Sinhala Guitar Lessons In the Vedio lesson 3 your advise was to press on the strings while strumming the third to play slap. Should we have to press on all six strings? Is there any thing else to do to produce the slap. How hard the pressing should be? Thank you for taking the time to respond to help.
I am a Srilankan currently living in Mckinney Texas US. I am impressed with your teaching and wish to learn your guitar lessons. I have read your training lesson 3 to learn how to play slap. Please advice me if there is anything else that will help me learn playing slap faster. ThankYOU for your commitment to help others learn Guitar.
This is my guitar mentor .good luck...I watched this vedio in 2019.indeed sir says the truth.I faced that troubles but I never gave up even my my fingers was paining and there were wounds also .Thank you so much sir and I really appreciate your kindly teaching pattern.
I think this after 1year postedthis awesome lesson . This is covid season while doing self isolate , I was thinking to practice guitar at home.. thank you
F chord එක ප්ලේ කරන විදිහ කියල දෙන පලවෙනි ක්‍රමයේදි උඩින් වැටෙන diagram එකේ පොඩි වැරැද්දක් තියනව. ඒ නිසා diagram එක ගැන හිතන්නෙ නැතුව මම වීඩියෝ එකේ කියල දෙන විදිහට ප්ලේ කරන්න😇😇
k bro
ගොඩක් ස්තුතිය සහොදරයා 💐💐💐💐💐💐💐💐💐💐💐💐 තෙරුවන් සරණයි 💐💐
f eka play krnn excersice nadda aiyah
දිගටම karagena yanna brother api පුරුදු wenawa oyagen
Sinhala Guitar Lessons In the Vedio lesson 3 your advise was to press on the strings while strumming the third to play slap. Should we have to press on all six strings? Is there any thing else to do to produce the slap. How hard the pressing should be?
Thank you for taking the time to respond to help.
මම ආදුනිකයෙක් f කෝඩ් එක ඇරෙන්න කියල දීපු කෝඩ්ස් ටික දැන් පුලුවන්.....
ගොඩක් පින් සහෝදරයා
ඇත්තටම ගොඩක් සතුටුයි මලයා😊😊❤️❤️
Matath ehemayi bn dawas deken me chord eka nathuwa anith chord 5ma puluwan patteta maru karannath puluwan ekayi 3weni video eka balanna awe mn dawas deken chord 5 change karannath igena gaththa ayiye thankq
@Tik tok ubata puluwnda dan
@Tik tok supiri bn 🤤
The best guitar sir in the world 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
I agree
The best
අනිත් විඩියො වල කොඩ් නම් ටක්ගලා අල්ල ගත්තා f කොඩ් එක තමා පට්ට අමාරු 😪😪 ගිටාර් ගැන කිසිම දෙයක් දන්නෙ නැති මට මෙ විඩියො එකට ගොඩක් උදව් උනා සුපිරි 😍😍😍😍
Mamath 😍😍
Very simple explanations. Great job. You are a very good teacher. Thank you so much!!
😊😊😊❤️
මමත් ගිටාර් එක අතට ගත්තේ මෙම පාඩම් මාලාව බලන්න පටන් ගත්තට පස්සේ දැන් මම ඉන්නේ දෙවෙනි episode එකේ ඇත්තටම හොඳින් කියා දෙනවා ගොඩක් ස්තුතියි මම qatar වලින්. නිකන් ගෙවෙන කාලයෙන් වැඩක් ඉගෙන ගන්න ආසාවක් ඇති කරාට ස්තුතියි සහෝදරයා.
😊❤️
One of the best guitar teacher from Sri Lanka. Your support is highly appreciate.
Thank you❤️
ගොඩක් වටිනවා .තමන් දන්නා දෙ අනිත් අයට කියල දෙනවට.ස්තුති ...
Thank you😊😊
අවංකවම මං ගිටර් ගහන්න දන්නෙම නැ. එත් මං දැන් ගිටාර් එකක් අරගෙන පුහුනු වීමි කරගෙන යනවා.ලස්සනයි වැඩෙි ඇත්තටම සුභ පතනවා එක දෙක මම තවම පුහුනු වෙනවා අද තමයි තුන්වෙනි පංතියට ආවෙි. උත්සහ කරනවා ඔයා එක්කම ගොඩ යන්න. බුදු සරනයි ජය වෙිවා මම කුවෙිටි ඉදලා තමයි ඔබව අනුගමනය කරන්නෙ.
අයිය මමත් ඔයාගෙන් තමයි guitar ඉගන ගන්නෙ❤අයිය හරිම පැහැදිලිව කියල දෙනව.ගොඩාක් thank you❤❤❤.අලුත් video එකක් එනකම් බලන් ඉන්නවා❤❤❤
මන් ගිටාර් ගහන්න පටන් අරන් නැවැත්තුවා බලපු videos ගොඩක් complicated. උබ පට්ටටම කියල දෙනව මචන්. දිගටම කරන් පලයන් නවත්තන්න එපා please.
Thank you brother😊❤️👊
Superb lessons for a beginner. Thank you for your commitment.
Rrspect you sir....
Thank u අයියෙ... නියමයි... මේ තරම් හොදට පැහැදිලි කරන vedios හම්බුනේම නෑ... හරිම පැහැදිලිව slow එකේ කරනව... thank u verry much !!
දිගටම කරන්න සහෝදරය..ඔයාට බුදු සරනයි..දෙවි පිහිටයි
I am a Srilankan currently living in Mckinney Texas US. I am impressed with your teaching and wish to learn your guitar lessons. I have read your training lesson 3 to learn how to play slap. Please advice me if there is anything else that will help me learn playing slap faster. ThankYOU for your commitment to help others learn Guitar.
My first and best sir to teach the chords for me..Really the explanation is very good.⭐⭐⭐⭐⭐⭐⭐⭐
ගොඩාක් ස්තූතියි ක්ලාස් යන්නෙ නැතුවම ඉගෙනගත්තා ඔයාට තවත් හොඳට 🎸 ගිටාර් playකරන්න පුළුවන් වේවා!
This is my guitar mentor .good luck...I watched this vedio in 2019.indeed sir says the truth.I faced that troubles but I never gave up even my my fingers was paining and there were wounds also .Thank you so much sir and I really appreciate your kindly teaching pattern.
Dan play karanna puluwanda hodata
@@graph9579 mama hithanava ehema.mata onaune chord dekak change karaganna vitharai,habai dan itavada deyak karaganna puluvan.its on you.
I learned many chords & patterns from you.thanks malli for your support to beginners
මං frist time guitar ply කරන්න ඉගන ගන්නේ.thanks ඔයාට.ඔයා හරි පැහැදිලිව කියල දෙනවා.
ගොඩක් අය කරනව වගේ ටික කාලයක් කරල නවත්තන්න එපා දිගටම කරගෙන යන්න
අනිවාර්‍යෙන්ම❤️😊😊😊
නවත්තන්නෙ නෑ බ්‍රෝ😊😊
@@SinhalaGuitarLessons malli oya uda adala thiyena chart1 harida?mata penne waradi wage
niyamai aiye.....mama godak igena gannawa me vdos walin.....mata epaa karpu paadamak lassanata kiyla dunna....lankawe mehema vdos karana eka gana adambarai....supiri...eeelaga eka one ikmntama
Aiye mulinma kiynna one oyata godak pin me dewal harytma kiyala denawata.plz meka nawaththana epa digtma krgena ynna.oyage krna lesson eka pahadili anith ayage ewata wada...good luck bro...
Viranga dissanayake thank you malli. Digtama krnwa malli. Oyala wge aya nisa digatama krgena yanna hithenawa meka😇😇😇
යෝජනා , අඩුපාඩු , චෝදනා.....?
ඔයා හරිම හොද, අහින්සක, විනීත ලමයෙක්. Thanks. බුදුසරණයි !!
😇😇❤️
Aiye man guitar ekak aran aurudu 3k vithara athi nikan thibbe eth oyage padam malawa balanna patan gaththata passe guitar gahanna mara asawak awe..... ස්තූතියි අයියා.......
අයියා මං frist time guitar plya කරන්න ඉගන ගන්නේ.thanks ඔයාට.ඔයා හරි පැහැදිලිව කියල දෙනවා..thank you very much..
😊😊😊😊👊
Oya kiyala dena eka hondata therenawa .godak thank you 🙏 💐💐
හොද වැඩක් සර්.අපි වගේ අයට ගොඩක් වැඩගත් වෙන්වා.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වසනාව ලැබේවා!
මචන් ඔයා කියල දෙන විදිහට F කෝර්ඩ් එක කියන්නෙත් කජු කනව වගේ .ගොඩාක් ස්තූතියි පින් මගෙ සුන්දර මිතුර..ජයෙන් ජය.❤️👌🙏🙏
you amazing. you are giving theoretical knowledge also without hide anything. god bless u brother
❤️
F කෝඩ් එක ඇරෙන්න කියලා දුන්න අනික් කෝඩ්ස් ඔක්කොම දැන් පුලුවන්..F එක නම් පොඩ්ඩක් අමාරුයි වගෙ..ගොඩාක් පින් අයියෙ ඔයාට පැහැදිලිව කියලා දෙනවට😊
ගොඩක් ආසාවෙන් බලලා ඉගෙනගන්නෙ❤
ජය වේවා !🙏
යෝජනා චෝදනා මොකුත් නෑ...අපිත් ලස්සනට වැඩේ අල්ලගෙන යන ගමන්...💪❤️ බුදුසරණයි අහ් උබට ජය
♥️♥️
පැහැදිලිව කරනවා...මමත් ඔයාගේ video දිගටම බලනවා
Thank you so much for teaching this... I am still a beginner but I got more from your video thank you for helping us sir........
අම්මෝ මරු Ah හොඳට තේරෙනවා💜️💜️💜️
Owa thamai Aiye wada. Ohomama karagnna Yan. 🤘👍👍👍👌👌👌🤘🤘
Godaaaaaaaaaaaaaaak sayhutui bro mn gitar play karannna igenna ganna asai oyage lesson balals thama igena ganne
Mama mulinma balana video aka sir ge aththatama itapassea kipayak baluwa ath sir harima saralawa kiyala deanna wa thanks so much
අඩුපාඩුවක් ඇත්තෙම නෑ සහෝ... ලග ඉන්නව වගේ කියල දුන්නට පින්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
udaw karanawata godak sthutiy. digatama karanna mama mula idalama igenaganna kenek. meka mata godak watinawa
I think this after 1year postedthis awesome lesson . This is covid season while doing self isolate , I was thinking to practice guitar at home.. thank you
❤️❤️❤️
ඔයාට පින් අයියේ. ඔයා කියන දේවල් හොදට මතක හිටිනවා. Thank you so much 🙏🙏
සුපිරියක් විතරයි ආයෙ ඉතින් ❤
බැරි වෙන එකාක් නැ .පුළුවන් ... එ වචනේට හිත පිරුනා ... thanks sir ..🙏🙏
❤️❤️
Thanks bro, you are the best you tube teacher🙂🙂🙂 keep it up
Udaya Dissanayake thank you brother. Glad to hear that❤️❤️😇😇😇
කිසිම චෝදනාවක් නැ...... ඇත්තටම පට්ට....... 💕💕💕💕
❤️❤️
Thank You sir. This was really helpful ❤️
ජයවේවා මචන්.. දිගටම කරන් යමු❤️❤️
අයියේ මම ලගදි බලන්න ගත්තේ ඇත්තටම ගිටාර් ගහන්න ආසාවක් තිබ්බා but බයක් තිබ්බ නිසා ඒක පස්සේ පැන්නුවේ නෑ දැන් නම් ඔයා video දාන්න පටන් ගත්තට පස්සේ ආසාව වැඩි වුනා දැන් ගිටාර් එකක් කොහොම හරි අරගෙන ගහන්න පටන් ගන්නවා
ඔයාට සුභ පතනවා...දිගටම මේක කරන්න....❤❤❤
ගොඩක් සතුටුයි මල්ලි😊😊😊❤️❤️❤️
අයියේ 2nd hand guiter ekak ගන්න වගේ ...? කොහොමද හොද එකක් බලලා ගන්නේ
Japan used ekak wge ganna puluwn nm hodai. Sounds hodata tyna.
ඔයාට ගොඩක්ම ස්තුතියි මල්ලියා. මම් ගොඩක් කල් ඉන්දන් උත්සාහ කරනවා. එත් ඔයාගෙ විඩියෝ එකෙන් පුදුම උත්තෙජනයක් ආවා. මම ආයෙත් කරන්න ගත්ත කාලෙකින්. ඔයාව මම සබ්ස්ක්‍රයිබ් කරා.
අය්යෙ ගොඩක් ස්තුතියි ඔයා කියලා දෙන එවා හොදටම තෙරෙනවා මම මුල ඉදලම ඔයාගෙ එව බලලා තමයි පුරුදු උනෙ අද එක නම් තවම ගහන්ඩ බෑ .......කොහොම හරි පුරුදු වෙමු එකත් ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘
ඔයා හොඳට කියල දෙනව සහෝ..ස්තුතියි.
niyamai aiye godaaak thamk .
Step by step very clear ....Thanks for next lessons to me...God job
Wamathin beda
බුදුසරණයි අයියන්ඩි දිගටම ඔනි ඉගෙන ගන්න අපිට
ayye godak sthuthiy vedios walata...puluwan nam kiwannako..athin play karaddi slap ekk ganna lesi kramayak thiyanawada..?
නියම වැඩක්..ගොඩක් පැහැදිලි..
Thank you😊❤️
Superb bro.. digatama mn balanawa.. loku udawwak saho .. ❤ godak pin
Nice done, very simple teaching method
Thank you😊😊
Well done..ayye..good luck..I am learning from u..
චෝදනා නෑ බ්‍රෝ....පට්ට
Thankz bokka😊❤️
Tnx brother .ekin ekata yanawa tama mama deweni lesson eka iwara kala witarai.. godak pin oyata..
ෙහාද වැඩක් කරන්ෙන් ඉදිරියටත් බලනවා.සුභ පතනවා.
Thank you brother😊
Supiri aiye .kiyala dena widiya therenawa.niyamatama..
❤️
Thanks.... Palaweni parata thama man me guitar eka ply karanne.ethin godak pahadiliy....
නියමයි අයියෙ video එක
Mchn ලොකු උදව්වක් meka.. පට්ටම asai 🎸 guitar play krnna... plz mchn meka nawaththannuwa digatama thawa dewal kiyala diyn mchn....
Aniwaryen bro😇❤️
Aiye godak hodai oya kiyala denawa digatama. Innawa. Oyath ekka digatama karan yanna bs
Thank you bro❤️
ගොඩක් vatinava thanks. 🖤
One of the best giutarist ♥♥♥
congratulations ur future!!!
I PROUD YOU SIR.(MENUSHA - ANANDA COLLEGE) 🎸🎸🎸🙂🙂
Ada idan igenegannawa ammo hari amarui eth oya kiyala dene widuha godak hodai thank u
❤️❤️❤️
supiriyatama therena wdyta kiyala denwa...good luck..
And sir thank you very much..❤️
ගිටර් එකක් අල්ලලවත් වත් නැතුව play කරන තියෙන අසාවට ගිටර් ඉගෙන ගන්න ඉන්න අපි වගේ අයට ගොඩක් වැදගත්.
Niyamai..mehema pahadiliwa ugannawa dakkamai..good luck
Thnk you😇❤️
eeka ykoo 😍😍😍🔥thwa oni ah ❤️
Aniwa bokkahh❤️ thankz aaah🙏🤭❤️
wade nam supiri aiya,,digatama karan yanna..next video eka enakl bln inne
Aniwa broo thank you🙏❤️❤️
@@SinhalaGuitarLessons aiye puluwn nam next video eken danata kiyala dunnu note use karala sinduwak play karana hatith kiyla dennako
Mn sindu play krna widiha chords use krl wenama videos krla dannam😇😇
හරිම පැහැදිලිව කියල දෙනවා.. ගොඩක් thanks
Mama godak durata පුරුදු una godak ස්තුතිය oyata
Ela malli.... hodata pahadili karanawa... good...
Thank you ayyah😊
Superb work,please keep going adding more new tutorials
thnkz u bro😊👌
Aththatama supiri
නියමයි මල්ලි.. හරිම පැහැදිලියි සරලයි
Thank you😊😊😊
Lesson no 3....got it bro
😇😇😇😇🎸❤️❤️
Tnx Sir, best of luck
Very useful lesson s, thank you very much!!!!!
දිගටම වැඩේ කරගෙන යන්න.. .. නියමෙටම වැඩි විස්තර නැතුව කරන නිසා තෙරුම් ගන්නත් පහසුයි....ස්තුතියි......
Thank you😊😊😊
Supiri brother 🎈💖💕💕💕💕
හොදට පැහැදිලි කරනවා Thanx
😊😊😊
Patta Brother ❤️❤️❤️
Video eka supiri...earphone gahan ahaddi ahenne na..sadde madi...😊😊😊😊😊
ඔබතුමා කියන විදිය හොදට තේරුම් යනවා ,බුදු සරනයි ජේසු පිහිටයි ...ඔය කෝඩ්ස් වලින් ප්ලේ කරන සිංදු ,කීපයකුත් කරලා පෙන්වන්න .
Clearly explained. Well done!
මේ දවස් වල ඔයාගේ ලෙසන්ස් බලලා මාත් ඉගන ගන්නවා.බොහොම ස්තූති මල්ලි
❤️❤️❤️
අම්බෝ.. පට්ට ගේමක් දෙන්නෙ. මං තවම කෝඩ් අතරේ මාරු වෙනවා... හැබැයි අතඅරින්නේ නෑ.
Supiri ayye oya mama gitar gahanna igena gathte oyagen
ගුරුමුෂ්ටිය කියන එක ගෑවිලාවත් නෑ.හිත හොද සර් කියලා නමක් දානවා මන්.ජය වේවා brother.❤🙏
Super .api 3denek oyage vidios balala igena gannava ...
😍❤️❤️
ගොඩක් ස්තුතියි උපරිමයෙන් උත්සාහ කරනවා 🎸🎸🎸🌹
🖤