Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 1,5 тыс.

  • @sandeepalyrics
    @sandeepalyrics 2 года назад +1267

    මේ හිත නෑ පාලූ
    කොයි කාලේකවත් හිතපු නැති හීන ,
    මල් පොකුරු අරන් එද්දී ,
    හවසටත් හිරු නැවතිලා ඉන්නේ නුබ නිසා වෙන්න ඇති
    ඉතින් අහන්න එපා ඒ ඇයි කියලා.
    කියාගන්න පුලුවන් නම් තනු අස්සෙන් රිංගලා මුමුණන්නේ නැනේ...
    අමතක සන්තාපේ
    පවසට සල්ලාපේ..... ගීතේ....
    හිත කැටයම් වූ මුලූ රෑ මේ...
    ප්‍රේමය යනු එක්තරා විදිහට
    හිස් හිත් බලාපොරොත්තු අස්සට කැන්දන් එන අටමගලක්
    පායන්න පාරන්න තප්පරේක වෙනසක් ඇති
    පාලූ මකන්න
    පාරා මිදෙන්න හුම් කිව්ව්ම ඇති....
    අපි ලංවෙන්න ඇති....කොහොමද ඒ මම දන්නේ නැති
    ඉන්නට වුනත් මිදි.....සැනසුම නුබ ඒ පෙම් කුමරී...
    අහන් යද්දී පෙර මතක අස්සට related වෙලා life film එකේ dialogues ගානට ඔලුවට එන්න හදපු බෙහෙත් තනුවක්....
    උඩ lyrics වෙනස් වෙන්න හේතුව ඒක. 🙂
    ඒවා කන් වලින් අහපු ඇස් වලින් දැකපු lyrics
    හා හා එක්කෝ ඇති trending 10 දී ලියන්නේ.. අරගල match එක අස්සේ තනු වචන අපිට කරන දේ ගැන.
    මනස්ගාත තමා ඔක්කොම
    අසුන අරන් ඉදගන්න
    සිපගන්න ඒ සියුම් මුවින් ඒස්වා පුහ්......
    Sandeepa

  • @OshadhaRajapakse
    @OshadhaRajapakse 2 года назад +105

    ලගින් ඉන්නද්දි පාලු නැතිවෙන්නත් හිත රිද්දනකොට වාරු නැතිවෙන්නත් නුඹට මම කළ පෙමක තරම් 💔❤️
    Dhyan ❤️ Yuki ❤️ samith❤️

  • @ඇල්බා
    @ඇල්බා 2 года назад +46

    Lyrics -
    එක මල් දවසක් මේ
    නෙක මල් දවසක් හීනේ
    මේක හිරු දහසක් පෑයු රෑ මේ
    අමතකයි සන්තාපේ
    පවසටයි ගී කීවේ
    නුඹටම වෙන් වූ මුලු රෑ මේ
    දෑතේ වෙලී මාගේ
    ඉබේම ඈතට යන්නයි මේ
    මේ ටික කාලේ ඉන්න මා හා
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    මගේ හිත මත සොයා ඉඩ දැන්
    අසුන අරන් ඉඳ ගන්න
    සිප ගන්න ඒ සියුම් මුවින්
    අල්ල ගන්න තදින් මගේ අතින්
    අපි ලං වෙන්න ඇති
    අහන්න එපා දේවල් කියා ගන්න බැරි
    නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
    රහසේ වූ දුක් සැනසූ කුමරී
    මගේ හිතේ ඉඩ දැන්
    නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
    නුඹ එහි තියා මං
    තනියම සරසන මිරිඟුවකි
    යමු හෙමින් හොයා තැන්
    විනිවිද යමු ඈත තරු අතරින්
    නුඹ ලඟ නොවේ නම්
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    like 😀🙃

  • @Mihiran
    @Mihiran 2 года назад +79

    උඩට උඩට උඩට!! ❤️🔼

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  2 года назад +9

      Ummaaaaahhhhh❤️❤️❤️❤️

  • @tharanamax1433
    @tharanamax1433 Год назад +26

    එක මල් දවසක් මේ
    නෙක මල් දවසක් හීනේ
    මේක හිරු දහසක් පෑයු රෑ මේ
    අමතකයි සන්තාපේ
    පවසටයි ගී කීවේ
    නුඹටම වෙන් වූ මුලු රෑ මේ
    දෑතේ වෙලී මාගේ
    ඉබේම ඈතට යන්නයි මේ
    මේ ටික කාලේ ඉන්න මා හා
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    මගේ හිත මත සොයා ඉඩ දැන්
    අසුන අරන් ඉඳ ගන්න
    සිප ගන්න ඒ සියුම් මුවින්
    අල්ල ගන්න තදින් මගේ අතින්
    අපි ලං වෙන්න ඇති
    අහන්න එපා දේවල් කියා ගන්න බැරි
    නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
    රහසේ වූ දුක් සැනසූ කුමරී
    මගේ හිතේ ඉඩ දැන්
    නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
    නුඹ එහි තියා මං
    තනියම සරසන මිරිඟුවකි
    යමු හෙමින් හොයා තැන්
    විනිවිද යමු ඈත තරු අතරින්
    නුඹ ලඟ නොවේ නම්
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු ❤

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 2 года назад +266

    මේවා Trending උනේ නැත්නම් වැඩකුත් නෑනේ ❤️😍🔥 Love this Vibe 🙌

  • @sppm
    @sppm 4 месяца назад +32

    මේකට visual එකක් හදපු නැති එකට thanks..අපිට අපේම මනෝලෝක මැවෙනවා❤

  • @MahiruSenarathne
    @MahiruSenarathne 2 года назад +19

    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    Dhyan Aiye, Yuki Aiye, Samith Aiye this is on another level 🫶😍🔥

  • @samithasela
    @samithasela 2 года назад +79

    රසවිඳින්න ❤️❤️❤️

  • @udeshk.4444
    @udeshk.4444 2 года назад +19

    yuki ගැවුන තැන පිස්සුවක් තමයි 🥺❤️

  • @thamindudissanayaka_covers_
    @thamindudissanayaka_covers_ 2 года назад +20

    #yukinawaratne melody කරානම් ඉතින් අහන්න දෙයක් නෑ බන්..සුපිරියක් තමා බන්..එහෙම නොවුනොත් තමා පුදුමේ යාලූ..😊❤🎶

  • @theasaa5193
    @theasaa5193 Год назад +25

    කවුරුත් කතා කරන්නේ නෑ සමිත් ගෝමස්ගෙ lyrics ගැන ගෝමස් තමා හොදටම කලේ❤❤❤❤❤

  • @avishkaTV
    @avishkaTV 2 года назад +1112

    Yuki කොහෙන්ද බන් මේ beat එන්නෙ බොගෙ ඔලුවට ❤️❤️❤️😥

  • @tharushatharusha2066
    @tharushatharusha2066 Год назад +21

    OverviewListenVideosLyricsArtists
    එක මල් දවසක් මේ
    නෙක මල් දවසක් හීනේ
    මේක හිරු දහසක් පෑයු රෑ මේ
    අමතකයි සන්තාපේ
    පවසටයි ගී කීවේ
    නුඹටම වෙන් වූ මුලු රෑ මේ
    දෑතේ වෙලී මාගේ
    ඉබේම ඈතට යන්නයි මේ
    මේ ටික කාලේ ඉන්න මා හා
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    මගේ හිත මත සොයා ඉඩ දැන්
    අසුන අරන් ඉඳ ගන්න
    සිප ගන්න ඒ සියුම් මුවින්
    අල්ල ගන්න තදින් මගේ අතින්
    අපි ලං වෙන්න ඇති
    අහන්න එපා දේවල් කියා ගන්න බැරි
    නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
    රහසේ වූ දුක් සැනසූ කුමරී
    මගේ හිතේ ඉඩ දැන්
    නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
    නුඹ එහි තියා මං
    තනියම සරසන මිරිඟුවකි
    යමු හෙමින් හොයා තැන්
    විනිවිද යමු ඈත තරු අතරින්
    නුඹ ලඟ නොවේ නම්
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 2 года назад +137

    Next level aiya🔥හන්තානෙට පස්සෙ බලාපොරොත්තු වුන විදිහෙ සිංදුවක් Love this vibe😍❤️‍🔥

  • @amandibandara5874
    @amandibandara5874 Год назад +22

    දවසක අහන්න ලැබෙනව නම් ආසම එකතුවක් තමයි Yuki + Charitha Attalage 🥺❤️

  • @hasindumahagamage9454
    @hasindumahagamage9454 2 года назад +68

    Yuki කියලා දැක්ක ගමන් ප්ලේ කරා..❤ කියන්න දෙයක් නෑ ඉතිං 😍

  • @Siddalepa_Wedamahattya
    @Siddalepa_Wedamahattya 6 месяцев назад +20

    Visual අදාලම නෑ බලහං veiws 😍, yuki ☠️❤

  • @Ranu___
    @Ranu___ 2 года назад +8

    ස්ටේටස් එකකින් ඇහිලා සින්දුව හොයා ගත්තේ ..ඇහෙනකොට හිතුනා Yuki කොහෙන් හරි සින්දුවට සම්බන්ද ඇති කියලා හරියටම හරී ඉතින් ❤️❤️ .....සුපිරියි මේක 🪔💓💓

  • @hirukameedeniya7845
    @hirukameedeniya7845 2 года назад +30

    මම දැකපු නිහතමානීම Musician කෙනෙක් අයියෙ ඔයා.. ♥️🎶 Thank you for your kindness.. and thanks for permit me to cover this song Ayyah..

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 Год назад +16

    මගේ හිතේ ඉඩ දැන් 💥
    නුඹෙ අතින් හැඩවෙන සිතුවමකි..❤️
    නුඹ එහි තියා මං 💥
    තනියම සරසන මිරිගුවකි...❤️
    Addicted✨

    • @ravindhyaattanayaka
      @ravindhyaattanayaka Год назад +2

      ඇත්තටම ඔයා Addict වුනාද 👀? Gmmk hode 😌♥️

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 Год назад +2

      @@ravindhyaattanayaka Thms😒❤️💥

  • @adithyaudawatta2351
    @adithyaudawatta2351 2 года назад +10

    යුකී උබනම් පිස්සුවක් ඕයී.🥰🥰🥰

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 Год назад +14

    රෙද්ද.තමුසේ නැතුව සංඝරාජ මාවතේ යන්න හිත හදාගන්න හෙන කාලයක් ගියා 💔 නුඹ මා හිත පෑරූ දවසට වාරූ නැති උනා තමා

  • @hashendulanjana
    @hashendulanjana 2 года назад +13

    පිස්සුවක් 😍🙌

  • @slneeds8730
    @slneeds8730 16 дней назад +5

    මේ නිර්මාණයේ තේරුම වටහගෙන තියන්නෙ බොහොම ටික දෙනයි.. විශිෂ්ටයි යුකි.. කවදා මේ ගැටලුව විසඳෙයිද 😢❤

  • @rasula
    @rasula 2 года назад +8

    ම⁣ගෙ ~ හිතෙ ~ ඉඩ ~ දැන්
    නුඹෙ අතින් හැඩවෙන සිතුවමකී...
    Samith from where these words have come from? So beautiful. ❤️
    Dhyan, Yuki y’all never disappointed us!
    On repeat! 🔥

  • @miliya3825
    @miliya3825 2 года назад +11

    Yuki ගෑවුනත් ඇති🤩
    MASTERPIECE🌝

  • @pasindunethmina2611
    @pasindunethmina2611 2 года назад +6

    හන්තානෙහ් පස්සේ පිස්සු වැටිච්ච එකක් අයියේ....
    Good luck💕 aiye and good job ❤️

  • @Pramod_Madusanka
    @Pramod_Madusanka Год назад +14

    "නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු......."

    • @yesno246
      @yesno246 Год назад

      Pissu hadei. Kohen me wachana enawada manda!

  • @adithyadivyanjana6367
    @adithyadivyanjana6367 2 года назад +7

    හන්තානේ සිංදුව අහලත් කිව්වා අදත් ආයෙ කියනවා
    Yuki & Dhayan Colab ekak කියන්නෙ මගෙ සදාකාලික පිස්සුවක්
    ❤️❤️

  • @kaviijay
    @kaviijay Год назад +13

    Mn me song ekt addict වෙලා තියෙන තරම කියනවනම් දැන් මාස ගානක විතර ඉදන් මේක දවසට එක සැරේකට වඩා අහනවා♥️🥺

  • @kavindaHKDM
    @kavindaHKDM Год назад +11

    දවසම. සිංදුවෙන් ජිවත්වෙන මං " මේ සිංදුවේ රසයත් එක්කම.මේ.හිත නැ පාලු"❤

  • @Sewwandi_Music
    @Sewwandi_Music Год назад +13

    Yuki beats කරා කියන්නෙ ඒක trending තමා🎧💉🖇️

  • @RenukaDamayanthi-ny4dn
    @RenukaDamayanthi-ny4dn 6 месяцев назад +16

    Me song eka ahanne hamadama man vitharada

  • @ShanthaGamage-h9e
    @ShanthaGamage-h9e 7 месяцев назад +12

    ❤ පිං කරලා තියෙන්න ඕනේ යුකීගේ නිර්මාණ අහන්න හිතෙන්නත් ❤️

  • @slcnote
    @slcnote 2 года назад +7

    මේ video ඒකට තවත් visual ඒකක් නොකරන‌ව නම් මම කැමතියි. ඒතකොට හැමෝටම මේ සිංදුවෙන් තමන්ගේ හිතට දැනෙත feeling ඒක නොවෙනස්ව විදගන්න පුලුවන්😪

  • @sandalindu_duggannarala
    @sandalindu_duggannarala 2 года назад +8

    The vibe ❤💯

  • @seneshperera5459
    @seneshperera5459 2 года назад +7

    Yuki අයියෙ ඔයා නන් මාර වැඩ්ඩෙක් අහ්හ් මන් හැමදාම නිදාගන්න යද්දි මේ සින්දුව අහල නිදා ගන්නෙ වෙනම ලෝකෙකට යනව අහ්හ් 12.00/1.00 විතර අහද්දි මරම feeling එකක් එන්නෙ අහ්හ් ආදරෙයි ❤️💗ඉස්සරහටත් ඔය වගේ මනො පාරකට set song ekak oneeee ආදරෙයි

  • @sumudusachinthasitinamaluw8681
    @sumudusachinthasitinamaluw8681 Год назад +12

    දෑතේ වෙලී මාගේ
    ඉබේම ඈතට යන්නයි මේ
    මේ ටික කාලේ ඉන්න මා හා
    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ😌

  • @amigirl901
    @amigirl901 Год назад +18

    Yuki මේක නම් ආයේ සුපිරි🔥❤️
    මේ සිංදුවේ එක කොටසකට වශී උන අය කෝ😍

    • @ytshorts1193
      @ytshorts1193 Год назад +1

      සිරාම

    • @ytshorts1193
      @ytshorts1193 Год назад +1

      Me oya you tub canal ekak කරනවා නෙ

    • @amigirl901
      @amigirl901 Год назад +1

      @@ytshorts1193 yhh sub කරලා sport එකක් ඕනි🤭

    • @ytshorts1193
      @ytshorts1193 Год назад +1

      hm

    • @amigirl901
      @amigirl901 Год назад +1

      @@ytshorts1193 😊

  • @DimuthuNuwan
    @DimuthuNuwan 2 года назад +7

    That crack on his vocal is amazing

  • @studentdoctor9161
    @studentdoctor9161 2 года назад +7

    හන්තානේ වගේමයි අහපු පලවෙනි සැරේම හිත ගත්තා .🎧❤️🥺

  • @kavindu4773
    @kavindu4773 2 года назад +5

    අඩෝ ඒක වෙනම තාලයේ සින්දුවක් පිස්සුවක් ඩෝ මේක🤩🔥🤘

  • @hasithamalewana7247
    @hasithamalewana7247 2 года назад +4

    මට Intro එකෙන්ම තේරුනා යූකී බොසා කොහේ හරි රිංගල ඉන්නව කියල සින්දුවෙ😄💙 මරු හන්තානෙට නොදැවිනි නිර්මානයක්💯❤️‍

  • @wikumrathnayake8193
    @wikumrathnayake8193 2 года назад +7

    Yuki deserves an award for his production❤

  • @imashasavindi8338
    @imashasavindi8338 Год назад +15

    Yuki කියන්නෙත් brand එකක් Dhyan කියන්නෙත් brand එකක්😍♥️🖤

    • @dcrizy3203
      @dcrizy3203 Год назад

      samith gomez kiyanneth rap walin brand ekak ❤‍🔥

    • @wasanalakshani4647
      @wasanalakshani4647 Год назад +1

      අනිවා😎❤❤

  • @amandihansika
    @amandihansika 2 года назад +4

    මේ හිත නෑ පාලූ...
    Ekh maru...❤️‍🔥
    #dhyan #yuki #samithgomes

  • @dhanushkahewawasam2179
    @dhanushkahewawasam2179 2 месяца назад +6

    හැමදාම වගේ ඔය කටහඩ සුපිරියක් ....ඕනම සිංදුවක් ලස්සනටම කියන උපරිමයෙන්ම කරන නිහතමානීම ගායකයෙක් ලංකාවේ සිටින.එදා ඉදන්ම මගේ හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් ඔයා ..ඔබගේ ගමන ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා

  • @hansa657
    @hansa657 2 года назад +8

    පිස්සුවක් මචං..... නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු 🥺

  • @madhushikajayarathna5448
    @madhushikajayarathna5448 2 года назад +7

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ 😍♥️

  • @Chathuwa_420
    @Chathuwa_420 2 года назад +8

    එයා මා ලග පෑයු දවසට
    මේ හිත නෑ පාලූ 🌚🖤👍🎧

  • @_pawani_173_
    @_pawani_173_ 2 года назад +5

    නුඹ මා ළග පැයු දවසට
    මේ හිත නෑ පාලූ.....
    නුඹ මා හිත පෑරු දවසට
    මේ හිත නෑ වාරු.....
    I felt it 🥀❤️

  • @senurayeshan9834
    @senurayeshan9834 5 месяцев назад +12

    අඩෝ කනට මී පැනි වක්කරනවා ව්ගේ 😇♥️

  • @silent4180
    @silent4180 2 года назад +6

    මාර ම වෙනස් තාලයක් හිත ට වෙනස්ම හැගීමක් ගෙනත් දෙන සිංදුවක් ❤️

  • @sasankaakash7175
    @sasankaakash7175 Год назад +6

    අපි ලංවෙන්න ඇති
    අහන්නෙපා දේවල් කියාගන්න බැරී
    නුඹ මට දුන්නු දේවල් දෙන්න බැරී
    රහසේ වු දුක් සැනසූ කුමරී
    ❤️✨

  • @sudeeradilshan
    @sudeeradilshan 2 года назад +6

    Vibe 🤍👌🏻👊🏻

  • @sanjeewanijayathilaka4449
    @sanjeewanijayathilaka4449 2 месяца назад +7

    Yuki ගේ සින්දුවක් නිම් ඉතින් කියලා වැඩක් නෑ පට්ට ❤

  • @chathurangakulathilaka4452
    @chathurangakulathilaka4452 2 года назад +6

    නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
    නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//

  • @mithilamadapatha5987
    @mithilamadapatha5987 2 года назад +4

    hanthane 1 thama matanm ita passe meka😍

  • @kb-ke2jq
    @kb-ke2jq 2 года назад +6

    අධිමාත්‍රා ...ස්තුතියි මේ වගේ නිර්මාණ ගේනවට

  • @CRavihara
    @CRavihara 2 года назад +10

    Yuki කොහෙද එතන කොහොමත් රහයි 🌻

  • @ZanyInzane
    @ZanyInzane Год назад +10

    Masterpiece 🖤💯

  • @dilumoods700
    @dilumoods700 2 года назад +5

    Melody ek thma ithim pattama & voice 😍🔥

  • @eshaninavodya4989
    @eshaninavodya4989 2 года назад +5

    දවසකට එක පාරක් හන්තානෙ අහනවාමයි 🥺 ...දැන් මේකත් addiction ekak 🌺❤️ ...Good job aiyah !

  • @hasarandiadikari9462
    @hasarandiadikari9462 2 года назад +4

    Lyrics+Voice+Music = සුපිරියක් ✨️😌🎶 Good luck Dhyan ❤️🎉️

  • @nipunudara5797
    @nipunudara5797 2 года назад +8

    අහන්න ඕනම සින්දු 💆‍♂️🖤

  • @janiya_L
    @janiya_L 2 года назад +6

    #yuki gawunath athi addict wenna 🥺🤍

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 Год назад +8

    Mn asama kotasak thamai 02:52 wage background eken "මගේ හිතේ ඉඩ දැන් , නුබ එහි තියා මං , යමු හෙමින් සොයා තැන්, නුබ ලඟ නොවේ නම් " love it . Kiyanna wachana ne 🖤😾

  • @YasmithaGayan-oc4om
    @YasmithaGayan-oc4om Год назад +12

    Yuki ගෑවිම ප්‍රමානවත්..❣️

  • @slcnote
    @slcnote Год назад +11

    හන්තානේ වගේම පට්ට...මේ type ඒකේ සිංදු දිගටම කරන්න.

  • @hemainjayasekara
    @hemainjayasekara 2 года назад +5

    Bro Dhyan this has a very different vibe ,So happy that you are bringing new things like this to the Srilankan music Industry, Also Yuki Beatz superb melody Brother ♥️💯

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  2 года назад +2

      Thank you so much brother!!!!

  • @createdbymanji
    @createdbymanji Год назад +8

    ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️

  • @dhanushkasadaru2637
    @dhanushkasadaru2637 2 года назад +6

    Yuki මනසේ ඇවිදින හොල්මනක්♥️👣✨

  • @gimhana_1
    @gimhana_1 2 года назад +8

    මේක දවසට අඩුම 3 පාරක් නම් අහනවමයි ☺

  • @ksmsahir
    @ksmsahir Год назад +7

    හේ හේ ස්ටෙටස් එකක් දැකලා අද හොයා ගත්තෙ 😩💔 පට්ට පදිරි පිස්සු පීකූදු 🌼♥️ මාරම ලස්සනයි වචන 😩💗

  • @A.A122_AA
    @A.A122_AA 7 месяцев назад +8

    ඒ වචන සුපිරි යක් බං අයියේ පිස්සු ව ක් 😍🔥🎧❤️ 0:59

  • @ddoscosta7192
    @ddoscosta7192 9 месяцев назад +7

    නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
    රහසේ වූ දුක් සැනසූ කුමරී😔

  • @__-ij6eh
    @__-ij6eh 2 года назад +6

    දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ 🍃 මේ ටික කාලේ ඉන්න මා හා 🥺💓🖇️

  • @rusiruchayandul1225
    @rusiruchayandul1225 2 года назад +7

    අඩෝ මේ සින්දු වල ලස්සන🥺♥️

  • @isurusampath7958
    @isurusampath7958 2 года назад +5

    yukiyage vocal chops 🔥🔥🔥

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 года назад +5

    Such a masterpiece you are dhyan aiya ❤️✌️
    That voice 🥵🥵🥵
    Need more collaboration with Yuki aiya toooooo 💫💝

  • @bagyasachintha6641
    @bagyasachintha6641 2 года назад +5

    යුකී, රවී කියන්නේ තනිකරම රැල්ලක් නෙවෙයි කැරල්ලක්❤️❤️❤️❤️

  • @Janith_rajakaruna
    @Janith_rajakaruna Год назад +10

    උඩින්ම තියන හීන තමා දවසක යුකී අයියගෙ මියුසික් වලට සිංදුවක් කරන එක

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha Год назад +5

    නුබ මා ලග පෑයු දවසට..
    මේ හිත නෑ පාලු..
    නුබ මා හිත පෑරු දවසට..
    මේ හිත නෑ වාරු..
    අනේ ඒ ටික...🥺❤

  • @purnaakash9512
    @purnaakash9512 8 месяцев назад +33

    Anyone 2024 ❤

  • @MisterD_MMK
    @MisterD_MMK Год назад +20

    වැඩ්ඩො දෙන්නෙක් එකතු වෙලා වැඩක් කරාම ඉතින් ලොවෙත් නෑ තමයි 😎❤️😘☘️

  • @romeshadhikari6152
    @romeshadhikari6152 2 года назад +7

    ඇයි දෙයියනේ මේවා ට්‍රෙන්ඩින් එන්නෙ නැත්තෙ...අපේ රටේ මනුස්සයන්ගෙ කෝ රසවින්දනය 😑😑දුකයි
    නමුත් අපේ කොල්ලන්ට ජය❤️

    • @russp622
      @russp622 2 года назад +1

      අනිත් එවුන්ගෙ එක ගැන දුක් වෙන්නෙ නැතුව තමන් කැමති දේ රසවිඳලා ආතල් එකේ ඉන්න බ්‍රෝ

    • @muthumanikemuthumanike7800
      @muthumanikemuthumanike7800 2 года назад

      මේකේ ඉන්නේ ටික් ටොක් කරන ගෝත සෙට් එකක්.උන්ට මේවා සෙට් වෙන්නෑ..රසවිඳින්නවත් ඒ මිනිස්සුන්ට මොලයක් නෑ.

  • @BikeLover__744
    @BikeLover__744 6 месяцев назад +16

    0:51 I feel it 🥵💗😫✊

  • @andyshihan3035
    @andyshihan3035 2 года назад +3

    මායාවක් ඕයී...! 💙💙💗💗💗😍🥺🍃🍃🍃🍃 🌎 🙏❤ That Vibe thoo.. වෙනම ලෝකෙකට අරන් ගියා 💜️

  • @yasanganiroshan6522
    @yasanganiroshan6522 2 года назад +5

    Trending නැතත් , අපේ හිත් වල Trending ❤🔥

  • @Kesharanga
    @Kesharanga 2 года назад +7

    Play කරන්නත් කලින් Like 👍 කරපු අය මේ පැත්තට 🌸

  • @dilrukbob3646
    @dilrukbob3646 Год назад +5

    Lyrics ටික නම් ගොඩක් මතක අවුස්සනවා 😶🌺❤️ nice work keep up ❤️🌎

  • @senalrathnayaka9013
    @senalrathnayaka9013 Год назад +10

    එයා පායලා දැන් ගොඩක් කල්.. මට දැන් කොහොමත් නෑ පාළු.. ❤️😁

  • @danidusemith6552
    @danidusemith6552 2 года назад +8

    More than 100 times🎧🤤

  • @Thara889
    @Thara889 Месяц назад +6

    I'm from srilanka 🇱🇰addicted to this song ....🎧🔥

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 года назад +5

    මේ සිංදු වෙන අය එක්ක බෙදා ගන්න ලෝබයි 😪🥺🥺🥺😭

  • @vishminanesara2717
    @vishminanesara2717 2 года назад +3

    පිස්සුවක් හොඳ වෙන්න බෙහෙත් පෙතිම ඕනෙ නෑ.❤️ ගොළුයි.❤️

  • @KAWE_Bl
    @KAWE_Bl Год назад +7

    ඇබ්බැහියක්....🤤🤤❤️🥺🥺

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 2 года назад +5

    Another song to playlist 😍❤️

  • @nipunsandamal2229
    @nipunsandamal2229 2 года назад +4

    ආත්මීය සිංඳු ❤️ ජය