My friend, not a word about who built it and when. But you gave prominence to a 'Hantana Blues' song. Sudda planned and built it for Ceylonese in the late forties, knowing very well that they would be leaving. Planning was by Ivor Jenning, the same man who wrote our 1948 constitution and was opened by late Prince Philips 'to be more open than usual as written on one of those pillars. And thanks to their free education system, I too entered in 1963. My first day in the evening saw what was known as 'wale sellam' or the Maname play in the open air theatre. Sad to say it is not performing the purpose for which it had been established. It should be made a university for scientific and engineering research.
පේරාදෙණිය ඇත්තටම විශ්ව ලෝකයක් .......අනිවාරෙන්ම මේ කැම්පස් එකටම තමයි යන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
පේරාදෙණිය university ගියාටත් වඩා ගීතයේ පදරචනයට ❤❤❤💐
මිස්ටර් වටපිට, ඔයාගේ වචන භාවිතයේ තියෙන ගැබුරුකමට මන් ගොඩක් ආසයි.. ජයවේවා.. 👆
දුක හිතුනා ada campus ground එක ඇතුලට යද්දී උදේ. 😢
මෙච්චර ලස්සන තැන තමා ඊයේ විනාශ කරලා දැම්මේ. ආසාවෙන් පුංචි කාලේ ඉඳන් යන්න හීන මවපු තැනක් තමා.. ඒ ලස්සන බුක්තිවිඳින්න ලැබුනු එක ජීවිතේ ලබපු ලොකුම භාග්‍යයක් මට නම්..අපි හරි පරිස්සමෙන් තණකොලයක්වත් පාගන්නෙ නැතුව බලාගන්න ඒ තැන එක මොහොතකින් නැති කරලා දැම්මා..හරිම දුකයී🙏🥺
ඇයි බං දැන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැද්ද එතකොට.
@@shyamaleeyapa5408 විශ්වවිද්‍යාලය නම් තියෙනවා .ඒක නම් නැතිවෙලා නෑ... හැබැයි අර තිබ්බ ලස්සන ඒ හැමදේම විනාශ කරලා තියේ..
ඒක ඇත්ත. කැම්පස් එකේ ලස්සන සම්පූර්ණයෙන්ම විනාස කරලා ගිහින් 😢💔
@@heshadhishenarya8705ආ... විශ්ව විද්‍යාලය තියෙනවනේ, මල් ගස් ටිකයි, තණ කොල ටිකයි ආපහු හැදෙයි, තව දෙයක් හැබැයි එදා ගස්වල මල් තිබුනේ නෑ, කුඩ තමයි එල්ලලා තිබුනේ, බ්ලූමින් සීසන් එකට ආපහු ලස්සනට මල් හැදෙයි. සතුටු වෙන්න එදා ආපු ලක්ෂ දෙකකට වැඩි පිරිසෙන් කාටවත් ජීවිත හානි නොවිච්ච එකට, එදා රියදුරන්ගේ හොද කමට තමයි, මිනිස්සු යට වෙලා මැරුනේ නැත්තේ.
වටපිට ඔබතුමාගේ ප්‍රකාශය හරියටම හරි.
ජයවේවා.👍🏾🇱🇰👍🏾 ජයශ්‍රී 🇱🇰 ලංකා.
මම දිවා රෑ නොබලා වැඩ කරන්නේ ඔය ලස්සන පේරා හිනේ හැබැ කර ගන්න 😍😍
campus යන කෙනෙක්ට එකෙ සුන්දරත්වය දකින්ඩ වෙන්නෙ උපරිම සතියක් වගේ ඊට පස්සේ වැඩ වලට හිර උනාම ඔය ඔක්කොම අමතකයි.
කළු සුදු සිහින මගේ
පාටවලින් පුරවන්න...
සෝ තැවුල් නැති කරලා
ආදරය පුරවන්න...
ඈත අහසේ මා පැතුව
තනි තරුව මගෙ වෙන්න..
ජීවිතේ හැමදාම
ඔබ එක්ක හිනහෙන්න...
හන්තාන කඳු මුදුනේ
සිහිලස විඳගන්න...
සරසවිය අභියසදී
ඔය දෑත සිපගන්න...
ඇස් ඇරන් දුටු සිහින
ඔබ එක්ක ඉටුවෙන්න...
ප්‍රේමණීය සරසවිය
සතුටු මලින් පුරවන්න...
හිරිගඬු පිපෙන සීතලේ
ඔය උණුහුම විඳගන්න...
පේරාදෙණි සරසවියේ
මල් පිපෙයි අප පිළිගන්න...
Senu Samaksha
මම බලන්න ගියපු ලස්සනම තැනක් 🥺. මම හීනෙකින්වත් හිතුවෙ නෑ එතනට එහෙම බලන්න යන්න පුලුවන් වෙයි කියලා හිතේ තිබුන එක ආසාවක් ඉෂ්ට උනා. 😇🥳 අනිවාර්යයෙන්ම යනවාමයි ලබන අවුරුද්දේ A/L pass වෙලා පේරාදෙණියෙන් ඉගෙන ගන්න. 😇✊
Good luck
අනිවාරෙන්ම මේ කැම්පස් එකටමයි යන්නෙ❤❤
අදත් ලස්සන වීඩියෝ එකක් අයියේ 😍
ඇත්තටම ප්‍රේමය මෙයයි
මේවන් විෂ්ව විද්‍යාල වලින් කුමන් තරාතිරමේ එකා බිහි කරත් අපි තාම තුන්වෙනි ලෝකෙ...ඒක තමා ආස්චර්යය😂😂🎉🎉🎉
Ekanm atta bn
Me song ekt ayithi wena boy or girl me vedio ek balanwad.... Attama adarayak harima adaraneeyayi❤️
කවදාවත් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලවත් නැති එහෙම දෙයක් ගැන වැඩිය උනන්දුවක් වත් නැති මගෙ ඇස් වලටත් කඳුලු ආව.
Ow matat kadulu aawa ee katawata
සුඛාවතියගේ සතුට! - for Hanthana Night Perth 2023 -
කුමර කුමරියන් සේ අපි යස අගට
කීකරු වුණා ගුරු දෙගුරුන්ගේ බසට
සිත් යොමු කලා වැඩි වශයෙන් පොත පතට
සරසවි වරම් ලැබුණ පේරාදෙණි එන්ට...
විකසිත නොවූ ඒ මල් සහ බඹරුන්ට
ලස්සන තැන් තිබුන ඉඳහිට හැංගෙන්ට
අයිවෝ ජෙනින්ග්ස් නාමෙට පින් සිදුවන්ට
හන්තානේ නොයා රහසින් පැණි බොන්ට...
මුල් වර සුඛාවතියෙදි හමුවී එකට
අඩ සියවසක් ගෙවිලා නොදැනිම ඇඟට
ආගම් ජාති කුල භේදය නැති අපිට
හදවත් තෙත් වුනා මිතුදම් ලියලන්ට...
නොමැකෙන මතක සටහන් තබමින් ලොවට
සමහරු ගිහින් කඳුළක් දී නෙතු අගට
ඉංජිනේරුවන් වෙන්නට පින් තිබුණාට
අපි ණයගැතියි කන්නන්ගර උතුමන්ට...
එතුමා පැතූ සිහිනය ඉටු නොවුන විට
හිතුනා උගතුන්ට රට හැරලා යන්ට
සුදුස්සාට සුක්කානම දුන් දාට
ගිය අය ඒවි මගෙ රට යළි ගොඩ ගන්ට...
- ජයන්ත ගංගොඩ -
මගේ University එක.❤
My friend, not a word about who built it and when. But you gave prominence to a 'Hantana Blues' song. Sudda planned and built it for Ceylonese in the late forties, knowing very well that they would be leaving. Planning was by Ivor Jenning, the same man who wrote our 1948 constitution and was opened by late Prince Philips 'to be more open than usual as written on one of those pillars. And thanks to their free education system, I too entered in 1963. My first day in the evening saw what was known as 'wale sellam' or the Maname play in the open air theatre.
Sad to say it is not performing the purpose for which it had been established. It should be made a university for scientific and engineering research.
ඔයාගෙ වීඩියෝ එක ගොඩක් ලස්සනයි . මම පේරෙ ගැන තියෙන වීඩියෝ මිස් කරන්නෙ නෑ.
ලස්සනම ලස්සන ස්තානයක්❤
2024 AL set eka ko 😁
පේරාදෙණිය university එකට යන්න ලැබිම ලොකු සතුටක්.
ඒක පට්ට බන් කොල්ලෝ❤
ජාතික යොවුන් සේනාංකය ගැන video ekakuth ona
මේ හැම දෙයක් ම හි්නයක්. මායාවක්........................... .
ආදරණීය තැනක්❤...ගිහින්ම බලන්න ඕනි තැනක්..කියන්න තේරෙන්නේ නෑ මේකේ සුන්දරත්වය .
ආසාවක් තිබ්බා යන්න ඒත් යන්න බැරි වුනා ඒත් අදටත් ආදරෙයි පේරා ❤
ඔයාලා දන්නවද කොච්චර ඊයෙ විනාශ කරලා තිබ්බද කියලා ඇතුලේ 💔 කුනු දාලා ගන්න දෙයක් නෑ 😒💔 ගස් පාගලා
ගස්නම් වවනවා
@@e233su 😅 ඔය හිතන්නෙ ඕවා එක දවසින් කරන්න පුලුවන් magic එක්ක් කියලද ඒ තරමට විනාශ කරලා සමහර තැන් .ඕවා අපි පන වගෙ රැක ගන්නෙ
@@Achini993 ඇයි ඉතිම් ඕක මිනිස්සුන්ට පෙන්නන්න හිතුනේ.ඔහොම දෙයක් වෙයි කියලා ඔය ඉංජිනේරු වොන්ට වත් දුක දිග බලලා හිතන්න බැරි උනාද..අනික බිම තියන වල් පැල පෑගෙන්න පුලුවන් නෙ ඔච්චර සෙනග ගොඩක් ආවම.දැන් බොරුවට කෑ ගහනවා අපේ ජීවිතේ විනාෂ උනේ කිය කිය
@@e233su
ඔව් ඉතින් ඉංජිනේරුවො අනිත් මිනිස්සු ගැන හිතලා තියෙන්නෙ එයාලගේ මට්ටමෙන් එයාලට අමතක වෙලා ලංකාවේ ඉන්නෙ හිගන හැත්තක් බව 😂
@@e233su Oyata Engineers la ekka personal tharahak thiyenwa neda? office eke boss engineer kenekda, banumakwath ahuwada gon wadak karala (-:
වල බැහැලා තියන එඋන් ලයික් එකක් දාන් යමන් 🥰
Thnks bro... මට ආඩම්බරයි මීට අවුරුදු හතකට කලින් මම ඉගෙන ගත්තේ පේරේ.. ඒ සුන්දර අතීතය කවදාවත් අමතක වෙන්නෙ නැහැ..ඊයේ ගොඩක් උන් ගිහින් මී හරක් වගේ වැඩ කරලා මෙච්චර කල් රැක්ක දේවල් පැයෙන් දෙකෙන් විනාශ කරලා. මාර දුකයි..
ඔය විනාශ කලා කියන්නේ, මල් පැල, තණ කොල වලටනේ බං, අනික කැම්පස් ළමයි ම තමයි food stalls දාලා කෑම වික්කේ, අම්මපා විභාග ලියලා පාස් වෙන්න විතරයි උඹලගේ මොලේ තිබිලා තියෙන්නේ, ඔච්චර සෙනගක් එනකොට තණ කොල පාගයි කියලා හිතුනේ නැද්ද? problem solving කියලා එකක් දන්නෙම නෑ,
@@shyamaleeyapa5408 අනේ යකෝ තොපි පිට ඉදන් බලලා නොදන්න මගුල් කියවන්න එපා.. උබලා දකින්නේ පිටින් පෙන්නන දේ. තණ කොළ පෑගුන එකනම් හරි..ඒත් ඊට වඩා විනාශයක් වෙලා.. උබ වගේ මොලේ වැඩි පණ්ඩිතයෙකුට ඕව කියලා වැඩක් නැහැ
@@thiwankabandara9009
ඔයාලගේ උප කුලපති ම කියලා තිබුනා, ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආවා, ඉතා සුලු පිරිසක් තමයි ඔහොම හැසිරිලා තිබුනේ කියලා, ඒ ආපු ඔක්කොම කැම්පස් එකට හානි කලා නම් අද "Pera" නෑ, ඇත්ත නැත්ත බලා ගන්න දාපන් වීඩියෝ එකක් හදලා ඔය විනාශ කරපු දේවල් ටික ඔක්කොම දාලා. Open day 2023 දවසේ අලාභහානි උනු විශ්ව විද්‍යාලය නැවත ගොඩ නගන්න අරමුදලක් හදන්න, එදා පැමිණි හැමෝටම මුදල් පරිත්‍යාග කරන්න කියලා මිනිස්සු දැනුවත් කරන්න, එක්කෙනෙක් රු 100 දැම්මත් රු 20,000,000.00 එකතු වෙනවා. ඊට වැඩිය මිනිස්සු මුදල් පරිත්‍යාග කරනවා. උඹලට වැඩිය සාමාන්‍ය මිනිස්සු ඔය විශ්ව විද්‍යාලයට මහ ගොඩක් ආදරෙයි.
@@shyamaleeyapa5408 එළදෙනක් කියලා පේනවා අදහස් වලින්ම..එදා ඇවිත් එළදෙනක් වගේ හැසුරුණු එකියක් නේද..ගොන් වැස්සි..
@@thiwankabandara9009 ඔයා ජූලි පළමුදා Open day 2023 දවසේ පේරාදෙණිය කැම්පස් එකට ගියාද? දැන් ඉන්න උපකුලපති තුමා ම වීඩියෝ එකකින් පෙන්නුවා, විශ්ව විද්‍යාලයට හානියක් වෙලා නෑ, ඕනෑම කෙනෙකුට ඇවිල්ලා හානියක් වෙලාද නැද්ද කියලා බලන්න කියලා. වෛද්‍ය පීඨය අසල නම් යම් හානියක් මල් පැල වලට වෙන්න ඇති, ලක්ෂ දෙකකට වැඩි සෙනගක් ඇවිල්ලා කීපදෙනෙක් කසල ටිකක් දාලා ගිය එකට මහා විනාශයක් උනා වගේ හැසිරෙනවා. එදා සැබෑ උවමනාවෙන්ම විශ්ව විද්‍යාලය වැඩිපුරම නරඹන්න ආවේ පාසල් ළමයි සහ තරුණ පිරිස්, ඔයාලා එයාලට තමයි හරක්,ගොන්නු කියලා බණින්නේ, ඔයාලට ඉරිසියයි සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා කැම්පස් එක බැලුවට, එදා හිටපු කැම්පස් ළමයි නම් බොහෝම සුහදව ආව පිරිස් එක්ක කටයුතු කලා.
තමුසෙලා මහ කුහක මිනිස්සු, A/L පාස් වෙන්න ඇත්තේත් කුහක වැඩ කරලා වෙන්න ඇති, විශ්ව විද්‍යාලය ලස්සන උනාට එතන ඉදලා ඉගෙන ගත්ත තමුසෙලාගේ හදවත ලස්සන නෑ,
විශ්ව විද්‍යාලය කොයිතරම් හොද උනත් ලස්සන උනත් තමුසෙලා වගේ තමන් ගැන විතරක් හිතන කුහක ජරා මිනිස්සුත් ඔතනින් එළියට එන නිසා තමයි ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටක් වෙලා තියෙන්නේ. ඔය කුහක කම නැති කර ගන්නවා, නැතිනම් දරුවෙකුට හරි ඔය කුහක කම පටිසන්දෙනවා.
හරිම ප්‍රේමණීයයි පේරා ආදරෙයි ❤🌹
Ayubowewa....🙏🏻🙏🏻🇱🇰🌈🌱🌈🌐🙏🏻🙏🏻👌✌👊
එක වෙලාවකට දුකයි එක වෙලාවකට සතුටුයි කොච්චර අමාරු උනත් අනිත් කෙනාගෙ සතුට හිනාව වෙනුවෙන් තමන්ගෙ සතුට හිනාව ජීව්තය ආදරය කැප කරන අය තාමත් මේ ලෝකේ ඉන්නව එයින් එක්කෙනෙක් වීම ගැන මට සතුටුයි
Oya hoda kenek
ලගදි යන්න වරමක් ලැබෙනවා 24 වෙන්දට යනව දෙසම්බර් වල සම්න්ත්රයකින් යන්න වරමක් ලැබුනා
Ade yanna bari wuna medical ekata iyye..aparade..Kaluthara indan giye
අපේ තාත්තා කිවුවා exam ඉවර උනහම මාව university of plymouth දානවා කියලා
Nice uni in England
@@Senithadewsad123 per year minimum without living cost above 20 lks
Ithin apata pukada...A/L FAIL WETCHA HINDA PITARATA CAMPUS WALATA YANAWA..
@@Funnyclips-mp8xvgodayo😂
මම අනිවාර්යයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවාමයි😊
ලොක යුද්ධය පටන් ගත්තම මෙක විනාශ වෙනව
යන් යන් හීනෙට ඇවිදන් යන් මන්දාකිණියම මකා😇
නියමයි 👍👍💪💪
Watinawa...😢❤❤
මගෙත් ආසාවක් තිබ්බා පේරාදෙණියට යන්න.🌸
ඉතාම මිරියි හිතට දැනුනා
Mamath kempas ekke innee hebei oyagee oya wachana hinnada mata kempas ekath amathaaka unaa etharamatama supriyata thibba den thama danne ochara vistharayak ❤❤
ඇත්තට ම මාත් ආසයී පේරාදෙණිය කැම්පස් එකට යන්න
Bro touched my deep heart....
ලස්සනයි ❤❤
Peradeniye set eka ko balanna ❤❤
අඩේ එක 😔😔❤️👍
ඔබගේ විග්‍රහය ලස්සනයි ඊටත් වඩා..❤
Hanthaney khadu muduna sithra ...lassani 🌴🌴🌴🌷🌷🇦🇪🇱🇰
කැම්පස් එක නොවේ.විශ්වවිද්‍යාලය . නැතිනම් University
ඇයි බං උන්ට තැනකට ගිහිල්ලා ඉන්න බැරි.ගිය තැන විනාශයි.මටනම් හීනයක් ඔය පුන්‍ය භූමිය❤❤
peradeniya වෙනම ලොකයක්
Yanna waram nathi unath e hineta mara asai 😍😍😍
🐼Adare kiynne ekatai🐼
කිව්වා වගේම ඒ සොදුරු තැන් බාහිර ලෝකයෙන් දුරස්ව තියෙන ඒකමයි හොඳ. නැත්තම් ඒවගේ තියන සුන්දරත්වය නැති වෙලා යනවා.. ආපු මිනිස්සු කැම්පස් එක වනසලා දාලා ගිහින් තිබුණේ.. මම හිතන විදිහට නැවත එය බාහිර ලෝකයට කිසි දිනක විවෘත නොවෙනු ඇත.😢
මට සබ 150ට යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😥😥
හිච් ගහයි කඩොලාන ශාකයයි පටල ගන්න එපා හිච් ගහ කඩොලාන ශාකයක් නෙවෙයි
කොහොමහරි යනවා . ❤️
හිච් ගහයි කඩොලාන ශාකයයි දෙකම එකක් වගේ ඇහුනෙ. ඒක ගස් 2ක්.
Mamath kawadahari yanawamai.
Aniwaren yanawa doctor kenekuth wenawa
Mn yanna hadala gye ne colombo select una nisa udinama demmanm mata peradeniya yanna tibba
minissunta balanna deepu eka waradi na, habai mulu lankawatama eka sare balanna deepu ekai aula , ekko dinum adeemak thiyala issella minissu 5000kta wage balanna dunna nm ochchara vinasayak wenne na🥲
if all the institutions maintaining by public funds, what is the wrong opening such places for public at least onece 10 years..
Great🌼💙
ඒ ඉස්සර හැබැයි දැන් සුන්දරත්වය කොන්ඩම් පැකට් වලින් පේනව සහ ඒවට යන උන් සමහර අහිංසක කෙල්ලොන්ට කරන දේවල් වලින් ඒ හන්තානෙ දැන් වල්තානෙ වෙලා කියල පේනව . ඕක ඇතුල්ට ගියාම කොච්චර අවුරුදු ගානක් ලව් කරත් ඕක ඇතුලට ගියාට පස්සෙ ඒ ලව් නැ. අන්තිමර හන්තානෙට පායන හද දිහා බලන් #### 🥲
හිච් ගහ කඩොලාන ශාකයක් නෙවෙයි..🙄🙄
campus ekata 7km Dura. 😍😏😏
❤️🤗👌
❤️🌿
ඊයෙ ඉවරයි
♥️♥️♥️😚
ඉට පස්සේ එ කෙල්ලට මොකද උනේ
කොල්ලට මොකද උනේ
අවලස්සන මිනිස්සු ගැන cope එකේ කිඋවේ
Apinm giyooo
💝
Uop mam ❤️
Eye campus eka winasa karala 🥺💔 ane manda me minissu
harakta yanna dunnama ohoma thama 😂
@@user-oi3deshan sirawatama bn wahala thibbanam lassana thawa sahenna kalayak rakei ✨🥺
හන්තානට කියලා වෙනම හදක් පායන්නෙ නෑ පුතා.😅
ඒකනේ ඉතින් ඔයා ගීත රචකයෙක් උනේ නැත්තේ 😂😂
කියලා වැඩක් නෑ අයියෝ .. මේ වීඩියෝ එකේ දැකපු ගොන් ම ගොන් කමෙන්ට් එක මේක . ඕනි මෝඩයෙක් දන්නවා මේ ලෝකෙට ම පායන්නේ එක 🌙 ක් කියලා. හැබැයි ඒක එක එක තැන ඉදලා විවිධ මානසික තත්ත්වයක ඉදලා බලද්දී අපට ගේන්නෙ එකිනෙකා ට වෙනස් හැගීම්.
My home place 🫡
😁😁❤❤
Nodanna dewal Godak Dana Gaththa Godak isthuthi vidiyo Ekata pera campus EKA kochchara baluwath EPA Wenne Na
ලස්සන දේවල් විදින්න දන්නෙ නැති උන් ගිහාම ඔහොම වෙනවා
Campus eka balanna giya Aya me konata
මම
nice videooo
අපි ඊයෙ ගියො😁
අපේ කැම්පස් එක කාලා විනාස කරලා😭😭🤮
Eeeye awanum balaganna thibba lankawe hatththa hamathanama jara karala thiyana hati balaganna..
💚💚💚💚💪💪💪💪🌷🌷
Lassana wadak naha bn.... Owaye inna ewun ge olugedi tika thama hariyata hadenna oni
ඇයි මොකක්ද ඉන්න අයගෙ අවුල 😂
පෙම්වතයි පෙම්වතියි ගැන කියද්දි ඇයි සුද්දො ජෝඩුවක් පෙන්නන්නෙ. ලංකාවෙ උන් කැත නිසාද? 😂
😂kathaine ithin
😂
1000% ක් මේක පට්ට ගොන් වැඩක්
fast commet ek magen
That pera uni video not belong to them.they dont have copyright for that
❤
♥️
❤