රාබු පරිප්පු ගෙදර තියනවද? අම්මෝ!! මේක නම් පුදුම රසක් | rabu baduma | rabu thelata | rabu curry

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 79

  • @niraSrecipes
    @niraSrecipes  11 месяцев назад +15

    1.කොලෙස්ටරෝල් අඩු කරන රාබු ජීවිතේටම කාපු රසම විදිහ | radish poriyal | රාබු මැල්ලුම | rabu malluma
    ruclips.net/video/LxN5SMWucqE/видео.html
    2.ගෙවුනු කාටිලේජ වර්ධනයට උදේට බොන්න පෝෂණ ගුණයෙන් අනූන ඔමේගා-3 අඩංගු ස්මූති එක | healthy oats smoothie
    ruclips.net/video/S3cuRoGCjdU/видео.html

    • @josephjuliet5759
      @josephjuliet5759 11 месяцев назад +1

      😊

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 11 месяцев назад +1

      මයි සිරි පරිප්පු පිටකොටුවේ
      තියේනවා
      එව ගිහිල්ලා ගන්න
      ලේන්ටිල්ස් කන්න එපා
      ලේන්ටිල්ස් උයන කොට සුවද ද රසාද නැත

    • @AnandaKumarasingha-bd3cu
      @AnandaKumarasingha-bd3cu 11 месяцев назад

      ​@@sunilariyapalamawananehewa2875උඋ

    • @PiyaThissa-sf3lz
      @PiyaThissa-sf3lz 10 месяцев назад

      😅😅😅😅😮

    • @amalfernando3834
      @amalfernando3834 9 месяцев назад

      Math rabu rasata adanawa eth wathure danne na

  • @lalithananyakar161
    @lalithananyakar161 11 месяцев назад +7

    ගොඩක් ස්තුතියි ඔයාට හදලා බලන්නම් කෝ තෙරුවන් සරනය් ගුඩ් නයිට් ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 месяцев назад +2

    මම පරිප්පු දාලා හදන්නේ රාබු .මගේ රාබු වලට වඩා ඔයාගෙ මාලුව රසයි .❤❤❤ දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි .👍🎉️🎉️🎉️

  • @ramanidemel1821
    @ramanidemel1821 11 месяцев назад +2

    Rasapatai Wenas vidiyak. Thanks theruwansaranai ❤️

  • @Minolianuththra
    @Minolianuththra 2 месяца назад +1

    Thank youu math ada heduwa ..❤🎉 godak rasai..😊

  • @NatureNest76
    @NatureNest76 11 месяцев назад +3

    මමනම් කවදත් රාබු පොත්ත ඇරල හෝදනව විතරයි නැත්නම් රොඩු කන්න වෙන්නෙ කපල හේදුවොත්.මෙහෙම හදල බලන්නම්❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 месяцев назад +2

    හරිම ලස්සනයි.. හදන විඳිය දැක්කම කන්න ආස හිතුනා.. Good job chef.. Looking excellent.. Thanks 😊

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 11 месяцев назад +3

    Thanks. Dear, I will try

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 месяцев назад +1

    මම. මිස්. ඔයාගෙ. Videyo බලන. කෙනෙක්. අද. මාර වැඩේ. රඹු. මම මේ. හවස. ගෙනාව. දැන්. උයන්න. හිටියේ. අද මේ. විඳිය ට තමා හදන්නේ. මම සෞදියේ සිට සුබ පැතුම්

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @wdakash
    @wdakash 10 месяцев назад +1

    ඔන්න මමත් අද හැදුවා.පුදුම රසක්.ස්තූතියි ඔයාට

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 месяцев назад +2

    ආ. මිස්. ඔයාගෙ. Videyo එක. බලලා. මම. ඔය. විඳිය ට. හැදුවා. නියමෙටම. තිබුනා. කෑම. කාල. පෝන් එක බලද්දි. ඔයා. රිප්ලයි. දාලා thanks මම සෞදියේ සිට සුබ පැතුම්

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @upulsantha5172
    @upulsantha5172 10 месяцев назад +1

    දැක්කමනම් කන්න ආසයි හදල බලන්න ඕන

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 месяцев назад +1

    අද. අනිවාර්යයෙන්ම. මේ. විඳිය ට. හදන්නේ. කෝම උනත්. රසට. තියේවි. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයට

  • @සප්තරිශි
    @සප්තරිශි 11 месяцев назад

    අම්මෝ මම ආසම නැති husband කැමැති ම කෑමක්. ඔයා කියපු විදියට හදල බලන්නම් කෝ dear 😊😊☺️😘🤩

  • @samantennakoon7049
    @samantennakoon7049 10 месяцев назад +1

    ලස්සනයි මිස් වටිනවා

  • @jayanichathurika222
    @jayanichathurika222 10 месяцев назад +1

    Ada hadala balanawa.❤

  • @RANIRani-ro9in
    @RANIRani-ro9in 10 месяцев назад +1

    ❤❤❤❤❤
    ෂා..........මරු නේ

  • @deepikand5722
    @deepikand5722 11 месяцев назад +1

    Harima rasa ati dakkath badapirenwa sthuti oyata

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 11 месяцев назад +2

    අක්කේ ඒක මරු ඔහොම හදලා බත් මුලට බඳින්න ඕනා රසට තියෙයි. කෙසෙල් කොලේ බැන්දම ඊට වඩා රස වෙයි නේද අක්කා

  • @praneethaperera2126
    @praneethaperera2126 11 месяцев назад +2

    ඔන්න මමත් හැදුවා මේ විදියට

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 11 месяцев назад

    Looks yummy thanks for ur video from Australia delicious curry with rice

  • @chandraniherath1568
    @chandraniherath1568 8 месяцев назад +1

    මමත් හදලා කියන්නම් රස ❤❤

  • @IndoLanka-n6t
    @IndoLanka-n6t 2 месяца назад +1

    Hadalabalannam 0yagevidiyohamadamabalanawa Tanks

  • @mjmmunthas
    @mjmmunthas 11 месяцев назад

    Great 👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 месяцев назад +2

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹 බුදුසරණයි බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සොයුරිය 🌹🌹🌹🌹🌹

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 11 месяцев назад +1

    මම අද මේය හදනවාමයි රැට

  • @namaliwasundara7902
    @namaliwasundara7902 11 месяцев назад +2

    අලුත් ක්‍රමයක් ලස්සනයි රස පාටයි අක්කා

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 11 месяцев назад +3

    ශෝක් .....

  • @upulwijeratna
    @upulwijeratna 11 месяцев назад +1

    සුභ දවසක් මැනික ❤❤ ඉතාම හොදයි

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      සුභ දවසක් වස්තු

  • @samaaththanayake1647
    @samaaththanayake1647 11 месяцев назад +1

    Thanks

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 11 месяцев назад

    ලස්සන කටහඩකි
    අපි පරිප්පු කියලා කඩේන් අරන් එන්නේ සැබැ පරිප්පු නොවේයි. එවා ලේන්ටිල්ස්.
    ලේන්ටිල්ස් හරියට පරිප්පු වගේයි පේනුමේන්
    පරිප්පු ඔනනමි පිටකාටුවේන් මයිසුර් පරිප්පු කියලා ඉල්ලන්න.

  • @kumudunimallika9313
    @kumudunimallika9313 11 месяцев назад +1

    මරු

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 11 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 месяцев назад +1

    සෝක් නේ 💞💞💞💞💞💞

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 месяцев назад +2

    Mama adath rabu haduwa mokeda mea Europe wala awa tiyenewa sini hadanne gannewa kapala sodenne watura tiyenne hode na vitamin okkma vinasa wenewa oya yuapu widehata hadanne ona parippu dala asai ahema amuthuma patak rasa athi godak rabu amuwenma salad wage ohema kapala dehi gammiris olive tel dala lunu rasai gunai ahemath ❤asai oya hadapu videhata ❤

  • @mallikadissanayake4330
    @mallikadissanayake4330 11 месяцев назад +1

    Godakssthi

  • @JayanthiJaya-t7y
    @JayanthiJaya-t7y 11 месяцев назад +1

    Good naga

  • @nelanela4923
    @nelanela4923 6 месяцев назад +1

    අද.හදනවා.බලමු.කතාෙවන්.ම.හදලාබලන්න.හිතුනා

  • @shanthidesilva1428
    @shanthidesilva1428 11 месяцев назад +2

    Thanks duva

  • @ChamodaSithumini
    @ChamodaSithumini 11 месяцев назад +1

    Hadsla balannam

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 11 месяцев назад +1

    👍👍👍❤️

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 11 месяцев назад +1

    Good

  • @CrishanPriyamantha
    @CrishanPriyamantha 6 месяцев назад +1

    😊 aane wala cartoon

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 11 месяцев назад +1

    ❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 месяцев назад +1

    😊💗

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 11 месяцев назад +1

    මමත් ලුනු වතුරින් හෝදන්නෙ නෑ

  • @අමුතු-ඤ9ඟ
    @අමුතු-ඤ9ඟ 11 месяцев назад +1

    නිරෂා කොහොමද 😊

  • @malkanthikumari5397
    @malkanthikumari5397 11 месяцев назад +2

    Neyamai

  • @ranising6476
    @ranising6476 11 месяцев назад +1

    අමිමො මිරිස්ගොඩ

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 11 месяцев назад +1

    අනෙ අපිට පරිප්පූ තමා😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 9 месяцев назад +1

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 11 месяцев назад +1

    හදල දාන්න රස

  • @DanapaliEdirisingha
    @DanapaliEdirisingha 9 месяцев назад +1

    😂🎉🎉

  • @dkulatunga1148
    @dkulatunga1148 11 месяцев назад +1

    👍👍👍☸️☸️☸️☸️🙏🙏🙏

  • @Dancars-c9o
    @Dancars-c9o 2 месяца назад +1

    Hb

  • @lalithananyakar161
    @lalithananyakar161 11 месяцев назад +4

    අපි රට දී රාබු අමුවෙන් තමා කෑවේ රාබු කොල, රතු රාබු

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 11 месяцев назад

      රටදි නෙ එ කැවෙ ලංකාවේ කැවනම් දුකෙන් පුන් තමයි 😅😅😅😅😅

  • @RamiRami-e3u
    @RamiRami-e3u 11 месяцев назад +1

    අරාබි අය කන්නෙ අමුවෙන්

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 11 месяцев назад +1

    පරිප්පු කින්න එපා
    ලේන්ටිල්ස් යයි කියන්න

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 6 месяцев назад +1

    ❤❤❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 10 месяцев назад +1

    ❤❤❤