Motor Rewinding Sinhala | මෝටර් කොයිල් එතීම | Motor Rewinding Lesson | Electric Motor Details Review

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 42

  • @SL-electricmechanicrepair
    @SL-electricmechanicrepair 2 месяца назад +1

    නියමයි හොදට තෙරුන බොහොම ස්තුති ඔබතුමට 😚😚🙃🙃🥰🥰🥰

    • @oshan_rm
      @oshan_rm  2 месяца назад +1

      Thanks

    • @SL-electricmechanicrepair
      @SL-electricmechanicrepair 2 месяца назад

      @@oshan_rm ඇයි තාම කරන්ට් එකෙන් කරන්ට් එක නිෂ්පාදනය කරන මැෂින් මේ ලෝකෙට බිහිවුන්නැත්තෙ

  • @isurukavinda9216
    @isurukavinda9216 Год назад

    Aththatama godak watinawa aiye ❤

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 Год назад +1

    110 generator 220v karana vidiya kiyaladenna puluwanda

  • @rashmikaindunil1372
    @rashmikaindunil1372 Год назад +1

    Aiya 3 phase motor eke A pramanaya hoyanne kohmada

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 10 месяцев назад

    Supiri ❤

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 6 месяцев назад

    කුඩා කමිබියකින් එතුවාම Resistance එක වැඩියි නේද.අැතිවන චුමිබක පුමානය අඩුයි නේද

  • @sugathwalikubura276
    @sugathwalikubura276 Год назад +1

    Pahadeli tharuna hodata godak dawal danagaththa bro❤

    • @oshan_rm
      @oshan_rm  Год назад

      ආදරෙයි අදහස් වලට 😍

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 Год назад +1

    1/6
    1/8
    1/10
    1/12
    Me slot pich wala dura hariyatama ganna vidiya kiyala denawada.. 1/6 coill set eka bussala.1/10coill slot wala dura ganne komada. Agalaka wage durak thiyala gaththtoth harida...mn laga hoda coill former ekak na.lallaka ana gahala thamai othanne

  • @danushkalakmal2118
    @danushkalakmal2118 Год назад

    අයියේ, Q max, H max කියන්නෙ මොනවද කියල කියල දෙනවද. අපේ වගාවට වතුර මල් වලින් ජල සම්පාදනය කරපු සබ්මර්සිබල් 2Hp 2" මෝටරේ ළඟදි පිච්චුනා. අළුතෙන් එකක් ගන්න යන්නේ. ඒකෙ ටැග් එකේ Q max 500 l/min , H max - 25 m කියල තියෙන්නේ. ඒක හොඳයිද කියන්න පුළුවන්ද. වගා ළිඳ අඩි 35 ක් ගැඹුරුයි. 80 m ක් දුරට වතුර ගෙනියන්නත් ඕනෙ. උපදෙසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @asankadissanayake7045
    @asankadissanayake7045 Год назад +1

    බර අල්ලන්නනෙ ඩෙල්ටා conection එකද star conection ද high-speed එකට RPM එක කීයේ ඉදන් කියටද Low speed එක කියෙ ඉදන් කීයටද තියෙන්නෙ.

    • @oshan_rm
      @oshan_rm  Год назад

      Star Connections are mainly required for the Power Transmission Network for longer distances, whereas in Delta connection mainly in Distribution networks and is used for shorter distances. In Star Connection, each winding receives 230 volts and in Delta Connection, each winding receives 415 volts

  • @asankagayan2577
    @asankagayan2577 Год назад

    ඇත්තටම ඉතා වැදගත්

  • @indikapathirana3422
    @indikapathirana3422 Год назад +1

    Aiye airmichar rewinding gana video ekak thenna puluwantha

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 Год назад +1

    Math motar windin karanne.habai oya tharam xpert na.thama juniyrer

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад

    Niyamayi supiri tanks

  • @jmkarunasana3799
    @jmkarunasana3799 Год назад

    Ser contacted valin motar sercit ganavidio ekkak karanna

  • @BmpriyanthakumaraBasnayaka
    @BmpriyanthakumaraBasnayaka 11 месяцев назад

    good🎉🎉🎉

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 Год назад

    Mata thiyena lokuma prasne motar ekaka coill othaddi hariyatama former eka ganna eka.ekko loku wenawa nathnm podi wenawa.

    • @oshan_rm
      @oshan_rm  Год назад

      මට පැහැදිලියී. ඕක ගොඩක් අයට තියෙන ප්‍රමාණයක්. අනිවාරෙන්ම ඊලඟ වීඩියෝ එක විදියට දාන්නම්.

  • @rjeewan2745
    @rjeewan2745 Год назад

    ayye wadu mashin motaraya bara allan ne nikan duwanawa belt dammama duwan ne mokada hethuwa ane kiyanna ko

    • @oshan_rm
      @oshan_rm  Год назад +2

      Running coil eka gihilla

    • @oshan_rm
      @oshan_rm  Год назад +1

      Running cap eka check karada ?

    • @kithsirikithsiri959
      @kithsirikithsiri959 Год назад +1

      Kithhsiri

    • @kithsirikithsiri959
      @kithsirikithsiri959 Год назад +1

      Aiya coill geaj aka shoyanne komada

    • @rjeewan2745
      @rjeewan2745 Год назад +1

      thanks oyanam supiri waddek kiyanna deyak ne hariyata kiyala denawa suba anagathayak

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 11 месяцев назад

    මම 0.5 hp single phase මෝටර් එකක් rewind කරන්න coil එක ගලවලා connection pitch turns ඔක්කෝම පොතක සටහන් කරගත්තා.මට තියෙන ප්‍රශ්ණය coil එක ඔතලා තිබුනේ aluminum wire වලින්...බර අනුව coil ගන්න තමයි හිතාගෙන හිටියේ,ඒත් aluminum බර අඩුයි copper වලට වඩා..aluminum බරට copper wire ගෙනාවොත් මදි වෙනවා.මට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද ඒකට.

  • @athallokaya4925
    @athallokaya4925 11 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @roshansilva7681
    @roshansilva7681 Год назад

    ❤️❤️❤️

  • @channelsk3733
    @channelsk3733 Год назад

    💐💐

  • @artsandeducation7716
    @artsandeducation7716 6 месяцев назад

    මොනවහරි කරයි වගේ සක්විත්තා. ගොනා ක්හේ.

  • @artsandeducation7716
    @artsandeducation7716 6 месяцев назад

    ගොනා ඔලුව වනනවා.