සංහිඳියාව ගැන කතා කරලා වැඩක් නැහැ |සංජය වික්‍රමාරච්චි | Sanjaya Wickramaarachchi

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • සංහිඳියාව ගැන කතා කරලා වැඩක් නැහැ මනුෂ්‍යත්වය හදවතේ නැත්නම් |සංජය වික්‍රමාරච්චි | Sanjaya Wickramaarachchi
    ලෝක ළමා දිනය ඔක්තෝබර් 01⁣වෙනිදාට යෙදී තිබෙනවා.
    ඉසිමග TV අපි පුංචි දරුවන්ගේ ලෝකය
    ළමා සාහිත්‍ය තුළින් විචිත්‍රවත්ව දකින්න උත්සාහයක් කළා.
    ඒ විචිත්‍රවත් බව තව තවත් විචිත්‍රවත් කරන්න එක්වුණු
    " සඳ තරු නෑයෝ"
    ළමා කතන්දර පොත අද අපේ කතාබහට තේමාව වනවා.
    "සඳ තරු නෑයෝ" නිර්මාණය වෙන්නෙ නව පරපුරේ සම්මානිත ලේඛක සංජය වික්‍රමආරච්චි අතින්.
    "වළං මාමා" ළමා සාහිත්‍ය කෘතිය රචනා කරමින් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ සංජය වික්‍රමආරච්චි වෘත්තියෙන් ගුරුවරයෙක්.
    මෙවරත් ඔහුට
    "සඳ තරු නෑයෝ" වෙනුවෙන්
    2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය උලෙළේ දී හොදම ළමා කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවනවා.
    වළං මාමා"කෘතිය මෙන්ම
    "ගෙදරට ආ යෝදයා"සහ "කවුදැයි කවුදැයි රබාන දැක්කේ"
    කෘති නිර්මාණය වන්නේත් ඔහුගේ පෑන් තුඩින්.
    ළමා ලෝකය ලස්සන කරන්න තව තවත් නිර්මාණ ඔහු අතින් බිහිවෙිවා! ඉසිමග TV සුබ පැතුම් !
    #sanjaya #wickramarachchi #isimaga #tv#book #children #the #pen #program

Комментарии • 1