ඊශ්‍රායලය සුපිරි කණ්ඩායමක් නිර්මාණය කරයි | Israel Commando Team |

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 758

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 Год назад +454

    අනිවාර්යයෙන් සුපිරි ලස්සන ජාතියක් යුදෙව්වෝ..මමත් ඊශ්‍රායල් වල ඉන්නේ ..මේ සුන්දර මිනිස්සු කවදාවත් වැඩට ආපු අයට ඇණ ගහලා වද හිංසා දීලා මරලා පෙට්ටියක ලංකාවට එවලා නැ ..ඊශ්‍රායට ජයග්‍රහණය ලැබේවා❤❤❤❤

    • @786kankungotukola
      @786kankungotukola Год назад +11

      උන් උඹට කොවිඩ් කටු කීයක් ගැහුවද, ලංකාවට වරෙන් හීන් නූලෙන් උඹව උන් පරලෝ සැපත් කරන්න කලින්. ඇවිල්ලා කට්ටෙ විශ අයින් කරගනිම් මචෝ 🙏

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 Год назад +3

      Sure😂

    • @deshanniranjana3867
      @deshanniranjana3867 Год назад +36

      @@786kankungotukola uba ඇඟේ කෑල්ලක් අයින් කරන් ඉන්න එකෙක් වගේ 🤣

    • @ashankajayasumana233
      @ashankajayasumana233 Год назад +7

      ​@@786kankungotukola j silva වහලා 🤣

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 Год назад +22

      Oba hari udewwoi arabiyai kiyanne ahasai polawai wage😅

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Год назад +38

    මම ඊශ්‍රායලයේ අවුරුදු 14 , ලෝකයේ අහිංසක ම මිනිස්සු යුදෙව්වො මෙච්චර හොද මිනිස්සු මම දැකලමනෑ හැබයි එයාලගෙ එක්කෙනෙක් හරි මැරුවොත් දෙබර කූඩුව ඇවිස්සුනා වගේ තමයි මේ මගේ දෙවන මව් බිම හැමදාමත් ඊශ්‍රායලය ට ආදරෙයි❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Год назад +130

    පිට කොන්දක් ඇති ඊස්‍ර්‍රායලයේ සියලු ජනතාවට මාගේ ප්‍රනාමය .ලෝකයටම සාමය උදාවේවා .

    • @786kankungotukola
      @786kankungotukola Год назад

      ඊශ්‍රාලයේ නියම යුදෙව් ජාතීන්ටත් ඊශ්‍රායල් රජයෙන් ශොට් එක දෙනවා. නව ලෝක කුමන්ත්‍රණය ගැන සොයා බලන්න 🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад +92

    හමාස් හමාර කරන්න ඕන ...සියළු මට්ටයෝ හැඳිගෑවිලා යන්න ඕන ..ඊශ්‍රායලයට ජයවේවා

    • @lankika221
      @lankika221 Год назад

      😁😁😁😁😁😁😁🐕

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Год назад +49

    සුන්දර මිනිස්සු වෙසෙන සුන්දර ඊස්‍රයාල් දේසය අපි සුරකිමු..අපි ඊස්‍රයාලයට සීමාවක් නැතුව ආදරෙයි..❤❤❤❤❤❤❤❤ඊස්‍රයාල්...

  • @Hiruwa252
    @Hiruwa252 Год назад +57

    *_අපේ kollo ltte ekata ගේම දුන්නා වගේ israel හමාස්ලට ගේම දෙන්න ඔනේ🇱🇰🤝🇮🇱_*

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha Год назад +173

    යුදෙව්වන් කියන්නේ සුපිරිම ජාතියක්❤️ අනිවාර්යයෙන් ඔක්කොම ත්‍රස්තවාදීන් නැති කරලා දාන්න ඕනේ🔥🇮🇱

    • @786kankungotukola
      @786kankungotukola Год назад +5

      ලෝකේ ඉන්න ලොකුම ත්‍රස්තවාදීන් තමයි ඊශ්‍රායලය ඇමෙරිකාව සහ යුරෝපය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්. මම කියපු දේට එකග නැත්තන් වීර පුරන්නපු ත්‍රස්තවාදීයෙක් කියලා ඔබට කියන්න වෙයි. කරුනා අම්මන් සුද්ද්වන්තයෙක් කියලා කියන්න වෙයි 🙏

    • @deshanniranjana3867
      @deshanniranjana3867 Год назад +9

      අනිවා කොන් නැති dial payar වෙලා ඉන්නෙ දැන්

    • @wijepalamulugodahewage3975
      @wijepalamulugodahewage3975 Год назад +3

      එතකොට උඹත් ත්‍රස්තවාදියෙක්. මොකද ත්‍රස්තවාදයට නිර්නායකය උඹ කියන් නෑ

    • @Ashokaashoka-h9l
      @Ashokaashoka-h9l Год назад +1

      ඊශ්‍රායලයට දීපං ##

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 Год назад +4

      ​@@786kankungotukolamulu lokema piligannawa hamasla thrsthwadiyo kiyala oba kiyapu ratawal thrsthwadiyo kiyanne samaslata udaw karapu nathinisada?

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 Год назад +70

    යුදෙව්වන්ට ජයෙන් ජයම වේවා ඊශ්‍රායලය රැකුනොත්. මුලු ලෝකයම රැකෙයී ❤

  • @priyanthadewaas6237
    @priyanthadewaas6237 Год назад +52

    ත්‍රස්තවාදී කියන්නෙ අන්තවාදී හිත් පිත් නැති
    තිරිසන්නුන්ටයි.
    උන් ලෝකයටම සාපයක්.
    ඉශ්‍රායලයට ජය වේවා

    • @ssutish484
      @ssutish484 Год назад

      ඊශ්‍රායලයේ මිනිස්සු හොඳයි තමා ඒත් හමාස් කියන්නේ ආගමික අන්තවාදි නෙවෙයි තමන්ගෙ රට ටික ටික ඊශ්‍රායලය අල්ල ගන්න කොට තමන්ගෙ රජය ඒවට ක්‍රියාමාර්ගයක් නොගෙන ඔහේ ඉන්න කොට රට බේරගන්න ආයුද අතට ගත් ත්‍රස්තවාදි කන්ඩායමක් පටලවගෙන හැමෝම කමෙන්ට්ස් දානව ඇත්ත නොදැන.

  • @swarnaswarna8083
    @swarnaswarna8083 Год назад +83

    මුළු ලෝකෙන්ම අන්තවාදී නැතිවෙලා යන්න ඕනා ඊසල්ට ජය වේවා❤❤❤❤❤

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl Год назад +29

    මගේ යෙහෙලියො සෙට් එකක්ම ඉන්නව ඊශ්‍රායෙල් වල ඒ අය කියන විදිහට යුදෙව්වො කියන්නෙ බොහොම ආදරණීය ජාතියක්

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Год назад +40

    ත්‍රස්තවාදීන්ගේ මාරයා ඊශ්‍රායල් සෙබළුන් අපේ ආදරේ ඊශ්‍රායල් දේශය ඉක්මනින් සාමය උදා වේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +14

    Israel minus අපිට ගොඩාක් aderi..mam දන්න tarm ma අය හරිම හොඳයි ❤❤ israel යුද හමුදාවේ සෙබලුන් seyalu දෙනාටම jesu pitai hamdamth ❤❤

  • @nishanthaindrajith6676
    @nishanthaindrajith6676 Год назад +38

    අනිවාර්යයෙන් මේ මිනිස්සු හරිම හොද ඒ වගේම තමන්ගෙ ජාතියට පුදුම ආදරෙයි රටවෙනුවෙන් කැපවුන ජාතියක් ❤❤❤

  • @analirocs6300
    @analirocs6300 Год назад +48

    ආදරෙයි මගෙ ඊශ්‍රායල් රට ට දෙව් පිහිටයි 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @hesaraenterprises279
    @hesaraenterprises279 Год назад +16

    සුපිරි කතාව අපේ රටේ ත්‍රස්තවාදීයොත් විනාශ කරන්න සහයෝගය දෙන්න , ඊශ්‍රායලයට ජයවේවා ,

  • @malanieindra123
    @malanieindra123 Год назад +78

    යුදෙව්වන් හරිම නිහතමානී පවුලක් ❤❤❤🙏🙏🙏🕊️🕊️🕊️ මම ආදරෙයි ඊශ්‍රායලය ට ❤❤❤🙏🙏🙏🙏🙏🕊️🕊️🕊️🇮🇱🇱🇰

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад +2

      ❤❤❤

    • @lazylizard6682
      @lazylizard6682 Год назад

      බම්බුවේ නිහතමානේ..ජේසුට අැණ ගහපු හැත්ත ඕකුන්..😂😂

    • @malanieindra123
      @malanieindra123 Год назад +1

      යුදෙව්වන් ට ඇණ ගැහුවේ රෝමානු කතෝලික

    • @lazylizard6682
      @lazylizard6682 Год назад

      @@malanieindra123 🤣🤣🤣🤣

    • @lazylizard6682
      @lazylizard6682 11 месяцев назад

      @stefanlowrence5286 අනේ පකෝ තම්බි නෙමෙයි තොපි තමා ත්‍රස්තවාදී හැතිකරේ .රටත් බංකොලොත් වුනේ තොපේ ත්‍රස්තවාදී වැඩ නිසා.තොපි ළමයි හැදුවට වැඩක් තියෙනවද උනුත් තොපි වගේම වැඩකට නැති කාලකන්නි ගුණමකුවෝ.🤮🤮🤮

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад +53

    මොනදේ වුනත් යුද්දේ ආරම්භ කෙරුවේ හමාස් කියලා අමතක කරන්න එපා ...

    • @_sachintha_nimesh_
      @_sachintha_nimesh_ Год назад

      එහෙම කියල තමයි කියන්නෙ 🤣. ඊශ්‍රායලයලේ බලන් හිටියෙ ගහනකම් තමයි. මොකද උන් ඕක පටන් ගත්තනම් ඔච්චර දෙයක් කරන්න බෑ. කේස් එකක් වැටෙනව. දැන් හරිනෙ ෆක් තමයි ඔක්කොටම. ඕක උන්ගෙ බුද්දි අංශෙ කලින්ම ඇනගන්න ඇති🥶

    • @Dinelka493
      @Dinelka493 Год назад

      නෑ ඊශ්‍රායලය තමයි හැම දේකටම මුල...

  • @jacinthadona4538
    @jacinthadona4538 Год назад +1

    Israel kiyanne maanusheeya hamudaawak mea raththaran hadawath ethi minisun gena danne mea rate rekiyawata apu lankawe minisun ma vitharay ❤❤❤❤❤ love you and god bless israel never forget my second mother land

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Год назад +37

    සාදාරන..මිනිසුන්.සිටින..රට.ඊස්‍රායලයයි.ඉක්මනට.හමාස්.අලු.කරන්න..අහින්සක.මිනිසුන්..ආරක්ශා.කරන්න

  • @lalithahewage4853
    @lalithahewage4853 Год назад +19

    කතාව ඇත්ත මමත් ඉන්නෙ ඊශ්‍රායල් වල නීතිය ගරුක ජාතියක් ❤❤

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra Год назад +57

    කවදා හරි ලෝක බලවතා වෙන්න වටින ජාතියක් ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +29

    සියලු ත්‍රස්තවාදීන් බන්ග වේවා ඊශ්‍රායලයට ජය වේවා

    • @judelintonfernando3825
      @judelintonfernando3825 Год назад +2

      ඉස්රයලය කියන්නේ යුද්දෙව්වෝ එයල යුද්දෙට උපන්න්නු . බයිබලයේ තියන විදියට මෙ යුද්දේ අනිවාර්යයෙන්ම ඉස්රයලය දිනනවා..

    • @Nethsarafs
      @Nethsarafs Год назад

      @@judelintonfernando3825 🙂👍

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад

      anewaranma denanawa❤❤❤❤❤💙💙

  • @sahanudeesha1297
    @sahanudeesha1297 Год назад +5

    මොන දෙ උනත් ඊශ්‍රායලය ජය ගන්නවා අනිවාර්යයෙන් ම් ❤❤❤❤❤❤ ඊශ්‍රායලය ට
    ජය වේවා එච්චරයි ❤️

  • @chandanakumara4698
    @chandanakumara4698 Год назад +16

    අනිවාර්යෙන්ම සුපිරිම ජාතියක්❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Год назад +3

    ඊශ්‍රායලයේ ඉන්නේ හිත හොද මිනිසුන් ඔබලාට ජය සිකුරුයි

  • @Dilshan1989
    @Dilshan1989 Год назад +21

    ගොඩාක් සතුටුයි. ලංකාවේ බහුතරයක් දෙනා ඊශ්‍රායලයට ආශිර්වාද කරල තියෙනවා, ඊශ්‍රායලයට ආශිර්වාද කරන හැම කෙනෙක්ටම දෙවියන්වහන්සේත් ආශිර්වාද කරනවා,ශාපකරන හැම කෙනෙක්ටම දෙවියන්වහන්සේත් ශාප කරනවා..මේක ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුවක් ..🇮🇱❤️🇱🇰

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад +1

      anewaran❤❤❤god bless you

    • @rushand8003
      @rushand8003 Год назад

      🤣🤣

    • @Dinelka493
      @Dinelka493 Год назад

      😂😂😂😂😂

    • @aurora0534
      @aurora0534 Год назад

      👽 පිටසක්වල අපිට ඕව අදාල නෑ. ඔක්කොම පෘථිවි වැසියන්ට පවු 😢😢😢

    • @scorpionbull
      @scorpionbull Год назад

      Oya ekama deiyange minissu newei da 🤔🤔🤔

  • @annelopez8042
    @annelopez8042 Год назад +13

    අනිවාර්යයෙන්ම .මාරම.හොද ජාතියක් .ඔවුන්ට හිරිහැරයක් නැතිනම් ඔවුන්ගෙන් අපිට කිසිම හිරිහැරයක් නැ. අපිටත් එයාලගෙ අය.විදියට සලකන්නේ . විටෙක යාලුවො වගෙ. විටෙක අපේ පවුලේ උදවිය වගෙ . ඉතාමත් නිදහසේ රැකියාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් . ඉහල වැටුප් ,ආගන්තුක සත්කාර ඉහළයි.❤🇮🇱🕎❤️✡️

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Год назад +108

    යුධවුවන් හොද බුද්දි මත් එඩිතර කම නිසා ඇමරිකාව ඒ අයට උදවු කර අරක්ශා කරන්වා යුදවුවන් කිසිම දවසක පරදින්නෙ නෑ 🇮🇱❤❤❤

  • @sureshkabral1767
    @sureshkabral1767 Год назад +7

    ඇත්තටම සුපිරි ජාතියක් යුදෙව්වන්ට ජායවේවා ආඩම්බරයක් මේ රටේ සේවය කිරිමත්🇮🇱🇮🇱🇮🇱👈❤️👈👈👈

  • @Kuttttttttt
    @Kuttttttttt Год назад +39

    සියලුම ත්ස්තවාදින් නැතිකරලා දාන්න ශක්තිය ර්ශ්රාලයට ලැබෙන්න ඔිනේ❤️🇮🇱🇱🇰❤️❤️❤️🇱🇰🇮🇱❤️❤️

  • @DvManuel
    @DvManuel Год назад +19

    ත්‍රස්තවාදය තුරන් කිරීමට ලැබේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @shanthajayasinghe6180
    @shanthajayasinghe6180 Год назад +8

    ඊශ්‍රායලය සාදාරනයි ❤❤❤

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 Год назад +17

    යුදෙව්වො කියන්නෙ නියම කොන්දක් තියෙන ... සුපිරි එකමුතු කමක් තියන ඡාතියක්...

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Месяц назад +1

    හමාස් කියන කාලකන්නි සේරම හමාර කරන්න ඕනී ඊශ්‍රායලයට ජයවේවා 🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @ericfdo2613
    @ericfdo2613 Год назад +16

    ඒකනම් ඇත්ත මොකද අපි අත්දැකීමෙන් දන්නවා ඒ රටේ ම්නිසුන්ගේ හොද නරක

  • @sandayasamanmali4679
    @sandayasamanmali4679 Год назад +17

    යුදෙව්වන් හරිම නිර්භීතයි මං හරිම ආදරෙයි යුදෙව්වන්ට ඊශ්‍රායලයට ජය වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Cripso100
    @Cripso100 Год назад +44

    මාරම ජාතියක්, බිලියන 1.8ක් වු ලෝකයේ මුස්ලිම් ජාතියත් එක්ක හැප්පෙන්නේ මිලියන 10ක් පමණ යුදෙව්වෝ. 🇮🇱❤

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад +1

      ❤❤❤

    • @rushand8003
      @rushand8003 Год назад

      batahira ratawal support nisa 😂

    • @Dinelka493
      @Dinelka493 Год назад

      ​@@rushand8003සිරාවට

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Год назад +8

      තම්බි කාලකන්නි දන්නෙ ඇරල ලමයි හදන්න විතරයි අල්ලද මොකාද ඕකුන්ට මොලයක් කියල එකක් දීල නැති නිසා අවුලක් නෑ ඕකුන් අමු ගොබ්බයො 😂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 Год назад +2

      ​@@rushand8003නෑ පොඩ්ඩක් බලන්න යුදෙව්වන්ට අයිති business වලයි එයාලගෙ diasporaවයි. ගොඩක් රටවල ආර්ථිකය හොල්ලන්න පුළුවන්. ඇමරිකාව උනත් ඊශ්‍රායලයට බයයි.

  • @subasinghsubasinghe4861
    @subasinghsubasinghe4861 Год назад +9

    මම ඉතාමත් ආදරයකරන නිර්භීත ජාතිකයක් ❤️🙏❤️

  • @සුදුහාමිනේකුලතුංග

    ජයවේවා ඊශ්‍රායල් ජයවේවා 🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +9

    ජයවෙිවා ඊශ්‍රායල් ජයවෙිවා යුදෙවිවන්ට ❤❤❤❤🙏🙏🙏🙏

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi Год назад +3

    ශුද්ධ වූ දේශය ආරක්ෂා කරත්වා ඊශ්‍රාලයට ජය වේවා❤

  • @chandanasamanpura660
    @chandanasamanpura660 Год назад +28

    අනිවාර්යෙන් ම. නැතිකරන්නම ඕන. 🇮🇱🇮🇱🇮🇱ජයවේවා ❤❤❤👍👍👍👍

  • @ranjithgamage2829
    @ranjithgamage2829 Год назад +5

    මෙි දෙවියන් වහන්සේ හදපු ජාතිය❤❤❤

  • @renukakumari2492
    @renukakumari2492 Год назад +35

    මමත් ඉන්නේ ඊශ්‍රායල් වල. ඇත්තටම මේ මිනිස්සු අපේ පන්සිල් පද 5රකින ජාතියක් කියලා හිතෙනවා. මට රෑ 12උනත් පාරේ තනියම යන්න බය වෙන්න ඕනේ නෑ. අපේ රටේ අහන්න දකින්න ලැබෙන චුටි දරුවන්ට කරන අතවර මේ රටේ අහන්නවත් නෑ.හැම තත්පරේම දෙවියන් වහන්සේ 🇮🇱ආරක්ෂා කරනවා 🇮🇱🇮🇱🇮🇱🇱🇰❤️

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi Год назад +14

    ඊශ්‍රායලයට ජය නියතයි🇮🇱🇺🇲

  • @analirocs6300
    @analirocs6300 Год назад +13

    ගොඩක් හොඳ සෙනග ඊශ්‍රායල් සෙනග 🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා

    ආදරෙයි ඊශ්‍රායල් 💜️

  • @gaminirajapakse9987
    @gaminirajapakse9987 Год назад +15

    ඉස්යාලයට ජයවෙිවා !!❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Год назад +8

    අපේ සිංහල ජනතාවත් එහෙම තමයි නේද . හැබැයි අපිට ඉන්නෙ ජරා දේශපාලකයො ටිකක් නේද. මේ හින්ද තමයි රටට කෙල වෙලා තියෙන්නෙ.

    • @kalanchidewageLakshman-wt2ce
      @kalanchidewageLakshman-wt2ce Год назад

      ඊශ්‍රායලය සහා ලංකාව අතරේ අවුරුදු 3000ට එහා ගිය අතිතයක් තියෙනවා ,

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 Год назад +10

    ඊස්‍රායලයට ජයවේවා

  • @ChristopherSepion
    @ChristopherSepion Год назад +20

    ඊශ්‍රායලයට ජයවේවා .හමාස්ලට කෙලවේවා .😂😂😂😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq Год назад +2

      👳👳👳🕌👳👳👳👳 👈💣💣💣💣💣💣💣💣💣💣🚀🚀🚀🚀🚀🚀dom dom ewarai 👏👏👏👏👍👍💪💪💪

    • @priyanthikahemakumari9641
      @priyanthikahemakumari9641 Год назад +1

      👍🙏🙏🙏

  • @vipulirathnaweera4138
    @vipulirathnaweera4138 Год назад +55

    Praying for Israel. God bless ❤🇮🇱🙏

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz Год назад +6

    ඊශ්‍රායලය ට ජය.

  • @asankaduminda676
    @asankaduminda676 Год назад +3

    Aderei israel ජය වේවා බුදු sarenai ❤❤❤❤❤❤❤❤❤

  • @DKnook9
    @DKnook9 Год назад +3

    අන්න ඒකයි බකමූණන් පියාඹනවා ඇහෙන්නෙ නෑ.. ඒ උන්ගේ ගුප්ත හැකියාව...ඒ වගේ තමයි යුදෙව්වෝ එයාලටම පිහිටි ගුප්ත බලයක් ඔවුන් සතුයි....

  • @asankaduminda676
    @asankaduminda676 Год назад +1

    සුපිරි nayekyo තමා oye inne❤❤❤ ජය වේවා israyel බුදු sarenai

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Год назад +1

    මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ මරයා යුදෙවිවන් තමා නියම රන ශුරයෝ🙏🙏🙏🙏🙏🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Год назад +9

    ලංකාවේ සිංහල මිනිස්සුන්ට නැති ආලයක් ඊශ්‍රායලයට තිබීමත් හොඳයි නැත්තං මේ නපුරන් නැති කරන්න වෙන කවුරුත්ම නැනි
    කොහොම උනත් ඊශ්‍රායලයට ජය

    • @dilshankavinda9559
      @dilshankavinda9559 Год назад +1

      එහෙම නැති ආලයක් නෙවෙයි. ලංකාවේ ගොඩක් අය එහේ වැඩ කරනවා. එයාලගේ සමහර පවුල්වල කොටසක් වගේ අපේ අය. ඒකයි මෙහෙම 🇮🇱❤️

  • @roceanali2965
    @roceanali2965 11 месяцев назад

    හරි ම හොද සෙනඟ ඉන්නෙ ඊශ්‍රායල්වල . සුන්දර ඊශ්‍රායලයට ජය වෙවා 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️🙏🙏🙏🙏😘😘😘😘😘😘👌

  • @Randhiya
    @Randhiya Год назад +12

    අනිවා අන්තවාදින් ත්‍රස්ත වාදින් වද කලයුතුයි ඉශාලයට ආදරෙ ❣️ ජාතියක් විදියට ලොකෙ ඉන්න ජරාම කොට්ටාස බිහිවෙන්නෙ මුස්ලිම් ජාතියෙන්👨‍🦼

    • @Shirley-Fdo
      @Shirley-Fdo Год назад

      හුඟ දෙනෙක් එහෙම කියනවා ! මට ත් ඒක සෑහෙන්න ට පෙවිලා ! ඒ මනුස්සයින් වැරැදි කාරයින් හැටිය ට පෙනෙන්නේ; පාලක පැලැන්තියේ වාසිය ට පවත්වා ගෙන යන "වල්ලා" කියන එකා ගේ ලබ්බ නිසා යි ! ඒ නිසා ඒක අතහැර දමන මනුස්සයින් ව වනචාරී දුර්ජනයින් ගෙන් ආරක්ෂා කරන්න ට ඕනෑ..

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 Год назад +2

    මම ගොඩක් සතුටු වෙනව ජගත් සම්මේලනයේ හෙළුව එලි වීම මොකද, මම අමතක කරන්නේ නැහ අපේ යුද්ධය ඉදිරියේ ඔහුන් ක්‍රියා කල ආකාරය ,රීශ්‍රාලයට යුද්ධයට මුහුණ දීමේදී ගැටලු ඇතිවෙන්න පුළුවන් ,මොකද හමාස් සමග අරාබි රටවල් බැදිල ඉන්නව ,ඒ වගේම රීශ්‍රාලය තනි නොකරන්නට අමෙරිකාව ඇතුලු යුරෝපයේ බලවත් රටවල් අත්වැල් බැදගෙන ඉන්නවා ,ඔබ රීශ්‍රාල් ජාතිකයන් පිළිබද දැක්වූ කරැනු කිසිම තර්කයකින් තොරව පිලිගත හැකියි, මම ඉන්නෙත් පිටරටක මේ රටේ විශාල ප්‍රමානයේ යුදෙව්වන් පිරිසක් ජීවත් වෙනව අවුරදු 32 ක කාලය තුල අද වෙනතුරැ කිසිම අකාරයකින් ඔහුන් සහභාගි වුන අපරාධයක් මම නොදනිමි, කෙසේ වෙතත් මේ යද්ධයෙන් පීඩා විදින කාන්තාවන් දරැවන් ගැන ඉතාමත් කණගාටු වෙමි😢.

  • @narmosl5521
    @narmosl5521 Год назад +1

    *maru ayiye*
    ඊශ්‍රාලයට ජය වේවා

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 11 месяцев назад

    ඊශ්‍රායලයට ආදරෙයි .
    ඊශ්‍රායල් හමුදාවට ජයවේවා.

  • @inokasanjiwani8872
    @inokasanjiwani8872 Год назад +10

    අහනකොටත් හරිම දුකයි ආසයි මට විතරද හිතෙන්නේ ඊශ්‍රායලයට යන්න ගිහින් උදව් දෙන්න

  • @kumarijinadasa517
    @kumarijinadasa517 Год назад +17

    අනිවාර්යයෙන්ම හමාස්ලා විනාශ කල යුතුයි. අර අඩින්සක පලස්තීනවරුවන් හා අහින්සක ජනතාව මැරෙන්නෙ හමාස්ලා නිසා

  • @premaranjani9394
    @premaranjani9394 Год назад +2

    Isralayata ජය වේවා .

  • @hewadewage2515
    @hewadewage2515 Месяц назад

    යුඩෙව්වන්ට හොඳ ඉවසීමෙන් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කරුනාවන්ත හොඳ ❤තියෙනවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @samearaa8434
    @samearaa8434 Год назад +2

    බොහොම ස්තූතියි ජය වේවා ඊශ්‍රායල්

  • @Rohini123-z6r
    @Rohini123-z6r 11 месяцев назад

    මම පලමුවෙන්ම අංක 1ට ආදරය කරන රට ඊශ්‍රායල් අවුරුදු 13 ක් වැඩ කරා හරිම ආදරෙයි . මම දැන් ඉන්නේ ලංකාවේ. මාව බලන්නත් ඒ අය ලංකාවට ආවා.මිනිස්සුන්ට හරිම කරුනාවන්තයි. .මගේ දෙවනි මව්බිමයි ඊශ්‍රායලයට ජයමවේවා ජයමවේවා. .හමාස්ලා ඒ සුද්ද බූමියෙන් තුරන්ම වේවා

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 11 месяцев назад +1

    Israel jaya wewa..!!

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Год назад +3

    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාර වල ශිෂ්ට / අශිෂ්ට කම් හොයන්න ඕනේ නෑ 🎭
    Israel 🇮🇱🔥♥️🇱🇰👍

  • @dilrukshimullegama3196
    @dilrukshimullegama3196 Год назад +1

    මෙ යුද්දය අවසානේත් යුදෙව්වන්ගේ දක්ෂය කම් ගැන කතා කරන දවස වැඩි ඇතක නැ.
    යුදෙව්වන් හමාස්ලගේ අවසානය ලියන විදිහත් මුලු ලොකේම කතා කරන අපුරු යුද සැලැස්මක් වෙනවට සැකයක් නැ.
    ත්‍ර්ස්තවාදය තුරන් කිරිමට සියලු දේව ආරක්ශාව , ශක්තිය. ලැබේවා..

  • @maleeko4875
    @maleeko4875 Год назад +8

    මම අවුරුදු ගානක් වැඩ කලේ ඉශ්‍රායල් වල... ඒ තරම් හොඳ මිනිස්සු ලොකේ කොහෙවත් නෑ... අනේ මට ඒ රට ආරක්ශා කරලා දෙන්න බලයක් තිබ්බනම්...

    • @haymaranwaka2899
      @haymaranwaka2899 Год назад

      මමත් ඒ රටේ හිටිය මමත් හරිම ආදරෙයි මේ ඊශ්‍රායලයට අනේ ඊශ්‍රායලය ට ජයම වේවා

    • @vishakafenando2192
      @vishakafenando2192 Год назад

      Palayan ithin gihin bonbayak badan 😂😂😂😂

    • @ruthperera3589
      @ruthperera3589 Год назад +3

      @@vishakafenando2192 mama hithuwa hari mu,thambi pimpiyek kiyala

    • @vishakafenando2192
      @vishakafenando2192 Год назад

      @@ruthperera3589 thanbi hodai thowage atadeka nathi ponnayanta wada 🤣🤣🤣

  • @sasankadilshan4826
    @sasankadilshan4826 Год назад +8

    වටපිටටට ජයවේවා

  • @hewagamagerohana249
    @hewagamagerohana249 Год назад

    ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට , භයවන්නෝය." - (ද්වීතීය කථාව 28:10 ) මෙහෙමයි මැවුම්කාර දෙවියන් වහන්සේ ඔවුන් ගැන කියා තියෙන්නෙ

  • @DulawathiNarangoda
    @DulawathiNarangoda Год назад +1

    ලොකේම හොද ජාතිය සිංහලයා දෙසපාලනය සිංහලයාබෙිදබින්න කර විනාසකරඇත

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 Год назад +7

    Hadawathinma israelata adarei ❤❤❤❤❤

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +2

    බටහිර ප්‍රෝඩාතන්ත්‍රවාදය ලෝකය ඉදිරියේ නිරුවත් වන්නේ ය .බුදු දහමේ නිරාමිස ච්න්තනය ලෝකයට පිලිගැනීමට සිදුවේ බිහිසුණු විනාශයට පදනම වන්නේ පංචකාම තන්හාව වඩන බටහිර යුදෙව් ච්න්තනයි. එකම ච්න්තනයේ දෙපිරිස බිහිසුණු යුද්ධයක. ලෝකයම භීතියෙන් ලෝකය සුවපත් වේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Год назад +10

    සාමය උදාවෙිවා යුදගිනි නිවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binbin2550
    @binbin2550 Год назад +2

    අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් ජාතිය මුළු ලෝකෙටම අවශ්‍ය ජාතියක්, මේ අය විතරයි මුස්ලිම් ත්‍රස්තවාදීන් මෙල්ල කරන්න පුළුවන් එකම ජාතිය ,මේ වෙලාවේ ඊශ්‍රායලයට එරෙහි වෙන ඕනෑම රටකට මේ අය ගේම දෙනවා,ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි ඉරාණයට අත් වෙන ඉරණම, ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම මුස්ලිම් ත්‍රස්තවාදීන්ට උදව් කරන අයට ගේම දෙනවා දෙනවා දෙනවාමයි,

  • @ramaniperera6801
    @ramaniperera6801 Год назад +1

    හරි ෂොක්.ඉස්රායෙලයට ජයවෙවා

  • @KanthiLatha-eb4ud
    @KanthiLatha-eb4ud 2 месяца назад

    ජේසුස් වහන්සේ මම ගොඩක් ඔබට ආදරේ කරමි..එය එදත් අදත් හෙටත් කවදත් එලෙස මයි...

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 Год назад

    ඊශ්‍රායලයට ජයවේවා .හමාස්ලට කෙලවේවා

  • @tharinduc173
    @tharinduc173 Год назад +2

    Mage ahinsaka hina wlata pana dunna uthum rata Israel 🇮🇱 me minissuge manussa kama me loke eka jathiyakawath na e tharam hitha hoda minissu Mehe inne I love Israel 🇮🇱🇱🇰🇱🇰🫡🫡🫡🫡🙏🏻🙏🏻💪🏽

  • @dikdilani1287
    @dikdilani1287 Год назад +2

    Anna hari Tarasthawadin Mulu Lokanma Turan kala Utui.God Bless Israel......Hamuda Batainta Balaya Ha Sakthiya Labawa ✝️✝️✝️

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr Год назад +8

    අපේ ඔහොම කතා කළා නම් .... අපේම කවළම් උන් කෙලින්න ඇවිල්ලා .... "" කාගෙත් තියෙන්නේ රතු ලේ "" කියලා .... 😂😂😂😂😂😂😂

    • @crazylover1233
      @crazylover1233 Год назад +3

      Ow oii😂

    • @screen833
      @screen833 Год назад +2

      😂😂සිරාම කතාව..අපි හැමෝම මිනිස්සු කියලා පුකත් දීගන් ඉදියි ගොබ්බයො රැල

    • @scorpionbull
      @scorpionbull Год назад

      Shudda jana thiyena un thamai weddo 😎

  • @එස්එම්එස්සේනාරත්න

    නියමයි ඔබ තුමාල මේ යුද්ධයෙන් පස්සෙ ඉස්සෙල්ලාම ලංකාවට එන්න නැගෙනහිරින් අන්තවාදීන් ඔලුව උස්සලනව,සුභපැතුම් අනිවාර්‍යෙන්ම ලංකාවට එන්න,,,

    • @Shirley-Fdo
      @Shirley-Fdo Год назад

      හම්බයින් ටික වෙන්නැති, මෙලහක ට ?

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 месяцев назад +1

    අවු.4000පැරණි යුදෙව්වන්ගේ ජන්ම භූමිය අරබියෙන් ආක්‍රමණය කරා.ලංකාවේ සිංහලයන් වගේ තමයි.අපි දෙගොල්ලන්ට වෙනත් රටවල් නැත.

  • @VimalaratanaHimi
    @VimalaratanaHimi Год назад +1

    ඊස්රායලයටම.ජයවේවා.ඉතාහොඳජාතියකි.ඔවුන්.නිසාය

  • @RangikaTharangi
    @RangikaTharangi Год назад +4

    ❤️ඊශ්‍රායල් ❤️🙏

  • @ranjaniperera3386
    @ranjaniperera3386 Год назад

    Israel ta jaya wewa. Praise the Lord.

  • @nalakacm7584
    @nalakacm7584 Год назад +1

    ඉශ්‍රලයට ජයවෙවා❤❤❤❤

  • @solomonkurera572
    @solomonkurera572 Год назад +2

    Israel country is Our Jesus homeland.

  • @analirocs6300
    @analirocs6300 Год назад +2

    ඔයාගෙ චැනල් එක නියමයි ඔයාගෙ පැහැදිලි කිරිම එල 😘😘😘😘🙏

  • @angeloangilino1026
    @angeloangilino1026 Год назад +6

    ලොකේ ලොකුම ත්‍රස්ත වාදියා පුටින් හමස්ලාට සහයදේනවා

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Год назад +1

      අනේ පල😂😂😂

    • @Dinelka493
      @Dinelka493 Год назад

      ගොන් කතා කියන්න එපා බං😂😂😂

  • @d.g.ravimoses352
    @d.g.ravimoses352 Год назад +3

    ඊශ්‍රායල් යුදෙව්වන්ගේ දැනුම දිව්නු රටවල් භාවිතා කරන්නේ. ඇමරිකාවේ ආර්ථිකය , වගේම තවත් දේවල් වලට ඊශ්‍රායල් බුද්ධිය යොදවලා තියනවා ඒ නිසයි දිවුනු රටවල් ඊශ්‍රායල් පැත්තේ ඊනේ

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    ත්‍රස්තවාදීන් ලොවෙන් තුරන් වේවා

  • @piyankarakarunarathna7184
    @piyankarakarunarathna7184 Год назад +1

    Habbayo wage konda Pana nethe jatheyak kohewath me...... Israel onatha jaya heme we've.....🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏👍👍👍❤️❤️❤️❤️❤️

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 Год назад +6

    අනේ තව මෙහෙම වීඩියෝ ගේන්න...ඊස්‍රයලයට🎉🎉