I think this debate should be based on their policies, including economic growth, job creation, one law for everyone, solution to minority communities problems and removing religion from politics. We don’t need a government to build religious institutions but more job creation.
Political debates on specific topics is a common instrument in the US Presidential election process. There are no judges in these debates, but the general public determines is there a CLEAR winners. I simply cannot understand why the media in SL needs to make a big hue and cry about this. The only difference is that AKD and SP should be debating separately with the government in power.
I do not think Bruno is correct. Please search and check. AKD is the one first said he is inviting Sajith for a debate during a discussion with a TV program. AKD said Sajith is going around saying that NPP has no economic plan and therefore he should come for a debate. Also Uma wewa project was investigated by Australian and other international team. They instructed certain changes and strategy and also stated that project lack a proper environmental assessment. Those changes happen as a result of NPP and other groups protested.
Uma oya project eka kiyanna kisima feasibility analysis ekak natuwa karapu ekak kiyalai mama danna vidihata tiyenna... e project eka nisa idiriyedi ena prasna walata visadum hoyana ekath lasi wena ekak na...
0:04 - ලෝකෙම අවධානය අපිට
0:13 - විවාදේ තමයි අපේ විනෝදේ
3:06 - නීති ශිෂ්‍ය සංගමය විවාදයට මැදිහත් වෙන හැටි
3:59 - සජිත් බිසී
9:36 - විවාදෙට කථා නොකලාට සතුටුවෙන අය
10:40 - වි. ප එක විදියක් vs. ආ.ප තව විදියක්
16:23 - බයිලාවලින් වැසී යන පාස්කු ප්‍රහාරය
20:27 - ජාතික ගීය ගායනා කිරීම අභියෝගයක් වූ හැටි
28:10 - අරගල කරපු ළමයින්ට බණ කියන නාමල් සීයා
31:14 - එයැයි නෙවෙයි ඒ AI
44:20 - නිළධාරියාට පෙර තුවක්කුව පත්තුවීම
48:00 - අණ නොතකා ගිය පමණින් ඝාතනය කල හැකිද..??
55:58 - සිරකරුවන් බලන්න එන අය පසුපස ඇස සහ දැල
57:13 - යුක්තිය වෙසින් ඇවිත් කොල්ලකෑම
1:00:28 - චමල් අසතුටින්
1:04:10 - එයාබස් වංචාව පසුපස රාජපක්ෂලාගේ ලොකු අයියාගේ හෙවනැල්ල
1:07:53 - විජේදාසගේ නෝටි වැඩේට කුට්ටිට තද වෙයි
1:09:26 - සජබෙ පිපුණු පොහොට්ටු හයට විනය තකයි
1:12:24 - හිඩැස් පුරවන කුට්ටි
1:15:37 - ඉරානය සමග ශ්‍රී ලංකාවේ අනාගත භූමිකාව
1:17:35 - බලාගාර 100 ක් හැදුවත් නවත්තන්න බැරි දේ
1:18:46 - ප්‍රශ්ණ අධිකව දේශපාලනීකරණය කරන්න ගිහින් ඇන ගැනීම
1:20:51 - වතු කම්කරුවන්ගේ නිමාවක් නැති අර්බුධය
1:22:33 - ටික්ටොක් තහනම සෙනෙට් සභාව පිලිගනී
1:23:45 - වාහන මිළ පහල බැසීමේ සම්භාවිතාවක්
1:24:36 - දියතලාවේ ඛේදවාචකය පිළිබඳව නීති අංශ හැසිරීම ගැන ධාවකයන්ගේ කණගාටුව
1:26:08 - ලෝකෙට අපි හඳුන්වාදෙන හෙළ යක්ඛ රේස්
1:29:29 - යළි මුල්තැනට ආ චමරි ❤❤🎉
❤❤❤
Thak you brother ❤️❤️❤️
❤❤
Thanks 🔥❤
උබ වගේ උන් තමා ඕනී නිව්ස් වල හෙඩ්ලයින් ගහන්ඩ Thubnail ගහන්ඩ❤
@@shakilweligamage3893 😍❤🥰
සතිශ් අයියගෙන් ඉල්ලීමක් තියෙනවා දෙමළ කුල වාදය හැදුන හැටි සහ ඒකෙ history එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. කරනවනම් ඔන්න podtalk එකට topic එකක්. ❤
Eka patta… 👍
Tamil language eka ganath denna.
NPP එක පැනල යන්නෙ නෑ අදත් මම දැක්ක සජිත් විවාදෙට එන්න බෑ කියනවනම් ආර්තික කමිටුව එක්ක සංවාදයට දිනයක් දාගමු කියල
බිකිනිය යනු අසභ්‍ය දෙයක් ද මිත්‍රවරුනි?))!!?🎉 ?
උමාඔය ගැන කරුණාකර සමන්ත විද්‍යාරත්න ගෙ Life traveler එකෛ interview එක අහන්න උමා ඔයෙ කතාව දැනගන්න . ඔය ගැන මුල ඉදන්ම දැනුවත්ව හිටි අපි නං දන්නව , ගම්බිම් අහිමිවුනු හිතවතුන් හිටි නිසා . දැං ඔය පත්තර වල ගහන නිවුස් ඒ දවස් වල කොහොමද ගැහුවේ කියලත් දන්නව
කතාකරන්න ඔක්කොටම අවස්ථාව දෙන්නකො.එක්කෙනෙක් කියාගෙන එන එක ඉවර කරන්න කලින් තව එක්කෙනෙක් මැද්දට පනිනව..
අබිශෙකා හරි බබා කව්ද ආර්ථික කතාකර්න්නේ අහන්නේ ඇයි දන් නැද්ද. n.p p එකෙ ආර්ථිකය කමිටුව ගැන. අනිත් ඔක්කොම දන්නවා එවා නෑ . හරි බබා
එයා දන්නෙ නැ npp ආර්තික කවුන්සලයක් තියනවා කියලා එයත් එතන බබා
මේ අර NPP team එකක් නැ කියලා කියන මිත් එක පවත්වන්නනෙ හදන්නෙ.. ඩොකටර් අනිල් ජයන්ත, ඩොක්ටර් හර්ශන සුරියප්පෙරැම, ප්‍රොෆ් සිතා බන්ඩාර සහ සුනිල් හදුන්නෙත්ති කියන එක මුන් දන්නැ වගේ රගපානවා..
ඒ මිනිස්සුන්ගෙ නම් වත් කියන්නෙ නැත්තෙ මිනිස්සු දැන ගන්නවට තියෙන කුහක කම
@@gayashanmaduwantha7977 ඔව් මුන් දන් නැතුව නෙමේ. ඒ මිනිසුන්ගේ name කියන් නෑ.
Precisely, She got amnesia!!!
මීට මාස 6/7 කට කලින් අනුර හිරු ස්ලකුණ වැඩසටහන අතරතුර සජිත්ට විවාදයකට ආරාධනා කරනව. නමුත් සජිත් නම් රැස්වීම් වල කෑගහල , පස්සෙ කාගෙ හරි අතේ පනිවිඩ එවනව මම දාගත්තු වැඩ තියනව කියල. 😂😂😂
ලන්කාවේ මිනිසුන්ට දැනගන්නනේ විවාදය කරන්නේ. සිංහල තමා කරන්න ඔන.. language එක නෙමේ වැදගත්. එකේ කියන කරුනු සහ ප්‍රයොගික භාවිතය.
Degollama sinhalane..bashawe aulak nane
2:44 අබිශේකට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙවදේ පාවිච්චි කරන භාෂාව. ඊයෙත් මට ඇහුන මොන භාෂවෙන්ද කරන්නේ කියලා අහනවා....
ඇයි විවාදේ කරන උනුයි අහන උනුයි වෙන වෙන භාශාද කතා කරන්නේ?
eyatath sajja wage english thamai lokuma eka wage hinamanayak thiyanawada koheda
Ow lankawe jathika bashawa English kiyala hithan inne godak um 😂
@@dileepa22 english jathika bhashawa unanam kattiyata loketh ekka engage wenna thibba. karumeta ekath nane
A gani modası
Baninna epa
දින දාගන්න meeting එකත් live දුන්නා නම් හරි. විවාදයක් වෙන්නෙ නැති හින්දා ඒක හරි බලාගන්න.
1. Bruno "අයියො, අයියො" කියනව වැඩියි.
2. අපේ හ.තු.- අ. දිහා බලනව වැඩියි.
3. අද background එකේ වෙනද ඇස්වලට වදයක් වෙලා හිටිය කට්ටිය නෑ. ඒක හොඳයි.
බලන්නකො දැන් කාරැණිකව npp කියනවා හරි ඔයාලට පහසු දවසක් දෙන්න කියල.
මට හරිම විස්වාසයක් තියනවා
ඡාතික ඡනබලවෙගය අවන්කයි
අවියාඡයි, හොරැ නෙවෙයි,දුෂිත නැ,පුලුවන් විදිහට ඡනතාවට සාදාරනය ඉෂ්ඨ කරල තියනවා.
ඔය ඔක්කොම නිසා ඔනම ප්‍රත්නයක් උත්තර දිමෙ හැකියාවක් තියන දක්ෂ උගත් බුද්දිය තියන කන්ඩායණක් බව ඉතා විස්වාස ඇතිව කියන්නෙ ❤
Sajiyata can 33, 38,48 of May😂😂
❤❤❤❤❤
සජිත් කියන්නෙ කිරි දරැවෙක් වගෙ.විකට චරිතයක්🤣
Aththamai
විවාදෙ ගෙනියන්න සෙට්වෙන්නෙම චමුදිත. "අද මෙතනට ආවට එන්ඩ බයේ නේ හිටියෙ. පස්ස ගැහුවා නෙ"
සජ්ජා ඒ දවස් 4 කරන්නේ මොනවද බලන්න ඕන අනිවාර්යයෙන් 😂❤
Sajjata e dawasa menses . Ekai . Poddak therum ganna Ko
ඔබලා වගෙ සහෝදරයන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ අය අපෙ ඊලග පරම්පරාවට .ජය ❤❤❤❤
MANJU JANAPATHI UNADATA KASTIYAMA EMATHI MANDALAYE. (HEENEN).
උඹලගෙ ආර්ථික ඔස්තාර් මංජු කෝ බං
MANJU KIYANNE PISSU HUTTHAKUTH NEVEI PISSU GANIKA NIWASAYAK. MEYALA OKATA KADE YANNE PERMISES EKA UGENE. API KALABALA NOVEE OHOMA YANG.
😂
Bruno NPP eka kapanawa. Hondata penawa eka . Manju Nissanka thama eyage loke.
🤣
රෙෆ්රිට චමුදිත ගන්න නියමෙට කරයි නැකැත් කමිටුවෙ වැඩේ කොහොමද දුන්න දීමන
6:25 ගෑණි එක්ක ගමනක දාගෙනනම් මොනවත් කරන්න බැ😅
44:41 අභි අක්කගේ වාහන හිටවිල්ල. අක්කේ ගම හලාවත නේද? 😂😂❤
මාසේම පුළුවන් හැබැයි දවස් 04ක් බෑ..😂😂 අභී මොකෝ රතුවෙලා 😂😂😂
😅
Sjb economy cuncil eke set eka inne watauda kiyala dannema nadda?
දේශපාලනිකව සජිත් අසරණ වුන අවස්තාවක්😢😢😂😂දැණ් විවාදේ අමතක වෙන්න වෙන ගේම් එකක් ගහයි😊😊
ජීවිතේට මන්නම් හිතන්නෑ, ඔයාලා Link එක දාන්න 💔😂 hasaaa👊❤️ 41:09
මාසෙම පුළුවන් දවස් හතරක් බැ...😂
ඒක මොකේටද අයිති හසා පද පෙරලියටද උපමා කතා වලටද ?
ඒකා තමයි හොරා පොලිස්
ව්යාංගර්ථ😂
නෑ නෑ ඒ සිද්ධාලේප බන්දුවාම තමයි 😊😊😊
*අභී NPP එකෙන් එන්න ඉන්නෙද..
1 මහාචාර්ය අනිල් ජයන්ත
2 මහාචාර්ය සීතා බණ්ඩාර
3 ආචාර්ය හර්ශන සූරියප්පෙරුම
4 මුදිත නානායක්කාර
5 සුනිල් හදුන්නෙත්ති
** අන්න වෙන්නෙ නැති විවාද කිව්වනේ හරින්ගෙයි මහින්දානන්දගෙයි ඇත්තටම ඒ විවාදෙ උනා මනුශයි හරීනුයි ආවේ අනිත් පැත්තෙන් මහින්දානන්දයි තව පොරකුයි ආවා හැබැයි කොහොම හරි එදා හරිනුයි මනූශයි රෙදි ගලවන් ගෙදර ගියෙ.
කංචන විජේසේකර ආවේ.. එදා ගෝත හරින්ලා හරියට ලැස්තිවෙලා එන්නෙ නැතුව ඇවිත් හොදම එකෙන් ඇන ගත්තා
ඔව් ඇත්ත. ඔය හරීන් ලාගේ විවාදේ උනා. මුන් හැම එකම jork එක්කට ගන්න ගිහින් . ඇත්තත් මිනිසුන්ගෙන් වසන් කරනවා.
මං නම් කැමති චමුදිත කරන්වට කොමද අර කේන්දරකාරයෝ set අවුස්සන්න පුලුන් 😂
NPP එක ආර්ථික කමිටු විවාදයට බෑ කියල නෑ .
මුලින් තියෙන්නේ ජනාධිපතිවරණය නිසා
මුලින් ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදය තියන්න. ඒක සජිත්ට බැරිනන් ආර්ථික කමිටු අතර විවාදය. අනික ඉතින් එකම පක්ෂේ ජනාධිපති අපේක්ෂකයයි ආර්ථික කමිටුවයි අතර ප්‍රතිපත්ති සමාන වෙන්න එපැයි.😁
NPP එකේ මාධ්‍ය හමු බැලුවනන් දන්නවා.
FB එකේ post බලලා news කියන්න ආවාම
බොරු බයිලා තමා ඉතින් කියන්න වෙන්නෙ .
මාධ්‍ය හමු බලලත් බොරු බයිලා ගහනව කියන්නෙ
ඉතින් දේශපාලන තක්කඩිකම කියල තමයි ඕකට කියන්නෙ .😌
ඔව් අනිවාර්යෙන් ම 👍👍👍 මෙයාලා කලිනුත් NPP එකට නොදැනෙන්න ගැහැව්වා. මංඡු ව ගේන්න නම් ඔයාලට ඕනෙ ., sorry Bruno
මුං හිතන්නෙ, ආර්ථික ඔස්තාර් මංජු කියලා..
එකගයි ඒක පැහැදිලිව කියලා තියනවා , අපිත් ඉන්නවා ආර්තික විවාදෙ වෙන්න ඕන කියලා නමුත් වෙන්න ඕනත් මේ විදියට තමා
@@sudharshanicooray757නොදැනෙන්න නෙමෙයි බන්....ප්‍රසිද්ධියෙම ගහනවා...
BALU VES GATTHOTH BURANNEPAI. EKA THAMAI BRUNOGE KASTIYA KARANNETH.
විවාදේ ගැන කතා කරද්දී අබිසේකා කියනවා සිංහලෙන් විතරක් කරන්න වෙයි නේද කියල. ලෝකෙටම බණ දේශනා කරන මෙයා මොකක්ද මේ කියන්න හදන්නේ? සිංහල විටරක් පුලුවන් නායකයෙක් හෙන අවුල් වගේද?
එක dailydose එකක ඉංග්‍රීසි වචන ටිකක් හෑවා අභිශේකා. සම්පූර්ණ බොරු කිව්වේ medical terms. 😂😂😂එයාගේ ඉංග්‍රීසි 😂😂 තව චීන භාෂාවෙන් වචන ටිකක් කිව්වා මැද පොඩි සෙග්මන්ට් එකක. ඒකේ චීන භාෂාවෙ වචන pronounce කරපු විදිය සම්පූර්ණ වැරදියි😂😂😂 පව්!!
Abisheka Sinhala katha karana asse dana English words pronounce karanawath waradi. Eya Npp eke bashsawa thoranna issella eyata English ugannana wenawa
4:09 සජිත්ට පොලොව පලාගෙන යන්න හිතෙයි මේක දැක්කොත් 😂😂
ඕකට හරියන්නෙ මැයි 32ඉදන් 36 වෙනක...
"නැකත් පතට "අනුව විවාදෙකට සුභ දවස් ටික 😂😂😂😂
විවාදෙ එච්චර චූන් එකක් වුනාද බන්.....අනේ අනිත් මිනිස්සුන්ටනම් නෑ බන්......
උබට නැති උනාට අපිටනම් ඒක ආතල් ඈ 😂
ඊලග නඩුව වැටෙන්නෙ හසාට උමාරියාගෙන්... ❤😂
1:28:53 😂😂😂😂😂😂
දෙපැත්තෙම බැලන්ස් ඕන්නෑ මාද්‍ය ප්‍රකාශ හරියට බැලුවනම් විවාදේ ගැන හරිම අදහස දැන ගන්න පුලුවන්
උඹල කාටද වැඩ කරන්නෙ.....මොනවද උඹලගෙ අරමුණු කියල හොදට තේරෙනවා.....මචං උඹලට කිි කැවිච්චි තරම් මේ රටේ කිසිම මිනිහෙක් මේක උඹල කියන තරම් කරට අරන් නෑ ඕයි.....ngo සල්ලි කාක්කො
Mun set eka manju genna try karanne
Paw hasa
Othana barak thiyena minihekta I ne eka witharai
uth pacha wenawa
උත්ප්රේක්ශාලන්කාරයෙන් වගෙ මේ වැඩ සටහන ඉදිරිපත් කරගෙන යන ආකාරය හරි අපූරුයි. මා කවදත් ප්‍රිය කරන අභිශේකා මහතා ත් අනෙක් මාතාවරුත් කියන දේ හරි .මාත් හිතන්නේ ජාතික ගීයක් අවශ්‍ය ම ද කියා අපේ රටට .
මංජු නිශ්ශංකගේ NPP එක කොහෙද බං
😅😅😅😅 හර්ශ ,,එරාන්,,,කබීර් ...කොහේ නතර වෙයිද ...😅😅😅 සජ්ජ බිසී....😊😊😊
FOOT-NOTE EKE.
පොලිස්පති කීයක් එව්වද ?
ඔච්චර කතාකරන්නේ තාක්ශනයෙන් ඕක හොයාගන්න බැරිද ?
පතුරු ගහන්ඩ එපා 😂😂😂😂😂😂 ටිල්වින් කිව්ව ප්‍රෙස් කොම්ෆරන්ස් එකක අපේ දින වලට අකමැති නම් සජිත්ට දිනයක් දෙන්ඩ කියල එන්නම් කියල යූටියුබ් එකේ දේවල් බාගෙට බලල ගොං ආතල් දෙන්ඩ එපා අනික උබල හිතන් ඉන්නෙ ආර්ථික ඔස්තාර් මංජු නිශ්ශංක කියලනෙ NPP එකේ ඉන්නෙ හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ,dr.අනිල් ජයන්ත තව ඉන්නව ඕනතරම් හැබැයි සජබෙ එරාන්,හර්ශ ,කබීර් ඉන්න පක්ෂෙ මොකක්ද කියල හොයාගන්ඩ බැරුව ඉන්නෙ ඒකයි අව්ල 😂😂😂😂😂😂😂😂😂😂
KABEERGE KILLOTAYE THIYENA HUNUWALA THARAMA MAWANELLE THAMBI APATA WADA VENA KAWDA DANNE?
මුන්ගෙ මේ විකාර බලන අපිට පිස්සු ..මේ ඔයාලගේ මංජුත් චන්දෙ ඉල්ලනවා නේද .එයාවත් විවාදෙට එවන්න .මොකද මංජු තමයි හොදටම දන්නෙ ...
මේ ගොල්ලන් viwasthawa kiyawala තියෙන්නේ මේ රනිල් ගේ ආණ්ඩුවේ ඇමති වුණාට passe ද නැත්නම් නීති උපදෙස් දෙන අය නීතිය ඉගෙන ගත්ත අය නෙමෙයි ද
ඔව් සක්වළ තියෙනවා හුස්ම වැඩසටහන තියෙනවා බස්රථ දීම තියෙනවා අපිට ඕන වෙලාවට ඔපරේෂන් කරන්න පුලුවන්ද කලින් ගිහිල්ලා දිනයක් ගන්න එපැයි
ඒවට වෙන කාවහරි යවන්න බැරිද?බෑනෙ එතන තනිකර මංපොර වාදයනේ තියෙන්නේ ..අනික විවාදය රෑට නේද තියෙන්නේ ...
46:40 instant justice
cricket match ekaka 6 ekak gahala, e bole kage hari oluwe wedila u marunoth baller & batsman hire danawada?
1වෙනි නීතිය උසනම් සිකුරිටි කොට නම් කම්කරු යන වාක්‍ය තහනම්
දෙවෙනි නීතිය 88/89 තහනම්
@@gajalanka9588/89 ප්‍රශ්නයට සිය වතාවක් විතර උන් උත්තර දීලා තියනවා.කාට හරි ඇහුනද උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කතාව කියපු කෙනාහරී ගෝලයෙක් හරි පැහැදිලි කරනවා.?
@@gajalanka95 88/89 NEVEI 87/89. VEDIMA LAKUNU PIYANOTA THAMAI.
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
ඉරාජ්ගෙ වීඩියෝ ඒක දැකලා නැද්ද මන්දා.....
1:04
බොසා මන් යන්ඩද ඇහුවා නේද 😂😂
44:42 මොනා අභී හිටවන්නෙ 😂😂😂
හසා නං බොහොම අමාරුවෙන් හිනාව ගිල්ලා 😁
🫣
පිස්සු නැත්නම් හොදයි හැරෙන හැරෙන පැත්තට කතකරන අයට චනදේ දෙන ජනතාව තීරණයකරන්න.
උමාරා & උමාරිය කියන්නේ දෙන්නෙක් 🙄🙄
Sajith spoke in parliament regarding the videos
අන්තිමට කිව්ව මෝටර්ක්‍රොස් එක නම් හොදට කලොත් වැඩේ නැගලා යන්නත් බැරි නැහැ....🤣🤣😅😅
I think this debate should be based on their policies, including economic growth, job creation, one law for everyone, solution to minority communities problems and removing religion from politics.
We don’t need a government to build religious institutions but more job creation.
නලීන් කියනවා මුලින්ම.අබියෝග කරේ සජබෙ මාලිමාවට කියලා ඉතින් මාලිමාව අබියෝගය පිලිගෙන දින දෙන්න ඕන අබියෝගය බාර ගත්ත කෙනානෙ ඒකටත් දින හතරක් දුන්නා එක දවසක් තෝරගන්න වැඩනැති දවසක් තෝරගන්න,අබියෝග කරපු පාර්ශවය හරි නම් දින හතරක් නෙමෙ එක දිනයක් දුන්නත් redy වෙලා ඉන්න එපැයි ඒකනෙ සම්ප්රදාය ,, හැබැයි නලීන් කියනවා සජී දවස් හතරම බිසීලු 😂😂 කාටද බන් මේවා කියන්නේ 😂
44:42 අභීගෙ ගම කොහෙද😁(හිටවන්නෙ මොනවද😁)
තිවංක නැද්ද😮
මේ වැඩකට නැති විවාදෙකින් විනෝද වෙන්නේ පොඩි ළමයි වගේ.වැදගත් දෙයක් ගැන කතා කරමුකො.ඕක අල්ලලා දැම්මයි කියලා අනුරට පාඩුවක් වෙන්නේ නැහැනේද
ගීත විකුර්ති කරලා ගායනා කරනවාට විරුද්ධව නඩු දාන්න පුලුවන්නම් අපිට බැරිද අර 'මෙත්මල් පිපිදේවා' කියලා ශිරන්ති කියුව එකට මොනා හරි කරන්න..
😂😂😂👍🫣
Good point 😂
😂😂👍
Guru uthumanla papuwata pana thaba mudal illi. Drs la ledungen papuwata nalawa thaba mudal illi . Pathalaya papuwaya awiuak thaba mudal illi . Hoda kuda? 1:27:40 1:27:43
විකල්ප දින වශයෙන් මැයි 32, 33, 34, 35 දිනත් දීල තියෙනව මැයි මාසෙම කලයුතු නිසා.😊
Npp Only...❤️💜️👌💜️❤️
ඔය විවාදේ නිසා වාසිය රනිල්ට😂
Ammo Brunoge pake logic😂
තිස්ස කුට්ටි කියන්නේ කේරළ සම්භවයක් ඇති පුද්ගලයෙක් නොවේද
Political debates on specific topics is a common instrument in the US Presidential election process. There are no judges in these debates, but the general public determines is there a CLEAR winners. I simply cannot understand why the media in SL needs to make a big hue and cry about this.
The only difference is that AKD and SP should be debating separately with the government in power.
මොටර් රථ අනපනත් අනුව යන super cros එකෙ celebrity riders ල වෙන්නේ private bus drivers ලා.
Oya වැඩසටහන chamoditha karanavanam තමයි wooow ekak වෙන්නේ 😅😅😅
අනුරව දිනවන්නනම්.....සජිත්ට මඩ ගහන අපේ ව්‍යාපාරය සාර්ථකයි අපි මේක තව තද කරලා කරමු.
රෙෆ්රිට දාන්න ඕන චමුදිතව😂
New track rules
Overtake only from the right
In the middle of the track
Cardboard cutout of a kid saying “Amma, Appachi gedara enakan balan innawa”
Sajja busy 🤣😶
DD Friday Monday dekema nedda
Galle Road wellawatta station road eka langa masa 1 1/2k thawama repair kerenawa Bandula Thailand gihin wage
දෙපළ ඇවිල්ල ගෙපල කපයිත් දන් නැහැ
හැබැයි කිසි කෙනෙක් ඕවා ගනන් ගන්න එපා මේ ආණ්ඩු දෙක තියෙනකං ඔය ඒ ගොල්ලෝ කෑ ගහන්ට ඉඩ ඇරලා ඕගොල්ලෝ පාඩුවෙන්ද මේ රජය පෙරලුණු දාට හරි රජයක් ආවහම ඕවට කට්ටිය දගලන්න
I do not think Bruno is correct. Please search and check. AKD is the one first said he is inviting Sajith for a debate during a discussion with a TV program. AKD said Sajith is going around saying that NPP has no economic plan and therefore he should come for a debate. Also Uma wewa project was investigated by Australian and other international team. They instructed certain changes and strategy and also stated that project lack a proper environmental assessment. Those changes happen as a result of NPP and other groups protested.
සජ්ජා බිසී..... 😂😂😂😂😂😂 Carry හසලකයා....😂😂😂😂😂😂
මාසෙම පුලුවන් දවස් හතරක්නම් බෑ.. 😂😂😂😂
තිස්ස කුට්ටි කියනවා ඇති මට පුලුවන් විදියට තමා මං කරන්නෙ කියලා 😂😂
මේ විවාදය නොවුනොත් හිතන්නේ නැති කෙනෙක් ජනපති වෙන්න පුලුවන් .ඒක අනිවාර්යයෙන් වෙනවා .
😂😂😂 ස්තුතියි පෙන්නනවට කලකන්නි දෙශපාලනයේ නිරුවත 😂😂😂
4:08
Hinaawa😂😂😂😂😂😂
ඇත්තම නම් උමාරියා ජාකිත සිංදුව දන්නෙ නෑ
රට මාතෘ තත්වයේ සිට පීතෘ තත්වයට පත්කරා මයිනා සතුටු කරන්න
හරින්ගේ කතාව පරණ එකක් 2022 අවුරුද්දේ එකක් 13:44 පරණ නිව්ස් අලුත් ඒවා වගේ දාන්න එපා හොයලා බලලා දාන්න දාද්දි
NPP ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 NPP
අපිට බැරිවෙයිද sl vlog එකෙන් ඔය සංවාදෙ කරන්න
මම නම් ජිවිතේට හිතන්නෙ නෑ. ලින්ක් එක දාන්න 😂
අනේ මන්දා මුන් රටේ නායකයෝ උනත් මොන මඤ්ඤමක් කෙලියිද කියලා🤔🤔...දැන් මේ හැත්ත බුරුත්තටම පිස්සු.🫥🫥.අයිසුයි ගුලියි එකට කාලා වගේ රටේ දේශපාලකයෝ. නිකමට බලන්න පහුගිය මාස කිහිපය තුල මේ සෙට් එකේ දේශපාලන භංගත්වය සහ වියරුව🤩😡😤.. ඉන්ටරෙස්ටින්ග්....වෙනම සාහිත්‍යයක්....සෙස්ස පස්සට...👍👍
Uma oya project eka kiyanna kisima feasibility analysis ekak natuwa karapu ekak kiyalai mama danna vidihata tiyenna... e project eka nisa idiriyedi ena prasna walata visadum hoyana ekath lasi wena ekak na...
Machan quick suggestion add a muslim guy to your conversation once in a while
සන්නගේ voice cilp එක ආවේ නැද්ද බෲනෝ
කට්ටිය පරිස්සමෙන් .අණ නොතකා ධාවනය කළා කියයි.😕😕
මල්ලිලා ගොන් ආතල් ගන්න එපා. ඔයාලම තමයි බලු වෙන්නේ
හසා ඉන්නවා ❤
මං ගොන්නු දැකලා තියෙනවා. ඒත් නිහාල් තල්දුව වගේ පිං ගොනෙක් නම් කලින් දැකලා තිබ්බෙම නෑ
😂💯
අභිෂේකගෙ හිනාව😆
Sarcastic comedy .. great !!
එයාර්ලංකා මීටිම චමල්ගේ කථානායක නිල නිවසේ පැවැත්වුණේ මුදල් ඉතිරි කරගැනීමටයි. ශෂේන්ද්‍ර සහ සහෝදරයා රටට ආදරේ නිසා තමයි එහෙම කලේ.