Beautifuly sang u have a real female voice if u develop it that will definitely a jewellery to our local cinema and television industry in future all the best duwa
Thank you so much B&S for the turn 😍 Lassanama lassana voice ekak Oyata Tamil, hindi songs ehemath lassanata kiyanna puluwan athi aniwaryenma ❤️ Waiting to hear more from you.... Congratulations ....!!!
She is a very inacent girl this is one of the best voices I heard so far in this competition she needs a good training that will push her up good luck duwa
කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
අවුලක් නෑ වගේ නේ😁
Beautifuly sang u have a real female voice if u develop it that will definitely a jewellery to our local cinema and television industry in future all the best duwa
මේ කෝච්ලා හරිම සමගියෙන් වැඩේ කරගෙන යනවා තරගකරැවන්ට සාධාරනයක් වෙන විදිහට. BnS decision එක ගන්න කලින් සශිකා එක්ක discuss කරනවා හොදයිද කියලා මොකද මේක එයාගෙ strong area එක හින්දා වෙන්න ඇති. සශිකා සමහර ඒවා කසුන්ගෙන් හරි සන්තුෂ්ගෙන් හරි අහනවා. Knowledge එක තිබුනත් අදාල genre එකේ expert ගෙන් confirm කරගන්නවා unsure නම්. උමාරියායි සශිකායි හදාගන්න පුලුවන් නේද කියලා කතා වෙලා ගොඩක් අයට turn වෙලා තියනවා. අනවශ්‍ය විදිහට හොද හැමෝම තමන්ගෙ team එකට ගන්න පොරකන්නෙ නෑ. හොද නිසා turn උනත් මේ කෙනා තමයි ඔයාට හොද කියලා කියන්න තරම් නිහතමානී. ආතල් එකට කියව ගත්තට පස් දෙනාම එකිනෙකාට ලොකු ගෞරවයක් තියනවා කියලා තේරෙනවා. Weekend එකේ මේක විතරයි ඇගේ ලේ කෝප කරගන්නෙ නැතුව බලන්න පුලුවන් මේ මිනිස්සු පස්දෙනා හින්දා ❤️
💗💗💗💗
Well said
So true🙏
true
Aniwarenma oya hari
රිදී තිරයට ගැලපෙන සුපිරි වොයිස් එකක් තියෙන්නෙ . උරේෂ නැති දවසක ඊට ටිකක් ලඟ වොයිස් එකක් . අඩුපාඩු හැදුනනම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️
Thank you so much..❤️🤗❤️😁😊
Totally agreed with you. We need playback singers. Ms.Uresha, the legendary female singer. May you live a long life.
ලස්සන voice එකක් මිහිරියි කනට මී පැණි දානවා වගේ 😘😘😘
Balagena kumbi ei😂😂
Thank you☺️
@@slkorea4068 මගේ චැනල් එකටත් help එකක් දෙන්නකො 😍
😷
මම අහපු මිහිරිම මිහිරි කට හඬ. කනට මී පැණි වගේ.
දෙය්යෝ දුන්න දායාදයක් අපේ රටට. 😘😘😘😘😘😘
මේ දුවගේ මේ ගායනය දැන් මම විසි සැරයක් විතර ඇහුවා.
ඒත් මදි. අද දවෙසම අහනවා.
ඒ තරමට මිහිරියි.👍👍👍👍👍👍👍👍.🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🎶🎶🎶🎼🎼🎼🎼🎼🎸🎸🎸👌👌👌👌👌👌🎼🎼🎼🎼
Thank you so much... Means a lot ♥️♥️♥️🤗🤗🤗🤗☺️☺️☺️
අහසින් එහා සිහිනය දිගේ පියබන්න අනිවාරෙන්ම ඔයාට පුලුවන් 💖 හරිම ලස්සනයි ❤️ හැමෝගෙන්ම විවරණ ලැබෙයි ඔයගෙ ගමන ඔයා යන්න ❤️
Thank you so much🤗🤗
BnS පට්ට ආතල් එකක් දුන්නෙ.. සුපිරි..මම බලන එකම ගීතමය වැඩසටහන මේක.❤️
Oya harima lassana ta kiuwa duwa.oyata idiriyatama yanta jaya pathanawa.
සන්තුෂ් අවසානෙට හැරෙන්න හිටියෙ.භාතිය බසර් එක ඔබල දැම්ම.දිගු ගමනකට සුබ පැතුම්
Thank you..☺️☺️☺️
Still can remember listening to you at the rosewood with our deep talks. Miss you VISH. You're the best of all
Thank you so much girl..♥️♥️♥️
අනේ එ කටහඩ ලස්සනයි ගොඩක්
Thank youuu☺️🤗
මේකෙ සින්දු කියන අයටත් වඩා ආතල් කෝච්ලා😂😂
I could picture and recall listening to your beautiful voice back then in the school main hall Nangi! This was magical! Best of luck!
Thank you so much akki♥️🤗
Nangi were u there at seethadevi girls collage? Or PGCK???
I still remember u..but iam not sure
@@SachinthyaVishwanthi beautiful voice ❤️👌
@@drkumudukumari6195 She's a Hillwoodian
Omg goosebumps came up to her voice. I'm
Commenting before listen to the full song. Amazing lovely voice.. ❤❤❤🤗🤗🤗🤗
පට්ට ආස සිංදුවක් තෝරගත්තට ස්තූතියි.ලස්සනට ගායනා කලා😍
අමිලා නදීශානිගෙ සපැමිනීම මතක් වෙන්නෙ මට විතරද ?? සුපිරි හඩක්
Congratzz Vish. 😘 You have a long way to go! Proud of you! All the very best 💟
මේ සිංදුවට ගැලපෙනම වොයිස් එකක්
කසුන් ගෙ සින්දුවක් ❤️❤️❤️
❤️❤️
This girl having superb voice, really extraordinary,. 👏👏👏
We are so happy to hear your beautiful Voice from the Voice. You go girl 👧💐Congratulations.😍
කසුන් එක්ක කොටසක් කිව්වනම් මරු. Good Luck! 😍😍
කටහඩ ගොඩක් ලස්සනයි 😍😍😍😘
අපෙ ලංකාවට ගොඩක් වටිනව 🙏🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🎶🎶ගොඩාක් අඩම්බරයි
Thank you so much...☺️😊😁🤗
බාතිය..සන්තූශ් කියන දෙ අහලා කියන වෙලාවට ගහපිය බොල..අරුට කුනු හරප මතක් වෙන්න ඇතී😂😂🔫
එයා වගේම සිංදුවත් ලස්සනයි කියන අය කෝ ❤️👇
😁☺️
🖐️🖐️🖐️❤️
ඇස් පියන් අහන්න පුලුවන් 👌💙
B AND S such a nice coaches
සිංදු තෝරාගැනීමෙ තමා කේස් එක තියෙන්නෙ. කසුන්ගෙ සිංදු වල රහ හදවතටම වැදිලා තියෙන්නෙ. එතකොට කවර්ස් වලත් කසුන්ගෙ රහ හොයන එක අනිවාර්‍යෙන්ම වෙනවා. පොඩි වැරදිත් ලොකුවට හයිලයිට් වෙනවා. මෙයාගෙ වොයිස් එකනම් මාරම ලස්සනයි. ඒත් සින්ගින්ග් නම් දැනුනෙ නෑ. bns හදලා ගත්තොත් නම් මරු😍
Battle වෙද්දි කට්ටිය හොඳට improve වෙලා එයි.
අනේ ආදරේ හිතෙනවා ඒ කටහඩට, බාවනාවක් වගේ හරිම ලස්සනයි නංගා ❤️
ලොකු සීන් නෑ, බොක්කෙන්ම දක්ශතා අගය කරන coaches B&S 🙌
ඇත්තටම voice එක නියමයි මිහිරියි
Thank you☺️☺️☺️
Heart touching voice.. Awesome performance ❤️ One of my favourite voice ❤️❤️❤️
Thank youuu🤭🤗
Adorable. Amazing voice. Santhush's comment is very true.
Coaches Bathiya and santhosh ge scene eka deparak balapu aya innawada? That was very funny.. 😂
ප්‍රියංකා කැස්තපියුරා...🤩
Such a beautiful voice♥️
Congrats and all the best in the next round sis!
Glad to see you again sachii !! Congrats ❤❤❤
Thank you Dineth... Glad to see you too🙌😁❤️
හරිම ලස්සනයි
coach santhush ge comment eka 100% true. She has a beautiful voice and very smoothly high notes singing ability
Thank you so much🤗🤗
ලස්සනයි ඔයාගෙ ගායනය
ඒත් උරේෂාගේ ගායනය මේ ලංකාවේ කාටවත් සම කරන්න බෑ
ඒක වෙනස්ම කලර් එකක්
Eka aththa.. Thank you☺️
නියමයි......සුපිරි voice
Totally kanata mee pani💝
Hillwood college kandy giya vishvanthi neda meee woowww 😍 vishvanthi your voice is just amazing girl🥰
woww🥰
Thank you so much B&S for the turn 😍
Lassanama lassana voice ekak
Oyata Tamil, hindi songs ehemath lassanata kiyanna puluwan athi aniwaryenma ❤️
Waiting to hear more from you....
Congratulations ....!!!
😁😁Thank you so much.. 🤗🤗
Absolutely matath hithenwa tamil and hindi songs meeta wada lassnta kyai kyla aththa
1:56 cute😂
Thanks😅
ගොඩක් ලස්සන කටහඩක්
Compliments and best Wishes for you're feature music carrier & Music world.
හරිම ලස්සනයි ...😍😍😍
Thank you🤗❤️
මාරම පැහැදිලි voice එකක්....👍
Thank you so much☺️
Beautiful vishwanthi ❤️
Thank you sajja🤗♥️
ලස්සනයි
හැරෙන වෙලාවෙ සන්තුෂ් භාතිය ව පෙන්නලා කියපු වචනය අනුමාන කර,වටිනා කැරකෙන පුටුවක් දිනාගන්න.😂
පොඩ්ඩක් වෙලා ඉඳලා අන්තිමට ගන්න හදලා තියෙන්නෙ......
@@dileesharabasnayake6881 karakena putuwa oyt thama hambenne 🤣🤣😅
අරූට කෙල්ලව බලන්න තියෙන හදිස්සිය.
අනෙ ඉතින් හුකහන් ගිහිම්...😂
😂😂
She is a very inacent girl this is one of the best voices I heard so far in this competition she needs a good training that will push her up good luck duwa
නියමයි නංගා..ලස්සන ගායනයක් ✌️✌️✌️🤜🤜🤛🤛🤛
B&S 💛
ගාර්ෆීල්ඩ්ට පට්ට මීටරේ...හැරෙන් නෑ ලේසියකට❤🙌
අැයි බන් එ් ගාෆීල්ඩ් කියන්නේ😕
ඌ තඩී නිසා
සොයා දියව් මට සරණක් ekata turn weddi meter eka awl giya
@@mayashimanodya7326 අම්මෝ ඔයා ඒක බැලුවද😂❤️
@@sahanpubg49 ඔව්.සාමාන්‍යයෙන් tv එකෙනුත් බලලා නිදහසේ ඉන්න වෙලාවට youtube Videos ත් බලනවා.ඒ සින්දුව නං 😩😩
Katahada hari lassanai hebei oya samahark then kiyanne vachana kata athule thiyan kiyla mta hitheno.godak vinda sinduva.lassanai
Thank you so much..☺️☺️☺️
Wish you all the best nangi harima lassanai lassana voice ekak kandy kollek hatiyata hadawathinma mage subapathum
Thank you so much....😊😊😊
A STAR IS BORN......
මූනත් ලස්සනයි
කටහඩත් ලස්සනයි
සිංදුව කිව්ව විදිහත් ලස්සනයි
හුගක් දුර යනවා 👍👍 සුබ පතනවා ඔබට ❤️
ඇයි අනිත් අය හැරැනෙ නැත්තෙ පුදුමයි වැඩක් නැති අයට හැරෙනවා
Soothing voice... Keep it up sis.. ❤️❤️💯🔥
😍😍😍💙💙💙 Congrats Vish😘
Love you duwa ❤
I swear i got goosebumps during first few seconds 😍
හරිම මිහිරි කටහඬක්🌷🌷🌷🌷
Goosebumps... harima lassanai...
Marama lassanai.hitaganna ba.adunika krnek kiyala
Thank you so much😊🤗😁
මාර ලස්සන වොයිස් එකක්
Thank you☺️
Wow nangi best of luck
අම්මෝ එයා එලිසබෙත් මහ රැජිනගේ දුව වගේ 😍😍
Toppiya nene😄😄😄😄😄😄😄
Dakka dakka toppiya
@@suzanmuthugala2441 අර තියෙන්නේ කලු පාට පිහාටුවක් දාපු තොප්පිය 😂😂😂
එයා තමා
අපොයි ඔවි
භාතියට නොන්ඩියක් වෙන් නැතුව ගලවගත්ත හැටි දැක්කද සන්තුෂ්
Santush galo gatta! Oya eka pennala nondi kala! 🤣🤣🤣🤣🤣🤣🤣🤣
My heart is sooo emotional 🥺🥺when you sang I remember the all of my memories 🥺🥰🥰😘❤️
♥️ ශා...කනට හරිම මිහිරි කටහඬක්
Thank you so much☺️
අනේ අම්මෝහ් මේ b&s ගෙ ආතල්
Lassanama lassana voice eka best of luck
Calm and soothing voice ❤️❤️❤️ good luck !!!
ලස්සනයි ❤️❤️
Wooow amazing voice .good luck
Good job wow very well Dr
රසවත් ගායනයක්
නිදාගන්න කලින් අහනවා . හරි ශෝක්
ලස්සනට කියනවා❤❤❤නියමයි ඉදිරියටම යන්න....🤜🤛
කසුනව බුල්ඩෝග් කෙනෙක් වගේ පේනව සමහර වෙලාවට 😹
amboooo uba dena athal ban
Adooo nooo😂
🤭🤭🤭
😆😆🤣
E ape garfield ne
So beautiful voice love it
සුපිරියට කිව්වා 😋❤️👌
B&S හැරෙන කොටස 10 පාරක් විතර බැලුවා 😂😂😂😂😂
Best 👍
සුපිරියක් 😍😍
Lassana voice eka woooooow
ලස්ස්නම voice එකක් 💓
Thank youuu🤗🤗
Heart touching voice 💗❤
Very well done sachi🔥😍😍 I believe that you really can do something more than this... looking forward for that ❤️❤️
Thank you so much Manu🤗🤭🤗🤭
බෑන්ඩ් එක ටිකක් පෙන්නපන් යකෝ 😢😢😢😢😢😠😠😠😠
Well done Sachi .. happy to see you in this competition. See you soon ❤️❤️❤️❤️
Thank you so much.. and see you soon🙌😃😃😃❤️
Voice ..woow..👏👏👏👏👏👍👍👍👌👌👌👌
Thank you..🤗😁☺️
Congratulations vishwanthi akkiii🥰😍
Lovely dress.
මෙයා නේද ටිං ටිං එකේ ඔපෙරා කියන්නෙ ......😎
Ammo bn
Bianca Castafiore ❤️😂
😂😂
😅😅
@@SachinthyaVishwanthi all the best duwa. Such a lovely voice. And I love your style.
Preethi nandi ❤️❤️❤️