Ginger harvest! 🫚 I made ginger candy, grape juice & aromatic chicken masala for dinner!

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2025

Комментарии • 2,2 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 месяца назад +966

    Playlist💜ruclips.net/p/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=Ugjt6i2sewo_SdH3 පහල ඕවිටේ ඉගුරු යායට මෙදා සැරේ කිරි උතුරා ඇත.ඇස්වහක් කටවහක් නැත.බලා ඉද්දි අල බහින්නේ පොඩි මල්ලිගේ අත්ගුණයටැයි කවුරුත් කියයි.පොල් ඉති අතරින් මනාව පෙරී එන හිරු දැල්ල ඉගුරු පත්‍ර මත පතිත වෙමින් ආහාර ගබඩාකරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් සිටී.දුරින් දුරින් සිටුවා ඇති කෙසෙල් පදුරු සියල්ල ද ඇවරි වැටී පිදී ඇත.මෙදා මුරේ ඔහුගේ බඹරය වැල්ලෙත් කැරකෙන හැඩය.
    ගෙදර ගෙනා ඉගුරු වලින් කොටසක් සෝදා වංගෙඩියට දමා හොදින් කොටා,සීනි,කොමඩු සහ ලුණු දමා මද ගින්දරේ ලිපේ තබා හැදිගාගත්තේ කවුරුත් කැමති ඉගුරු දෝසි හදන්නටය.පදමට ආ පසු වට්ටුවට දමා ඉක්මනින් ඉරි ඇද නිවුනු පසු කෑලි වෙන්කර ගතයුතුය.
    තාත්තා පෙරේදා හවස පොලෙන් ගෙනා බූන්දි සහ තල ගුලි සමග මා අතින් සැකසූ ඉගුරු දෝසිද රැගෙන මැද ගෙදර ආච්චි අම්මා බලන්නට ගියත් ඈ එහි සිටියේ නැත.හෝරාවක් පමණ මග බලා මල්ල මැටි බිත්තියෙහි වූ ඇනයෙහි එලලූවේ මදක් දොම්නසිනි.
    දෙමළ ආරෙට කුකුල් මස් හොද්දක් සැකසුවේ කාලෙකිනි.මී කිරි,ලුනු,මිරිස්,දෙහි දමා අතගා රන්වන් පැහැවනතුරු බැද සුවද ජාති,වියලි කජු සහ තක්කාලි යහමින් දමා සකසාගත් මසාලා හොද්ද රොටි කන්නටම කියාපු ජාතියක්ය.ඒ අතරට අම්මාගෙන් ලැබුනු ඉගුරු තේ කෝප්පයත් ඉස්තරම්ය.
    මේ දිනවල දහවල් කාලය දරන්නට බැරි තරම් කාස්ටකය.තැඹිලි ගෙඩියක් කපාගෙන හෝ ඇඹුල් දොඩම් ගෙඩියක් මිරිකගෙන බිව්වා මිස අප තේ බිව්වේම නැත.අදත් මේ ගිනියම අලු යට සැගවුනු ගිනි පුපුරු මෙනි.ලෙමන්,ඉගුරු සමග මා ගෙනා කලු මිදි දමා සැකසූ පානය ඉතා රසවත්ව තිබිනි.ඒ වෙනුවෙන් සුමිත් මාමාගෙන් මට ලැබුනේ මින් පෙර කිසිදා නොදුටු කලගෙඩියක් තරම් විශාල වට්ටක්කා ගෙඩියකි.
    සොබාදහමට ලං වෙන්න.🌿
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.💛
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා🤍

    • @RasanjaniKavisha
      @RasanjaniKavisha 4 месяца назад +17

      ඔයත් හිත නිවනවා❤ ඔයාගේ කතාවත් හිත නිවනවා❤ ඔයා ඉන්න පරිසරෙත් හිත නිවනවා❤

    • @Rathnayakakumara-j9h
      @Rathnayakakumara-j9h 4 месяца назад +1

      Suba dawasak wewa purna

    • @piyumimadushika9062
      @piyumimadushika9062 4 месяца назад

      🤍🍃

    • @ajanthaniroshani1229
      @ajanthaniroshani1229 4 месяца назад

    • @MINHKHALEFOOD-vd8sk
      @MINHKHALEFOOD-vd8sk 4 месяца назад +1

      Ginger root has a spicy and warming taste that is very good for the stomach and those who live in cold climates. Ginger root can be used to prepare many types of dishes and can also be used as a spice. Ginger roots can be grown all year round. We grow them a lot in the fall and winter and harvest them at the end of January to make jam. The warm sweet and spicy taste is very delicious. Wishing you much joy, happiness and success

  • @TieuCaDailyLife156
    @TieuCaDailyLife156 3 месяца назад +186

    I believe in the lasting spiritual values ​​that you bring to your audience, to those who follow and love you. Not everyone can do this, because nowadays many people follow trends and forget the core values. Your channel still maintains its own identity but is not boring, really attractive and engaging. I hope you will always receive the love of all those who know and follow you, including me 👏👏👏👏❤

  • @induradhini9992
    @induradhini9992 4 месяца назад +45

    කියවිල්ලක් නැති ,හිත පිරෙන්න බලන එකම වීඩියෝ චැනල් එක ,,ඔයාගේ ,🥰🥰🥰❤️❤️❤️ අනේ හරිම ආසවෙන් බල්න්නේ,,වටපිටාවේ ලස්සන , ඔයාගේ පිළිවෙළ🎉🎉🎉🎉 වාව් 📷 credit goes to ur brother , i think

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 3 месяца назад +15

    හිතාගන්නවත් බැරි තරම් ලස්සන පිරිසිදු නිදහස් සුන්දර ජීවිතයක් ඔයාලා ගත කරන්නෙ නංගි..ඒ පරිසරය දැක්කත් ඇති හිත නිවෙනවා..කොන්ක්‍රීට් වනාන්තර වල ජීවත් වෙන අපිට ඔය පරිසරය පේන්නෙ දිව්‍ය ලෝකයක් වගෙයි..❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад

      බොහොම ස්තූතියි ♥️

    • @Tn-gq5ek
      @Tn-gq5ek 2 месяца назад

      හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ වලට මන් ඇබ්බැහි වෙලා බලන්න ආසා හිත නිවෙන පරිසරය ක්‌ ❤️❤️

  • @nirashabandara3345
    @nirashabandara3345 4 месяца назад +27

    Hi poorna. Ur videos are lyk meditation to our minds which are filled with busy schedules. I'm also from a greeny area but stuck in Colombo due to work and has settled down here....but I always wanted to stay in home town. However, whenever I watch Ur videos, u make me feel like home ❤ all the best poorna and keep up Ur good work always and pls protect this natural beauty in our country 🙏

  • @maduka_s
    @maduka_s 4 месяца назад +27

    සොයා නෙක විසිතුරු ඵල
    දමා එයට රස කුළුබඩු
    වියා අනෙක රස මසවුළු
    පිළි ගන්නවනී පුර්ණා
    ඇත්තටම nature girl තමයි අක්කා 💚

  • @gopikasuresh00
    @gopikasuresh00 4 месяца назад +747

    Are any Malayalees watching this channel? Love from kerala❤

  • @tharikadithushi6595
    @tharikadithushi6595 4 месяца назад +37

    භාවනාවක් අනේ ඔයානම්..පුදුම නිර්මාණශීලී ලස්සන කෙනෙක් ඔයා...සුපිරියි..ජය වේවා කිරි ඉතිරේවා ...

  • @laylakaram5007
    @laylakaram5007 4 месяца назад +49

    අමීමෝ ඒ සුන්දර ජීවිතය ලොබත් හතෙනව ඔයා දෙමවුපියෝ හරීම ආදරනීයයි ඔයාලා හරිම වාසනාවන්තයි ඒ පරිසරය විදින්න නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා හැමෝටම ❤❤

  • @maureenherft6119
    @maureenherft6119 3 месяца назад +11

    You are one of the very best cooking channel in Sri Lanka 🇱🇰 Always nite, tidy and your cooking and baking is absolutely amazing 👏 Lots of love to you and your lovely parents ❤❤❤ from Sweden 🇸🇪 ❤

  • @isaurasabolek8028
    @isaurasabolek8028 4 месяца назад +49

    I’m watching it from Australia 🇦🇺, Melbourne, with a breakfast meal before I go to work. ❤❤❤ I love her videos. Hi from Australia 🇦🇺 ☺️ 😊

  • @GraminJibon55
    @GraminJibon55 4 месяца назад +74

    I am Bangladeshi 🇧🇩 blogger
    I have been to Sri Lanka 2 times
    Kendy is my fvt place ❤❤❤❤

    • @Alinaela
      @Alinaela 2 месяца назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @isharasrimali5629
    @isharasrimali5629 3 месяца назад +14

    Nature, Music, colors, Love, sharing, creativity and everything.. You make us crazy Purna❤️This is what this world need 🥺

  • @ChamodiIndrachapa
    @ChamodiIndrachapa 4 месяца назад +171

    ඇත්තටම මේක ඇබ්බැහියක්.හිත නිවෙන භාවනාවක් වගේ පූර්ණා.වැඩිය කොමෙන්ට් නොදැම්මට..මම ඔයාගේ ෆෑන් කෙනෙක් උනේ ඔයාට 10k වත් නැති කාලේ ඉදන්.එදා ඉදන් මේ වෙනකම් නොවෙනස්ව මේ කොලිටි එකේ ඉන්නවා කියන්නේ ඔයා success.පරණ වීඩියෝ ආයිත් ආයිත් කොයි තරම බලලා තියනවද කියන්න වාර මතක නෑ.ඒතරම්ම මේ වීඩියෝස් වලට ආසයි.පුලුවන්නම් තිරයේ පිටුපස ඉන්න වැඩ්ඩවත් අපිට ඉක්මනින්ම පෙන්නන්න. යූ ටියුබ් එකට ආවම මුලින්ම කරන්නේ වීඩියෝ එකක් දාලද බලන එක.ඔයාගේ දෙමව්පියන් මොනතරම් පින්වන්තද ඔයාලා දෙන්නා වගේ දක්ශ දරුවන් ඉන්න එකට.අපේ රටේ නම ලෝකෙටම අරන් යන සුරංගනාවියක් ඔයා.ඒවගෙම අපිට මේතරම් ලස්සනටම මේ වීඩියෝස් ගේන ඔයාගෙ මල්ලි අවිවාදයෙන්ම සුපිරි වැඩ්ඩෙක්.හදවතින්ම සුබ පතනවා 🎉🎉🎉🎉❤❤❤

    • @dulanjaleepubudika5037
      @dulanjaleepubudika5037 4 месяца назад +4

      Me too

    • @rmpradeepa979
      @rmpradeepa979 3 месяца назад +3

      Eka nam aetthamai.. mamath ekama video WA ki wathawak balala thiyeda mta mathaka na.math oyage video walata aebbahiyek.e wagema me dewal karannath mn uthsaha kara

    • @ssy8894
      @ssy8894 3 месяца назад +3

      අනේ ඔයා මේ ගම කොහෙද කියලා දන්නවද..මටත් නිස්කලංක පරිසරයක ගැමි ජීවතයක් ගත කරන්න පුදුම කැමැත්තක් ඇති උනත් මේ කාර්‍ය්බහුල කම ඒවට හරස් වෙලා..නිදහසක් ලැබුනාම මේ පූර්ණාගෙ වීඩියෝවක් බලන එක හිතට පුදුම සහනයක්...

    • @eightandthirtyfive2621
      @eightandthirtyfive2621 3 месяца назад

      ​@@ssy8894පිටිගල

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад +9

      අනේ ගොඩාක් ස්තූතියි ඒ වචන වලට💜️💙♥️ ආදරෙයි🌻🌻🌻

  • @NehruVerma-wb1dx
    @NehruVerma-wb1dx 4 месяца назад +18

    अद्भुत वीडियो हर आपका देख रहा हूं पिछले 10 सालों से काफी मजेदार रहता है प्रकृति के बीच में आप जो खाना बनाते हैं वह अत्यंत सुंदर रहता है😊😊😊❤❤❤

    • @pavithrarajesh4190
      @pavithrarajesh4190 3 месяца назад

      Yes..very super 👍🏻👍🏻

    • @user-d-y4t
      @user-d-y4t 3 месяца назад

      didi aap hi ghumo nature main hmare pas time nhi hota🙏

  • @nitinbalas6760
    @nitinbalas6760 3 месяца назад +3

    Poorna aap ke har ek video dekhne me maja aata hai sach me aap jo recipies banati hai wo lajavab hoti hai, lucky hai aap ke mom and dad jo unhe aap ki banai Hui recipies khane ko milti hai😊 really you are so amazing.... God bless you..

  • @ravindranathmenon1090
    @ravindranathmenon1090 4 месяца назад +16

    Thank you for all your painstaking effort in bringing out such videos. The natural surroundings are very soothing and the family atmosphere is enviable. There is no artificiality in the way you do things. You are truly a Nature Girl.👍

  • @JulianaYankee
    @JulianaYankee 4 месяца назад +14

    This is heaven walking in your beautiful back yard for all your food. Please don't stop making videos i enjoy each and everyone of them i enjoy also seeing your family mom dad uncle❤

  • @lahirusankalpa
    @lahirusankalpa 4 месяца назад +43

    No matter who uploads, your best friend, your relative, or your beloved, I guess every food post on social media deserves all the love and attention. ❤✌️👍🇱🇰

  • @sreyphoth
    @sreyphoth 3 месяца назад +6

    I think that the people who follow and adore you will always find permanent spiritual values in you. Not everyone is able to accomplish this, as so many individuals in today's world follow trends and disregard fundamental principles. While keeping its unique style, your channel is interesting, visually appealing, and never dull. I sincerely hope that everyone who knows and follows you, including myself, will always feel your love.

  • @shehriashfaq308
    @shehriashfaq308 3 месяца назад +8

    Well done my princess 👸 👏 your every recipes are delicious 😋
    L❤ve from Pakistan 🇵🇰

  • @IruniSadalika
    @IruniSadalika 4 месяца назад +21

    හරිම ලස්සනයි දැක්කත් හිත නිවෙනවා හරියට නිකන් භාවනාවක් වගේ 😍 පරිස්සමෙන් ඉන්න අක්කී ඉදිරියටත් මේ වගේ විඩියෝ හැමදාම අපිට අරන් එන්න 😍හරිම ලස්සන සුන්දර ගමන් 😍 කොහේද මේ ගම තියෙන්නේ 😢😢😢

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 месяца назад +21

    තව තවත් බව බෝග පිරි සරුසාර වේවා ..තෙරුවන් සරණයි ඔයාලට 🌹❤️🙏

  • @robertpriol9842
    @robertpriol9842 4 месяца назад +37

    ILOVEYOUUUU POORNA IM WATCHING FROM PHILIPPINES 🇵🇭

  • @mypetsmygarden
    @mypetsmygarden 2 месяца назад

    That ginger harvest looks amazing! The ginger candy, grape juice, and aromatic chicken masala sound like a perfect combination for a delicious meal. It’s so inspiring to see you use homegrown ingredients in such creative ways. Keep sharing these wonderful recipes - they’re truly mouthwatering!

  • @randhikaisuru3163
    @randhikaisuru3163 4 месяца назад +7

    I m so proud of you sister ,.. කියාගන්න බැරි තරම් නිදහසක් ඔයාගෙ විඩියෝ වල තියනවා.. හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා ✨❤️ ජයෙන් ජයම වෙන්නෝනෙ..🙏 දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි...✨❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 месяца назад +34

    හරිම ආසයි, ඔයා ජීවත් වන පරිසරයට.හැමදේකින්ම සම්පූර්ණ නිසා ඔයාට පූර්ණා කියන නම හොඳටම ගැළපෙනවා ❤❤❤❤

  • @ren-chama3180
    @ren-chama3180 4 месяца назад +87

    プルーナさん、こんにちは😊🦋✨❤
    暑い時に生姜ドリンクは爽やかそうですね!
    マサラチキンカリーはたまに行くインド料理屋で必ず頼みます。大好きです😊
    スイカキャンディー🍉はお祖母様がきっと喜んでる事でしょう✨️
    いつも素敵な動画ありがとう❤また楽しみに待っていますね❣️
    日本🇯🇵からのファンより😊

    • @ChathuJesey
      @ChathuJesey 4 месяца назад +5

      🫂🥂

    • @SureshNaidu-v1t
      @SureshNaidu-v1t 4 месяца назад +1

      Great Ginger night dinner episode so like what a filled in other family... Enjoying.. good to like some one other gives such sweets missed other in broken ... 🥚🥚 Parrot food eating nice ❤❤❤Father mother ❤❤❤ look some came going to night like 🍗 🍗 dishesh.... Wonderful of nature of woman like but impressive... ALL li like food ....

    • @ChamikaKumburege
      @ChamikaKumburege 3 месяца назад

      Pllll

    • @Feelings20042
      @Feelings20042 3 месяца назад +1

      It’s ginger tea you can try we srilankans love to drink ginger tea after eating something spicy 🌶. It feels like heaven 🤭❤️

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 3 месяца назад

  • @montsesr2576
    @montsesr2576 4 месяца назад +19

    Me encantan tus vídeos. Me llenan de paz como ninguna otra cosa.
    Gracias. ❤

  • @linakhoury6623
    @linakhoury6623 3 месяца назад +3

    Hi Poorna 🌺 . I enjoyed watching this beautiful video . Great recipes and I love how you go to your grandma to give her candy. Have a wonderful weekend .🌺🌻🌺

  • @geerrostoharrostohar9474
    @geerrostoharrostohar9474 4 месяца назад +5

    Dear Poorna, what a beautiful video, and thank you so much for your sharing with us and a complement for the cameraman❤ And your beautiful cats and dogs, huggs for them!
    Warm greetings from The Netherlands❤❤

  • @maheshiinm
    @maheshiinm 4 месяца назад +103

    කොච්චර නම් දවසක් බලන් ඉන්නවද ඔයාගේ වීඩියෝ බලන්න , හිත නිවෙනවා 🥺 හරිම සුන්දරයි ඒ පරිසරය , ඒ දෙමව්පියෝ හරිම ආදරණීයයි පූර්ණා අක්කේ ❤ කොයිතරම් RUclips Channel තිබ්බත් මේ ලෝකේ මං ආසම RUclips Channel එක ඔයාගේ ❤ ආසාවෙන් බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකන් 🥺😌🩵 බුදු සරණයි

    • @IshaKavindi
      @IshaKavindi 4 месяца назад +2

      Math ehemai .video danna tika tika parakku weddi ane ai danne na thama naththe kiyala hithanwa ...mnnm hrima asai .

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 месяца назад +17

      අනේ ගොඩක් ස්තුතියි ඒ වචන ටිකට🥹💜️♥️💙🌻 තෙරුවන් සරණයි💜️

    • @champikanishanthi6180
      @champikanishanthi6180 4 месяца назад +1

      Duwe ,oyage vidio enakam math balana enne. Duwata budusaranai. ❤❤❤❤

    • @adeeramax4195
      @adeeramax4195 4 месяца назад +1

      මමත්.. ආදරෙයි වස්තුවේ ❤️

    • @hansanimadushani4357
      @hansanimadushani4357 4 месяца назад +1

      ආයෙමත් ඉක්මනින් එන්න පූර්ණා නංගී අපි මග බලන් ඉන්නවා ..❤❤❤❤❤❤❤බුදු සරණයි ඔයාලා සියලු දෙනාටම ❤❤❤❤❤

  • @savitarajnath1428
    @savitarajnath1428 4 месяца назад +3

    Hi Poorna good night what a bountiful harvest of ginger and you made some delicious looking food with the ginger and your beautiful family you all take care

  • @Harshaneesworld
    @Harshaneesworld 3 месяца назад +6

    You are the pride of our country sister,❤ may you win.🎉 Best wishes.🥰💖

  • @SydneyKitchen
    @SydneyKitchen Месяц назад +2

    Being a RUclipsr I appreciate the Cinematography and planning is behind these videos.. kudos to you 🥰

  • @nisaz8570
    @nisaz8570 4 месяца назад +5

    Beautiful video! So calming and inspiring. Makes me want to relax and enjoy the simple things in life

  • @Angels-1997
    @Angels-1997 4 месяца назад +5

    Poorna my sister your fan and my sister son is your biggest fan 💞💞💞💞💞💞💞 and your video is so relaxing thank you 💚💜💜💛💜💛💜💛

  • @carolpenn8455
    @carolpenn8455 3 месяца назад +4

    Your dresses are so pretty 😍. So are your videos. It's quite relaxing to sit and watch you surrounded by nature. Really beautiful place !

  • @taniyaroy6105
    @taniyaroy6105 4 месяца назад +145

    Any Indians Here??

  • @marikamolnar1386
    @marikamolnar1386 4 месяца назад +27

    Dear Poorna. I like to see your videos.I'm Hungarian but I watching you from Slovakia and wish you all the best. You are wonderful. God bless you and your family... 😊❤️ 🌺

  • @sophiakurian4437
    @sophiakurian4437 3 месяца назад +4

    Hi Purna, love your cooking skills, beautifully videographed, skillfully arranges all the food items you prepare... though showing urban simple life but all plates, glasses, jugs, mugs are truly urban.
    Love you from Kerala

  • @julekhakhatun7004
    @julekhakhatun7004 4 месяца назад +9

    Love from Bangladesh..... I was waiting for your vedios scenery..... I love and like your presentation......just Beautiful..... I want to go your village........ Inshallah

  • @deepawijeratne2861
    @deepawijeratne2861 4 месяца назад +17

    හරිම ලස්සන පරිසරය බලන්නේ හරිම ආසාවෙන් සිය පවුලට ම බුදු saranai .

    • @Basil88Basil88
      @Basil88Basil88 3 месяца назад

      Please go to china so why stay hear ? 😅😅😅😅😅

  • @anaortiz1652
    @anaortiz1652 3 месяца назад +3

    Omg ese pollito se ve super delicioso me encanta sus videos gracias dios la bendiga

  • @Villagegirlsareh
    @Villagegirlsareh 8 дней назад

    ❤❤❤❤❤😊 🙏 ❤️ 💕🙏Wow my god your videos are really beautiful thank you for making and sharing I love your videos

  • @นิชกานต์-ฑ7ฑ
    @นิชกานต์-ฑ7ฑ 4 месяца назад +8

    I love your channel I watching from Thailand

  • @Sagordas2099
    @Sagordas2099 4 месяца назад +116

    Poorna,Your village and your cooking art doesn't compare everything just look like fantastic 🎉🎉❤

  • @sanduninadeesha6038
    @sanduninadeesha6038 4 месяца назад +19

    ඇත්තටම පොලොවෙ පය ගහල ජීවත් වෙන සෝභන නැති කෙල්ලෙක් ඔයා අක්කේ,ඔයාගෙ අප්පච්චි හරි ශෝක් හදන හැමදේම රසයි කිය කිය කනවා🥰,බව්වො දෙන්න තමා ශෝක්ම අනේ,මම ලඟකදි බලන්න ගත්තේ💜,දැනට ඔක්කොම බලල ඉවරයි,ඔයාට වඩා බව්වොන්ට ආදරෙයි මන් 😍🙊❤️

    • @bananimukherjee5157
      @bananimukherjee5157 4 месяца назад

      A poor girl cannot afford cashews and cinnamon. Walking barefooted is very healthy

    • @shlokh5025
      @shlokh5025 3 месяца назад +1

      She is not poor girl .... Very Rich family girl everything is there.. What you say...

    • @sattijyothi8620
      @sattijyothi8620 3 месяца назад

      @@shlokh5025yes

  • @hallo8871
    @hallo8871 4 месяца назад +15

    Das schönste Geschenk ist mit der wunderschönen Natur zu Leben in allen Farben. So ein leckeres Essen ❤

  • @LyDiemHarvest-gu6jr
    @LyDiemHarvest-gu6jr 2 месяца назад

    I love the dishes and juices you make. The chicken looks really appetizing.

  • @AyodyaUdayangi-v7v
    @AyodyaUdayangi-v7v Месяц назад

    අක්කගෙ වීඩියෝ එකක් දවසකට අනිවාරෙන්ම බලනව මං.මට ප්‍රශ්නයක් ආවොත් අක්කගෙ වීඩියෝ එකක් බලල හිත නිවා ගන්නව Thnkuh akki මේ වගේ දේවල් දාල අපිටත් පරිසරයට ආදරයක් ආසාවක් ඇති කරවනවට😍❤️ බුදු සරණයි අක්කට🙏💗

  • @vineetayadav6485
    @vineetayadav6485 4 месяца назад +11

    Poorna sister your mother father and you very sweet heart love you all family i am from India ❤❤

  • @sushi-o2q
    @sushi-o2q 4 месяца назад +8

    I am speechless when watch your vlog hats off your cooking 👩

  • @jayanthisingheprathapa2316
    @jayanthisingheprathapa2316 4 месяца назад +9

    I was waiting for a new vedio impatiently❤.I am addicted to watching your cooking videos.🥣🥘 and also to your fantastic nature🌺☘️, loveble pets🐶🐕 and also to your beautiful village. By now, all the videos have been watched and unable to explain your talents and creativity...love it all❤🍃

  • @rangalakmal7392
    @rangalakmal7392 3 месяца назад +5

    Poorna the natural girl is a best youtube channel ❤❤💚💚

  • @life_rural
    @life_rural 3 месяца назад +3

    Beautiful and spectacular video, good luck, 👍❤️ new friend, 👍💚❤️💚🌷

  • @Xorem-d8p
    @Xorem-d8p 4 месяца назад +7

    Your videos heals me within, thankyou Poorna.
    Love from Arunachal Pradesh ❤

  • @spiNETHMANI
    @spiNETHMANI 4 месяца назад +13

    akke...how did your brother capture those amazing shots....I'm really impressed, I wish if i could learn videography from him....AND you might be the happiest girl in the world...surrounded by prosperity and loving people...I know there are tons of hard works behind the scene but still ....I just want to be like you but i never can...Nonstop working , getting ready for endless exams ...getting failed....stressed as hell , I regret my life....love you so much akke...wish if i had a sister like you...

  • @sumaakternaima827
    @sumaakternaima827 3 месяца назад +9

    Lovely sister poorna love from Bangladesh in Sylhet Division, 🇧🇩

  • @Traveltimeworldrush829
    @Traveltimeworldrush829 22 дня назад

    Nature,Music ,Recipes and the way you do is so much appreciated . Good Luck.

  • @chaththa85
    @chaththa85 2 месяца назад

    Excellent! So wonderful! A delightful video!!!❤️😌🙏✨

  • @JackDaniels-c2l
    @JackDaniels-c2l 3 месяца назад +4

    Guzellerin guzeli gonlumun gunesi selamlar aus Hamburg Cem ❤❤❤

  • @ShanikaNilukshi-d6l
    @ShanikaNilukshi-d6l 4 месяца назад +9

    අහම්බෙන් අද තමයි ඔයාගේ video දැක්කේ හරිම ලස්සනයි ❤️👍

  • @BuiDuong_TV
    @BuiDuong_TV 3 месяца назад +3

    Can you tell me which country has such beautiful scenery like this? This girl is truly special, and the colors of everything are so captivating. Thank you very much

    • @Shinojkk-p5f
      @Shinojkk-p5f 3 месяца назад +2

      Central of Sri Lanka 🇱🇰

    • @BuiDuong_TV
      @BuiDuong_TV 3 месяца назад +2

      @@Shinojkk-p5f thanks you

    • @MeridaAesthetica
      @MeridaAesthetica 3 месяца назад +2

      Kandy?? ​@@Shinojkk-p5f

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 месяца назад +2

    හිත නිවන වීඩියෝ...❤
    හැමදාමත් වගේ ආස හිතෙනවා ඒවා දැක්කාම...චිකන් මසාලා එක හදන්න හිතාගත්තා...පොල් රොටී එක්ක චිකන් මසාලා.....😍😍😍
    පරිස්සමින් ඉන්න අක්කෙ...බුදුසරණයි ⁣ඔයාලට...ආදරෙයි ❤❤❤❤

  • @mumtazmahomed1665
    @mumtazmahomed1665 7 дней назад

    Such a beautiful place, like paradise, so calming, you are blessed Poorna to experience nature like this every day. Stay blessed 🙏

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 3 месяца назад +3

    Watching from USA . Love this channel so much .

  • @gimhanikaushalya4310
    @gimhanikaushalya4310 4 месяца назад +20

    සොබා පහස විඳිමින් පෙර පින් මතු කරනා
    රසගුණ හොවා යහමින් රස මසවුළු සදනා
    ලස්සන ගැමි ගෙදරක අසිරිය මොනවට ගෙනෙනා
    සුබ පැතුම් ඔබටයි දෙව්දූ හැඩ පූර්ණා 💕💕🌸
    නෙක නෙක පලවැලින් හරි සන්නද්ධ
    මෙතෙකින් නොදුටු දිව පිනවන රස ආහාර කැන්ද
    සුන්දර ගැමි දුවක් සිත්තම් කර ඇන්ද
    ඒ ගැමි සිරිය මේ ඇස් කිසිදා අමතක කරලම් ද 🌱
    🥀💐💐💐💐💐🌸🌷🌻🌼🪻🌱🌱ආදරණීය පූර්ණ අක්කට
    අක්කේ ඔයා ඇතුලු අපි හැමෝම මේ වගේ සුන්දර පින්සාර රටක ඉපදීම ලොකු වාසනාවක්..............
    ඔයා ගොඩක් පින් කරලා තියෙනවා වචනයෙන් කියාගන්න බැරි සුන්දර පරිසරයක අසිරිය විඳින්න 💕
    ඔයා අපේ රටට සම්පතක්.බොහොම ස්තූති ඒ සුන්දර පරිසරය,රස ආහාර අපේ ඇස් මානයට හරි ලස්සනට ගේනවට.
    ඉස්සර ඉඳන්ම අක්ක්ගේ video බලන්න ලොකු ආසාවකින් ඉන්නේ අම්මා,මායි දෙන්නම
    තව තවත් ලස්සනට,සුන්දරව,නීරෝගීව ඉන්න ඔයාටත් පවුලේ හැමෝටමත්,මේ ලෝකයේ ඉන්න මිනිස්සු හැමෝන්ටමත් හැකිවේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад

      අනේ බොහොම ස්තූතියි 💙💜️♥️💙💜️💙♥️💙💜️😊

  • @yuliantianti2742
    @yuliantianti2742 4 месяца назад +10

    Woww,,,amazing😍
    I like my brother's video🤗💙👍

  • @Shortscineall
    @Shortscineall Месяц назад

    Watching your videos my mind is very calm and relax .so happy to see this videos.such a wonderful place .you are living in heaven.❤

  • @fatemajbar
    @fatemajbar 3 месяца назад

    تمتازين بموهبه الطبخ ومبدعه فيه انتي رائعه ومجتهده ومتقنه لعملك فليبارك الله سبحانه وتعالى في سعيك شيف من الدرجه الاولى فاطمه المهيري🌻💥🌼🌺🌾🤲 من الامارات

  • @jenais65
    @jenais65 3 месяца назад +3

    Awesome thank you for 👍👏🏼Aloha from Hawaii

  • @Hansiperera-m3
    @Hansiperera-m3 3 месяца назад +4

    Beautiful girl and lovely family ❤❤❤❤❤❤❤❤ and lovely pets are in most beautiful village ❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 месяца назад +11

    අද නම් මල්ලි කැමරා කෝණය වෙනස් දිශාවකට ලක් කර ඇති හැඩයි...😚😚

  • @sylhetirannaghar4065
    @sylhetirannaghar4065 3 месяца назад +2

    Outstanding vdo❤❤❤❤❤❤❤
    Many many thanks.
    God bless you.

  • @pilireboiras
    @pilireboiras 2 месяца назад

    Preciosa naturaleza,comida muy sana, todo lo que tomáis es natural y sano y lo mejor que es todo cosechado con vuestras manos,un abrazo desde Spain ( Galicia)🥰

  • @srijaharidas5565
    @srijaharidas5565 4 месяца назад +9

    Where u are in Srilanka very beautiful place like heaven ❤

  • @nhunnhun3980
    @nhunnhun3980 4 месяца назад +5

    Your video makes me touched! Love from Vietnam! ❤

  • @sparkles0u1_n
    @sparkles0u1_n 3 месяца назад +3

    indonesian people always here❤❤❤ im suport you sister,i hope you always happy❤

  • @mahee9
    @mahee9 Месяц назад

    Maam When i saw a preparation of sweet recipe with the combination of Ginger, Watermelon, and Sugar Final recipe comes burfi recipe which is Famous and top most Served Prasaadam at Mantralaya temple (Prabhu Shri Ram avatar Guru Raghavendra swami Math (temple) which located in the border of Karnataka and Andra and Pradesh India i felt a devotional touch and as a famous sweet ever i eat as Prasaadam thanks for shown 🫰

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 4 месяца назад +2

    හැමදාමත් වගේ කියන්න වචන නෑ,,
    අද වීඩියෝ එක ඉක්මනින් ඉවර වුනා වගේ,මදිද කියලත් හිතෙනවා.
    හැම මාසෙම මුල තමයි ඔයා වීඩියෝ ගේන්නේ
    ඊලග භවයේදීවත් මෙලෙස බලමු
    ජය වේවා❤❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 месяца назад

      ගොඩක් ස්තූතියි 💜️💜️🌻♥️🌻♥️

  • @BismiRuwanika
    @BismiRuwanika 3 месяца назад +3

    කෙනෙක්ගෙ හිත අස්සට රිංගල රසවත් මතකයන්ගෙන් ඒ හිත් පුරවන්න පුලුවන් හිත් වල නිවීමක් ඇති කරන්න පුලුවන් රූපරාමු ගොන්නක් එක්කාසු කරනවට පූර්ණා ස්තූතියි. මම ඔයාට හරිම ආදරෙයි පුංචි කෙල්ලෙ...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад

      ගොඩක් ස්තූතියි 💜️🌻💜️🌻💜️🌻💜️🌻

  • @outofhome99
    @outofhome99 4 месяца назад +9

    ඒ දෝසි එක දකිද්දී ආසාවෙ බෑ අක්කේ.අක්කලගෙ ගමට හරි ආසයි.මාරම.ලස්සනයි .ස්තූතියි කෑම වගේම.ගමේ ලස්සනත් පෙන්නන්වට.පරිස්සමින් ඉන්න අක්කේ.හැමෝම ආදරෙන් මතක්.කරනවා.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @Ashsandeepa
      @Ashsandeepa 3 месяца назад

      Kohed mee🥺

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад

      බොහොම ස්තූතියි 💙💜️♥️♥️

    • @Basil88Basil88
      @Basil88Basil88 3 месяца назад

      You can not see this food ? Hey poorna please send parcel food this for person's 😅😅😅😅😅😅😅😅😅

  • @chamanthamadushanka4827
    @chamanthamadushanka4827 3 месяца назад +4

    Akki godak lassana gamak.kama hadana awath rasa patai.oyage video nitharama balanawa.budusaranai ❤️❤️❤️

  • @ArishRasmi
    @ArishRasmi 3 месяца назад +1

    You r an art❤simply superb and full of piece in the mind, no words🎉🎉

  • @mr.rawatsaa3546
    @mr.rawatsaa3546 Месяц назад

    I am very happy to watch your video

  • @kanchanashriyami7756
    @kanchanashriyami7756 4 месяца назад +3

    වෙනදා වගේම ලස්සන video එකක් නංගී ....ආසාවෙන් බලනවා හැමදාමත් ❤ බුදුසරණයි ...!!!

  • @aravindraj2909
    @aravindraj2909 4 месяца назад +11

    உங்கள் வீடியோ பார்ப்பதற்கு அருமையாக உள்ளது🫰🫰🫰💐💐

  • @donnamallarematias
    @donnamallarematias 4 месяца назад +5

    Yessss much love from Filipino works in Brunei! ❤️

  • @vincan2024
    @vincan2024 4 месяца назад

    Beautiful video with wonderful ideas to cook with different ingredients. Unique recipes. Very relaxing video too. Thank you for your videos. God bless you. 💐🤗

  • @VishalMeena-pl9zd
    @VishalMeena-pl9zd 2 месяца назад +2

    I love nature and I love this vedio

  • @rasmita8710
    @rasmita8710 4 месяца назад +5

    I'm waiting for your wonderful video for watching love from odisha 💚💚💚😊

  • @Kelichodhary
    @Kelichodhary 3 месяца назад +8

    I am from India and your videos are waiting for me whenever I come and your videos are the most liked

    • @parulislam-qy7bn
      @parulislam-qy7bn 3 месяца назад

      Porna is a indian blogger? Please reply me

    • @Kelichodhary
      @Kelichodhary 3 месяца назад

      @@parulislam-qy7bn nhi

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq 4 месяца назад +10

    ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මාරම ආසාවෙන් ඉන්නේ. දකින හැම දේකින්ම හිත නිවෙනව.❤ සුබ පතනව හැමදේම සාර්ථකවෙන්න කියල .💐

  • @samadhiniroshani2129
    @samadhiniroshani2129 3 месяца назад +2

    මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා ගොඩක් ආදරෙන් සහා ආසාවෙන්. අපිට දැන් මග හැරෙමින් තිබෙන අපේ සංස්කෘතියද ගමේ සුන්දරත්වයත් තුරුළු කරගෙන ගමේ රසට මුළුතැන් ගෙයි හැදෙන අපේම කෑම දකින විට මුළු ආත්මයම සුවපත් වෙනවා වගේ දැනෙනවා. මේ වගේ වීඩියෝ තව තවත් අපට දායාද කිරීමටත් අපේ කියන හැඟීම ලෝකෙට පෙනෙන්නටත් ඔබට මෙන් මෙහි පිටුපසින් සිටින සැමටත් ශක්තිය දෛර්ය ඒකාන්තයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤ ඒ වගේම අක්කේ ඔයාව මුණගැහිලා අක්කගෙ කෑම ඒකක රස බැලීම මාගේ එක සිහිනයක්. අක්කගෙ ගම කොහෙද අක්කේ.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 месяца назад +1

      අනේ ගොඩක් ස්තූතියි 💙💜️♥️♥️ මං ගාල්ලෙ😊🌻💙

  • @FootballLover-rgb7
    @FootballLover-rgb7 3 месяца назад +3

    Lots of love ❤ You work really hard ❤😊 God bless you and your family ❤

  • @LifestyleofMoushomi
    @LifestyleofMoushomi 4 месяца назад +7

    Love from Bangladesh. Very nice video and scenery ❤❤

  • @sayeedabanu3990
    @sayeedabanu3990 4 месяца назад +10

    Poorna we were waiting for your vlog From 3 days lots of love from India poorna ❤😊

  • @Vivo-fj9mt
    @Vivo-fj9mt 3 месяца назад +2

    Ur videos awasome sister... healthy life style.fresh fruites.vegtabales everything... super ur cooking style ❤❤❤

  • @thuhienfarm
    @thuhienfarm Месяц назад

    helo. Ginger can be made into many delicious dishes. My favorite is stir-fried ginger with chicken. It's delicious.