Udari is not good for the sarala,s role.we all know Udari is matured and a mother,there ara so many young talanted actresses. Weak point of the tele drama
Nobody cares about your opinion Drama is already done and cannot be undone. Whether u like it or not just try to enjoy it or leave it. Instead of stop criticising people
Roshan Ravindra තරම් ලස්සනට දුක දැනෙන්න රඟපාන්න වෙන කාටවත්ම බෑ.. ❤️❤️
ඇත්තටම.
ඇයි සාරංග 😩😩😩😩
ඔව් ..ඒක ඇත්ත
ඉලංදාරි හෑන්දෑව ඒ වේදනාව මට අදටත් දුකක්.
@@shadiraamani2466 අනේ මටත්..දැන් 3 පාරක් බැලුවා...ඒත් එපා වෙන්නේ නෑ..ඒ කතාවේ හැගීම් ප්රකාශනය next level 🥹🥹
ජනක් ප්‍රේමලාල් මහත්තයා හරිම ලස්සනට හැම චරිතයම රගපානවා...❤
පණ්ඩුල සරලට එහෙම කිව්වට පන්ඩුලගෙ යටිහිත සරලව බලාපොරොත්තු වෙනව.ඒක ආදරේ
ඇත්තටම කාලෙකින් teledrama එකක් කියලා බලන්නේ, නැත්නම් teledrama කියලා තියෙන්නේ බලි තොවිල්නේ❤
පණ්ඩුලගෙ මේ අසරණකම 💔
හරිම ලස්සනයි මේ නාට්‍යය 🎉🎉🎉
දේපළ සල්ලි නැති දුප්පත් කොල්ලෙකුට ඔහොම දෙයක් උනොත් කොහොමට තියෙයිද පණ්ඩුලටත් ඔහොම නම් 💔
රොෂාන්.කියන්නෙම......කියන්න.වචන.නැ..දෙයියනෙ....❤❤🎉🎉🎉.ආදරෙයි..හැමදාම....❤❤❤
උදාරිට බනින එක සාදාරනයි...
මොකද ඇය හරියටම ඒ චරිතය රගපානවා.
සරලා. පණ්ඩුල දෙන්නම මේ වෙලාවේ අසරණයි😔💚
රොශාන් උදාරි ජෝඩුවට ගහන්න කෙනෙක් වෙන නෑ මේ මොහොතෙ.. ❤
කවුරු ගහන්නද
වල් අලි තමයි නාකි උදාරිට ගහන්න ඉන්නෙ
ඔව්..ලස්සනයි..මැචින් 😘
එතන දෙමවිපියන් හැටියට හරිම අසාදාරනයි. කෙනෙක් අසරණ උනාම ආදරවන්තිය ළඟ ඉන්නවනමි ඒ ලෙඩේට ඔසුවක් මම දන්න විදියට.
රොෂාන් නම්....❤
Anne Lankawa janthwani Drama akkawag balnne uodarita banina apa. Sri Lankawa menisun piso ❤❤❤❤
Niyamayi anee..........❤❤❤❤
චූටි මැණිකේ ලස්සන ඔසරි පොඩ්ඩක් ඇදලා හිටියා නම් ලස්සනයි.
very nice❤
හායී පැටියො 😊
මොනාද බන් මේ කමෙන්ට් . පොඩ්ඩක් ඉවසීමෙක් බලපන්. මියුසික් දාන්නෙත් මිනිස්සුගේ ඔලුවේ හිතේ තියෙන දෙගෙඩියාවට. අනික ඔයිට හපන් ඇත්ත ජීවිතය . රසවිදින්නයි තියෙන්නේ ❤️
පන්ඩුල සරලා❤❤
මේ උදාරි නම් මල හෝන්තුව ක්
ඔයාට නම් පුළුවන් වෙයි ඒ චරිතේ කරන්න හොදට 😂😂
උදාරි nam harima shok
✌
අනෙ ලස්සන කාන්තාවක්,සර.ලා පවි,
Udari. Wayasa. Panawa. Hari. Karai
පොඩි කමට හිමියට ගෙදර වැඩ කරන එකේදිත් මනමාලකම තියෙනවා පුංචි හැමෝටම😅😅😅 කාමරයේඇතුලට පල යන්නළියට😂😂
පණ්ඩුල එහෙම කියපු පලියට ඔච්චර දුරදිග යන්න දෙයක් මේ කිව්වෙ නෑනේ. හිතේ වේගෙට ඔහොමකිව්වා කියනකම්ම බලන් ඉඳලා වගේ වැඩ ගාලා දුවලා මඟුල් කතා කරලාත් ඉවරයි
පණ්ඩුල කරන්නේ බොරුවක්ද
මේකෙ ඇඩියාව වැඩී ඒකනෙ උදාරිට මිනිස්සු බනින්නෙ..මොනා කරන්න ද චරිතෙ හැටි නේ..
😂😢 script eke adanna tiyenawa nam baka baka gaga hinawenna behene comments Dana minissu godak Aya harima advance actress la
බදින්න ඉන්න කොල්ලගෙ ඉන්නෙන් පල්ලෙහා පන නැති උනොත් ඒ කෙල්ල ට අඩන්නෙ නැතුව සතුටින් ඉන්නද කියන්නෙ
උදාරිට මොනවාහරි කියලා සතුටුවෙන මේ අය ගැන මට නම් හරිම හිනා...
බණිනවා නම් ම්නිස්සු උදාරී චරිතය හරියට කරනවා
හාමු පව්.
පුන්නි 😂 පවු බන්..
Me chuti inna hama drama ekakama eyaage charitheta eyaa pandenne bohoma wedagath vidiyata loku unahama lassana Pratibha purna niliyakk oba chuti
Pandula apa kiiwata oonama saralawai
Roshel hari Michelle hari Nayanathara hari hitiyabam piriyakin balanna tibuna
😂😂😂😂😂උන් ඉන්න එකක.බලා ගන්න අප්පිරියාවෙන් මේක බලන්නෙ නැතිව😂😂😂
දෙවෙනි ඉනිම ෆෑන් ඩිටෙක්ටඩ් 😅
ඉතින් උන් ඉන්න එකක් බලනවාකෝ වද නොදී
චූටි මැණිකේ පළවන ශ්‍රේණියට බාරදීලා තියන්නේ අවුරුදු 15දී...😂
🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄
kathawak balala rasavidinne nethuwa ragapana nalu niliyanta bena bena inna tharam minissu mechchar moda ai. nalu niliyo karanne director kiyana de.
මේ කතාව හින්දා පිස්සුවෙන් වගේ අදම පුස්තකාලය ට බැදිලා..."සිටුවර පුවත" novel එක ගෙනල්ලා එක හුස්මට එක දවසින් කියවලා ඉවර කලාඅ අදම....අනේ මේ වගේ කතාවත් මේ ලෙකේ තියෙනවා නේ
කතාව න්වල් එකට වඩා හාත්පසින් වෙනස්ම විදියකට යන්නෙ...ඒත් novel එකෙ 50 % ක් වගේ ඇත්ට්ගම ඇත්ට්ග යන්නෙ novel එකට වඩා teledrama එකේ
oya kathawa kiyawala thiyanawa nam mata kiyanawada meke anthimata pandulata awidinna puluwan wenawada kiyala ?
😂
එයාට ආයේ ඇවිදින්න බෑ..රෝද පුටුවෙ ම තමයි...අවසානේ සුමිත්තට දාව සරලාට ඉපදෙන පුතයි සුමිත්ත බාර ගන්නකැමති නෑ...අන්තිමට ආයෙත් අම්මයි පුතයි පන්ඩුල ගාවට යනවා....ඕකතමා කතාවෙ වෙන්නෙ... ඇත්තටම සරලා නම් මහා බලු...සුමිත්ත එක්ක යන්න ඕනිහින්දාම මාර විදියට ඒ කාලේ පන්ඩුලට කැත කතා කියනවා සරලා😢ස@@madushikagunathilaka2628
@@madushikagunathilaka2628na
Udari Perents are very cunning
Melo rahak nathi teli drama ekak.
Udari is not good for the sarala,s role.we all know Udari is matured and a mother,there ara so many young talanted actresses. Weak point of the tele drama
Nobody cares about your opinion Drama is already done and cannot be undone. Whether u like it or not just try to enjoy it or leave it. Instead of stop criticising people
රොෂාන් නම්....❤