Isuruge tyna look eka katha baha me hemdema perfect.husband widihta dena support eka me hmdema gtthhma marama perfect.. Hemotama hmbnna ona me wge husband kenek... Mokada mtth me wge hrima supportive husband knk inne... Eka marama ashirwadayak jiwitheta😍
Dinulith Oya wagemai maru❤ Man asama character ekak oya❤ man adarei godaaaak Oya dennatama❤ perfect lovely and matching couple in the world ❤ love u both❤ stay safe ❤
ඕනෙම ගැහැනු කෙනෙක්ට ඉන්න ඕනේ ඉසුරු අයියා වගේ suppotive, understanding husband කෙනෙක්. ❤
❤️
සහතික ඇත්ත කතාව....
ඇත්තමයි🥺
ඉසුරු නම් එන්න එන්නම තව තවත් හැන්ඩ්සම් වෙනවා....❤❤❤❤
Ow anee ❤😍
සච්නි අක්කා තමා වග කියන්න ඕනේ ඒවට 😂❤ Superb...💪
Aththmii ☺️
Sachini අක්කිත් එහෙමයි❣️❣️බබෙක් ඉන්න අම්මියෙක්නෙ දැන්
මං මාරම ආසයි සචිනි අක්කා & ඉසුරු අයියා ඔයාල දෙන්නගෙ තියෙන matured understand එකට...🥹❤️... ඒක හරිම ආදරණීයයි...🩷 හරිම perfect...
කොච්චර වෙලා ගියත් sachini ගෙ vlogs බලන්න ආස හිතෙනවා. එයා ට ම unique උන quality එකක් හැම vlog එකකම තියෙනවා. ❤ Keep up!! 🎉
ඉසුරු අයියගේ හැඩ බලන්නකෝ.
හැමදාමත් ඔය විදියටම හිනා වෙලා ලස්සනට ඉන්න ආදරෙයි තුන්දෙනාටම 💕🤗🤗🤗
Arvin බබා ඉන්න clips ඔක්කොම rewind කරකර කීප සැරයක්ම බැලුවා♥️💯⭐️
සචිනි ඉසුරු ගෙයි frequency match නිසා ඒයාලා මාර comfortable ඉන්නවා.එකම vibe එකේ අය එකතු වුනාම සතුටින් ඉන්න පුළුවන් ❤😊
අනේ ආවින් මැනික හෙන cute 🥺❤️
එයා දැන්නම් ටික ටික ඉසුරු අයියගෙ පෙනුමට පරිවර්තනය වෙනවා වගේ🤭💗
හිනාවනම් ඉතින් සචිනි අක්කි වගේමයි🥰😁 ශෝයි ඔයාලා😘😘🤗💙
සචිනි අක්කිගෙ වීඩියෝ බැලුවට අද තමා comment කරන්නෙ. තව මාස 5කින් මන් marry කරන්න ඉන්නෙ. මාත් හරි ආසවෙන් ඉන්නෙ අක්කයි අයියයි වගේ ලස්සනට ජීවත් වෙන්න .වැඩ බෙදාගෙන කරන්න . ලස්සන බබෙක් එක්ක ජීවිතේ බෙදාගන්න. අක්කගෙ වීඩියෝ බලන හැමදාම මන් හිතෙන් මවාගන්නවා මාත් මෙහෙම ඉදී කියල .තව දෙයක් .මාත් බැදලා එන්න ඉන්නෙ අක්කලගෙ පැත්තටම තමා ❤❤❤❤
ආසම couple එක..❤️
අනේ Arvin බබාට නම් ආදරේ හිතෙනවා..🥺❤️
16:30..අනේ ඒ දෙන්නා බලන් ඉන්නවා proud වෙලා😊❤
ඊලඟ podcast එක මාධව අයියයි නදුනි අක්කයි එක්ක ඕනි
ඉසුරු මාරම සෙක්සි
ආවින් බබා නම් මාරම කිවුට් මාරම ස්වීට්.
සචිනි නම් මාරම ප්රිටි
❤️
මම වෙලාවකට සචිනි අක්ක ගැන කියවද්දි මට බයිනවා😂 ඒ උනාට ඒ personality එකට මම හරිම ආසයි..
ඒ කතා බහ කරන විදිහ කිසිම boring එකක් නෑ ..හැම තිස්සෙම දෙන්නේ positive vibe එකක් මම ඒකට ආසයි ❤️
Positive vibe එකේ ඉන්න ඕනේ
ඔයාලා කොහොමත් ලස්සනට වැඩේ කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Arvin බබා එයාගේ කිරි බෝතලේ තනියම අල්ලන් කිරි එක බොනවා. ආදරේ හිතුනා මට නම් 😘
අනේ... බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️ වීඩියෝ එක් ඉවරවෙනකම් ගානක් නෑ😍 පැය දෙක තුනක් උනත් බලන් ඉන්න පුළුවන් අක්කෙ.. හැමදාමත් ඔය විදියට හිනාවෙලා ඉන්න, තෙරුවන් සරණයි 🙏
❤
සචිනි දුව නිහතමානි ලස්සන දුවක්. ඉසුරු පුතා ත් ඔයාට ම ගැලපෙන වා. ආවින් බබා ආදරේ යි ❤ ❤❤තෙරුවන් සරණයි.
මට හරි සතුටුයි ...කුමාරි දැක්කම මේ වගේ දුවෙක් හදපු ඔයා ගැන ආඩම්බරයි
Isuruge tyna look eka katha baha me hemdema perfect.husband widihta dena support eka me hmdema gtthhma marama perfect.. Hemotama hmbnna ona me wge husband kenek... Mokada mtth me wge hrima supportive husband knk inne... Eka marama ashirwadayak jiwitheta😍
සචිනි ඔයා හොඳයි ලස්සනයි ලස්සන ට දෙරණෙ ප්රසන්ට් කරනවා..හරිම ආදරෙයි නංගි ❤..ලස්සනයි ඔයාගේ family life එක.enjoy always ..
තෙරුවන් සරණයි ❤❤❤
අයිය තෝරපු ඇඳුම ලස්සනයි
මම අක්කට කැමති පොඩි කාලේ ඉදන්මයි. school යන කාලේ ඔයා වගේ ලස්සනට අදින්න හරිම ආසයි. champion star බලනවා ඒ කාලේ ගොඩක් ආසාවෙන්. ඔයා හරි වාසනාවන්ත කෙනෙක්. හැමදාම සතුටම ලැබෙන්න ඕනි😘❤️
ඉසුරු අයියා 🌹🤗💖 අක්කිටත් ආදරෙයි 💖
පොඩි කාලේ ඉදන් ම හැමදාම ආදරේ සචිනිටයි මාධවටයි❤❤❤
දැන් Arvin ටික ටික ඉසුරැගේ පෙනුමට ලං වෙනවා. ඇස් දෙකයි skin colour එකයි එහෙම. හිනාව නම් තාමත් අම්මාම තමයි😍♥️💯🎉🌸
❤
ආදරණීය මාධව සහ ආදරණීය සචිනි දෙන්න ටම ආදරෙයි ❤️❤️🤞
මගෙ ආදරණීය පුංචි අර්වින් බබාට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි පැටියො❤❤❤❤❤❤❤🎉😊
මටත් ඉන්නවා අර්වින් බබා වයසම පුතෙක්..දැන්නම් මම ඔයාගේ වීඩියෝ බලන්නේ අර්වින් බබාව බලන්න.❤❤
ඇත්තටම first time akki &aiya mn oylge vlog ekk blna.. Just think and watch.. Impressed your first vlogs because of that youare not artificial .. ඔයාලා ෆෙක් සහ කෘතිම විදියට ව්ලොග් එක ඇතුලෙ චරිත මෙන්ටේන් කරන්නේ නැහැ මම විශෙෂයෙන්ම දැකපු දේ එක.. මම ඉස්සරහට ඔයාලාගෙ හොද ෆැන් කෙනෙක් වෙයි. සචි අක්කා අයියා මම කොහොමත් ආදරෙයි නමුත් ව්ලොග් එකක් ඇතුලෙ ඔයාලාගෙ odinary life ekh kohomd spent krnne kiyl dakke ada.. So very nice 😍
කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ සචිනිගෙ vlog නම් ❤❤❤
ලස්සනයි. චුටී. පුතා. ඔයාලට. බුදුසරණයි. කුවේට් ❤️🌹🌹🌹🌹
Mm හරිම ආදරෙයි oyata.sachini nangi .ithin manika .හරිම නිහතමානීව ජීවත් wenne boru sobanaya na...🥰🥰😍😍❤️🔥❤️🔥❤️🔥😘😘
එන්න එන්නම ඔයා ලස්සන වෙනව..දියනු වෙනවා...ඉදිරියටම යනවා හරිම සතුටුයි.ඒ සාර්තක ගැහැණිය පිටිපස්සෙ ඉන්නෙ ඔයාගේ ටැලන්ට් එක වගේම ඉසුරුගේ support එක...ජීවිතේ ඔයා ගත්ත හොදම තීරනේ ඉසුරු වගේ කෙනෙක් තෝරගත්ත එක..මොකද ඒ වගේ පිරිමි නැතිම තරම්...මීට වඩා සල්ලි ,උගත්කම,රස්සාව,ලස්සන මේ හැමදේම තියන කෙනෙක් ලැබුනත් ඔයාට ඉසුරු වගේ තේරුම් ගැනීම තියන supportive කෙනෙක් නන් තවත් මම දැකල නැහැ.අවන්කවම කිවුවොත් ඉසුරු මාරම handsome.අනික මට නන් සතුටුම හිතුනේ ආවින් එක්ක හිටිය ඒ ටික වෙලාව...පව්..එයා වෙනුවෙනුත් අනිවාර්යෙන්ම වෙලාව තියා ගන්න...මොකද ඒ කාලෙ ආයේ එන්නෙ නෑ...ඔයාටට් ආවින්ටත්....සල්ලි දීලවත් ගන්නත් බෑ...
ඉසුරු වයසට යන්න කොහොමද අනේ තව තව ලස්සන වෙන්නෙ, hollywood , bollywood actor කෙනෙක් වුනත් කාලය යද්දි රූපය ය වෙනස් වෙනවනේ , ඒත් ඉසුරු අයියා 😮😮😮
සචිනි අක්කේ මං හිතන්නේ මේ වගේ ජීවන සහකාරයෙක් ලැබෙන්න නම් ඔයා ආත්ම ගානක් පුරා පින් කරන්න ඇති දෙයියනේ, ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඔයාලා දෙන්නගේ ජීවිතයට ❤❤❤
ඉසුරු අයියා මගේ office එකේ වැඩ කරේ. මාස කීපෙකට උඩදි අයින් උනා.ඉසුරු කිව්වෙ සචිනි අක්කගෙ ඉසුරු අයියා නෙවේ නිම්නාගෙ ඉසුරු අයියා
කතරගම යන ව්ලොග් එකත් අරන් එන්න ❤❤
Video eka magadi cmnt eka danna awe .😁 Isuru aiyage fashion sense eka maru. Sachini akka selectkrapu babage aduma wageda aiyage eka 😍.
New ජෙනරේශන් එකේ මම ආසම නිවේදන couple එක මාදව ,ඇන්ඩ් සචිනි❤❤❤, ඇත්තටම සචිනි නම් brand එකක් ආසම චරිතයක් , කාටවත් මේ වගේ හැකියාවක් මම දැකලා නෑ,,,🎉🎉🎉🎉🎉සුබ පැතුම් සචී, ප්ලීස් කම් බැක් අගේන් ෆෝ චැම්පියන් ස්ටාර් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මම සචිනි අක්කට හරිම ආදරෙයි පොඩි කාලේ ඉඳන්ම 💕
Sachini akka newata passe godak lassanai... Arvin baba hari hurathal.❤ katharagama vlog ekath genna. Bless you all
අක්කගෙ කොන්ඩෙට ආදරේ හිතෙනවා.
Attama as dekt kadulu awa essra edanm asama kenek sachini akki adareyi 😘
අනේ හරිම ආදරණීයයි🥺♥️
මාධව සචිනි Combination එක නැති Little Star, Champions star දැන් මිනිස්සු අතරින් ගිලිහිලා 😢🥺
ඇත්තමයි බලපු කාලයක් මතක නෑ😢
සඳමාලි චොප්පෙට Match වෙනවා හැබැයි ❤😍🥰
😂😂😂😂😂😂😂
Sachini Madhavai eka stage eke iddi asa hithenawa ❤
කාලෙකින් ආවේ vlog එකක් බලන්න. වෙනදා වගේම හරිම ආසයි බලන් ඉන්න.🥺❤
Isuru aiya select karapu aduma thama lassanama❤😊
ඉසුරු aiya nam mara hoda thaththa kenek wagema hoda hasban kenek chuti manika ta mona aduma anduwath lassana i ane ❤❤❤
Ane sachi, madawa 👍👍👍isuru aiya patiya❤❤
20:57 dinuli's laugh😆
😂😂
Sachini akke oya harima lucky ...❤ isuru aiya wage husbnd kenk hambenn..❤ arvin baba wage adariniya babek inna eka ❤.....mt asama oyata aiya denawa wae supprtve husbnd kenk hambenwt mata 🥺❤
So Isuru has a better fashion sense than Sachini. 😁 Like the outfit he selected.
Arvin බබා ඉන්නවා අනිවාර්යයෙන් අක්කිගේ vlogs බලනවා. 😍😍 cute අනේ ♥️
They said fate is cruel... now i know why...bcs some lucky ladies are belonged to such kind and supportive husbands like Isuru...😂😂😂❤
බොරු සෝබන නෑ,,,බබාට උනත් සිංහලෙන් කතකරන්නේ,,,ඇත්තටම නියම චරිතයක්,,
Dinulith Oya wagemai maru❤
Man asama character ekak oya❤ man adarei godaaaak Oya dennatama❤ perfect lovely and matching couple in the world ❤ love u both❤ stay safe ❤
❤❤
තෙරුවන් සරණයි පුතු පැටියා ඇතුළු හැමදෙනාටම cyprus❤❤❤❤❤❤❤
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉
අනේ චූටි කොල්ලා Arvin ❤ love you menika ❤
විනුලි ඇත්තට සචිනි අක්කගෙ නංගිද 🤔😁
මොනා උනත් දෙන්නම එකම බෝට්ටුවෙ ආතල් එකේ ඉද්දි 😂😂❤❤❤
😂😂❤
ලස්සනයි අනේ ආසාවෙන් බලන් ඉන්නේ 🎉🎉🎉🎉🎉
ඔය මොනවද අපෙ ලමයත් එක්ක කරන්නෙ 😂❤❤
ආවින් පැට්ටා 🥺❤️😘😘😘😘😘
Sachini is my favourite presenter❤❤
Thank you so much for your respond. Really appreciate. Good luck
Thank you soo for the recommendation! Your support means a lot me❤️❤️
I love Arvin Baba's 😘😘😘opinion About the program❤️❤️❤️
Ane arvinge hurathale😊 hrima lssnai eyge hinwa❤
5:01 hello fellow kids clothing නේද ❤❤
Yes 😍
My fav 💗
Pls do the next podcast with Madhava and Nanduni ❤
ආවින් මැණික ❤
අක්කි❤️අයියා
ආදරේයි ❤️❤️❤️❤️
Sachni oyage vlogs mama adaren asaven balanava...❤️❤️❤️
Thanks akka oya kema gena explain kandwa and man asai oya be gym weight loss journey eka eka pls diet ewa okka share kanne
Lve u akki & aiya❤️ Lve ur personality and combination ❤️Maching and understanding couple ❤ Arvin baby so cute
අපිත් ඉන්නවා ඉස්සරහම පේලියේ 😍❤️
Arvin baba shoy ❤❤
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
මම ආසම ෆැමිලි එක ♥️♥️
Sachini akka thama mge fav..😘& couple ekka gaththamath oylathama mge fav...😘akkage dress eka lassanai.❤️fb eke oyge san sanana vedio eka blala awa withrai meka bluwe.😂❤️
21:15 man wage thama 😂😂😂
😂🙌
Oyalage family akata godak adharei ❤️
7:48 akki use krna lip color eka mokdd akki and that brand too😌
Ill mention
අනේ Arvin බබා... ❤❤❤
Healthy and wealthy ❤...ආදරෙයි අක්කේ
Isuru aiya looks so HANDSOME 😌
Recently i love to watch your vlogs keep it up ❤
Arvin baba enna ennama cute wenawa ane❤❤
vlog ekak danakam balan hitiye.lassanai adath vlog eka.
Akki kettu wela...lassana wela...❤
Isuruge aduma hodai babata
පුතාට use කරන sunscream එක කියන්නකෝ අක්කා ????????
අනේ අපේ නෙත්මා..😌❤️
Adare thun denatama.harima lassanai 💐💐💐
Babage hinawa shoiii ❤❤❤
Nice Video Love from Germany 🇩🇪♥️
Isuru thorspu aduma lassanai
Hari hari 🙈
Ow
අක්කි ඇහුවට තරහ වෙන්න එපා බබාට පංචායුධ යක් දාන්නෙ නැත්තේ ඇයි හොද නේද ඒක
Ane akki mru ane vlog ekkk😍💖
Ammgen bnum(4n ek gnnw kiyl) aha aha bluw koma hri,🤭
Dan ithin oya wagema Isuruth ape thama😊