කොස් ඇට ගෙදර තියෙනවද? || අමුද්‍රව්‍ය දෙකෙන් සීනී මුරුක්කු || Tea time sweet using jak fruit seeds

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 53

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 2 года назад +25

    පාන් පිටි ගනන් කියල කෑගහන මේ කාලෙ මෙවැනි දේ කොයිතරම් වටිනවද? අද කාලෙට ගැලපෙන කෑමක් .වස, විෂ නැතිදේ කාටත් අගයක් නෑ. පෝලිම් වල ඉඳල ගත්තොත් තමයි මිනිස්සුන්ට වටින්නෙ. මේකාලෙ කොස් ගස් යට මොනතරම් කොස් නාස්ති වෙනවද, කොස් වලින් මොනතරම් දේවල් හදන්න පුළුවන්ද , හොඳදේ අගය කරන්නෑ. ඒකනෙ කමෙන්ට් නැත්තෙ. ඔබතුමියට සුභ පැතුම්.

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 6 месяцев назад +2

    Adi weediyoowa dakkee godak watinawa.

  • @NadeekaChathurangi-p2h
    @NadeekaChathurangi-p2h 5 месяцев назад

    මරැ❤

  • @nandanaherath270
    @nandanaherath270 5 месяцев назад +1

    😘😘 rasa athi

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 года назад +3

    අපිත් හදලා බලන්නම්

  • @JanakiEdirisingha
    @JanakiEdirisingha 6 месяцев назад +1

    පට්ටයි ඈ

  • @Dilhani2196
    @Dilhani2196 Год назад +2

    මාත් හදන්න ඕනි 🙂 රස ඇති අනිවාරෙන් 👌

  • @RanjithWickramasekara
    @RanjithWickramasekara Год назад +1

    Very easy. And. Sweet. Thank you. Very. Much

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 6 месяцев назад +1

    සුපිරි .වැඩක්

  • @maheshjayantha2486
    @maheshjayantha2486 Год назад +1

    Maru 👏👏

  • @kalapiyasa7206
    @kalapiyasa7206 3 года назад +2

    Harima rasai thank you

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 6 месяцев назад

    හරිම වටිනවා ...
    ගොඩක්ම ස්තුතියි ඔබට...
    ❤❤❤❤
    තෙරුවන් සරණයි ⁣....
    🙏🙏🙏...

  • @europeanmobile7198
    @europeanmobile7198 6 месяцев назад

    Godak watiñawa budu saranai ❤

  • @Rajeeni
    @Rajeeni 6 месяцев назад +1

    තෙරුවන්සරනයි❤

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 2 года назад +3

    නියමයි.🖒🖒🖒🖒

  • @DissanayakaMahinda-io8wz
    @DissanayakaMahinda-io8wz Год назад +1

    එක රස කැමක්🍜

  • @minhaelson5865
    @minhaelson5865 6 месяцев назад

    Good thanks

  • @jayaminiherath8754
    @jayaminiherath8754 6 месяцев назад

    කොස් ඇට ගෙවල්වල නාස්ති වෙනවා.....මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ? හරිම වටිනවා ...මාත් හදලා බලන්නම්....බොහොම ස්තුතියි .....

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Год назад +2

    Thank you so much ❤

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Год назад

    සුපිරී❤❤❤

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz 6 месяцев назад

    Thanks. 😊❤

  • @nadundilshan6698
    @nadundilshan6698 Год назад

    Daws kiyak wage thiya ganna puluwnda narak wenne nathuwa

  • @MewiduRehan-rj2np
    @MewiduRehan-rj2np 6 месяцев назад

    Loku deyak danuwat kalata

  • @pothakamahima8826
    @pothakamahima8826 Год назад +2

    රසවත් ගුණවත් කෑමක්.ඇයි මේ වගේ සෞඛ්‍යාරක්ෂිත ආහාර වෙළඳ පොලට ,සුපර්මාකට්වලට එන්නැත්තෙ.

  • @hasisenon7988
    @hasisenon7988 3 года назад +1

    Yummy 😋

  • @AnagawathiMenike
    @AnagawathiMenike Год назад +1

    😅hodai wage hadala balannam

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 6 месяцев назад

    Salt ????

  • @manikekamalasekara3645
    @manikekamalasekara3645 2 года назад +2

    Hariappurui

  • @csabewardana364
    @csabewardana364 2 года назад +2

    Hi

  • @renukasadamali7506
    @renukasadamali7506 Год назад +1

    🙋🙋👍👍

  • @VishmithaShehara
    @VishmithaShehara 6 месяцев назад

    👍👍👍👍

  • @ashokaindika785
    @ashokaindika785 Год назад +1

    ❤❤❤❤

  • @anneniranjala7309
    @anneniranjala7309 2 года назад

    lunu kudu tikak dammoth hodae neda?

  • @انولاانولا
    @انولاانولا Год назад +1

    බලමු හදල ලංකාවට අවමවත්

  • @nimeshikaudayangani5419
    @nimeshikaudayangani5419 Год назад +1

    👍👍👍👍👍❤️❤️❤️

  • @desilva381
    @desilva381 6 месяцев назад +1

    හයිය නැද්ද

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Год назад +1

    Tambala.gattat.hodai

  • @NINAJAFIGHT
    @NINAJAFIGHT 7 месяцев назад +2

    හැදි ගැවිලා යන්නම හදි ගපන්

  • @rasikakumari5570
    @rasikakumari5570 6 месяцев назад

    ❤❤❤❤😂😢😮

  • @انولاانولا
    @انولاانولا Год назад +1

    මුරැකු කියන්න බැහැනේ කොස් ඇටවලට

    • @LalAnanda-mz6nb
      @LalAnanda-mz6nb Год назад +3

      ඕන රෙද්දක් කියා ගනින්.හැබැයි වැඩේ නම් නියමයි.

    • @nilearosh3222
      @nilearosh3222 Год назад +1

      Ona magulak kiya ganna
      Wade nam maru api haduwa
      Oba thumiyata sthuthi
      Gas yata kochchara narak wela ahaka yanawada

    • @bandusenapgamage4852
      @bandusenapgamage4852 Год назад +2

      @@LalAnanda-mz6nb b hi hi

    • @vllokuliyana2923
      @vllokuliyana2923 Год назад +1

      මමත් හදලා බලන්නම් thank ඔබ thumiyata

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Год назад +1

      ඕකත් ප්‍රශ්නයක්ද?

  • @cravingsstore4722
    @cravingsstore4722 6 месяцев назад +1

  • @dilshaniabeyrathnaabeyrath5739
    @dilshaniabeyrathnaabeyrath5739 Год назад +1

    ❤❤❤