Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you
THANK YOU SIR
මට ස' ගෙ contact no එකක් ගන්න පුලුවන්ද?සර් මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යෙන් අපි කහ පෙති අපනයනය කරනවා නම් අපිට direct USA customer කෙනෙක්ට කිලෝවක් අලෙවි වන සාමාන්‍ය මිල දැනගන්න පුලුවන්ද?
www.trademap.org balanna
@@අපනයනයටනිවැරදිමග Ok Thank You
දැන් ගොඩක් අය නිෂ්පාදකයෙක්ගෙන් අරන් relabeling කරලා export කරනවා. එතකොට ඒ නිෂ්පාදකයාගෙන් මේ තොරතුරු අරන් ද label එකට දාන්න ඕනේ. manufacturer විදිහට එයාගේ තොරතුරු ඇතුළත් කරන්නම ඕනේ ද?
batch code eka aniwarayenma thiyenna oni.
සර් කරුංකා අපනයනය කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් කියන්න පුලුවන්ද.. ලොකු උදව්වක් සර්
මට ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද ?මං ඔබතුමාට ෆේස්බුක් මැසෙන්ජර් පණිවුඩයක් එවා ඇති...
සර් අපිට ගැනුම්කරුවෙක් හොයා ගෙන ඒ ගැනුම්කරුවා අපෙන් භාණ්ඩ මිලදී ගන්න lc එකක් open කරාම අපිට ඒ lc එක ඇපයට තියලා loan එකක් ගන්න පුලුවන්ද. මෙහේ නිශ්පාදකයන්ට මුදල් ගෙවිම සදහා
Expire dates එහෙම හරියට බලාගන්නේ කොහොමද? ITI වගේ ආයතන වලින් සේවය ලබා ගන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් හැම stock එකක් ගන්න සැරයක් ගානේ එහෙම ගන්න ඕනෙද?
Thank you
THANK YOU SIR
මට ස' ගෙ contact no එකක් ගන්න පුලුවන්ද?සර් මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යෙන් අපි කහ පෙති අපනයනය කරනවා නම් අපිට direct USA customer කෙනෙක්ට කිලෝවක් අලෙවි වන සාමාන්‍ය මිල දැනගන්න පුලුවන්ද?
www.trademap.org balanna
@@අපනයනයටනිවැරදිමග Ok Thank You
දැන් ගොඩක් අය නිෂ්පාදකයෙක්ගෙන් අරන් relabeling කරලා export කරනවා. එතකොට ඒ නිෂ්පාදකයාගෙන් මේ තොරතුරු අරන් ද label එකට දාන්න ඕනේ. manufacturer විදිහට එයාගේ තොරතුරු ඇතුළත් කරන්නම ඕනේ ද?
batch code eka aniwarayenma thiyenna oni.
සර් කරුංකා අපනයනය කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් කියන්න පුලුවන්ද.. ලොකු උදව්වක් සර්
මට ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද ?
මං ඔබතුමාට ෆේස්බුක් මැසෙන්ජර් පණිවුඩයක් එවා ඇති...