Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොද පැහැදිලි කිරීමක්. ඉදිරියට යමු
Well done. Great speech.
THANK YOU SIR ❤️
හරි
Elakiri👏
මචෝ අද ඔයාගෙ කතාව සුපිරි නියම ඇත්ත මුන් නියම කම්බ හොරු කතාවෙන් පේනවා
Congratulations "Dharsana" well said, you are a Great Courageious Media Spksman.Best Regards,🇱🇰🌹
ඇත්තම ඇත්ත කථාව.............
නියමයි දර්ශන මහත්තයො. සහතික ඇත්ත.
ඔව්, අවි ආයුධ , කුඩු ආදිය මීට කලිනුත් එන්න ඇති.
❤ niyamai boss! Great voice
May Allah bless you brother ❤❤❤❤❤❤❤❤❤
Exactly 🎉
Very nice 👌 darshana
You are the best. They are in a desperate situation.
ඒකාලේ උනනන්ම් ම්යිනගේ හොරබඩු එලියට ගියා කියල නේ, මරු වැඩේ උනේ 🤣🤣🤣🤣🤣
ස්තූතියි දර්ශන,හොරු තවමත් ඉන්නවා,ගහලා දාන්නේ නැතිව මොකද කරන්නෙ අනුරලා, තුනෙන් දෙකක් දීලා තියෙන කොට.😅😅😅❤❤❤
🔥🔥🔥🔥
❤❤❤❤❤
දර්ශන මල්ලි මෙන්න මගෙන් ඔයාට 👍👍👍👍👍👍🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🇱🇰🇬🇧
Hi good morning my dear brother tattaya ❤❤❤❤❤❤❤
අපි ඡන්දෙ දුන්නේ රේගුවේ සීයට අසූවක්ම ජරා සත්තු ටික එළවන්න
🙏✌️👍❤️🏆🏆
යකෝ දේශපාලඥයෝ නෙමේ නොහොරකම් කරලා තියෙන්නේ මුන්නේ හිරේ දාන්න ඕනේ දේශපාලඥයන්ට මඩ හා ඒ මිනිස්සු පස්සේ දුවන්නේ
ඔයා ඇරෙන්න මේවා කතා කරන්නෙ නෑ වෙන එකෙක්වත්...❤වාහන ලංකාවට ගෙන්වන එක අවුරුදු ගාන ආපස්සට දාලා පොඩි කාර් එකක් , වෑන් එකක් මිනිස්සුන්ට අඩුගානට ගන්න තියන අවස්තාව නැතිකරලා.අලුත්ම වාහන ගෙන්වන්නයි ලෑස්තිය.මුන් පොඩි මිනිහට ගොඩ ඒමක් කරගන්න දෙන්නෙම නෑ.ජනපති අනුරටත් අමතකයි වගේ කියපුවා..මේ ගැන බර දාලා කතා කරන්න.👍
❤❤❤🎉🎉🎉🎉🎉🎉
Dharshana Npp dirty laundromat 😂😂😂
කයිය නම් තියනවා ජනාධිපති ගෙ
අපරාදෙ අපේ කාලය දර්ශන 😅😅😅
දර්සන ඇත්තම කතව ඔය රේගුවේ ඉන්නෙ අත්සන ගහන්ඩත් ඔව්න්ට ගාන නොදුන්නොත් ඔවුන් පුටුවෙන් නැගිටල යන සෙවලයො
රේගුව ඔහොම තමයි... සමහරු ඉන්නවා පගාවෙන්ම ජීවත් වෙන අය.. ඒ අයට රජයෙන් ලැබුණු පඩිය, දීමනා සහ ඒ අයගේ, ඒ අයගේ සමීපතමයන්ගේ වත්කම් හොයල බලන්න..ඕවයෙ ක්‍රම වෙනස් කරන්න කිසිම ආණ්ඩුවක් උත්සහ කලේ නෑ. මොනවහරි කලොත් strike...දොස්තරලා, විශ්ව විද්‍යාල වල තියන system, තව බොහෝ රජයේ සේවා ඔහොම තමයි...වෙනස් කලොත් චන්ද පරාදයි..ඒ නිසා හැමදාම තුන් වන ලෝකේ ආතල් එක අරන්, අනුන්ගෙන් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදු කරල තියෙන්නෙ. හැමෝම නැතත් සැලකිය යුතු රාජ්‍ය සේවකයෝ ඔහොමයි..හැබැයි සමහරු ඉන්නවා හරියට පඩියට වැඩිය අවංකව තම සේවය කරන අය
Shame
Anura Kumra Regu Niladari Sammbauna.
Ftom Where China or America and Where are they Stored?
Did you see😂😂😂😂😂
Mu patta naya 😂😂😂
Balan yaddi ahala thiyenne import karana ayagenui Horage ammagen peena ahanawa wage ne 😂
අය්යෝ මොකක්ද මේ කෞන්ට් ඩවුන් එකක් යන්නේ, හන්දියක සිග්නල් එකට ඉන්නවා වගේ....?
pana yanakan maalimawata kade gihin dan boruwata kaagahanawa. lajjai Handungoda. Gota ta kade giya, epara boruwata kaagahuwa, elangata maalimaawata kade gihin dan boruwata kaagahanawa.
මං 2016 ඉදල දර්ශනගෙ අදහස් දැක්වීම් බලන්නෙ හැබැයි මේ චෝදනාවනන් හරිම පදනම් විරහිතයි. හදුන්ගොඩ කිසිම වෙලාවක පක්ෂයක් වෙනුවෙන් කඩේ ගිය මිනිහෙක් නෙවෙ.
අනේ නිකන් බොරුවට කෑගහන්නෙ නැතුව හිටහන්.. 😂SLVloG එක අන්තවාදී සෙට් එකට වික්ක එක ගැන ඊලග විඩියො එක දාන්න
හොද පැහැදිලි කිරීමක්.
ඉදිරියට යමු
Well done. Great speech.
THANK YOU SIR ❤️
හරි
Elakiri👏
මචෝ අද ඔයාගෙ කතාව සුපිරි නියම ඇත්ත මුන් නියම කම්බ හොරු කතාවෙන් පේනවා
Congratulations "Dharsana" well said, you are a Great Courageious Media Spksman.
Best Regards,🇱🇰🌹
ඇත්තම ඇත්ත කථාව.............
නියමයි දර්ශන මහත්තයො.
සහතික ඇත්ත.
ඔව්, අවි ආයුධ , කුඩු ආදිය මීට කලිනුත් එන්න ඇති.
❤ niyamai boss! Great voice
May Allah bless you brother ❤❤❤❤❤❤❤❤❤
Exactly 🎉
Very nice 👌 darshana
You are the best. They are in a desperate situation.
ඒකාලේ උනනන්ම් ම්යිනගේ හොරබඩු එලියට ගියා කියල නේ, මරු වැඩේ උනේ 🤣🤣🤣🤣🤣
ස්තූතියි දර්ශන,හොරු තවමත් ඉන්නවා,ගහලා දාන්නේ නැතිව මොකද කරන්නෙ අනුරලා, තුනෙන් දෙකක් දීලා තියෙන කොට.😅😅😅❤❤❤
🔥🔥🔥🔥
❤❤❤❤❤
දර්ශන මල්ලි මෙන්න මගෙන් ඔයාට 👍👍👍👍👍👍🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🇱🇰🇬🇧
Hi good morning my dear brother tattaya ❤❤❤❤❤❤❤
අපි ඡන්දෙ දුන්නේ රේගුවේ සීයට අසූවක්ම ජරා සත්තු ටික එළවන්න
🙏✌️👍❤️🏆🏆
යකෝ දේශපාලඥයෝ නෙමේ නොහොරකම් කරලා තියෙන්නේ මුන්නේ හිරේ දාන්න ඕනේ දේශපාලඥයන්ට මඩ හා ඒ මිනිස්සු පස්සේ දුවන්නේ
ඔයා ඇරෙන්න මේවා කතා කරන්නෙ නෑ වෙන එකෙක්වත්...❤
වාහන ලංකාවට ගෙන්වන එක අවුරුදු ගාන ආපස්සට දාලා පොඩි කාර් එකක් , වෑන් එකක් මිනිස්සුන්ට අඩුගානට ගන්න තියන අවස්තාව නැතිකරලා.අලුත්ම වාහන ගෙන්වන්නයි ලෑස්තිය.මුන් පොඩි මිනිහට ගොඩ ඒමක් කරගන්න දෙන්නෙම නෑ.
ජනපති අනුරටත් අමතකයි වගේ කියපුවා..මේ ගැන බර දාලා කතා කරන්න.👍
❤❤❤🎉🎉🎉🎉🎉🎉
Dharshana Npp dirty laundromat 😂😂😂
කයිය නම් තියනවා ජනාධිපති ගෙ
අපරාදෙ අපේ කාලය දර්ශන 😅😅😅
දර්සන ඇත්තම කතව ඔය රේගුවේ ඉන්නෙ අත්සන ගහන්ඩත් ඔව්න්ට ගාන නොදුන්නොත් ඔවුන් පුටුවෙන් නැගිටල යන සෙවලයො
රේගුව ඔහොම තමයි... සමහරු ඉන්නවා පගාවෙන්ම ජීවත් වෙන අය.. ඒ අයට රජයෙන් ලැබුණු පඩිය, දීමනා සහ ඒ අයගේ, ඒ අයගේ සමීපතමයන්ගේ වත්කම් හොයල බලන්න..
ඕවයෙ ක්‍රම වෙනස් කරන්න කිසිම ආණ්ඩුවක් උත්සහ කලේ නෑ. මොනවහරි කලොත් strike...
දොස්තරලා, විශ්ව විද්‍යාල වල තියන system, තව බොහෝ රජයේ සේවා ඔහොම තමයි...
වෙනස් කලොත් චන්ද පරාදයි..
ඒ නිසා හැමදාම තුන් වන ලෝකේ ආතල් එක අරන්, අනුන්ගෙන් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදු කරල තියෙන්නෙ. හැමෝම නැතත් සැලකිය යුතු රාජ්‍ය සේවකයෝ ඔහොමයි..
හැබැයි සමහරු ඉන්නවා හරියට පඩියට වැඩිය අවංකව තම සේවය කරන අය
Shame
Anura Kumra Regu Niladari Sammbauna.
Ftom Where China or America and Where are they Stored?
Did you see😂😂😂😂😂
Mu patta naya 😂😂😂
Balan yaddi ahala thiyenne import karana ayagenui
Horage ammagen peena ahanawa wage ne 😂
අය්යෝ මොකක්ද මේ කෞන්ට් ඩවුන් එකක් යන්නේ, හන්දියක සිග්නල් එකට ඉන්නවා වගේ....?
pana yanakan maalimawata kade gihin dan boruwata kaagahanawa. lajjai Handungoda. Gota ta kade giya, epara boruwata kaagahuwa, elangata maalimaawata kade gihin dan boruwata kaagahanawa.
මං 2016 ඉදල දර්ශනගෙ අදහස් දැක්වීම් බලන්නෙ හැබැයි මේ චෝදනාවනන් හරිම පදනම් විරහිතයි. හදුන්ගොඩ කිසිම වෙලාවක පක්ෂයක් වෙනුවෙන් කඩේ ගිය මිනිහෙක් නෙවෙ.
අනේ නිකන් බොරුවට කෑගහන්නෙ නැතුව හිටහන්..
😂
SLVloG එක අන්තවාදී සෙට් එකට වික්ක එක ගැන ඊලග විඩියො එක දාන්න