෙ, පැච් ගියහම හැමදේම කරන්න ඕනෙ ඩ්‍රයිවර් එන්නෙ ඇන ටික ගලවන්න විතරයි. කොච්චර වැඩ තිබුනත් කමක් නැ වාහනේ හොදට පදින්න පුලුවන් කොල්ලොන්ට වාහනේ දෙනවා නම් එහෙනම් හැමදාම වුනත් වැඩ කරන්න පුලුවන් ආසයි සමහර අයියලා මාමලා නම් පුරැදු වෙන්න දෙනවා සමහරැ පුරැදු වෙනවට ඊර්ෂ්‍යයි. ලොකු වාහන වල වැඩ කරන අය ගොඩක් මහන්සි වෙනවා ඒ අයට පොඩි වාහන වල යන අය බයිනවා ඉඩ දෙන්නෙ නැ කියලා. එහෙම කරන්න එපා. ඒ අය ගොඩක් ⁣මහන්සියෙක් වැඩ කරන්නේ video එකේ ඉන්න අයියා කිව්වා විනෝදෙට වාහන පදින අයට තේරෙන්නෙ නැ ඒක. තව ගොඩක් දේවල් තියෙනවා කියන්න නම්. මගෙ පොඩි කාලෙ ඉඳලා තිබුන හීනයක් එයින් එහෙක නැගලා යන එක. මම ගිහිල්ලා වැඩත් කරලා බැනුං අහ අහ හරි මම වාහනේ ඇති වෙන්න පැද්දා පාකින් එක ඇතුලෙ මට ඒ ඇති. අපෙ වාහනේ හිටපු ඩ්‍රයිවර් මට වැඩ කරන එක එපා කෙරෙව්වා. ඒකට කමක් නැ මගෙ ආසාව මම ඉෂ්ට කර ගත්තා. Prime mower driVEr මාමලා අයියලට කියන්න තියෙන්නෙ ගෝලයන්ට හොදට සලකන්න කියලා. ගොඩක් දුර පලාත්වල කොල්ලො එනවා වැඩ කරන්න ඒ අයට එපා කරවන්න එපා. බුදු සරණයි.🤗

    • @sanjayajayaweera2324
      @sanjayajayaweera2324 2 года назад

      ඔයාගේ මහන්සිය ,කැපවීම අගය කරනවා මල්ලී..හීනය, ආසාව අත් හැර ගන්න එපා.. අවංක උත්සහවන්තයට හරි යන එක අනිවාර්‍යයයී.....

    • @නිමාෂකාවින්ද
      @නිමාෂකාවින්ද 2 года назад

      Oya vada karana kompaniya mokadda

    • @captainnemo3958
      @captainnemo3958 2 года назад

      🥺🥺🥺ඔයා දැන් මොකද කරන්නේ 🧐. තවත් වැඩ කරනවද🧐🧐 මමත් ආසයි ප්‍රයිම් මුවර් එකක් පදින්න ❤️❤️🥰🥰

    • @MalithShaminda-k6i
      @MalithShaminda-k6i 2 месяца назад

      මමත් යන්න ඉන්නෙ

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 года назад

    Watina video ekak

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 года назад

    ❤❤❤

  • @tharakasandaruwan1900
    @tharakasandaruwan1900 3 года назад

    Kamal mage class mate mama Nanayakkara mahaththayage gedarath idala thiyanawa

  • @nalakaprasad2062
    @nalakaprasad2062 3 года назад

    Supiri dro

  • @kjshhemantha2458
    @kjshhemantha2458 3 года назад

    Kiwa uthu de bohomai math kamathi riyadurek hatiyata sanwadayakata ek wenna. Good luck.

  • @nipunnipun5089
    @nipunnipun5089 3 года назад

    රෝයි අයියා😍😍😍

  • @dsgshanuka9137
    @dsgshanuka9137 3 года назад

    ❤❤❤❤🤟🤟🤟

  • @sabandulasena1401
    @sabandulasena1401 3 года назад

    අපි ඔකෙ නැගලත් තියෙනවා

  • @gayashanworld918
    @gayashanworld918 3 года назад

    Me aiyawa cotac karala denna puluwannda mata yanna asai pissuwak aiyee plz

  • @bhanukasilva3111
    @bhanukasilva3111 3 года назад

    දැනට තියෙන අරක්ශිතම හොදම primover එක මොකද්ද

  • @bhanukasilva3111
    @bhanukasilva3111 3 года назад

    මචන් primmover එක මසෙකට හයර් කියක් දුවන්න හම්බෙනවා ද් ,දන්නවානම් කියන්නකො primmoverya volwo primmover k හයර් කරන්න දැම්මොත් කියකි මාසයකට හොයන්න පුලුවන්ද?

  • @ridernirmal7882
    @ridernirmal7882 3 года назад

    drivers la gena katha kalata tnx

  • @miusicboy4569
    @miusicboy4569 3 года назад

    අපෙත් කන්ටේනර් දෙකක් තියේ දෙකම නවත්තන්නෙ අලව්වෙ☺️❤️

  • @pdwicky
    @pdwicky 3 года назад

    Good Luck bro

  • @32diren22
    @32diren22 3 года назад

    මම O/L පේල් මටත් ඕකක් එලවන්න ඕනි 😥😥😥

  • @32diren22
    @32diren22 3 года назад

    අනේ මගේ එකම හීනෙ ඕකක් එලවන්න 😊😊😊🙏🏼🙏🏼🙏🏼