Film එකේ director මතත් ගොඩාක් දේවල් depend වෙනවා! Doctor Strange in the multiverse of madness එක direct කළේ horror films direct කරන director කෙනෙක් නිසා ඒකේ මාරම horror vibe එකක් තිබ්බා!
mn thor gen balapu chaterma film eka.thor 5 ekawath thorwa poddak dark side ekata bara karala thibboth maru.nathnam thor character eka mcu eke joker kenek wenawa.
Video Eka Supiri. Film Eka Nam Kaala. Gorr, Thor Character Winasama Karala. Director Ruth Hohdai Act Karana Ayath Hondai. Snyder Cut Wage Ayeth Movie Eka Haduwanam Hari Wage. Hercules Gana Video Eka Mulin Ona.
මට හිතෙන්නේ තෝර්ගෙන් ආපු හොදම ෆිල්ම් එක් thor ragnarok
Ow eka thama apu hodama thor film eka
Ow bn
I agree 100% that the best Thor movie is Thor Ragnarok👍
Ow🔥.meka cringe ne ban
සහතික ඇත්ත
මොනව උනත් HerCules Comic Accurate විදිහට හිටිය 😌🔥අනිවාරෙන් ,Hercules ගැන Video එකක් ඕනෙ
Onneee
Aniwa
video ekk one sudda
@@ni-rez7408 Poddk Balapan Yko 😂
Hercules nm awulk na😂
"පොඩි ලමයින්ව උස්සන ගොර්"😅😅😅😅😅එ වදන තමා ආතල්ම
මටත් ඒක පට්ටම අවුල් හැබැයි cgi පට්ට story එක ගොඩක් මදි ගෝර්ව මොන්ටිසෝරි ලමයෙක් වගේ කරලා
cgi fix කරලා disney එකෙන් එද්දී
@@lakinduyethmin fix කරල නැ බං තවත් අවුල් කරල 😅
@@Cloudedu0408 😂😂😂😂
@@lakinduyethmin ඔව්
Hulk ta one below all එක්ක තියෙන සමිබන්දය ගැන video එකක් කරන්න
🔥අනිවාරෙන් ,Hercules ගැන Video එකක් ඕනෙ
Vikings එකෙත් Valhalla තියෙනවා ඒගොල්ලො තෝර්ව අදහනවා තෝර් ගෙ කතාවෙත් Valhalla එක ගැන තියෙනව 🌝 ඒක නිසා වල්හල්ලාව ගැන වීඩියො එකක් ඕන 😌💖🥰
Ekenma 🌹
Hercules ගැනත් video එකක් ඕනේ❤️😃
X men days of future past එක rewiew කරන්නකෝ
හංදියෙ මාලු ලෑල්ල දාන් ඉන්න හර්කියුලිස් ගැන වීඩියෝ එකක් ඕන
😂👍
බලපු ජරාම CBM එක. MCU එක පවා එපාම උනා. ඕනවට එපාවට කරන්නං වාලේ කරපු Movie එකක්. Jane ගේ story එක උනත් කිසිම Feel එකක් නෑ. පටන් ගන්න කොටම movie එක එපා වෙනවා. අර එළුවගේ Voice සීන් එකත් Grinch Animation එකේ ඒ විදියටම තියෙනවා
හර්කියුලිස් ගැන විඩීයො එකක් ඕනෙ 🤟♥️
Hulk ගැන ගෙන්න,අනික පුලුවන් නම් Multiverse එකෙ ඉන්න බුද්දිමත්ම චරිත ගැන Video එකක් කරන්න
First watcher 🔥
Hercules ගැන ඕනෑ.....
Netflix Shows , Agents of SHIELD ඇතුළු ABC Shows , Cloak & Dagger , Runaways වගේ Series MCU එකට සෙට් වෙන හැටි ගැන වීඩියෝ එකක් කරන්න. ( මේකත් සලකලා බලන්ඩෝ.... )
අනික New Mutants CBM කියලා නොහිතා බැලුවට අවුලක් නෑ.
Btw , Super Video 👌👌👌
Thanks. ඉස්සරහට අනිවා දානවා
@@slmarveltalks 👌👍💞
Morbius review එකක් කලාද??
Hulk ගේ ඇත්තම origine එක ගැන video එකක් ඕනි 🥺
Hulk ගැන වීඩියෝ එකකුත් ගේන්න. වීඩියෝ එක නියමයි. Gorr අනික් godsල මරන හැටිත් film එකේ තිබ්බනම් හොඳයි කියලා හිතුනෙ..
Hercules ගැනත් video එකක් දාන්න
Black panther ge god gana wisthrayk ona please 🥹
Illuminate,Defenders,Avengers වගේ ටීම් ගැන විඩියෝ එකක් ගෙන්නකො..මේවගෙ විඩියෝ ගොඩක් අඩුයි.....❤️
Congratulations shane for one million total viwes♥️
Keep up and dont forget us..
Thanks සහෝ❤️
හකියුලිස් ගැනත් වීඩියො එකක් ඔනේ........💗💗
සුපිරිම රිවීව් එකක් ❤️
හර්කියුලිස්ගෙ වීඩියෝ එකක් ඕනෙ 🔥🔥🔥
හර්කියුලිස් ගැන ඕනේ
Ow eka thamai
මොන හේතුවක් නිසා taika waititi ට ආයෙ පාරක් thor direct කරන්න දුන්නා ද මංදා thor වගේ character එකක් joke එකක් කරනවා මේ යකා zeus තනිකරම joke එකක් ඊලග thor movie එකට වත් taika waititi වගේ directors ගත්තෙ නැත්තන් හොදයි... actors ලා කොච්චර හොද උනත් වැඩක් නෑ directors ලා movie එකට සහා character වලට සාදාරනයක් කරන්නෙ නැත්තන්
Zeus කියන්නෙ තනිකරම Joke එකක් 🤧
@@mns8242 ඔව්😖
Taika kawa ban film eka
@@DinethSathsara812 ow bn u hodai joke film hdnna😖
හැමදාමත් වගෙ වීඩියෝ එක පට්ට හර්කියුලිස් ගැනත් වීඩියෝ එකක් ඕනෙ 😍❤️🔥
Thanks
10:09 thanks ayye. uththare hambuna.
හර්කියුලිස් ගැනත් එකක් ඕනි..❤️❤️
video is super, hercules gana video ekak one
ලගදි ආපු ඒවයින් ස්ටෝරි එක ටිකක් හරි හොද moonknight එක විතරය.
අනිවාර්යෙන්ම hercula ගැන වීඩියෝ එකක් ඕනී
Hercules genath video ekak Danna Mata nam thibba lokuma awula gorr ta screen time eka Madi
ඇත්තම කියන්නං මටත් Thor නම් එපා වුනා ගොං ජොක් වැඩියි . දැන් නම් MCU එක චාටර් වෙන්න පටන් අරං කියලා හිතෙනවා.
Thor love and thunder ගැන මට කියන්න තියෙන්නේ thor ව joker කෙනෙක් කරා gorr ව ලමයි උස්සන ලමයි හොරෙක් කරා Zeus ව ඇදුම් ගලවන එකෙක් කරා thor , gorr , Zeus චරිත තුනම නැත්තටම නැති කරා මේකේ director කාරයා කරපු එකම හරි වැඩයි කරේ ඕකට lat කියලා දාපු එක විතරයි phase 4 එකේ ගොන්ම movie එක
sira bn sira.thor ge gamma ehen pitinma nathikara joker kenek karala.
Film එකේ director මතත් ගොඩාක් දේවල් depend වෙනවා! Doctor Strange in the multiverse of madness එක direct කළේ horror films direct කරන director කෙනෙක් නිසා ඒකේ මාරම horror vibe එකක් තිබ්බා!
හර්කියුලීස් ගැන වීඩියෝ එකක් දාන්නකෝ ✌️
Thunderbolt ගැන විඩියෝ එකක් ඕනි
Hercules gana video ekak one
ඇත්ත, Meka marvel ලට තව ටිකක් හොදට හදන්න තිබ්බ පරණ thor movie වල තියන අමුතුම feeling එක මේකෙ ගෑවිලාවත් නෑ 😒
Hercules ගැන වීඩියෝ එක දාන්න
hercules ගැන වීඩියෝ එකක් ඕනේ
hercules ගැන වීඩියෝ එකක් ඔනේ
hercules ගැන වීඩියෝ එකක් ඕනේ
hercules ගැන වීඩියෝ එකක් ඕනි
Hercules ගැන වීඩියෝ එකක් ඕනි
දැන් comment ගොඩක් තියෙන්නෙ වීඩියෝ එකක් දාන්න හොඳේ🌝💓
Loki
Moon Knight...thama mata nm hithat alluwe
Series වලින් =Wandavision ,MK,Loki විතරයි මටත් හිතට ඇල්ලුවෙ
Movie වලින් NWH,MOM විතරයි හොදට ආවෙ ,,
ඉස්සරනම් Marvel එකේ ආපු හැම Project එකක්ම සුපිරි ,දැන්නම් Marvel එකට අමු කැවිල බං 🤧
Hercules ගැන Video එකක් ඕනෙ bro and keep it up 🔥
Marvel Vs Capcom gana video ekak karannako aiye
short ekak hari kamak na :_)
Hercules ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දෙන්න ඕනෙ❣️👋
Hercules ගැනත් ඕනේ ,,,සියල්ලම
හර්කියුලි ඔනේ
werewolf gana viode ekak danna triler ekat dapu eke.
Deadpool 3 MCU enne kohomda kiyala aniwa viode ekak ona.
ඉක්මනට හර්කියුලිස් ගැන විඩියෝ එකක් ගෙන්න
Cristian bale නිසා තරමක් දුරට movie එක ආරක්ෂා උනා මොකද එයා විශිෂ්ඨ නළුවෙක් නිසා
🤣🤣🤣🤣🤣🤣. Pissuda bn movie eke flop ekak una.
Hulk , one above all ට තියෙන සම්බන්දෙ ගැන ඔනේ
Hercules ගැනත් video එකක් ඕනා..
Video එකක් ඕනෙ හකියුලිස් ගැන
අයන් හාර්ට් එකයි ඊලග වෙනම් ඉන්න ස්පයිඩර් මෑන් එකයි එනවා කියලා මතක් උනාම 🤐🤐🤐
ඒ එළුවො දෙන්න විතරයි ආතල් එකක් දුන්නෙ😅
Movie එකනම් වැඩක් නෑ😌😌
Fun fact: Gorr ge daughter 'Love' ta Act karanne Chris Hemsworth ge atta duwa
හර්කියුලිස් ගැන වීඩියෝ එකක් ඕනෙ.
Hercules ge Love and thunder character ek nm set madi hercules video ekek oni ayye
Aththatama eka marvel lage godkama awul film ekak story line eka witharak neme edition eke idan
mn thor gen balapu chaterma film eka.thor 5 ekawath thorwa poddak dark side ekata bara karala thibboth maru.nathnam thor character eka mcu eke joker kenek wenawa.
තොර්ගේ හොදම එක Dark World එක මට නම් ගොන් විහිලු නැති සිරා ෆිල්ම් එකක්🖤
sirawatama
Sirawtma.action,scences,storya supiriytma thibba Dark world eke.100%
@@sonalkss6973 හි
@@sonal_kaveesha Ade sonal 2.
හකියුලිස් ගැන වීඩියෝ එකක් දීපාන්
Awagema meke directawa thoragaddi mita wada hithanna thimma marval akata
Secret invasion trailer eka gana breakdown ekak oni
මන් නම් පට්ට ආසාවෙන් හිටියේ යනකන් ඒත් බලනකොට trailer එකෙ තිබ්බ ටික ඉවර උනාම පට්ට අවුල් ගතියක් දැනුනා එ කියන්නෙ ඒකෙ තිබ්බ අර interesting ගතිය අඩු උනා නෙමෙ නැත්තටම නැති වෙලා ගියා. 🙄🥲
Video Eka Supiri. Film Eka Nam Kaala. Gorr, Thor Character Winasama Karala. Director Ruth Hohdai Act Karana Ayath Hondai. Snyder Cut Wage Ayeth Movie Eka Haduwanam Hari Wage. Hercules Gana Video Eka Mulin Ona.
MCU eka gana podi හදින්වීමක් one plz
wena katada hercules dakkahama hina giye?
hurcules gana video ekak one ayye
Ade ayyeeee හර්කියුලිස් video ekk oni
Mama hithuwe anthima post credit scene eka joke ekata dapu ekak kiyala.
හකීයුලිස් ගැන mcu එකේ තියන විදිහ ටිකාක් Explain කරලා video එකාක් දෙන්නකෝ ☺️☺️☺️
Hurcules ගැන video ekak one
Thawa video one
මේකෙ විහිලුවලට මම ගොඩක් ආසයි
Hurcules video ekak oni
Secret invasion eke trailer ekath awa eka genath video ekk one❤️❤️❤️❤️❤️❤️
Need about hurculis
howling commandos ගැන වීඩියෝ එකක් ඔනේ 2 🙃
hercules ge video ekak one💥
Hercules gana video ekak oni bro
අනිවාර්යයෙන් හර්කියුලීස් ගැන ඕනෙ බ්රෝ. කාට ඕනෙ නැති උනත් මට ඕනෙ
Hercules video ekak oni😍
හර්කියුලිස් vs තෝර් වීඩියෝ එකක් ඕනී
Hercules ge video one aiye
Aiye jaganath ganath video ekak karanna ko
Aniwaren harkiulis gena vidiyo akak oni
ඇයි බන් මේ channel එක hit වෙන්නේ නැත්තේ, අඩුම තරමේ සබ් 200k වත් ඕන channel එකක්. Breakdown කරනව කියල Movie එකේ තියන කතාව එහෙම්මම කියන channel වලට සබ් ලක්ෂ ගණන්. 🙂
Marvel comicsවල hercules ගැන වීඩියෝ එකක් ඕනේ🙂❤️
හර්කියුලිස් video එකක් ඕනේ
Secret invation gana ekk one
Cosmic beans ලා ගැනත් දැනගන්න කැමතී,වීඩියෝ එකක් කරමුකො
Bro hercules gena video ekak aniwa genna
Bro sathiykata video 2,3 danna oyage explain patta
Thanks
hercules gana video 1 one ❤️
hercules ගැන video එකක් අනිවා ඕනෙ💝
aniwa Hercules Gana ekk one bro
අම්මෝ මේක දන්න දේවල් 😣🙏❤️
Thor Dark world වලින් පස්සෙ Character arc එක අනුභව කලා 💔