Lost in a Cloud Rain Forest | Knuckles Mountain Range Srilanka | Thunhisgala Hike

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 48

  • @pahanprabhashwara4473
    @pahanprabhashwara4473 Год назад +3

    Ee climate එකත් එක්ක knuckels මරු..
    knuckels යනව නම් ඉතින් වැස්ස දවස් වල තමා..
    අයියගේ videos බලන්න ආසම travel කරන එකට එහා ගිය අමුතුන adventure ගතියක් තියෙනවා... අද video එකත් මරු😍

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад +1

      වෙනමම Vibe එකක් සෙට් වුනේ...
      ස්තුති මලයා 🌿🍃💚

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara Год назад +8

    සුපිරි 💚🤩 අපි දුම්බානාගල මුදුනේ හිටියේ එදා 🫣

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад +1

      අඩේ 😋😋😋 එනම් View එක තියෙන්න ඇති

  • @travelwithnadun
    @travelwithnadun Год назад +2

    Supiriyak Aiye..❤️🥰

  • @Wanderlustjiwithe
    @Wanderlustjiwithe Год назад +4

    Patta adventure ekak! Lankawata awama mawath ekkan yando🌝

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      ඉස්සෙල්ලා එන්නකෝ ලංකාවට 😋🌿🍃💚

  • @janithdesilva7518
    @janithdesilva7518 Год назад +1

    Meka supiri travel channel ekakne! Thawa viral wenna one supiri travel channel ekak. Great content bro. Thwath cam eka quality una nam thwath supiri 🍃❤️

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Год назад +3

    මේ දවස්වල නම් පරිස්සමෙන් කොල්ලෝ . ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      අනිවාර්යයෙන්. ස්තුති 🌿🍃💚

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja Год назад +1

    පිස්සු හැදෙන හුලගක් නෙහ් 😮 nice video brother ❤

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      ස්තුති අය්යන්ඩි 🌿🍃💚

  • @yakdessalk
    @yakdessalk Год назад +2

    Lost in the cloud rain forest කියලා හිතලා මෙක බලන කෙනෙක්ට පොඩ්ඩක්වත් පාඩු නෑ.. නියම පට්ට හොද අමු details ටිකක් දුන්නා...🍃

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад +1

      අඩේ වටිනවා ඒ Comment එක ❤️🌿🍃💚

  • @themobiletraveller4102
    @themobiletraveller4102 Год назад +1

    සුම්පිරී 🤟

  • @Neelak_footsteps
    @Neelak_footsteps Год назад +1

    ❤️❤️❤️😍😍😍 giypu supirima ekak

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe Год назад +1

    Malli marama lassani vedio eka.malli rathnagiriya kanda nagala kala kuttiyata athulu wela kmp yanakamma para clear ekata thiyenawada ? Magadi harenda godak than thiyenawada ? Salakunu wage mark karala thiyenawada ?

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад +1

      ස්තුති අය්යා 🌿🍃💚
      ඔව් අඩි පාර පැහැදිලිව තියනවා. හැබැයි පාර ගැන අයිඩියා එක තියෙන්න ඕනේ. වෙන වෙන අඩි පාරවල් එහෙම සෙට් වෙනවා.

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe Год назад

      @@UnknownHikerSL godak ping malli.malli KMP Walata Dialog or mobitel signal wadada ?

  • @sitharaweerathunga9733
    @sitharaweerathunga9733 Год назад +1

    සුපිරියක් ❤

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      ස්තුති ස්තුති 🌿🍃💚

  • @thekollo4260
    @thekollo4260 Год назад +1

    වීඩියෝ එකනන් පහරක්...මීස් උනානේ 😑💔
    බෑග් එකනන් ලස්සනයි අනේ 🥹

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      ආවේ නැති ඒවට කරන්න දෙයක් නෑ.
      ලස්සන මනුස්සයෙක් ඕනේම එකක් දැම්මම ලස්සනයි 🌝🥱

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 Год назад +1

    Eka supirima 💚💚💗

  • @nadaya19
    @nadaya19 Год назад +1

    Supiri ayyi😍

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 මලයා🌿🍃💚

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny Год назад +1

    Ayye yana hati mula idan kiynna ko dan nati apita watinawa

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      මේ වගේ එකක් යද්දි ⁣දන්න කෙනෙක් එක්ක යන්න අනිවාර්යයෙන්. නැත්නම් පාර වැ⁣රදෙන්න තියන අවස්ථාව වැඩියි

  • @sandarusandaru434
    @sandarusandaru434 Год назад +1

    ❤❤Kandy

  • @JSsaumya
    @JSsaumya Год назад +1

    ❤❤❤

  • @psidu3494
    @psidu3494 11 месяцев назад

    Camera eka mokde

  • @nipunakalanka1013
    @nipunakalanka1013 Год назад +1

    දවසින් තුන්හිස්ගල නැගලා බහින්න පුලුවන් ද ?

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад +1

      නැගලා KMP ආපහු එන්න පුලුවන්. උදේන්ම ගියොත් ගමටත් යන්න පුලුවන්.

  • @sl_gym
    @sl_gym Год назад +1

    Ticket Ganna onida

  • @hasinduwithakshana8888
    @hasinduwithakshana8888 Год назад +1

    ඔයයි ටීක එක join wenna awasthawak nedda 😢

    • @UnknownHikerSL
      @UnknownHikerSL  Год назад

      බලමු. මේ ටිකේ නම් අමාරු Hike ටිකක් යන්නේ

    • @hasinduwithakshana8888
      @hasinduwithakshana8888 Год назад

      ඕනේ hike එකක් අවස්තාවක් ලැබුනොත් සම්බන්ද කරගන්න 😍

  • @dileepalakshan2413
    @dileepalakshan2413 4 месяца назад +1

    Supiri aiya 😍