Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මේ විදිහට ම හැදුවා හාල්මැස්සෝ බැදලා දාලා. අනේ හරිම රසයි. Thank u ...❤
අද හැදුවා හරිම රසයි. රාබු වල එන අමුතු smell එක පොඩ්ඩක්වත් ආවේ නෑ. thank you ❤
ඔයාගෙ අදහස් වගේ ම ඔයත් හරිම ලස්සන යි.....ගොඩක් ස්තූතිය් ...👍👌💃😊
ඔයාගෙ.වැඩ.හරිම.පිරිසිදුව.පිලිවලට..ආපිට.හරිම.සතුටුයි.ආපිට.මෙවාගෙ.හාදාගන්න.අපිට.ආසයි.අගහිගකමිගඩක්තියනාවාඔයාට.පුලුවන්නමි.ඔයා.හදනෙ.භප්න.ටිකාක්අරන්දෙනකො.ආප්‍රයලුවෙ.හැමොටම.මම.ඔයාගෙ.විඩියොඑක.යවනාව..
Nande oyage video hody kmat rahay oyt hody oyt adrey API jayawewa nande❤
මගේ ප්‍රියතම එළවළුව තමයි රාබු තෙලට කිරට සලාදයට මේ කොයි ලෙසටත් රාබු හරිම රසවත් මම කොලටික එකතුකරන්නෙ ලිපෙන් බාගෙනයිස්තුතියි ඔබතුමියට රාහු හරියට හදාගන්න දන්නැති නිසා තමයි කට්ටිය ගොඩක් රාබූවලට අකමැති මේ කියල දෙන්න විදියට කවුරුත් හදලා කෑවා
මෙහෙම හදල නෑ කවදාවත් ..අනිවාර්යයෙන් හදනව ගොඩක් ස්තූතියි
Thank You .මාත් හැදුවා .හරිම රසට තිබුනා
අනේ ගොඩාක් ලස්සනයි අක්කා අද ඔයා.ස්තුතියි මාත් ඉස්සර නම් ආසම නැති කෑමක් .දැන් නම් ආසයි.මෙහෙම රස ඇති ගොඩක් .ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤
ගොඩක් ස්තුතියි නංගී ..❤❤❤
@@KusalasSimpleLifetut🎉😂rywtzcfhYywww anoicmajinක්,,ට්, උහ්
නංගි.පොඩි උදව්වක් කරන්න.සුදු තල.අග්ගලා දන්නෙ .කොහොමද කියලා ලියන්නකෝ.මගේ නංගිට බුදු සරණයි..
ස්තුතියි හදලා බලන්ම්
ඔයා ගොඩාක් ලස්සනයි නංගි..මම ඔයාගේ හැම වීඩියෝවක්ම වගේ බලනවා..මේකත් හදලා බලන්නම්..❤️❤️
ගොඩක් ස්තුතියි අක්කේ...❤❤❤
රස ඇති
Shaaaaa niyamay akke
Mamai husbanuith oyage kama hadanna harima asai.ape oyage godak kama hadala thiyenawa. Harima rasai...thawath aluth recipes danna. Special Christmas walata .God bless & Good luck.
Oyage kesel muwa curry eka haduwa ..godak rasai❤
Hemadama oyage video balanva mamath oyage vidihata rabu hadanva ❤
Ane oya harima lassanaine... Mn oya dana post ehema balanawaa.. Oyage hithe lassanai e malak wage munen pennee❤❤ hoda dewal kiya denawa. .. Akurak hari galapanna e wage kale yodawala kochchara uwamanawak toyenawada oyata hoda dewal beda ganna.. Hemadama sathutin inna lebewa..
Humm rasai wage හදලා බලන්න ඕනි ,,,🤗🤗
Rasai wage, Thank you.
හරිම පිලිවෙල් තමා ආසයි බලන්නත්
ඇත්තමයි අද ඔයා හරිම ලස්සනයි තමයි .හදවත ලස්සන උනාම එය පෙන්නන්නෙ මුනෙන්. අනොමා මහත්මියටත් මම කැමති ඒකයි.අනේ හැබැයි අනිත් අයත් ලස්සනයි.❤❤❤
රසටම ඇති නේද? මම ආසම කෑමක්👍❤️
Thank you very much.good luck.
Thanks very much ..❤❤❤
ඔයාව දැක්කේ අදනේ අක්කේ ඔයා ලස්සනයි ❤️... මන් ආසයි රාබු කන්න හදලා බලන්න ඕනි මේ විදියට
බොහොම ස්තුති මමත් ආස කෑමක්
අනේ ඔයාගේ ලස්සන නන්ග්.ආදරෙයි අපි ❤❤
ගොඩක් ස්තුතියි අක්කේ...මාත් ගොඩක් ආදරේ ඔයාලට ..😍😍😍
Rathu. AlA. Kohomade. Hadannea
ගුඩ් කුසලා. ඒක හදලම බලන්න ඕන ස්තූතියි
ගුඩ් කුසලා එතකොට බෑඩ් අකුසලාද????😂😂
😋
❤❤❤
Thank You So Much....❤️
අනේ ෂෝයි
Maath hadanna ona .rasa paatayi
❤❤❤❤
Akke oya shork
Godak stuti budu saranai
Adala balanna oni❤
thawatha rasa kama hadana widiya danna 🥩
👍👍👍👍👍👍
❤❤❤👍
Thanks hsrima rsapatai
රාබු වල යකඩ ටික යනවනේ අපෙ අම්මා නම් රාබු මිරිකලා උයන්නෙ නැහැ මොකද ape ඇගට යකඩ අවශ්‍ය නිසා මමනම් කියන්නෙ මිරිකන්න හොද නැහැ කියලා අපේ ආච්චි ලා ඒ ගුනය ඒ විධිහටම තිබ්බා හරිම් සුව ද වත් අපිත් පොඩි කලෙ ඔකත් එක්ක විතරක් බත් කැවා
හලෝකැමරසයි කියන විදිහට, හැදුවම
Hadala balanna ona
Thank you
👍
ස්තුතියි
👍👍👍👍👍👍👍👍🤩
Oya serama gunaya Yawala roodda uyanne.
මමත් හදලා කියන්නම් රස🤤
හැමෝම කියන්නෙ ලස්සනයි කියලා නෙ 😁
මම මෙි විදියට හදලානැහැ රසඇති මමන් හදන්න ඔන නැන්ස්
👍❤❤❤❤🙏
👍🇦🇪
❤❤❤❤👍
කපල සේදුවම කන්නෙ ඒකෙ රොඩ්ඩ නේද.ඕක සෝදන්න නරකයි.එහෙම ගුනයි
මම මේ විදිහට ම හැදුවා හාල්මැස්සෝ බැදලා දාලා. අනේ හරිම රසයි. Thank u ...❤
අද හැදුවා හරිම රසයි. රාබු වල එන අමුතු smell එක පොඩ්ඩක්වත් ආවේ නෑ. thank you ❤
ඔයාගෙ අදහස් වගේ ම ඔයත් හරිම ලස්සන යි.....ගොඩක් ස්තූතිය් ...👍👌💃😊
ඔයාගෙ.වැඩ.හරිම.පිරිසිදුව.පිලිවලට..ආපිට.හරිම.සතුටුයි.ආපිට.මෙවාගෙ.හාදාගන්න.අපිට.ආසයි.අගහිගකමිගඩක්තියනාවාඔයාට.පුලුවන්නමි.ඔයා.හදනෙ.භප්න.ටිකාක්අරන්දෙනකො.ආප්‍රයලුවෙ.හැමොටම.මම.ඔයාගෙ.විඩියොඑක.යවනාව..
Nande oyage video hody kmat rahay oyt hody oyt adrey API jayawewa nande❤
මගේ ප්‍රියතම එළවළුව තමයි රාබු තෙලට කිරට සලාදයට මේ කොයි ලෙසටත් රාබු හරිම රසවත් මම කොලටික එකතුකරන්නෙ ලිපෙන් බාගෙනයි
ස්තුතියි ඔබතුමියට රාහු හරියට හදාගන්න දන්නැති නිසා තමයි කට්ටිය ගොඩක් රාබූවලට අකමැති මේ කියල දෙන්න විදියට කවුරුත් හදලා කෑවා
මෙහෙම හදල නෑ කවදාවත් ..අනිවාර්යයෙන් හදනව ගොඩක් ස්තූතියි
Thank You .මාත් හැදුවා .හරිම රසට තිබුනා
අනේ ගොඩාක් ලස්සනයි අක්කා අද ඔයා.ස්තුතියි මාත් ඉස්සර නම් ආසම නැති කෑමක් .දැන් නම් ආසයි.මෙහෙම රස ඇති ගොඩක් .ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤
ගොඩක් ස්තුතියි නංගී ..❤❤❤
@@KusalasSimpleLifetut🎉😂rywtzcfh
Yywww anoicmajinක්,,ට්, උහ්