How to Money Transfer by People's Pay to Other Banks in Sinhala | How to use People's Pay App 2024

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 84

  • @nethmijayasekara9525
    @nethmijayasekara9525 17 дней назад +5

    Aiye mt transfer krnn be neh " pease visit nearest branch to enhance limit" mehem watenwne

    • @slbonnacademy
      @slbonnacademy  13 дней назад

      limit karla thiynne bank ekta ynna hadgnna puluwan

    • @WijenayakeSantha
      @WijenayakeSantha 11 дней назад

      Yanne natuwa wena kramayk ndd

    • @slbonnacademy
      @slbonnacademy  11 дней назад

      වෙන විදිහක් නැ

    • @ChamiIshara-x2r
      @ChamiIshara-x2r 11 дней назад

      @@slbonnacademy cl karala hadaganna barida

    • @slbonnacademy
      @slbonnacademy  10 дней назад +1

      ගොඩක් දුරට බැ කොල් එකරාම බැංකුවට එන්න කියනව⁣ා

  • @harshadakeel9733
    @harshadakeel9733 14 дней назад +1

    Bro for me how to add a people's bank another account

    • @slbonnacademy
      @slbonnacademy  13 дней назад

      accounts walta gihin + icone ekata ynna itapsse wisthra tika fill karla add kargnna puluwan

  • @heshanmaralanda939
    @heshanmaralanda939 7 дней назад +1

    Peoples app එකෙන් BOC ගිනුමකට මුදල් දාද්දි බ්‍රාන්ච් එක වැරදුනා.එකව්න්ට් නම්බර් එක එකව්න්ට් නේම් එක හරියට දුන්න.එතකොට සල්ලි යවපු කෙනාට නැතුව වෙනකාට හරි යන්න ඉඩක් තියනවද

  • @desikadasanayaka7172
    @desikadasanayaka7172 23 дня назад +1

    Otp එක අනිවාර්යයෙන් එනවද අවසානෙ. Conform කරන්න කලින්. ඒක එන්නෙ නෑනෙ

  • @Vintagesoul78
    @Vintagesoul78 13 дней назад +1

    Peoples pay app eken unrejister wenne kohomada

    • @slbonnacademy
      @slbonnacademy  13 дней назад

      Bank ekta kiyanna ethkota puluwan wena widihk nm ne

  • @shanikahimashi3862
    @shanikahimashi3862 Месяц назад +1

    Exceed limit per day kyl watenw n.

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      limit එක හදන්න බැංකුවට යන්න වෙනව

  • @RTDS-o6x
    @RTDS-o6x 21 день назад +1

    අය්යෙ ඔය වොලට් කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් ද ඒ වොලට් එක top up කරාට පස්සෙ.

    • @slbonnacademy
      @slbonnacademy  21 день назад

      එකනම් මම හරියටම දන්නෙ නැ

    • @Daysofnipun
      @Daysofnipun 18 дней назад +2

      Puluwan

  • @TharaThara-h3l
    @TharaThara-h3l Месяц назад +1

    Card eka link karanna oneda wena bank walata salli yawanna

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      නැ Account එක add කරානම් ඇති

  • @ChamaraAsanka-qk3lt
    @ChamaraAsanka-qk3lt Месяц назад +1

    Account එකේ 5000ක් තිබ්බොත් ඒ සල්ලි ඔක්කොම එකපාර වෙන account එකකට transfer කරන්න පුලුවන්ද
    නැතිනම් account එකෙ කීයක් හරි ඉතුරු වෙන්න ඕනෙද

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад +1

      account එකේ rs 1020 අනිවාරෙන්ම තියෙන්න ඔන එක වෙන account එකකට යවන්න බැ 1020 ඉතුරු කරල අනිත් තියෙන මුදල් යවන්න පුළුවන්.

  • @omalisachindra-ln7no
    @omalisachindra-ln7no 22 дня назад +1

    Ayye thawa kenekta salli danna puluwanne me wdihata ned

    • @slbonnacademy
      @slbonnacademy  22 дня назад

      ඔව් එ ගැන තමයි කියල දෙන්නෙ විඩියෝ එකේ

  • @_DEVIL-EDITZ134.
    @_DEVIL-EDITZ134. 2 месяца назад +1

    ඔකේන් ez cash එකට සල්ලී දාන්නේ කොහොමද?

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      එකනම් පුළුවන් ද දන්නෙ නැ

  • @Madhumali343.
    @Madhumali343. 2 месяца назад +2

    Meke limit enhance krgann bank ekta yann kiyala watena eka hadagann bank ekata yannam onida😢

    • @slbonnacademy
      @slbonnacademy  2 месяца назад +1

      මම දන්න තරමින් ඔව්

    • @Madhumali343.
      @Madhumali343. 2 месяца назад +1

      @@slbonnacademy Thank you

    • @Memevision999
      @Memevision999 Месяц назад +1

      Brother bank ekt gihin kivvm mokkd kivve

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      Bank එකට ගිහින් කියන්න එයාල හදල දෙනව ඔක.

  • @YamunaRangani-t5n
    @YamunaRangani-t5n Месяц назад +1

    App ekata log wenna be dr
    Verify wenne ottp code eka en nene

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад +1

      එකනම් ගැටලුවක් බැංකුවට කථා කරල කියන්ක විසදුමක් දෙයි.

  • @gamingzoom4801
    @gamingzoom4801 23 дня назад +1

    Mage boc bank eka pennan nane ethana

  • @TharaThara-h3l
    @TharaThara-h3l Месяц назад +1

    Commercial bank ekata yawanna bane.. error ekak enawa.. mokdda danna neda prasne

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      මොකක්ද එන Error එක

    • @WIKARE92
      @WIKARE92 29 дней назад +1

      Commercial bank pennanneth na

  • @damithmadusanka6367
    @damithmadusanka6367 23 дня назад +1

    අයියේ මට රෙජිස්ටර් වෙන්න බැනේ මම රෙජිස්ටර් වෙලා හිටියා කලින් වෙන පොන් එකක් අරන් එකට රෙජිස්ටර් වෙන්න හැදුවම දෙන්නෙ නැනේ 😖

    • @slbonnacademy
      @slbonnacademy  23 дня назад +1

      Register වෙලාහිටියනම් ආයේ බැ pw ගහල ලොග් වෙන්න

  • @anuthtarakavidu9876
    @anuthtarakavidu9876 15 дней назад +1

    තව එකවුන් එකක් ඇඩ් කර ගන්න බැනෙහ් අයියෙ

  • @sithumchathuranga420
    @sithumchathuranga420 Месяц назад +1

    අයියා මගෙ acount eke salli තියෙනවා එත් මුදල් හුවමාරු කියන තැනට ගියාම සල්ලි පෙන්නන්නෙ නැහැනෙ

    • @ishanhimsara34
      @ishanhimsara34 Месяц назад +1

      @@sithumchathuranga420 oka matath une hadana vidiyak danwad

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      බැංකුවට කොල් කරන්න හදල දෙනව

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      බැංකුවට කොල් කරන්න හදල දෙනව

  • @JaffnaQueen
    @JaffnaQueen 23 дня назад +1

    දැන් මේ ඇප් එකෙන් boc බෑන්ක් එකට සල්ලි transfer කරන්න බැරි ඇයි.වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම්.peoples wave එකෙනුත් බෑ.

    • @slbonnacademy
      @slbonnacademy  23 дня назад

      එ ගැන බලන්නම්

    • @JaffnaQueen
      @JaffnaQueen 21 день назад

      @slbonnacademy දැන් පුළුවන් සල්ලි transfer කරන්න.Boc එක ඇඩ් කරලා තියෙන්නෙ

  • @sameeranuwan2398
    @sameeranuwan2398 Месяц назад +1

    වෙන බැංකුවකට සල්ලි යවනකොට brnch එක ඉල්ලනවා....ඒක කොහොමද දාන්නේ

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад +1

      අනිත් කෙනාගේ බැංකු account එක open කරපු branch එක දාන්න ඔන. account එක අයිති කෙනාගෙන් අහන්න මොකක්ද branch එක මොකක්ද කියල එක දාන්න ඉටපස්සෙ

    • @sameeranuwan2398
      @sameeranuwan2398 Месяц назад +1

      @@slbonnacademy දාන්නේ කොතෙන්ටද

    • @nimeshafernando4169
      @nimeshafernando4169 20 дней назад +2

      @@slbonnacademy branch eka ahuwata daanna thank nane

    • @heshanmaralanda939
      @heshanmaralanda939 7 дней назад +1

      Peoples app එකෙන් BOC ගිනුමකට මුදල් දාද්දි බ්‍රාන්ච් එක වැරදුනා.එකව්න්ට් නම්බර් එක එකව්න්ට් නේම් එක හරියට දුන්න.එතකොට සල්ලි යවපු කෙනාට නැතුව වෙනකාට හරියන්න ඉඩක් තියනවද

  • @Kaveedhananjaya
    @Kaveedhananjaya Месяц назад +1

    Comercial bank akta wge yawnkota branch aka illnwane😮

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      branch එකෙ නම ගහල google එකෙන් ගන්න පුළුවන් code එක

    • @dhanu3555
      @dhanu3555 25 дней назад +1

      @@slbonnacademy cord gawwma pennod branch eka

    • @dhanu3555
      @dhanu3555 25 дней назад +1

      ​@@slbonnacademyPeoples pay branch cord gawwama bank denna na eki eka damma branch limit wateno

  • @pradeeptharanga6134
    @pradeeptharanga6134 Месяц назад +1

    Macho mage app ekata log wenna ba

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      Log වෙන්න බැ කියන්නෙ මොකක්හරි එර එකක් එනවද?

  • @nowtykaviya2302
    @nowtykaviya2302 16 дней назад +1

    ynne ne bn

  • @lahirusanjeewa7517
    @lahirusanjeewa7517 2 месяца назад +3

    Meke limit enhance karanna bank ekata yanda kiyanawa limit Eke gataluwak na 50000 thiyanne 5000i karanda giye

    • @mdotlk4557
      @mdotlk4557 Месяц назад

      @@lahirusanjeewa7517 matath oya case ekama awa

    • @mdotlk4557
      @mdotlk4557 Месяц назад +2

      Matath oya case ekama awa

    • @mdotlk4557
      @mdotlk4557 Месяц назад

      Eka hadagaththoth matath kiyannkoo

    • @lvworriorff4410
      @lvworriorff4410 Месяц назад

      Same to me

    • @Vintagesoul78
      @Vintagesoul78 15 дней назад +1

      Matath me prashne tiyenawa.mokakda karanna ona

  • @malkilakshani5669
    @malkilakshani5669 Месяц назад +1

  • @MaduSani-m8k
    @MaduSani-m8k 29 дней назад +1

    මගේ මුදල් හුවමාරු කරන්න බෑනේ.මට ඒක හදාගන්න ඕන

    • @MaduSani-m8k
      @MaduSani-m8k 29 дней назад +1

      මට පිලිතුරක් දෙන්න කෝ

    • @slbonnacademy
      @slbonnacademy  29 дней назад

      limite කරලනම් බැංකුවට යන්න වෙනවා

  • @SaduniMaheshika-xk9lw
    @SaduniMaheshika-xk9lw 23 дня назад +1

    BOC pennane nahne

  • @imesh3005
    @imesh3005 Месяц назад +2

    මෙකෙන් සල්ලි ට්‍රන්ස්සර් කරන්න බැනෙ

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад +1

      පුළුවන් මොකක්හරි ලිමිට් එකක් තියෙනවනම් බැ බැංකුවට කථාකරල හදාගන්න වෙනව

  • @ganamali845
    @ganamali845 3 дня назад +1

    Fintrex ekata money transfer krnn bene rejected kiyl env

  • @sithumchathuranga420
    @sithumchathuranga420 Месяц назад +1

    අයියා මගෙ acount eke salli තියෙනවා එත් මුදල් හුවමාරු කියන තැනට ගියාම සල්ලි පෙන්නන්නෙ නැහැනෙ

    • @slbonnacademy
      @slbonnacademy  Месяц назад

      Bank එකට කියන්න වෙනව එහෙනම්

    • @ishanhimsara34
      @ishanhimsara34 Месяц назад +1

      oka matath una😢