Mis gedara bady walata wada soyan rakiyawak karanna palastic mal waraga babaly ata tawa pahantira petti vage ganna tan sadahan karnna api gas tibbath dara lipe mati walan walata kamati
Very thanks dear. Mata ooni,labeta redi,kathuru,nuul,machine warga thiyena then wagema makeup badu,costumes thiyena then gena kiyanna.underwares,purse wage dewal labeta thiyena then gena,shoes,hair items. Thawe oonama deyak..... Api fort welin gaththata,llabema then gena dan ne. Hari shok sweetheart. Thank you dear.
අපිට ඔය ඔන්ලයින් වලින් බඩු ගන්න වට වැඩිය මේ විධිය හොදයි. ...Thank You
ඔව් ඒක ඇත්ත
Niyamai
Ow aka aththa okkoma posh aya nene
9
ඇලුමිනියම් සහ plastic ශරීරයට ඉතාමත් අහිතකරය. Mati සහ stainless steel භාජන භාවිතා කරන්න
Oya niyamai සාමාන්‍ය මිනිස්සුන්ට th ganna puluwan දේවල් penanne godaak pin
ගොඩක් ස්තුතියි!
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් බෝහෝම පින් දැනුවත් කිරීමට තෙරුවන් සරණයි ජයම වේවා 🙏👍🙏
ස්තූතියි ඔබට
පුලුවන් තරම් මැටි භාජන වලට හුරු වෙන්න වැඩිපුර ජීවත් වෙන්න පුලුවන් සමාවෙන්න තෙරැවන් සරණයි
👍👍👍💖💖
Aniwa
Sampurna atta mati walan Wala Tama uyanana onee
Nonstick hoda nedda
මැටි සහ ලී භාජන මයි ජපන් කොරියන් videos වල දකින්නෙම. නේද ?
Mata dena ganna puluwanda rice kukar wala mila ganan pita kotuwe maa galle
True mam, But we don't get quality goods. Titus stores got quality products, But expensive.
Mis gedara bady walata wada soyan rakiyawak karanna palastic mal waraga babaly ata tawa pahantira petti vage ganna tan sadahan karnna api gas tibbath dara lipe mati walan walata kamati
Dewani haras widiyen gyama godak tan walata ynna puluwan
Thanks you very much good day
ඇලුමිනියම් බඩු lady j ඵකේ තියෙනවා පිටකොටුව ට වඩා ගාන අඩුයි ..ඵ් වගේම තමයි ටයිටස් ඵකේ බඩු ගොඩාක් ගාන වැඩි කේක් වලට උපකරණ නම් කේක් අයිටමි shop වලින් ගන්න ගාන අඩුයි
Lady j තියෙන්නෙ කොතනද
@@anonakumari5858 බොරෑල්ලෙ
@@anonakumari5858 පුන්ච් බොරැල්ලෙ
ගොඩක් ස්තුතියි 👍👍
Badu hadunwala deddi mila ganan kiyanawanam hoday
Akke taites stores eake badu hari gaman.mamath gya.eta wada hodai ape town eaken ganna eaka.town eake eta wada Audui.
Mata linan redi hole sells ganna tenak kiyanna thanks
Riten badu ganna wenne.thoga vitharai hoda.sillara kohomath ganan
Excellent ,
Akki glass bottles ganna puluwan kohenda
China street එක පටන් ගන්න තැන බලන්න.
laitar ganna tanak kiyannako akke toga milata
Godak vatinava Thank you❤
Aluminiyam honda nehe neda
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤
Badu wala gana kiwwanam hodai
Mata ona onlin ies cream hadanna ganna mold kohanda ganna
Akke electric badu ganna tiyenne khed kotuwe
1 වන හරස් වීදීයේ බලන්න.
Baking tools koheda ganda puluwan?
pigan set aduwata gannathiyena thanak kiyanawada
Mewage mila kiwanam godak prayojanawath athakota adu thana balala ganna puluwan aka loku aduwak me vidio wala
ටයිටස් එකේ මිල ගණන් ඉතාම ඉහලයි,Lady J එකේ ලාබයි ගොඩාක් භාණ්ඩත් තියෙනවා
කොහෙද තියෙන්නේ
@@kawinigayanthika7213මරදාන පාර. පුංච් බොරැල්ල බෝධිය හන්දියේ සිට බොරැල්ල පැත්තට.
Maharagamath lady J
Mata pahanthira weyaparayata awshya baduganna thanak kiyanawada
තොග වශයෙන් අමුද්‍රව්‍ය ගන්න පුලුවන් තැන් තියෙනවා.ටිකක් ඇවිදලා හොයා ගන්න වෙනවා.
Thank
Godak watinawa video eka
Apith badu ganneth ohoma thamai akka
Very useful ,,,tnx,,🌹❤️🌹❤️🌹
Awashshai.
Very thanks dear.
Mata ooni,labeta redi,kathuru,nuul,machine warga thiyena then wagema makeup badu,costumes thiyena then gena kiyanna.underwares,purse wage dewal labeta thiyena then gena,shoes,hair items.
Thawe oonama deyak.....
Api fort welin gaththata,llabema then gena dan ne.
Hari shok sweetheart.
Thank you dear.
ස්තුතියි.දෙවනි හරස් විදියේ දිගටම යනකොට ඔය දේවල් හම්බ වෙනවා.
@@smartrecipesSL Thanks dear
Choklet ganna puluwn thanak kiyannako
Mewage mila gananut kiyannakoo
Ganath kiwwanm watinawa
ස්තුතියි.කාලෙන් කාලේට මේ මිල ගණන් වෙනස් වෙනවා.අපි අවුරුදු 3කට වගේ කලින් කරේ මේ විඩියෝ එක.
හොද එළවලු කපන පිහියක් ගන්න පුලුවන් තැනක් කියන්න මිස්, ගාන ප්‍රශ්නයක් නැ නමුත් Re sharp කරන්න පුලුවන් වෙන්න ඕන , ස්තුතීයි
වේල්ල විදිය ගාවින් ඇතූලට යන තැන බලන්න.
Nonstic pan ekak kiyak unada oya baluwa eka
Mn gatta eka 1800
Thanks 👍👍👍👍👌
thawath videos Karanna.obata jaya.good job.
ගොඩක් වටිනවා 💖❣️
එකන්ම් හොඳ අවස්තාවක් මට පාස්ටික් බඩු තමයි ගන්න ඔනෙ හොඳ තැනක් කියනවද 💐💐💐💐
විඩියෝ එකේ තියෙන තැන් වලට ගිහින් කතා කරලා බලන්න.
Arpico ekata yanna honda plastck badu thyenawa
ඹයාට බොහෝම ස්තුතියි මිස්.❤🙏
ටයිටන්ස් එකෙන් බඩු ගන්නනම් සල්ලි ගස්වලින් කඩන්න ඕන😹😹😹
භාණ්ඩ වල මිල ගනන් සඳහන් කරනවා නම් හොඳයි නේද
ඔව් මමත් ඔය දේම තමයි හිතුවේ
have parking space near or belongs to Titus stores
No parking space available for Titus. You can park your vehicle at public park near wimaladarmasooriya clock tower
ටයිටස් ස්ටෝස් එකේ බඩු quality , සෑහෙන කල් පාවිච්චි කරන්න පුලුවන් .
Don't cook in metal specially aluminium pots. It's very dangerous. Use clay pots or glass.
Gedarata awashya gadjet badu ganna kadayaka vidio ekak karoth hoday
අක්කෙ සාරි ගන්න තියෙන තැනක් කියන්නකො කොටුවෙ
පිටකොටුවේ තියෙනවා අස්ලාම් මාර්කට් කියලා සාරි තියෙන පැත්තක්.ඒ පැත්තේ බලන්න නංගි.
Papulu kadawal koheda thiyenne kiyannako
ඉන්දියාවෙ තියෙන D mart වගේ ශොප් එකක් නැද්ද පිටකොටුවේ....ගෙදරකට ඕන කරන දැන් තියන අලුත්ම ජතියේ පොඩි පොඩි ගැජට්ස් ගන්න පුලුවන් තැනක්.....💐💐
දෙවනි හරස් විදියේ ඇවිදලා බලන්න..
දෙවනි හරස් විදියේ ඇවිදලා බලන්න..
@@smartrecipesSL තෑන්ක්ස් ....💐💐👍👍
Lady J yanna
පොඩි ගැජට් කිව්වෙ මොනා වගේද,, Main Street එකේ ඔය අලුත් අලුත් ඒවා ගන්න පොඩි Shop එකක් තියෙනවා
වීදුරු වලින් හදපු ස්ටෝරේජ් බොට්ල්ස් තිබුනද ? ස්පයිස් වලට කුඩා ඒවා සහ සීනි , පරිප්පු , වගේ ඒවා දමන්න ටිකක් ලොකු ඒවා ?
Main street එකේ ඉදන් China street එකට හැරෙන තැනම කඩයක් තියෙනවා.එකේ බලන්න.😊
අක්කේ අපිට parakiyannako. Godakpin akke🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
Main Street එකට ගාලු පාරේ පෙන්නලා තියෙන පාරකින් ඇතූල් වෙලා දකුණු පැත්තට දිගටම යනකොට හම්බවෙන වටරවුමෙන් වම් පැත්තට යන්න.වේල්ල වීදියට යන්න පුළුවන්.
Plastik malpochchi thoga milata ganna thiyenne koheda?
Thank you 💐💐💐
ටෙඩීබෙයාර් වගේ සුරතල් සතුන් මහන්න ඕනකරන බඩු පහසුවෙන් ලාබෙට ගන්න තියෙන තැන් පිළිබඳ සවිස්තර වීඩියෝ එකක් දෙන්න
දෙවනිහරස් වීදියෙ රතුපල්ලිය පහුකරලා "හාරා"බෝඩ් එක පේනවා එතනින් ගන්න පුලුවන්
මහරගම පමුනුව A B C එකෙනුත් ගන්නපුලුවන්
Thank u
Nice sharing sis. Good video stay connected. I'm ur new one
Thank you
මිල සදහන් කරනවා නම් ගොඩක් හොදයි. Thank you.
ඒකනම් ඇත්ත. එකින් එක මිල ගණන් කිව්වනම් හොදයි අනේ
Dc ගත්ත භටගත්ත බට වලට ගණන් කිව්ව නම් හොඳයිනේි නේ
Thank you
Mama asi mati badunwalata,mata epawela thiyenne aluminian badun,kussiyata onakarana matibadun thiyanawanam,kiyanna
Godak watenawa budu saranai
Aduvata cake badu ganna thiyenne koheda.
Godak stutiy
උණුවතුර බෝතලයක් කියද ලොකු ඒක
Where can buy this items in wholesale?
Oyala thoga denawada
අපි කරන්නේ නැහැ.කොටුවේ තොග විදිහට ගන්න පුලුවන් තැන් තියෙනවා.
Aththatama api online haraha badugannwa..samahak welawata passe balddi a ganata ohe 2/3k ganna puluwan.wedagath video 1k bs
Kavadada yanne metibajana tiyena tenakata
ඉක්මනින්ම 😍
Titas store eke badunm harima ganan
Saban hadanna oni කෙමිකල් thiyenne kothanada
මිලත් කිව්වනම් වටිනවා තවත්
නූල්,බොත්තම්,කතිර මැහුම් රෙදි ගන්න තියෙන්නේ කොයි street ekeda?
Dewani haras widiya rathu palliya lagata yanna
පොලවට එලන ලොකු කාර්පට් තියෙන්නෙ කොහෙද කියන්න පුලුවන්නම් ලාබෙට.
දෙවනි හරස් විදියේ තියෙනවා
මෙහෙම කොප්ප ගන්න තියෙන තනක් කියන්න
මිල ගනනුත් සදහන් කරා නම් තමා හොද
Exactly
ඇත්තටම එච්චර ලොකු ලාබයක් නෑ මහන්සිය විතරයී. ඔය නොන් ස්ටික් පෑන් එක 1200ට විතර ගන්න පුලුවන්. බඩු වල ලොකු කොලිටියක් පේන්න නෑ.
ඔව් ලොකු කොලිටියක් නෑ..මටත් දැක්ක ගමන් හිතුන ඒක....
පිටකොටුවේ අටපිරිකර ,පූජා භාණ්ඩ තොග ගන්න පුළුවන් කොහෙන්ද
Main Street බලන්න.
Mal gannathiyenne koheda pitakotuwe
ඉරිදට මේ කඩ ඇරල තීනවද කියල පොඩ්ඩක් කියන්නකෝ
ඉරිදට මේ බොහෝමයක් කඩ ඇරලා තියෙන්නේ.
godak watina video ekak. thanks. hand toasters ganna puluwan kohenda?
Me tan wala tiyenawa
මිල සදහන් කරානම් හොදයි..සියලුම බඩු වල මිල සදහන් කරන්න..😮😮
Apo ota wada adui mehe owa balai
Aluminiyam promote kireema bohoma weradi places penneema hondai nonstic promote karannath epa hoyala balanna hetu
Fabric ganath video ekak oni
තෝසේ ලැලි, කොත්තු ලැලි තියනවද
ඇලුමිනියම් බඩු වල ඔය තරම් ලියනකොට වකුගඩු ඉවරයිනෙ
Stainless steel භාජන ගන්න හොද තැනක් තිබේද ?
Titus eken
Wellawaththa marcket laga (land side) hoda thank thiyenawa
මුදල සදහන් කලයුතුනේද
ස්තුතියි.මිල ගණන් කලින් කලට වෙනස් වීමක් සිදු විය හැකියි.
Cake hadanda oni badu ganne kohenda.
කේක් හදන්න ඕනෑ වෙන උපකරණ ගන්න තියෙන්නේ කොහෙද කොළඹ ??
පිටකොටුවේ තියෙනවා.
අපි ඉතිං ඇඹිලිපිටියේ ඉදලා පිටකොටුව ආවොත් 1000/2000ක බඩු ගන්න බඩු වලට වඩා මග වියදම 😭😭😭ගොඩක් බඩු ගත්තොත් වාහන පාක් නෑ😱😱😱බයික්වල එන්න බෑනේ 😳😳😳😳
එකනෙ...😒😒😒😒
Eka nm aththa..
තොග ගන්න අඩුවට කොහෙද තියෙන්නෙ
ඇබිලිපිටියේ , කොත්තු ලැලි තියනවද
ඔරලෝසු toga melata ganna teyenne කොහෙද
Akke candy jars ehema ganna tiynne mona peththeda kiyannako..
Chaina street nangi
තැඹිලි පාට භාණ්ඩය මොකක්ද ?
දෙහි මිරිකන එකක්
ස්තුතියි දැනුවත් කලාට
ප්ලාස්ටික් බාල්දිය වගේ භාජනයේ මිල කීයද
170
ටයිට්ස් කඩේ බඩු මිළ වැඩියි.