උණුවෙන් බත් කන්න එක කරියකින් ශේප් වෙන්න රාබු මේ විදිහට හදන්න | බත් මුලට | radish curry | rabu curry

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 149

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +9

    පරිප්පු බත් එක මේ විදිහට රයිස් කුකර් එකේම හදලා බලන්න | dal fried rice | babata kama | lunch box idea
    ruclips.net/video/lrzWgMqunUc/видео.html
    මේක හදලා කල් තියා ගත්තම කාර්‍යබහුල දවසට උණු බත් ටිකක් එක්ක කන්න පුලුවන් | කැරට් බැදුම | carrots fry
    ruclips.net/video/z8YmaZfgO9w/видео.html

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 Год назад +2

    අක්කා ඔයා කියපු විදිහට දැන් මම මේ රාබු කරිය හැදුවා හරිම රසයි මාරම රසයි තෙල් දාන්නත් කලින්ම මම බත් ටිකක් බෙදාගෙන කෑවා හරිම සුවදයි තවත් මේ වගේ වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා ❤️❤️

  • @randikajayarathna7121
    @randikajayarathna7121 Год назад +2

    ඕයා කියලා දෙනවා ඉතාමත් පැහැදිලිව එාක ගොඩක් හොද දෙයක් බුදු සරණයි ඕයාට 😊❤️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 9 месяцев назад +1

    Thankyou ..ඔයාටත් දීර්ගායුෂ වේවා...💜💜💜

  • @dilekaasammani6892
    @dilekaasammani6892 Год назад +1

    රස පාටට තියෙනවා ❤️ බොහොම ස්තුතියි ඔයාට

  • @ChanikaGunasena
    @ChanikaGunasena 3 месяца назад +1

    මමත් මේ විදියට හැදුවා.හරිම රසයි.පොඩි අයත් බෑ නොකියා කනවා❤

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +4

    ස්තුතියි නීරා රස කෑමක් කියල දුන්නට. දීර්ඝායු වේවා බුදු සරණයි

  • @mojonewslk
    @mojonewslk Год назад +1

    හොඳ පැහැදිලි කිරීම ක් . ස්තූතියි

  • @chandrikarohini3872
    @chandrikarohini3872 Год назад +1

    රස පාට පේනවා ඒ ක්‍රමයට හදන්න ඕන thanks දුව බුදු සරනයි

  • @carmenperera4693
    @carmenperera4693 Год назад +1

    ම්ම්ම්...
    රස වගෙයි

  • @asankamathota5913
    @asankamathota5913 3 месяца назад

    හැදුවා
    රසයි ❤

  • @assenarathna199
    @assenarathna199 2 года назад +2

    WOW PATTA 👌
    CHEERS A BUNCH NANGI .
    මගෙ ආසම කෑමක් . කටට කෙලත් ඉනුවා.

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 2 года назад +3

    ඒක පට්ට හොඳේ

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад +4

    ගොඩක් ස්තුතිය් ඔයාට විස්තර කීවාට ❤❤

  • @surangasadaruwan2136
    @surangasadaruwan2136 2 года назад +4

    හරිම ලස්සනයි සුපිරි කියලා දෙනවා හරිම පෙහැදිලී සුපිරි තමා බුදුසරණයි ඔයාට සුබ අලුත් අව්රුද්දක් වේවා...!

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      බුදුසරණයි සුදූ

    • @surangasadaruwan2136
      @surangasadaruwan2136 2 года назад

      @@niraSrecipes තැන්ක්ස් good night..

    • @seeta164
      @seeta164 2 года назад

      @@niraSrecipes ❤❤❤❤❤⚘

  • @rasangirenuka6031
    @rasangirenuka6031 2 года назад +1

    සුපිරී ආ..මාරම රසයි 💖

  • @janajana7879
    @janajana7879 2 года назад +2

    රස පටඊ 😋😋
    ත්ස්න්ක්. You

  • @PushpaKumara-bn2ox
    @PushpaKumara-bn2ox 6 месяцев назад +1

    Thankx man haduwa harima rasai

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +3

    රස පාටයි නංගි..👍

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 2 года назад +2

    නියමය් ස්තුති කරන්නම් ....ගොඩක් පින් ......
    Thanks ....

  • @champiy5006
    @champiy5006 2 года назад +2

    ඒක නං රස පාටයි. 👌
    බොහොම ඉස්තුතියි 💐🇺🇸

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 2 года назад +1

    Oeya hadana kama hare රසවත් .oeyata suba aeluth aeuruduak වේවා .

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 года назад +2

    බොහොම බොහොම ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +1

    නංගී සුබම සුබ නවවසරක් වෙිවා තෙරැවන්සරණයි .ඉස්තුතියි විඩියෝ එකට.👍❤️❤️

  • @nandaperera173
    @nandaperera173 2 года назад

    නියමයිනේ මමත් හදන්න ඕනෙ

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 2 года назад +1

    Happy new yaer....!!! අක්කේ
    ලබන්නා වූ 2023 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා....!!!🙏🙏🙏🙏

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 2 года назад +3

    Thank you for your new recipe 🙏🏽🥰

  • @thush0071
    @thush0071 2 года назад +1

    Abudhabi ඉන්න මම මේ වන තෙක් ඉව්වෙම නැති රාබු රසටම හැදුවේ අද. Thank you

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ආ අබුඩාබි ඉන්නේ කොහෙද?

    • @thush0071
      @thush0071 2 года назад

      @@niraSrecipes Muroor cooperative area එකේ ඉන්නේ. ඔයාගෙ recipes තමයි මේ දවස් වල දිගටම ට්‍රයි කරන්නේ. Are you in UAE?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@thush0071 man abudhabi inne, al bateen area inne

    • @thush0071
      @thush0071 2 года назад +1

      @@niraSrecipes සන්තෝෂයි දැනගන්න ලැබුණට අහල පහලම ඉන්න බව. නැවතත් Thanks කරනවා අපේ කෑම අපේ රසට පහසුවෙන් හදාගන්න කියලා දෙනවට. විශේෂයෙන් මව්බිමෙන් ඈත් වෙලා ඉන්න මම වගේ අයට great help එකක් ඔයා කරන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@thush0071 thanks dr

  • @thusharidilrukshi
    @thusharidilrukshi 2 года назад +1

    Oya pahadiliwa kiyala denawa teks nagi oyala hamotama bs

  • @anushacroos60
    @anushacroos60 2 года назад +1

    ඇත්තමයි රසවත් පාට පේනවා ගොඩක් ස්තුතිය .👍❤

  • @kumarisilva2194
    @kumarisilva2194 2 года назад +2

    සුභ අලුත් අවුරුදුක්‌ වේවා! පැහැදිලි ස්තුතියි 🌹♥️

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 года назад +1

    Oyatath esema wewaa

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 Год назад +1

    Thanks nira♥️🌹

  • @චිත්රපාසල
    @චිත්රපාසල 2 года назад +3

    ඒකනම් රසපාටට සුවදට ඇති නේද? අක්කි. මේ වගේ රසබර වීඩීයෝ ඉස්සරහටත් ගෙන්න.මේ කෑම එකේ සුවඳ මේහාටත් එනවා
    වගේ මට දැනෙනවා. හැමදාම සතුටින් ඉන්න අක්කි.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      බුදුසරණයි සුදූ

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 года назад +1

      මෙ ද්‍රව බැන්ද මහතා හරිම පින්වන්තයෙක් බඩකට පිරෙන්න රසවත් කැම කනවා ඇති.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@mahindasurasinghe4179 ane sthuthi. budusaranai oyata

  • @nethminilmani9776
    @nethminilmani9776 Год назад +1

    Thank you so much. It's very tasty ☺️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Thanks lot madam

  • @ashasomawansa
    @ashasomawansa 2 года назад +2

    දුව ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 года назад

    අපිත් හදලා බලන්නමිකෝ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි

  • @dayanidipani447
    @dayanidipani447 2 года назад +1

    Suba nawa wasarak wewa duwe budu saranai

  • @janathjayasekara3548
    @janathjayasekara3548 2 года назад

    Maru...teruwansaranai

  • @gennyl493
    @gennyl493 2 года назад

    Obatath nirogisuwaya labewa!
    Deergayusa labewa!

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 года назад +1

    Nangi ai oya diyakiri noda wathura damme anika rabu punchiyta kapuwa nisa alath. podiyata kapuwa ma hoda nadda sathutin inna budusaranai

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අපට පොල් හිඟයි

  • @somasoma9332
    @somasoma9332 2 года назад

    👍👍👍👍ස්තුතියි, මිස් 🌹👌🌹♥️❤

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 года назад +1

    A tasty way to cook Raddish......

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 года назад +2

    thanks akke

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 года назад +1

    Thank you b.s

  • @mihirasalk
    @mihirasalk 2 года назад +2

    ඒකෙ සුවද නම් මෙහෙටත් දැනෙන තරම් ....රසටම ඇති...

  • @sumuvlogs1
    @sumuvlogs1 2 года назад +6

    සුභ අලුත් අවුරුද්ද ක් වේවා අක්කේ

  • @gennyl493
    @gennyl493 2 года назад +1

    Thank you

  • @elizafern705
    @elizafern705 2 года назад +2

    Yummy !Happy New Year!from UK

  • @mojonewslk
    @mojonewslk 2 года назад

    Wow looking tasty

  • @indiararandeny8999
    @indiararandeny8999 2 года назад +1

    Thank you ❤

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 года назад +1

    Thankyou

  • @kusumalatha-ux5ne
    @kusumalatha-ux5ne 2 года назад +1

    GOOD

  • @keerthperera3459
    @keerthperera3459 2 года назад

    Thanks 😊

  • @prabathdias5553
    @prabathdias5553 2 года назад +1

    Aneeee!!

  • @mozee01
    @mozee01 2 года назад +1

    did u say not to use mustard if u have gastritis? ty

  • @sandyafernando9543
    @sandyafernando9543 2 года назад +1

    Happy new year 💐

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 Год назад +1

    Oehoma teluei poluw kawoth ewari .

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      තෙම්පරාදුව කියන්නේ තෙල් දාලා හදන එකටනේ. ඔයාට තෙල් ප්‍රශ්නයක් නම් අඩුවෙන් දා ගන්න කියනවනේ. මම ඉතින් මේවා කෑවට එක්සයිස් කරනවා ඇවිදිනවා.

  • @muhandirammallika4021
    @muhandirammallika4021 2 года назад +2

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 года назад +1

    👍💪🏻💪👍🏻

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 года назад +1

    Sthuthiyi

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 года назад +2

    HARIMA RASAI ...NEDA PUTE..MAMA HADANAWA LAGADIMA.OBATUMIYATA BOHOMA STUTI...💐💐🌻🌻

  • @francisdes3454
    @francisdes3454 2 года назад

    Thanks for sharing please don't use sliver spoon to stir the food metal can get heated and not good for health use a wooden spoon when cooking.❤️

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 года назад +1

    Ape aya rabu knna kemti ne mehema hdal dennmko blnna

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      කන්න අකමැති අයට මම තව ක්‍රමයක් ගේන්නම්කෝ

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 9 месяцев назад +1

    නංගී තුනපහ ඕන නැද්ද..

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      මේක මේ විදිහට හදන්නකෝ

    • @sajeewanilneth8186
      @sajeewanilneth8186 8 месяцев назад +1

      තුන පහ නැතිව හතර පහ ඕන ලු 😍

  • @rashmidiminige2761
    @rashmidiminige2761 5 месяцев назад +1

    Thuna paha danne nadda mekata nangi.

    • @niraSrecipes
      @niraSrecipes  5 месяцев назад +1

      එපා අක්කා ඕනා නෑ මෙහෙම රසයි

    • @rashmidiminige2761
      @rashmidiminige2761 5 месяцев назад +1

      Thank you Nangi.

    • @rashmidiminige2761
      @rashmidiminige2761 5 месяцев назад +1

      Ane nanga ape mahaththayata Akmawe thel kiyala. Ekata hoda bethak kiyanna Loku udauwak nanga.bs

    • @niraSrecipes
      @niraSrecipes  5 месяцев назад

      @@rashmidiminige2761 ruclips.net/video/ICU45WRe0bU/видео.html

    • @niraSrecipes
      @niraSrecipes  5 месяцев назад

      ruclips.net/video/o0YbAVei1Pk/видео.html

  • @malaniweera5164
    @malaniweera5164 Год назад +1

    රාබූ අලටික වතුරෙන් සෝදා ගත්තම ගුණයක් නම් ඉතිරි වෙන්නේ නෑ. හැබයි රසට තියෙයි තමා.

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      එහෙම කියන්නේ කොහොමද රාබු කියන්නේ සල්ෆර් වැඩි ආහාරයක්. ඔයා කැමති නම් නොසෝදා උයන්න.

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 года назад +2

    Oya nam rasata uyanwa kohenda purudu une

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඒකනේ සුදූ. ඉගනගත්තේ නම් නෑ. උයන්න ගත්ත දා ඉඳලා උයන ඒවා රසයි හැමෝම කියනවා.

  • @mahesharunashanthafernando940
    @mahesharunashanthafernando940 2 года назад +1

    Rasa eti mama hadanawa

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 года назад

    mama asma vdhta oya hduwa thanks

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 года назад +1

    Suba alut aurutthk wewa

  • @janatj3030
    @janatj3030 2 года назад

    👌👌👌❤️🌹

  • @sewwandiprabodha3872
    @sewwandiprabodha3872 Год назад +1

    Thunapaha danne nedda

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      අපෝ තුනපහ කුඩු දාලා කන්න බෑ. ඔයා කැමති නම් දා ගන්න. තුනපහ හරියන්නේ මස් මාලු වලට

  • @sheni6004
    @sheni6004 2 года назад

    💛❤

  • @thushanthadabare230
    @thushanthadabare230 2 года назад +1

    🙏👍👍👍💐

  • @rohanbandra6727
    @rohanbandra6727 2 года назад +1

    lunu wathure dammama guna na neda..?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      කවුද කියන්නේ? ඕවා ඉස්සර ඉඳලම කරලා තියෙන්නෙ යම් හේතු ඇතිව. රාබු වල සල්ෆර් තියනවා නේද? ඉතින් අපි කොහොමද අම්මලා ආච්චිලා උයපු ක්‍රම වැරදී කියන්නේ. ඒකට කවුරුත් ආහාර පර්‍යේශන ආයතන අලුතෙන් පර්‍යේශන කරලා මොනා හරි හේතු දැක්වූවා නම් අපිට පිලිගන්න පුලුවන්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 года назад +2

    අම්මෝ බිත්තර දෙකක් කනවද?

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 года назад +1

    ඔයාගෙ අල්ලෙ කලරින් ගාලා නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      කැමරාවට එලිය වැටිලා වෙනස් වෙන විදිහට සමහර වීඩියෝ ක්ලිප් වල කලර් වෙනස් වෙනවා

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 года назад

      @@niraSrecipes හා..ඒ වුණාට ඒක ලස්සනයි

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 2 года назад

    තුනපහ නැතිව කන්න පුළුවන් ද..🥺

  • @malisadeeka4456
    @malisadeeka4456 2 года назад +3

    ඔයාගෙන් තමා උයන්න ඉගන ගන්නේ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Год назад +2

    මගේ ප්‍රිපතම එලවලුවක් ...හැම දෙයක්ම හොඳ උනත් දරැවෝ .....තෙල්නමි බොහොම වැඩී....... රස වගේම නිරෝගි කමත් හිතන්න .....වෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +2

      ඇත්තටම තෙම්පරාදුවක් හැමදාම දාන්නේ නෑ. හදන වෙලාවට ඒක ඒ විදිහට කනවා. ඒ වගේම මම නම් ඇවිදින්නත් යනවනේ. ව්‍යායාමත් කරනවනේ. ඔයාලා අඩුවෙන් දාගන්නකෝ.මෙතන ඔයාට ගොඩක් වගේ කැමරාවෙන් පෙනුනට මෙතන ගොඩක් නෑ. පොඩි ඇතිලිය ලොකු කරලනේ මම වීඩියෝ වල ගන්නේ.බුදුසරණයි.

  • @nandana3305
    @nandana3305 Год назад +1

    අනේ පරිප්පු බත් කොහොමද හදන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඒ ගැන මම කමෙන්ට් කලා බලන්න

  • @sithuabesekara5687
    @sithuabesekara5687 2 года назад +1

    තුන පහ දාන්නේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඕනේ නෑ. මම නම් දාන්නේ නෑ. තුනපහ දාන්නේ මස් මාළු වලට තමා

  • @anushanarampana3606
    @anushanarampana3606 2 года назад

    පරිප්පු බත් හදන්නේ කොහොමද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      වීඩියෝ එක තියනවා බලන්න. පොඩ්ඩක් පහල. පලවෙනි කමෙන්ට් එකේ හෝ ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ බලන්න

  • @dmsunilnawarathnadmsunilna1253
    @dmsunilnawarathnadmsunilna1253 2 года назад +1

    පිලී කන්නේ නැති මම පව්නේ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      නැතුව හදන්න

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 года назад +1

    තෙල් තමයි වැඩෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ඔයාලට අඩුවෙන් දා ගන්න පුලුවන්

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 года назад +1

    Oya mokktha krna job eka

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අබුඩාබි හොටෙල් එකක F&B එකේ වැඩ

  • @sadunirukshani5458
    @sadunirukshani5458 2 года назад

    කතාව වැඩි එපා වෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      ඔයාට එපා උනාට බෑනේ. මේවා කියලා දුන්නෙ නැත්නම් දවස පුරාම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට අපහසුයි. එපා වෙන ඒවා බලන්න එපා. මම ආසා නෑ මෙච්චර මහන්සි වෙලා ඔයාලගේ කතා නිසා හිත රිද්ද ගන්න.
      අකමැති තැන් වලින් ඔයාලා අයින් වෙන්න. කියව කියව යන්න එපා. චැනල් එක කරන්නේ මට හොඳයි කියලා හිතෙන විදිහට.

  • @kumarichandani4441
    @kumarichandani4441 2 года назад +1

    අබ පුපුරලා නැනේ.ඇට හැපෙනවානෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අබ හොඳට බැදුනා. හැම එකම පුපුරන්නේ නෑ එහෙම උනොත් පිච්චෙනව. ඔයා පුපුරවලා ගන්න .
      ස්තූතිය

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ළූනු ටිකත් බැදෙනකම් අබ ටික ලිපේ.හැමදේම කැමරාවෙන් හොඳට පේන්නෙ නැති නිසා තමා කටිනුත් තේරුම් කරන්නේ

    • @sajeewanilneth8186
      @sajeewanilneth8186 8 месяцев назад

      මට ඔයාව බදින්න ඕනෙ 😍

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Thanks lot madam