Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරි ම චාම්. ලස්සන වැරැන්ඩා එකක් ❤️
හරිම ලස්සනයි අක්කි අදමයි video බැලුවේ පුළුවනම් ගෙදර ඉදිරිපිය පෙනුම හරියටම පෙන්වන්නකෝ ❤❤❤❤❤ බුදුසරණයි
ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම් ...
හරිම ලස්සනයි .මම ආසාවෙන් බැලුවේ .අපිත් අලුතින් ගේ හැදුවෙ.වැරන්ඩාව මටත් ලස්සනකරතෑකි
හරිම ලස්සනයි නංගී 💕
ලස්සනයි ඔයා දක්ෂ යි. මමත් අලුත් ගෙයක් හදලා ඒකෙ වැරන්ඩාව හදන්න ඉන්නෙ ටොප් අයිඩියා එකක් ගත්තා
ගොඩක් ලස්සනයි ❤ඔයාගෙ පිළිමෙ උඩ තියෙන පොට් එක අයින් කරල කාපට් 2 ක රබර් කාපට් එකක් දැම්මනම් හොද ලුක් එකක් එනවා. මේක මගෙ අදහසක් විතරයි.
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට .මටත් හිතෙනවා එහෙම ලස්සන වෙයි කියලා ❤️❤️
ලස්සනයි පිළිවෙළයි නිසා හිතට නිවනයි
හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤❤
ඔබ 🌳 🌳 🌳 🌳 ගස් වැල් බව්වෝ 🐕 ❤ න්ට ආදරෙයී ඒක හොද ගතිගුණ නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 ස්තුතියී 🙏 🙏 🙏 🙏 🙏 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
ගොඩක් ස්තුතියි 🙏 ආදරෙයි ❤️
@@ParadiseHome-wt1ff ❤❤❤🙏
It's a beautiful program. I like to watch.Regards Preminie.
ඉතාම පිරිසිදුයි , ප්රියමනාපයි , සරලයි . ඒ නිසාම අලංකාරයි . ඉදිරිපස පිළිමය තබා තියෙන ස්ටෑන්ඩ් එක මතට එල්ලෙන වැලක ස්වරූපයේ විසිතුරු පැළයක් තිබ්බා නම් වඩාත් ලස්සනයි කියලා මට හිතෙනවා . මනී ප්ලාන්ට් එකක් වගේ . ඔයාගෙ නිවසේ අනෙක් කොටසුත් පෙන්වන වීඩියෝ ගේන්න . ඔයාගෙ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ශන් එක බලන්නත් අපි ගොඩාක් ආසයි. !
ස්ටෑන්ඩ් එකට මනි ප්ලාන්ට් එකක් ගොඩක් ලස්සන වෙයි.ඒ අදහස දුන්නට බොහොම ස්තුතියි .❤️ඉන්ඩෝර් ප්ලාන්ට් එකතුව වගේම ගෙදර අනෙක් කොටසුත් ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම් .
ගොඩක් ලස්සනයි. කටු තියෙන මල් වර්ගයි රතුපාට මළුයි දොරකඩ ඉස්සරහ තියන්න එපා
බොහොම ස්තුතියි ...❤️❤️
Dear ai sensaweriya kola wala thanin thana welenne ai
සමහර ගස් අව්වටත් වේලෙනවා. සමහර ගස්වල එහෙම වෙන එක ස්වභාවිකයි.
Math harima asa gasak thama sensaweriya .harima cham.
චාම් හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි ❤️❤️
statue එක කොහෙන්ද ගත්තේ.
මේ වගේ ඒවා කොන්ක්රීට් පිළිම හදන ඕනම තැනකින් ගන්න පුළුවන්.
Oya pilimawahanseta msl pahan tiyannedda akke.
ඔව්, නංගී
@@ParadiseHome-wt1ff gei dorakada oya pilimayak tiyanna hodaida.oya mal pahan ude hawasa 2ma tiyamawada.
Well done ❤
Lassannayi.mal walata man hari ahasayi.gardan weediyowak genna hodada.oyala koheda akke.suba dawasak......
ඉක්මනින් Gardan එකේ වීඩියෝ එකක් ගේන්නම් නංගී. සුබ දවසක් වේවා ඔයාටත්....
www.youtube.com/@nipunikavindi2300
❤ well done
සරිම ලස්සනයි චාම් ❤
ස්තුතියි ...❤️❤️❤️
Shok lassanai dirgaumai wewa
බොහොම ස්තුතියි ❤️
Harema lasanae.
හරිම ලස්සනයි
Akke oyage aluth weediyowa kawadada danne .
ඉක්මනින් ගේන්නම් නංගී
komarika gaha tibba pochchiyu kiyuk unada
750.00 ක් dr..
හරිම ලස්සනයි 💕
ලස්සනයි ගොඩාක් ❤❤❤
Harima lassanai akki 👍👍👍👍💖💖💖
ස්තුතියි නංගී ❤❤❤
ලස්සනයි හරිම චාම්අඩු වියදමින් අර කුෂන් ගත්තෙ කොහෙන්ද කොට්ටා
ඒවා කුෂන් හදන තැනකින් මස්සවා ගත්තා.ප්රසිද්ධ තැනකින් නෙවේ ගත්තේ...❤️❤️
Harima lassani
Harima LASSANI godac charm piliwely
Thank you miss ❤❤
🎉🎉🎉🎉🎉
💐💐💐💐🙏👍💐🌺
❤❤❤❤
❤️❤️❤️❤️
Harema lassanai
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Harima lassanai pute
Ella
ගෙ අස් කරනවා එකක්
ඉක්මනින් ගේන්නම් ...❤️❤️
ඔයාගේ පුටුවට බලු හාමී නගින්නේ නැද්ද
නෑ. එයාට පුටුව ඉඩ මදි 🙃
හරිම ලස්සනයි❤❤
හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි ❤❤
බොහොම ස්තුතියි ❤️ Ummmma
හරි ම චාම්. ලස්සන වැරැන්ඩා එකක් ❤️
හරිම ලස්සනයි අක්කි අදමයි video බැලුවේ පුළුවනම් ගෙදර ඉදිරිපිය පෙනුම හරියටම පෙන්වන්නකෝ ❤❤❤❤❤ බුදුසරණයි
ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම් ...
හරිම ලස්සනයි .මම ආසාවෙන් බැලුවේ .අපිත් අලුතින් ගේ හැදුවෙ.වැරන්ඩාව මටත් ලස්සනකරතෑකි
හරිම ලස්සනයි නංගී 💕
ලස්සනයි ඔයා දක්ෂ යි. මමත් අලුත් ගෙයක් හදලා ඒකෙ වැරන්ඩාව හදන්න ඉන්නෙ ටොප් අයිඩියා එකක් ගත්තා
ගොඩක් ලස්සනයි ❤ඔයාගෙ පිළිමෙ උඩ තියෙන පොට් එක අයින් කරල කාපට් 2 ක රබර් කාපට් එකක් දැම්මනම් හොද ලුක් එකක් එනවා. මේක මගෙ අදහසක් විතරයි.
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට .මටත් හිතෙනවා එහෙම ලස්සන වෙයි කියලා ❤️❤️
ලස්සනයි පිළිවෙළයි නිසා හිතට නිවනයි
හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤❤
ඔබ 🌳 🌳 🌳 🌳 ගස් වැල් බව්වෝ 🐕 ❤ න්ට ආදරෙයී ඒක හොද ගතිගුණ නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 ස්තුතියී 🙏 🙏 🙏 🙏 🙏 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
ගොඩක් ස්තුතියි 🙏
ආදරෙයි ❤️
@@ParadiseHome-wt1ff ❤❤❤🙏
It's a beautiful program. I like to watch.
Regards Preminie.
ඉතාම පිරිසිදුයි , ප්රියමනාපයි , සරලයි . ඒ නිසාම අලංකාරයි . ඉදිරිපස පිළිමය තබා තියෙන ස්ටෑන්ඩ් එක මතට එල්ලෙන වැලක ස්වරූපයේ විසිතුරු පැළයක් තිබ්බා නම් වඩාත් ලස්සනයි කියලා මට හිතෙනවා . මනී ප්ලාන්ට් එකක් වගේ . ඔයාගෙ නිවසේ අනෙක් කොටසුත් පෙන්වන වීඩියෝ ගේන්න . ඔයාගෙ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ශන් එක බලන්නත් අපි ගොඩාක් ආසයි. !
ස්ටෑන්ඩ් එකට මනි ප්ලාන්ට් එකක් ගොඩක් ලස්සන වෙයි.ඒ අදහස දුන්නට බොහොම ස්තුතියි .❤️
ඉන්ඩෝර් ප්ලාන්ට් එකතුව වගේම ගෙදර අනෙක් කොටසුත් ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම් .
ගොඩක් ලස්සනයි. කටු තියෙන මල් වර්ගයි රතුපාට මළුයි දොරකඩ ඉස්සරහ තියන්න එපා
බොහොම ස්තුතියි ...❤️❤️
Dear ai sensaweriya kola wala thanin thana welenne ai
සමහර ගස් අව්වටත් වේලෙනවා. සමහර ගස්වල එහෙම වෙන එක ස්වභාවිකයි.
Math harima asa gasak thama sensaweriya .harima cham.
චාම් හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි ❤️❤️
statue එක කොහෙන්ද ගත්තේ.
මේ වගේ ඒවා කොන්ක්රීට් පිළිම හදන ඕනම තැනකින් ගන්න පුළුවන්.
Oya pilimawahanseta msl pahan tiyannedda akke.
ඔව්, නංගී
@@ParadiseHome-wt1ff gei dorakada oya pilimayak tiyanna hodaida.oya mal pahan ude hawasa 2ma tiyamawada.
Well done ❤
Lassannayi.mal walata man hari ahasayi.gardan weediyowak genna hodada.oyala koheda akke.suba dawasak......
ඉක්මනින් Gardan එකේ වීඩියෝ එකක් ගේන්නම් නංගී.
සුබ දවසක් වේවා ඔයාටත්....