කාවින්දගේ සුදුසුකම හා නලින්දගේ පැහැදිලි කිරීම | Parliament of Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024
  • 👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌RUclips - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Комментарии • 278

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 6 часов назад +32

    ඇත්ත ඇති සැටියෙන් ❤❤❤

  • @imagerylk4720
    @imagerylk4720 7 часов назад +56

    නියමයි... මුන්ට ඔහොම තමයි කරන්න ඔනී..

  • @free_soul1111
    @free_soul1111 8 часов назад +59

    නයාට ගසා පොල්ල වරද්දා ගැනීම

  • @smilingmind1963
    @smilingmind1963 8 часов назад +65

    කට්ටිය දැන් නම් ඇදගෙනම නානවා😁

  • @norrønopprører
    @norrønopprører 9 часов назад +173

    තාත්තා මැරුණ ගමන් දේශපාලනයට එන්න උනා කියන්නේ උබට පරම්පරාවෙන් එන එකක්ද මන්ත්‍රීකම?

    • @NuwanVithanage-c7n
      @NuwanVithanage-c7n 9 часов назад +11

      doctor wenwawata wada deshapalanayen goda yanna puluwan kiyala mu hithanna athi

    • @dailymale2934
      @dailymale2934 8 часов назад +9

      එහෙම තමයි අවු
      76ක්ම

    • @samanthadayananda2997
      @samanthadayananda2997 8 часов назад +1

      @@norrønopprører tho pol kada kada hitiyata puluwan ewun ehema thama.🤣🤣erisiyawa thoge.🤣🤣😂

    • @samanthadayananda2997
      @samanthadayananda2997 8 часов назад +1

      @@dailymale2934 අවුරුදු 76 jeppo thama rata kewe wedawarhana boru viwrchana.😂😂den indiyawata yanwa indiyawta benala

    • @livirumihisara3710
      @livirumihisara3710 8 часов назад +2

      ​@@samanthadayananda2997hamathanama walalenne nathuwa thanakola tikak kapan.punnakkuth hoda wadi ubata nm😂

  • @supunwithana2704
    @supunwithana2704 9 часов назад +51

    හරිනෙ අමාරුව😂😂😂

  • @K.N.ChamindaPerera
    @K.N.ChamindaPerera 2 часа назад +18

    මට ප්‍රශ්නේ අර රොහිත යයි , චාමර යයි කොහොම මෙවා අහගෙන් ඉන්නවා ද දන්නේ නැ ... ඔල්මොරොන්දම් වගේ ඇති ..😀😀😀

  • @AselaPrabath-mg9um
    @AselaPrabath-mg9um 8 часов назад +67

    දෙබරෙට ගල් ගැහුවනම් සොරි😅

  • @pasindudezoysa
    @pasindudezoysa 9 часов назад +84

    උඔල කොහෙද කාවින්ද NPP එකත් එක්ක හැප්පෙන්නෙ. දැන් හරිනෙ අමාරුව. අනූර සහෝදරයා මේ රට හදනවම තමයි. ඒක ස්ථිරයි

  • @annmary2415
    @annmary2415 4 часа назад +28

    උදේ ඇවිත් media show දාලා පච කෙලල කැන්ටිමේ කාලෙ කාලා යන එකා😂 දවල් වරුවෙ පාර්ලිමේන්තු විපක්ශෙ හිස් ඊයා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 9 часов назад +140

    හොර දොස්තර කාවින්දයා මහ එකා අරමුදලින් කෙලියා

    • @samanthadayananda2997
      @samanthadayananda2997 9 часов назад +2

      Nalinfaya hora weda ksima rohalaka wedakarala nehe.kawinga rajye rohalwa wedakarala padi arsn thiyanwa ganillko ehenam අත්අඩංගුවට 😂😂madagahane jeppo.horaupadikaryo😂😂

    • @Ksk.934..
      @Ksk.934.. 9 часов назад +11

      ​@@samanthadayananda2997මී හරකෙක් උබ නම්.😂 නලින්ද රෝහල වැඩ කරලා තියෙනවා...
      මඩකලපුවෙද කොහෙ.. හරියටම මතක නෑ... ඒත් ඒවගේ පැත්තක තමා.😂❤

    • @shehanchathura21
      @shehanchathura21 9 часов назад

      Redi hoyanne nathuwa palayan gobbaya😂​@@samanthadayananda2997

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 9 часов назад +4

      ​@@samanthadayananda2997 macchan wahalkema yanna bota kiyak hambenawada?

    • @samanthadayananda2997
      @samanthadayananda2997 9 часов назад +2

      @AlphaClass-dp4eg mata newe bn ubata hambawena gana kiyahanko jvp kuli coment balakayen🤣🤣

  • @vasanthafernando185
    @vasanthafernando185 7 часов назад +36

    කාවින්ද තොට බෑ අපි වන්දවන්න පලයන් ගෙදර

  • @shanthasilva9587
    @shanthasilva9587 5 часов назад +18

    හරි නේද අමාරුව දැන් පලයං ඇමරිකාවට උඔ පාර්ලිමේන්තුවට ආවා කියල වැඩක් තියනවද හොරා

  • @ruwanjay166
    @ruwanjay166 6 часов назад +54

    බැලින්නම් ඔක්කොම හොරැනෙ.සදාචාරයක් පොඩ්ඩක් හරි තියෙනවනං කාවින්ද වහාම ඉල්ලා අස්විය යුතුය ජනතාව රවටා චන්ද ලබාගත්තාට!!
    සඡිත් මීක් නෑ!!!😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 44 минуты назад +1

      අවුරුදු ගානක් ඡන්ද ඉල්ලුවා දොස්තර කිය කිය අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා තමන් හැදිලා ඉන්න ඕන ඊයා

  • @annmary2415
    @annmary2415 4 часа назад +17

    මෙච්චර කල් මේ යකා වෛද්‍ය කිය කිය සජබෙ යූඑන්පී එකේ චන්දෙ අරන් තියෙන්නෙ බොරු කියල. මදැයි වීදුර කාමර වල ඉදන් ගලි ගැහුව😂

  • @danuka-vj5lj
    @danuka-vj5lj 9 часов назад +55

    කවින්ද හිගා කපිය

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 9 часов назад +58

    අනේ පලයං ඇමරිකාම
    අපිට පව් නොදී
    අතේ පැලවෙන බොරු නොකියා
    බලපං අපේ සහෝදරයාගේ පැහැදිලි කිරීම

    • @PandithGautha
      @PandithGautha 8 часов назад

      අනේ මෙහෙම මිනිස්සුන්ව අන්දන්න එපා කාවින්ද , මොන බොරුද , ඇමෙරිකාවේ මිනිස්සු මානසික රෝගීන් වෙන්න ඕනේ ජිවිතේට රෝඅහලක පළපුරුද්දක් නැති කාවින්දට නිකන් විබාගයක් ලියල බලපත්‍රයක් මෙන්න කියල දෙඅන්න , ඇමෙරිකාවේ කාවින්ද බලන ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ පිහිටි පතන්නේ ඕනේ. මොන.බොරුද මේ කාවින්ද දොඩවන්නේ

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju Час назад +1

    හරි හරී...දැන් ඔය හුම්තවල් අපිට වැඩක් නෑ ඕයී..අපි ජීවත් වෙන මේ අපේ රට ලස්සන,,සුන්දර,,ලෝකේ අනිත් රටවල් එක්ක සාඩම්බරව ජීවත් විය හැකි රටක් අපිට සහ අපේ අනාගත දූ දරුවන්ට ඉතිරි කර දියව්...❤️👍✌❤️

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 4 часа назад +6

    නලින්ද සහෝදරයා ❤❤❤

  • @manudemarmi5760
    @manudemarmi5760 9 часов назад +23

    මෙ වැඩෙන් වෙන්නේ අපිට ආතල් එකක් විපක්ෂයක් නැති වෙනවා අනේ 🤣😅😆😂😀😁 ජය වේවා අපේ අවක අන්ඩුවට !!!!

    • @hashanpathirage9770
      @hashanpathirage9770 54 минуты назад +2

      ජෝකර් විපක්ෂය......😂😂😂

  • @samithumethnula998
    @samithumethnula998 9 часов назад +38

    මූ හොර දොස්තර දැන් පැහැදිලියි මේකට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @cliffordgunetilleke29
    @cliffordgunetilleke29 9 часов назад +26

    ජයලත් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ට සේවය කරනවා කියලා වැටුපක් ගත්තා ඉට අමතරව මහා රෝහලේ වැටුපක් ඒ කාලයේ ගත්තා මූ හොර කරන එක පුදුමයක් නෙමෙයි

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 9 часов назад +1

      මුගේ මාමා කලුතර දතා නැන්දා දතාගේ ගැණි

    • @dailymale2934
      @dailymale2934 8 часов назад +1

      ​@@kalingapriyantha1473දතා ජනාධිපති අරමුදලෙන් ලොකු ගානක් අරගෙන.

    • @gajalanka95
      @gajalanka95 43 минуты назад

      ​@@kalingapriyantha1473අම්මට සිරි එහෙමද

  • @ranakodi6468
    @ranakodi6468 4 часа назад +12

    පැක්ටිස් කරන්නැත්තං ලංකාවෙ වයිද්ය සහතික පෙන්න පං

  • @EESARAUDEERA
    @EESARAUDEERA 4 часа назад +3

    නියම්‍යි

  • @SANJIKA88
    @SANJIKA88 8 часов назад +12

    ඔිකෙන් මෙිකෙන් විපක්ෂයේ 2ක් 3ක් විතර ඉතිරිවෙයි මරූ මරූ නිදහසේ රට කරගෙන යන්න දෙවියො බලපු අවස්ථාවක් අවුරැදු 76කට පස්සෙ.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @rmjjeewan4680
    @rmjjeewan4680 9 часов назад +41

    කාවින්දය හොර වෙදා 😂

    • @PandithGautha
      @PandithGautha 8 часов назад

      ඔය කාවින්ද පර සැකකළ ගහන කිසිම රටක කාවින්දට සායන බලපත්‍රයක් දෙන්නේ නැ රෝහලක වැඩ කරන්න , ඔය කාවින්ද කියන විදියට , අරගෙන පෙන්නන්න කියන්න පුලුවන්නම්. අම්මෝ මේ මිනිස්සු බොරු බේගල් දොඩවන හැටි

  • @kumaKsmk
    @kumaKsmk 9 часов назад +61

    කාවින්දයා හොර වෙදා 😅😅

    • @samanthadayananda2997
      @samanthadayananda2997 9 часов назад

      Kawingaya newe bn nalinda jayathissa kisima rohalaka wedakaraka nethi hora kawinda hospital wedakarala rajayen padiaran thiyanwa u.horeknam අත්අඩංගුවට ganillko😂😂bruwata mada gahanethiwa

    • @samanthadayananda2997
      @samanthadayananda2997 9 часов назад

      Jeppo thama keewe budfimathungen malimawa purawamu kiyala okkoma horu vipakse keewe hoda aya පාර්ලිමේන්තු gena kiyala😂😂

    • @umara1013
      @umara1013 9 часов назад +4

      ​@@samanthadayananda2997 ridila 😂

    • @gihankavinda165
      @gihankavinda165 9 часов назад +5

      ​@@samanthadayananda2997රිදුනද චූටි පැ⁣ටියට😂😂😂

    • @shehanchathura21
      @shehanchathura21 9 часов назад +3

      ​@@samanthadayananda2997ammo Menna walapenawa redi hodanawa. Nedakin marila pala😂

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 6 часов назад +13

    දැන් සනිපද සජබේට ආව සහතික හොයන්න අනුන්ගේ හොයන්න කලින් තමන්ගේ කට්ටියගේ හොයල හිටියනම් සජියෝ ඔය මොකුත් නෑ සජබේ දැන් ඇදගේනම නානව නේද

  • @charith7827
    @charith7827 2 часа назад +3

    විපක්ශේ...විපක්ශේ...හු...හු..හූ...ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිටා සිට...😂

  • @ranakodi6468
    @ranakodi6468 4 часа назад +8

    සියල්ලටම ඉහලින් මේව පෙන්වන්නෑ ෂුවර්

    • @janithchathuranga2621
      @janithchathuranga2621 42 минуты назад

      උන්ට පේන්නෙ විපක්ෂය කතා කරන ඒව විතරයි.

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 7 часов назад +17

    කාවින්දයා හොර (කොන්)දොස්තර 😂😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod 8 часов назад +6

    ගත්තනම් සහතික පෙන්වන්න...😂😂😂
    ඉංදියාව intern කරලා නෑ... සමහර විට තාත්තා , සහෝදරිය හැමකෙනෙක්ම දොස්තර කෑල්ල දාන නිසා කාවින්ද හිතලා එක නමෙ කෑල්ලක් කියලා😂😂😂

  • @solidzonewavestation
    @solidzonewavestation 9 часов назад +23

    ඉතිංඅනේ පලයංකො ඇමෙරිකාවට හරි කොහෙටහරි වද නොදී 🤦‍♂️

  • @aindu4690
    @aindu4690 8 часов назад +6

    කාවින්ද ,කාවින්ද, කාවින්ද,ඔබේ සුදුසුකම් ඔප්පු කරන්න - ඔබ නායකත්වයට සුදුසු දැයි තීරණය කිරීමට ජනතාවට ඉඩ දෙන්න.

  • @isuruisuru6245
    @isuruisuru6245 4 часа назад +2

    පාර්ලිමේන්තුවෙ වැඩ බලන අනුරලා ගොඩාක් ඉන්න එක ගැන නමි ගොඩාක්ම සතුටුයි

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 6 часов назад +8

    හොර වෙදා පල පල ❤❤ ජනාදිපති අරමුදලෙන් සල්ලි ගත්ත හිගන්න තොපෙ තාත්ත

  • @PriyanthaVthanapalpita
    @PriyanthaVthanapalpita 8 часов назад +6

    දැන් සැපද විතරයි අහන්ඩ තියෙන්නෙ සෙරම හොයන එක අපිට හොදයි ආසායිනේ්්්්්්්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 5 часов назад +3

    විපක්ෂයේ උන් ඇදගෙන නාන්නෙ.කතා නායකයාගෙ උපාධිය හොයන්න ගිහින් අද 225ටම උපාධි සහතික අරන් එන්න වෙලා ඒකත් මරු.පට්ට හොරු හිටිය පාර්ලිමේන්තුව සුද්ද කරනවාට

  • @bimsarakodithuwakku9919
    @bimsarakodithuwakku9919 7 часов назад +9

    උබලනේ පටන් ගත්තේ මේක.දැන් පත්තු වෙලා තියෙන්නේ.ටික ටික හැම එක්කෙනාගෙම ඇත්ත අධ්‍යාපන සුදුසුකම් එලියට එයි.😂🔥

  • @cps504
    @cps504 9 часов назад +14

    හරි ඉතින් චොදනාවෙන් නිදහස වෙන්න අදළ ලියකියවිලි ඉදිරිපත් කරන්න 😂😂

  • @nirmanirodrigo7392
    @nirmanirodrigo7392 9 часов назад +16

    බෑනේ. Experience නෑනේ 😅

  • @aindu4690
    @aindu4690 8 часов назад +3

    විපක්ෂය නායකයෙකු ලෙස සජිත්ගේ විශ්වසනීයත්වය තක්සේරු කිරීමට සජිත්ගේ සුදුසුකම් මහජනතාවට දැකගත යුතුය......

  • @LaksiriLaksiri-sx7hb
    @LaksiriLaksiri-sx7hb 9 часов назад +25

    කාවද මේ රවට්ටන්නේ

    • @amilaruwan991
      @amilaruwan991 4 часа назад

      අවුලක් නැහැ සහෝදරයා මොවුන් ට රැවටිලා චන්දය දීලා තියෙන්නේ අපේ රටේ බත් නොකන තණකොළ කන කකුල් දෙකේ ගවයෝනී.උන් රැවටුනාට රැවටුවාට ඔවුන්ට ඉවත් වෙන්න කියන්න තරම් මොලයක් නැහැ.උං කන්නේ තණ කොල සහ නිදියන්න ආසා ජරා වලේම නිසා.

  • @hanz6282
    @hanz6282 9 часов назад +10

    උබලව ඇමරිකාවට ගන්නෙ කවුද බන් 😂

  • @linedtravel
    @linedtravel 8 часов назад +8

    දැන් උබය අයිවෙයන් කාවිංද 😂😂😂😂

  • @Lakeylove
    @Lakeylove 7 часов назад +6

    හොර දොස්තරල කියල අහුවෙද්දි විකාර දොඩ වනව.කලා උපාධියක් කරපු උන්ටත් ඉන්දියාවෙ ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.කාවින්ද පෙන්නපන් දැන් උනේ AL රිසාල්ට් එක.තාත්ත දොස්තර උනාට පුතා දොස්තර නෙවේනෙ.ඉන්දියාවෙ ගිහින් උපාධියක් ගත්තෙ වෙන රටක අඩු මිලට ගන්න බැරි නිසා නේද?😂😂😂

    • @gajalanka95
      @gajalanka95 42 минуты назад

      ඉහළවල් පේල් හින්දා තමයි ඉන්දියාවට ගියේ මූ දක්ෂ දහයකුත් ජනතාවගේ සල්ලි අරන් 😂

  • @chandanahe1134
    @chandanahe1134 6 часов назад +3

    😂... හොර ඩොක්ට ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න බැහැ..😂😂😂😂

  • @gajalanka95
    @gajalanka95 46 минут назад +1

    උඹට ඕස්ට්‍රේලියාවට යන්ඩත් පුළුවන් නම් ඇමරිකාවට යන්නත් පුළුවන්නම් පල ලංකාවේ උඹ දොස්තර නෙවෙයි 😂

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 5 часов назад +1

    ඇමතිතුමා කියපු කතාව හරි

  • @jayanthaperera7194
    @jayanthaperera7194 5 часов назад +2

    නියමයි දැන් මුන් ඔක්කොම හොරු කියලා ඔප්පු වෙනවා

  • @talikawoods
    @talikawoods 9 часов назад +9

    දැන් මේක විහිළුවක් වේගෙන එන්නේ.රටේ මෙච්චර ප්‍රශ්න තියනව , කවුද මේක අදාල ගත්තේ?? අපිට tax ප්‍රශ්නය ,හාල් ප්‍රශ්නය තියනවා ...මේක ජෝක් එකක් කරන්න එපා

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 9 часов назад +5

      විපක්ෂය තමයි ⁣මේවා කරේ තියන් යන්නේ

    • @madhuhettiarachchi8867
      @madhuhettiarachchi8867 9 часов назад +1

      Ane matath hithenne akama thamai

    • @hewagemudithachathuranga2535
      @hewagemudithachathuranga2535 8 часов назад +4

      ඉතින් කලින් ඔයාලට ප්රශ්නයක් උනේ උපාධිනෙ. ඉතින් අපි හිතුවෙ ඔයාලට tax හාල් ප්රශ්න ප්රශ්නයක් නෙ⁣මෙයි කියල

    • @smilingmind1963
      @smilingmind1963 8 часов назад

      කියලා වැඩක් නෑ මේ රෙද්දක් අල්ලගෙන මුලු දවසෙම ඉවරයි.

  • @punsara9108
    @punsara9108 22 минуты назад

    විශ්වාසභංගයක් ගේන්න ඕනෙ..

  • @sdulanjan
    @sdulanjan 4 часа назад +1

    හරි කාවින්දයා ඉවරයි 😂

  • @dimankumara2327
    @dimankumara2327 7 минут назад

    Jayalathජයවර්ධන තුච්ච දෙසපාලන

  • @anurawijetunge.7161
    @anurawijetunge.7161 9 часов назад +4

    Great Nalinda.

  • @deepthiindrika2697
    @deepthiindrika2697 4 часа назад +1

    ✴️අනේ මේ මනුස්සයෝ උගත් කියන්නේ මොනවද කියලා මට හිතෙනව. ඕනෑම කෙනෙකුට තමන්ගේ අයිඩින්ටියට වෘත්තිය දානවා නම් තමන් වැඩ කරන ආයතනයෙන් නිලධාරියා හරහා අමාත්‍යාංශයේ අනුමත කරපු ලියුමක් හැදුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයට යැව්වොත් පමණයි ඒක කරගන්න පුළුවන්. එතකොට අයිඩින්ටීර් දාන්න බැරි නම් ඔබේ සුදුසුකම ඔබ කොහොමද පාවිච්චි කරන්නේ?

  • @sandy_2314
    @sandy_2314 9 часов назад +10

    එහෙනම් ලබ්බට්ද ලංකාවෙ doctor කියල දාන් ඉන්නෙ..😂

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 8 часов назад +4

    මටත් තියෙනවා උපාදියක්😂😂😂😂😂😂😂😂😂

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 8 часов назад +2

    S.L.M.C NO එක කාවින්ද ජයවර්ධන ??????

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 9 часов назад +3

    උබ දේශපාලනේ තෝරගත්තේ රටේ ජනතාවට හොදක් කරන්නද අනෙහ් පලයන් ලොල්ලා යන්ඩ 😂

  • @priyanthabandara3153
    @priyanthabandara3153 6 часов назад +2

    ලංකාවේ practice කරලා නැත්නම් ලංකාවේ Doctor නෙමෙයි?

    • @IsalaNimtharu
      @IsalaNimtharu 4 часа назад +1

      Practice karanna oni n . Practice karanna awasara ganna thiyenw exam ekak eka liyala enna oni

    • @IsalaNimtharu
      @IsalaNimtharu 4 часа назад +1

      ලංකාවේ doctor කෙනෙක් කියලා පිලිගන්න. Exam එකක් තියෙන්වා ඒක ලියල එන්න ඕනි ඩොක්ටර් කෙනෙක් කියලා පිලිගන්න නම්

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Час назад

    Elaaa nalinda sahoodarayaaa ❤❤❤❤❤

  • @sankabuddik8108
    @sankabuddik8108 5 часов назад +1

    මුන් ඈ දාන් නා ගත්තා රන්වල සර් ට අරින්න මූන්ම පී අරගත්තා.කරා ගනින් හොරා දොස්තර අපේ ගමේ බෝක චමින්දත් දොස්තර. බස් එකේ😂😂

  • @supundilanka6131
    @supundilanka6131 4 часа назад

    Kavinda❤😊

  • @animal.10-u5k
    @animal.10-u5k 9 часов назад +6

    දැන් සැපද🤣

  • @DulithDilthushan-fd8yt
    @DulithDilthushan-fd8yt 4 часа назад +1

    සජියාට චු ගිහින් ඉන්නේ මික් නැ 😂

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 8 часов назад +3

    කාවුන්ද හිගා කාපන්

  • @aindu4690
    @aindu4690 8 часов назад +1

    ජනතාවට සහතික පෙන්නන්න කාවින්ද..පිම්බුවාට බඩ ගෙම්බගෙ නෑ හැඩ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 часа назад +2

    අඩෝ කාවින්ද හොර දොස්තර තාත්තා ගේ නමත් කාල උඹ 😂😂

    • @gajalanka95
      @gajalanka95 41 минуту назад

      තාත්තයි පුතයි දෙන්නම හොර දොස්තරලා වගේ 😂

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 6 часов назад +1

    සබජ හොර වෙද්දු😂😂😂😂

  • @movindubinaga7389
    @movindubinaga7389 4 часа назад

    අම්මෝ උගෙ රෙද්ද...😂

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 Час назад

    විලිලැජ්ජයි අප්පා...😂😂😂

  • @rajeewa1618
    @rajeewa1618 9 часов назад +3

    හොර වෙදෙක්නෙ කාවින්දය 😂😂😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 7 часов назад +1

    Npp.❤

  • @kanchanarox4457
    @kanchanarox4457 5 часов назад

    Thanks Dr.Nalinda 🎉

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 4 часа назад

    🌟👊

  • @dineshdissanayake9145
    @dineshdissanayake9145 7 часов назад +3

    කට්ටිය පාර්ලිමේන්තු ගියාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච අණ පණත් ගැන දන්නේ නෑ පව් අප්පා.

  • @dreamvale5565
    @dreamvale5565 5 часов назад +1

    Hoda wade 😂

  • @TharushiKumarathunga-o7o
    @TharushiKumarathunga-o7o 8 часов назад +1

    Bio කරන කෙනෙක් විදියට දන්නෙ නැති අයට කියන්නෙ ..Mehemai hora dosthara d mn danne na..mata wadakuth na..habai mbbs eka krla awrudu 5k katta kaala lankawata awama..slmc rank list eke university eka nathnam mona krnnd..eeka rajaye adupaduwak eka athakin..e manussayata අයිතියක් ඇත්තටම නැද්ද තමන්ගේ Degree eke nama daganna..එතකොට ඔනි තරම් class krn sirl engineering කියලා දාගෙන තියෙන්නේ 😢😢😢

  • @shamenperera102
    @shamenperera102 8 часов назад +2

    ගු කාපාන්

  • @lalherath1406
    @lalherath1406 Час назад

    කවුරු හරි කියනවද මේ ආන්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හදන එක පනතක් තියනවද කියල. මගුලක් කියෝනව හැමදාම ඇවිල්ල . තොපෙ ඩිග්රි හොදට ඔතල ගහගනින්.......

    • @gajalanka95
      @gajalanka95 40 минут назад

      ඒක ඇත්ත කොල්ලෝ ඒත් මුන්ටත් උත්තර දෙන්න ඕනනේ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 часа назад

    CID එකට‍ ගිහින් උත්තර දීපන්

  • @V1234gam
    @V1234gam 22 минуты назад

    මම හිතන්නෙ ජයලත් ජයවර්ධන ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්න ඇත්තෙ පුතාව රට යවලා දොස්තර කෙනෙක් කොරන්න 😂😂😂

  • @vasanthafernando185
    @vasanthafernando185 7 часов назад

    කාවින්දෝපාගෙන එලවා දමන්න

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 7 часов назад

    විපක්ෂයේ amaruwa harine. Okata thama ඉල්ලන kewe.

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 6 часов назад

    ❤❤

  • @sanwadaya6655
    @sanwadaya6655 9 минут назад

    හොර දොස්තර කාවින්දයා 😅😅😅

  • @KavindaSapuarachchi
    @KavindaSapuarachchi Час назад

    අඩෝ කාවින්ද මගේ නම කන්ඩ එපා හොර දොස්තරයා...
    😅😅😅😅😅

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 3 часа назад

    ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නව කියන්නෙ ඔන්න ඕකට😁

  • @dailymale2934
    @dailymale2934 8 часов назад

    සමනල හැගුමක්....

  • @amilaruwan991
    @amilaruwan991 5 часов назад

    දැන් ඉතිං සිටිය කතා නායක රංවල මැතිතුමාගේ තිබුණා කිව්ව බොරුව කරලා තියෙන්නේ බොරුවට කෑ ගහුව මේ සජබ අමනයෝ ටිකනි.දැන් මුංටත් ලැජ්ජාව කියා එකක් තියනවද බලමු ඉල්ලා අස් වේවිද කියා.අර පැරනි කතාවක් තියනවා බල්ලෝ ගූත් නොකයි කියා.සජබ හරක්ට එම දේශපාලණය තේරුමක් නැහැ.හෙට සජියගේ පටි රෝල් වන දවස.

  • @HenryD-y4i
    @HenryD-y4i 8 часов назад

    පෙනෙන එකම දේ දෙපැත්තෙම උන් ගූනාගන්නවා. එකෙක් බොරු කියලා කතා නායක මෙන් ගියා.

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 5 часов назад

    ඔව් ඉතින් ප්‍රමාද වුනානම් මන්ත්‍රී /ඇමති වෙන්න බැහැනෙ නේද? දොස්තර පඩිය වගේද ඉස්සර මන්ත්‍රී/ඇමති කියන්නෙ. දැන්නම් ඔයාලට මන්ත්‍රී වෙලා වැඩක් නැහැ ඉස්සර සෙල්ලම් බැහැනෙ.

  • @deepthiindrika2697
    @deepthiindrika2697 4 часа назад

    පුළුවන් නම් ජාතික හැඳුනුම්පතේ ඔය වෛද්‍ය කියලා දාලා තියෙනවද කියල පෙන්නන්න

  • @GAMINGNEERO-k3h
    @GAMINGNEERO-k3h 9 часов назад +12

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් ඒක එකාගේ ජාතකේ හොයනවා ආණ්ඩුවත් එකයි විපක්ෂෙත් එච්චරයි

    • @Sindubindu123
      @Sindubindu123 9 часов назад

      ජාතකේ හොයන්න ගත්තෙ විපක්සෙ උන්. ඒවට උත්තර දිය යුතුමනෙ. හිරු දෙරණ නැත්නම් තව තව මොන යෙියාඩගම් නටයිද. වැඩක් කරන්න දෙනවද ඒ මිනිස්සුන්ට මගුල් හොය හොය වද දෙන්නෙ විපක්ෂෙ උන්

    • @sysche2025
      @sysche2025 9 часов назад +5

      කවුද බං පටන් ගත්තෙ

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 8 часов назад +7

      ​@@sysche2025අනේද කියන්නෙ මුන් ඇදගෙන නාල ආන්ඩුව දැන් උත්තර දෙනකොට රිදෙනව ටොයියන්ට

    • @dailymale2934
      @dailymale2934 8 часов назад +4

      කතිරේ ගැහුවේ නෑනේ. කෙදිරි නොගහා හිටු. 🤣

    • @Thanujadilhani-h9v
      @Thanujadilhani-h9v 8 часов назад +4

      විපක්ෂෙ තමයි ඕක ඇදලා ගත්තෙ … දැන් රිදිලා 😂

  • @shasgamage5183
    @shasgamage5183 9 часов назад

    විපක්ෂයේ un me අවුරුදු 5th kanna හදන්නේ rate deunuwata sistem හදන්න redi hodanne නැතිව

  • @maxliya466
    @maxliya466 9 часов назад +3

    Lajjawa be yako hora doctor 😂

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe 9 часов назад +4

    කොයි ලොකෙ ගියත් ලන්කවෙ medical council eke ලියාපදිංචි නැත්නම් ඌ වෛද්‍ය වරයෙක් නෙවෙයි...

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 Час назад

    Ade Ape Rattharang Rohitha 😂😂😂😂😂 ...poratth chain Doctor genek Nedha😂😂😂😂

  • @DeepaHemakumari
    @DeepaHemakumari 9 часов назад

    Yakku awssaganna epa yako malimawa kiynne wenama paksayak❤❤❤❤❤❤