DILU Beats - Handa Gawin (Official Lyrics Video)

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1,3 тыс.

  • @DILUBeats
    @DILUBeats  2 года назад +1894

    Listen : share.amuse.io/b1h_M_TFN9xW
    නොසිතු මේ අලුයමේ
    ඈ ඒ්දෝ ගාවින් මා
    තිරික්කලේ ගමන් ගියේ
    පටු පාරේ ඈ හා මා
    ගින්නෙන් වැසී තරු විසී
    තව දෑසක් අළුවීලා
    අද මෙසේ තනියමේ
    ඉන්නේ ඇයි අපි
    හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
    ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
    හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
    මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ
    වාරුවෙන් සඟවා
    ආදරේ දුන්නා
    වාරණා නැතුවා නොවයි අපි
    ආදරෙන් වෙලුනා
    දවස් ගෙවී හවස් වෙවී හරස් වෙවී දෑතේ පැටලේවී
    ආලේ මැසිමෙන් දෙන්නම් දුසිම් ගනන් පෙම් මල් විසී අහසේ පැතිරේවී
    ආරාධනා, මේ වාදනා, පෑ චෝදනා හා මා ඇවිදීවී
    මා ප්‍රාර්ථනා, ඈ නර්ථනා, මේ වර්ථමානේ මා තනිවේවී
    හී සැරෙන් හිත පාරණා කාරණා තිබුනා
    හීතලෙන් තැවී වුන්නු මා මීදුමේ ගිලුනා...
    හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
    ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
    හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
    මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ
    වාරුවෙන් සඟවා
    ආදරේ දුන්නා
    වාරණා නැතුවා නොවයි අපි
    ආදරෙන් වෙලුනා

    • @D.enoxCSXLIV
      @D.enoxCSXLIV 2 года назад +7

      ❤️‍🔥

    • @jay3246
      @jay3246 2 года назад +10

      Chords plz 🥺

    • @nadeeshadilshani1870
      @nadeeshadilshani1870 Год назад +6

      ✨👌

    • @ravidudilshan170
      @ravidudilshan170 Год назад +11

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ව්๬න්,๬

    • @ravidudilshan170
      @ravidudilshan170 Год назад

      ๬ ๬,, , , ,, ,z z z

  • @dilohiphop
    @dilohiphop 2 года назад +686

    Besttt ❤❤

    • @DILUBeats
      @DILUBeats  2 года назад +30

      ❤❤🫶

    • @Hb_Liam
      @Hb_Liam 9 месяцев назад +4

      Dilo boza❤

    • @Shammika_cover
      @Shammika_cover 6 месяцев назад

      ruclips.net/video/TTESlVmDHsM/видео.htmlsi=brhhSqKU0sXBbCI5​@@DILUBeats

  • @ShanPuthaMP
    @ShanPuthaMP 2 года назад +688

    Vibe 💯💥🇱🇰

  • @MADUWA
    @MADUWA 2 года назад +341

    Dillah! ❤

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 Год назад +463

    අඩෝ කොහොමද බං මේවා අහන්නෙ හිතක් හදාගෙන.. කඳුළු එන්නැතුව විතරයි. සිංදු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන් ද බං.. කවදාවත් මේවා නතර කරන්න එපා... දිගටම කරන්න.. මෙහෙම හදවත් සනසන උබට පින් දෙයි මිනිස්සු.. ජය වේවා බං උබ වැඩ්ඩෙක් ❤️❤️❤️

    • @ledbulbsellers7631
      @ledbulbsellers7631 Год назад +6

      ​@@jedel-sg3ieub hkpn pcy👍

    • @Free.style9__
      @Free.style9__ Год назад +11

      @@jedel-sg3ieයන යන තැන් වල හැම එකටම ඇද කියන සමනල්ලු ඉන්නව නෙහ්🤮

    • @Senura_nimesh
      @Senura_nimesh Год назад +10

      අහන්න බැරි නම්.නිකා ඉදපන් ගොන් පකයා 😹💔

    • @dagaya12
      @dagaya12 Год назад +4

      @jedel-sg3ie mona ponna petiyekne ithin

  • @DJJNK
    @DJJNK 2 года назад +16

    Calm ♥️

  • @pasindumadushan3980
    @pasindumadushan3980 2 года назад +662

    අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother 🤍🧘

  • @AzimOusman
    @AzimOusman 2 года назад +377

    This is so beautiful brotha! 🙌

    • @DILUBeats
      @DILUBeats  2 года назад +29

      Thank you Aiya ❤️🫶

    • @SmokeWRLD999
      @SmokeWRLD999 2 года назад +2

      😎❤️ Azimm

    • @sandarusandakelum2176
      @sandarusandakelum2176 Год назад +4

      ​@@DILUBeats beat track ekak hadanna kiyak withara yanawada dilu aiye.

    • @gamingherolk
      @gamingherolk Год назад +1

      😮

    • @tiktokscooby27
      @tiktokscooby27 Месяц назад

      @DILUBeats
      ubata kochchara puluwan nam mata kochchara puluwanda....methana
      To; @AzimOusman

  • @samithdilshan4586
    @samithdilshan4586 Год назад +151

    හඳ ගාවින් 😍❤️ Voice එක නම් පිස්සුවක් DILU 🖤

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 года назад +247

    මෙ හදේ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන්නෑ
    Keep it up dilu aiyah🌼❤️🖇️

    • @DILUBeats
      @DILUBeats  2 года назад +22

      ❤❤❤

    • @jedel-sg3ie
      @jedel-sg3ie Год назад +1

      POL PALA 120/=
      `

    • @hiranyanimnadi4148
      @hiranyanimnadi4148 Год назад +1

      ​@@jedel-sg3ieadoo oon hama comment ekkatama ringalaa uba illapu awadaane dunna aa dan walalennathuwa wadk balaa ganim....😅

  • @malinduanjana01
    @malinduanjana01 2 года назад +97

    Spotify එකෙන් අහ අහා හිටියේ 🥺
    yt upload කරනකන් පිස්සුවෙන් බලන් හිටියෙ 😌,
    පිස්සුවක් මේක 👽💥✌️

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal Год назад +33

    1:36 🥺❤️
    දවස් ගෙවී හවස් වෙවී
    හරස් වෙවී දෑතේ පැටලේවී
    🥺❤️🍃

  • @himathachala5138
    @himathachala5138 Год назад +67

    මටත් ආසාවක් තියෙනව මෙහෙම සින්දු හදන්න ❤

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 2 года назад +78

    හද ගාවින් ආයිත් මා නම් පියඹන්නෑ...💕💫
    Awesome DILU BOZAH...❤️🔥

  • @Chey_9
    @Chey_9 2 года назад +28

    Repeated 💆🏽‍♂️🔥

  • @Lifehack358
    @Lifehack358 2 года назад +301

    ඔක්කොම එක පාරක දුවද්දි උබ වෙනස් පාරක ගිහින්. ජය. මේ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ. හැබැයි ජයග්‍රහණය නියතයි බ්‍රෝ. 💥👌

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 2 года назад +60

    අහපු පලවෙනි පාරින්ම සෙට් මේක😌😍

  • @S_Dishangi
    @S_Dishangi Год назад +189

    Night + Rain+ This voice = Perfect sleep 🥺❤

  • @poornimapriyadarshani
    @poornimapriyadarshani Год назад +47

    මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🖤 ...

  • @Muthushashini
    @Muthushashini 29 дней назад +2

    Dilu කියන්නෙම පිස්සුවක් ❤
    Amazing
    All time fav ❤

  • @AkshanthaInduwara-lw3nj
    @AkshanthaInduwara-lw3nj 10 месяцев назад +5

    අඩෝ බං උබේ voice එක❤❤❤

  • @DushaDipzy
    @DushaDipzy 2 года назад +2

    එක වසි Boza 🖤

  • @madusankasandaruwan9106
    @madusankasandaruwan9106 Год назад +37

    හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
    ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
    හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
    මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ💔🥀

  • @gayantharuka8713
    @gayantharuka8713 25 дней назад +2

    මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🥺🖤

  • @Hikashiarts
    @Hikashiarts 2 года назад +91

    සුපිරියක් 🥵👀😈❤️ "මේ හදෙ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන් නෑ"

  • @musicsewana3286
    @musicsewana3286 2 года назад +56

    වෙනස්ම රසක් සුබපැතුම් ජය Dilu Beats 😍❤️🍃

  • @tharakamadushanka2408
    @tharakamadushanka2408 Год назад +34

    Dilu ලංකාවෙ ගෝත Music රැල්ලට නොයා වෙනසක් එකතු කරන වෙනස්ම චරිතයක් ❤️🔥

  • @UVINHANSAJA-ry2ou
    @UVINHANSAJA-ry2ou 8 месяцев назад +532

    Anyone in 2024😊

  • @Zonic-ms28
    @Zonic-ms28 Год назад +6

    මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන්නෑ 🧘❤️

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 2 года назад +29

    දවස් 2ක් අදට එක දිගට මම අහනවා...මම හිතන්නේ 88 වතාවක් විතර දැනට ඇහැවා..අදත් අහලා හෙටත් අහනවා

  • @dimuthm
    @dimuthm 2 года назад +4

    Vibeeee 🔥

  • @BuddeepaDissanayaka-o6z
    @BuddeepaDissanayaka-o6z Месяц назад +1

    සුපිරියක් තමා❤

  • @Iamthewhite
    @Iamthewhite Год назад +1352

    Anyone after Numba Ha 🙋

  • @manjulapriyantha4800
    @manjulapriyantha4800 3 месяца назад +2

    🌼❤️මේක ඇහෙද්දි හිතට මහලොකු බයක් දැනෙනවා...කවදහරි අම්මා නැති දවසක් එනව නේද කියලා..😔😔මගේ ආයුෂත් අරං මටත් වඩා කල් ඔයා ජිවත් වෙන්න ඕන මගෙ රත්තරං අම්මේ ❤️🌼

  • @tharindusampath6467
    @tharindusampath6467 Год назад +9

    හැමදාම නිදාගන්න කලින් උබේ playlist එක අහලා තමා නිදා ගන්නෙ මතක අවුස්සන එකෙත් තියෙන්නෙ මාරම රහක්...🥺💖

  • @djzoid
    @djzoid 2 года назад +5

    Amazing ayye...🥺❤️‍🔥

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 Год назад +30

    හාර හාර හෙව්ව සින්දුවක්..පට්ට ලස්සනයි ❤❤

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 2 года назад +67

    වාරණා නැතුවා නොවෙයි අපි.. ආදරෙන් වෙළුණා..❤🤘🔥

  • @DewminiKavindi
    @DewminiKavindi Год назад +8

    මගේ හද මේ හඩින් , වචන වලින් නිවෙන තරම්...💙🌱 හුදෙකලාවේ වෙලි ඉන්නම් මං ගැලවෙන් නෑ...මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන් නෑ...🌼🌱 best feeling ❤❤

  • @හසංකප්රමුදිත්
    @හසංකප්රමුදිත් 3 месяца назад +1

    මේ හදෙ අයේත් පර උනු මල්නම් පැලවෙන්නෑ❤😍

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 2 года назад +51

    Sportify List එකේ Favorite List එකේ උඩින්ම තියෙන Track එකක් Browski❤️🔥

  • @cm_beats.
    @cm_beats. 2 года назад +2

    ❤️පට්ට .. ජය වේවා!..🌼

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 года назад +22

    වෙනස්ම රසයක් Dilu අයියෙ💥✨
    සුපිරියක් තමයි ඉතින් 💥😍
    good luck Dilu Aiya💖

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle 2 года назад +52

    ''හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ''
    ''ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ''
    #i_felt_it 🥺💗💫

  • @virajgunathilaka6057
    @virajgunathilaka6057 2 месяца назад +2

    නුබ හා ,නෙත් මානෙම, මා දිහා sindu tikanm patt ❤

  • @ShanikaNishansala
    @ShanikaNishansala 20 дней назад +1

    මාස ගානක් තිස්සේ අහනවා ❤

  • @sithumalwis6418
    @sithumalwis6418 2 года назад +15

    මේ මගේ අද්දැකීමයි.ස්තූතියි ඒක ලස්සනට ලිව්වට...ලස්සනට කිව්වට....🌼🌺❤

  • @AjithSisira-l3h
    @AjithSisira-l3h 2 месяца назад +2

    ආසම ගායකයා mage ❤❤❤❤❤ supiri aiye

  • @dulankarunarathna4788
    @dulankarunarathna4788 2 года назад +8

    සුපිරියක් කොම්ලෝව් ❤️

  • @matheekalalinda2156
    @matheekalalinda2156 Год назад +1

    Dilu Beats ape ekek❤👌

  • @Emrismanu
    @Emrismanu 2 года назад +7

    Vibe 👽

  • @SathsaraniPabasara-q9p
    @SathsaraniPabasara-q9p 3 месяца назад +1

    මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන් නෑ 😊 I felt it ❤️💫

  • @PriyaniPriyanka
    @PriyaniPriyanka 6 месяцев назад +3

    ලංකාවේ හොඳම සින්දුව මේක කියලා ඒ මනුෂ්‍යයාට කනේ පාරක් ගහන්න එපා මේ සින්දුව ඇතටම supri හලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PriyaniPriyanka
      @PriyaniPriyanka 6 месяцев назад

      එහෙම කියන අය කෝ ❤❤❤❤❤❤

  • @Kasun_Randunu
    @Kasun_Randunu 2 года назад +1

    Athalllll ❤️🌙

  • @slcrush2023
    @slcrush2023 Год назад +7

    ලස්සන සින්දුවක්‌ කතන්දර නැ සුද්ද..💗my fv 💗. ජයවේවා boza🤝💗

  • @Zonic-ms28
    @Zonic-ms28 Год назад +14

    Woow DILU ඔයා වෙනම චරිතයක් වෙන්න යන්නේ මගේ කැමතිම ගායකයෝ අතර 😽❤️🙆..

  • @Binu2679
    @Binu2679 9 месяцев назад +6

    හී සරෙන්
    හිත පාරණා
    කාරණා තිබුණා...😢😢

  • @ManjuSudhari
    @ManjuSudhari Год назад +5

    මගෙ ආසම ගායකයා Dilu Beats❤❤🎉

  • @janithgamage23
    @janithgamage23 2 года назад +4

    සැරින් සැරේ ඇවිත් අහල යනව බන්.පට්ට මේක 🤕❤️

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 7 месяцев назад +1

    මේ සින්දුව ඇහෙද්දි මාරම නිදහස් . ❤🎉 හිතාගන්න බැරි තරම් සුපිරි ඒක නම් 🎉❤

  • @අයිසැක්
    @අයිසැක් 2 года назад +5

    ගැම්මක් තමා සුදු අප්පෝ😍

  • @chanukapathum6639
    @chanukapathum6639 3 месяца назад +1

    Yuki ❤ හැමදාම අලුත් දෙයක් . ලස්සන නිර්මාණයක්

  • @XX77_
    @XX77_ Год назад +4

    🎤💞Dīlu Gammak Thama
    🎧💜Hithata vadhena sindhuvak

  • @SLCartoonDotCom
    @SLCartoonDotCom 3 месяца назад +2

    මා දිහා බලලා ආපු කට්ටියත් ඉන්නවද 😀 😎😎😎

  • @snoxy3884
    @snoxy3884 Год назад +7

    අධි මාත්‍රා 🍃🙂

  • @utproductions938
    @utproductions938 6 месяцев назад +1

    මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලෙවෙන්නෑ🙂 gammak thama e lyrics nm❤️‍🩹

  • @ZackNOfficial
    @ZackNOfficial 2 года назад +5

    nice one broo💗💓

  • @alone_sl
    @alone_sl 2 года назад

    ගැම්මක් බොසා ✌️😊❤️

  • @manushithmusic852
    @manushithmusic852 9 месяцев назад +3

    මේ හදෙ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන්නෑ..
    Beautiful melody and words

  • @mindulijayawardana3836
    @mindulijayawardana3836 7 месяцев назад +3

    Lassanai Dilu❤

  • @vidarsha614
    @vidarsha614 2 года назад +3

    Niyamai aiye ❤️

  • @shashinihansika2864
    @shashinihansika2864 2 года назад +13

    වාරුවෙන් සගවා......
    ආදරේ දුන්නා✨️❤️
    Keep it up diluu aiyah__👌
    Congratulations

  • @Avickzz
    @Avickzz 2 года назад +35

    Lit work dilu bruh! 🔥

  • @saltandpepper2002
    @saltandpepper2002 2 года назад +9

    මේවා තමා ඕනේ 🕊

  • @futureemozartz7054
    @futureemozartz7054 2 года назад +14

    Yuki ge "Manabendu Karanaawak" vibe ekamai enne habay 😌😌😌

  • @anukvishmitha5824
    @anukvishmitha5824 2 года назад +1

    maru maru thawa oni😍

  • @minidusampath5144
    @minidusampath5144 Год назад +10

    අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan 2 года назад +2

    Woow.💥

  • @sahangayantha
    @sahangayantha Год назад +17

    සුපිරියක් brother. beat, lyrics සුපිරි..❤🤗

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 года назад +77

    Bro this is a inner masterpiece ❤️

  • @DMassM
    @DMassM 2 года назад +3

    Litttt

  • @onbeat2530
    @onbeat2530 3 месяца назад +1

    සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤🎉

  • @gamingshashiya4530
    @gamingshashiya4530 2 года назад +6

    Lassanama hitha nivena song ekak congratulations bosa

  • @praveenkanchana6796
    @praveenkanchana6796 2 года назад +3

    Wasi eka🖤

  • @kumudu-vo3cr
    @kumudu-vo3cr Год назад +4

    ඒ lyrics භාවනාවක්වගේ💫❤️🙂

  • @dkenz
    @dkenz 2 года назад +6

    Dilu aiya pattama wadak❣️

    • @DILUBeats
      @DILUBeats  2 года назад +1

      ❤️❤️❤️

  • @dulajprasanna1428
    @dulajprasanna1428 Год назад +114

    Yuki nawarathna වගේ තවත් කොල්ලෙක් 😍.. ජය බ්‍රෝ ❤️

  • @ShizenMusic
    @ShizenMusic 2 года назад +20

    Dilu❤

  • @rkjikka1118
    @rkjikka1118 2 года назад +3

    ගැම්මක් තමා බන් කොල්ලො 💥👉👈💗

  • @Umanga.
    @Umanga. 2 года назад +6

    මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැල්වෙන්නෑ 🙂🙂💕

  • @chamalaka6390
    @chamalaka6390 Год назад +2

    Maru yakooooooooooooo 😙👍

  • @pari003.
    @pari003. 2 года назад +5

    මෙ හිතෙ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන් නෑ...🥺❤️

  • @NamalMunasinha
    @NamalMunasinha 7 месяцев назад +2

    2008 මාව අරං ගියා මේක😢💔

  • @manomusiclk
    @manomusiclk 2 года назад +4

    Sick mchn 😏🖤😁

    • @DILUBeats
      @DILUBeats  2 года назад

      ❤️❤️❤️🥰

  • @anjulafernando8023
    @anjulafernando8023 2 года назад +2

    Mru.🤩

  • @dewmini7590
    @dewmini7590 2 года назад +3

    පිස්සුවක්❤️🎻🎧🎷🎵🎼🎶

  • @nimanthaishara6543
    @nimanthaishara6543 2 года назад +2

    මගෙ එකා 🙂❤️

  • @Saranga_bandara
    @Saranga_bandara 2 года назад +3

    ඒක වෙනම රහක් බං
    Good luck...✍️

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 2 года назад +1

    Lassna Sinduwak Bro !! 💥🤟

  • @damindadulaj8117
    @damindadulaj8117 Год назад +6

    ඒක සුන්දර ඇබ්බැහිවීමක් මිත්‍රයා ❤️ Dilu Beats ❤