Modabimanaya 4.0 cannot be purchased as it says "Unauthorized payment request/PH-0013" and "This is a merchant's error Please inform this error to your Merchant to get it resolved" Please rectify this asap as we are eagerly waiting to watch it
From 2010 on Kilinochchi only 2 restaurant license bars. Last month only almost 6 new wine stores opened. People guessing one wine store belonging to current TNA Kilinochchi MP and other former MP
If permit holders are identified by the vehicle registration paper, every time vehicle ownership changes to a non permit holder, RTA (RMS) can charge the government tax.
Oka thamai Bruno ada lankawe thtwe salli theyena eka okkoma egana gannawa nethi daruwo hullanawa owa kesedeyak nomele karana ewa nowene kochara dasha daruwo ennawada namuth unta kandawath nehe salli adyapana kada karayo thmai ada lankawe adyapanaya geneyanne ekata SLVOLG sampurna dayakathwaya denawa mara pudumaaaaai ne hasa
වැලි කාලා හිනා වෙන්න එන්න 🔥🔥🐫
Last lap of tickets
Call | WhatsApp
+971 52 151 4760 - Menusha
+971 58 165 2278 - Thulan
+971 54 782 5233 - Ramesh
+971558698398 - Sanjeewa
Aniwa... Paan pihiyank aran eavith auntie love fight 1 kak yanawa... Api nodanna Dubai
හිගන්නගේ කථාව කුඩු කාරායට යනවා ඊළග විනාඩියේ.................................??????????????????????????????????
මේ කතා ටිකනම් ඇත්තම ඇත්ත. සතියකට ලංකාවේ පොලිසියයි හමුදාවයි එලියට බහින්න එපා කියලා නීතියක් ගේන්න ඕනී. ඒ සතියේ අපිට ඔයාලට නිදහසේ ඉන්න පුලුවන්. ❤
ඒ අයඉන්නවා ඇමරිකාවෙත් .ඒඅය බෝඩිි එකක් තියාගෙන. ඉතින් අල්ගන්නෙ නැහැ පොලිසින් අල්ලනෙ නැහැ . ඩොලර් එකක් පමනදෙනවා. ඒ අය බොන අය වෙන්ඩ ඔිිනා කියලා සමහරකියනවා? ලංකාවෙ අපේ දුප්පත් කමටනේද පවිි . අදනමිි හරිම ලස්සනයි ඔබ සැමට ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤
Finland වලත් Liquor Stores ඔක්කොම හැම නවාඩුවකටම වහනවා 🥲.. May 1 ත් වහල ඔක්කොම. අපි ඉතින් කලින් දවසෙ බඩු අරන් තියාගන්නවා නිවාඩු දවසක් එනවනම්. හැබැයි alcohol percentage එක 5.5% වෙනකන් තියන ඒවා නම් supermarket වලින් ගන්න පුළුවන් ඕන වෙලාවක. 5.5 වලට වැඩි කිසිම දෙයක් නිවාඩු දවස් වලට නෑ. හැම ඉරිදා දවසකමත් වහනවා Liquor Stores. සෙනසුරාදාටත් 6pm වහනවා 🥲 හැබැයි bar එකකට ගිහින් බොන්න පුළුවන් Liquor Stores වහල තිබුනට.
මේ.. මැයි පළවෙනිදා අප්‍රේල්1 ගන්න බෑද.. මාරම අදාලයි, අපිට දෙකම සමරනඑකත් ලේසියි..
big brain 👊
😅😂
දෙවැනි සැරේටත් කොල්ල කල්ලිය ආපු එක නම් හරිම fun... ගෙදර අයිතිකාරයටත් වෙනම සම්මානයක් දෙන්න ඕනේ කොල්ල කල්ලියට නිදහසේ දෙවෙනි වරටත් එන්න දුන්නට.... 😅
එන්න ඕන දවස්වල එන්නේ නැහැ නිවාඩු දවස් වල එනවා Slvlog එකේ ඉන්නේ අමුතුම කම්කරුවෝ ටිකක්..ජය වේවා..🌹🌹🌹
Very good discussion on vehicle permit and excellent suggestions. Should really propose this to the new government.
අද හසා ඇවිත්.
බලන්නකෝ DD තියන ෆන් ඒක...😂😂❤❤
1:15:39 හසා විහිලුවට කිව්වට නිල ඇදුම් විකුණන කතාව,ඒක ඇත්තටම වෙන වැඩක් 😁
බොහොම අගෙයි බෲනෝ නාගාට ඒ ගව්රවය ලබාදීම ❤️❤️❤️
Water board එකට බැරි වෙයිද රා යවන්න බට ටිකක් සෙට් කරලා දෙන්න👉🏻👈🏻
අම්මෝ ඇති යාන්තම් ,අදත් නැති වෙයි කියලා හිතුවේ❤🎉
යුක්තියේ අවසන් කොටස් කීපය කොහෙන් කොහොම ලියල තියෙනවා ද කියලා කවුද දන්නේ
කුහක නොවී පොසිටිව් පැත්තත් බලපල්ලා, ට්‍රැෆික් ලයිට් වල දඩ කොල ටික එකතු කරලා කාලයක් ගියාට අපි කරපු පින් වල එකතුව බලා ගන්න පුලුවන් ❤❤
Mr. Bruno, as you mentioned, how do you record WhatsApp calls ?
44:30 - කුඩු ලොක්කෝ 5දෙනා, හිඟනෝන්ගේ ඩීලර්....... "කවදාවත් කනප්පුව කැරකි කැරකි කට්ටඩියාගේ ගෙදරට ගියේ නෑ චන්ද්‍රපාල.... 😂"
🤣
Modabimanaya 4.0 cannot be purchased as it says "Unauthorized payment request/PH-0013" and "This is a merchant's error
Please inform this error to your Merchant to get it resolved"
Please rectify this asap as we are eagerly waiting to watch it
From 2010 on Kilinochchi only 2 restaurant license bars. Last month only almost 6 new wine stores opened. People guessing one wine store belonging to current TNA Kilinochchi MP and other former MP
අම්මෝ ......
අභී.....ඔයාගේ හිනහව.......❤❤❤ උඹලට ...
Naita එකේ site එකේ google ඇඩ්ස් play වෙනව. ඒක හරිද
යුක්තියට හොද ම ආතල් එක දුන්නෙ දෙමටගොඩ කුඩු මුදලාලි කෙනෙක්ගෙ පුතෙක්, දෙමටගොඩ හන්දියෙ ගැහුවා හෙන සයිස් බැනර් එකක් " ගරු පොලිස්පති තුමනි අපි ඔබේ යුක්තිය මෙහෙයුම සමඟයි " කියල 😂😂😂
21:44 අභිශේකගේ ව්‍යජ හිනාව මන්දබුද්දික ස්වභාවයක් පෙන්නුම් කරන්නෙ.
කොඩිගහයට බලලද දන්නෑ පොලීසියෙ කට්ටිය එක්ක පොලිස් ඇඳුම් ඇඳගෙන ගිහිං මංකොල්ල කන්නෙ 😂
කිතුල් හකුරු යැයි කියාගන්න නිෂ්පාදිතයක් ඉදිරියේදි මහාපරිමානව වෙළදපලට ඉදිරිපත් විය හැකියි මිත්‍රවරුනි.
4:35 අද බාර් වැහුවට බඩු නොමිලේ ලැබෙනවා. කරන්න තියෙන්නෙ UNP, සජබ, පොහොට්ටු රැස්වීමකට සෙට් වෙන්න විතරයි ඕනෙ 😂😂😂.
බ්රුනෝ සහ හසා
"හිගන්න්නට සල්ලි දුනොත් දඩ" විවේචනය. - ඇමරිකාවේ ඇල්කොහොල් හෝ දුම්වැටි අවු 21 අඩු අයට මේ මේවා විකුණුවොත් , ඔවුන් මත්වී සියලුම වැරැදී වලට වගකියන්න ඕනි විකුනපු casher තමයි වගකියන්නේ එක නීතියක්. මේ system හැදිලා තියෙන්නේ මෙහෙම.
ලංකාවේ පාතාලය ලියාපදිංචි කර පාතාල හැදුනුම්පතක් නිකුත් කල යුතුයි. ඊට පස්සේ ඒ අය පාතාල ක්‍රියාවක් කරන සෑම අවස්තාවකම මේ පාතාල හැදුනුම්පත ඉදිරිපත් කල යුතුයි.
Dubai wessa cloud seeding prathipala yak flight ekak yawala sylver oxide spray kerenawa walakuluwata
CAR සහ BAR PERMIT ගැන කිව්වම පාලිත තෙවරප්පෙරුම මතක්උනා...
නීත්‍යානුකූලව පවරා නැති වාහනයක අනතුරකට වන්දි ගෙවන්නේ කව්ද? එම වාහනයක මත් ද්‍රව්‍ය ප්‍රවාහණයක් වැනි වරදකට වග කියන්නේ කව්ද?
Australia වල Dandenong හංදියෙත් ඉන්නවා traffic light හිඟන්නො 😊
5:09 බාර් ඇරලා. වැඩ කරන අයට කම්කරු දිනේට නිවාඩු දෙන තැන් විතරයි වහන්නෙ.
It’s lovely to see you guys.Thank you..👍👍💕💕
යාචකයන් පිළිබඳව හසාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කළ යුතුයි... 👍
Oyalata අලුත් මාසයේ තවත් diunu වේවා කියලා parthana karanava බුදු saranai oyala හැමෝටම 🎉🎉🎉🎉
හෙටත් හසා ඔනි..අද මැයි රැලි ආතල් ට්ක හෙට කතා කරන්නම ඔනි🤣🤣🤣🤣
😂😂😂👍
51:18 👍👍👍 This helped me think of the way I think.
මුලින් යුක්‍තියෙන් හොයල බලල පොලිස් යාලුවො පාතාල යාලුවන්ව දැනුවත් කරනවද දන් නෑ.හොදම ටික අපි ගත්ත.ඉතුරැ ටික ඕන නම් සුද්ද කරන්න කියල🤣🤣🤣
29:21 ප්‍රෞඩ් ටු බී ඇන් අනුරාධපුරියන් ❤️
හෙට පන යනකම් හිනාවෙන්න පුළුවන් වැඩ කරන ජනතාවගේ දිනය මේ රටේ කපටි දේශපාලනය promote කරන්න යොදාගත් එඬේර නායකයන් සහ රටේ මී ගව සම්පත හුරේ දාපු හැටි ගැන කියවන වැඩසටහනක් කලේ නම්. ලෝකයේ එකම රට මේ දිනය දේශපාලන වාසි වලට භාවිතා කරන.
එකගයි 👍 ...... ඒත් එඩේර නායක යන්නෙ හි ඔබ අදහස් කලේ....?????
@@sudathathukorala9954 හරක් පසුපස කෙවිටක් අරගෙන පිටට තට්ටු කරමින් එලවා ගෙන යන පුද්ගලයා. ක්‍රිස්තියානි ආගමට සම්බන්දයක් නෑ, සමාවෙන්න එවන් වැරදි වැටහීමක් ඇති කලා නම්.
Traffic එකේ හිඟාකෑම නීතිවිරෝධියි. දෙන අයට දඩ ගැසීම හරි
Hasage comedy show walat yanna 18 nathi nisa dailydos eken full athal ekak gannw 🙂👍👍
16:55 කිතුල් ගහ අරන් ගෙදර යන්න වෙන තත්වයක් තියන්නෙ.. 😂
ජාතක කතා නිකන් මං පොර ජාතකේ වගේ අහන්ඩ කැමති අය ස.ජ.බ එකට ගියානම් හරි 😁 ආආ දිගන ජනතාවට හදපිරි මෙව්වා එක 😂
If permit holders are identified by the vehicle registration paper, every time vehicle ownership changes to a non permit holder, RTA (RMS) can charge the government tax.
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ කම්කරු දිනයක්
MY3 ගේ SLFP ස0ගීත පුටු තරගය ගම්පහ දී ආරම්බ වේ
Oka thamai Bruno ada lankawe thtwe salli theyena eka okkoma egana gannawa nethi daruwo hullanawa owa kesedeyak nomele karana ewa nowene kochara dasha daruwo ennawada namuth unta kandawath nehe salli adyapana kada karayo thmai ada lankawe adyapanaya geneyanne ekata SLVOLG sampurna dayakathwaya denawa mara pudumaaaaai ne hasa
පිං tax. ?
දැන් වාහනෙන් වාහනයට යාචකයා එක්ක පොලිසීයෙනුත් යනකොට කොහොමද
ටීක් ගාල mute කරන වචන ටික දන්න එකෙක් පුළුවන් නම් comment කරනවකො😂
25:08 tawa ekak, ai mawa mankolla kewa kiyala policiyata yaddi paminili karanna ethana paminilla liyannath inne mankolla kapu poramai XD
SLVOLG eken nekamma ranelge show ekata ADE danawa ane palayalla okkomala idiawe unge sendu ahanna ai lankawe singersla ge aduwak theyenawane lankawe ekai I diawen genalla theyenne shthistanam happy ne ohoma yamu oyala ranlta super market yanawa iyo mehemhema menesunwa andana ratak lokewath nethuwa athi
🎉හැම තැනම වැහුවෙ නෑ ඇරපු තැන්තිබුනා
පාතාලෙ සෙට් එකට පුළුවන් යූටියුබ් චැනල් එකක් පටන්ගන්න. ඩේලි අප්ඩේට් දාන්න පුළුවන් ඊට පස්සෙ... 😊
ගොඩක් සැරයක් රැවටෙන කෙනා.... පව් අනේ අහිංසකයා
හැටන් වල අලුතින් බාර් 2ක් දාල..
ඒකයි ඔය කිතුල් රා අවුල
අපේ අප්පච්චි කිව්වා ප්‍රේමදාස කාලෙත් මැයි දිනයට ඔය විදිහෙ මියුසිකල් ෂො තිබුනා කියලා.................
ආ ඔව් ද.🙃.එහෙනම් රනිල් ඒවා ට්‍රයි කරලා බලනවා ඇති😂
Car permit එක සම්බන්ධව පොඩි අදහසක්....car permit එකක් දෙනවට වඩා හොදයි නේද පර්ලිමේන්තුව own vehicle fleet එකක් maintain කරන එක, මොකද වාහන 225ක් maintain කරනඑක ලොකු දෙයක් නෙවෙයි. Toyota ලංකා වගේ කොම්පැනියක් එක්ක agreement එකක් හදාගෙන එයාලා හරහා වාහන ගෙන්නුවනම් හරි. ඒ වාහන 225ට tax free කරත් එකයි. Tax ගෙවුවත් එකයි මොක කරත් සල්ලි ටික වටෙන් කැරකිලා එන්නේ භාන්ඩාගරෙටම තමයි. එකම දේ තමයි අවුරුදු 5 ඉවර උනාම වාහන ටික ආපහු පාර්ලිමේන්තුව ගන්න ඕනේ. වාහන ටික හරියට maintain කරොත් අනිත් අවුරුදු 5ත් එටිකම පාවිච්චි කරන්න පුලුවන්.
that's what npp claims to do, if they come into power
වාහන පර්මිට් විකිණීමට හැකියාවක් නැහැනේද? එය නීති විරෝධී දෙයක් නේද?
ඔයාල UK පැත්තෙ එන්නෙ නැද්ද, සිංහල මෙහෙත් ඉන්නව
බංදුවයි අලසයි කියනවනේ පාතාල අතුගානවා කියා, මට නම් හිතෙන්නේ අන්තිමට පාතාලය අතුගාල ඉවර වෙකොට, පොලීසිය අතුගෑවෙයි වගේ මේ යන විදිහට
ඇත්ත පොලීසිය පාතාලය ලෙස නම වෙනස් කරල
ලංකවේ අනාගතෙ ගැන ගොඩක් දුකයි,
IMF සල්ලි ආව ගමන් මොඩ රනිලා ඒ ටික වියදම් කරලා අයේත් ජනාධිපති උනොත් 😭😡 ලංකව ඉවරටම ඉවරයි කියලා කියලා කටවත් දුකක් නැද්ද ?
මෙහෙමයි බන් ඔය රනිල් ට කොහොමත් චන්දෙකින් දිනන්න බෑ අනුර අවම 51% ක් වත් ගන්නව
හොර ගෙඩිය ඇවිත් ඉන්නේ සතුටුයි අද❤️❤️
1:09:34 බෘනෝ මගුලක් කතාකරනවා. අපේ රටේ සමහරු ඉන්නවා අවුරුදු ගණන් ලයිසන් නැතිව වාහන එලවන. Import tax එක අයින් කරලා annual road tax එකක් ගැහුවම, ලයිසන් නැතිව වහන පදිනවා වගේ, tax නොගෙවා හරි පදියි. ලංකාවේ හැටි එහෙමයි 😁😁😁
පොලීසියේ ගොන් ආතල් වැඩියි.ගොන් තීරණ.🤔😇😊😊😊
අද ලෝක කම්කරු දිනය නෙමෙයි, කාන්තා දිනය, මැයි පළවන දා.
තෙරුනේ නැත්තං, පද පෙරළිය බලන්න 🙉
හකුරුත් ඉවරයි..!
Wow ...අද DD තියෙනවා,හසාත් ඉන්නවා.
අම්මෝ බයේ හිටියේ අද නැතිවෙයි කියල.මොකද මැයිපලවෙනිදා නිසා...
රනිල් ට පුප දෙමු 🤣🤣🤣 කියලා මරු කැම්පේන් එකක් බුකියේ යනවා.
ඒකාාලේ් බිතාන්‍ය පාලන සමයෙත් මීරා කර්මාන්ත ට ඔයවගේ නීති දාලතියෙනව, වාර්තා ත්ඇති, මොකද මිනිස්සු නිදහසේ තාලවර්ගයේ කිතුල්, තල්, පොල් රා පුචලිත වෙල ගියොත් තබැරැමවල ආදායම අඩවෙන නිසාළු, අදත් එහෙමම වෙන්න පුළුවන්නේද?
මේකෙන් පේන්නේ ලංකාවෙ මිනිස්සු මොන තරම් උගත්ද කියන එක ඒ තරමටම උගත්කම පිරිහෙච්ච ජාතියක් මහජනතාවගේ මුදල් ගත්තට ඒගොල්ලන්ගෙන් පඩි හැටි ගත්තට අධ්‍යාපන සුදුසුකම් ගැන නොතකා මෙවැනි තනතුරුවලට ලබාගන්නා සියලුම අයට නඩු දැමිය යුතුයි මේකට මුලින්ම ජනතාව මේ වගේ දෙයක් සිද්ධ වෙනකොට නීතිය පතා යන්න ඕනේ. නීතිය කියන එකත් හරියට නැත්නම් ඉතින් අසරණ අය තමා මිනිස්සු ලංකාවේ නීතිය කියන්නේ එකක් උස්සිය වගේ පාර්ලිමේන්තුව කියන්නේ කකුසිය වගේ ජනමාධ්‍ය කියන්නේ කකුසිය වගේ ඉතින් මේ එකක් උසි තුන කැඩිලා ගියහම ජනතාව නෑවිලා ගඳ ගස්වනවා. මිසක් හොඳක් ලැබෙන්නෙ නෑ නේද
ගහෙන් ගහට පැන පැන තමා අරන් එන්න වෙන්නේ 17:07
වැඩිම සෙනග හිටියේ මොකේද😁😁 යූ ඇන් පී නැනේ සෙනග😹😹
කටු කැලේකට යන්න ක්‍රම 2ක් තියෙනවා. එකක් මුලු කැලේම cover කරන්න පුලුවන් අනික තමන් boots දාගෙන යන්න පුලුවන්. යුක්තිය කරන්නෙත් පලවෙනි ක්‍රමය.🤬
ඕගොල්ලො එක පෙළපාලියකටවත් ගියේ නැද්ද how sad රෑ වෙලා UNP රැස්වීමට එන්න ආස හිතෙයි..
පැය 2 වඩා කරන්න පුලුවන්ද ඔයාලට එකට උත්තරයක් හෙට ඕනේ හසා
Obalage gon pake athal mona hukthakda ban.oya
Npp Only...❤️💜️👌❤️💜️👌❤️👌💜️❤️
කෝ බන් උබලා ගෙනවා කිව්ව unp එකේ සෙනග
මැයි පලවෙනිදට බාර් වහන්නේ......
'පලවෙනිදට බොන්න ඕනාද? එහෙනම් පක්ශෙ මැයි රැලියට වරෙන්' කියලා වෙන්න බැරිද
බාර් ලයිසන් තියන අයගෙ ලිස්ට් එක පබ්ලිශ් කරන්නකො 😁
ලංකාවෙ ඕකනෙ වෙන්නෙ හැම තැනම
හිඟමන් දෙන මිනිහ වැරදි
කාර් රේස් පදින රියැදුරු වැරදි
පාස්කු දවසෙ පල්ලි ගිය මිනිස්සු වැරදි
පොලිසිය පිස්සු කෙලිනාවාතමයි ඒත් කලර් ලයිව් ගාව හිගාකන එකට ගත්ත ඇක්ශන් එකේ අවුලක් නෑ.මිනිස්සු සල්ලි දුන්නේ නැත්තං හිගාකන්න ඔතෙන්ට එන්නේ නෑ. ඔව් ඔය කියපු විදියට මිනිස්සුන්ගේ දුප්පත්කම නැතිකරන එක තමයි හරිම විදිය. ඒත් ඒක සතියේන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් කරන්න පුළුවන්ද ? හැබැයි මේක පාලනයක් නැතුව සේරම පාරේ හිගාකන්න ගත්තාම ඒකේ කන්ට්‍රොල් එක කොහෙද ?
වාහන පර්මිට් වැඩේ හරි සරලයි බන්. කරන්න තියෙන්නේ පර්මිට් එක කෙලින්ම විකුණන එක තහනම් කරලා ඒකෙන් ගෙනාපු වාහනේ ඒක අයිති එකාගෙන් පිට වෙන කාටහරි පවරන මොහොතෙදි අර නිදහස් කරපු සම්පූර්ණ බද්දම අයකරගන්න එක. එතකොට එයා වාහනේ විකුණනවා නම් විකුණන්න වෙන්නේ ඒ බදු වාසිය අඩු කරලා ඊලග එකාට ඒක ගෙවලා පවරාගන්න පුලුවන් වෙන්න. කාටවත් එතකොට පර්මිට් විකුණ විකුන ජීවත් වෙන්න බෑ.
❤❤❤ ඇතී යන්තම්....
Ada opadupa balanna thiyanawa meka passe balannam
මැයි පලවෙනිදා කම්කරු දිනයට අමතරව කාන්තාවන්ගෙ ශෝක දිනයනේද🤔🤔
අද ප්රිමින්ගේ ශෝක දිනයක්
New town anuradhapura
තිවංක කෝ 🙄
ව්‍යාපරික නිවස කොල්ල කෑවේ කොඩිගහ යට බලලද
ලංකාවේ මිනිස්සු එහෙම තමයි, වැරදි තැනින් මයි අල්ලගන්නේ. දැන් බලන්න කුඩු ගෙන්නන උන් ඉද්දි ගහන උන් පස්සේ යනවා, හිගමන් ඉල්ලන උන් ඉද්දි සල්ලි දෙන එකා පස්සේ යනවා, චාරයක් නැති අමන පිස්සෝ දෙන්නෙක් ඉද්දි උන්ට විරුද්දව කතා කරපු එකා පස්සේ යනවා.
හසායි අර අනිත් කොන්ඩෙ කොට පොඩි මල්ලි, (තිවන්කනේ) මුන් දෙන්න තමයි මම දැක්ක විදියට ප්‍රශ්නයක root cause අල්ලලා කතා කරන්නේ.
කැකිල්ලේ නඩු තීන්දුව ක් !!පින් කරන්න පොලිසියෙන් permission ගන්න වෙයිද ?😂
අබි ට්කක් වෙනස් ඇඉ එ?
ඒ බාර් වහලා නෑ බං😊
අද අභී හරිම ලස්සනයි😍♥
බාර් වහලා උනාට කාගිල්ස් ඇතුලෙ ඒවා ඇරලා ඔක්කොම
අටමස්ථානාධිපති කෙනෙක්ටත් බාර් තිබුණා.
😧