Akila Vimanga Senevirathna - Sinhala | Episode 67 | එකගෙයි කෑම - Eka Gei Kema

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 817

  • @AnuhasDhimantha
    @AnuhasDhimantha 2 года назад +27

    සර් ගෙ කතාව ඇත්ත.බින්න විවාහය කරගෙන මන් දැන් ඒ සියලූම ප්‍රස්න වලට මූන දෙනව.කසාද බැන්දොත් වෙනම ගෙදරකට යන්න ඕන.නැත්නම් ඒ ජීවිතය සාර්තක ව ගෙවන්න බෑ

    • @fai3379
      @fai3379 2 года назад

      බ්න්න,දීග දෙකම හොද නැ හොද ම ෆ්හ්ව් වෙනම යන එක

  • @nelumkumari8540
    @nelumkumari8540 2 года назад +59

    දරුවන්ගෙත් වැඩිහිටි අපිත් දැනුවත් කරන ඔබ අපූරු ගුරුතුමෙක්.ඉදිරිපත් කරන හැම දෙයක්ම හරිම ආදරනීයයි.
    ඒක දරුවන්ගේ වාසනාව.බුදු සරනයි.

    • @prettygirl6896
      @prettygirl6896 2 года назад +1

      ඕක නම් දන්නෙ නෑ ඒත් කතෝලික එවුන් කියන්නෙ සුද්දට රෙ!ද්ද උස්සපු පු!ක දීපු පරම්පරාව කියල නම් දන්නව 😂💩....................

    • @Navi_Wijesooriya
      @Navi_Wijesooriya 2 года назад +1

      @@prettygirl6896 Ammo Pretty Girl Oya 😅😅🤣🤣

    • @matalekalum
      @matalekalum 2 года назад +1

      කියන්නා කෙ සේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යි. හොයලා බලන්න. එතකොට තේරෙයි වාසගම යි එක ගේ කෑම යි අතර කිසු ද සබැඳියාවක් නැති බව. බුදු සරණ යි!

    • @Navi_Wijesooriya
      @Navi_Wijesooriya 2 года назад +1

      @@matalekalum Ow Aththa 🫡😍😍

  • @m.fernando....3927
    @m.fernando....3927 2 года назад +69

    ජිවිතෙට පාඩමක් කියලා දෙනවා සර්ගෙ හැම වචනයක්ම ආදරෙයි.❤️

  • @satisfaction9690
    @satisfaction9690 2 года назад +18

    එක ගෙයි කන පවුලක් මා දැක්කේ 1990දී පමණ මිරිගම දි.ඒ පවුලේ දරුවන් සිටිනවා උගත් අය .එක තාත්තෙක් ගොවිතැන් කටයුතු කරනවා ගෙදර පරිපාලක වශයෙන් හිටියේ උගත් පෙනුමැති "තාත්තෙක්". දේපොළ රැක ගැනීම තමයි හේතුව .

  • @subhashinisenevirathne1545
    @subhashinisenevirathne1545 2 года назад +21

    නිර්වචනයෙන්ම සර් ,,,,මා දැකපු විශිෂ්ඨ ගුරුවරයෙක්.❤

  • @chandanikumari7128
    @chandanikumari7128 2 года назад +6

    හරිම ලස්සන ට විග්‍රහ කලා. ඇත්තටම අද තමයි හරිම තේරුම් දැනගන්න ලැබුනේ. ස්තූතියි සර්

  • @dammia5993
    @dammia5993 Год назад +6

    සුද්දන්ට පින් සිද්ධ වෙන්න,ලංකාව ශිෂ්ටාචාරයකට අරගෙන ආවා,කවුරු මොනවා කීවත්.

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 года назад +10

    මං bio එකේ.සර් ඇත්තටම සුපිරි.respect සර්🙌 පට්ට🖤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 года назад +27

    විශිෂ්ඨ ගුරුවරයෙක් ඔබ...පාසල් යන දරුවෝ වගේම අපි වගේ අයටත් ඉගෙන ගන්න දේවල් බොහෝ තියෙනවා ...💞🌷

  • @irosha2102
    @irosha2102 2 года назад +133

    අපි ආදරේ කෙනාට කවුරුත් ලං වෙනවට කැමති නැති එකේ කොහොමද එකගෙයි දීග කන්නෙ 😂.අපිට පම්පෝරි ගැහුවට ඒ කාලේ මිනිස්සු කරපු ලැජ්ජ නැති වැඩ වල හැටියට දැන් අපි ඉන්න විදිය හොඳයිනි සර් .හොඳ පැහැදිලි කිරීමක් සර්

    • @helankacchannel5470
      @helankacchannel5470 2 года назад +11

      ඕව මොනවද දැන් ත්‍රීසම් කරල වීඩියෝ ත් කරල ලෝකෙටම පෙන්වන්නෙ

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha 2 года назад +8

      ගොන් කතා වක් ඉතිහාසය දන්නේ නැති ඔතන තියෙනවා ජාන පිළිබඳව වැදගත් සාස්ත්‍ර්‍යක්

    • @UAE.RACING
      @UAE.RACING 2 года назад +1

      බම්බුව ආදරේ..😂

    • @thusharidharmapala7161
      @thusharidharmapala7161 2 года назад +1

      Eka kohomada lajja nathi wadak wenne.ehenmrajawaru anthappurayak thiyan hitiya eka ...e e kaleta samaja sammatha .e kaleta eka piligannawa.

    • @thusharidharmapala7161
      @thusharidharmapala7161 2 года назад +1

      Ane nodanna magul nokiya ufannana wishayak ugannagena hitiyanm iwarai.
      Samajaya winasa karannathuwa.
      Thamange hithwala thiyena pahath adahas samajagatha karanawa.

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 года назад +98

    අකිල සර් උගන්නන හැම පාඩමක්ම ගොඩක් සරල විදිහට මතක හිටිනවා , මම උසස් පෙළ විභාගෙට බය නැතුව සිංහල විෂය තෝර ගත්තෙත් සරලව පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් සර් කෙනෙක් ඉන්න හින්දා.. ❤️ අද තමයි දැන ගත්තෙ මාත් එක ගෙයි පරම්පරාවට අයිති කෙනෙක් කියලා 🤭

    • @pushpawijesinghe3354
      @pushpawijesinghe3354 2 года назад +4

      හොඳ පැහැදිලි කිරීමක්. මමත් මුදියන්සේලාගේ කෙනෙක්.

    • @matalekalum
      @matalekalum 2 года назад

      @@pushpawijesinghe3354 උඩ ලිපිය කියවන්න.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +4

      නිදහසෙන් පසුව මුලික මිනිස් අයිතිවාසිකම් සලකන්නේ නැතිව පරම්පරාව ගැන හොය හොයා අනුන්ගේ කුණු හොයන සංස්කෘතියක් නිර්මාණය උනා මේක ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සුනා සමහර අය කිව්වා කොටි දෙවියන් අදහන නිසා දෙවියන් වහන්සේ අදහන අය හැමෝම කොටි කියල එහෙම කියල බෝමබ ගහන්න හොඳ වටපිටාවක් හදාගත්තා සමහර අය පරම්පරාවේ වාසගම්, ආගම්, කුල හොයන සංස්කෘතියක් ගොඩ නැගුනු නිසා සමහර අයට පාරක බැහැල යන්න බැරි උනා නිතරම ඊර්ෂ්‍යාවෙන් ඔරෝ ඔරෝ බලන නිසා එහෙම වෙලා බොහෝ පාපකර්මවලට නැවුම් පණක් ලැබුනා ඊස්සර කාලේ වගේ පාපකර්ම මුල් කරගත් කැලෑ සංස්කෘතියක් අපේ රටේ බිහිවෙලා ඒ තුලින් හොඳටම කරන හොඳම 225ක් පාර්ලිමේන්තුවට හැමදාටම තේරී පත් උනා ඒ අපේ රටේ සංස්කෘතියට පිං සිද්ධවෙන්න.

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 2 года назад

      @@ricardoperera9880 good

    • @technowithsandaru5150
      @technowithsandaru5150 2 года назад

      @@ricardoperera9880 Good💪💪

  • @lahiruabeysinghe4190
    @lahiruabeysinghe4190 2 года назад +1

    වැදගත් පාඩමක්.. මම විශ්වවිද්‍යාල ගිහිල්ලත් නෑ.. ඒ උනාට ආසාවෙන් අහගෙන හිටියා.. thanks sir

    • @nandanirandeniya189
      @nandanirandeniya189 Год назад

      sirge katawa sampurna aththa .mamath nuwara kenek vidiyata .. Atham pawl dakinawa ape pawl wala nam ahema wela naha Mmmo mata nam harima hirikithai mama Randeniya mudiyanselage pelapath namaya
      Koma unath obathuma hari unath mata nam harima hirikithai akagey kanawa kiyana aka viwaha novi sitima ita wada sapai

  • @diluofficial
    @diluofficial 2 года назад +31

    සර් ගෙ වචනයක් වචනයක් ගානේ තියෙන ඒ ආදරේට ආදරෙයි සර් අපි ඔක්කොම...❤️❤️ ජීවිතේම කියා දෙනවා..🙏🙏

  • @dil_181
    @dil_181 2 года назад +28

    මටදැන් අවුරුදු 21යි.මං සර්ව දැනගත්ත කාලේ ඉදන් සර්ගෙ හැම දෙයක්ම හොයලා බලලා බලනවා.මං දන්න අයටත් කියන්නෙ මෙර් ඉන්නෙ අපේ රටේ සම්පත්.අපේ අනගතේ හදන දෙවිවරු.ගරුකරන්න ගන්න පුලුවන් හැම දේම ඒ අයගෙන් ජීවිත වලට එකතු කරගන්න.බුදුසරනයි දෙවිපිහිටයි සර්.

    • @matalekalum
      @matalekalum 2 года назад

      කියන්නා කෙ සේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යි කියන එකත් අමතක කරන්න එපා. මෙහි කියන වාසගම සහ එක ගෙයි කෑම අතර කිසි දු සම්බන්ධයක් නැති බව කරුණු හොයා බලා ම තේරුම් ගන්න.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад

    අපිත් දන්නැති දෙයක් අන්තීමට දැනගත්තේ ඒ පැහෑදිලි කිරීම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි සර්

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 года назад +13

    අපි මහා ලොකුවට අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියනවා කියලා කිව්වට...😒එක ගෙයි කෑම වගේ ගෝත්‍රික, අශීලාචාර සම්ප්‍රදායයන් නිසා ඒ අභිමානවත් ප්‍රෞඩ ලාංකික ඉතිහාසය කෙරෙහි අප තුළ පවත්නා ගෞරවාදරය පළුදු වෙන අවස්ථා එමටයි...‼️මගේ අදහස තමයි මම ඔය සඳහන් කළේ...🖤✨ටිපර් වීමෙන් වළකින්න..🤚

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад

    ඔබතුමා නිවැරදිව සහ පැහැදිලිව කියා දෙන එක ගැන ස්තුතියි තෙරුවන් සරණයි!!!

  • @kapilabandara1001
    @kapilabandara1001 2 года назад +7

    දෙයියනේ මමත් එහෙම පරපුරකද එතකොට.....😥😢😯😯😯😯😯 ඒක නම් මහා නව නින්ගිරාවක්.....

  • @vihangaakalanka2135
    @vihangaakalanka2135 2 года назад +22

    අකිල සර්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @matalekalum
      @matalekalum 2 года назад

      හැබැ යි කියන දේවල් කරුණු හොයා බලා පිළිගන්න. 'දෙවියන් කී දැයක් වත් කරුණු නැත් නම් නො අදහවු.' කියා කියමනක් තියෙනවා නේ. එක ගෙයි කෑම යි වාසගම යි අතර කිසි දු සබැඳියාවක් නැත.

  • @Youare720
    @Youare720 2 года назад +1

    අද ඉගෙන ගත්තේ.. සෑහේන්න වටිනවා. බොහෝම ස්තූතියි ❤️

  • @warshawanniarachchi4334
    @warshawanniarachchi4334 2 года назад

    පැහැදිලි කිරීම ගොඩක් වටිනවා බුදු සරණයි

  • @rashmikawimalasiri4715
    @rashmikawimalasiri4715 2 года назад +3

    ගොඩාක් වාසකම් වැරැදි විදිහට ලියපුවා තියෙන්නේ. ගොඩාක් ඒවා නිළධාරීන්ගේ වැරැදි.

  • @AnuhasDhimantha
    @AnuhasDhimantha 2 года назад +33

    සර්ගේ විග්ග්‍රහය නම් මරු.නොදන්න ගොඩක් දේ සර්ගෙන් ඉගෙනගන්නව.දීර්ගායුශ ලැබේවා . බුදු සරණයි සර්.❤️

    • @matalekalum
      @matalekalum 2 года назад

      දෙවියන් කී දැයක්වත් කරුණු නැති නම් නො අදහවු.

  • @සoසලාබේබී
    @සoසලාබේබී Год назад

    සුපිරි පැහැදිලි කිරීමක් . ස්තුති සර්. ජයවේවා ! තෙරුවන් සරණයී !

  • @sudusingheliyanage1348
    @sudusingheliyanage1348 2 года назад +2

    මම පෙරාදෙණිය විශ්ව විද්‍යාලය බලන්න ගිහින් තියෙනවා පාසල් යන කාලේ.පුදුම ලස්සනක්.
    එදා ඉදලා හිතේ මාරම හිනයක් තිබුනා මමත් විභාගේ ගොඩ දාගෙන යන්න ඕනි කියලා.ඒත් ඒකට මට වාසනාවක් පිනක් තිබුනෙ නැ😢😢😢😢😢.නමුත් මට අද සතුටුයි ඒක බලලා එන්න හරි පිනක් මට තිබුන එකට 😊😊😊😊

  • @umeshamalshani892
    @umeshamalshani892 2 года назад +1

    ඇත්තටම අපි හරිම වාසනාවන්තයි මේ වගේ ගුරුවරයෙක්ගෙන් මේ විදියට vedio එකක් බලලා හරි ඉගෙන ගන්න පුලුවන් කියන්නේ බොහොම ස්තූතී සර් අපිට මේ විදියට දැනුම බෙදලා දෙනවට ❤️🙏

    • @matalekalum
      @matalekalum 2 года назад

      දෙවියන් කී දැයක්වත් කරුණු නැති නම් නො අදහවු. ඒ නිසා මේකේ කියන බොරුවලට අහු නො වන්න. හොයා බලා තේරුම් ගන්න. එක ගෙයි කෑම යි වාසගම යි අතර කිසි දු සබැඳියාවක් නැත.

  • @sagarikasha88
    @sagarikasha88 2 года назад +4

    ආදරෙයි සර් මේ වගෙ වටින්න දේවල් කියල දුන්නට පින්.මමත් එක ගේ කාපු පරම්පරාවෙ😂😂🤭🤭

  • @miulamiula328
    @miulamiula328 2 года назад

    හරිම හොදින් පැහැදිලි කිරීමක් api wath ahala tibuna na.ma විස්තරයක් sirta budusaranei stutei

  • @anuradhajaans5101
    @anuradhajaans5101 2 года назад

    Niyamai akila...kathandaree seerama hari...habai wasamagama anuwa meeka lagu keriima gana nam podi awlak thiyanawa.....

  • @john_____
    @john_____ 2 года назад +5

    ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
    අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
    කෑවෙනෑ
    🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , ඒකත් මෙකට හේතුවක්උනා
    නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

  • @niroshanprasad7106
    @niroshanprasad7106 2 года назад

    හරිම ලස්සනට පැහැදිලි කරනවා thank you sir නොදන්න කරුණු ගොඩක් අද දැනගත්තා💖💖

  • @drumskalpiyum
    @drumskalpiyum 2 года назад +12

    බයෝ කරත් සර්ගේ පාඩම් අහන මම ...

  • @premakasthuri7068
    @premakasthuri7068 2 года назад +1

    හරිම ලස්සන තේරුම් බේරුම් දැණුවත් කිරීමක්!
    🙏 ස්තුතියි අකිල මහත්මයාට

    • @prettygirl6896
      @prettygirl6896 2 года назад

      ඕක නම් දන්නෙ නෑ ඒත් කතෝලික එවුන් කියන්නෙ සුද්දට රෙ!ද්ද උස්සපු පු!ක දීපු පරම්පරාව කියල නම් දන්නව 😂💩......

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 2 года назад +1

    Sir mathaka vidiyata me මුදියාන්සේ lage venath adahsak jb dissanayake sir kiyala thiyenawa.ewagema oba thuma dannawada bandara kiyana eke theruma.

  • @sandundilshan1789
    @sandundilshan1789 2 года назад

    patta....🙂🙂🙂

  • @hamitha7543
    @hamitha7543 2 года назад +84

    ගැහැනු සහෝදරීයන් කීප දෙනාට.......එක පිරිමියෙක් විවහා කර දෙන සංස්කෘතියකුත් තිබුණා.....සර් ඒ ගැනත් පැහැදිලි කිරිමක් කරා නම්......ගොඩක් වටිනවා.....!

    • @k.t7159
      @k.t7159 2 года назад +15

      ඒක නම් සුපිරි ඇති 🙂

    • @thesword2621
      @thesword2621 2 года назад +8

      @@k.t7159 උබ මගෙ එකා බං ම්ං දාන්න ආපු කමේන්ට් එක නෙ ඔය් 😂

    • @traveltectours6561
      @traveltectours6561 2 года назад

      ඈ 😳

    • @senkadagala5634
      @senkadagala5634 2 года назад +1

      අද තිබ්බනම් 🤔

    • @chameerachamara9588
      @chameerachamara9588 2 года назад

      amada asa

  • @singha6372
    @singha6372 2 года назад +19

    බැද්දේගම නාට්‍ය හොයාගෙන බලන්න ..ලස්සනට එකගෙයි කෑම පෙන්වනවා .

    • @asankagsenevirathne1018
      @asankagsenevirathne1018 2 года назад +11

      බැද්දෙගෙදර

    • @singha6372
      @singha6372 2 года назад +3

      @@asankagsenevirathne1018 ඔව් ඔයා හරි..

    • @kkww3805
      @kkww3805 2 года назад +3

      මමත් බැලුවා ඒ අය්යා මලෝ දෙන්නා හරිම සමඟි . චමිපා ශිුයානි ශිුයන්ත මේන්ඩිස් අනිත් නම මතක නැහැ හරිම . ලස්සන කතාවක්

  • @gunarathnasamarakoon6734
    @gunarathnasamarakoon6734 2 года назад +12

    උප්පැන්න ලියන්න පටන් ගන්නම කටට එන දේ තමා කියලා තියෙන්නේ වාසගම් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ~

  • @faskitchen7346
    @faskitchen7346 2 года назад +1

    Lamayek lebunoth lamayagy thathawa hoyagannay kohamada

  • @maxa07
    @maxa07 2 года назад

    learnt something new. Thank you!

  • @etutionlk
    @etutionlk Год назад

    අකිලගේ පැහැදිලි කිරීම් අහගෙන ඉන්න ආස තරම් ලස්සනයි.

  • @reshelareshela520
    @reshelareshela520 2 года назад

    Mama wejeratnage ,mage attalaa muttaka nam eka geyi kaka natoo.👏👏👏

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 года назад +34

    පද්මිනී දහනායක මහත්මියගේ වර්ණ පොත මතක් උනා...එහි තිබෙන්නෙත් ඔය කතාවමයි.....ඒ කෙසේ වෙතත් ඒ කාළයේ උඩරට ගැහැණු ළමයින්ට දෙන්නෙකුටම බත් උයන්න පුළුවන්වෙලා තිබෙනවා සහ ඒ සදහා ඇති තරම් සහල් තිබී තිබෙනවා.නමුත් අද ගැහැණු ළමයි එක්කෙනෙකුට බත් උයන්නෙත් අකමැත්තෙන්....දැන් උයන්න හාලුත් නෑ........මම අවසානයට ලාගේ නමින් බහු වචන නාමයක් ඇති අතීතයේදී වී බිස්සකට හිමිකම් කියා ඇති බවට ඒ නමෙන්ම සලකුණක් ඇති වත්මනෙහි චීනෙන් එවන ලද, කෝටුවෙන් කෑ යුතු සහනාධාර සහල් මත යැපෙන, බත් බැලයෙක් වෙමි.

    • @prettygirl6896
      @prettygirl6896 2 года назад +2

      ඕක නම් දන්නෙ නෑ ඒත් කතෝලික එවුන් කියන්නෙ සුද්දට රෙ!ද්ද උස්සපු පු!ක දීපු පරම්පරාව කියල නම් දන්නව 😂💩.............

    • @PrimroseBuckley
      @PrimroseBuckley 2 года назад +3

      @@prettygirl6896 p.... nodeepu oya ehenam sudda hadapu train eke yanna epa. Partial vala yanna epa. English vachanayak katha karanna epa. Neethi reethi anugamanaya karanna epa.

    • @PrimroseBuckley
      @PrimroseBuckley 2 года назад

      @@prettygirl6896 Oyath Dan Puka deege thama inne ayi me pretty girl kiyala suddage namak Dagena inne? Sinhala hari Hindi hari namak dagannako

    • @fai3379
      @fai3379 2 года назад

      එතකොට දැන් ගෙදර අම්මා බත් උයන්නෙ හස්බන්ඩ් ට ව්තර ද,,දරුවො තව වැඩ් හිට් ඉන්නවානම් ගොක් ට උයන්නෙ

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Год назад

      @@prettygirl6896 hakoo

  • @ukkukukku3077
    @ukkukukku3077 2 года назад +5

    Padama lassanai sir....thank youu

  • @indikapresadi8562
    @indikapresadi8562 2 года назад +10

    බුදුසරණයි!!🙏සර් ❤️

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 года назад

    Very interesting and valuable 👍
    ❤💐

  • @chamarakuruppuarachchi5918
    @chamarakuruppuarachchi5918 2 года назад +1

    ARACHCHIGE .....EKA NODENA MARENNA WENNE THAWA PODDEN .... THANK YOU SIR

  • @bravepsa850
    @bravepsa850 2 года назад

    නියමයි සර්. මේ දැනුම හොයං ජවදනවට සිතූතියි

  • @malakabandara9123
    @malakabandara9123 2 года назад

    Very nice, all the best.

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 года назад +2

    එහෙනම් අපිත්....! පරණ ගමඇතිරාළලාගේ

  • @nadunsuresh5578
    @nadunsuresh5578 2 года назад

    Aluth dehk igena gatha ada

  • @niroshanichandima224
    @niroshanichandima224 2 года назад

    godak.lassanai.budusarnai.sar.

  • @channanimala4665
    @channanimala4665 2 года назад +15

    හුදෙක් දේපල නිසාම නොවේ,1505 වගේ කළේ ඉඳන් පුතුගිසින් සහ අනෙකුත් ජාතීන් මහා පරිමාණ වසයෙන් අවත් ඔවුන් ගැනු අරගෙන අවේ නැ,එම නිසා හටගත් සමාජ පසුබිම මත ( Demand supply )ඉන්න පිරිමි ගානට ගැහැණු නැති නිසා සිදු වූ sistem change එකක්,අපේ මිනිස්සු ඉක්මනට ඉවස්ථාවේ හැටියට හැඩ ගැසීමක්

    • @john_____
      @john_____ 2 года назад

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , ඒකත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

  • @vijitharathnayaka6196
    @vijitharathnayaka6196 2 года назад

    ඒක දැනගන්න අවුරුදු 40ක් ගියා..ස්තුතියි

  • @suddisuddimayasuddi5670
    @suddisuddimayasuddi5670 2 года назад +1

    කවුරු මොනවා කිවුවාත් ලස්සනට පැහැදිලි කරා

  • @niranjiniranji4663
    @niranjiniranji4663 2 года назад +1

    Apoi feiyane...man herath mudiyanselagee 🤓🤓🤓🤓🤓

  • @FUNHUBSL
    @FUNHUBSL 2 года назад +1

    Godak watinawa video eka

  • @janakasampath4370
    @janakasampath4370 2 года назад

    kiyala wedak ne.......supiri

  • @sanduniillanganthilake1053
    @sanduniillanganthilake1053 2 года назад +66

    සර් මෙතන පුද්ගලික අදහස් නොකියා හිටියා නම් හොඳයි. ලමයින්ගේ ඔලුවට facts දාන්න opinions දාන්න එපා කියන එකයි මම නම් හිතන්නේ සුදුසුයි කියලා. මොකද සර් ව දෙවියෝ අදහනවා වගේ අදහන පිරිසක් මෙතන ඉන්නවා ඒ අය ගොඩක් පෙර සකස් කරගත් ආකල්ප (pre dispositions) ටිකක් දාගන්නවා ඔලුවට.
    මේක කියන්න ඕනේ කියලා හිතුනා ඒ එක්කම.
    අනික් දේ, පුරුශයාට විතරක් ගෘහ ආර්ථිකය බලාගන්න කියන වගකීම දෙන එක වැරදී, දෙන්නම එකතුවෙලා හැමදේම කරන්න ඕනේ මොකද විවාහය කියන්නේ partnership එකක්. කාන්තාවට විතරක් දරුවෝ බලන්න කියන එකත් වැරදී මොකද ඒ තුලින් දරුවට පිය සෙනෙහස හෙන ඈතින් දැනෙන්නේ. මම නම් හිතන්නේ සමාජ ස්ත්‍රී පුරුශභාවයෙන් සාමජය විසින් මෙසේ කල යුතු යැයි කියන චරිතයට වඩා ඉතාම වගකීම් සහිත ආදරණීය ලෙන්ගතු චරිත වෙන්න ඕනේ කෙනෙක්ට පුලුවන්.
    පිරිමියෙක්ගේ පිරිමිකම කියන දේ Toxic Masculinity එකක් වෙනවා මේවගේ expectations නිසා. ඒ තුලින් අන් අයව පහත් කරන තැනකට පවා යොමුවෙනවා සමහරු.
    Toxic masculinity, gender roles, gender කියන දේ ගැන වැඩිදුර කියවනකොට හිතෙනවා සමාජය විසින් තමයි ගොඩක් සමාජ ප්‍රශ්න හදාලා තියෙන්නේ කියලා.
    Sexual pleasure gap කියන දේත් කියවන්න හොඳයි ඕනේ ලමයෙක්ට. ඒකියන්නේ පුරුශමූලික සමාජයේ ගොඩක් social structures වලින් අඟවන්නේ කාන්තාව ඉන්නේ පුරුශයා සන්තෘප්ත කරන්න කියලා. එහෙම කිව්වාම කාන්තාවගේ සංතෘප්තිය අමතක වෙන අමතක කරන තැන් තියෙනවා. ඇතම් කාන්තාවෝද මැරෙන කම් දන් නෑ ලිංගිකව කොතරම් සංතෘප්ත විය හැකිද කියලා. පුරුශයෙක් ස්වයංවින්දනය කිරීම මහ ලොකු දෙයක් වීමත් කාන්තාවක් ස්වයං වින්දනය කිරීම අපහස කරන්න යොදාගැනීමත් ඒ උඩ මම කියපු පුරුශමූලික සමාජ ක්‍රම තුලින් ගොඩ නැගුනු දෙයක්. නමුත් තමාගේ ශරීරයේ තමන්ට දැනෙන්නේ කොහෙද කොහොමද කියලා දන්න පුරුශයෙක්ට ස්ත්‍රියකට පමණයි පුලුවන් තමන්ගේ සහකරුවත් සන්තෘප්ත කරලා තමන්වත් සන්තෘප්ත වෙන සෞඛ්‍යමත් ලිංගික බැඳීම් තියාගෙන අතිශය සාර්ථක විවාහයක් පවත්වාගෙන යන්න.
    ගොඩක් විවාහ දිවිය තුල ප්‍රශ්න වලට යටින් තියෙන්නේ sex. ඒක උඩින් කියන් නෑ. උඩින් වෙන මොනවහරි කිව්වට ඇත්තටම යටින් තියෙන්නේ ඒ ප්‍රශ්නේ. Healthy relationships වෙනුවෙන් යාලුවෙලා ඉන්න කාලය තුල මේවා කතා බහ කරල අවබෝධයට එන එක වටිනවා.
    ගොඩක් හොඳ පරිශීලනය කල හැකි දැනුම වැඩිකරගන්න පුලුවන් සම්පත් තියෙනවා අන්තර්ජාලයේ තියෙනවා. ඒවා අරන් බලන්න කියලා තරුණ අයට යෝජනා කරනවා.

    • @kasuntharuka4507
      @kasuntharuka4507 2 года назад +12

      මේ comment එක සුපිරියක් ඔබේ ආකල්ප අදහස් නියමයි. ඇත්ත කතාවක් සහතික ඇත්ත.

    • @shamalperera4875
      @shamalperera4875 2 года назад +3

      ඔයාට බැරිද අපිට ටියුෂන් කරන්න....??

    • @daneshwijethunga7299
      @daneshwijethunga7299 2 года назад +3

      100% agree with you brother,, well said 🙏🙏🙏

    • @sinecstudio1836
      @sinecstudio1836 2 года назад +7

      බෑනා නැන්දම්මා ප්‍රශ්නවලට වඩා ලොකු නැද්ද නැන්දම්මා ලේලි ප්‍රශ්නය. ලංකාවෙ පවුල් අවුල් වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙන්නේ නැන්දම්මා ලේලි වලිය. නැතුව බෑනා නැන්දම්මා වලිය නෙවෙයි.

    • @Helani123
      @Helani123 2 года назад +5

      Bro you literally took the word out of my mouth! Thank you for beautifully putting these ideas out here. I feel like most of the kids in Sri Lanka have been structured to blindly follow the opinions and prepositions of a teacher/adult that the society deems to be ‘ideal’. Yet, what most people forget is that although they might actually be one of the persons to be looked up to, their opinions aren’t always going to be correct a hundred percent.
      So thank you! I was searching for a comment like this. 🥺♥️

  • @thumeshitharuka4746
    @thumeshitharuka4746 2 года назад +19

    දෙයියනේ කියලා කේන්දරය කියන එක නැති උනා නම්.😴

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 11 месяцев назад +1

    ආදරණීය පේරාදෙණිය ❤❤❤

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 2 года назад +4

    අහම්බෙන් හම්බ උන මාරම channel එකක්... විස්තර කිරීමට ස්තුතියි..

  • @danushkasanjusl
    @danushkasanjusl 2 года назад +10

    සුපිරි පැහැදිලි කිරිමක් , බලන් යද්දී මාත් එකගෙයි කාපු ⁣එකෙක් 😁😁😁💪

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 года назад +3

    ගුරුවරු nam මෙන්න .👍👌💪

  • @mithun9805
    @mithun9805 2 года назад

    නොදන්නා කරුණු රෙසක් ඉගෙන ගත්තා

  • @nadeeshaherath1377
    @nadeeshaherath1377 2 года назад +2

    අැයි කොල්ලගෙ ගෙදර කෙල්ල ගියහම නැන්දම්මගෙන් වෙන හිරිහැර හොඳයිද?වැදගත් වෙන්නේ ඉන්න පුළුවන් තැනක ඉන්න එක.

  • @srimadhu435
    @srimadhu435 2 года назад +1

    ♥️ Thank yuh sir..!

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 года назад +8

    ජිවිතේ කියාදෙන "සිංහල පාඩම " ක් ☹️

  • @ayeshawicramasinghe2132
    @ayeshawicramasinghe2132 2 года назад +3

    Sirnm supiriiii......👍👍👍👍

  • @chamindakumara3822
    @chamindakumara3822 2 года назад +1

    Thanks

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 года назад

    Senavi .... ගොඩක් හොඳ පාඩමක් නොදන්න කට්ටියට ඉගෙන ගන්නත්... සිංහලයෙක් උනාම කෙසේ හැසිරිය යුතුද කියලා දැනගන්න මේ වීඩියෝ ගොඩක් වැදගත්.
    බින්න කසාද වුණත් මං හිතන්නේ ඉතාමත්ම අගනා දෙයක්... නැන්දම්මා චුට්ටක් ලිංගිකව කුහක වෙනවා ඇති... ඒත් නැන්දම්මා shape කරගන්න දැනට පුළුවන් වෙන්න ඕන පෞරුෂයත්වය දින පිරිමියෙක් නම්.

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 2 года назад +2

    maths karana sinhalawalata asa nisa sirge video bala set kooooo....

  • @thememories2376
    @thememories2376 2 года назад +25

    සිංහල විෂයට එහා ගිය අපුරු සමාජ විද්‍යාත්මක විග්‍රහයක්❤👍.

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 2 года назад

      thombuwa liwwe udarata yugata kalin

    • @matalekalum
      @matalekalum 2 года назад

      පට්ටපල් බොරුවක්. එක ගෙයි කෑම යි වාසගම යි අතර කිසි දු සම්බන්ධයක් නැති බව කරුණු හොයා බලා වටහා ගන්න.

  • @alightfx2055
    @alightfx2055 2 года назад

    අම්මෝ....සර් අපිත් නොදන්නා දෙයක් ඉගෙන ගත්තේ..බුදුසරණයි සර්ට

  • @apisanchare
    @apisanchare 2 года назад

    thanks kiyala dunnata ❤️

  • @countryfirst3235
    @countryfirst3235 2 года назад +220

    *එකගේ කාපු එවුන් නමිි දන්නෙ නෑ.ඒත් රට කාපු එකම පරමිිපරාව නමිි දන්නවා.රාජපක්ෂ 🤣🤣🤣*

  • @rasikaabeygunaratne4198
    @rasikaabeygunaratne4198 2 года назад

    Interesting 😊

  • @NimsaraWijayalath
    @NimsaraWijayalath 16 дней назад

    'ආචාරිගේ' කිය්න්නෙ හොද පෙලපත් නාමයක්ද?
    Plz reply

  • @yasodhabandara8077
    @yasodhabandara8077 2 года назад +3

    මාර වටිනවා

  • @Rps-d6o
    @Rps-d6o 2 года назад +2

    Jivithayata padamak..
    adarei sir..❤️..

  • @subodinirmala3529
    @subodinirmala3529 2 года назад +1

    සර් ඔයාගෙ හඩ මට භාවනාවක්. ❤️❤🙏🙏🙏🙏🙏

    • @matalekalum
      @matalekalum 2 года назад

      භාවනාවට වැරැදි කමටහන් ගන්න එපා. වාසගම යි එක ගෙයි කෑම යි අතර කිසි දු සබැඳියාවක් නැති බව වටහා ගන්න.

    • @subodinirmala3529
      @subodinirmala3529 2 года назад

      @@matalekalum මෙතන ඔයා කියන්නෙ එක දෙයක්. මම කියන්නෙ තව දෙයක්. ඒ හින්දා ඔයා ඒක පටලා ගන්න එපා. මං මෙතන කතා කරෙ ඒ සර්ගෙ හඩ ගැන මිසක් වෙන දෙයක් ගැන නෙමෙයි ..

    • @matalekalum
      @matalekalum 2 года назад

      @@subodinirmala3529 හඬට වශී වන අය ඒ හඬින් කියන බොරු විශ්වාස කරන්න පටන් ගන්නවා දන්නේ ම නැති ව. ඒ නිසා යි කීවේ.

  • @pradeepperera312
    @pradeepperera312 2 года назад +1

    Nice video 🥰🥰🥰

  • @thusithkumara2120
    @thusithkumara2120 Год назад

    Kakul dheka wanannathuwa kiwwanam ? Hithapan puthaa

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +1

    Inne nuvara et godak de dana gatte
    Sirgen stutiy BudusaranI sir

  • @wmkswijesekara
    @wmkswijesekara 2 года назад +10

    අකිල සර්, ඔය කියන විදිහට 'ලාගේ' යෙදුව බවට හමුවන මූලාශ්‍ර මොනවාද? ඔය ගැන වෙනස් අදහස් තියෙන නිසයි අහන්නේ. මට තේරෙන විදිහට ඔය කතාව පසු කාලීනව ගෙතූ එකක්.

    • @hiru4616
      @hiru4616 2 года назад +2

      Eka aththa mata oka ape Amma kiwe .

    • @KReativeClef
      @KReativeClef 7 месяцев назад +1

      ඔව්.. සමහර අයගේ ආතල් ස්ථිර කිරීමක්. නොදන්න දේවල් සමාජගත කරනවාට වඩා තමන් දන්න විෂයයේ හරියට දන්න දේවල් විතරක් ළමයින්ට දෙනවා නම් හොඳයි කියලයි මේ සහෝදරයාට කියන්න තියෙන්නේ

  • @hasithasenavirathna7712
    @hasithasenavirathna7712 2 года назад

    වන වදුලේ වසන්තය teledrama eka බලන්න.ඉස්සර ට්වී එකේ ගියා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 года назад +13

    😄🙏 අපි ආරච්චිලාගේ

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 года назад +1

    සුපිරි සුපිරි ❤️👍

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 года назад +3

    අපේ ගමේ හිටියා එහෙම family යක්,.. 😄 ගෑනි රා බෝතලයක් ගහලා එන්නේ, දැනට අවුරුදු 50 ක විතර 😄🙋 මට දැන් 60 යි 😄🙋

  • @hettiarachchisathsarani1508
    @hettiarachchisathsarani1508 2 года назад +9

    හෙට්ටිආරච්චි ලාගේ 😄😄😄

  • @palithasarath8600
    @palithasarath8600 Год назад

    Harima agei akila sirge pahadili kireema

  • @nodaking8220
    @nodaking8220 2 года назад +1

    සර් මට පුලුවනනම් මේ පිලිබදව තිබෙන මූලාශ්‍ර එවන්න පුළුවන්ද සර්, පිටපතක් ලියන්න

  • @dumidusarapriyanka7584
    @dumidusarapriyanka7584 2 года назад +2

    Wasagama gana ada thamai danagatte..kawadawath ahala thibunu nathi ithihasa kathawak kiyala dunnata bohama sthoothi...

  • @danuka0
    @danuka0 2 года назад +16

    ආරච්චිගේ 😎😎ගැම්මක් තමයි 😀

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 года назад +1

      🤣🤣

    • @malanividhanage7319
      @malanividhanage7319 2 года назад

      🤣🤣

    • @hiru4616
      @hiru4616 2 года назад +1

      Mamath wickaramasinha archchege

    • @slboy.5155
      @slboy.5155 2 года назад +3

      පල යන්න ලා කෑල්ල හලාගන්න පුලුවන් පසුව.

    • @danuka0
      @danuka0 2 года назад +1

      @@slboy.5155 ඊරිසියවනේ😂

  • @m.w.sairawansa2038
    @m.w.sairawansa2038 2 года назад

    Beutifull story

  • @anusharahman7106
    @anusharahman7106 2 года назад +1

    ගොඩක් ස්තුතියි කියා දුන්නට

  • @madhumadhu961
    @madhumadhu961 2 года назад +16

    මගෙ මහත්තයාගේ අම්මාගෙ අම්මාටත් මහත්තයලා දෙන්නෙක් ඉන්නවා,, අම්මලා ඒ දෙන්නගෙන් වැඩිමහල් කෙනාට තාත්තා කියනවා, බාලයට බාප්පා කියනවා,, එයාලගෙ දරුවන්ගෙ දරුවො ඒ කියන්නෙ මගෙ මහත්තයා එහෙම කියන්නෙ ලොකු සීයයි, පොඩි සීයයි කියලා.. හැබැයි වාසගමට ලාගේ කියලා එන්නෙ නෑ එයාලට...
    මගේ වාසගමටනම් ලාගේ කියලා එනවා.. දන්න කාලෙනම් එක ගෙයි කාපු අය ඉදලා නෑ.. ගොඩක් කලින් හිටියද දන්නෑ... 😁

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 6 месяцев назад +1

    මගේ වාසගමත් එක්ක නම, දුමන් කෝරාලලාගේ,ප්‍රදීප් පෙරේරා,? එතකොට මේකේ තේරුම මොකද්ද සර්?,ලාගේ කියන වචනයත් තියෙනවා,

  • @manojpathirana2933
    @manojpathirana2933 2 года назад

    Sinhala sir vishwa vidyalaya kiyala liuwa waradiy. විශ්වවිද්‍යාලය තමයි හරි වචනය

  • @erandathiedesilva4231
    @erandathiedesilva4231 2 года назад

    දනුවත් කලාට බොහොම ස්තුතියි.