දියවැඩියා රෝගීන් හදපු සීනි නැති අතුරුපස තරඟය - At Vijaya Kumarathunga Hospital

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 58

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 6 дней назад +14

    ඉදිරි වැඩසටහන් වලින් දියවැඩියා රෝගීන්ට සුදුසු කෑම ටිකක් ඉදිරිපත් කරනවා නම් ගොඩක් වටිනවා.අතුරු පස එහෙමත් හදලා පෙන්වන්න.ඔබ තුමියට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ඉන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @lifewithama5011
    @lifewithama5011 4 дня назад +1

    මගෙ අම්මා තමයි මේ තරගයෙන් පලවෙනි ස්ථානය ලබා ගත්තේ. ස්තූතියි ඔබතුමියට ❤

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 6 дней назад +8

    බොහොම ස්තුතියි මිස්.ඒවගේම මට සතුටුයි.
    අපේ වැඩසටහනට ඔබතුමියගේ පැමිණීම මුලු මහත් දියවැඩියා රෝගීන්ටම වටිනවා .
    ඒ අයගෙන් ගොඩාක් අය ඔබතුමියගේ රසිකයින් .ඒ අය නිර්මාණය කරපු අතුරුපසක් රසබැලීමට,අගය කිරීමට තරම් ඔබතුමිය නිහතමානී වීම හරිම ගෞරවාන්විතයි.
    මම හැමදාමත් ආදරය කරන ගෞරව කරන වැඩිහිටියෙක් ඔබතුමිය.ඒ ගෞරවය තව තවත් වැඩිවුණා.

    • @AnomasKitchen
      @AnomasKitchen  6 дней назад +1

      මටත් හරි සතුටුයි සුජීවා, ඔයා වගේ කරුනවන්ත කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන. මම දැක්කා ක්ලිනික් එකට ආපු අය ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.❤
      ඔයා මහන්සි වෙලා කරපු වැඩේ ලස්සනට තිබුනා.

  • @Nadeew
    @Nadeew 5 дней назад +1

    මේ වගේ වටින වැඩසටහන් වලට සහභගී වෙන්න ආන්ටි ට තව තවත් අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!❤

  • @nayanaliyanage1574
    @nayanaliyanage1574 5 дней назад

    ඉතාමත් වටින වැඩසටහනක් , ඔබතුමිය ඉගෙන්ගත් අලුත් කෑම අපිටත් ඉගෙනගන්න දාන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලාසිටිනවා❤❤

  • @asafernando6290
    @asafernando6290 5 дней назад +1

    අනෝමා මිස්ට මාර ඉල්ලුමක් නේ.
    හරිම සතුටුයි.
    ❤️❤️❤️
    බුදුසරණයි!

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 6 дней назад +2

    සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....හොද වැඩසටහනක්...එයට වඩා මට වටිනවා දුවේ ඔබතුමියගේ නිහතමානිත්වය ....පොඩි දෙයටත් හිස උදුම්මා ගෙන ඉන්න අයට ඔබතුමිය ආදර්ශයක් ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 6 дней назад +1

    ඒ අම්මලගෙ සිනහව හරිම අව්‍යාජයි.
    නියම වැඩක් ❤

  • @krishanthikumari9378
    @krishanthikumari9378 6 дней назад +6

    දියවැඩියා රෝගීන්ට සූදුසූ කෑම වර්ග ටිකක් ඉදිරිපත් කරන්න මිස්. ඒක ලොකු පිනක්.

  • @TashiaHajireen
    @TashiaHajireen 6 дней назад +1

    Respected and loving lady.very humble person. Like the program a lot. Thank you.

  • @chathuchathu1043
    @chathuchathu1043 6 дней назад +4

    හොඳ වැඩසටහන ක් Aunty...අනේ Aunty th super තියෙන රෝගීන්ට කන්න පුළුවන් අතුරුපස හදන්න කෝ.....ඉදිරියට බලාපොරොත්තු වෙනවා Aunty ගෙන්...බුදු සරණයි Aunty...❤❤❤❤❤❤❤❤ආදරෙයි

    • @AnomasKitchen
      @AnomasKitchen  6 дней назад +2

      අනිවාර්යයෙන් හදනවා.

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 45 минут назад

    Very good encouragement 👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 6 дней назад +1

    Very interesting programme, Because I am Also Diabetic person,😢and Looking forward to see Special menu' for Diabetic Patients, from Your Channel!!. Thanks.🙏🙏❤💐

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 дней назад

    ඔබ තුමියගෙන් තවත් අලුත් දෙයක්. ❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 дней назад +1

    Thanks Ms for your valuable service.

  • @ishanianuruddhika5734
    @ishanianuruddhika5734 6 дней назад +4

    aunty e recipe apita kiyala denna puluwanda eka godak watinawaa❤

  • @delishbalthazar3137
    @delishbalthazar3137 3 дня назад

    You are a great and superb LADY gods blessings be with you always god bless ❤❤❤

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 6 дней назад +1

    An Excellent event.
    Many thanks.

  • @shamenperera102
    @shamenperera102 6 дней назад +1

    Thank you anoma aunty proud of you ❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 6 дней назад

    super and valuable program aunty ❤❤may all the best.It's an amazing one to how to control silent killer Diabetes

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 6 дней назад

    Eka nam niyamai ❤❤❤ nirogi kama hemotama lebenna ona Dear Anoma oyatath nirogi suwaya lebewa God bless ❤❤❤

  • @champikafernando8265
    @champikafernando8265 6 дней назад +2

    Good morning 🌸⛅ ඔබ තුම්‍ ය ගේ න් සිනි නැති ව හාදන කෑම ගැන දනගන්න කෑම තියි ස්තුතියි ❤

  • @shehanibandara3135
    @shehanibandara3135 6 дней назад +2

    Wow Aunty.Nice programe.

  • @anurachandrarathna2405
    @anurachandrarathna2405 4 дня назад

    ඔබ වැනි නිහතමානී කාන්තාවන් ලක් මාතාවට දිරියකි

  • @Navindu-w9p
    @Navindu-w9p 6 дней назад +2

    Good work❤

  • @ChampaMapa
    @ChampaMapa 5 дней назад

    ඇත්තටම hareema සතුටුයි වැඩසටහන බැලුවාම ❤

  • @chandrajakubec54
    @chandrajakubec54 6 дней назад

    Great event. Thanks for the video

  • @zulfimohamed4758
    @zulfimohamed4758 6 дней назад

    Thankyou aunty anoma godbless you

  • @Buddhi9887
    @Buddhi9887 6 дней назад +1

    අනේ අනෝමා අම්මා ඒ කෑම වලින් ටිකක් හරි කියලා දෙන්න ❤

  • @Mashiaz
    @Mashiaz 4 дня назад

    Ane aunty Christmas walata kalin prawns biriyani hadana hati kiyala dennko

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 6 дней назад +1

    Excellent dear

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 6 дней назад +5

    සුපර් ආන්ටි....Doctor සුභාෂ් ගෙ සහයෝගයත් එක්ක අපිට ඖෂධීය ආහාර රටාවකට පුරුදු වෙන්න, ආන්ටිගෙ සහයෝගය ලැබේවා.❤......ලංකාවේ හිටියා නම් ආන්ටිව බලන්න එනවා, ගෙවල් ළඟටම ඇවිත්.....😂

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 6 дней назад +1

    Please do another programme in Colombo for diabetic patients

  • @vitanagealbert6358
    @vitanagealbert6358 6 дней назад +1

    Anoma Anti harima nihamani kenek,karunawai

  • @OscarWijewickrama
    @OscarWijewickrama 6 дней назад +1

    Grate work

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 4 дня назад

    I always try to eat healthy. But we always cant eat from home. Once in a while would like to eat from out side. Then ofcourse there is nothing to find in any shop which doesnt hv added sugar or low in fat or sugar. Somwtimes i ended coming with peanut which also high in calories, most of time end up with low fat yoghurt believing the label is right.
    Health is a trend now. So if somebody invent or promote some healthy stuff. it will get a good market.
    Pls do a series of easy healthy snacks.

  • @DeemanthiPiumika
    @DeemanthiPiumika 6 дней назад

    Diabetic patin kama hadaa denna anty

  • @hasinimadhuwanthi3845
    @hasinimadhuwanthi3845 6 дней назад +4

    Aunty e tika apit kiyla denwad?

    • @dhammikakumarasinghe4237
      @dhammikakumarasinghe4237 5 дней назад

      Please ema aya mahansielyen hadapu resiepie tika danna anoma mathinieya obataile arauma❤

  • @NishanthiPriyadharshani-q8h
    @NishanthiPriyadharshani-q8h 5 дней назад

    ❤❤❤❤good medem

  • @DumiDilshani
    @DumiDilshani 5 дней назад

    තැන්ක්ස් ඇන්ටි ඔයා කරන්න සමාජ මෙහෙයට ඔයා ට ජේසු පිහිටයි

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 6 дней назад +1

    Harima wedagath wedasatahanak aunty

  • @MyRural.Lifestyle
    @MyRural.Lifestyle 6 дней назад

    Aunty ඔයාව meet වෙන්න ගොඩාක් ආසයි.ඒත් කොහොමද???

  • @Himardesilva
    @Himardesilva 6 дней назад

    ❤❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 День назад

    Idiriyedi.apatath.kiya.denna.suger.nathuwa.hadana.kama.warga

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 6 дней назад +1

    Not clear Ms.Anoma.. u come up with ur suggestions.

  • @sunethrasauri7940
    @sunethrasauri7940 6 дней назад

    ❤❤❤❤❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 дней назад

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 6 дней назад +1

    ❤❤❤

  • @kumudushamali4845
    @kumudushamali4845 6 дней назад

    ❤❤❤

  • @diliniliyanage7984
    @diliniliyanage7984 6 дней назад

    ❤❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 5 дней назад

  • @برينكابرينكا
    @برينكابرينكا 5 дней назад

    ❤❤❤❤